කෝපි පාට මනමාලි (Kopi Paata Manamaali ) |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • කෝපි පාට මනමාලි (Kopi Paata Manamaali Keti Kathawa)සිංහල කෙටි කතාව | Sinhala Short Story
    #sinhalaketikatha #holmankatha #holman #holman_video #ketikatha#shortstory #novel #love #browngirl #browngirlmakeup
    සමෙහි වර්ණය හේතුවෙන් තම මව හා සහෝදරිය අතින් පීඩා විදින යුවතියක් .. ඇයගේ සැබෑ වූ සිහිනයක් බදු කුඩා කෝපි අවන්හල ඉතා මනරම්ව පවත්වගන යයි. ඇගේ වැඩිමහල් සොයුරියගේ විවාහ මංගල උත්සවය දා අහම්බෙන් ඇයට දෙවනි මනාලියක් වීමට සිදුවේ. ඇයගේ දෛවය එදින උඩුයටිකුරු වේ..
    In the face of oppression from her mother and sister due to the colour of her skin, a resilient young woman turned her dreams into reality by managing a charming small coffee restaurant. However, her life takes an unexpected turn when, quite serendipitously, she becomes a second bride at her elder sister's wedding. This twist of fate marks a profound transformation in her journey.
    Script By : Ruwanthika Madushani
    Voice By: Hansi Dissanayake
    Video By: Budhdhima Denuwan, Akash Tharinda
    For any business inquiries please email us at info@seylanika.com
    PROPERTY OF SYLANIKA LTD.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED

ความคิดเห็น • 141

  • @gnanarathnayakagnana2647
    @gnanarathnayakagnana2647 9 หลายเดือนก่อน +16

    අනේ මටත් ඔය වගේ කලුයි කියලා ඉස්සර මගේ හිත රිදවනවා .මගේ අක්කලා දෙන්නා ගොඩක් සුදුයි.මම ඒ තරම්ම සුදුත් නැහැ ගොඩාක්ම කලුත් නෑ.ඒවුනාට අදුරන අයගේ වැඩේම මට කලු කෙල්ල කියන එකමයි.මම එයාලාවගේ සුදුවුනේ නැතුවට අද මං තමයි මගේ මුනුබුරන් එක්ක සතුටින්ම ඉන්නේ.😊😊😊😊😊❤❤❤❤❤

  • @imalkaneranjana126
    @imalkaneranjana126 9 หลายเดือนก่อน +5

    ගොඩාක්ම ස්තූතියී මේ කතාවට.. ඇත්තටම
    මමත් කලු... නෑනෑ ටිකක් කෝපි වැඩිවුණ කෝපි කෙල්ලක්..... ලස්සන කතාවක්.

  • @u.s.llanki5805
    @u.s.llanki5805 9 หลายเดือนก่อน +14

    මගේ කෙල්ලෝ තුන්දෙනෙක්.මේ වගේම පාටට ඉන්න තුන්වෙනි දුව.ඒත් ප්‍රියමනාප පෙනුම.ඒයාට දුකක් තියෙනවා එය කලු නිසා.එයා තාම චූටි අවුරුදු 10ක්.හැබැයි අක්කලා ගොඩක් ආදරේ .ඒ වගේම මාත් .මගේ කලු කෙල්ලට ගොඩක් ආදරේ .එයා මගේ පාට .දුකක් එනවා මේ වගෙ දරුවන් ඇති ගොඩක් 😢

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ඔයා ගොඩක් ආදරණීය අම්මා කෙනෙක් 💛මොන පාට වුනත් දරුවෝ කියන්නේ මහමෙරක් 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

    • @nisansaladilshani-yx7zu
      @nisansaladilshani-yx7zu 6 หลายเดือนก่อน

      Math kalui.godak aya mata kalui kiyanwa.kalu kella kiyala kata karanawa.kalu sudu kiyanwa...mage boyfriend ge ammala lokuammala pawa mam kalui kiwa.....eth kamak ne.mn kawadahari dawasaka sudu wenawa lassana wenawa

  • @wathsalawathsala5674
    @wathsalawathsala5674 9 หลายเดือนก่อน +9

    කතාව ගොඩක් ලස්සනයි. මටත් ඉස්සර ගොඩක් අය කලුච්චි කියනවා.ඒත් අද මගේ දුවට අව්රුදු 11. එයා ගොඩක් ලස්සනයි,මගේ අම්මත් kiuwa මන් කළු නිසා මගේ දරුවත් කළු වකුටු වෙච්ච එකෙක් වෙයි කියලා,එනිසාමද කොහෙද අද මගේ දරුවා පුදුම ලස්සනයි, අනේ කාටවත් කැත යි කියන්න හොදනැහැ.

  • @maheshanilanthi2548
    @maheshanilanthi2548 9 หลายเดือนก่อน +2

    Ane harima lassana adaraneeya kathawak

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @sacheekavee8461
    @sacheekavee8461 9 หลายเดือนก่อน +3

    ඒක මාරයි ... මං අහපු ලස්සන ම කතාවද කොහෙද 🥺😍❤❤

  • @ShamaNilanthi-ls3kx
    @ShamaNilanthi-ls3kx 9 หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි කතාව ❤❤❤🎉🎉😊

  • @user-ec7ms7mz5d
    @user-ec7ms7mz5d 9 หลายเดือนก่อน +2

    Ada kathawath harima lassanai. 👍👍❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @karaiyawasamamaya-ge5qi
    @karaiyawasamamaya-ge5qi 2 หลายเดือนก่อน

    Math kalui. Eth hamoma mata adarei. Educated unama hamoma lassanai🧡🧡

  • @poojithaindunil2962
    @poojithaindunil2962 9 หลายเดือนก่อน +1

    කතාව ලස්සනයි වගේම රසවත්❤

  • @ireshasandamali5700
    @ireshasandamali5700 9 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි කතාව ❤️❤️❤️❤️

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @ireshathanojanie5153
    @ireshathanojanie5153 หลายเดือนก่อน

    Very beautiful story ❤

  • @SamanKumara-tk8ec
    @SamanKumara-tk8ec 9 หลายเดือนก่อน +1

    ලස්සනයි කතාව

  • @shaliniprabhashi3646
    @shaliniprabhashi3646 9 หลายเดือนก่อน +3

    කතාව හරිම ලස්සනයි, අනේ තව කතා දාන්න අපි බලන් ඉන්නවා 😍

  • @champikachampika3495
    @champikachampika3495 9 หลายเดือนก่อน

    Oya kathawa kiyana vidiyata ahan inna hari asai katahada harim lassanai

  • @AchiniIsanka-j6g
    @AchiniIsanka-j6g 9 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි කතාව

    • @madhusanda1105
      @madhusanda1105 9 หลายเดือนก่อน

      Harima lassanai kathawa.sthuthi oyata❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @RenukaKumari-fd1cv
    @RenukaKumari-fd1cv 9 หลายเดือนก่อน

    Godak lassanai kathawa .

  • @Chanudi5982
    @Chanudi5982 9 หลายเดือนก่อน +1

    මං අහපු ලස්සනම කතාව ද කොහෙද ❤ ඒතරම් ලස්සනයි කතාව ❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @nethmiprabodhani595
    @nethmiprabodhani595 9 หลายเดือนก่อน

    Godak lassani kathaawa❤❤❤

  • @NilanthiMax
    @NilanthiMax 9 หลายเดือนก่อน

    Adath kathawa harima lassanai.ikmanata tawa kathawak ona.❤❤❤❤❤❤❤.

  • @rmsrathnayake1671
    @rmsrathnayake1671 9 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි ❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @DulshaniWeerasinghe
    @DulshaniWeerasinghe 9 หลายเดือนก่อน +1

    ❤❤❤ හරි ලස්සනයි ❤️❤️❤️

  • @Crick262
    @Crick262 3 หลายเดือนก่อน

    මාරම. ලස්සනයි. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwandimakumari3973
    @ruwandimakumari3973 9 หลายเดือนก่อน

    Lassanai adath kathawa

  • @kawijesekara2718
    @kawijesekara2718 2 หลายเดือนก่อน

    Ow ahema ammala athi samaharawita 😢❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  2 หลายเดือนก่อน

      ඔව් ඉන්නවා...🙂💕

  • @priyankameringa6669
    @priyankameringa6669 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ ලස්සනයි

  • @AnjaloMaddumage
    @AnjaloMaddumage 9 หลายเดือนก่อน +1

    Lassanama lassanai.......... ikmnta thawa ekk dannooo❤❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @Nelkaransilu
    @Nelkaransilu 8 หลายเดือนก่อน +1

    මතුගම ❤

  • @user-oz1rt1pm9g
    @user-oz1rt1pm9g 9 หลายเดือนก่อน

    Ane puduma lassanai ane ....MN vashivela inne oyage katha walata.baawanawak ane mekanam.

  • @user-mu4nm6ox2k
    @user-mu4nm6ox2k 9 หลายเดือนก่อน +30

    මං මේ වැරැද්දක් කියන්න හදනවා නෙමෙයි.ඒත් ඇත්තටම අම්මෙකුට එච්චරටම නරක වෙන්න පුලුවන්ද .මං හිතන්නේ තනි කළු චරිතයි තනි සුදු චරිතයි නැතුව අළු පාට චරිත වලින් හැඩ වෙච්ච කතාවක් යථාර්ථවත් කියලා . මං ඔයාගෙ කතා දාපු ගමන් කියවනවා .ලස්සන කෑම වලින් ඔයා කතාව තවත් රහ කරනවා .කතාව හරි ලස්සනයි පැටියෝ .ආදරෙයි හැමදාමත් .

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน +15

      එහෙම අම්මලත් මේ සමාජේ ඉන්නවා 😊දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

    • @sacheekavee8461
      @sacheekavee8461 9 หลายเดือนก่อน +6

      එහෙම ගොඩාක් අය ඉන්නවා ...

    • @pushpikaopatha5386
      @pushpikaopatha5386 9 หลายเดือนก่อน +5

      අම්මෝ එහෙම අම්මලා ඕන තරම් ඉන්නවා.

    • @user-mu4nm6ox2k
      @user-mu4nm6ox2k 9 หลายเดือนก่อน +2

      හරි ....හරි .....මං පරාජෙ බාරගන්නෝ........

    • @pushpikaopatha5386
      @pushpikaopatha5386 9 หลายเดือนก่อน

      @@user-mu4nm6ox2k 😘😘😘

  • @asikawarawita9545
    @asikawarawita9545 9 หลายเดือนก่อน

    ලස්සනයි අනේ .තව තවත් ලියන්න ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @erandidassanayake7977
    @erandidassanayake7977 9 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි අනේ ❤❤

  • @sathsaraninethanji987
    @sathsaraninethanji987 9 หลายเดือนก่อน +2

    Good luck and Good Job ..❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @priyawijesundara9506
    @priyawijesundara9506 8 หลายเดือนก่อน

    Ane godak godak godaaak lassanao ❤adarei

  • @idunilthushara3902
    @idunilthushara3902 9 หลายเดือนก่อน

    හරිම ලස්සකයි ❤❤❤

  • @dilansanjaya5273
    @dilansanjaya5273 9 หลายเดือนก่อน

    ගොඩාක් ලස්සනයි. .......💖💖💖💖💖💖💖💖

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @ireshaherath-fm3hw
    @ireshaherath-fm3hw 8 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @arunapriyantha1468
    @arunapriyantha1468 9 หลายเดือนก่อน +1

    Maarama maarama lassanai ane sudu kiyanne lassanak nemei eka paatak kalu kiyanneth paatak.eth minissu dagalanne sudu wenna.ehema ayata meka watina kathawak man unath sudu na gold paata mage hasbanuth mata puduma tharam adarei.man wenuwen aurudu 3k balan idala iskole weda iwara wenakal yalu kara ganna ahanna...me wage thawa lassana ewa liyanna ❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @NazhathMohamed
    @NazhathMohamed 9 หลายเดือนก่อน

    Wow lovely delicious story❤❤🥰😋

  • @sumithabeywikarama4566
    @sumithabeywikarama4566 9 หลายเดือนก่อน

    ඇත්තමයි හරිම ලස්සනයි ❤❤❤

  • @NadeeNaeeka
    @NadeeNaeeka 6 หลายเดือนก่อน

    ඔයාගේ කටහඬ මාරම ලස්සනයි 🌹🌹

    • @SandaManThalawa
      @SandaManThalawa  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි පැටියෝ 💙

  • @devindipinidiyabandara9667
    @devindipinidiyabandara9667 9 หลายเดือนก่อน +1

    ලස්සනයි අදත්.විශේෂයෙන්ම ඔයාලා දෙන්නා වොයිස් කරන විදිහ නිසා කඨෝර කතාවක් උනත් ගානට ලස්සන ට ගෙතෙනවා.
    ඒ හිංදා ම මම ඇබ්බැහි වීම කොතරම් ද කිව්වොත්, ලස්සන ට කතා ලියලා තියන අනිත් එවිවොන් ගෙනුත් එයම බලාපොරොත්තු වෙනවා.ඒ මදිවට ඒ කතා ස්කිප් කරනවා නොකියවාම..😊

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි ඒ වචන වලට💙 ගොඩක් ස්තුතියි ඔයාට 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @niroshathamel5084
    @niroshathamel5084 9 หลายเดือนก่อน

    Godak lassanai ❤❤

  • @sathsaraninethanji987
    @sathsaraninethanji987 9 หลายเดือนก่อน +2

    ලස්සනයි අක්කා අද කතාවත්....❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

    • @user-tb6kc7wv9f
      @user-tb6kc7wv9f 9 หลายเดือนก่อน

      ❤❤❤❤hahima lassanai ane...❤❤❤❤❤

  • @CjFifj-lf9uq
    @CjFifj-lf9uq 9 หลายเดือนก่อน

    Ammo lassana mama harima asai

  • @user-rr5fq6ju5y
    @user-rr5fq6ju5y 9 หลายเดือนก่อน

    කතාව ගොඩා..ක් ලස්සනයි අක්කී...ඒ වගේම කෑම මෙනු ටික...🧡🧡🧡🧡🧡

  • @imeshudayanga9711
    @imeshudayanga9711 9 หลายเดือนก่อน

    ලස්සනයි👍👍👍👍👍❤️❤️

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 9 หลายเดือนก่อน +3

    කෝපි පාට තමයි ලස්සනම🤎🤎

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ඔව් ගොඩක් ලස්සනයි 💙 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @nuvaramanike
    @nuvaramanike 6 หลายเดือนก่อน +1

    කොපි. එකක්. ම. බිබී. මේ කතාව. අහන මං ඒක තවත්. රසවත්. එතකොට ...☺️🙏🌷❤️🌹

    • @SandaManThalawa
      @SandaManThalawa  5 หลายเดือนก่อน +1

      ආදරෙයි ආදරෙයි 🌸🙈🙈🙈

  • @kavindikaimasha1329
    @kavindikaimasha1329 9 หลายเดือนก่อน

    කතාව ලස්සනයි අක්කේ❤🥰

  • @withanaarachchipriyangika7170
    @withanaarachchipriyangika7170 9 หลายเดือนก่อน

    ඔයාගෙ කතා හරිම ලස්සනයි අනේ😊❤❤❤

  • @SuneththaRuupasinha
    @SuneththaRuupasinha 8 หลายเดือนก่อน

    ලස්සනම ලස්සනයි

    • @SandaManThalawa
      @SandaManThalawa  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @tyrt9989
    @tyrt9989 9 หลายเดือนก่อน

    Oyage kata hari asawen ahanne mage deweni duwat oya wage duburu patai ass lokui man hari adarei 😊😊😊😊

  • @lasaabe1546
    @lasaabe1546 9 หลายเดือนก่อน

    So beautiful 🙂

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv 9 หลายเดือนก่อน

    Wow supiri ❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @Its-me-D126
    @Its-me-D126 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @saumyasathsarani3657
    @saumyasathsarani3657 9 หลายเดือนก่อน

    ආ...ඔන්න අදත් ඔයාගෙ කතාව ලස්සනයි ❤❤❤❤

  • @suranjidilhani5354
    @suranjidilhani5354 8 หลายเดือนก่อน

    ඒ කතාව නම් ටිකත් වෙනස් කතාවක්

  • @ShanikaShanika-qp2pu
    @ShanikaShanika-qp2pu 9 หลายเดือนก่อน +1

    💛💛💛💛

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 9 หลายเดือนก่อน

    harima lassanai akkio api ape pata wenas karagnne mokatada rate nathi dewal gala dn inna kollo kello hoyanne sudu aya e nisa lassanata rawatila ada ki denekta jiwitha waradinawada jiwath wenna balapanne rupe nemi lassana hadawathak thmanta galapena kenek kiyala minissunta danenne na ada e tharan rupeta hamadema yata wela

  • @nilankadilhani2595
    @nilankadilhani2595 3 หลายเดือนก่อน

    කතාව lassanayi ....අක්කා la එහෙම කරනවා amma එහෙම karanna.oyita සමාන podi දේවල් tikak මටත් තියෙනවා ....

  • @user-mp2xg7bf1q
    @user-mp2xg7bf1q 9 หลายเดือนก่อน

    Nice

  • @Iresha.
    @Iresha. 9 หลายเดือนก่อน +1

    ආාන් 😢
    හරිම ලස්සනයි 😍🥰
    ඔයා රිප්ලයි දන්න 💞🥰

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน +1

      ආදරෙයි අනේ

  • @sujasurana6347
    @sujasurana6347 6 หลายเดือนก่อน +2

    මැණිකේ මන් උබේ කතා අහන්නේ මේ කෑම වට්ටෝරුව නිසාමයි ❤❤මරු

    • @SandaManThalawa
      @SandaManThalawa  6 หลายเดือนก่อน +1

      අනේ 🥺 ආදරෙයි මැණිකේ💙

    • @sujasurana6347
      @sujasurana6347 6 หลายเดือนก่อน

      @@SandaManThalawa මන් පට්ට කැමැතියි ඔයාගේ ඒ වට්ටෝරුවට ඒක තමයි ඔයාගේ රහස මේ සයිබ අවකාශයේ ඔයාට දිගු ගමනක් යන්න ලැබේවා අහම්බෙන් මන් ඔයාගේ කතා වලට සවන් දුන්නේ දැන් පුරුද්දක්‌ වෙලා මැණිකේ

  • @Madu141
    @Madu141 9 หลายเดือนก่อน

    👍❤️

  • @GacikaGacika
    @GacikaGacika 9 หลายเดือนก่อน

    හරිමලස්සනයිතවලස්සනකතාලියන්න

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp 9 หลายเดือนก่อน

    Ane thawa katha dann ko❤😢

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ඉක්මනට දෙන්නම් 😊 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💙

  • @parakaeuwadisanayakalagean1809
    @parakaeuwadisanayakalagean1809 3 หลายเดือนก่อน

    මටත් හරියට අපහාස කරා අවලස්සනයි කියලා.

  • @KuWt-sv7ip
    @KuWt-sv7ip 4 หลายเดือนก่อน

    අනේ අලුත් කතාවක් දෙන්නකෝ ලස්සන

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @UthpalaruwanthiUthpalaruwanthi
    @UthpalaruwanthiUthpalaruwanthi 8 หลายเดือนก่อน

    Lassna katawk.math kaluyi.ath a gna hituwoth jiwitha dinna bari wanwa neda.

  • @oshadhimihisandhali1209
    @oshadhimihisandhali1209 9 หลายเดือนก่อน

    Dark skin tone eke wenama beauty ekak thiynw. Lankawe samajata e wenasa dakinna theren ne. Eka eyalage waraddak ne podikale idan eka samaje thiyena mathayak nisa ekata huru wela. Mama hithanawa api sathutin innawa nam e sathuta munen penawa. Sathuta thamai lassana wime secret eka.

  • @Jarcweerasinghe
    @Jarcweerasinghe 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤
    අනෙ සල්ලි කාර ගෑනු ලමයෙක් ගෙය් දුප්පත් කොල්ලෙක්ගෙය් ආදර කතා වක් දෙන්නකො ❤❤
    ලස්සන කතා වක් දෙන්න 😊😊

  • @vinujionethra2524
    @vinujionethra2524 9 หลายเดือนก่อน +1

    අනේ please ඔයාලයි channel එකේ කලින් story videos දන්නකො 🙏

  • @damayanthidissanayake473
    @damayanthidissanayake473 9 หลายเดือนก่อน +2

    පින්තූර නැතිව දාන්න. කතාව රස විදින්න අමාරුයි

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      එහෙම දිගටම කතා දැම්මොත් මේ චැනල් එක youtube එකෙන් අයින් කරයි ☹️ ඒ නිසා අපි මේ විදිහට ටිකක් හුරු වෙමු හොඳද💙

  • @amilaVlogs238
    @amilaVlogs238 9 หลายเดือนก่อน

    Oyage channel eka monatize karalada tiyenna

  • @GayathriMalisha
    @GayathriMalisha 9 หลายเดือนก่อน

    Akuru tikak lokuwata daanna.kiyawanna amarui

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน +1

      හරි 😃 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @dhammikapiyasena1026
    @dhammikapiyasena1026 9 หลายเดือนก่อน +1

    අනේ අක්කේ ඉස්සරවගේ දිගට කතාව දානා මේවගේ පුංචියට තියෙන කොට කියවන්න ටිකක් අමාරුයි 😢😢😢😊

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      අනේ පැටියෝ එහෙම දිගටම කතා දැම්මොත් මේ චැනල් එක youtube එකෙන් අයින් කරයි ☹️ ඒ නිසා අපි මේ විදිහට ටිකක් හුරු වෙමු හොඳද💙

    • @dhammikapiyasena1026
      @dhammikapiyasena1026 9 หลายเดือนก่อน

      @@SandaManThalawa ok අක්කේ😊

  • @update572
    @update572 9 หลายเดือนก่อน +1

    ඔයාගෙ කතා ගොඩක් අය කියවන නිසා පුංචි ආදර්ශයක් සමාජගත කරන්න උදව් කරනවද?
    "අපි හැමෝගෙන මානසික මට්ටම් එක වගේ නෑනේ.ප්‍රශ්න දරාගන්න විදිහ සහ ඒව විසදන විදිය එයාලගෙ මට්ටමෙන් තීරනය වෙන්නේ.සමහර අය ඉන්නව කිසිම වෙනසක් නැතුව ඒත් සමාජයේ පොඩි පොඩි ප්‍රශ්න නිසා වෙනස්කම් නිසා ඒ දේවල් දරාගන්න බැරිව ජීවිතේ හානි කරගන්න එහෙම නැත්නම් මානසික රෝගීන් බවට පත් වෙන.පරිණත මනුස්සයෙක්ට හිත පාලනය කර ගන්න පුලුවන් වුනත් පාසල් දරුවන් එහෙම නෑ.ඉතිං පුංචි කාලෙ යාලුවො විහිලුවට කියන දේවල් නිසා ඒ ඔස්සේම හිතලා දක්ෂ දරුවන් මානසික රෝගීන් වෙලා ප්‍රතිකාර ගන්නවා.ඇත්තෙන්ම ඔවුන්ගේ දරාගැනීමේ හැකියාවේ අඩුපාඩුඅක් තමයි ඒක.ඒත් මගේ ඉල්ලීම පුංචි කාලේම තම දැරුවන්ට කියලා දෙනව නම් හැම දෙමාපියන්ම අන් අයගෙ හිත රිදෙන දෙයක් විහිලුවටවත් කියන්න කරන්න එපා කියල රටට ප්‍රයෝජනවත් දරුවන් නිකරුනේ රෝගීන් නොවේවි.මං දැකපු උදාහරනෙ තමයි ගොඩක් පොත් එක්කම ඉන්න සෙල්ලම බර නැති පිරිමි ලමයින්ට යාලුවෝ ගෑනු ලමයා වගේ කියලා විහිලු කරන්වා.තවත් ඒ වගේ වචන ගොඩක් කියනවා.ඒ දරුවා ඒ ඔස්සේ හිතනවා.දෙමාපියන්ට වයිර කරන්වා.අම්මට හිර හැර කරනවා.ඒකට වැරද්ද දෙමාපියන්ගෙ කියලා.ඒ වගේම ඔඅවුන් transgender වෙන්න try කරනවා........මේ වගේ අපි නොහිතන පැති ගොඩකට මේ දරුවන් ගෙදුරු වෙනවා.මත්ද්‍රව්‍ය ,අසබි දර්ශන නැරඹීමට.සමහර දේවල් නිසා බන්ධනාගාර ගත වෙන්න පවා...කොලුකමට නොසිතා කර්න පුංචි විහිලුවක් මේ තරම් දුර යන එක හරිම කනගාටුයි.ඒ දේ දරුවන්ගේ මට්ටමෙන් වෙනස් කරන්න නම් බැහැ.ඒත් දෙමාපියන් හරහා අනිවාරෙන් පුලුවන්.තමන්ගේ දරුවට එහෙම වුනොත් කියලා හිතන අම්මලා අනිවාරෙන් වෙනස් වේවී

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 9 หลายเดือนก่อน +1

    🤎🤍🤎🤍🤎🤍🤎🤍🤎🤍

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน +1

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛

  • @amilaVlogs238
    @amilaVlogs238 9 หลายเดือนก่อน +3

    Novel dana youtube channel wala kattiya ekathu karala whatsapp group ekak haduwa kamathinm joint wenna

  • @maxvpn9617
    @maxvpn9617 9 หลายเดือนก่อน

    කතාව ගොඩක් ගොඩක් ලස්සනය්❤

  • @sriyakanthi5402
    @sriyakanthi5402 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Tharindisenarathna
    @Tharindisenarathna 9 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @SandaManThalawa
      @SandaManThalawa  9 หลายเดือนก่อน

      ආදරෙයි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛