කුවේටි ගෙදර වැඩට ආපු බිරිඳට ලංකාවේ සැමියා කරපු දේ අනිවාර්යයෙන් දැනුවත් වෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 257

  • @Kumari-f3l
    @Kumari-f3l 6 หลายเดือนก่อน +1

    ඔයාගෙ කතාව සම්පූර්ණ ඇත්ත.. ඉවසීමෙන් සිහිකල්පනාවෙන් සුදුසු නුවණින් මේ ගෙවල්වල වැඩ කරන්න ඕන .. ස්තූතියි.. ඔබේ වීඩියෝවෙන් ගතයුතු දේ බොහොමයි.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් ปีที่แล้ว +6

    ඒ අතින් මට ඒ කරදරයක් නෑ මගේ සල්ලි ඉල්ලන්න කිසිම කෙනෙක් නෑ අම්මට තමා දුන්නේ අම්මා නැති උනා එයාගේ පිංක්ම කළා දැන් ප්‍රශ්න යක් නෑ බුදුසරණයි සහෝදරයා ඔයාට 🌹💞🌹💞🌹

  • @madudesilava8770
    @madudesilava8770 ปีที่แล้ว +10

    හොද දැනුවත් කිරීමක් පඩිය දිනේට දෙනවා වෙන කිසිම දෙයක් දෙන්නේ නැ පඩියෙන් තමා ගන්නෙ සමහර ගෙවල් තියනවා වැඩ කාරයට වඩා දුප්පත්...

    • @malekahadi4489
      @malekahadi4489 ปีที่แล้ว

      අයියා කියන කතාව ඇත්ත අපේ මිනිසු බලන් ඉන්නෙ ගෑනිගෙන් යැපෙන්න මාසේ පඩිය යවලත් මදි

    • @DeepthiPriyadarshani-z5b
      @DeepthiPriyadarshani-z5b 7 หลายเดือนก่อน

      Amma eka nam athta mn inne gedarath ehema tama..api munta wada hodai kiyala hithenawa..lobe kunu geyak mata hambe une..yakse ganiyak.tawama mase3 .iwasegena innewa

  • @HimaliPremajayanthi
    @HimaliPremajayanthi ปีที่แล้ว +8

    මිනිහාට තරැ පෙනෙයි ගෙදර ගියාම ,ගැනි සල්ලි එවනකම් ඉන්න ගොබ්බ පිරිමි ඉන්නවා ගෙවල් වල, අන්තිමට රැකියාවත් නැති උනා ඒ ගැහැණිය අසරණයි .

    • @SenehasSithum
      @SenehasSithum 6 หลายเดือนก่อน +1

      Oya hari Malli

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +10

    අපේ ලංකාවෙි අය ගැන නමි කියලා වැඩක් නැ.ලියන්න ගියොත් සිංහල ශබිද කෝෂයේ අකුරැ මදි😥 නැදැයින් හිත මිතුරන් සැම දෙනෙක්ම හිතාන ඉන්නේ මැද පෙරදිග ඇව්ත් ඉන්න රට ඉදි වතුවල ආදායම් ගෙනි යන්න ඇවිත් ඉන්න අය වාගේහිතන්නේ ඉල්ලන ගානේ දෙන්නත් නැ.සල්ලි හොයන්න දුක් විදින හරිය දන්නේ අපි විතරයි.පාඩු දෙකයි.සල්ලි ත් නැ හිතයත්කමත් නැ දුන්න සල්ලි ගන්න ගියාම.තමන්ගේ අයටත් එහෙමයි කොයි තරමි කළත් කිසිම කෙලෙහි ගුණයක් නැ😥 කාට කියන්න ද මල්ලි😥😥😥ඔයාට බුදුසරනයි🙏

    • @dhfh6189
      @dhfh6189 ปีที่แล้ว +1

      එක නම් ඇත්ත..

    • @yaraaldossry7264
      @yaraaldossry7264 6 หลายเดือนก่อน +1

      එක නමි ඇත්ත . අපි සල්ලි වතූවල වැඩ කරනවගේ ලංකාවෙ අයට පේන්නේ ..ඕන ඕන වෙලාවට අහූලල යවන්න 😂😂😂

  • @malanialwis6080
    @malanialwis6080 7 หลายเดือนก่อน

    ඉතාමත් වටින වැදගත් කිරීමක් බොහොම ස්තුතියි ❤🎉

  • @d.s.rchandralathalatha2659
    @d.s.rchandralathalatha2659 ปีที่แล้ว +4

    ස්තුතියි මල්ලී ,ඔයාගෙ වීඩියෝ අපිට ගොඩාක් වැදගත් ......නොහිතපු දෙයක් අපිට වෙන්න පුළුවන් .....මේ කුවේට් ජාතික යෝ කොච්චර කාලයක් ඇසුරු කලත්....තේරුම් ගන්න බැහැ ....බුදු සරණයි ඔයාට ....

  • @PahandiLesahansa
    @PahandiLesahansa 6 หลายเดือนก่อน +4

    මගේ ගැනී හරි වස ඊ ඒත් පඩිය නම් හරියටම දිනේට දෙනවා දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏

    • @malabandara294
      @malabandara294 6 หลายเดือนก่อน

      Man.saudu.weda.karnne.malli.mata.auruden.lankawata.yanna.bari.waidakiyannako.danne.nathinisa.ahanna

    • @RakDubai-b4c
      @RakDubai-b4c 6 หลายเดือนก่อน

      Mage ganith hari napurui.padiya welawata denawa mata

    • @RakDubai-b4c
      @RakDubai-b4c 6 หลายเดือนก่อน

      Gani npurui.eth padiya welawata denawa.

  • @wasundrabandara163
    @wasundrabandara163 ปีที่แล้ว +4

    හැමදාමත් මෙ විදියට අපිත් දැනුවත් කරනවට ඔයාට ගොඩක් පින් තෙරුවන් සරනයි මල්ලි ❤🙏

  • @shamaajanathi4822
    @shamaajanathi4822 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් මල්ලි ඇත්ත කතාව තෙරැවන් සරණයි 💐💐💐💐💐

  • @jalsjalsylant875
    @jalsjalsylant875 6 หลายเดือนก่อน +1

    මන් අවුරුදු 07, ක්‌ වෙනවා පඩිය සතියකට කලින් පඩි දෙනවා බාබා ගොඩාක් හොදයි මැඩම් නම් නොස් නොස් 🥰🤣❤️💕

  • @MenuliMenuli-q8u
    @MenuliMenuli-q8u ปีที่แล้ว +1

    මල්ලි ඔයාගේ කථාව ඇත්ත අපේ රටේ පිරිමි එහෙම තමා අපි මේ හේ විදින දුක බලන්න කව්රුත් නෑ

  • @harsikahattihawa-br5do
    @harsikahattihawa-br5do ปีที่แล้ว +9

    එකනම් ඇත්ත මට කලින් 21 පඩි දුන්නෙ දැන් දෙන්නෙ පලවේනිදා සමහර වෙලාවට ඉල්ලන්න ඕනි මේ මිනිසු ඉස්සර වගෙ නැහැ කියන කතා ඇත්ත සමහර පිරිමි ගැනු රට අවාහාම යට⁣⁣ට අදින්නෙ මල් මල් ජංගි එහෙම බලන කොට අපේ ලංකාවෙ ගැනු අය පව් සමහර මිනිසු වැරදි කරන්නෙත් මිනිහලාගෙ වැරදි එකදවසක් අපේ ගෙදර ලොකු ලමයත් ඇහුවා ලංකාවේ පිරිමි ගැනු වගෙ ගෙදර ඉන්නවා ගැනු ආය පිරිමි වගෙ පිටරට වැඩ කරනවාලු විලි ලැජ්ජායි සන්තොසයි 😔💔

  • @fgyggg3117
    @fgyggg3117 ปีที่แล้ว

    ඇත්ත මල්ලි ඔයා කියනදේ.ඒවා තේරුම් නොගෙන වැරදි මග යන අය තමා ඔහොම කරන්නෙ.බුදුසරණයි ඔයාටත් .

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 6 หลายเดือนก่อน

    ඔයාගෙ.හැම.විඩියො.එකක්ම.මන් බලනවා.අයියෙ..කාතාවනම්.සහතික.ඇත්ත..පරිස්සෙමින් ඉන්න.බුදුසරනයි ඔයාට ..මන් බැන්කුවට.කාතාකලා.අයියෙ

  • @chandrakomara2721
    @chandrakomara2721 ปีที่แล้ว +1

    Ayiyage Kathava Sampurna Aththa Samahara Pirimi Innava Ganunta Wada Anthai Danagatha Yuthu Dee Bohomai Oya Me Idiripath Karana Deval Apita Allaha Deviyange Pihita Thamai Deiyane Kiyala Ape Maw Bimata Yanathuru Sthuthiyi Bs Dp 🙏🙏🙏 Kuwait Sita Chandralatha 👍 👍👍

  • @sudusudu8682
    @sudusudu8682 ปีที่แล้ว

    ඔයා හැමදාමත් හොද නරක කියන්නේ ..ඉතින් ඒක තේරුම් ගන්නේ සමහරක් අය වැරදිව..අපේ අය කවදාවත් හැදෙන්නේ නෑ ..ගෙදර ඉන්න මිනිහත් දැන ගන්න ඕනේ ගෑනිව රට එවන්න කලින් ..මොකද සැප විදින්න නෙමේ රට එන්නේ කියල...සමහරක් අය කරන වැරදි නිසා...හැමෝම එහෙමයි කියල හිතන්නත් එපා..ගොඩක් ස්තුතියි මල්ලීයෝ දැනුවත් කලාට අපේ අයව..පරිස්ස⁣මට ඉන්න ..සියළු දෙවි රැකවරණයි .🙏❤❤❤❤

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr ปีที่แล้ว

    මම ඉන්නෙත් කුවේට් මගේ ගෙදරනම් ගොඩක් හොදයි පඩිය දෙනවා කලින්ම දැන් අවුරුදු 7ක්‌ ඉවරයි මම ඇවිත් බුදුන්ගේ බරණෙන් අල්ලාදෙවියන්ගේ පිහිටෙන්

  • @malikam7000
    @malikam7000 ปีที่แล้ว +3

    ඇත්ත. මල්ලි. පුදුම. අය.. තමයි. එහොමත්. අය. ඉනානවා.. 🇸🇦🇸🇦

  • @AaSs-gx4yk
    @AaSs-gx4yk ปีที่แล้ว +2

    ඒකනම් ඇත්ත මල්ලී බුදු සරණයි ඔයාට

  • @mfi-m8e
    @mfi-m8e ปีที่แล้ว +3

    පඩිනම් වෙලාවට වැඩ තමයි ඉවරයක් නැත්තෙ අපිත් මෙ කට්ටෙ කන්නෙ ණය ඉවරවෙලා ළමයිට කියක්හරි ඉතුරැ කරගන්නනෙ නැතුව මෙ සැපක් විදින්නෙ නැ😔😔😔😔😔

  • @siryanisiryani2298
    @siryanisiryani2298 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤tanuwat,kalata,mllliyooyata,b,s

  • @OmanOman-d7b
    @OmanOman-d7b ปีที่แล้ว +3

    රටඇව්ල්ලා.අපිසැපක්විදිනවා.නෙමේඅයියේ..ගොඩාක්දුක්විදලා.තම.අපිපඩියාක්.ගන්නේ.ඩයා.කියන.කතාව.ඇත්ත.අයියේ.ඩයාට.බුදුසරනයි

    • @k.r.priyadarshanie
      @k.r.priyadarshanie ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි ,,තෙරැවන් සරණයි,,🙏💐

  • @SwarnaSs-r9u
    @SwarnaSs-r9u 6 หลายเดือนก่อน

    Apiwa danuwath Karana mage guruthumata budusaranai

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 ปีที่แล้ว +1

    මේ කතාව ඇත්ත අපි විතරයි දන්නෙ මේ ගෙවල්වල විදින දුක

    • @Wasantha-io3zt
      @Wasantha-io3zt ปีที่แล้ว

      Apit onn dan tami off une.. Udei 6.30.idan..padiyat ehamatami... Hridawasata ne... Thx boro apit itin illanawa dawas 34 yaddi..

  • @Beeema-m2d
    @Beeema-m2d ปีที่แล้ว

    එක ඇත්ත අයියා අපි මෙ රටවල වැඩ කරට හරිම අසරණයි කත් කරැත් නැහැ

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් පුතේ උඩ ඉන්න දෙවියන් ව්තරයි දන්නෙ අපි විදින දුක එත් ලංකාවේ අය හිතන්නෙ අර පුතා කියනවා වගේ කැරකෙන පුටුවේ නෙමෙයි වැඩ කරන්නේ පුතේ ඔයාට තෙරුවන් සරණයි

    • @malki7505
      @malki7505 ปีที่แล้ว

      Sanka studio surprise thawama thiyenawada mata phone no eka dennawada

  • @خالدمحمد-ف4ت2خ
    @خالدمحمد-ف4ت2خ ปีที่แล้ว +2

    ඇත්ත. මල්ලී. මාසකපඩියකාතිය
    යාගෙන. දෙන්නෙ. පඩිය දෙන්නැයි. වෙලාවට

  • @jongen7797
    @jongen7797 ปีที่แล้ว +1

    Thanks malli

  • @akak-nu6jp
    @akak-nu6jp ปีที่แล้ว

    Lankawea Aya ohoma tama thank you Apawa danuwath karata jeasu pihitai ❤❤❤

  • @Amina-ll8fh
    @Amina-ll8fh ปีที่แล้ว

    එක නම් ඇත්ත මේ.මිනිස්සු නට අපිට පඩ්ය දෙන්න උවමනාවක් නැ අනික මේ මිනිස්සුන්ට එක එක ප්‍ර්‍ර්‍රරස්න තියෙනවා නෙද

  • @Mary-l4r7y
    @Mary-l4r7y 6 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම මල්ලි ඇත්ත කතාව

  • @MalikaAlshammari
    @MalikaAlshammari 6 หลายเดือนก่อน

    Thank you malli

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว +1

    ඔයාගේ. කතාව. සහතික. ඇත්ත. මල්ලි

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +1

    මෝඩ ගෑනු..පොන්න පිරිමි..වෙන කියන්න දේවල් නෑ..මන් ඇවිත් අවුරුදු 11..කවදාවත් මගේ පඩිය වරද්දල නැ...අනික මගෙ ගෙදර අය නම් කවදාවත් මගෙ පඩිය කීයක්ද කියලා වත් දන්නෙත් නැ අහන්නෙත් නෑ..පඩිය ඉල්ලල කරදර කරන්නෙත් නෑ..හැම මාසෙම 28 මට පඩි ලැබෙනවා..මට 1300රියාල්..ඒකෙන් 300තියන් 1000 මගෙ එකවුන්ට් එකට දානවා..අවශ්‍ය තාවයට මමමයි සල්ලි රිලීස් කරන්නේ ගෙදර අයට...ස්තුති ඔයාට 👌👌🙏🙏

  • @isharitharu1510
    @isharitharu1510 ปีที่แล้ว

    ❤❤Sahathika ඇත්ත කතාව rata enna kalin kohomada ජීවත් une kiyala mathaka na pissu ඇත්තටම

  • @kumarekumare3421
    @kumarekumare3421 ปีที่แล้ว

    Thank you malli.

  • @kperera5563
    @kperera5563 6 หลายเดือนก่อน

    කතාව.ඇත්ත

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 ปีที่แล้ว

    ස්තූතියි මල්ලි බුදුසරණ👍👍👍🙏🙏😮😮😮

  • @ManilaAdikari
    @ManilaAdikari ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 6 หลายเดือนก่อน

    ඇත්ත කතාව මල්ලි ..

  • @KumariLailani
    @KumariLailani 6 หลายเดือนก่อน

    Ana aiya apa madam nam masata kalin padiya danawa hinawala pau oya waga unta ohoma wala madi oyata godak pin aiya apiwa danuwat karanawat oyata budu saranai davipihitai ❤❤❤❤❤❤❤

  • @syanesyane9015
    @syanesyane9015 ปีที่แล้ว +1

    කොහෙන් ගියත් අපි අසරනයි කතාව ඇත්ත

  • @Galaxy145GMobile-cu7tt
    @Galaxy145GMobile-cu7tt 6 หลายเดือนก่อน

    Thanks malliyoo oyata🎉🎉🎉

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 6 หลายเดือนก่อน

    Bs malli . Matanam. Alla daweyange pihiten mon gedara heteyat welawata padeya labanawa

  • @hirusoyakwt.5601
    @hirusoyakwt.5601 ปีที่แล้ว +2

    මටත් පඩි දිනේට දෙන්නේ නෑ සති 2 පහුවෙලා පඩිය ඉල්ලුවම දුන්නා නේද කියල අහනවා. ගෑනි..පුදුම අමාරුවකින් පඩිය ගත්තේ. අනේ නිදාගන්න තිබුනේ පැය 3/4 එතරම් වැඩ. එත් ඉතින් අවරුදු 2 කාගන හිටියා.. ගෙදර 9 දෙනෙක් හිටියා...

  • @sajeevanisajee3952
    @sajeevanisajee3952 ปีที่แล้ว +1

    Budu saranayi malli

  • @jxja6322
    @jxja6322 ปีที่แล้ว

    මම ඉන්න ගෙදර ත්
    කවදා වත්
    වෙලා වට පඩ් දෙන්නේ ම නැහැ
    මොනවා කරන්නද ඉවසීමෙන් පරෙස්සමින්
    ඉදල ලංකාව ට යන්න බලාගෙන ඉන්නෙ
    ඔයාට ස්තුතියි මල්ලි

  • @kumarirathnayake2760
    @kumarirathnayake2760 ปีที่แล้ว +1

    මල්ලි ඔයාට ගොඩක් pin හැමෝම දැනුවත් කිරීමක් කිරීම gena math කුවේට් එන්න ඉන්නේ කුවේට් rata gena mn loku දැනුමක් geththa oyagen ..bs මල්ලි ❤❤❤

  • @cnnimalka2967
    @cnnimalka2967 9 หลายเดือนก่อน

    මමාහොදවැඩාිකේරැවෙි.අරපොන්නයාකාලායිවරයි.අායේගැනිවවිකුනපිය.සාදුසාදු

  • @jalsjalsylant875
    @jalsjalsylant875 6 หลายเดือนก่อน

    කුවේට් 🌹❤️

  • @Deka-so5kc
    @Deka-so5kc 6 หลายเดือนก่อน

    ඇත්තටම

  • @RaniRani-vm6yj
    @RaniRani-vm6yj ปีที่แล้ว

    Thankyou මල්ලි 🙏🙏🙏❤🎉🎉🎉❤️🌹

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว

    ඉවසීම නැති තැන
    විනාසය යි...
    බොහොමයක් ස්තුතියි ..

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id ปีที่แล้ว

    Sahathika Aththa malli 👍👌💯💯

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว +1

    Aththatama aththa malli mgaa puthata padi nathiva masa3k hitiya monavaa karannada

  • @mfi-m8e
    @mfi-m8e ปีที่แล้ว +3

    අපි විදින දුකක් එ ගෙන දන්නෙ රට ඉන්න කට්ටිය විතරය් මල්ලි

  • @Buogiya
    @Buogiya ปีที่แล้ว +1

    ❤sahatika atta.mamat kuwet

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 5 หลายเดือนก่อน

    මම ඉන්නේ ඕමාන් වල මට සල්ලි හදිස්සියක් පඩිය දාන්න බැංකුවට කීවොත් දානවා අමතර හම්බ වෙනවා රියලක් 2ක් .හොදයි වැඩ වැඩි.

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn ปีที่แล้ว

    ekanm attha aiye budu saranai

  • @DishaKa-t6u
    @DishaKa-t6u 7 หลายเดือนก่อน

    මම අද මෙ වීඩියෝ එක දැක්කෙ.ඔය කතා ව ඇත්ත අයියේ.😢

  • @NandiN-f9m
    @NandiN-f9m 8 หลายเดือนก่อน

    හොදම. වැඩේ. කාලකන්නියට.. තුහු. මේ. වගේ. බල්ලෝ. 😭😭😭😭😭😭😭😭😭😭😭

  • @sudusudu5526
    @sudusudu5526 ปีที่แล้ว

    Attha kathawa aiya

  • @dammidammi3178
    @dammidammi3178 ปีที่แล้ว

    ඇත්ත.මල්ලී.පඩිය.ගන්න.හැමවෙලාවකම.මතක්.කරන්න.ඕන.සල්ලි.දාන.රිසිට්.එක.දවස්.දෙක.තුනේ.තියන්.ඉන්නවා.මැඩම්ට.කියවලා.තමයි.දාන්නෙ

  • @LakmiGihansa
    @LakmiGihansa 2 หลายเดือนก่อน

    Tanks ❤

  • @MaleyRavoz-uq3mn
    @MaleyRavoz-uq3mn 7 หลายเดือนก่อน

    මම නමි අහන්නැ මගේ පඩිය 21හැමමාසෙම. මට දෙනවා මම මෙ දවස්වල ගේ වැඩ පටන්ගන. කරනවා

  • @LataAm
    @LataAm ปีที่แล้ว

    Thank you

  • @chinthakumari8470
    @chinthakumari8470 6 หลายเดือนก่อน

    පඩිය 26 ලැබෙනවා එත් ලංකාවේ ඉන්න ගෙදර මහත්තයා සල්ලි කනවා ඇත්ත කියපු කතාව දවස් 2 න් ලක්ෂ ඉවරයි අවුරුදු දෙක ඉවර වෙලා යන්න විදිහක් නෑ අතේ සල්ලි නෑ අනේ අපේ ජිවිතේ ළමයි පව් ඉතිං

  • @LahiruThushara-q5p
    @LahiruThushara-q5p 6 หลายเดือนก่อน

    Thank,you,malii

  • @LataAm
    @LataAm ปีที่แล้ว

    ඔව් මල්ලි ඔයාගෙ කතාව ඇත්ත

  • @chinthakumari8470
    @chinthakumari8470 6 หลายเดือนก่อน

    ඔව් මල්ලි එකනම් ඇත්ත අපේ මිනිහත් කොච්චර වත් සල්ලි මට ත් එහෙම කරදර ය මයි තියෙන්නේ

  • @niroshanirosha4639
    @niroshanirosha4639 ปีที่แล้ว

    කතාව ඇත්ත ඒත් ගෑනූ අය දැනගන්න ඕනේ මිනිස්සු කියන විදිහටම නටන්නේ නැතිව ඉන්න.

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv ปีที่แล้ว

    Ovu malli aka nam aththa thamai mama riyadh aken matath avul thamai padi denna harima karadarai minisu hodai vada karanava padi na masa 3k avilla aka maseka padi dunne monava karannada parissamin emu hamotama budu saranai 🙏🏻🙏🏻🙏🏻🤔🤔

  • @ManelKumari-r5g
    @ManelKumari-r5g ปีที่แล้ว

    ❤oyat theruwan saranai malli❤

  • @LinskiePerera
    @LinskiePerera 6 หลายเดือนก่อน

    මම ඉන්න ගෙදර නම් පඩි දිනේට ක්ලින් මට අවශ්‍ය නම් ඉල්ලගන්න පුළුවන් ..ඒ අතින් අපේ ගෙදරත් ගොඩක් හොදයි ...ඒත් ගොඩක් අය අසරණයි මේ රට ඇතුලේ 😪😪

  • @PrasannaKumara-y1v
    @PrasannaKumara-y1v 6 หลายเดือนก่อน

    Tankeu

  • @JayaKaveesha-cd1yj
    @JayaKaveesha-cd1yj 3 หลายเดือนก่อน

    💥💥❤️

  • @RenukaDamayanthi-xp7zp
    @RenukaDamayanthi-xp7zp ปีที่แล้ว

    Aka aththa aiya .math kuwait Enna. Salli vitharai lankawa ayata ona

  • @LataAm
    @LataAm ปีที่แล้ว

    ඔයාට ජේසුස් වහන්සේගේ පිහිටලැබෙවා

  • @asamusic1241
    @asamusic1241 ปีที่แล้ว +1

    Aiye home caregiver gana video ekak dannko

  • @VajiraniMallika
    @VajiraniMallika ปีที่แล้ว

    Danuqath karata oyata thanks

  • @رينادالخالدي-ف2ث
    @رينادالخالدي-ف2ث ปีที่แล้ว

    Maga gadarat ohoma tamaie Malli. Masa Daka tona padi danna naruwa innawa. Monawa karnnada keyala passa iella gannawa. Maha jevetaya ohoma tamaie. Monawa karnnada. Budusarnaie Malli. 🇱🇰♥️🙏🌹🇸🇦

  • @KumareWeerasinga
    @KumareWeerasinga 6 หลายเดือนก่อน

    ඵකනම් ඇත්ත මල්ලී. මට නම් පඩිය දෙනවා

  • @Withana9425
    @Withana9425 6 หลายเดือนก่อน

    ජපන්නු= හොද වාහන හදනවා.
    චින්නු = හොද උපකරණ හදනවා.
    ඇමරිකානුවෝ = හොද තක්ෂණය හදනවා.
    ශ්‍රි ලාංකිකයෝ = එක එකාට පද හදනවා.
    කොහේ ගියත් පිරිමි කම රැකගෙන හිටපන්.බුරුවක් වෙන්න එපා😮

  • @shanikamadupani2827
    @shanikamadupani2827 6 หลายเดือนก่อน

    Welawatath Kalin padi Denwa Mage Madam ❤

  • @NilanthiRajakaruna-z3p
    @NilanthiRajakaruna-z3p 9 หลายเดือนก่อน

    Oyagi kathawanm hareytama Hari. Mahe Inna aun month dannawada. Kohomda pahadili Karannnada.

  • @NilanthiRajakaruna-z3p
    @NilanthiRajakaruna-z3p 9 หลายเดือนก่อน

    Oyaga Katha Tika niyami. Kuwait akath hoda wadak Karan a yanawa karoth Nam putha d p danu kollo kochchara duk videnawad. Ajansi kakko Nisa Thamai wanasila thiyanni. Katha kiyanna da kauru. Balannada. Oya wage unanam Sara rata gods. Oyatath bs.

  • @thamarakumari9256
    @thamarakumari9256 ปีที่แล้ว

    අපෙ පොර වගෙ සර්ගෙ නම්බර් එක ට sms ගහලා .බුදු අම්මෝ යන්තං බැනුන් වලින් ඉවර වුනා .

  • @DgjgxFgjuf
    @DgjgxFgjuf ปีที่แล้ว

    Ow Malli api ayath ahimathma salli wetharai moni api vidina Dukakis kawadakawath Danni ne

  • @d.weragodaweragoda238
    @d.weragodaweragoda238 ปีที่แล้ว

    miniha marama minihek ekata puluwanda me minussunta katha karala padi illanna dan harine me minussu me tharamata modada

  • @FatmaDalal-y3o
    @FatmaDalal-y3o ปีที่แล้ว +2

    අනෙ ඒ අතින්නමි අවුරැදු දෙකම ඉවරයි පඩිය මාසෙ අවසානෙ හෑමදාම හරියට දුන්නා තව අවුරැද්දක් ඉදලා යනවා

  • @PryadarshaniWejesena-wn8yq
    @PryadarshaniWejesena-wn8yq 8 หลายเดือนก่อน

    It is true gd

  • @sarathananda6552
    @sarathananda6552 ปีที่แล้ว

    Mama ඉන්නේ jahara ගෙදර 20k ඉන්නවා හරිම දුප්පත් මිනිස්සු eth මට වේලාවට පඩි දෙනවා

  • @Kumari-f3l
    @Kumari-f3l 6 หลายเดือนก่อน

    අනේ දෙවියනේ මගේ මහත්තයා නම් මගෙ සල්ලි ඉල්ලලත් නෑ ගන්නෙත් නෑ මල් මල් අදින්නෙත් නෑ මොකද එයත් හොද ජොබ් එකක් කරන නිසා මගේ සල්ලි එයාට අවශ්‍ය නෑ.. නිකම්මෝ ඉන්නවා උන්ට නම් නියම කතාව.. මගේ ගෙදර අයත් මට කලට වෙලාවට පඩිය දෙනවා .. ඉතිං මම හොදයි මටත් හොදයි කෙටියෙන්ම කිවුවොත්. ❤❤❤❤❤

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl ปีที่แล้ว

    Malliya iyage katawa niyamai lakawe hema pirimiyama ahema nhe bebaddo oya vidiyata salli passe duwanne neda bs malliyata

  • @mcsanath5959
    @mcsanath5959 ปีที่แล้ว

    ඒ පිරිමියා පිංපියෙක් ඌට අතපය හතර තියනවා නම් ගැනි රට එවන්නෙ නැතුව ඌ රස්සාවක් කරා නම් ඉවරනේ..

  • @Krantti1-go5dw
    @Krantti1-go5dw ปีที่แล้ว

    ❤❤❤😮😮

  • @disnaransura-sf6mp
    @disnaransura-sf6mp ปีที่แล้ว

    Ow Malli kiyala vadak naa Api Maha duk vidinawa. Api yawana salli valin wataa Gani posath vanna malii unta ganako na awaa malli

  • @kanchanakanchana4996
    @kanchanakanchana4996 7 หลายเดือนก่อน

  • @LataAm
    @LataAm ปีที่แล้ว +2

    අපේ පිරිමි හිතන්නේ නැඅපිමෙවගෙදුක්විදිනවිදිහ