ඉදිරියට සැප බෑ-චීනෙත් සර්පයො, ගස්පොතු කෑවා...! |රේගුව සුද්ද වී යයි, කියපු බොරු ටික නන්දනීයයි...!|TTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • ඉදිරියට සැප බෑ-චීනෙත් සර්පයො, ගස්පොතු කෑවා...! | රේගුව සුද්ද වී යයි, කියපු බොරු ටික නන්දනීයයි...! | BUKIYEWISTHARE | TAPROBANETV | #bukiyewisthare #taprobanetv #malimawatakotiyak #malimawa #npp #punarudaya #akd #wasanthasamarasinghe #hariniamarasuriya #passport #srilankaparliament #slvsaus #slvsauslive #ausvssl #ausvssllive #slcricket #galle #testcricket #sanathjayasuriya #slteam #slcricket

ความคิดเห็น • 514

  • @nimanthaPathum-e2u
    @nimanthaPathum-e2u 7 วันที่ผ่านมา +36

    වෙන ආන්ඩුවක් මේකකලානම් මේගොල්ල රෙදිනැතිව පාරේ නටනව

  • @J.p.bandara
    @J.p.bandara 7 วันที่ผ่านมา +6

    මං ඔබට එක සහතිකයක් දෙනවා ඉස්සරහටත් අපි තව බොරැ කියනවා අම්මාපා

  • @AmithaNandani-j9o
    @AmithaNandani-j9o 7 วันที่ผ่านมา +85

    ඔබතුමාගේ වැඩසටහන ව්ව්ධ අංශ වල තොරතුරු පරිශීලනය කරමින් මේ ව්නාඩ් ගනනට සම්පිණ්ඩනය කර සකස් කර රටේ ජනතාවට ඇති සංවේදී ජීවත් වීමට ඇති ගැටලු ගැන කතා කිරීමට දරන උත්සාහය ඉතාම අගය කරනවා ❤❤❤❤😂😂😂😂

  • @AnandaThilakarathne-z2y
    @AnandaThilakarathne-z2y 7 วันที่ผ่านมา +57

    ඉස්සෙල්ලාම පාර්ලිමේන්තුවේ කෑම සඳහා සර්පයින් , ගස්වල පොතු උයලා 159 ට දෙමු ආදර්ශයක් ලෙසින්.

  • @RitaKanthi-mg8rb
    @RitaKanthi-mg8rb 7 วันที่ผ่านมา +54

    මුන් ඒකාලෙ කිවිවෙ විවෘත කරන ඒවට යන්නැ කියලා තමයි උඩපැන්නෙ

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 7 วันที่ผ่านมา +67

    කලින් හිටියා හැම දේම දන්න...හැමදේටම සැලසුම් තියෙන මහා උගත් කණ්ඩායමක් දැන් උන් රට ගිහිල්ලද මන්ද..ආගිය අතක් නෑ

  • @SudathSenevirathna-m7f
    @SudathSenevirathna-m7f 7 วันที่ผ่านมา +81

    ජෙප්පො ටික එලවන්න සුදානම් වෙමු ඉක්මනින්ම අපි ඔබ සමග ඉන්නවා

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 7 วันที่ผ่านมา

      එලවන්න නරකයි.ගත්තනම් කරපල්ල කියල හොම්බෙන්ම යනකන් ඉන්න ඕනෙ.රටේ හැමෝටමත්,පිටරටවල ඉන්න මාලිමාවන්ටත්, ලෝකයේ සියලු රටවල රාජ්‍ය නායකයො සහ සියලු දෙනාටම ද මෙයාලගෙ බොරු , කපටිකම්, සහ ගජ මිතුරුවාදය සහ සියලු දේ ලෝකයම දැන ගන්නා තුරු..

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 7 วันที่ผ่านมา +2

      ❤❤❤❤❤❤❤

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 7 วันที่ผ่านมา +1

      මුන්ට බෑ 😂😂😂😂

  • @PrasadJayalath
    @PrasadJayalath 7 วันที่ผ่านมา +42

    ලාපය අසූචි නානවා

  • @Gadgetrauma
    @Gadgetrauma 7 วันที่ผ่านมา +76

    මුන් මහදවල් වරායෙ ඇතුලෙ ලංකාව හොල්ලපු සුපිරිම ගේමක් දුන්නා..👍

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 7 วันที่ผ่านมา

      මැදවච්චිය මහ බැංකුව කැටුව කියල ටොම් පැයක් ජනගත කරපු එවුන් ,වරායෙන් උන්ම මහදූර් කන්ටේනර් පැන්නූ විට නිහඩ විපක්ෂය????

    • @jeewanidilhani3740
      @jeewanidilhani3740 7 วันที่ผ่านมา +2

      💯

    • @ranjulajeewandara5223
      @ranjulajeewandara5223 7 วันที่ผ่านมา +1

      ඒකනෙ 😮😮

  • @MahindaKithsiri-h6z
    @MahindaKithsiri-h6z 7 วันที่ผ่านมา +55

    අපි බුකියේ ඉල්ලනවා ඔය කන්ටේනර් ගැන නිතරම කතා කරන්න. අපි ඔබ සමග ඉන්නවා.

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +1

      ❤🎉❤🎉❤

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 7 วันที่ผ่านมา +2

      මෙය විපක්ෂය තදින් කථා කලයුතු මාතෘකාවක්.ජාතික ආරක්ෂාවට තර්ජනයක්...ඇයි ඔවුන්ව නිහඩ කරලද????

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา

      ​@@nishamitilakaratne8460😢😢😢😢

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 7 วันที่ผ่านมา +16

    හොරෙක් යමක් හොරකම් කරගෙන දුවන්නේ අන්න හොරෙක් කියමිනි. ඒ ආකාරයෙන්ම අනුන් හොරකම් කලා යයි රටම දැනත් කරමින් මෙතෙක් කල් කෑමොර දුන් අනුරය ලංකාවෙ එතෙක් මෙතෙක් බිහිවූ ලෝක හොරා, මංකොල්ලකාරය,කප්පංකාරය බව බුද්ධියක් ඇත්තෝ තහවුරු කරගෙන හමාරය😊😊😊😊😊😊😊

  • @sadewlankana9240
    @sadewlankana9240 7 วันที่ผ่านมา +10

    ඔබගේ කතා විලාශය නම් අහන්න ආසයි වෙලාවකට විනෝද ජනකයි තවත් වෙලාවකට ඉතා අර්ථවත්.

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 7 วันที่ผ่านมา +58

    හැට අට ලස්සයේ ගවයන් ට හාල් වෙනුවට පුන්නක්කු දෙනවා නම් ලංකාව ත් ලෝකයේ ඉහළට ම එනවා අම්මපා 😂😂😂!!!!.😊

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 7 วันที่ผ่านมา +47

    හාල් නැත්නම් රට ඉඳි කාපල්ලා 😂😂😂!!!.

  • @hemanthachandana6733
    @hemanthachandana6733 7 วันที่ผ่านมา +54

    කෙබර නායක

  • @RajapakxaJayatissa
    @RajapakxaJayatissa 7 วันที่ผ่านมา +41

    මෙ.මිනිස්සු මෙලොසිහියක්.නැතුව.ඔහෙ.අතපතගගා.ඉන්නවා.කියල.හිතෙනවා.

  • @shiamwickram3424
    @shiamwickram3424 7 วันที่ผ่านมา +21

    දැන්නම් යනඑනමන් නැතිවෙයිද😂😂😂😂
    බලාන ඉමු

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 7 วันที่ผ่านมา +61

    පච අනුර ගේ ගේම් කොහොමද 😅

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 7 วันที่ผ่านมา +21

    " හාල් නැත්නම් රට ඉදි කාපල්ලා.🤣🤣🤣🤣🤣🤣🤣

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +3

      😂😂🎉😂😂 පොහොසත් රටක් නෙ

  • @Kamikaze2024-v6m
    @Kamikaze2024-v6m 7 วันที่ผ่านมา +76

    "ජාත්‍යන්තර ටොම් පච දිනයක්" සමරන්න පුළුවන් ද ???😅😅😅

  • @lalithbotheju3800
    @lalithbotheju3800 7 วันที่ผ่านมา +14

    මාළු මාව ආණ්ඩුව හොරුත් සමග හෙළුවෙන් දීපු අය හොයාගන්න වත් නැහැ

  • @lalithchinthakanawarathna5551
    @lalithchinthakanawarathna5551 7 วันที่ผ่านมา +26

    Bro....එල ❤

  • @isurueesankha1644
    @isurueesankha1644 7 วันที่ผ่านมา +20

    සියවස් ගනනක් අප දුටු සිහිනය සැබෑ කරනබව පචයක් ඇරියා😁😁😂😂

  • @somalatha3761
    @somalatha3761 7 วันที่ผ่านมา +112

    නරියා සීංහ වෙස් ගත්තට පරුද්දට ඉබෙටම හූ කියවෙනවා මාලිමාවටත් දැන් වෙලාතියෙන්නෙ ඒකයි 😂😂😂😂😂😂

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +5

      😂😂🎉

    • @nilukapathirana5159
      @nilukapathirana5159 7 วันที่ผ่านมา +4

      😂

    • @GhgFdddf
      @GhgFdddf 7 วันที่ผ่านมา +11

      කටට මසූරන් දාන්න වටිනා කතාවක් 😂😂❤❤❤❤❤🎉🎉🎉🎉

    • @shanthagunasekera1304
      @shanthagunasekera1304 7 วันที่ผ่านมา +7

      ඒකනම් හරියට ගැලපෙනවා

    • @AmarakoonBandara-zt2cc
      @AmarakoonBandara-zt2cc 7 วันที่ผ่านมา

      ගගගටග,

  • @ds2856
    @ds2856 7 วันที่ผ่านมา +20

    වෙන රටකනම් ඉතින් මේ වගේ කන්ටේනර් හොරම්කම් වුනොත් වරාය ඇමති හිරේ

  • @Dhammikahas
    @Dhammikahas 7 วันที่ผ่านมา +37

    විජිතහේරත් මැතිවරණයෙදි කීව නේද කිරිතේ වෙනුවට තේකහට බොන්න වෙයි කියල ..ඒක හරියටම ක්‍රියාත්මක කරනව 🤭 තේත් නැතිව වතුර බීල බඩගින්න නිමා ගන්න වෙන්නෙ...කාලකන්නි ගස් බල්ලො ඕකුන්ව බලයට ගෙනාව කාලකන්නි විතරක් නම් කමක් නැහැ චන්දෙ නොදුන් මිනිසුනුත් විදවන්න එපැයැ ...කවදා අපේරටේ චන්දායකයන් බුද්දිමත්ව මොලෙන් හිතයිද...

    • @anjeltina1456
      @anjeltina1456 7 วันที่ผ่านมา +4

      Eka aththa chande nodun apith pawgewanwa me.gon baiyo.nisa

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 7 วันที่ผ่านมา +3

      මේ රටේ අමුම කාලකණ්නි ,අවාසනාවන්ත මිනිස්සු ඉන්නෙ..

  • @alexperera5952
    @alexperera5952 7 วันที่ผ่านมา +17

    කයිකං තමයි කවදහරි ලොකුම හොරාවෙන්නෙ

  • @nwije
    @nwije 7 วันที่ผ่านมา +11

    ගෙඩියක් දෙසීයයි දෙකෙන් බෙදුවම බෑය සීයයි. හරි නන්දනීයයි.ගාන ඇහුවම ඇදුමෙ චූ යයි.

  • @b1a2l3a4n5n6a7
    @b1a2l3a4n5n6a7 7 วันที่ผ่านมา +17

    මුන් දැන් රට පාලනය කරන්නනේ කිවුබාව . චිනය කරපු විඨියටලු.

  • @nandaneeranweera4772
    @nandaneeranweera4772 7 วันที่ผ่านมา +51

    තැප්‍රොබෙිින් ...නැත්නමිි අපි ඉඳල වැඩකුත් නෑ මෙිි ලංකාවෙ ..බුකිය නිසා තමයි ..පචෝරිස්ලගෙ පහත් වැඩ..කිසිම දෙයක් නොදැන ඉන්න අපිට.දැන ගන්නෙ. ඔබතුමාගේ මෙිි කැපවිිම දක්ෂථාවයෙ වටිනාකම මෙතකැයි කියන්නට බෑ ...❤❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 7 วันที่ผ่านมา +42

    එදා කොළඹට ගොවියෝ ගියේ අමුඩෙන්.මෙදා අමුඩෙත් ගැලවෙයිද මන්දා......😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +1

      😂😂😂

    • @shanthagunasekera1304
      @shanthagunasekera1304 7 วันที่ผ่านมา +1

      බුරම්පියගෙ අමුඩෙ පහවෙලා ගඳයි ගොවියන්ට ඉන්න බැරිව.

    • @KumaraMadurusinghe-tg7tp
      @KumaraMadurusinghe-tg7tp 7 วันที่ผ่านมา

      Meda heluven unta eliyata bahinna barivela inne

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา

      ​@@shanthagunasekera1304😂😂😂🎉🎉

  • @RasikaKurukulasooriya-k1v
    @RasikaKurukulasooriya-k1v 7 วันที่ผ่านมา +22

    වැඩෙ කියන්නෙ ආන්ඩුකාරයා මෙක කරා කියහන්කො😜😜😜😜😜😜😜

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +2

      😂😂😂🎉😂😂😂

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 7 วันที่ผ่านมา

      ලොකුම හොරා, හොර වැඩ කරගන්න මහාපරිමාණ වංචාවක් කරපු ලොකුම මංකොල්ලකාරයට බස්නාහිර මහ ඇමති කලා..

  • @gaminijayakody9893
    @gaminijayakody9893 7 วันที่ผ่านมา +26

    ජනගහණය වැඩිවන නිසා කසාද බඳින්න එපා .එතකොට හාල් ඉතුරුයි .පචෝරිස්ල මෙහෙත් කියයි

    • @nishamitilakaratne8460
      @nishamitilakaratne8460 7 วันที่ผ่านมา +1

      සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න උත්සාහ කරන්නෙ ඒකට.😂😂😂😂😂😂

  • @ribaathkiyas4378
    @ribaathkiyas4378 7 วันที่ผ่านมา +37

    කැට හොල්ලගෙන හිඟාකන මාරුවට අනුන්ගේ ජංගි පවා දාගෙන පඩි තිරිසන් කප්පම් කාරයෝ පාතාලකාරයෝ පෝෂණය කරන්න උපන්කාරයෝ රට පාලනය කරනවා

  • @KamalJayatunga
    @KamalJayatunga 7 วันที่ผ่านมา +15

    ඕකට තමයි ජයශාන්ත 🤌🤌🤌 ගේ පුනරුදය කියන්නේ.😅😅😅😅

  • @SujithaPriyadarshani-t5s
    @SujithaPriyadarshani-t5s 7 วันที่ผ่านมา +31

    ලොවෙත් නැති වෙන්න එලොව පොල් තමයි කන්න වෙන්නේ 😂😂😂😂😂😂

  • @surajheshanjayarathna2041
    @surajheshanjayarathna2041 7 วันที่ผ่านมา +79

    ජෙප්පොන්ගෙ රෙදි ඉල්ලෙ හැබැයි ඇටනම ලක්ශයෙ ගොඩක් උන්ට තාම ලැජ්ජාවක් නෑ ආන්ඩුවෙ හොඳ කියනවා 😂😂😂😂

    • @Kamikaze2024-v6m
      @Kamikaze2024-v6m 7 วันที่ผ่านมา +10

      ඔය හැට අට ලස්සයේ ගොන් කාලකන්නි රටටම සාපයක් 😢😢😢!!!

    • @Nelukadamayanthi-s1n
      @Nelukadamayanthi-s1n 7 วันที่ผ่านมา +9

      නොදකින්ද කියන්නේ

    • @shanthagunasekera1304
      @shanthagunasekera1304 7 วันที่ผ่านมา +6

      පිස්සුද ඔයකෑ ගහන්නෙ 3% හිටි උන් ත්‍රීව්ල් අය කියනව දුන්න එකෙක් හොයාගන්නත් නෑ කියල.

    • @anjeltina1456
      @anjeltina1456 7 วันที่ผ่านมา +4

      Owow dan kannat na badawal welila et balaninnwa tamat akd karanakam

    • @ThusithaPilimatalawwe
      @ThusithaPilimatalawwe 7 วันที่ผ่านมา +5

      Ltte එකේ මරාගෙන මැරෙන බෝම්බකාරයෝ වගේම තමයි jvp එකේ කාඩර්වරු. ලොකු වෙනසක් නෑ.භාෂාවේ වෙනස විතරයි.😅😅😅

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 7 วันที่ผ่านมา +21

    good night and sweet dreams Taprobane brothers ♥️♥️♥️♥️ godak prissamata yeluwa 👏👍🙌👌

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +1

      ❤❤🎉🎉❤❤ සුබ රාත්‍රියක් සැමට!

  • @Samanaliya-c6s
    @Samanaliya-c6s 7 วันที่ผ่านมา +10

    මාලිමාවට නිවන් සුව

  • @chamindashiram3932
    @chamindashiram3932 7 วันที่ผ่านมา +21

    බැරි එකාට බෑම තමයි😢😅

  • @champadesilva7771
    @champadesilva7771 7 วันที่ผ่านมา +35

    උන්ට ගැරඩි කන්න කියන්න 68 උනුත් සමගම.....

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 7 วันที่ผ่านมา +21

    පල්ලං බැහැලා පලයල්ලා 😅 නැත්තං රටේ මිනිස්සු පල්ලමට සෙ දායි

  • @dammi-premakatugampala2613
    @dammi-premakatugampala2613 7 วันที่ผ่านมา +12

    අස්සය ගියාට පස්සෙ ස්තාලේ වහන නලින්ද ජයතිස්ස ...

  • @Anushawidanage-h6k
    @Anushawidanage-h6k 7 วันที่ผ่านมา +8

    මොනරා නටන්නේ පස්ස පැත්ත එළියේ කියලා දන්නැතුව බන්....හෙළුව බොරුව මුළු රටටම පේනවා ..අනේ ඒත් ඌ ලස්සනට නටනවා...පව් අනේ....

  • @sakunagraphics4882
    @sakunagraphics4882 7 วันที่ผ่านมา +43

    අරගලයෙන් පස්සේ කයියටයි ගෝලයෝ රොත්තටයි මේ රට දූන්නා නම් අපට වෙන්නෙත් හුනොයි ගෙම්බෝයි ගැරඩියි කන්න තමයි😂😂😂 රටේ වාසනාවට සීයා මේක භාර අරන් ගොඩදාල දුන්නා දැන් මේ උගත්තු ටික ලෙසටම කෙලවයි වගේ අයෙත් පාරක්😢😢😢

  • @JesudasanAndrew
    @JesudasanAndrew 7 วันที่ผ่านมา +9

    Excellent thanks

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 7 วันที่ผ่านมา +42

    ගස්වල පොතු කන්න කිව්ව දවසට දෙයියො සිහි කර ගනිල්ලා

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา

      😂😂 අනිවා.. .🎉🎉🎉🎉

    • @aumbrecherries6513
      @aumbrecherries6513 7 วันที่ผ่านมา +1

      Mulinma unta amuwen kawanawa !

    • @sardarathnayaka2578
      @sardarathnayaka2578 7 วันที่ผ่านมา +1

      එදාට පොතුනේවි කන්නේ මුන්ගේ..වුතු

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา

      ​@@sardarathnayaka2578😂😂😂😂🎉🎉

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 7 วันที่ผ่านมา +28

    සැත්තැම්බර් 21 පච දිනය නම් කරානම් හොඳ යි අප්පා 😂😂

  • @indikasilva6194
    @indikasilva6194 7 วันที่ผ่านมา +10

    Adath niyamaiiii...😂❤😂❤😂❤

  • @sirisenahaputanthri5516
    @sirisenahaputanthri5516 7 วันที่ผ่านมา +17

    ජෙප්පොන්ගෙ රෙදි එකින් එක හැලවෙයි

  • @dammi-premakatugampala2613
    @dammi-premakatugampala2613 7 วันที่ผ่านมา +9

    යූසුප් ගෙනා කන්ටේනර් වල රටඉදි ගෙනාවද දන්නෙ නැහැ..

  • @UmaUma-l5b
    @UmaUma-l5b 7 วันที่ผ่านมา +15

    ඔච්චර යි සැප දෙන්න පුලුවන් 😂😂😂😂😂 ඊට වඩා මොන සැපද🙄🙄..හත්තලාමේ සර්පයි කන්න කියලයි 🤭🤭

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 7 วันที่ผ่านมา +16

    අනුරය ට්‍රිලියන පතියෙක් වූයේ කෙසේද යන්න ජෙබයියන්ට සහ 69 ලක්ෂයට තේරුම් යන විට ,අනුරය සහ නඩේ රටම මංකොල්ල කා හමාරය කිසිවෙකුට නොදැනෙන්න.

  • @chandanachandana3820
    @chandanachandana3820 7 วันที่ผ่านมา +26

    ඉබ්‍රහිම් නානගේත් බඩු තියෙන්න ඇති නේද බන්

  • @BandulaHarsa
    @BandulaHarsa 7 วันที่ผ่านมา +19

    රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමාගේ පඩයක් තරම් වත් වටිනවද මේ පචොරිස්ලා
    රට ඉවරේටම ඉවර කරලයී
    නවතින්නෙ මෙහෙම ගියොත්

  • @naturalmedicom5603
    @naturalmedicom5603 7 วันที่ผ่านมา +4

    මේවා කරනකොට මේවාට විරුද්ධ වෙන්න කෙනෙක් රේගුවේ හමුදාවේ පොලිසියේ හිටියේ නැතිද😢😮

  • @leelaperera1700
    @leelaperera1700 7 วันที่ผ่านมา +19

    පැන්නුවා පැන්නුවා කිය කියා ඉන්නෙ නැතුව CID එකට කම්ප්ලේන් කරල CCTV chek කරල ඕවා අරන් ගිය තැන් හොයා ගන්න බැරිද. රෙදි විතරක් නෙවෙයි ඕකව ලංන්කාවෙන්ම් ගලවල වීසි කරන්න පුලුවන් වෙයි.

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +1

      🎉🎉

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 7 วันที่ผ่านมา +1

      බඩුත් උන්ගෙ සේරම දේවල් උන්ගෙ. හොරාගෙ අම්මගෙන් පේන අහල වැඩක් නැහැ පුංචි අම්මගෙන් ඇහුවොත් දන්නෙ නැහැ කියයි.

  • @jsyanthapem3836
    @jsyanthapem3836 7 วันที่ผ่านมา +10

    Thanks for information !!!

  • @kamanidesilva1916
    @kamanidesilva1916 7 วันที่ผ่านมา +14

    වෘත්තීය සමිතිවල ඉන්න ජෙප්පෝ සම්බන්ධයි ඔය රේගුවේ වංචාවට😮😮😮 ඒකයි උන් නිශ්ශබ්ද

  • @nathannathan5569
    @nathannathan5569 7 วันที่ผ่านมา +25

    මුන්ට අං විතරයි නැත්තේ

  • @shalaninethara-pk4rc
    @shalaninethara-pk4rc 7 วันที่ผ่านมา +21

    පුලුවන් නම් පක්ෂ ව්පක්ෂයේ නායකයන් රට වේනුවේන් කරපු සේවය ගැන සංවාදයක් ඇති කරන්න මල්ලි අලුත් පරම්පාරව දැන ගන්න

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +1

      🎉🎉🎉🎉🎉🎉

    • @anomamaggonage761
      @anomamaggonage761 7 วันที่ผ่านมา +8

      ගුවන් තොටුපල වරාය highway විදුලි බලාගාර ලෝකේ භයානක යුද්දය නතර කරන්න order එක දීම තව ගොඩක් දේ කළා මහින්ද මහත්තය.

    • @දඟයා
      @දඟයා 7 วันที่ผ่านมา

      ​@@anomamaggonage761 මමත් මහින්දට තමයි, හැබැයි ඔයා කිව්ව කතාවට විරුද්ධයි.. මහින්ද,රනිල්,සජිත්,ගෝඨා,මෛත්‍රී ඔය හැමෝම රටට වැඩක් කරා.. අනුර කාලකණ්ණි බල්ලා ඇරෙන්න..

  • @bimalprasadithaweerasooriy4070
    @bimalprasadithaweerasooriy4070 7 วันที่ผ่านมา +34

    මහබැංකුව සුද්ද කිරිම වගේද? කන්ටේනර් සුද්ද කිරිම..... 2029 ආණ්ඩු ගන්න කට්ටියට ඇවිල්ලා මාස 03න් මාතෘකාවක් හදලා දුන්නට ජෙබයියන්ට පිං.....🤣🤣🤣🤣🤣

    • @SamanEgoda
      @SamanEgoda 7 วันที่ผ่านมา +3

      ලපයා කන්ටේනර් හොරා ලපයා කන්ටේනර් හොරා ලපයා කන්ටේනර් හොරා

    • @neranjandeshapriya2273
      @neranjandeshapriya2273 7 วันที่ผ่านมา +2

      ඇයි නඩු දාන්න අමාරුයි කියලා සිරසේ කෙදිරිගානවා බැලුවෙ නැද්ද හා 🤌

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา

      ​@@neranjandeshapriya2273😂😂😂🎉🎉🎉

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา

      ​@@SamanEgoda😂😂🎉🎉🎉🎉

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา

      😂😂😂🎉🎉🎉

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 7 วันที่ผ่านมา +29

    මුන්ගෙ පච තාම මේ ජෙප්පෝ පිලිගන්නේ නෑනේ

    • @Dhammikahas
      @Dhammikahas 7 วันที่ผ่านมา +2

      උන් නම් රටවිනාශ කරගන්නම උපන් පාහරයො ටිකක් ..

  • @WajiraBandara-r6o
    @WajiraBandara-r6o 7 วันที่ผ่านมา +15

    හාල් පොල් හිග උනාට කමක් නැ මොකද 68 ලක්ෂයක්ම ඉන්නෙ බත් කන උන් නෙවයිනෙ උන් බත් කෑවානමි මෙි ටොමි පචයොන්ට කතිරෙ ගහවියැ

    • @RamaniPerera-ev3te
      @RamaniPerera-ev3te 7 วันที่ผ่านมา

      Nedakin kalakanne jatheyak.nugath hatta.

  • @UmaUma-l5b
    @UmaUma-l5b 7 วันที่ผ่านมา +10

    ආපු ගමන් යන්න කියන්නෙ පිස්සුය ඔහෙට තව ඩිංගක් ඉදලම යනව🙈

  • @lalanigamage8666
    @lalanigamage8666 7 วันที่ผ่านมา +31

    🤣🤣🤣🤣 උබලම කාපල්ලා.
    දිනපු ගමන් බත් කාපු උන් නේද අනිත් අයට තණකොළ යවපු ජෙප්පෝ අයියො වෙච්ච දෙයක්

  • @SamanKumara-hw1tr
    @SamanKumara-hw1tr 7 วันที่ผ่านมา +31

    නැ නැ ගබඩා අස් පස් කරෙ පිදුරුයි පුන්නක්කුයි ගබඩා කරන්න මොකද චන්දෙ දීපූ උන්ට කන්න දෙන්න එපැයි උබලට බත් ඕනි උනාට

  • @WasanthaWeeramundage
    @WasanthaWeeramundage 7 วันที่ผ่านมา +21

    මූනෙ ලප තියෙන එකෙක් වත් මීට පස්සෙ විශ්වාස කරන්නෙ නැහැ ,

  • @b1a2l3a4n5n6a7
    @b1a2l3a4n5n6a7 7 วันที่ผ่านมา +9

    දැන් බඩගින්නට නයි පොලොන්ගු සහ ගස්වල පොතු කාපල්ලා . අපිට වෙන කරන්න දෙයක් නමි නැ

    • @Speedy23slk
      @Speedy23slk 7 วันที่ผ่านมา

      අපිටනම් හිතෙන්නෙ අර අඩු ගණනට දෙන්න හදන අරක්කු වලට රටඉඳි ගන්න වෙන්න ඇති tax එක අඩුකලේ.සෝමවංශ ලොක්කම කියනවනෙ කපටි මොලේ කියලා.තව සහතික ඕනද?සැප විඳින්න පාර හදලා දුන්න අයට දෙයි අරක්කු නිෂ්පාදනය කරන්නම.අනිත් එක හොඳ වෙලාවට ප්රභාකරන් මහතා නැත්තෙ.නැත්නම් හිතෙයි ඒ පැත්තෙ අය ඡන්දෙන් දිනන්නත් උදව් කල නිසා සන්තෝසෙට හැම කෙනාටම දෙන්න ආයුධයක්වත් අර කන්ටේනර වල තිබීලද කියලා..මාලිමාවෝ ඒ තරම් සලකනවා තමන්ට බලය දීපු අයට.....

  • @kusumlive9979
    @kusumlive9979 7 วันที่ผ่านมา +25

    ජෙප්පන්ට..රෙවිලා

  • @thiyagarajaarunasalam4414
    @thiyagarajaarunasalam4414 7 วันที่ผ่านมา +12

    ❤❤❤🎉🎉🎉🎉அருமை supper good 👍 program

  • @aumbrecherries6513
    @aumbrecherries6513 7 วันที่ผ่านมา +8

    Super Chamila Gunasekara ,
    Keep it up 🎉

  • @NimalPemasiri-d2k
    @NimalPemasiri-d2k 7 วันที่ผ่านมา +25

    අපේ එකා එනකම් බලාගෙන ඉන්න මට අදනම් අහු උනා ❤❤❤

  • @ManjulaKumara-kb9fv
    @ManjulaKumara-kb9fv 7 วันที่ผ่านมา +27

    උන්ට හිටියා චෙ අපිට ඉන්නවා පචෙ.කුහක නොවි අගයහල්ලා හොදෙ.එත් එක්කම කියන්න ඔනි වෙලාවක් තිබුනොත් කැලේ පැනලා ගස් වල කොල පොතු
    නයි මුගටි සැරපයො එහෙම කාලා බඩ පුරවා ගනිල්ලා හොදෙ.😂😂😂😂😂

  • @WijewardenaTikiri
    @WijewardenaTikiri 7 วันที่ผ่านมา +8

    ගස්වල පොතු කොල එහෙම කෑවෙ බැමිණිටියාසාය කාලේ.
    එහෙම කාලයක් තුළත් ෂර්පයො නම් කෑවෙ නෑ. ඉස්සරහට එන එකට ඉඟියක් දෝ?

  • @nwije
    @nwije 7 วันที่ผ่านมา +9

    හාල් හිගයට හෙතුව රස්සාවක් නොකර අනුන්ගෙන් පිනට කාපු ජෙප්පො වෙන්න බැරිද ?

  • @solutions-s9i
    @solutions-s9i 7 วันที่ผ่านมา +7

    හාල් නැත්නම් රට ඉඳි කාපල්ලා

  • @saumyasiriadikari4615
    @saumyasiriadikari4615 7 วันที่ผ่านมา +23

    රටටම රතු ලෙබල් වැදිල තියෙන ම්‍රේ වෙලාවෙ,ඔය කන්ටේනර් වල රතු ලේබල් ගැන කුමන කතාද???

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 7 วันที่ผ่านมา +7

    45.8 යි..තව ටිකයි. ජයවේවා...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 7 วันที่ผ่านมา +72

    ජෙප්පෝ ගෙ රෙදි ගලවනකම් මට ඉවසුමක් නෑ

    • @RanjithLaxman-p2o
      @RanjithLaxman-p2o 7 วันที่ผ่านมา +1

      ගලවන රෙදි.අන්දවන්න සුදුස්සෙක් ඉන්නවද?
      උද්දච්ච තකතීරු කමෙන් පරිපූර්ණ පුතානෝට අන්ද වන්න හිතාගෙනවත්ද ඉන්නෙ.😅😊

    • @anomamaggonage761
      @anomamaggonage761 7 วันที่ผ่านมา +2

      කියලා වැඩක් නෑ. ඒවගේ සතුටක් තවත් නෑ.

    • @anomamaggonage761
      @anomamaggonage761 7 วันที่ผ่านมา +5

      ​@@RanjithLaxman-p2oඅපෝ ඉන්නවා. එතුමා නියම කාලෙට ඒවි.

    • @DarshanaRathnadeera
      @DarshanaRathnadeera 7 วันที่ผ่านมา

      ඉන්නව තොපිට වැඩිය හොදයි පුත්තලමි බුරුවේකුට දුන්නනමි කන්ටේනර් හොරා අනුරය ලංකා වරයේ​ මොතේක් සිදුවු වැඩේම කනුටේනර් පැන්විම අති හොරු අනුර විසීනී වලක්වන ලදි@@RanjithLaxman-p2o

    • @chathurikadilrukshi3871
      @chathurikadilrukshi3871 7 วันที่ผ่านมา +3

      ❤😂🎉❤😂🎉❤😂🎉

  • @nwije
    @nwije 7 วันที่ผ่านมา +31

    ඔය රට ඉඳි ජෙප්පන් ගෙන් අහන්නෙ හරි රාමසාන් කාලෙට හැම එකාම රට ඉඳි අඩුකරා කියමුකො. එහෙමනම් ජනවාරි 1 වෙනිදාට කිරිබත් ටිකක් කන්නවත් හාල් බද්ද එක මාසෙකට වත් අඩු කරන්න තිබ්බනෙ අම්මපා නැද්ද මං අහන්නේ?

  • @b1a2l3a4n5n6a7
    @b1a2l3a4n5n6a7 7 วันที่ผ่านมา +20

    අපි බලය ඉල්ලුවේ නැ . උඔල අපිට බලය බලෙන්ම දුන්නට අපි මොනව කරන්නද ?. දැන් දෙන දෙයක් කාල සද්ද නැතිව හිටපන් .

    • @W.K.Dissanayake
      @W.K.Dissanayake 7 วันที่ผ่านมา +1

      එහෙනම් තොපි විශාල ධනස්කන්දයක් වියදම් කරල ගෙයින් ගෙට ගිහින් තිබහට බොන්න වතුර ද ඉල්ලුවෙ. එතකොට උඹේ වියදමින් ද අපිට මේතාක් කල් අපිට කන්න බොන්න දුන්නෙ .

    • @samantharana333
      @samantharana333 7 วันที่ผ่านมา

      ගනන්,ගන්නඑපා ගවයෙක් නැට්ට ඉස්සුවාට සහෝ​@@W.K.Dissanayake

    • @Speedy23slk
      @Speedy23slk 7 วันที่ผ่านมา

      තමාගෙ ලොක්කෝ කියන්නෙත් ඕක තමයි.දීලා දැන් සැපද???

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา

      ​@@W.K.Dissanayake😂😂😂🎉🎉

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +1

      ​@@samantharana333😂😂🎉🎉

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 7 วันที่ผ่านมา +10

    තමන් දුන්න නියෝග ගැන මොනකතාද

  • @RanjithLaxman-p2o
    @RanjithLaxman-p2o 7 วันที่ผ่านมา +21

    සෝමවංශ සහෝදරයා. කාලෙකට කලින්ම දැනගෙන ඉදල තියෙනව.සතාගෙ සැබෑ තත්වය 😅
    ඒත් තවම ඉන්නව මේවා පිලිගන්න අකමැති උගත් බුද්ධිමත් මෝඩ කට්ටියක්.....😊😅😊😅

    • @anomamaggonage761
      @anomamaggonage761 7 วันที่ผ่านมา +3

      ඔව් එයා video එකක විස්තර කියනවා. මුන් CIA ලගේ ඩොලර් වලින් රට නහන කනහිල්ලු

    • @neranjandeshapriya2273
      @neranjandeshapriya2273 7 วันที่ผ่านมา +1

      නන්දන ගුණතිලක වගේ මිනිස්සුත් මූ එක්ක බෑ කියලා ගියා

  • @NiroshaNandunCA
    @NiroshaNandunCA 6 วันที่ผ่านมา +1

    Ela machan

  • @gunendradesilva5600
    @gunendradesilva5600 7 วันที่ผ่านมา +4

    අනෙ අම්මේ සුන්දර බයිලා,
    මාලිමාවෙ කෑලි ගියා.

  • @freedomvillage1747
    @freedomvillage1747 7 วันที่ผ่านมา +8

    Bahalum වෙන aya නිදහස් kalanam අපිට kanakahila inna naa😊 jeppo

  • @utedirisinghe3946
    @utedirisinghe3946 6 วันที่ผ่านมา +1

    නව ජනාධිපති රට බාර ගත්වේලාවෙ ඩොලර් සංචිතය සහ දැන් කොපමන තියනවාදැයි සොයා කියන්න. මොකද චන්දයට කලින් මේ අය කියුවා පිටරට බොහෝ අය සූදානමින් ඉන්නවා මේ අය බලයට ආ පසු ලංකාවට ඩොලර් එවන්න.

  • @kanthiperera3600
    @kanthiperera3600 7 วันที่ผ่านมา +6

    දේවාලෙ කපුවා. රි...ඌවාට. ගද නැහැ ලු

  • @sudathsri
    @sudathsri 7 วันที่ผ่านมา +17

    රට ඉඳි බද්ද අඩු කලේ රාමසාන්වලට - සාමාන්‍යයෙන් මේක හැම ආන්ඬුවක්ම කරන දෙයක්

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +3

      රටෛඳි ගෙන්නන ඒජන්තයා දිහා බලන්න, ආණ්ඩුකාර පෙනුමක් තියෙන්නෙ.. රු.199ක් අඩු වෙලා රටෛඳි කීයකින් හරි අඩු උනාද බලන්න. . 🎉🎉

    • @channadunuwilla
      @channadunuwilla 7 วันที่ผ่านมา +2

      Thai pongal walata rathu haal aduwune na neda

    • @ChamindaKumara-yp4te
      @ChamindaKumara-yp4te 7 วันที่ผ่านมา

      Gnek

  • @kamalperera3862
    @kamalperera3862 7 วันที่ผ่านมา +5

    Super 👌

  • @gunendradesilva5600
    @gunendradesilva5600 7 วันที่ผ่านมา +4

    ආණ්ඩුවේ ජරමර අස්සේ විපක්ෂයේ පිලිකුල් සහගත උදවියත් එක එක සංදර්ශන පටන් අරන්,
    ඒත් අපිට විශ්වාස කරන්න පුළුවන් සීයා සහ ඔහුට පහුගිය කාලේ උදව් කල තරුණ ජවය පමණයි.💯

  • @buddhikarupasinghe3571
    @buddhikarupasinghe3571 7 วันที่ผ่านมา +8

    වී මෝල් කාරයෝ අඩුවට වී මිලට ගත්තට පස්සෙ මුන් ඊට වඩා වැඩි මිලක් සහාතික මිලට දැම්මමම් මෝල් කාරයන්ට වාසියි,මොකද එතකොට මෝල් කාරයෝ හාල් වලට මිලක් දෙන්නේ ආණ්ඩුව වී වලට දුන්න සහාතික මිලට අනුවයි..එතකොට වාසිය යන්නේ මෝල්කාරයන්ට, එතකොට මේසෙට ගහාලා මිල උස්සන්න ඕනී නැහැනෙ ❤

  • @thusharasubasinghe5159
    @thusharasubasinghe5159 7 วันที่ผ่านมา +18

    ඇත්තටම ජනාධිපති අනුරද? 👺

  • @ManjulaKumara-kb9fv
    @ManjulaKumara-kb9fv 7 วันที่ผ่านมา +12

    ❤❤❤❤

  • @cellone2095
    @cellone2095 7 วันที่ผ่านมา +6

    👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯💯

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 วันที่ผ่านมา +2

    Niyamai bukiya munge awa nitharama danna anura kiiya boru pibinawa

  • @anuraamithodana5599
    @anuraamithodana5599 7 วันที่ผ่านมา +11

    බොරු හිල් ජෙප්පන්

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 7 วันที่ผ่านมา +30

    නලින්දයාට වෙන වැඩක් නෑ රාජපක්ෂලා හිරේ යවනවා ඇරෙන්න

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา +1

      😂😂🎉

    • @aumbrecherries6513
      @aumbrecherries6513 7 วันที่ผ่านมา +2

      Dawasakata 😂😂😂😂😂?

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 7 วันที่ผ่านมา +3

      කුහකකම,උද්ධච්ච කම ඉහවහා ගිය 24:32

    • @nethmiwasana4305
      @nethmiwasana4305 7 วันที่ผ่านมา +3

      නලින්ද නම් හරිම කුහක මිනිහෙක් මුණෙන් පේනවා

    • @sanjeewasenevirathne
      @sanjeewasenevirathne 7 วันที่ผ่านมา

      ​@@wasanthasiyambalagoda6159😂😂😂🎉

  • @MallawaarachiMal
    @MallawaarachiMal 7 วันที่ผ่านมา +7

    නිධන් ගොඩදැම්මා .අපිත් ගොඩදැම්මා . රටත් ගොඩදැම්මා . ගල් කියුබ් ලක්ෂ 12.4 න් සහ ගෙවල් කුලී ලක්ෂ 46.6 න් ජෙබයි FM. දිවයින පුරා ... ලොවෙත් නෑ.😂😂

    • @wasanthasiyambalagoda6159
      @wasanthasiyambalagoda6159 7 วันที่ผ่านมา

      ඕව නිසානෙ මෙයාව පත් කලේ.ඒව ආයෙ කියවන්න ඕනෙනෑ....
      දැන් එයා ඊටත් වඩා කැත වැඩ..