Eka husmata kiyeuwa.mokakda aththa balanna.Merunu kella nam pau eyawa nomara aththa eli wena widiyata thibunanam....Radish hoda kollek e wage aya ada kalenam aththema nethi tharam❤❤❤❤❤❤❤❤kathawanam godaaaaaaaaaaak lassanai.therumath loku paniwidayak denawa.
It's just a story but I like to know is there any man who will do like that or trust her girlfriend or wife in real life if anyone there god will always bless and protect that man or boy
හරිම සංවේදී කතාවක්. හැම කෙල්ලේකුටම ලැබෙන්න ඕනේ ඔයවගේ කොල්ලෙක්. හොඳ හදවතක් තියෙන පිරිමියෙක්.
ඔයාගේ කතා හරීම ලස්සනයි එකිනෙකට වෙනස් බොහොම ස්තුතිය යි..සුභ අනාගතයක් ඔයාට...
ඔයාගෙ කතා ඇත්තටම ලස්සනයි හදවතින්ම කියවනව. එනකම් මග බලං ඉන්නව. ඒක විශේශයි මොකද අපිට කියවන්න නෑ අහගෙන රසවිදින්න තියෙන්නෙ. ඔයාගෙ කතා තවත් රස වෙනව චරිත වලට කටහඩ වෙනස් උනොත්. කොල්ලගෙ කටහඩට කොල්ලොක්, කෙල්ලගෙ කටහඩ කෙල්ලෙක්. වෙනස් උනොත් තවත් රසවත් dr ආයෙ මගබලං ඉන්නව ❤❤
අනේ දෙයියනේ ඒ කතාවෙ ලස්සන ...🙆😍❤ ඒක නම් අලුත බදින ජෝඩුවකට උනත් වටිනව ... ලස්සනට ජීවත් වෙන්නෙ කොහොමද කියල මේ කතාවෙන් කියනව.... හරිම ලස්සනයි ..... ගොඩක් ආසම කතාව මං 😍🌼 හරිම වටිනව අක්කෙ මේ කතාව ... ඔයාගෙ හඩත් ගොඩාක් ලස්සනයි 😇
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
ඔයා හරි ලස්සනට නිර්මාණශීලීව කතා ලියනවා.......හැමදාම දෙන්න පුලුවන් නම් ඔයාට තව විව්ස් එහම වැඩි වෙයි...🎉සුබ පැතුම්🎉
අනේ දෙවියනේ ' මෙහෙම කොල්ලෙක් ලැබෙන්න කෙල්ලෙක් කොච්චර පිං කරන්න ඕනද. වරදක් නැතත් නැති වැරදි කියලා දාලා යන සමාජයක මුලු ලෝකෙම වැරදි කියද්දි එයා වැරදී නෑ කියලා එයගේ පැත්තෙ හිටගන්න තරම් ඒ ආදරේ කොච්චර ශක්තිමත්ද🌹❤️❤️🌹🌹ඇත්තට නැතත් කතාවකින් හරි මෙහෙම චරිතයක් ආපු එක ❤️❤️ සතුටක්
එහෙම අය ඔනිතරම් ඉන්නවා
K
ඔයාගෙ කතා විශේශයි.එකකට එකක් වෙනස් මාතෘකා නිසා.සීනි බෝල ෆැන්ටසි කතා අතරෙ ඔයාගෙ කතා හුගක් උඩින් තියෙනවා.කට්ට්ටිය හැමදාම කතා ඉල්ලුවට මේ වගේ කතා රසය පිරුනු කතා මැශින් එකකින් වගේ එලියට දාන්න බෑනෙ නේද.ඊලග කතාව එනකන් බලාගෙන ඉන්නවා.❤❤❤❤❤
eka aththa 💯❣
ගොඩක් ස්තුතියි 🌸
Lassanay.
Good luck
පට්ට ලස්සනයි ඔයාගේ කතා.කියලා වැඩක් නෑ
ආහම්බෙන් දැක්කේ ලස්සනයි කාතා ඔක්කොම ඔයාගේ.....අක්කේ... ❤❤
ගොඩක් ස්තුතියි ඔයාට 🌸
ළඟදි තමයි ඔයාගේ කතා අහන්න ගත්තේ. හරිම ලස්සනයි අහන් ඉන්න අස හිතේන කටහඩක් ඔයාට තියනවා. නැත්නම් කලේ සද්දේ අඩු කරලා කියවන එකතමයි කලේ. දැන් නම් වැඩ කරන්නේ ඔයාගේ කතා ඇහෙන්න දාගන. පුංචි ඉල්ලිමක් කරන්නද කතාවේ අවසනේ එකපාර නැතුව තව චුට්ටක් සතුටින් තියලා ඉවර කරන්න. මේ කතාවේ නෙමෙයි සමහර කතා වල.අදරේයි ගොඩක් ❤❤❤
අද කතාවත් මාරු හොදේ...❤❤❤
Niyama kollek tamange kella vishwasa Kara aththa adareyak harima hagumbarai kathawak budu Saranai oyata ♥️
Marama lassana kathawak❤❤
ගොඩක් ලස්සනයි අක්කියො කතාව 👌💞👌..... අක්කි ලියපු කතා ඔක්කොම ජිවිතෙට ආදර්ශයක් දෙන කතා 🍂🙏තවත් ඉස්හරාට මෙ වගෙ ලස්සන කතා ලියන්න දාන්න අක්කියො ....අක්කි කතා දානකම් මග බලන් ඉන්නවා😊❤.....
ගොඩක් ස්තුතියි නංගී 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
Ane oyanam pissuwak...hamadema venasma DeWal geenawa.lassanai ane kathawa.godak thanks.
අනේ ඔයාගෙ කතා මාර ලස්සනයි👍👍👍
Lassana kathawak dunnata thank you man nam thama ae kathawe atharaman wela
❤❤❤❤❤❤ ලස්සනයි
හරිම ලස්සන කතාවක් ❤️
ලස්සනයි කතාව
ඇත්තටම ඔයා ගේ කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤
ඒක හරි ලස්සනයි.......
ගොඩාක් ලස්සනයි කතාව...හැමදාම ඕනී......❤️❤️🤭
Attatama katawa godak lassani. Oyta issrahata mee wage kata liynna shakyhiya lebenna kiyla prarthna karnawa👍
ලස්සනයි කතාව හැමදාම කතා දෙන්නෙ නැද්ද ❤❤
හරි ම ලස්සනයි අනේ. මන් හරි ආසයි සදමන් තලාවේ කතා ❤❤❤❤
හරිම ලස්සනයි ❤
ඇත්තමයි හරි ලස්සනයි ❤❤❤❤❤
Lassana kathawak ❤❤❤❤❤❤
harima lassanai me kathwath wishawasaya thiyanawanan onima prashnekata muna denna puluwan
Interesting story ❤❤❤❤
අනේ හරිම ලස්සනයි ❤වෙනස් ලස්සන නිමාවක්..❤
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
ලස්සනයි....💖💖💖💖💖
සුපිරියක්.....
💖💖💖💖💖💖
Anna niyama kathawak❤
Lassanai kathawa hemadama wage ❤
Adath godak lassanai kathawa...❤
Harima lassanai mama adarei oyage oya hadin koyana hama karawakatama oya katawe inna kolla wage kollek labanna hama taruniyakma pin karanna one eawage kollek hadapu demapiyan budu wenna one attamai gahaniyakwa ipadena sama kenwkutama ewani pirimiyeku labewa mage patuma oyatat godak awdarei❤❤❤
අනිවාර්යෙන්ම සුදු 💙
හරි ලස්සනයි ❤❤❤
ලස්සනයි❤❤❤
ලස්සනයි 👌🏽ලස්සනයි 🌹lලස්සනයි
ලස්සනයි ලස්සනයි👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
ඔන්න පලවෙනි comments එක මගෙන් 😊🌼
ගොඩක් ලස්සනයි කතාව
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
හරිම ලස්සනයි මැනික කතාව
ගොඩක් ස්තුතියි මැණිකේ 💙
marama lassanai .kiyanna wachana na.marai hoda mahaththayek labuna nisa sathuta labuna.💪💪💪💪💪👍👍👍❤️❤️❤️❤️
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
Wow super ❤❤❤
Eka husmata kiyeuwa.mokakda aththa balanna.Merunu kella nam pau eyawa nomara aththa eli wena widiyata thibunanam....Radish hoda kollek e wage aya ada kalenam aththema nethi tharam❤❤❤❤❤❤❤❤kathawanam godaaaaaaaaaaak lassanai.therumath loku paniwidayak denawa.
godaaaaak lassanai dr 🥰 thank you
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
භාවනාවක් වගේ.
Lasanai e visvas ❤️❤️
Harima ලස්සනයි
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
හරිම ලස්සනයි
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
oyage kathanm marama lassani thawa mewage ewa one
harima lassanaii❤❤
Oyage katha harima lassanaiii.adareiii hemadamath.ikmanata tawa kathawak onaaa❤❤❤
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
ඔයාගෙ හැම කතාවක්ම මාරම ලස්සනයි.මේ කතා කියවනකොට වෙනම ලෝකෙකට යනවා වගේ දැනෙන්නෙ❤️
Great amazing end
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
ගොඩක් lassani
ස්තුති 🌹
මං ඔයාගේ හැම කතාවක් ම කියවන්වා.. ලයික් කරනවා ❤.. හැබැයි කමෙන්ට් එකක් දාන්නේ ෙම් පලවෙනි පාරට ❤
මේ කතාවේ අන්තිම වාක්‍ය වෙනුවෙන් එ්..
විස්වාසය.. මං හදවතින් ම අගේ කරන දෙයක්❤
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
❤ godak lassanai
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
Harima.lassane❤❤❤❤kàtaea❤❤❤❤
Harima lassanai
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
ඔයාගෙ කතා නිසා තමා මම කෙටි කතා බලන්න පුරුදු උනෙ
මේ සමාජේ මහා බියකරුයි සල්ලි වලට බලයට අහිංසක කෙල්ලො නාස්ති වෙනවා😢 ජීවිතේ මහා පුදුමාකාර දෙයක්
❤
ලස්සනයි කතාව❤❤❤
E kathawa nam maru
Godak sthuthi 😀💜
Lassanai godak radiss wage kollo innawanam ape rata lassana weii
Beautiful 🙂
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
මේ වගෙ කොල්ලෙක් තමයි හැම කෙල්ලෙක්ම පතන්නේ 😢❤
😊😊💙
Hrima lassanai 😊❤
ගොඩක් ස්තුතියි 💙
❤❤❤❤❤❤❤❤
❤❤❤❤
ඔයාගෙ.ගමන.මේ.ලබන.අලුත්.අවුරුද්දේත්.සාර්තක.වෙන්නඕනෑ.කියන.හැම.වව්නයක්ම්.ජිවයෙන්.පිරිලා.අහගෙන.ඉන්න.කම්මැලිකම්ක්.ඇත්තෙමනෑ.ලියන.හැමදෙයක්ම.ප්‍ර්.බෝදයකින්.කියවන්න.අහන්.ඉන්නත්.ආසයි
ගොඩක්ම ස්තුතියි ඔයාට 💙
.මෙවගෙ.ස්තුතියක්.බලාගෙන.නෙවෙයි.ලිව්වෙ.හදවතින්.දැනුන.සතුටුහැගිම.තමයි.අකුරු.උනේ.ස්තුති.ඔයාට
ඔයාගේ කඨා පට්ටම ලස්සනයි , ඒත් මේ වාගේ දුප්පත් තැන ඉදන්, අඩියේ බිංදුවට වැටිලා ඉන්න තැන ඉදන් ජීවිතය පටන්ගන්න කඨා හරිම අඩුයි නේද?. ..... අපි වාගේ මද්‍යම දුප්පත් පංතියේ කඨා හරිම අඩුයි නේ.... ගොඩාක් ඒවා යාන වාහන,සුපිරි ගෙවල්දොරවල් තියෙන අයගේ ප්‍රශ්න තමා කඨා වලට පාදක කරන් තියෙන්නේ .... ලියන්නකෝ දුප්පත් අපි ගැනත් ඒ කීවේ අපි බිංදුවේ ඉදන් නැගීටින ව්දිය ගැන කියවේන ඒවා.... ඒ කීවේ මෝටිවේශන් වාගේ ඒවා.... ගෝඩාක් වටිනවා ඒවා අපි වාගේ අයට...... ලස්සනට ලියන ඔයාට ඔය වාගේ මෝටිවේශන් කඨාත් ලස්සනට , අපි කොහොමද ජීවිතය ජය ගන්නේ කියලා ඔයාට ලස්සනට ලියන්න පුළුවන් වේයි... මේක අදහසක් විතරයි
❤
💙💙
❤❤❤❤❤❤❤❤❤❤❤❤
It's just a story but I like to know is there any man who will do like that or trust her girlfriend or wife in real life if anyone there god will always bless and protect that man or boy
❤🎉❤🎉❤
Holman katha nam 3n ghost😫🌹 adaraniya katha nam සදමංතලාව 🌹😫
💛💙
තමන් විහින් ජීවිතය නැති කර ගත්තම ආමත් මනුස්ස ආත්මයක් ලබන්න බෑ කියලා කියනවනේ
ඔයාගෙ කතා ගැනනම් කතා කරල නිම කරන්න බෑ...විශිෂ්ටයි🎉
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
🙏🙏🙏🙏🙏❤❤❤❤❤
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
Anuradhapure මිනිස්සු tharam anuradhapure tharam pinbimak wena kohenda
Ammala ehema වෙනවාද 😮
ඔව් වෙන්න පුළුවන් 😊
𝘒𝘐𝘠𝘈𝘕𝘕𝘈 𝘸𝘢𝘤𝘩𝘢𝘯𝘢 𝘯𝘦.𝘨𝘰𝘥𝘢𝘬 𝘭𝘢𝘴𝘴𝘢𝘯𝘢𝘪𝘪𝘪𝘪𝘪𝘪❤️❤️❤️❤️❤️
ලස්සනයි ❤
ගොඩක් ස්තුතියි 💙
ලස්සනයි කතාව
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
ලස්සනයි ❤️❤️
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
❤❤❤❤❤❤❤❤❤
💜💜💜💜💜💜💜💜
❤️❤️❤️
❤❤❤❤❤
❤❤❤
Hi
❤❤❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
ගොඩක් ස්තුතියි 🌸 දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න 💛
❤️❤️❤️
❤❤
💜💜