කුසගින්නේ උහනින් ඇවිත් ඩෑශ් ගහපු සුපිරි දරුවෝ | Inspirational Story of Uhana Tissapura Volleyball

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • අම්පාර, ඉඟිනියාගල සේනානායක සමුද්‍රය නිර්මාණය වීමත් එක්ක උහන, තිස්සපුර විද්‍යාලයේත් ආරම්භය සනිටුහන් වෙනවා.
    ජනප්‍රිය පාසල් ගොන්නට අයිති නොවුණට, මේ වෙද්දි ක්‍රීඩා ක්ෂේත්‍රයේ නමක් දිනා ගන්න‍ මේ පාසල සමත්වෙලා.
    කවුරුත් නොසිතන කලාපයකින් ඇවිත් වොලිබෝල් ශූරියන් වෙන්න මේ ගිනියම් පොළව එක්ක ඔට්ටුවෙන දරුවන් සමත්වුණා.
    මේ දරුවන්ගෙ ගමන සුමට සුකුමල එකක් නෙවෙයි..
    තිස්සපුර විද්‍යාලයේ ඉරණම වෙනස් වන්නේ චමින්ද උදය කුමාර නමැති විදුහල්පතිවරයාගේ ආගමනයත් එක්ක.
    අධ්‍යාපනයට හෝ ක්‍රීඩාවට උනන්නදුවක් නැති දරුවන් පිරිසක් ක්‍රීඩාව ඇබ්බැහි කරන්න ඔහු සමත් වුණා.
    පාසලේ සෑම දරුවෙකුට වොලිබෝල් ක්‍රීඩාව අනිවාර්ය සාධකයක් කරමින් සියලුදෙනාම ඊට යොමු කරන්න ඔහුට හැකි වුණා.
    මීට විශාලම ශක්තිය වුණේ කිසිදු වැටුපක් බලාපොරොත්තු නොවී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුහුණුකරු ඉන්දික පුෂ්පකුමාර
    තිස්සපුර ඉරණම වෙනස් වෙන්නෙ,පාසල නියෝජනය කළ කණ්ඩායම 2016 වසරේ වයස 14 න් පහළ බාලිකා සුපර් ස්පෝරට් පාසල් වොලිබෝල ශූරියන් වීමත් එක්ක.
    ඉන් පසුව 2017, 2018 වගේම 2019 වසරවලදිත් උහන දරුවන්ට තමන්ගේ පාසලට ශූරතා ගේන්න හැකි වුණා.
    එතෙක් මේ දරුවන්ගේ හැකියාව හා දක්ෂතාව ගැන විශ්වාසයක් නොවූ දෙමාපියන් ප්‍රදේශවාසීන් ව්‍යාපාරිකයන් පාසල සමග එකතු වුණා.
    තරගාවලිවලට සහභාගිවන්න මුදල්, ඇඟලුම් වගේ ම ප්‍රවාහන පහසුකම් සපයා ගන්න ගෙයින් ගෙට ගොස් මුදල් එකතු කළේ දෙමවුපියන්.
    උහන ක්‍රීඩිකාවන් මෙවර සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් තරගාවලියේ දී ද වොලිබෝල් ක්‍රීඩාවත් සමග ඈඳුණු නම් ඇති ජනප්‍රිය පාසල් අභිබවා යමින් අවුරුදු 15 න් පහළ හා 19 පහළ ශූරතා දෙකම හිමි කරගත්තා.
    මෙය විශේෂ වන්නේ පාවහන් යුගලක් හෝ නොමැතිව දරිද්‍රතාවය නිසාම කුසට හරි හැටි අහරක් නොමැතිව කාෂ්ඨක පොළව එක්ක ඔට්ටුවෙන දරුවන් පිරිසකගේ හපන්කමක් නිසාමයි.
    වයස අවුරුදු 15න් පහළ බාලිකා අවසන් තරගයේ දී හුංගම විජයබා ජාතික පාසල වට තුනට 0 ක් විදියට පරාජය කරන්න උහන දැරියන්ට හැකි වුණා.
    ඒ වයස් කාණ්ඩයේ සියලුම සම්මාන ඔවුන් අත් පත් කරගැනිමත් විශේෂයි.
    එම වයස් කාණ්ඩයේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස ජිනේෂි මධුමාලි, දක්ෂතම ප්‍රහාරිකාව ලෙස හර්ෂනී නිසංසලා සහ දක්ෂතම ක්‍රීඩිකාව සුලක්ෂනා පසිඳුනි සම්මාන දිනා ගත්තා
    වයස අවුරුදු 19න් පහළ බාලිකා අවසන් තරගයේ දී පැල්මඩුල්ල ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලය වට තුනට එකක් ලෙස උහන ක්‍රීඩිකාවන් පරාජය කළා.
    එම වයස් කාණ්ඩයේ ද සම්මාන සියල්ල අත් පත් කරගත්තේ උහන දැරියන්.
    එම කාණ්ඩයේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස කසුනි කල්හාරි ද, දක්ෂතම ප්‍රහාරිකාව ලෙස සත්‍යා සෙව්වන්දි ද සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස මෙන් ම වසරේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද චතුරි පූර්ණිමා ද සම්මාන ලබා ගත්තා.
    👉 FOLLOW US
    📌Subscribe us: bit.ly/Newsfirs...
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Viber - news1st.lk/viber
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #SriLankaNews #lka #News1st

ความคิดเห็น • 130

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +15

    දේශපාලුවන් බල්ලට දාලා අපේ දරුවන් වෙනුවෙන් අපි වැඩ කරමු ඒ වෙනුවෙන් හැකි අය මේ පාසල ගැන දරුවන් ගැන හොයලා බලන්න ඔයාලා අපිට මැණික් ටිකක්

  • @kokilakarunathilaka5635
    @kokilakarunathilaka5635 ปีที่แล้ว +23

    වරුනි උදටියාවල කියන්නෙ මගෙ නැන්දගෙ දුව..ගොඩාක් ආඩම්බරයි මගෙ අක්කා ගැන වගේම දරුවන් ගැනත්.❤️🙏

  • @مالانانداني
    @مالانانداني ปีที่แล้ว +26

    මාත් උහන කෙනෙක් හරිම සතුටුයි..අපෙ ගමෙ දරුවන් ගැන එම ඉන්දික ගුරුතුමාටත් මාගෙ ගෞරවය

    • @ramaskwt6536
      @ramaskwt6536 ปีที่แล้ว +1

      Uhana kiya kiya valalenne natuwa udau karapallako,Dan kiyanava metana uhanalu,e lamainta udau karapalla bn comment valin avdanaya illanne natuwa

    • @ishuuchamika6190
      @ishuuchamika6190 ปีที่แล้ว

      @@ramaskwt6536 aniwaryenma එකෙන්ම ඇත්ත බං

    • @sameeranuwan2219
      @sameeranuwan2219 ปีที่แล้ว

      උබෙ උහන කියෙලා මැරෙන්නෙ හදන්නෙ එපා ඒ පොඩි ඇයොන්ගේ හැකියාව උබෙ උන්ටෙ රැපියලක් දිලා නැ දෙන්නෙ ලොරි ටොක්

  • @stk2199
    @stk2199 ปีที่แล้ว +5

    ක්‍රිඩා ඇමති නිදිද පහසුකම් දෙන්න ඒකාට තේරෙන්නෙ නැති කමද 🤬🤬🤬🤬🤬🤬😡😡😡😡🤑🤑🤑🤑🤑, දිනුවට පස්සෙ පස්සෙ එනවා පින්තූර ගන්න කාලකණ්නි

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +15

    ඔන්න මිහිපිට දෙවියන් ඔය වගේ දරුවන්ට හරියන්න ඕනේ සැමට සම්මා සම්බුදු සරණයි

  • @chanakalasantha7671
    @chanakalasantha7671 ปีที่แล้ว +14

    මගේ ඇස් වලටත් කදුලු ආවා...දරුවනේ ජයෙන් ජයම වේවා...

  • @sandyakumari7862
    @sandyakumari7862 ปีที่แล้ว +9

    මේ උත්සව වලට උදව් කරපු වැදගත් අය ගෙන්වන්න. . සුදු ඇඳගෙන එන පාර්ලිමේන්තුවේ හොරු හැත්ත ගෙන්වන්න එපා .අපේ දරුවන්ට ජය වේවා!!👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @ipapk4537
    @ipapk4537 ปีที่แล้ว +18

    එ ගුරැ තුමා ගැන අාඩමිබරයි බුදු සරනයි

  • @chandanawasantha2857
    @chandanawasantha2857 ปีที่แล้ว +11

    සමහර ගුරුවරු ඇත්තම දෙවිවරු

  • @laki4461
    @laki4461 ปีที่แล้ว +10

    සතුටුයි ටිකක් නෙවෙයි ගොඩක්..ඔයල ගැන බුදුසරනයි

  • @pethumsithum2552
    @pethumsithum2552 ปีที่แล้ว +7

    ඉන්දික සර් ටත් ළමයින්ටත් සියලු ම දෙනා ට තෙරුවන් සරණයි ♥️

  • @malesunahtrah8008
    @malesunahtrah8008 ปีที่แล้ว +18

    පුතේ දුවේ ඔයාට තවතවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඔනේ පුහුණුව ලබාදුන් ඉන්දික මහතාට බොහොම පිං...💐💐❤️❤️❤️👍👍🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @maxlifemaxtrend8812
    @maxlifemaxtrend8812 ปีที่แล้ว +3

    මම නුවර, නමුත් මගේ ඇස් වල කදුළු පිරුනා. ඒ කෙල්ලෝ ටික කාපු කට්ට ❤️❤️❤️. සල්ලි වලට ගන්න බැහැ.
    75000ක්‌ මොනවා කරන්න ද?
    ගණන් ගන්න එපා. ඒ වගේ tava හොයන්න උබලට දළදා හාමුදුරුවන්ගේ ශක්තිය ලැබේවා ❤️❤️❤️

  • @malharadilmin1448
    @malharadilmin1448 ปีที่แล้ว +11

    ඇත්තටම දක්ෂ ළමයි ඉන්නෙ💪♥️

  • @freecitizen4600
    @freecitizen4600 ปีที่แล้ว +5

    😢 ඇස් දෙකට කඳුලක් ආව. පුදුම දුකක් දැනෙන්නෙ.. සතුට පිටුපස තියෙන දුක ගැන හිතෙනකොට ලොකූ අසරනකමක් දැනෙනව.

  • @tharinduisurumalwelege5889
    @tharinduisurumalwelege5889 ปีที่แล้ว +5

    ගොං පිස්සො අතින් ඔය ලමයින්ට කුසලාන දෙන්න එපා

  • @astv-srilanka3255
    @astv-srilanka3255 ปีที่แล้ว +2

    කැලේ තමයි හැමදාම ලස්සන සුවද මල් පිපෙන්නේ.නගරයෙ සමහර කාලවල පිපෙන සුවද මල් ටිකක් කැලෙන්ම නගරයට ගෙනාව ඒවා.පුංචි පැන්චියන් ගේ දක්ෂතා දකිනකොට ඇස් වලින් කදුළු එළියට පනිනවා.ඒ කදුළු වැටෙන්නේ මේ දරුවන් ජයග්‍රහණය කර සතුටට වඩා දෙපයට සපත්තු දෙකක්වත් නැතිව,කුසට අහරක් නොමැතිව අනේක දුක් කම්කටොලු කරපින්නාගෙන ඔවුන් කරන ලද කැපකිරීම් වල ප්‍රතිඵල භුක්ති විදින හැටි දැකලයි.ඒ වගේම මේ ජයග්‍රහණයන් පසුපස සිටි නිහඩ සෙවනැලි (විදුහල්පති තුමා සහ ක්‍රිඩා පුහුණුකාර තුමා) නොවන්නට මේ දරුවන් කැලේ පිපී කැලේම පරව ගිය මල් වන්නට ඉඩ තිබුනා.අපි මේ පැටව් ටික ජාත්‍යන්තරයට අරන් යමු.විදෙස්ගත පරිත්‍යාගශීලී අපේම සහෝදර/සහෝදරියන් පුලුවන්නම් මොවුන්ට උදව් කරන්න.මොකද අපිට දැන් උදව් කරන්න අමාරුයි අපි ආර්ථික කුණාටුවෙන් හෙම්බත් වෙලා ඉන්නේ.

  • @meditationayurveda6410
    @meditationayurveda6410 ปีที่แล้ว +3

    හුංගම විජයබා විද්‍යාලයේ දරුවන්ගේ කතාවත් මේකම තමයි. පොඩ්ඩක් හොයල බලන්න.රජයේ රැකියා කරන හෝ ව්‍යාපාරිකයන්ගේ දරුවො ක්‍රීඩාවට යොමුවීම ඉතා අඩුයි. කණ්ඩායමට ළමයි 6 දෙනෙක් හොයාගන්නත් පුහුණූකරුට ලොකු කැපකිරීමක් කරන්න වෙලා

  • @Niro..7660
    @Niro..7660 ปีที่แล้ว +7

    අවම පහසුකම් මැද මෙහෙම දක්ෂතාවයක් බුදුසරණයි

  • @pushpadamayanthi7210
    @pushpadamayanthi7210 ปีที่แล้ว +17

    මමත් ඒ නංගිලාගේ දක්ශතා මගේ දෑසින් ම දැක්කා ..ඒ මේ පාර Dsi තරගාවලියේදී කොලබදී...හදවතින්ම ආශිර්වාද කරනවා ඔයාලා සියලුම දෙනාට..❤️❤️

    • @maduk986
      @maduk986 ปีที่แล้ว

      👍👍👍👍👍

  • @anu700
    @anu700 ปีที่แล้ว +7

    ආඩම්බරයක් රටටම🙏🙏🙏

  • @ඇස්තටික්
    @ඇස්තටික් ปีที่แล้ว +6

    ශේප් එකේ වෙන රටකට ඔම ඉදලා සෙල්ලං කරපන් ගොඩ අත්දැකීමෙන් කියන්නේ😂

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +1

    මෙව බලන්න බැ ඇසට කදුලු එනව අපෙ රටෙ දෙසපාලුවන්ට හෙනවදිනව

  • @rashmikahansamal7324
    @rashmikahansamal7324 ปีที่แล้ว +1

    ඉන්දික අයියා ලොකු කැපකිරීමක් කරා මේ තැනට ගන්න. ඇත්තටම ගොඩක් සතුටුයි . මෙතන ඉන්න ලමයින්ට ක්‍රීඩාව මීට වඩා හොදට කරගෙන යන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න .

  • @chandanadedduwakumara4357
    @chandanadedduwakumara4357 ปีที่แล้ว +1

    හරිම සතුටුයි ..හරිම ආඩම්බරයි දරුවනේ.
    අධ්‍යාපන ඇමතිවරයාටත් වගකීමක් තියෙනවා මේ පාසැල පිලිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න .සහතික කුසලාන දීලා අමතක කරලා දාන්න එපා ..

  • @lankatruth487
    @lankatruth487 ปีที่แล้ว +1

    යුද්ද අන්තිමට ඉවර කරාට වනචර රාජපක්ෂලා මේ රට 2005 සිට නැති කරා. මෝඩ 69 ලක්ෂය මේ පරයන්ට අයෙමත් චන්දය දුන්නා 👺

  • @shanegam1106
    @shanegam1106 ปีที่แล้ว +1

    කාලකන්නි සුසිල් ප්‍ර්‍රෙමජයන්තත් ඉන්නව. ලැජ්ජා නෑ උන්ට! දේශපාලුවො රට කෑවා

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 ปีที่แล้ว +1

    සුසිල් ලැජ්ජා නැතිව යනවනේ කුසලාන දෙන්න,දරුවන්ගේ මුලු අනාගතය ම විනාශ කරපු තක්කඩි.

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +1

    ඔබසමගේ gamanmage මල් අතිරේව සියල්ජ් බාදක මැදගෙන ඉදිරියට යන්න ශක්තිය දහිරිය වැඩිවේව. තෙරුවන් saranayi

  • @Hansanapradeep
    @Hansanapradeep ปีที่แล้ว +1

    ගම් වල තමා ඉන්නේ සුපිරි වැඩ්ඩෝ❤️ උන් යක්කු වගේ💪💪💪

  • @reverentopatha9065
    @reverentopatha9065 ปีที่แล้ว +7

    ජය ජය. තෙරුවන් සරනයි

  • @apkapk7454
    @apkapk7454 ปีที่แล้ว +3

    සියලු දෙනාටම බුදු සරණයි තව තවත් ජයග්‍රහණය ලබන්න ශක්තිය ධෛර්යය ලැබේවා සියලුම දෙනාට,,

  • @jayzhjjhdfxse
    @jayzhjjhdfxse ปีที่แล้ว +1

    දැන් යන්නෙ 2022 තාම ලමයිට සපත්තු නෑ කන්න නෑ....ඇමතිය ඔතනට හෙලුවෙන් ආව නම් තමා හරි

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 ปีที่แล้ว +2

    බලධාරීන් ගේ ඇස් ඇරේවා

  • @komarkomar8497
    @komarkomar8497 ปีที่แล้ว +1

    ඉන්දීක පුෂ්පා කුමාර මාහතා ඔබතුමා ගොඩක් පිං

  • @chandanachandana8004
    @chandanachandana8004 ปีที่แล้ว +2

    මගෙත් ප්‍රියතම ගේම් එක වොලිබෝල් තමයි , කියන්නේ නම් අපේ රටේ ජාතික ක්‍රීඩාව වොලිබෝල් කියල ඒ උනාට ඒ ක්‍රීඩාව හිඟන ක්‍ර්‍රීඩාවක් කරලා තියෙන්නෙ අපේ රටේ හිටිය කාලකණ්ණි දේශපාලුවෝ , ක්‍රීඩා ඇමතිල කියන පාදඩයන් , ඕකෙනුත් කීයක් හරි කොමිස් ගහන්න පුලුවන්නම් පාර්ලිමේන්තුවේ ඉන්න අවජාතක පෙරේතයො ඇවිත් පොරකයි , අනේ දුවේ පුතේ සැලෙන්න එපා කොහොම හරි ඉදිරියට ම යන්න බුදුසරණයි දෙව්පිහිටයි ජයවේවා ..

  • @sadhamal3824
    @sadhamal3824 ปีที่แล้ว +5

    ගැම්මක් අම්පාර ❤️

  • @w.a.amarawathi3511
    @w.a.amarawathi3511 ปีที่แล้ว +1

    මගේ පාසල් කාලෙට ගියා..1990 /1992වාරියපොල සුමංගල ජාතික පාසල ..වොලිබෝල් කැප්ටන් මං..ආසම වොලිබෝල්..දියණියනේ ඔබට ජයවේවා බුදු සරණයි ...

  • @thakshalamadubashani9539
    @thakshalamadubashani9539 ปีที่แล้ว +8

    Congratulations

    • @Niro..7660
      @Niro..7660 ปีที่แล้ว

      👍👍👍👍❤️

  • @priyanthapriyantha9527
    @priyanthapriyantha9527 ปีที่แล้ว +2

    මාත් අම්පාරේ 🙏❤️

  • @DeifteDeifte
    @DeifteDeifte ปีที่แล้ว +1

    මාත් 21 මගෙ දුවත් ඉන්නවා මුලින්ම එකොළහෙන් පහළ තරග වැදුන මේ පාරත් පහළවෙන් පහළ ඉතින් අපේ දරුවන්ගේ හැකියාව පාදපු ඉන්දික සර්ටත් දරුවෝ සියලූම දෙනාටත් බුදු සරණයි දෙවි පිහිටයි ...

  • @maxlifemaxtrend8812
    @maxlifemaxtrend8812 ปีที่แล้ว +1

    නියමයි sir. ❤️❤️කෙල්ලෝ ❤️❤️❤️.
    සහය දුන් හැමෝටම ❤️❤️❤️.
    උබලා ලෝකේ දිනලා ඉවරයි ❤️❤️❤️.
    නෑ තව තියනවා. මොරාල් ගන්න ❤️❤️❤️❤️.
    එකකින් දිනුවා. තව දිනන්න. ❤️❤️❤️

  • @senarathekanayaka3160
    @senarathekanayaka3160 ปีที่แล้ว

    Ey අපේ රටෙ kreeda emathiyo ඉන්නෙ.කාලකන්නි .උන්ට මේවා පෙනෙන්නේ nee.හොරකම් කරන්න විතරයි උන් දන්නේ .ඔය උත්සව වලට පාහර deesapalakayo gennannawath epa.මේjayaggrahana ලබාගැනීමට උරදුන් සියලු දෙනාට ආචාරය

  • @shenjay1489
    @shenjay1489 ปีที่แล้ว +3

    RESPECT SIRASA FOR THIS DOCUMENTARY .. THIS IS WHAT TV CHANNELS SHOULD DO ❤

  • @nasserlankavithaher5417
    @nasserlankavithaher5417 ปีที่แล้ว +3

    Congratulations obathumage wedadata

  • @densilfernando5937
    @densilfernando5937 ปีที่แล้ว +1

    දෙවි පිහිටයි බුදු සරණයි මේ දරුවන්ට

  • @srilankanghost9356
    @srilankanghost9356 ปีที่แล้ว +1

    Pau ape minissu deshapalakayonta hena gahnawa horakana salli mewage dewal walta ayojanaya karanm ada lankawa kochchra lassanai da ❤😥

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 ปีที่แล้ว +1

    ලැජ්ජායි ඇමතියො අන්තිමට photo එකට විතරක් ඔලුව දාන්න ‍‍යනව 😂

    • @canthi147
      @canthi147 ปีที่แล้ว

      මිනිස්සු නෙිද ගෙනිවන්නෙ..උන්ටයි ගහන්න ඔින

  • @shehadyaparathna2141
    @shehadyaparathna2141 ปีที่แล้ว

    තව ගොඩක් තැන් තියනව ආසාව දක්ශතාවය තිබිලත් කැලේ පරවෙන මල් ඒවා කියලා වැඩක් නෑ බොරුවට 🥀

  • @arunapradeep3358
    @arunapradeep3358 ปีที่แล้ว +1

    පුළුවන් අය ඉන්නවනම් හොද වොලිබෝල් දෙන්න ඉස්කෝලේ ට

  • @dushanthalakmal6643
    @dushanthalakmal6643 ปีที่แล้ว

    දුක් විඳලා තැනට ආවම මිනිස්සුන්ගෙ සල්ලි වලින් පඩි ගන්න කාලකන්නි දෙසපලුවෝ උගේ සල්ලි වලින් කප්ඒක හදල වගේ දෙන ලස්සන බලපන්කො පව්කාරයෝ

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +1

    උහන .... අපිට ගොඩක් අඩම්බර් දුවෙ

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว +1

    ඉදිරියට යන්න තවත් .හැකියාව ලැබේවා.

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +2

    වොලි බෝල් නියම කී්‍ූඩාවක්

  • @jayanthawickrama6789
    @jayanthawickrama6789 ปีที่แล้ว +1

    කොළඹ කොළඹට කිරි ගමට කැකිරි.....
    ....

  • @amalipridarshani9340
    @amalipridarshani9340 ปีที่แล้ว +3

    Congratulations

    • @bandumithrajayasingha2925
      @bandumithrajayasingha2925 ปีที่แล้ว

      දුප්පත්කම දහදිය කැපවීම මත තමයි ලෝ්කයක් දිනන්නෙ.." ඔලිම්පික් තරඟවල මැරතන් ඉසවිව හැමදාම හිමිකරගන්නෙ ' එහෙම වෙන්න හේතුව අධික පීඩනයට හසුවීම කටුකත්වයට හුරුවීම වගේම ⁣අධිෂ්ඨානය.." " අම්පාර ප්‍රදේශයත් ඒ වගෙයි.. ⁣ඔවුන් හැම පැත්තෙන්ම බැටකනව , පිරිසිදු ජලය නැතිකම පොලව සමග කරන සටන , ගොවිතැන වනසතුන්ගෙන් ආරක්ෂාකර ගැනීම..." අලි ප්‍රශ්න.. මේ හැමදේටම ඔවුන් හුරුවෙලා .." එමනිසා තමයි මේ ජයග්‍රහණය ඔවුන්ට වටින්නෙ.. එම ජයග්‍රාහි දරුවන්ට විදුහල්පති තුමාට සහ පුහුණුකරුට අපගේ හදපත්ලෙන් නැගෙන සුබ පැතුම් !🌹🌹🌹❤🎈🎈👍🙏

  • @isurikamadhuwanthi4160
    @isurikamadhuwanthi4160 ปีที่แล้ว +3

    Congratulation

  • @aspsagara2140
    @aspsagara2140 ปีที่แล้ว

    Lankawe කිසිම රජයකට කිසිම .උනන්දුවක් ne මෙවැනි දරුවන්ට උදව් .karanna .rate පාලකයෝ sepata .unna witarai danne .

  • @RameshRamesh-cb8ee
    @RameshRamesh-cb8ee ปีที่แล้ว

    උබල ගෙ චිබීබ හොදට පුහුණුකරු දොනව ඇතිනෙද

  • @kumasrilanka2311
    @kumasrilanka2311 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි පුතේ ඔයාලට

  • @nasserlankavithaher5417
    @nasserlankavithaher5417 ปีที่แล้ว +2

    Jayawewa

  • @champikagunawaradan2964
    @champikagunawaradan2964 ปีที่แล้ว +1

    පුහුණුකරු ආමි එකේ කෙනෙක් වගේ සුභ පැතුම්

  • @Niro..7660
    @Niro..7660 ปีที่แล้ว +3

    👍👍👍👍

  • @sandeeshfernando9563
    @sandeeshfernando9563 ปีที่แล้ว +1

    මෙන්න කෙල්ලො❤

  • @RameshRamesh-cb8ee
    @RameshRamesh-cb8ee ปีที่แล้ว

    අමිමට හූක්න හූත්ති අපට තියෙන්නෙ

  • @saratharla9407
    @saratharla9407 ปีที่แล้ว +1

    Budu saranai devi pihitai hamotama

  • @----Dasun---
    @----Dasun--- ปีที่แล้ว +1

    ජයවේවා 👍👍👍👍💖💖💖💖✌✌💐💐💐

  • @sripaliedirisinghe138
    @sripaliedirisinghe138 ปีที่แล้ว

    සුපිරි ගමේ කෙල්ලො ටික

  • @කාක්කා3436
    @කාක්කා3436 ปีที่แล้ว

    උදව්වක් කරන්නේ කොහොමද මේ අයට

  • @fernandezronaldino2477
    @fernandezronaldino2477 ปีที่แล้ว +1

    Kalakanni amathila innawa kisima udauwak neha.hebei sammana denna avith.lejjai mun gena

  • @SanKalpa-xo8pi
    @SanKalpa-xo8pi หลายเดือนก่อน

    ඔයාලනම් මරු 👍💕

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 ปีที่แล้ว +1

    Budusaranai Jayen jayama wewa hemadenatama

  • @roshithalankadara1661
    @roshithalankadara1661 ปีที่แล้ว +2

    සුබපැතුම් !!!!!

  • @arunasameera164
    @arunasameera164 ปีที่แล้ว +1

    Loku loko naki ballo oya putu vola hitiyata eun salakanne salli karayo inne iskola volata vitharai oya putu rath karana nakichiyoi nakiyoi duka danne na oya ballo pinata kaka bibi inne oyavage iskola volata salakapiyauko meharakvage inne

  • @lankacool9116
    @lankacool9116 ปีที่แล้ว

    oba samata suba anagathayak siyalu davi pihitai..

  • @kksirisena1420
    @kksirisena1420 ปีที่แล้ว

    නොකා නොබී දරුවන් ගෙ අනගතය වෙනුවෙන් කැපවන මා පියවරු දෙවි දේවතාවන් අතර වැඩ වසන්නෝය.

  • @skyoutubechannel762
    @skyoutubechannel762 ปีที่แล้ว

    Muna thagi denda yanne redi adagena da ban yanne 😂😂amathiya tho heluwen palayan thagi denda😂😂

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว +1

    Congratulations

  • @surangaandaraweera9464
    @surangaandaraweera9464 ปีที่แล้ว +1

    Superb ❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx ปีที่แล้ว +1

    God bless you

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 ปีที่แล้ว +2

    Proud of all jp jaya wawa

  • @kusumkalhari1461
    @kusumkalhari1461 ปีที่แล้ว +1

    Oya dasapaluva ava ai lamaita mona dilada to oka ussanna witara ava kari dasapaluvo oun gava ganna apa

  • @hasanthaprekshidesilva
    @hasanthaprekshidesilva ปีที่แล้ว

    Well done girls
    Sathutui ahuwama
    Budusarani hamotama
    Jayawewa

  • @boom4961
    @boom4961 ปีที่แล้ว

    සුසිලා ඕක වෙන්න මොන මගුලද එක්ක ආවේ

  • @fernandogreshan3722
    @fernandogreshan3722 ปีที่แล้ว

    Jesu pihitai daruwane oyalata hamoma hodin issrahata karagena yanna.

  • @pathumduminda2393
    @pathumduminda2393 ปีที่แล้ว

    Yakooo thopita kana bona de gilenawada thopi benz wala yanne me ahinshaka minissunge chanden thope daruwonta hena illai thopita athmayak ne aye ath mayak thibbath thopi kohe hary balu duk widina ratawal wala ipadiu echcharai man illanne

  • @tambyahlushan7297
    @tambyahlushan7297 ปีที่แล้ว

    Super 👌 👍 Super

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว

    Uhana Ampara D S nam uthum Minisage pethum Balasooriya Jayadasa me voliball Jayagrahanaya me134 Angoda Booruvo Paramee 9.96 yupun Sangala Arjunala sanathla susanthikala KalamaSapu ayai

  • @kasuntharanga1501
    @kasuntharanga1501 ปีที่แล้ว

    Apith asai olimpik ekak genavata eth udata giyama mula amathaka venavane. School eka amathaka karanava. Gama amathaka karanava. Gam valin evith colombo vala loku loku then vala job karana kochchara kattiya innavada un udau kara nam ada gamath diyunui. Udata yanakota mula amathaka karanna epa nangiye. Anna ethakota ubalata varadinne nehe.

  • @pathumduminda2393
    @pathumduminda2393 ปีที่แล้ว

    Yakoo mun inne loke diunu rataka emathila inna widiyatath wediya joliyen

  • @wasanavithanage9531
    @wasanavithanage9531 ปีที่แล้ว

    ජය....සතුට දුක මතින්...වටිනාකම වැඩි ඒකයි දුවේ...

  • @khmbuddika3496
    @khmbuddika3496 ปีที่แล้ว

    ❤️❤️

  • @thilinagj
    @thilinagj ปีที่แล้ว

    ❤️

  • @prasannakumara5883
    @prasannakumara5883 ปีที่แล้ว

    Puhunukaru csd a genath kiwanam hoday neda

  • @pathumduminda2393
    @pathumduminda2393 ปีที่แล้ว

    Eththamai me desapalakayonta hena wediyannnn echcharaiii ahinsaka daruwooo

  • @sumindajayarathna5306
    @sumindajayarathna5306 ปีที่แล้ว

    Upaharayak wewa... Me wage guru bawathun hata.....

  • @kasuntharanga1501
    @kasuntharanga1501 ปีที่แล้ว

    Loku loku school valin ubalava gani. Eth me school eka amathaka karanna epa ban. Ubalata jaya.

  • @derickranasinghe4211
    @derickranasinghe4211 ปีที่แล้ว +1

    👏👏👏🇱🇰🇱🇰🇱🇰

  • @pathumduminda2393
    @pathumduminda2393 ปีที่แล้ว

    Mewa dakinakota oya emathilata lejja nedda

  • @deepthibasil1616
    @deepthibasil1616 ปีที่แล้ว

    budu saranin oyalata jaya daruwani