පිං අපේක්ෂාවෙන් සිටින ඥාති ප්‍රේතයින් හදුනා ගන්නා ආකාරය | පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • පිං ගන්න පුළුවන් ප්‍රේතයින් කවුද පිං ගන්න බැරි ප්‍රේතයින් කවුද ?? ගැන පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ විසින් පවත්වනු ලබන සුන්දර ධර්ම දේශනාව ඔබ අනිවාර්යයෙන්ම ඇසිය යුතු ම දේශනාවක්. දේශකයන් වහන්සේටත් මේ දේශනාව අහන්න ඔබ සැමටත් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා!!! සාදු… සාදු… සාදු…
    මේ වැනි ධර්ම දේශනා වලට සවන් දිමට මෙම (Sermons of Sathya Dharma | සත්තිය ධර්ම දේශනා) නාලිකාව දැන්ම SUBSCRIBE කර බෙල් සලකුණ ක්ලික් කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි !!!

ความคิดเห็น • 3