උන්වහන්සේ රහතන්වහන්සේ කෙනෙක්ද?ඔබගේ හිත තුල උන්වහන්සේ ගැන ඇති ගැටළු වලට පිළිතුරු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ธ.ค. 2024

ความคิดเห็น • 62

  • @neilsamaranayake546
    @neilsamaranayake546 8 หลายเดือนก่อน +2

    N🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු.....

  • @sunethrarupage8559
    @sunethrarupage8559 ปีที่แล้ว +4

    Me ස්වාමීන් වහන්සේ කියන විදියට ජීවත් වෙන්න උත්සාහ කරමි 🙏🙏🙏🌼🌼

    • @sunethrarupage8559
      @sunethrarupage8559 ปีที่แล้ว

      Koheda උන්වහන්සේ vada sitinne 🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු.කෙලෙස් දුරු වේවා.සිතේ ඇති වන කෙලෙස් සිතටම බාර දී මම නිවෙමි.උතුමාණන් වහන්ස , ඔබ වහන්සේගේ ආශිර්වාදය මට ලැබේවා.සාදු සාදු සාදු

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 2 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏 නිදුක් 🌹🌹🌹🌹🙏 නිරෝගී 🙏🙏🙏 සුවය ලැබේවා 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🌹🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayaminizoysa6307
    @jayaminizoysa6307 2 ปีที่แล้ว +3

    තෙරැවන් සරණයි ස්වාම්න්වහනස🙏🙏🙏මේ තරම් ධර්මය වටහා දෙන්න තරම් ඔබ වහන්සේ ගේ නිහතමානිකම අපි ගැන අනුකම්පාවෙන් කරැණාවන්තකමින් අප හැමදෙනාටම නිවන්දකින්න පාර කියා දෙන ඔබවහන්සේ පිං අනුමෝදනා වේවා ...🙏🙏🙏🙏🙏🙏සසර ගමන කෙලවර කරගන්න ශක්තියක් වේවා.🙏🙏🙏🙏නිවැරදි මාවත මෙයයි ...සාදු🙏🙏සාදු🙏🙏🙏🙏නිදුක්
    වේවා. නිරෝගි. වේවා 🙏🙏🙏හැකි ඉක්මණින් මුණගැසේවා🙏🙏🙏සුවපත් වේවා🙏🙏🙏🙏

  • @jayaminizoysa6307
    @jayaminizoysa6307 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නමස්කාර වේවා ආර්‍යයන් වහන්ස

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 8 หลายเดือนก่อน +1

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu.🙏🏻🙏🏻🙏🏻🙏🏻⚘️❤️

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 10 หลายเดือนก่อน +2

    Sadu sadu

  • @Naturele-qp4wx
    @Naturele-qp4wx 9 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu.🙏🙏🙏sadu.sadu.sadu.🌷🌷🙏🙏🙏

  • @nadg6432
    @nadg6432 ปีที่แล้ว

    Obavahansata maga namaskaraya vava 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹

  • @mskalupahana374
    @mskalupahana374 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පිං සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සැම විටම කාරනයක්දීම ආයත හයේ ගැටෙන්නා සෑම දෙයක්ම අනිත්යයි කියා හිත පිහිටවාගෙන සිටිනවානම් ඒ කෙනා මොනවගේ කෙනෙක්ද 🙏🙏🙏🙏🙏

  • @lakshanierandi1197
    @lakshanierandi1197 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු. හිතට සැනසීමක් ලැබුණා. මමත් සමාජ නාට්‍යයේ නළුවෙක් නොවෙන්න හිත හදා ගත්තා

  • @yashodagayathri7911
    @yashodagayathri7911 ปีที่แล้ว +1

    නමස්කාර වේවා අර්යන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @DanukaLiyanage
    @DanukaLiyanage 8 หลายเดือนก่อน +2

    🌸🌹🌈👏👏💖👏👏🌈🌹🌸

  • @rathnathennakon5833
    @rathnathennakon5833 2 ปีที่แล้ว +1

    🙏🏼🙏🏼🙏🏼☸️☸️☸️සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 2 ปีที่แล้ว +5

    බුදුන් නැති වුණාට ධර්මය ජීවමාන බව සිහියේ තබා ගන්න නිවන බුද්ධ ශාසනයේ පැවැත්ම යි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගිහි පැවිදි කියා වෙනසක් නෑ අපේ බුදුන් වහන්සේ මේ තරමට දුකට පැමිණී අපි නිසාමයි ශාන්ත වූ ප්‍රණීත වූ රසයට පැමිණිය හැකියි පින පව අතහැර මාර්ගය වඩමු ධර්මය සත්‍යයක් මේ අපට ලැබී ඇති අවසාන අවස්ථාවයි අපි අපේ කල්‍යාණ මිත්‍රයා නන් වහන්සේලාට කළ ගුණ සලකමු

  • @lininiathugalpura6984
    @lininiathugalpura6984 2 ปีที่แล้ว +3

    සමාපප්ති ගැන යමක් කියා දෙන්ට ස්වාමින්වහාන්ස. සමාපප්තියෙන් එහාට භාවනාව වැඩෙන්නේ නැත්තේ ඇයි කියලා කියා දෙන්න ස්වමින්වහාන්ස .බොහොම පින්

  • @erangapushpanath3206
    @erangapushpanath3206 2 ปีที่แล้ว +1

    තුරුණුවන් සරණයි...!!!🙏🙏🙏

  • @champikapanagoda2520
    @champikapanagoda2520 2 ปีที่แล้ว +1

    Mage hitha sansun karaganna kamatahanak denna swamini Theruwan saranai

  • @kasungunasekara6441
    @kasungunasekara6441 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏......

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 2 ปีที่แล้ว +1

    Sadu sadu sadu Namaskara wewa!

  • @ayeshshehan5602
    @ayeshshehan5602 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +1

    Siyalu aryan wahanselata hithe sanasiiiiiiiiima athi wewa .........

  • @champaratnayake7181
    @champaratnayake7181 ปีที่แล้ว +1

    ❤🙏☸🌈🌈👍

  • @akashkaveesha9919
    @akashkaveesha9919 2 ปีที่แล้ว +3

    තුන් තරා බෝධිය: බුද්ධ බුද්ධ, පසේ බුද්ධ, අරහත් බුද්ධ.

  • @roshanwijesinghe3961
    @roshanwijesinghe3961 ปีที่แล้ว +1

    Sadu..Sadu..Sadu..

  • @jessimrudanga5976
    @jessimrudanga5976 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 2 ปีที่แล้ว +2

    🌹🙏🙏🙏

  • @keerthired
    @keerthired 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 ปีที่แล้ว +2

    Aryan wahansa.......oba wahanseta suwapath bhawaya wewa........

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 ปีที่แล้ว +2

    ස්වාමින් වහන්ස..අධර්ම ලෝකෙක නිවන් අවබෝධ කලාට නිර්වාණය හෙවත් රහත් වීමට නොහැකිය.. එම රහත් කියන ව්පාකය තමන්ට සකසා ගත නොහැකි. බුද්ධ බලයකින් තමයි ඒ රහත් බෝධිය සකසා දිය යුත්තේ.. ඒ බුද්ධ බලය අද නැත.. බුදුන් වහන්සේගේ බුද්ධ බලය පවතින්නේ අවුරුදු 1000 ක කාලයක් පමණයි. ඉන්පසු ලෝකයේ බුද්ධ බලය නොව අධර්මයයි වැඩි වැඩි ගමන් කරන්නේ.. ලෝකය දියුණු වෙනවා කියන්නේ.. එයයි.. ලෞකිකත්වය දියුණු වීම හෙවත් සක්ඛාය දිට්ට්ය ඉතා බලවත් වීමයි..
    ධර්මය අවබෝධ කලද රහත් යන විපාකය තමන්ට සකසා ගත නොහැකි.. විපාක සකසා දෙන්නේ බුදුවරු විසිනි...
    නිර්වාණයෙ පැවැත්මක් නැත කියා සිතන තාක් කල් තමන් සිටින්නේ විඥාන මුලාවකය.. නිර්වාණය සැප ක්‌ නම් එහි සියලු සැප තිබිය යුතුය නිර්වාණය අමරණිය නම් සදා අමරණිය තලයකට ගමන් කල යුතුය. එය විශ්වයේ අමරණිය තලයයි.. එය සියලු දේ අවබෝධයට පත්වූ ඥාණයයි.. එනම් නිර්වාණය ට පැවැත්මක්‌ ඇත.. ඒ සදා අමරණිය තලයයි..
    තෙරුවන් සරණයි 🙏

    • @thusharamadhushan971
      @thusharamadhushan971 2 ปีที่แล้ว +1

      මෙය බුද්ධ ශක්තිය සක්‍රීය කාලයක්. රාමුවලින් කැඩිල ජලය වගෙ වෙන්න. ඉන්න තැනින් පියවරක් ඉදිරියට එන්න අදිශ්ඨාන කරන්න. 🙏🙏🙏

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 2 ปีที่แล้ว

      @@akashkaveesha9919 ඉදිරියට මොකද වෙන්නේ කියලා බලන් ඉන්න.. පණ දහසක් කියලා කොහෙද තියෙන්නේ.. අනන්ත පාරමී පුරා වැඩි මෛත්‍රී බුදුන් ඉන්න බව පණ්ඩිතයෝ දන්නවද.. ඉදිරියට උන්වහන්සේ තමයි මේ රට එක් සේසත් කරන්නේ.. එදාට ඔය කටවල් වැහෙය්. ඔය වචන අල්ලගෙන සත්‍යය නොදැන ඉබාගාතේ දඟලන. මිනිස්සු දන්නේ නෑ.. ධ්‍යානි බුදු කෙනෙක් දැන් වැඩ ඉන්න බව.. අපිට වැරදිලා නැ.. තෙරුවන් සරණයි 🙏
      th-cam.com/play/PLbePQ5zvLFgPvs4le2g9yY0nvO25Cp-KH.html
      මෙන්න ලින්ක් එක.. මේක තමයි නිවැරදි නිවන් මග.. නිවනද නිරයද තමන්ට තෝරාගන්න පුළුවන්.

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 2 ปีที่แล้ว

      @@thusharamadhushan971 th-cam.com/play/PLbePQ5zvLFgPvs4le2g9yY0nvO25Cp-KH.html
      මෙන්න නිවන් මග.. වැඩුවොත් නිවන..

    • @thusharamadhushan971
      @thusharamadhushan971 2 ปีที่แล้ว

      @@darshanisiyabala6145 ඔබ දැනුවත් ද මෛත්‍රී බෝසතුන් කව්ද කියල ????

    • @darshanisiyabala6145
      @darshanisiyabala6145 2 ปีที่แล้ว +1

      @@thusharamadhushan971 සත්තකින්ම.. මේ විද්‍ය දේශනා කාටද කරන්න පුළුවන් බුදුන් හඳුනා ගන්න.. මේ විද්‍ය දේශනා තුල ඇති සත්‍යය වටහා ගන්න උත්සහ ගන්න.. අපි උන්වහන්සේ සමග ඉන්නේ. අපිට නිවන් මග අහිමි කරපු අතීතය ගැනත් හෙළයෙක් නම් සොයා බලන්න.. සිංහලයාට අද කොහෙද නිවනක්. සියල්ල අවබෝධය තුළින් කියන්නේ.. මේ දේශනා පරිශීලනය කරන්න.. අපි කොච්චර අවිද්‍යාවකින් ඉන්නවද කියා 🙏

  • @umeshjayashan729
    @umeshjayashan729 2 ปีที่แล้ว

    හාමුදුරුවනේ රහත් උනොත් ලෞකික සැප සම්පත් අතහරින්නෙ කොහොමද සාමන්‍ය මනුස්සයෙක්

  • @kidszone1743
    @kidszone1743 2 ปีที่แล้ว +1

    දකින්න නුවනක් තිබිය යුතුයි. ඵල ධර්මය ක් විදියට අවබෝධය විය යුතුයි .උල්පතක් ඉහඉහ හිටියට වතුර ඉවර වෙය්ද.. ඒවගෙ වැඩක් මේ.. ඥාණ දර්ෂණය නැනෙ..

  • @anjalikamayomi3833
    @anjalikamayomi3833 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @sadhusadhu153
    @sadhusadhu153 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @niranjalarajapaksha8710
    @niranjalarajapaksha8710 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @chitranipathirage820
    @chitranipathirage820 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @chamarasalindajayasooriya4384
    @chamarasalindajayasooriya4384 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Ovini2222
    @Ovini2222 ปีที่แล้ว

    🙏🙏🙏

  • @panduladilani7346
    @panduladilani7346 ปีที่แล้ว +1

    🙏🙏🙏