මෙහෙමත් බස් උස්සනවද? 🤣🤣 | සීසර්ලා (Seesarla)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2023
  • Episode 01 👉 • Seesarla (සීසර්ලා) | E...
    මෙහෙමත් බස් උස්සනවද? 🤣🤣 | සීසර්ලා (Seesarla)
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #seesarla #සීසර්ලා
  • บันเทิง

ความคิดเห็น • 27

  • @ALLinONE-kv7gd
    @ALLinONE-kv7gd 8 หลายเดือนก่อน +17

    විශ්ව අයියා වැඩේ සුපිරියටම දීලා පලවෙනි එපියෙන්ම

  • @user-ln8he1ry3x
    @user-ln8he1ry3x 8 หลายเดือนก่อน +8

    හරිම ආදරනීය විදිහට බස් එක උස්සලා තියෙනවා😂😂😂😂😂😂😂😂

  • @nemol7803
    @nemol7803 8 หลายเดือนก่อน +10

    ආච්චිලා වඩාගෙන ගිහින් තියෙන්නේ 🙏🙏සීසර්ලාගේ ආදරේ 🌹🌹🌹ලස්සනයි

  • @shashinihansani4563
    @shashinihansani4563 7 หลายเดือนก่อน +2

    හැබැයි බස් එක ලස්සනයි ඈ 😁 මරු 🤣🤣🤣

  • @nimalbandara3573
    @nimalbandara3573 8 หลายเดือนก่อน +26

    අද වන්දනාවේ යන බස්වල කතාව හොඳට පෙන්වලා😂 ආච්චිලාට දාන සින්දු 😂, මොලේ ගෙදර තියලා එන driversලා,

    • @nimalbandara3573
      @nimalbandara3573 8 หลายเดือนก่อน +1

      @@Snowiyon වන්දනා වෙනයි විනෝද චාරිකා වෙනයි, ඒක තේරුම් ගනින් ඉස්සෙල්ලා, අනිත් එක වන්දනාවේ යන මිනිස්සුන්ට කන පැලෙන ටකරන් සින්දු දාගෙන යන එකද කරන්න ඕන, බණම අහන්න කියලා එකක් නැහැ , හැබැයි ටකරන් සින්දුවලට වඩා වැදගත් ඒ වන්දනාවේ යන මිනිස්සුන්ට ගැලපෙන සින්දු තියෙනවා

    • @AnuruththaKumaara-rf7fm
      @AnuruththaKumaara-rf7fm 7 หลายเดือนก่อน

      Thopita monawa Hari kiyanna thiyanawa neda bn...ubalata kohehari yanna me wage bus ekak awoth naginnathuwa ain wenawa athi neda bn...

  • @sujisaman7899
    @sujisaman7899 3 หลายเดือนก่อน

    සොදුරු සීසර්ලා...❤❤❤ අාදරෙයි ...අාදරේයි... අාදරේයි... අහස තරම්... මෙ ලංකාවේ ඉන්න පීfනෑස් කොම්පැනි වල ඉන්න සීසර් මහත්තුරුන්ට මේ කියන්නේ.. කපා කොටා ගෙන මාරාගෙන වහාන උස්සන්නේ නැතිව මිනිසුන්ගේ සිත් පිත් තලන්නේ නැතිව මේ වගේ සොඳුරු විදියට වාහන උස්සපල්ලකෝ..😂😂😂😂

  • @Shashindu-gq1zg
    @Shashindu-gq1zg 8 หลายเดือนก่อน +4

    සුපිරියක් වගේ😍

  • @lochanadeneth1811
    @lochanadeneth1811 8 หลายเดือนก่อน +5

    කොළඹ කුරුණෑගල 5පාරේබස් එකනේ

  • @sadewdewshan6133
    @sadewdewshan6133 8 หลายเดือนก่อน +6

    05පාරේ බස් එක

  • @punsilusadew4633
    @punsilusadew4633 7 หลายเดือนก่อน +1

    වයබ ලමිස්සී😅

  • @user-qv1mf8um7p
    @user-qv1mf8um7p 8 หลายเดือนก่อน +5

    වයඹ ලමිස්සි😊

  • @user-di5ni2tn4q
    @user-di5ni2tn4q 8 หลายเดือนก่อน +3

    😂😂😂😂😂😂😅😅😅😅😅😅

  • @b.g.ssilwa4607
    @b.g.ssilwa4607 8 หลายเดือนก่อน +4

    😂😂😂😂😂

  • @user-mo5ge2bg4h
    @user-mo5ge2bg4h 5 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @MADUWA_MUSIC_LIFE
    @MADUWA_MUSIC_LIFE 8 หลายเดือนก่อน +2

    😂😂

  • @Oneworldaviators
    @Oneworldaviators 8 หลายเดือนก่อน +1

    wayamba lamissi 😘

  • @pasinduchamara1971
    @pasinduchamara1971 8 หลายเดือนก่อน +4

    මේ කතාව කීයටද තියෙන්නේ

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 8 หลายเดือนก่อน +3

    🙏🙏😢😢❤❤🚍🚍🚌🚌

  • @SamsungGalaxy-ky8uk
    @SamsungGalaxy-ky8uk 6 หลายเดือนก่อน

    Wayab lamisi bus ek

  • @rmchandralatha9891
    @rmchandralatha9891 5 หลายเดือนก่อน

    E wade echchara hari nane neda

  • @user-vm1nz2ei6x
    @user-vm1nz2ei6x 8 หลายเดือนก่อน +1

    😅💯💯💯💯💯👍👍👍👍👍😜😝😜😝😝

  • @pamithamayanthi5415
    @pamithamayanthi5415 7 หลายเดือนก่อน

    වයඹ ලමිස්සි

  • @ImeshaRathnayaka-kq8os
    @ImeshaRathnayaka-kq8os 8 หลายเดือนก่อน +1

    Maddegama pansala...

  • @madushansampath9654
    @madushansampath9654 8 หลายเดือนก่อน +1

    😅😅😅😅😅😅😅