Abans Yadea T9 and E8s E Bikes in SriLanka I Review (Sinhala) | Auto Hub

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 205

  • @sathya5296
    @sathya5296 ปีที่แล้ว +71

    ඇත්තටම Abans after sales service එක නම් අන්තිමයි... විකුණන කල් ඔක්කොම සුපිරි කථා...ඊට පස්සේ , එයාලගෙ ආඩම්බර බලන්න වෙනවා....කථාව වගේ වැඩ නැහැ....

    • @songbankbank2672
      @songbankbank2672 ปีที่แล้ว

      Very true.

    • @nalakargunasekara
      @nalakargunasekara ปีที่แล้ว

      Ow

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว +4

      සිරා කතාව. වාහනේ ගන්නකන් යාලුයි ගත්තට පස්සේ තරහ වෙනවා ඒකයි අවුල

    • @nalinpriyanjana6104
      @nalinpriyanjana6104 ปีที่แล้ว

      Battry service 1a kohomda

    • @djdhanushka1
      @djdhanushka1 ปีที่แล้ว

      එකනම් ඇත්ත බඩු කොච්චර හොදවුනත් තව අවුරුද්දක් විතර ගියහම ඕකට අවශ්ෂ අමතර කොටස් හොයාගන්නවත් නැ Abans ගාව

  • @lakshanrvlogs
    @lakshanrvlogs ปีที่แล้ว +68

    එක ප්‍රශ්නයක් හිතෙනව. අවුරුදු හතරකින් හරි පහකින් හරි බැටරිය මාරු කරන්න බලද්දි, අබාන්ස් ඔටෝ එකේ අයියල ට මේ බයික් මොඩල් එක එයාල කලින් ගෙන්නුව කියල මතක තියෙයිද දන්නෑ

    • @sathya5296
      @sathya5296 ปีที่แล้ว +13

      ඇත්තටම Abans service එක නම් අන්තිමයි... විකුණන කල් ඔක්කොම සුපිරි කථා...ඊට පස්සේ , එයාලගෙ ආඩම්බර බලන්න වෙනවා....කථාව වගේ වැඩ නැහැ..

    • @prabathmanahara8141
      @prabathmanahara8141 วันที่ผ่านมา

      ඒකනම් ඇත්ත.....ඒ වුනාට දැන් පිට අයත් කරන්වා නේද

  • @manukajayasinghe8677
    @manukajayasinghe8677 ปีที่แล้ว +50

    I have use this E8s bike in 3 mounths, super quality and comfatable vehecle. also I can run 105-115 km in one charge aroud kandy

    • @lethushatharuka7105
      @lethushatharuka7105 ปีที่แล้ว +4

      Plzz , tell me about price

    • @akilaashen1792
      @akilaashen1792 ปีที่แล้ว +6

      හොදට කදු වල යනවද

    • @galaxyhero10
      @galaxyhero10 ปีที่แล้ว +5

      දැනගන්න පුලුවන්ද මට මේක?
      Full charge කරන්න පැය 6-8ක් යනවා කියනවානේ.
      Unit කීයක් වගේ යනවාද full charge වෙන්න?

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว

      Thank you for your comments. #admin

    • @sinhalatrailerdubbings2765
      @sinhalatrailerdubbings2765 ปีที่แล้ว +2

      @@galaxyhero10 3 units

  • @maheshsvlog
    @maheshsvlog ปีที่แล้ว +44

    ඔක්කොම හරි ඕක ගෙන්නන උන් බයික් බ්‍රෑන්ඩ් එකක් ගෙන්නන්න ගත්තොත් කනවා. Hero, apriliya බඩු ගන්න ගියාම හිඟාකන්න වෙනවා ඒ දෙකේම බයික් වල ownersla අනාතයි

    • @shehantj
      @shehantj ปีที่แล้ว

      Ow.aprillia market basse meyala nisa.mewwtat ehema weida

    • @DimuthuNuwan
      @DimuthuNuwan ปีที่แล้ว

      සහතික ඇත්ත 😮‍💨

  • @wmapbw8444
    @wmapbw8444 3 หลายเดือนก่อน +2

    මෙතනදි මේ බයික් එක ගන්න කෙනෙක් කිලෝමිටරයක් යන්න රුපියල් +++ ක් කියල ගනනය කලොත් වැරදියි. මේ බයික් එකේ බැටරිය භාවිතා කරල එහි මුළු ආයුකාලය තුළ යන්න පුළුවන් දුරත් ගණනය කරල එම දුර ප්‍රමාණයෙන් බැටරිය නැවත අළුතින් දමන්න යන වියදම බෙදුවාම කිලෝමිටරයක් යන්න බැටරියට යන මුදල ලැබෙනවා. මේ බැටරි කිලෝමිටරයට යන මුදලයි කිලෝමිටරයකට කරන්ට් එකට යන මුදලයි එකතු කරාම කිලෝමිටරයකට වියදම්වන නියම මුදල ලැබෙනවා. එහෙම නැතිව ඔය කියන කිලෝමිටරයක් සදහා කරන්ට එකට යන මුදල විතරක් ගනනය කලොත් වැරදියි.

  • @maxjsbro
    @maxjsbro ปีที่แล้ว +4

    Bike dekama ketai. Ewagema brand ekat ketai. Eka dealing karana abans ekanm pattama ketai.

  • @dassanagunawardhana912
    @dassanagunawardhana912 ปีที่แล้ว +7

    I have one, superb brand and really useful

  • @geethaljayakody7481
    @geethaljayakody7481 ปีที่แล้ว +14

    වීඩියෝ එකක් ගෙනෙයි කියලා හිතුනා... 😎❤️ Thank You Auto hub 💐

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว +1

      ❤❤❤❤

  • @kandycha3121
    @kandycha3121 ปีที่แล้ว +6

    ඇත්තටම Abans after sales service එක නම් අන්තිමයි... විකුණනකන් විතරයි අබාන්ස සෝබනේ.....

  • @tuanshamilan9882
    @tuanshamilan9882 ปีที่แล้ว +1

    Most important is the battery...dont go for lead acid...lithiom ion is the future..

    • @Follow.Jesus.Christ
      @Follow.Jesus.Christ 10 หลายเดือนก่อน

      Lead acid is old as hell. Who still uses that?

  • @studiohasmirakottawagamasi7695
    @studiohasmirakottawagamasi7695 ปีที่แล้ว +1

    ඇත්තටම Abans after sales service එක නම් අන්තිමයි..

  • @kasunharshanath6476
    @kasunharshanath6476 ปีที่แล้ว +5

    ඇත්තටම වාහන ගැන දන්න කොනක් revew කරනකන් බලන් හිටියේ

  • @BOSSBANANAGAMING
    @BOSSBANANAGAMING ปีที่แล้ว

    Apartments wala ina aya kohamada charger karane any solution

  • @dananjayamadushan3213
    @dananjayamadushan3213 ปีที่แล้ว +3

    Electric bike hodai habayi dura yanakota charging station nethi prashnayak anawa neda ?

  • @nalintharanga6857
    @nalintharanga6857 ปีที่แล้ว +6

    Review eka nm හොඳයි . But meka world popular or reputed brand ekak nm nemey. Repairs awama parts hoyanna giyama thamay therenne.

    • @hirudika_fdo
      @hirudika_fdo ปีที่แล้ว +1

      Ekanm aththa. Honda wage brand walin apita E bike thibboth hodai

  • @kalanasathsara-yt4rb
    @kalanasathsara-yt4rb ปีที่แล้ว +1

    Ayye lancer cs1 modify ekk review krnna.....plese😢

  • @priyaherath
    @priyaherath ปีที่แล้ว +1

    How will it takes for a full charge ?,

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 ปีที่แล้ว +1

    Made in china da ? Battery set eka mila keeyada ? Bike eke gaana keeyada ?

  • @maheshsanjeewa8272
    @maheshsanjeewa8272 ปีที่แล้ว +1

    dapu gamanma balanawa ela malli

  • @Sana-yt2bq
    @Sana-yt2bq ปีที่แล้ว +2

    මෙකේ ගාන කියද.ගෙවන්න ගන්න පුලුවන්ද.බැටිරිය කාලේ ඉවර වුනාම අලුත් බැටරියක් ගන්න පුලුවන්ද.වෙිගය කොපමනද

  • @wenuranandasena7097
    @wenuranandasena7097 4 หลายเดือนก่อน

    David pieris is the most suitable for service dealer

  • @anuralenora7027
    @anuralenora7027 7 หลายเดือนก่อน +1

    Attery pack eka Rs150000 .charge karan dawasta unit 3ak yanawa.unit 90ak yanawa.electricty bill eka kiyak venawada
    .speed ekath 50 kmph .vedak neah ganna epa. After sale &service anthimai. CT 100 eka hondai.

  • @Karunadasa-j7v
    @Karunadasa-j7v 2 หลายเดือนก่อน

    රෝද තුන ඉලටික් බයික් ගන්න තියේන්නේ කොහේද

  • @chamindae7
    @chamindae7 ปีที่แล้ว +2

    Full charge karanna light bill eka kohomada... Point kiyak yanawada

  • @Random-stuff10
    @Random-stuff10 ปีที่แล้ว

    Dose this e8s has a removeable battery or can only be charged withing bike itself

  • @IT-UnitBadullaDistrictIT-UnitB
    @IT-UnitBadullaDistrictIT-UnitB หลายเดือนก่อน

    තද අවුවක කෙච්චර වෙලාවක් මේක තියන්න පුලුවන්ද?

  • @make575perday
    @make575perday ปีที่แล้ว +6

    "I have not failed. I've just found 10,000 ways that won't work." ---Thomas A. Edison

  • @dassa2008
    @dassa2008 ปีที่แล้ว +1

    Suzuki celerio zxi Auto 2017
    Car eke Review ekak dennakoo
    Please 🙏😊

  • @harshansuresh7552
    @harshansuresh7552 2 หลายเดือนก่อน

    T8 akada hoda t9 akada

  • @menakaliyanage9339
    @menakaliyanage9339 9 หลายเดือนก่อน

    Many Kilometres can go

  • @ruchinipraneesha
    @ruchinipraneesha 10 หลายเดือนก่อน

    Mewata license oneda

  • @RashaHarish-n8w
    @RashaHarish-n8w ปีที่แล้ว

    hema magulama hari...abans hinda ganda baa.... coz of after service... anika yadea world no.01 nemei....

  • @link-promo380
    @link-promo380 10 หลายเดือนก่อน

    නුවර පැත්තෙ කදු දකිද්දි අඩන එකක් නැද්ද

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +34

    කාලය කන්නෙ නැතුව කෙටියෙන් කියනවනම් හොදයි

  • @d--dvideo6890
    @d--dvideo6890 ปีที่แล้ว +2

    mic eka wenas karanna. Kan deka ewaray nethnm

  • @apesandanaya
    @apesandanaya ปีที่แล้ว

    Honda mic ekak use krpan machan .. pls
    haryata ahenne na

  • @sudarshanawickramaratne4810
    @sudarshanawickramaratne4810 ปีที่แล้ว

    Please review a fit shuttle 😮

  • @kavinduachintha8436
    @kavinduachintha8436 ปีที่แล้ว

    Kiyan de samhara welawta terenna na suuu ganawa🤔

  • @kushanbro378
    @kushanbro378 ปีที่แล้ว +1

    🔥❤️

  • @sandarugost4086
    @sandarugost4086 ปีที่แล้ว +2

    Yoyota supra rv ekak one plezzzz 🥺🥺

  • @naseedhabanu4459
    @naseedhabanu4459 ปีที่แล้ว

    කොච්චර කල් bike paavichchi venne?

  • @bunnyff4423
    @bunnyff4423 ปีที่แล้ว +1

    alto 800 video ekak geenna

  • @mixvideos8945
    @mixvideos8945 ปีที่แล้ว +4

    Bike එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ abans Auto ලා කරනවානම්. After sales service, Customer care අන්තිමයි.. 🤮🤮

  • @janakabandara6130
    @janakabandara6130 ปีที่แล้ว

    කදුකර පැති වලට මෙ බයික් හරියනවාද බන්ඩාරවෙල බදුල්ල වගෙ

  • @vishwakumara3688
    @vishwakumara3688 ปีที่แล้ว +1

    wow good

  • @Deshandusanayaka
    @Deshandusanayaka ปีที่แล้ว +1

  • @harshanagovindu87
    @harshanagovindu87 ปีที่แล้ว

    Storage ????

  • @harshanapiyaratne3380
    @harshanapiyaratne3380 ปีที่แล้ว +2

    ආෆ්ටර් සර්විස් තමයි හෙනේ ඔක්කෝටම කලින් ඒව විසදන්න ඕන 😢

  • @sanujaDilshan
    @sanujaDilshan ปีที่แล้ว

    ane aiye mn godak kal idan illane [ Honda insight hybrid 2018 car ] ake review akk koo oya thama dune nha ne ane plzz......😥😥😥😢

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 ปีที่แล้ว

    වටිනවා

  • @higpchamindahalvitigala
    @higpchamindahalvitigala ปีที่แล้ว

    Toyota corolla 110 review ekak danna

  • @mohommedzameer1655
    @mohommedzameer1655 ปีที่แล้ว

    ලංකාවට ආපු Bugatti Chiron video එක ඕනේ

  • @indionlineshopping3520
    @indionlineshopping3520 ปีที่แล้ว

    full chager ekak karanna... dan tiyena current bill ekakth ekka kiyak wage yanawada viyadama

  • @monalbro6112
    @monalbro6112 ปีที่แล้ว +1

    ela

  • @danthanarayanagarnet7722
    @danthanarayanagarnet7722 ปีที่แล้ว +4

    කඳු වලට බයයි ද?

  • @shakyathilakarathne9294
    @shakyathilakarathne9294 ปีที่แล้ว

    Hilux Smart cab review ekak onee. Lankawe karalama na kauruth. Jonty ge Cab eka illa ganna 😂

  • @nalinperera2621
    @nalinperera2621 ปีที่แล้ว

    Do we need license to ride

  • @MaduraAthukorala-vy4ht
    @MaduraAthukorala-vy4ht 5 หลายเดือนก่อน

    ඕක රෙජිස්ටර් කරන්න ඕනිද

  • @blakysl
    @blakysl ปีที่แล้ว

    Super soco ts street hunter eke review ekak oni

    • @a.h.s.bandara
      @a.h.s.bandara ปีที่แล้ว

      th-cam.com/video/oOkT0u8dojM/w-d-xo.html

  • @MohamadRiyas-is8dj
    @MohamadRiyas-is8dj 4 หลายเดือนก่อน

    Price

  • @carhub8530
    @carhub8530 6 หลายเดือนก่อน

    ලෑන්ඩ් රෝවරයක් වගේ පදින කෙනෙක්ට මේක හොදයි.දුප්පත් මනුස්සයෙක්ට ඕක හරියන්නේ නෑ.මොකද අවුරුද්දක් වගේ ගියාම අබාන්ස් එකේ උන්ටත් ඔය bike එක මතක නෑ.

  • @ikirthi2298
    @ikirthi2298 ปีที่แล้ว

    Laksha 2 watinne wadi ganan walata ganna epa amaruwe wateyi

  • @chandimalweerasuriya7901
    @chandimalweerasuriya7901 ปีที่แล้ว +1

    ❤🍃❤

  • @Rfhdvcgf
    @Rfhdvcgf ปีที่แล้ว +3

    I also have a e8s good bike can get 100 km one charge

  • @dulanjanagayan2471
    @dulanjanagayan2471 ปีที่แล้ว +3

    ගණන් වැඩීයි.. මෙ කාලේ මිනිස්සුන්ට සාධාරණ මිලකට ගන්න පුළුවන් වෙන්න තිබ්බා නම් හොදයි..

  • @oshithboy5689
    @oshithboy5689 ปีที่แล้ว +3

    වෙනදා වගේ පලවෙනිටම සකන්ඩ් රෝ සීට් වලින් කොහොමද හදුන්වා දෙන්නේ කියලා බලාගෙන හිටපු මම

  • @lalithperera1197
    @lalithperera1197 ปีที่แล้ว +1

    Price ?

    • @Fusion.5
      @Fusion.5 ปีที่แล้ว

      එකක් ලක්ෂ 5යි,දෙවැනියට පෙන්නපු එක පහ හමාරයි .වෙන වීඩියෝ එකක කිව්වා.

  • @jayarathnaabe
    @jayarathnaabe หลายเดือนก่อน

    T9 n 1ක් ගත්තා පස්ස‌‌‌ බ්‍රේක් 1ක පෑඩ් මාසෙ ගානෙ ගහන්ඩ ඕනෙ කරුමයක් ඒක

  • @karunishantha2939
    @karunishantha2939 ปีที่แล้ว +7

    ඒක හරියන්නෑ දවසට km 140 පදින්න අයට ඩේලි පදින්න බෑ මොකද 800 වතාවක්විතරයි චාජ් කරන්න වෙන්නේ

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว

      ඕකට වඩා හොදයි Ola S1 Pro එක එකපාරක් charge කරලා 172KM වලට වඩා යනවා ඒකෙ Option එහෙමත් හොදයි

    • @suchithragunarathne9426
      @suchithragunarathne9426 ปีที่แล้ว

      ​@@BestBuyBeacon
      Ola s1 pro බයික් එකේ විස්තර ලින්ක් එකක් දාන්න

    • @suchithragunarathne9426
      @suchithragunarathne9426 ปีที่แล้ว

      ​@@BestBuyBeacon
      OLA BIKES LANKAWE GANNA PULUWAN KOHENDA...

  • @shanakaliyanage819
    @shanakaliyanage819 ปีที่แล้ว

    අබාන්ස් කියන්නෙ ලංකාවේ තියෙන පජාතම එකක් මුන් මෙලො රහක් නැහැ.

  • @Sandaru784
    @Sandaru784 ปีที่แล้ว +3

    price kiyada..

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว +1

      Description බලන්න

  • @RasikagayanHB
    @RasikagayanHB 3 หลายเดือนก่อน

    Honda එකෙන් electric bick එකක් ගැහුවොත් අනිවාර්යයෙන් ගන්නවා

  • @JanaSL84
    @JanaSL84 ปีที่แล้ว

    How mache.

  • @aselasursnjith91
    @aselasursnjith91 ปีที่แล้ว +1

    කීයද e9 e8

  • @harshaeranda3321
    @harshaeranda3321 ปีที่แล้ว +5

    T8-45,0000/=
    E9-55,0000/=

  • @BestBuyBeacon
    @BestBuyBeacon ปีที่แล้ว +5

    Abans after service එක ගැන මතක් වෙනකොට මට කලන්තේ වගේ😂😂😂😂😂

  • @dulipmendis9160
    @dulipmendis9160 ปีที่แล้ว

    Gana keyada

  • @yohanj25
    @yohanj25 ปีที่แล้ว

    8 LAKS WALATA MONA SCOOTERS DA BUN ... MAKE IT AN AFFORDABLE ONE

  • @lochanamiyurukumara5655
    @lochanamiyurukumara5655 5 หลายเดือนก่อน

    පැය හතරෙන් පහෙන් නං චාජ් වෙන්නෑ 🤭🤭🤣🤣.. දැං එන බයික් එකේ කොලේ ගහල තියෙන්නෙ 👉 පැය 6-8 කියල 😐.. ඒත T5 එක නම් හරියටම පැය 9ක් යනව චාජ් වෙන්න 🤬🤬🤬🤬..
    අනික 40ක වේගෙන් යනව නං කිලෝමීටර් 60ක් යනකන්ම බැටරි ඉන්ඩිකේටර් එක පුල් වෙලාමයි පෙන්වන්නෙ 😐😐😬.. (කොලේ ගහල තිබුනට 57km වේගයෙන් යන්න පුලුවන් කියල 👉 පලවෙනිම වතාවෙ විතරයි 52ට හරි යන්න පුලුවන් උනේ.. ඒකත් තනියම 😬😑සහ පලවෙනි 20kmස ඇතුලත විතරයි. ඊටපස්සෙ පුල්චාජ් කරපු කොයි වෙලාවකවත් අඩුම පලවෙනි 20km ඇතුලත වත් 49-50ට වඩා නං යන්නේම නැත 🤮🤮🤬🤬)
    තනියම (55kg) වේගෙය 40ට ගියත් 👉 පලවෙනි කිලෝමීටර 35-40 ගියාම වේගය 38-39ට බහිනව. ඩබලක් දාල ගියොත් 37ට විතර වේගය බහිනව.
    50km ක් විතර ගියාම තව තවත් බහිනව වේගය 34-35ට විතර 👉😬.. ඊටපස්සෙ වේගයෙන් බැටරියයි වේගයයි දෙකම අඩුවෙනව , උපරිම වේගය පැයට 25kmට වගේ තමයි 75kmකින් වගේ පස්සෙ දුවන්නෙ 🤬🤮 👉 තනියම ගියත් 80kmක් ගියාම බැටරි බැහැල 75% විතර, ඒත් බැටරි ඉන්ඩිකේටර් එක පෙන්වන්නෙ එක කට්ටයක් අඩුවෙලා කියල විතරයි 👉🤬🤬😬.. ඊට පස්සෙ ඉතිරි 25% බහිනව සට සට ගාල ඉතුරු 20kmසෙදි 😒🤬.. බැටරි කට්ට ටික පහලට යන්නෙ ඒ අවසාන 25%හේ තමයි 👉 එතකන් උඩ පෙන්වන්නෙ 😐.. ඒ උනාට බැටරිය නං බහිනව 🤬.. ඉන්ඩිකේටර් පට්ට අවුල් ගොං 🤬🤬🤮🤮.. මහලොකු ලෝක කම්පනියක් උනාට 👉 බැටරි ප්‍රසන්ටේජ් එක පෙන්වන්නෙ නෑ 😬😬😒.. 🤮🤬. පට්ට පරන මොඩල් එකේ විදියට බැටරි කට්ට විතරයි පෙන්වන්නෙ 👉👉😑😬🤮.. ඒකත් කලින් කිව්ව වගේ පට්ට අවුල් 🤮🤮🤮🤬.
    පුල් චාජ් එකෙන් පලවෙනි 40km විතර ගියාම වේගෙන් අඩු වෙනව කඳු නැගීමේ වේගය 🤮🤮🤮🤬🤬🤬...
    බැටරිය තනි කට්ටෙට බැහැල වේගය 4%-5%ට බැහැල තල්ලුකරන් ගියත් 👉 ඔය මගුලෙ බැටරි ඉන්ඩිකේටරේ නං රතු කට්ටෙ වැටෙන්නෙම නෑ 👉👉👉👉🤬🤬🤬🤬🤮🤮.. අහන්න කැමතී 👉 බයික් එක නැවතුනාමද ඔය මගුලෙ රතු කට්ටෙ වැටෙන්නෙ 🤮🤮🤬🤬😬😬😬..
    ඔය තමයි මහලොකු ලෝකු කප්පැනියෙ T5 බයික් එකේ විස්තරේ... මම අරගෙන තාම සති එකහමාරයි 😑 එපා උනා 🤮🤮🤮😬😬.. යාඩියා &#ගියා 🤮😬..
    අරං බලන්න ආස හිතෙයි 👉🤮😬

  • @madhutennakoon2869
    @madhutennakoon2869 ปีที่แล้ว

    Bike eka hodai wage habai ගෙන්වනනවුන් තමා අව්ල.....මම abans eken rice cooker ekak aran මාස 5ක් යන්න කලින් කැඩුනා...ඕනම දෙයක් කැඩෙන එක ඉතින් සාමාන්‍ය දෙයක්...හැබැයි kandy kcc eke abans එකේ මාස 2,ක් විතර ,ලබන සතියෙ දෙනවා..emailbcompose kera කිය කිය මාව කඩේ යැව්වා..දවසක් kcc එකට ගිහින් මැනේජරයටයි area මැනේජරයටයි හොදට ඇමතුවා....පස්සේ දවස් 2න් හදල එව්වා....ආයෙනම් abans badu jeewitheeta epa....

  • @jkspsp1601
    @jkspsp1601 ปีที่แล้ว +1

    Abans after sale worst. Warranty they give too

  • @harshansuresh7552
    @harshansuresh7552 2 หลายเดือนก่อน

    Gana kiyanna puluwanda man hata ganna inna plz kalutara kohanda ganna puluwan mata inbox massage akak danna vostara athiwa

  • @nishanthapushpakumara9395
    @nishanthapushpakumara9395 ปีที่แล้ว

    බඩු මාකට් කරලා අපි ගත්තයින් පස්සේ අව්ලක් උනොත් ආපහු ගෙන්ත් දෙන්වා හොදේ

  • @a.kavinda.a1597
    @a.kavinda.a1597 ปีที่แล้ว +2

    Price..kohomda..🇱🇰

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว

      Description බලන්න

  • @Colombo-m2v
    @Colombo-m2v ปีที่แล้ว

    Bike ekak nam maru,gennana company nan jarama company ekak,

  • @mohammedirshath125
    @mohammedirshath125 ปีที่แล้ว +1

    Front number plate 1ka paare 😂

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 ปีที่แล้ว +5

    දැන් අලුතින් එන්නෙ ලිපෝෆෙරස් පොස්පේට් බැටරිය.ගිනි ගනන්.ලක්ශ එකහමාරක්වත් වෙයි .පැට්‍රෝල් ගහල පදින බයික් එක වාසියි

    • @jayevlog
      @jayevlog ปีที่แล้ว

      Modaya😂

    • @BestBuyBeacon
      @BestBuyBeacon ปีที่แล้ว

      ඒ උනාට පරිසරය ගැන හිතලා මේක ගන්න

  • @akeinsandew2260
    @akeinsandew2260 ปีที่แล้ว +2

    Defender ekak one plz😊

  • @onceuponatimeatoz6850
    @onceuponatimeatoz6850 ปีที่แล้ว +4

    වැඩැක් නෑ මේ මගුලේ ආතල් එකේ ගමේ යන්න බෑ මගදි නැවතුනාම පැය 6ක් charg කරගෙන පහුවෙනිද ගෙදර යන්න වෙන්නෙ

  • @Sana-yt2bq
    @Sana-yt2bq ปีที่แล้ว

    මෙි බයික් එක ගෙවන්න දෙනවද❤

  • @dilshanhemachandra-k3b
    @dilshanhemachandra-k3b 4 หลายเดือนก่อน +1

    මෙන්න ගන්නවනම් බයික් එක..මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ....
    th-cam.com/video/0xPxqba-Ya8/w-d-xo.html

  • @nayanamaduranga
    @nayanamaduranga ปีที่แล้ว

    Abans eken baduwak gaththoth sorry ma thama fane ekak gaththa ban dan eka karakenneth na eka maru karannath ba un mara widiyata kade yawanawa

  • @maheshsanjeewa8272
    @maheshsanjeewa8272 ปีที่แล้ว +3

    gana kiyada

    • @AutoHubSL
      @AutoHubSL  ปีที่แล้ว +1

      Description eke wisthara dala tynwa #admin

  • @karunishantha2939
    @karunishantha2939 ปีที่แล้ว

    අපෝ හිරෝ එක ගෙන්නුවා වගේද දන්නෑ හිරෝ 48 එක මිනිස්සු ගෙනියවුවාට වැඩිවෙගෙයෙන් ගෙනත් දුන්නා අබාන්ස් එකට තනිජරාවක් එකනම්

  • @sandaruyapa644
    @sandaruyapa644 ปีที่แล้ว

    Made in China right?

  • @bullet9233
    @bullet9233 ปีที่แล้ว +6

    එක වාරකින් 100km.
    ආරෝපණ වාර 800යි.
    පෙට්ට්‍රල් බයික් එකක් 100km යන්න තෙල් ලීටර් 1ට කිලෝමීටර් 60යි.
    කිලෝමීටර් 100ක් යන්න තෙල් ලීටර් 1.67යි. තෙල් ලීටර් රු.318යි. කිලෝමීටර් 100ක් යන්න තෙල් වියදම 318*1.67=531යි
    කිලෝමීටර් 100ක් යන්න ඉලෙක්ට්‍රික් බයික් එකේ විදුලි වියදම රු. 120යි.
    ලාබය රු. 531-120=411
    ආරෝපණ වාර 800යි.
    ලාබය 800*411=328800.
    බයික් එකේ මිල 550000යි.
    බැටරිය නැවත මාරුකරන කොට ආවරණය වී නොමැති මුදල 550000-328800=221200යි.
    එදවස නැවත අලුතෙන් තියන බැටරියේ මිල?🧐 කල් පැවත්‍ම. නැවත විකිණීමේ අගය. ආරම්භක තත්වයේම දුරක් බැටරිය අවසන් වන කාලයේ දාවනය කළ හැකිද? 🤔 කියන තරම්ම ලාබ නෑ. තෙල් කරණ පරණ බයික් එකක් අරන් පැද්දොත් එක ලාබයි වගේ.

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 ปีที่แล้ว

    Made in. ?????🤔

  • @ravindulakshan2673
    @ravindulakshan2673 ปีที่แล้ว

    AUDI A5 eka one

  • @CR7_Ronaldo-P7
    @CR7_Ronaldo-P7 ปีที่แล้ว

    කැටියෙන් කියපං 😂 මේක නාමල්ගේ කියලා, පැට්‍රෝල් නැතුව චන්න දාන්න නාමල්ට , නාකි මයිනාට😂😂

  • @upuljeewantha4144
    @upuljeewantha4144 ปีที่แล้ว

    මිල කීයද