Nikini Kusum (නිකිණි කුසුම්) | Episode 124 | 11th March 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 169

  • @Janani.Kapukotuwa
    @Janani.Kapukotuwa 6 หลายเดือนก่อน +189

    ලකී නම් මරු අනේ.. ඒ ආදරේ හරි හුරතල් ❤ ගොඩක් අය ඒ චරිතේ ට කැමති , ඒක වෙනස් චරිතයක්.❤ හැමෝටම ඒ වගේ චරිත කරන්න බෑ.🥰 Super acting 🥰🥰

    • @maharaja1910
      @maharaja1910 5 หลายเดือนก่อน +1

      ඒත් ඒ සැබෑ ආදරයද?

  • @s.n5829
    @s.n5829 6 หลายเดือนก่อน +228

    vindula alya රණ්ඩු උන්ත එseen එක ලස්සනයි .පව් ආල්‍යා එයාට ඔන විදියට ඉන්න බැහැ .Roshel ඔයා නියමට act කරනවා හැම චරිතයක්ම ඉතින් එක අපේ හිතට දැනෙන්න කරනවා නේ❤

    • @nilukapriyadarshi9524
      @nilukapriyadarshi9524 6 หลายเดือนก่อน

      Mea lucky maru😆

    • @maharaja1910
      @maharaja1910 5 หลายเดือนก่อน +2

      වින්දුල එච්චර හොඳ කෙනෙක් නෙමෙයි මට පේන විදියට.

  • @user-uu9dr1jm9n
    @user-uu9dr1jm9n 6 หลายเดือนก่อน +99

    අනේ කතාවෙ අන්තිමට හරි වින්දුලයි ආල්‍යායි සෙට් උනොත් හොඳයි

  • @TharushidarshikaTharushi
    @TharushidarshikaTharushi 6 หลายเดือนก่อน +153

    අමතක වෙලා සෙනසුරාදයි ඉරිදයිත් කතාව බලන්න අවා පස්සෙ මතක් උනෙ දවස 😂💔😅

    • @sahan-idusara566
      @sahan-idusara566 6 หลายเดือนก่อน +5

      Math ehmi😊

    • @koshi11111
      @koshi11111 6 หลายเดือนก่อน +3

      Me too 😂

    • @NethmiVijayaraja
      @NethmiVijayaraja 6 หลายเดือนก่อน +2

      Math

    • @DilamanoGanga
      @DilamanoGanga 6 หลายเดือนก่อน +2

      Yes😂😂😂😂🙈🙈🙈

  • @darshanifernando5723
    @darshanifernando5723 6 หลายเดือนก่อน +154

    Vindula පවු ගොඩාක් දුක හිතෙනවා

    • @indikabandara7411
      @indikabandara7411 5 หลายเดือนก่อน +2

      ඔව් අනේ.ආල්‍යාට වින්දුලට කියන්න දෙන්න තිබ්බා.

    • @maharaja1910
      @maharaja1910 5 หลายเดือนก่อน +1

      කොහොමත් ඉතිං බැඳීම්, කැමැත්ත, බලාපොරොත්තු, ආශාව තමා ඕනම දුකකට මුල් හේතුව. දුකක් ඕන නැත්තං, මුල් හේතුව ගලවන්න ඕන.

  • @LakshanTharusha-po8le
    @LakshanTharusha-po8le 6 หลายเดือนก่อน +395

    මේ කතාවේ ලස්සන ආදර කතා ටිකක් තියෙනවා කියන අය ඉන්නවද

    • @Janani.Kapukotuwa
      @Janani.Kapukotuwa 6 หลายเดือนก่อน +8

      Oww❤

    • @darshanijayarathna6955
      @darshanijayarathna6955 5 หลายเดือนก่อน +1

    • @AmadyaNethmini-ft3kc
      @AmadyaNethmini-ft3kc 5 หลายเดือนก่อน +1

      ඔව්❤

    • @BIG_BADASS
      @BIG_BADASS 5 หลายเดือนก่อน +7

      ඕවා ඔක්කොම බොරු ආදර. ඇත්ත ආදරයට ළඟම ආදරය තමා සිනෙත්-ආල්‍යා අතර තියෙන ආදරය.

    • @dhddhdh6824
      @dhddhdh6824 5 หลายเดือนก่อน

      ❤pisuda​@@BIG_BADASS

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 5 หลายเดือนก่อน +42

    ආලය පව්😢😢එයා හැම පැත්තෙන්ම හිරවෙලා.තමන්ට ඕන කෙනෙක් ආදරය කරල.නිදහසේ.ජීවිතේ ගෙවන්නත් බෑ.වින්දුල❤❤❤

  • @mashasewwandi3250
    @mashasewwandi3250 5 หลายเดือนก่อน +38

    වින්දුල ❤ ආල්‍යා ඉක්මනින් එකතු කරන්නකො 🥰

  • @induminishashikala9657
    @induminishashikala9657 6 หลายเดือนก่อน +42

    කමල් මහත්තයාට ඕන දේ ඔයා කරලා දෙන්න... පොරොන්දුව නිසා අපිට වද දෙන්න එපා අනේ...ලස්සන ආදර කතාවක් දෙන්නකෝ❤

  • @shanthipriyadarshani6953
    @shanthipriyadarshani6953 6 หลายเดือนก่อน +106

    ලක්ෂ 10 කට ඒ ළමයට ආදරේ කරන ඒකත් කමල් තහනම් කරලා රස්සාවක් කරන එක තහනම් කරලා අම්මා නංගි හම්බෙන එක තහනම් කරලා නම පාවිච්චි කරන්න විදියක් නෑ 😢😢

    • @AshaDamayanthi-sy2er
      @AshaDamayanthi-sy2er หลายเดือนก่อน

      ආල්‍යා ගැන හොයන වෙලේ වින්සුකී ගැන හෙව්වානම් ගොඩාක් දේවල් වලින් කලකිරෙන්නෙ කමල්

  • @MCESPRO6996
    @MCESPRO6996 6 หลายเดือนก่อน +181

    ලකී චාමි දෙන්න මරු ජෝඩුව රෑට රණ්ඩු වෙනවා උදේ වෙද්දි යාළු වෙනවා 😂

    • @user-yg2jw7tr1l
      @user-yg2jw7tr1l 5 หลายเดือนก่อน +1

      Eka tamae adoo adare kiunne

  • @user-bv7qt5rb9g
    @user-bv7qt5rb9g 6 หลายเดือนก่อน +53

    චාමි හරි හුරතල් අනේ ශොක් ඒ දෙන්නා❤

  • @DhanujaSathsidu
    @DhanujaSathsidu 5 หลายเดือนก่อน +32

    ආල්‍යා ට තියෙන්නෙ වින්දුල එක්ක හොදට කතා කරලා යාලුවො වගෙ ඉන්න පව් වින්දුල කවදා හරි දවසක ආල්‍යාට වින්දුලයි සකුනියි උදව් කරයි කියලා හිතෙන්නේ මට විතරද

  • @Yomalrasanga
    @Yomalrasanga 6 หลายเดือนก่อน +69

    අද කොටස නියමයි ආලයා වින්දුල ඉන්නවා ඉන්නවා❤❤❤

    • @emaneman7890
      @emaneman7890 5 หลายเดือนก่อน

      Me akka karana weden supun alaya gena visthara dena ganida

  • @user-ep8xm3tl5b
    @user-ep8xm3tl5b 5 หลายเดือนก่อน +41

    අනේ වින්දුල පව් දෙවියනේ 🥺🥺🥺මොනා වුනත් ආලයාත් පව් 😢

  • @nethminikedhika274
    @nethminikedhika274 5 หลายเดือนก่อน +24

    අල්‍යා වින්දුල අයියා මරු ❤

  • @dedunudedunu399
    @dedunudedunu399 5 หลายเดือนก่อน +19

    අනේ වින්දුල ල්ස්සනට රගපානව අනේ ❤😮 පව් හිතුනා😊

  • @Hashini_Fernando
    @Hashini_Fernando 6 หลายเดือนก่อน +58

    ඔයා වැරදි නෑ වින්දුල අයියේ 🥺
    ආල්‍යා & වින්දුල ❤❤

  • @user-kr3vl6tn7s
    @user-kr3vl6tn7s 6 หลายเดือนก่อน +43

    ව්න්දුල❤ අල්‍යා කොටස් ලස්සනයි . රන්ඩු උනත්.

  • @nilupadilhani9105
    @nilupadilhani9105 5 หลายเดือนก่อน +20

    ආල්‍ය දරුනු වැඩි වෙලා කියලා හිතෙන්නෙ මට විතරද ..පොරොන්දු අමතක කරලා වින්දුලට කැමති වෙන්න ආල්‍ය

  • @YASHPERERA321
    @YASHPERERA321 6 หลายเดือนก่อน +33

    අනේ ලකී මරු අනෙ.කතා කරන විදිහ😅

  • @yoona2004
    @yoona2004 5 หลายเดือนก่อน +31

    වින්දුලයි අාල්‍යවයි එකතු කරන්න 😢

  • @Naturelovers2.2
    @Naturelovers2.2 5 หลายเดือนก่อน +17

    සල්ලි නිසා මිනිස්සු කොච්චර අසරණ වෙනවද නේද 😢💔🥺

  • @pahandi-pabasara
    @pahandi-pabasara 5 หลายเดือนก่อน +6

    මේක කතාවක් උනත් ඇත්ත ජීවිත වලත් මේ වගේ කියා ගන්න බැරි හේතු නිසා හදවතට දැනෙන ආදර කතා කොච්චරක් නම් ලඟටම ඇවිත් පෙනි පෙනී මග හැරෙනව ඇත්ද.....💔

  • @NimeshTharaka-mk8ov
    @NimeshTharaka-mk8ov 5 หลายเดือนก่อน +12

    ආල්‍යා ❤ වින්දුල

  • @sachininisansala6426
    @sachininisansala6426 5 หลายเดือนก่อน +9

    ලකී ගෙ චරිතෙ කරන කෙනා මරු❤️ ලස්සන කපල් එකක්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 6 หลายเดือนก่อน +53

    ලකීගෙ හුරතලෙ තමයි හරිම ෂොක් 😊😊😊😊😊

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 6 หลายเดือนก่อน +24

    Laki ta act karana actor nm maru, e kolla maruwata act karanawa, super acting. 🥰🥰🥰🥰

  • @tharangaharshani7014
    @tharangaharshani7014 5 หลายเดือนก่อน +15

    ආල්‍යා❤වින්දුල💙

  • @brokenangel4391
    @brokenangel4391 5 หลายเดือนก่อน +13

    ආල්‍යා+වින්දුල❤❤

  • @SanthiSanthi-ho9ef
    @SanthiSanthi-ho9ef 5 หลายเดือนก่อน +9

    Pau vidulae alyae tharahahen hitiyath a denna hari adaraniye adath kathawa lassanae❤❤

  • @user-d485
    @user-d485 6 หลายเดือนก่อน +21

    Laki ge love eka nm mara vidihat hitata wadinawa. iskole kale matak una mt. 💖💖

  • @NimeshTharaka-mk8ov
    @NimeshTharaka-mk8ov 5 หลายเดือนก่อน +12

    ආල්‍යා වින්දුල දෙන්නම පව්😢

  • @Yomalrasanga
    @Yomalrasanga 6 หลายเดือนก่อน +51

    ලකී නමි මරැ ආප්පා😊😊😊

  • @champikavinodani4485
    @champikavinodani4485 6 หลายเดือนก่อน +12

    Ayyo alya ehenm windula ekka tharahin inne dunnu poronduwa nisa...paw e denne❤....meke hadawathata danena adarayak tiyenne alya windula witharai mata nam

  • @slliyanage361
    @slliyanage361 6 หลายเดือนก่อน +31

    ආලයයි වින්දුලයි දෙන්නම පව් නේද 😥

  • @user-cc1lj3ji7s
    @user-cc1lj3ji7s 5 หลายเดือนก่อน +10

    අයීයේ මේ චුලක්ශී මගූල් නම් එපා එයා සන්සාරිනී එකත් ඉන්නවා 😂

  • @BhagyaPiyumanthi
    @BhagyaPiyumanthi 5 หลายเดือนก่อน +4

    වින්දුල පවු 🥺❤

  • @user-dp9qh4ky9m
    @user-dp9qh4ky9m 6 หลายเดือนก่อน +51

    😍 Vindula ❤ Alya 😍

  • @bidiyabidiya4369
    @bidiyabidiya4369 6 หลายเดือนก่อน +18

    අදරේයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹ගොඩක් අල්‍යා❤❤❤❤

  • @user-sp8js6di3o
    @user-sp8js6di3o 6 หลายเดือนก่อน +47

    Vindulay alyayay set wenakam balan inna mama

  • @Tharin12
    @Tharin12 6 หลายเดือนก่อน +44

    Vindula❤Alya

  • @poornimafernando8517
    @poornimafernando8517 6 หลายเดือนก่อน +23

    පව් වින්දුල 💔

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 6 หลายเดือนก่อน +14

    Laki ge jokes tika maru... laki inna dawasata katawat maru. 💖💖💖💖

  • @user-d485
    @user-d485 6 หลายเดือนก่อน +21

    ane me Laki ge hurathale... maru ane laki. asama charithe. 🤭🤭💖💖

  • @Thuryasathsarani703
    @Thuryasathsarani703 6 หลายเดือนก่อน +23

    අනේ වින්දුල පව්😞

  • @SachiniLakmali-xk8qo
    @SachiniLakmali-xk8qo 6 หลายเดือนก่อน +12

    Laki kata karana vidihata asa hitenawa, Laki oya nm shook. 😍😍

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 6 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ගොඩක් ආදරෙයි ❤❤❤❤👌👌👌💐💐💐💐💐

  • @AviskaAviska-iw4yp
    @AviskaAviska-iw4yp 6 หลายเดือนก่อน +9

    අද නම් කතාව නියමයි ❤ආස හැමෝම ඉන්නවා😍

  • @nishadisewmini1177
    @nishadisewmini1177 6 หลายเดือนก่อน +21

    ආල්‍යා පව් 🥺🥺

  • @sandalisd
    @sandalisd 5 หลายเดือนก่อน +1

    අනේ හැමදාම මේ කතාව ඕන අප්පා weekend එකෙත් ඇවිල්ලා බලනවා වීඩියෝ එක දාලද කියලා😢

  • @jithairoshima7876
    @jithairoshima7876 5 หลายเดือนก่อน +7

    ලකීගේ සුදු දෝනි ❤️ අනේ හරි හුරතල් කතාව ලකී , සුපිරි ආදරයක් නේ සුදු දෝනිට 👌❤️😃

  • @sandu7405
    @sandu7405 5 หลายเดือนก่อน +6

    අනේමේ වින්සුකීගෙ කොන්ඩ කට්ට වෙනස් කරන්න plzz😂😂😂

  • @user-ue3ml6it2x
    @user-ue3ml6it2x 6 หลายเดือนก่อน +21

    Vindula wai alya wai dnwt ekthu krnnko 😢

  • @saduniimalka7278
    @saduniimalka7278 6 หลายเดือนก่อน +9

    Adanam vindulagei, alyagei tikak loku kotasak thibba 😍❤️

  • @sasaniprathibha2429
    @sasaniprathibha2429 5 หลายเดือนก่อน +3

    වින්දුලයි ආල්‍යයයි පව් 😢

  • @user-sp8js6di3o
    @user-sp8js6di3o 6 หลายเดือนก่อน +16

    Ane me alyayay vindulay athara thiyena tharaha iwara wennee nadda appa

  • @user-li9vf3in1f
    @user-li9vf3in1f 6 หลายเดือนก่อน +10

    සකුණි මනුත් ❤❤❤

  • @BIG_BADASS
    @BIG_BADASS 5 หลายเดือนก่อน +7

    සැබෑ ආදරය කියන්නේ මොකද්ද කියලා ඕගොල්ලෝ දන්නවාද? ඔයාලාගේ අදහස් මට කියන්නකෝ.

  • @ThiliniThanthrige-xx1oi
    @ThiliniThanthrige-xx1oi 6 หลายเดือนก่อน +9

    Paw vindula adanm godak duka hithuna

  • @senurinowadaya4487
    @senurinowadaya4487 5 หลายเดือนก่อน +4

    ලකී චාමිනි ෂෝක් අනේ 😂

  • @alokanirwani2807
    @alokanirwani2807 5 หลายเดือนก่อน +7

    සකුනිගෙයි ජිත්මිගෙයි ආදරේ මාර ලස්සනයි මටත් මේවාගේ අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතෙනවා 😊😊

  • @kanchanaweerasingha6560
    @kanchanaweerasingha6560 6 หลายเดือนก่อน +20

    බලන්නකෝ ජිත්මිගේ තියෙන ආදරේ...❤ ❤

  • @LILI_vlogs82
    @LILI_vlogs82 4 หลายเดือนก่อน +1

    අාල්‍යාට ලව් feeling එකක් අාවා වින්දුල ගැන,ඒ කතා කරන එක නතර කරන්න ඕන වුනා, නැත්තං ලක්ෂ10 ලොස් නේ,ඒකට චූලගේ සීන් එකෙන් හෙල්ප් එකක් ගත්තා

  • @priyadarshanidamayanthi-gw5dv
    @priyadarshanidamayanthi-gw5dv 5 หลายเดือนก่อน +5

    ikmanatama chula karapu de ahu unoth hodayi ethakota alya therun gannawa vindula hari kiyala

  • @user-d485
    @user-d485 6 หลายเดือนก่อน +9

    Laki pau ane , ara kella boruwata taraha vela inne. 💖💖🥺🥺

  • @TaehiKim-ih3xc
    @TaehiKim-ih3xc 5 หลายเดือนก่อน +8

    කැම්පස් එක මාරු වෙලාද මේ York campus එක නෙමෙයි නේ😮

  • @nimeshimadumanjali5383
    @nimeshimadumanjali5383 5 หลายเดือนก่อน +2

    වින්සුකීට කියන්න තියේන්නේ තාත්තට පොරෝන්දු උනා කියලා

  • @chathuchathu5437
    @chathuchathu5437 5 หลายเดือนก่อน +6

    Ane alya vindulath ekka wenada wage katha karannako

  • @slliyanage361
    @slliyanage361 6 หลายเดือนก่อน +8

    Vindula ❤️alya❤️manuth❤️sakuni

  • @senurinowadaya4487
    @senurinowadaya4487 5 หลายเดือนก่อน +8

    Alya windula dennama pav 😢

  • @priyankasadamali8555
    @priyankasadamali8555 5 หลายเดือนก่อน +2

    Thiyenawa lassana adara katha harima lassanai

  • @andreastellaris
    @andreastellaris 5 หลายเดือนก่อน +2

    Do you want Sakuni or Alya to beat up Chulakshi in a fight? I like it to be Alya as that would be more embarrassing for Chulakshi. 😂

  • @user-tt9kf7er9z
    @user-tt9kf7er9z 5 หลายเดือนก่อน +3

    අද කතාව ලස්සනයි 😘

  • @user-cc1lj3ji7s
    @user-cc1lj3ji7s 5 หลายเดือนก่อน +3

    ලකී නියමයී ❤❤❤

  • @malanigu5513
    @malanigu5513 6 หลายเดือนก่อน +6

    ane.vinsuhuki.ehema.karanna.epa.vindula.pau❤❤❤😊

  • @achalaprebodhani6892
    @achalaprebodhani6892 5 หลายเดือนก่อน +4

    Ane pawu vindula 😢

  • @Pakeyaosthar-jw8ev
    @Pakeyaosthar-jw8ev 5 หลายเดือนก่อน +4

    vindula paw.alya asaranaii

  • @harshanikumari1697
    @harshanikumari1697 5 หลายเดือนก่อน

    අනේ ලකී ගේ හුරතලේ 😅

  • @poornimafernando8517
    @poornimafernando8517 6 หลายเดือนก่อน +14

    ලකියි චාමිනියි ද ඇත්තටම ආදරේ කරන්නෙත් ?? 🌝

  • @prithikumara-gh4vj
    @prithikumara-gh4vj 6 หลายเดือนก่อน +5

    lakiya ape eka bn

  • @dilkiseuwandi6830
    @dilkiseuwandi6830 5 หลายเดือนก่อน +6

    Vindula pau ane😢

  • @radeekaharshani2014
    @radeekaharshani2014 5 หลายเดือนก่อน +2

    Paw windula winsukith 😢😢😢 kamal mahaththaya hinda adare karanna baha winsukita epa kiuwa

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 5 หลายเดือนก่อน +2

    ලකිට මම කැමතියි හෝදේ😂😂😂😂

  • @thilinasampath1924
    @thilinasampath1924 6 หลายเดือนก่อน +7

    ❤❤❤❤

  • @amaliprshadika9759
    @amaliprshadika9759 5 หลายเดือนก่อน +4

    ලකි ,චාරිකා නම් ගැලපෙනවා ❤

  • @user-go7ww8bq2q
    @user-go7ww8bq2q 5 หลายเดือนก่อน +3

    Vindula pau anea vinsuki napuru wediy

  • @piyumihansika8694
    @piyumihansika8694 5 หลายเดือนก่อน +1

    ❤😍

  • @nimeshimadumanjali5383
    @nimeshimadumanjali5383 5 หลายเดือนก่อน +1

    පවු වින්දුල

  • @JayaPresanna
    @JayaPresanna 5 หลายเดือนก่อน +1

    Ane vindula paw

  • @Haircaretreatment2004
    @Haircaretreatment2004 5 หลายเดือนก่อน

    🥺♥️ ලකී චාම්

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 5 หลายเดือนก่อน +3

    Minissu salli valata jivitayak
    Yatat karagena pau

  • @hasithaerandha7532
    @hasithaerandha7532 6 หลายเดือนก่อน +7

    Vindula pau 🥺

  • @thanulibhagya9621
    @thanulibhagya9621 5 หลายเดือนก่อน

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishadikaushalya4755
    @nishadikaushalya4755 5 หลายเดือนก่อน +2

    Anee vindula pau anee

  • @savindyaravishani716
    @savindyaravishani716 4 หลายเดือนก่อน

    Vinsuki❤ vindul

  • @user-tk7oo9yl1f
    @user-tk7oo9yl1f 6 หลายเดือนก่อน +1

    Lassanani,.b
    .s

  • @user-nu8bj4ex1i
    @user-nu8bj4ex1i 6 หลายเดือนก่อน +2

    😘😘😘😘😘😘

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 5 หลายเดือนก่อน +1

    Chitni sweet ane....❤❤❤❤❤

  • @NimalWickramasinghe-ib8hc
    @NimalWickramasinghe-ib8hc 6 หลายเดือนก่อน +3

    chami nam harima shok