ඔබේ විවාහ සහකරු කෙසේ වේවිද? ටැරොට්වලින් ටක්කෙටම බලමුද?|Sinhala|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 134

  • @1997amgirl
    @1997amgirl 2 หลายเดือนก่อน +7

    ඇත්ත මන් විවාහ ගිවිසගත් කෙනා මේවගේමයි.මගෙ රූපෙමයි මන් වගේම කෙනෙක් උසත් හරි .අගල් තුනක් මට වඩා උසයි.❤

  • @sandunikaperera2612
    @sandunikaperera2612 2 หลายเดือนก่อน +24

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි. Pile no 2, ඔබතුමා බලන් හිටිය වගේ සියල්ල හරියටම හරි කියනවා. මගේ මහත්තයායි මායි දෙන්නම එකවගේ රූපයෙනුත්. දකින හැමෝම කියන්නෙ matching couple කියලා. අපේ බැඳීම තවත් ශක්තිමත් වෙන්න මේ කියවීම හදවතටම දැනුනා. ඔබතුමාටත් බොහොම ස්තූතියි. 🙏🙏🙏

    • @sandunichathu-yg9fe
      @sandunichathu-yg9fe 2 หลายเดือนก่อน

      @@Soul-j9b ane ow kiuwata wedakuth na.molayak kiyala kaladak nedda manda.nu eka dakiddi ape hitha yanneth ekata.bath kana harak

  • @RaveeRavee-g7e
    @RaveeRavee-g7e 2 หลายเดือนก่อน +6

    Pile number 1 කියපු අකුරක් නෑර හැමදේම ඇත්ත ❤ ගොඩාක් ස්තූතියී සහතික ඇත්ත හැමදේම ආයෙ අකුරක් නෑරම ❤😊

  • @Kavee1788
    @Kavee1788 11 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තූති වේවා

  • @PabodaUdani
    @PabodaUdani 18 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +2

    Pille.no.2.ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වන්ත වෙමි ❤❤❤❤❤❤❤

  • @NadishaMadhu-wr1sl
    @NadishaMadhu-wr1sl 15 วันที่ผ่านมา +1

    file no 2.hmadema aththa.🥺💗 aurudu 7k rata.eyai akkai inne.brakeup wela aurudu 1 1/2 kata passe eywa hamben.giya aurudde hamben. Fb eken.mata aurudu 26 dn.next year marry karan inne 🥺💗 thank u mother universe ❤

  • @noname-xm7pu
    @noname-xm7pu 2 หลายเดือนก่อน +8

    අනෙ මන් යාලුවෙලා ඉන්න අයියව මගේම මහත්තයා වෙලා ඉන්න ඕනෙ 😊❤

  • @JananiNimesha-e8t
    @JananiNimesha-e8t 2 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට බෙහෙවින් ස්තුතියි 🙏🙏

  • @yushaniisanka9536
    @yushaniisanka9536 หลายเดือนก่อน

    Pile no 1 ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ❤ 11:11

  • @maneeshagamage8097
    @maneeshagamage8097 25 วันที่ผ่านมา

    ඇත්තටම pile number 1 තොරගත්තේ ඇත්තටම ඒකේ කියපු ඔක්කොම ඇත්ත ❤

  • @JananiLeelarathna-cs8hk
    @JananiLeelarathna-cs8hk 2 หลายเดือนก่อน +2

    Pile no 1 . හරියටම කිව්වා ඔබ තුමා. විශ්වයට ස්තූතියි , ඔබටත් ස්තූතියි . මගේ මේ ආදරේ , සතුටින් ආදරෙන් ගත කිරීමට මට වාසනාව ලබා දෙන්න. ❤️🙏

  • @Sudarmasubashini
    @Sudarmasubashini 26 วันที่ผ่านมา

    Vishva mathavata ස්තුතියි 🙏🙏

  • @DilikiKahawatta
    @DilikiKahawatta 2 หลายเดือนก่อน +2

    File no 1 මගේ ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණිය විශ්ව මාතාවනි අ⁣නෙක වාරයක් ස්තුතියි ආදරණිය ඉෂ්ට දේවදුතයන්ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏❤❤❤🧚🦋💫🌎♾

  • @nimmipanaluwa5690
    @nimmipanaluwa5690 2 หลายเดือนก่อน +2

    Pile 2 Thank You Soo Much Universe ❤❤❤

  • @DeMerida
    @DeMerida 2 หลายเดือนก่อน

    බලන් හිටියා වගේ කිව්වා. සහතික ඇත්ත

  • @thannagesanju1627
    @thannagesanju1627 2 หลายเดือนก่อน +1

    ඔබටත් විශ්ව මාතාවටත් ස්තූතිවන්ත වේවා..🙏🙏🙏🦋🦋🦋

  • @Indila123...
    @Indila123... 21 วันที่ผ่านมา +1

    Pile no.02❤

  • @IreshaChathurani-k7z
    @IreshaChathurani-k7z 2 หลายเดือนก่อน

    Vishwa mathawata sthuuuthi wewaaaaa 🙏🙏🙏🙏♥️

  • @SujithPriyantha-i9f
    @SujithPriyantha-i9f 2 หลายเดือนก่อน +1

    මට හොඳ ආදරයක් ලබාදුන් ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤ ✨️❤️🥰

  • @thilinimadushani6317
    @thilinimadushani6317 2 หลายเดือนก่อน

    File no 2 මම තෝරා ගත්තේ. කියපු කරුණු සියල්ලම වගේ නිවැරදියි. හරිම පුදුමයි. විශ්ව මාතාවට සහ ඔබතුමාට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි.❤🙏

  • @erandipiyumika7175
    @erandipiyumika7175 2 หลายเดือนก่อน

    මගෙ ආදරය මට ලන් කර දෙන ව්ශ්වමාතාවට ස්තූතියි ❤

  • @niroshamadushanthi2361
    @niroshamadushanthi2361 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට ,ඉශ්ට දෙවියන්ට ,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !මාගේ අධ්‍යාපන කටයුතු ,ආර්ථිකය ශක්තිමත් කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි !❤❤❤

  • @Kamal-o4h
    @Kamal-o4h 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවටත් ඔබතුමාටත් බොහොම ස්තුතියි තෙරුවන් සරණයි

  • @hashinithanishiya2396
    @hashinithanishiya2396 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏, ඔබතුමාටත් අනේක වාරයක් ස්තූතියි 🙏🙏

  • @SusilpriyaWethanage
    @SusilpriyaWethanage 2 หลายเดือนก่อน

    විශ්වයට ස්තුතිය වේවා

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ❤❤❤
    ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @chamaribatheegama1185
    @chamaribatheegama1185 หลายเดือนก่อน +1

    Pile 1
    Eth mata den අවුරුදු 42k
    කවුරුත් ne 😢

  • @NamaliSenawirathna
    @NamaliSenawirathna 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤

  • @dragonkollagaming319
    @dragonkollagaming319 2 หลายเดือนก่อน +3

    විවාහ සහකාරිය මොන වගේද කියලත් ඕනෙ වීඩිඕ එකක් ඉක්මන්ටම ❤

    • @nipunarandeer78
      @nipunarandeer78 2 หลายเดือนก่อน +1

      Ado ou bn. Klin ewath girls la ta dunna. At least meka wath oni

    • @dragonkollagaming319
      @dragonkollagaming319 2 หลายเดือนก่อน

      @@nipunarandeer78 oww boyslata ekak wath na ne , next video eken one

  • @tharushirasangi
    @tharushirasangi 2 หลายเดือนก่อน +1

    Pile no.1,2❤ thank you universe ❤

  • @deshniwathsala8640
    @deshniwathsala8640 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී❤❤❤❤❤ 25:26

  • @dulanimalsha8936
    @dulanimalsha8936 2 หลายเดือนก่อน

    Pile no.1
    Thank you very much
    Thank you universe ❤️❤️❤️💐

  • @prageethaalwis1505
    @prageethaalwis1505 2 หลายเดือนก่อน

    හරියටම හරි. මගේ ආදරය මට ලබා දුන් මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤️🙏

  • @SanjulaMedagedara-fk3ew
    @SanjulaMedagedara-fk3ew 2 หลายเดือนก่อน

    මගෙ ආදර සම්බන්දය ආරක්ශා කරදුන් විශ්වයට ස්තූතියි

  • @maleeshasewwandi1629
    @maleeshasewwandi1629 2 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි ඔබට කියපු හැමදේම ඇත්ත

  • @ChanKumari-ks7hs
    @ChanKumari-ks7hs 2 หลายเดือนก่อน

    Thank you mother universe ❤️❤️❤️

  • @lahirudananjaya7736
    @lahirudananjaya7736 2 หลายเดือนก่อน +3

    සහකාරිය ගැනත් ගේන්නකො 🙏

  • @susenadapilamina9324
    @susenadapilamina9324 2 หลายเดือนก่อน +1

    Pile number 2 thanks universe mother ❤❤❤❤

  • @Sewwandijanitha2
    @Sewwandijanitha2 2 หลายเดือนก่อน

    මගේ ආදරේ මගේම කරලා දුන්නු විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති 🌍❤️🙏🥺

  • @nethupriyadarshani-xd7dn
    @nethupriyadarshani-xd7dn 2 หลายเดือนก่อน

    Sthuthi obathumta..file number 2...❤❤❤❤

  • @uop1560
    @uop1560 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී .රීඩි එකේ කියුව විදියේ යහපත් ස්වාමියෙක්ම මට ලබා දුන්නට ❤❤❤

  • @lasithgihan7277
    @lasithgihan7277 2 หลายเดือนก่อน

    Wishva mathavata ස්තුතිය ❤❤sthuthi ස්තුතිය ❤❤sthuthi 🎉🎉

  • @jayakodianura4679
    @jayakodianura4679 2 หลายเดือนก่อน

    Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!

  • @S.S.Weerasinghe2878
    @S.S.Weerasinghe2878 2 หลายเดือนก่อน

    Pile no 2❤
    Thank you Univers!❤
    Thank you sir !❤

  • @Skwsamanthi
    @Skwsamanthi 2 หลายเดือนก่อน

    හරියටම හරි..(2) ❤️❤️❤️ස්තුති

  • @nethuwijewardana9347
    @nethuwijewardana9347 2 หลายเดือนก่อน

    Thanks universe and you

  • @SathsaraniTharanika
    @SathsaraniTharanika หลายเดือนก่อน

    Pile number 2❤❤❤❤

  • @RangaMadubashini
    @RangaMadubashini 2 หลายเดือนก่อน

    Vishwa mathawata anekawarayak sthuthi.

  • @Harshani44
    @Harshani44 2 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @slbuy830
    @slbuy830 2 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ranathungasachini9323
    @ranathungasachini9323 2 หลายเดือนก่อน

    Hariyatama eya ganami kiuwe godak sthuthi oba thumata 🙏mage suduwa mata laba dun vishwa mathawatath mage ishta dewathawantath sthuthi aneka warayak sthuthi ❤🙏🙏

  • @PramudiRajasekara
    @PramudiRajasekara 2 หลายเดือนก่อน +4

    සර් කොහොමද මේ ඔක්කොම හරියටම බලන් හිටියා වගේ කියන්නේ? 🥰❤

  • @sandalividusika381
    @sandalividusika381 2 หลายเดือนก่อน

    Thank you universe 🌎♥️🧚

  • @piumiminsara7796
    @piumiminsara7796 2 หลายเดือนก่อน

    Thank you universe ❤

  • @shanikaherath1111
    @shanikaherath1111 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට, විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!❤🙏🙏🙏❤

  • @HashaniHashani
    @HashaniHashani 2 หลายเดือนก่อน

    අවශ්‍ය ම උනු වීඩියෝ එකක්. ස්තූතියි ඔබට ❤

  • @tharindinavodya3330
    @tharindinavodya3330 2 หลายเดือนก่อน +3

    බොහොම ස්තූති සර්, අනේ ex ගැන වීඩියෝ එකක් ගේන්නකෝ, එයාගෙ දැන් තත්වෙ ගැන

  • @ishararathnayaka1454
    @ishararathnayaka1454 2 หลายเดือนก่อน

    Thank you mother universe 🌍
    I need my future h🌹

  • @sachiumanga1683
    @sachiumanga1683 2 หลายเดือนก่อน

    Hariyatama hari mn select kare pile number 3 kiwa ewa hri thank you mother universe 🙏🙏🙏❤️

  • @paramividukshi3539
    @paramividukshi3539 2 หลายเดือนก่อน

    File 03❤❤❤ Thank you universe ❤❤❤

  • @chamodilakshani7568
    @chamodilakshani7568 2 หลายเดือนก่อน +1

    අනේ මගේ හිතේ ඉන්න කෙනාවම මට ලැබේවා❤❤❤❤ ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි මාගේ ආදරය මට ලබා දුන්නාට❤❤

  • @AmaliWijethunga-kq9im
    @AmaliWijethunga-kq9im 2 หลายเดือนก่อน

    ස්තූතියි ❤️

  • @creativearts5757
    @creativearts5757 2 หลายเดือนก่อน

    File no 2❤

  • @tharushikadesilva6321
    @tharushikadesilva6321 2 หลายเดือนก่อน +1

    Pile 2

  • @mohamednusair186
    @mohamednusair186 2 หลายเดือนก่อน +2

    සහකරැ විතරයි සහකාරිය නැනේ ⁣ මෙිකේ

  • @ayodyashyamila6628
    @ayodyashyamila6628 2 หลายเดือนก่อน

    03 100% accurate

  • @NadeeshaniPrasadika
    @NadeeshaniPrasadika 2 หลายเดือนก่อน

    Wishva mathavata sthuthi

  • @kalumpradip1296
    @kalumpradip1296 2 หลายเดือนก่อน

    Thank you my dear anjal and universe mage adaraya araksha Kara dun Vishwa mathawata godak sthuthi pile2 ou sir oba thuma kiuwa hama dema Hari thank you godak sathutui sir me wage hithata sathuta hithena deyak kiuwata.mama pili gannawa mama waradi kiyala mama.eyawa godak saka karanawa.

  • @jayakodianura4679
    @jayakodianura4679 2 หลายเดือนก่อน

    Om Sri Ghaneshaya Namaha!!!!!!!!!

  • @jananipoornima8263
    @jananipoornima8263 2 หลายเดือนก่อน

    Thank you for your reading 🎉❤. It's really ture❤.

  • @LakruShini
    @LakruShini 9 วันที่ผ่านมา

  • @thyagyaranashingha8853
    @thyagyaranashingha8853 2 หลายเดือนก่อน +1

    Card no 1 now age 35 🥺🥺🥺🥺🥺

  • @subasuba8230
    @subasuba8230 2 หลายเดือนก่อน

    Haas kamak oba thuma bohoma sthuthiy obata ❤❤❤

  • @nelkapriyanthi2572
    @nelkapriyanthi2572 2 หลายเดือนก่อน

    Hariyatama hari qwa ❤❤❤pile no2

  • @NilminiRupikaSolangaArachchi
    @NilminiRupikaSolangaArachchi 2 หลายเดือนก่อน +1

    2 sir කොහොමද මට හරියටම කිවෙ

  • @hashaniathapaththu7570
    @hashaniathapaththu7570 2 หลายเดือนก่อน +2

    Thankyou sir. Mn file no 2. Eya mata hamu une age 20 wala wage. Eka witharai sir kiwwa dewal walin wenas une. Anith okkoma hari. Obathumage readings harima විශ්මිත ewa. Dirgayusha obathumata. 😊😊😊

  • @jayanidiwangi9209
    @jayanidiwangi9209 2 หลายเดือนก่อน

    Thank you sir ❤❤❤❤

  • @Rowena__gamage
    @Rowena__gamage 2 หลายเดือนก่อน +1

    Education side eka ganth video ekkin gennko

  • @sandunichathu-yg9fe
    @sandunichathu-yg9fe 2 หลายเดือนก่อน

    harima pudumai.mata hithagannawath ba.man dewani card set eka theruwe.ea kiuwa dewal man hitha hitha hitiya dewalmai.eththamai mage hitha kiyeuwa wage 😍😍😍

  • @DevikaMethnidu-w7d
    @DevikaMethnidu-w7d 2 หลายเดือนก่อน

    File 2 kiyapu deta man shok una .kiyapu serama aththa .man mage waradi hadagana one.vishwayata sthuthi .

    • @anuradhasewwandi638
      @anuradhasewwandi638 2 หลายเดือนก่อน

      Husband bisnas d karnne meke kiwwa vge

  • @Senuwihara
    @Senuwihara หลายเดือนก่อน +1

    මට මුලින්ම හිත ගියේ file no 2 වලට ඊට පස්සේ file no 1 එකත් හොඳයි වගේ හිතුනා. File 2 කියපු ලක්ෂණ ගොඩක් ගැලපෙනවා මන් ඉස්කොලේ යන කාලේ පිරිමි ලමයෙක් පස්සෙන් ආවා එයාට. File 1 එක මගේ දැන් ඉන්න crush එකට බොහෝ දුරට ගැලපෙනවා. එතකොට මොකද වෙන්නේ 🙄

  • @Dilu392
    @Dilu392 2 หลายเดือนก่อน

    Ex gena kiyaune man eya enakan balan innawa mata vi eya enawa swasai Man adare karana mage chamarage adare newata ma hata ladadi ohu mage viwaha sahakaru kara di api dennata viwaha vi satutin jiwat wenna ida selessu mage adaraniya viswa matawata aneka warayak istuti ❤❤❤🙏🙏🙏 file no 3

  • @tharushiellepola-fb2fj
    @tharushiellepola-fb2fj 2 หลายเดือนก่อน

    Giya para video ekak baluwa eke select krpu card eketh kyune ada card eke kypu dewmai.pudumai😯❤

  • @priyankaperera1348
    @priyankaperera1348 2 หลายเดือนก่อน

    Mata athama kiwwa obata pin

  • @be_positive807
    @be_positive807 2 หลายเดือนก่อน

    okkoma sahakaru sahakariyo nedda ,apith me channel eka videos balanawa

  • @jithuBeajithu
    @jithuBeajithu 2 หลายเดือนก่อน +1

    Mge ex gnd mnd kiwwe 😗💗🥹🥹🥹🙂
    Mt mge adre lbnn kiyl wish krnnko 🙂💗

  • @indikajayathilaka8416
    @indikajayathilaka8416 2 หลายเดือนก่อน

    2 🎉

  • @MadhushikaMadhushika-j3h
    @MadhushikaMadhushika-j3h 2 หลายเดือนก่อน

    Ammo sir sirwa hadunwanda MTA wachanayak Naha mihipita dewekenekda?kiyana hamadema Aththa .ewagema ape adupadu warade hadaganda one thsn hareyatama kiyanawa.ane obathumata wadewadeten hareyanda one.mn hamadama kiyanne lankawe tarot walin number 1sir thamai.obata weshwaye asirwadayath akarsanayath wadewadeyen labeewa!nirogi sampaththiyen pirunu deergayusha labeewa!

  • @sumuduniwasana
    @sumuduniwasana 2 หลายเดือนก่อน

    ❤ 2

  • @Sugandikawijesuriya
    @Sugandikawijesuriya 2 หลายเดือนก่อน

    Oba thumiyata bohoma sthuthi ❤❤❤mage adaraniya viswayata godak sthuthi sthuthi sthuthi

  • @anushka0000
    @anushka0000 2 หลายเดือนก่อน +2

    Sahakariya gana na ne 😢

  • @dasunihansani
    @dasunihansani 2 หลายเดือนก่อน +2

    Ex ganada mnda kiwwe

  • @meenumeepegamage
    @meenumeepegamage 2 หลายเดือนก่อน

    ❤❤

  • @SandyaKumuduni-m6s
    @SandyaKumuduni-m6s 2 หลายเดือนก่อน

    Mama adare karana kena laba dunnata wiswa matawata istutiii

  • @shasidhuidhuwara1337
    @shasidhuidhuwara1337 2 หลายเดือนก่อน +1

    මට වඩා මම ආදරේ කරන පිරිමි කෙනා තමයි සැක කරන්නේ

  • @JithmiRoshini-f7f
    @JithmiRoshini-f7f 2 หลายเดือนก่อน

    02🙏

  • @saduniumayangana3718
    @saduniumayangana3718 2 หลายเดือนก่อน

    ❤🎉

  • @KumariKumari-pv1xh
    @KumariKumari-pv1xh 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @Keshuchathuchannle6574
    @Keshuchathuchannle6574 2 หลายเดือนก่อน

    Ane crush eka ganama video ekak oni please please 😢😢