කොපි කිරිීම කලාවක් නම් මැය එහි පිකාසෝ වේ|Bad genius (Thailand)|sinhala dubbed movie review|lk voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 550

  • @damithajayasinghe3491
    @damithajayasinghe3491 2 ปีที่แล้ว +280

    Mama mage giviteta kawadawath copy kare na.awankawa uthtara dunne.mage lamai tath awanka wenna kiyala tamai mama hama dama kiwwe.mage lamaith mama kiwwa de ahawwa.eth apita waradila jivite.copy karapu lamai hoda tanaka innawa.eth api paradila awanka kama nisa.

    • @shashikapabodani3675
      @shashikapabodani3675 2 ปีที่แล้ว +21

      Horu kapatiyoo palanaya karana rataka awanka minisunta idak naa

    • @anjanakumara4473
      @anjanakumara4473 2 ปีที่แล้ว +5

      Ado age yaluva mata uththara deddi danena baya kathava kiyaddi daneno

    • @1vs4clutch72
      @1vs4clutch72 2 ปีที่แล้ว +21

      පැරදුනේ නෑ ❤️ ඔයාලා සොබාදහම දිනුම්, ලබන ආත්මෙක හරි ඔයාලට සාදාරනය වෙයි ❤️

    • @Queen_of_everything_
      @Queen_of_everything_ 2 ปีที่แล้ว +9

      @@anjanakumara4473 mama yaluwonta uththara kiyalath na. yaluwo mata uththara kiyalath na. mokada mata iskole yaluwo na. eyalage irisiyawa nisa.

    • @uvindyaaththanayaka4458
      @uvindyaaththanayaka4458 2 ปีที่แล้ว +4

      Ow eka aththa

  • @chathuryaoshadhi1064
    @chathuryaoshadhi1064 2 ปีที่แล้ว +152

    යාලුවෝ set එක එකතු වෙලා science පාඩම් එක්කෙනෙක් එක පාඩම ගානේ පාඩම් කරලා විබහගේදී copy කරලා ලියන්නයි හිටියේ , මම පාඩම් කරපු පාඩම ඉස්සල්ලාම ඇවිල්ලා තිබුනේ , මම උත්තර අනිත් යටත් කියලා මමත් ඒ ප්‍රශ්නෙට උත්තර ලිව්වා. එයාල පාඩම් කරපු පාඩම් වල ප්‍රශ්නවලට උත්තර අහද්දී ඒ හැමෝම ඒවා දන්නේ නැ කියලා මගහැරියා , අවසානේ මන් පාඩම් කරපු පාඩමෙන් අහපු ප්‍රශ්නෙට විතරක් උත්තර ලියලා paper එක දුන්නා , මම තමා ඒ විබහගයෙන් science වලට අඩුම ලකුණක් ගත්තේ , ආයෙත් නම් ජීවිතේට copy කරන්නේ නැ කියලා හිතාගත්තා , දැන් මම විබහගේදී copy කරන්නේ නෑ.
    copy කරනවට වඩා පාඩම් කරලා ලියනඑක තමා ලේසිම , ආරක්ෂිතම

    • @hashinithakshila9722
      @hashinithakshila9722 2 ปีที่แล้ว +1

      naraka yaaluwo tikak 😠

    • @පොඩාgaming
      @පොඩාgaming 2 ปีที่แล้ว +5

      මමනම් ජීවිතේට කොපි කරලත් නෑ.

    • @sanumiahinsa7940
      @sanumiahinsa7940 2 ปีที่แล้ว +1

      Ou oya kiyana vidihe aya innava mage ehapaththeth karumeta oya vage eya danne nathi evata magen uththara ahan liyagena mn ahapuvama boruvata danne na kiyanava
      Anthima ta baladdi e lamaya panthiye 3 veniya. Science valata vadima lakunu aran thibbeth eya vate inna ayagen ahagena

    • @mnbcccc6990
      @mnbcccc6990 2 ปีที่แล้ว

      Godak aya ohoma thama eka nisa mama vibage liyanne mama padam karapu ewain

  • @supunijayasekara653
    @supunijayasekara653 2 ปีที่แล้ว +72

    අහුවෙන්නෙ නැති වෙන්න කොපි කරන්න ඊට වඩා මොලයක් ඕනි 🤣 හැමඑකාටම බෑ අහු නොවී කොපි කරන්න එහෙම බැරි උන් result ආවම කියනවා මං ඉතින් කොපි කරේ නෑනෙ ඔය ඇතිලු🤣🤣

  • @chitrasiriwardana3734
    @chitrasiriwardana3734 2 ปีที่แล้ว +37

    මිස් අහක බලන තත්පරේ අනිත් එකාගේ පේපර් එක් අරන් ලියපු අපි...🤣😅❤️

  • @user-pasinduanjula24
    @user-pasinduanjula24 2 ปีที่แล้ว +56

    Aruu මහ චීත්තයක් නේ...

  • @saradaacademic2247
    @saradaacademic2247 2 ปีที่แล้ว +3

    කොපි කිරිීම කලාවක් නම් මැය එහි පිකාසෝ වේ|Bad genius (Thailand)|sinhala dubbed movie review|lk voice

  • @vishwanimesha8169
    @vishwanimesha8169 2 ปีที่แล้ว +31

    ඒ රටේ ඇත්තටම මුලු පේපරේම mcq විදියටද දන්නැ කරන්න තියෙම්නෙ

  • @taniyavirajini4860
    @taniyavirajini4860 2 ปีที่แล้ว +15

    තාම අහු වෙලා නෑ ,😉

  • @gaminghadockyt8384
    @gaminghadockyt8384 2 ปีที่แล้ว +155

    සුපිරි කොල්ලො
    කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
    ආදරෙයි
    Good luck 💫😍❤️

    • @mihiransenevirathna9765
      @mihiransenevirathna9765 2 ปีที่แล้ว +4

      Aniwarenma kolkane

    • @Arigatho600
      @Arigatho600 2 ปีที่แล้ว +5

      නොකිය කිඋවෙ කොපි කරන කොල්ලෝ ගොඩ යන්න කියලනෙ

  • @parkmochi-s4b
    @parkmochi-s4b 2 ปีที่แล้ว +26

    මේක සුපිරි කාතාවක් ❤️‍🔥♥️♥️♥️♥️

  • @강가사만쿠마리
    @강가사만쿠마리 2 ปีที่แล้ว +44

    කොපි කරන්න තරම් වාසනාව නෑ යාළුවට උත්තරේ කියද්දී සර් යාළුවා ලග යාළුවා මට උත්තර kiyanna හදද්දී සර් මම ලග 😭 මොනවා කරන්නද තනියම ගේම ගැහුවා අපි දෙන්නම් AL කරන්න පස් උනා 🥰 දෙන්නම
    එත් ආයේ කොපි කරන්න තියා හිතන්නවත් බැරි නිසා හොදට පාඩම් කරනවා දෙන්නම 💜

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +7

    beautiful sharing.

  • @watheeshanadeeshan7410
    @watheeshanadeeshan7410 2 ปีที่แล้ว +8

    පට්ට ෆිල්ම් එක

  • @killer2killff287
    @killer2killff287 2 ปีที่แล้ว +3

    mama asama eka

  • @KILLERYT-vn6mv
    @KILLERYT-vn6mv 2 ปีที่แล้ว +14

    මරැ අයියා

  • @manushamalhara4054
    @manushamalhara4054 2 ปีที่แล้ว +70

    නවය වසරේදී කොපි කරේ ලියන කොළ අස්සේ ලාවට ලියන ගිහින් ඉතින් ළමයෙක් එක දැකල ටිචට ක්කියල හැමෝගෙම කොළ චෙක් කරද්දී මම කොලේ කටේ ඇතුලේ දාගත්ත මාස් එකට පෙන්නේ නෑනේ 😊🙂

  • @DRACULA_G
    @DRACULA_G 2 ปีที่แล้ว +24

    ආහ් මැය පිකාසො නම් අපි කවුද bro😏😏😂😂පට්ට බන් 👍උත්තර කොලෙ කට ඇතුලෙ තිබ්බෙ ඈ 😁

  • @Mr.Raviya1
    @Mr.Raviya1 2 ปีที่แล้ว +186

    කොපි කරල තියේ😁ඒත් කවදාවත් මාට්ටු වෙලා නෑ.මාට්ටු වෙන්න ගිහිනුත් මාට්ටු වෙන්නෙ නෑ🤣පුදුමයි

    • @stefan1370
      @stefan1370 2 ปีที่แล้ว +2

      Ow aa eka marama ekak thama api set ekath tr ehapaththe poth athe

    • @tarushidewmini5864
      @tarushidewmini5864 ปีที่แล้ว

      අපි හෙන කපටි මිස්ලගේ කනෙන් රිංගතැහැකි තාමත් විභහගෙදි කොපි කරනවා 😂

    • @GAMINGFACONS
      @GAMINGFACONS ปีที่แล้ว

      Math ehema thama Brought

  • @slrexsun
    @slrexsun 2 ปีที่แล้ว +8

    ඔයා කතාව කියන විදිහට මාරම ආසයි ඔයාගෙ video බලන්න.ඔයා කතා කරන්නෙ සාමන්‍ය විදිහට.ඒකටයි ආස හිතෙන්නෙ

  • @wasanaabesingha5391
    @wasanaabesingha5391 2 ปีที่แล้ว +149

    හැමදාම යාලුවන්ට ලකුණු වැඩි මට අඩුයි කමක් නෑ ඉතින් අපි උත්තරයක් ඇහුවොත් නොදැක්ක ගානට ඉන්නවා 🥺🥺😭😭

    • @pamimandari2318
      @pamimandari2318 2 ปีที่แล้ว +2

      Oya ehema hithanna epa.ape scl eke inna ayath ehemai.matath oka wela thiyenawa.😊

    • @wasanaabesingha5391
      @wasanaabesingha5391 2 ปีที่แล้ว +1

      @@pamimandari2318 හ්ම්ම් 😃😃

    • @piyawathipiya9341
      @piyawathipiya9341 2 ปีที่แล้ว +8

      ඉතින් පාඩම් කරානම් කාටවත් දෙකට නැවෙන්න ඕන්නැනෙ.. 👍🔥

    • @slgamingmaster8559
      @slgamingmaster8559 2 ปีที่แล้ว +1

      @@wasanaabesingha5391 m

    • @riderff1877
      @riderff1877 2 ปีที่แล้ว +1

      අනේ මේ හැමදාම අපි කොපි කරාට අපේ උත්තර කවදාවත් හරියන්නේ නෑ

  • @calmdown657
    @calmdown657 2 ปีที่แล้ว +11

    Background music එක එක්කෝ ඉවත් කරන්න... නැත්තම් ටිකක් අඩු කරන්න තිබ්බා බං... එල කරගෙන යන් දිගටම... ❤️

  • @Twinzzyy2
    @Twinzzyy2 2 ปีที่แล้ว +20

    අපිනම් steper එක ඇතුලේ දාලා යැවුවා අහුවුණෙත් නෑ
    කියපු එකා බැනුම් ඇහුවා

    • @binadisadinya8573
      @binadisadinya8573 2 ปีที่แล้ว +1

      Neyama adahasa mama me share ☺️webahageta ohoma karanawa

  • @happyhome8911
    @happyhome8911 2 ปีที่แล้ว +12

    ෆිල්ම් එක හරිම ලස්සනට කිව්වා..ආසාවෙන් බැලුවා මුලු ෆිල්ම් එකම.ඒත් මං කවදාවත් විභාගෙට කොපි කරලා නෑ.. මට මගේ හිතට එකගව එහෙම කරන්න බෑ.. එතකොට මං මටම වංචාකරගත්‍තා,වගේ වෙනවනේ. මට ඕන උනේ මං ඇත්තටම ඉන්න මට්ටම බලාගන්න. ඉතිං මං කොපි කලොත් මං ඉන්න ඇත්ත මට්ටම මගේ හැකියාවේ ප්‍රමාණය මං දන්නේ නෑනේ.. මට මං ගැන සතුටුයි. මොකද මං පන්තියේ පලවෙනිය උනේ මගේ ඇත්තම,හැකියාවෙන්...

  • @the.kotashort
    @the.kotashort 2 ปีที่แล้ว +29

    මට්ටු වෙලා තියෙනවා බොක්ක😁😁

  • @dmshot33
    @dmshot33 2 ปีที่แล้ว +61

    දිගටම කරගෙන යමු 🧡

  • @sit-e5x
    @sit-e5x 2 ปีที่แล้ว +19

    අනේ මරු ෆිල්ම් එකක්....💃

  • @senithdarshana7984
    @senithdarshana7984 2 ปีที่แล้ว +9

    amooo. oya kiyana hama movie ekakatama asa hithenava.thank you and good luck💯💯👌👌⭐⭐✨✨

  • @heshanathavuda3142
    @heshanathavuda3142 2 ปีที่แล้ว +3

    පටිට බං

  • @kishangaveesha8825
    @kishangaveesha8825 2 ปีที่แล้ว +31

    සුපිරි කතාව

  • @hituwakkarawada9223
    @hituwakkarawada9223 2 ปีที่แล้ว +5

    මරු

  • @t_ravelart
    @t_ravelart 2 ปีที่แล้ว +14

    ධර්මයුද්දෙ වගේ සීන් එකක් නේ. 😄😄😄

  • @사드캘움2002
    @사드캘움2002 2 ปีที่แล้ว +6

    Miss poddak he mehe una gaman api wada..😉👊 ekale Maru habai..🖤💯🔥

  • @anjaleepoornima6617
    @anjaleepoornima6617 2 ปีที่แล้ว +5

    Wow amazing story

  • @gimhan32
    @gimhan32 2 ปีที่แล้ว +43

    අපිත් තනිකර කොප්ප තමයි ගහන්නේ පේපරේ ලියල ඉවර වෙන්න ලං වෙනකොට පොඩ් කොලයක් එනවා වටේටම උත්තර අරගෙන 😂

  • @Sethlinidilansa999
    @Sethlinidilansa999 2 ปีที่แล้ว +9

    Supiri film ekak

  • @pramodyakaumali
    @pramodyakaumali 2 ปีที่แล้ว +418

    මිස්ල බලන් ඉන්නකොට පොත දිග ඇරන් විභාගෙ ලියන අපි😌❤️

  • @tmjayalath3966
    @tmjayalath3966 2 ปีที่แล้ว +53

    😂😂 කියන්න ඒව හුඟක් තියේ. බයයි මාවත් ප්‍රශ්න කරන්න එක්කන් යයිද කියල . 😂😂

  • @sk_mendis5879
    @sk_mendis5879 2 ปีที่แล้ว +21

    කොපි කරන එක වැරද්දක් වෙන්නෙ කොහොමද bro,

  • @shantha7065
    @shantha7065 2 ปีที่แล้ว +9

    සුපිරියි

  • @twobros1354
    @twobros1354 2 ปีที่แล้ว +3

    Tama na

  • @gayeshailangasinghe7865
    @gayeshailangasinghe7865 2 ปีที่แล้ว +112

    මම කොපි කරේ නෑ. අනිත් උන් මගෙන් කොපි කරපු එක විතරයි වුනේ😂😂😂

    • @gamerz-w3k
      @gamerz-w3k 2 ปีที่แล้ว

      Hm

    • @lokusir3128
      @lokusir3128 2 ปีที่แล้ว +3

      ගස් නැති කැලේ ට එඬරු ගහත් ගහක් ලු නේ 😂

    • @gayeshailangasinghe7865
      @gayeshailangasinghe7865 2 ปีที่แล้ว

      @@lokusir3128 👍😅🤣

    • @awox9964
      @awox9964 2 ปีที่แล้ว

      @@lokusir3128 oi oi😅😅

    • @bhagyanimnadi7854
      @bhagyanimnadi7854 2 ปีที่แล้ว +1

      Mata ookamai vbhagedhi wenne

  • @djprofessor5604
    @djprofessor5604 2 ปีที่แล้ว +24

    කොපි කරන්නැතුව විභාගෙ ලියන අපි 🤣🤣

  • @ziyadzeo6880
    @ziyadzeo6880 2 ปีที่แล้ว +9

    aiyah squid game wage thawa film onii
    moda tharindhugeth onii

  • @Dr1.0
    @Dr1.0 2 ปีที่แล้ว +4

    interesting

  • @gamingsonicyt9602
    @gamingsonicyt9602 2 ปีที่แล้ว +13

    Superiyak aiye kamak na mama oka baluva kalin aye balanam ❤️❤️

  • @kasunsadaruwan1097
    @kasunsadaruwan1097 2 ปีที่แล้ว +4

    අන්තිමට thank you කෑල්ල මරු😁

  • @sanitizer571
    @sanitizer571 2 ปีที่แล้ว +83

    මොනා කොපි කරන්නද බං අපි දන්න එකවත් ලිව්වෙ නෑ.🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @r4dnverdie521
      @r4dnverdie521 2 ปีที่แล้ว

      @සින්හල geek show 😂💔

    • @mnbcccc6990
      @mnbcccc6990 2 ปีที่แล้ว

      Ai e

  • @kalhareeyashodabasnayaka1366
    @kalhareeyashodabasnayaka1366 ปีที่แล้ว +23

    එක වසරේ ඉදන් දහතුන වෙනකන් exam ලියලා ලියලා කැම්පස් ඇවිල්ලත් මැරීගෙන exam pass කරන අපි 🥺💔

  • @sumanawatibandara2419
    @sumanawatibandara2419 2 ปีที่แล้ว +67

    අපි නම් කොපි කලේ මක්ස් එකේ ලියන් ගිහින් 😁😁😁😁😁😁

    • @Senurakaushika
      @Senurakaushika 2 ปีที่แล้ว +2

      හත්තික්කේ😂

    • @anuradasathsarani1553
      @anuradasathsarani1553 2 ปีที่แล้ว +6

      අඩේ නියම අදහස තෑන්ක්ස් ඈ 😁🥱

    • @manodya-g8d
      @manodya-g8d 2 ปีที่แล้ว +1

      🤣🤣😎

    • @binadisadinya8573
      @binadisadinya8573 2 ปีที่แล้ว

      Ane e kohomada kiyaninako

  • @user-iw2lc7ti9h
    @user-iw2lc7ti9h 2 ปีที่แล้ว +20

    මන් විබාග වල කොපි කරලා නම් තියෙනවා හැබැයි එක දවසක් මිස් මගෙ ලගට ඇවිත් බොරුවට මට චෝදනා කරා මන් විබාගේ කොපි කරා කියලා හැබැයි එදා මන් විබාගෙ කාගෙන් වත් බලල වත් කාටවත් කියලා දුන්නේ වත් නැ නොකරපු වැරැද්දකට මන් බැනුම් ඇහුවා ඔය වගේ වැඩ මට ඕන තරම් වෙලා තියෙනවා 😢

  • @cnt7523
    @cnt7523 2 ปีที่แล้ว +23

    ඔව් බන් අපේ පන්තිය කියන්නේ තනිකර කොපියක්ම තමයි.. පිටිපස්සෙන් පටන් ගන්න එක මුළු පංතියම කෝපි කරනවා......මායි මගේ ළඟ ඉන්න එකාටයි හැමදාම එකම ලකුණු...

  • @shehanmaduwantha.1005
    @shehanmaduwantha.1005 2 ปีที่แล้ว +39

    මමනම් කොපි කරල තියෙනව බොරු ඕන නෑනෙ 🙂👍

  • @darkprogrammer9760
    @darkprogrammer9760 2 ปีที่แล้ว +3

    Patta oyage hadakewima brother (y)

  • @chamaramadusanka7678
    @chamaramadusanka7678 2 ปีที่แล้ว +6

    Wish upon oniii malli

  • @Kaviya-d6w
    @Kaviya-d6w 2 ปีที่แล้ว +20

    පන්තියෙ brayitata කනට දෙකක් දීල පේපරේ ගන්නෙ

  • @MASTERLIVE998
    @MASTERLIVE998 2 ปีที่แล้ว +2

    මේකමගේ ජීවිතේම කොටසක්. මගේ සෙට් එකටම මම ලියල දුන්න. අන්තිමේ බත්තරමුල්ලටත් ගෙන්නලා මම වැරදි කාරයෙකුත් වෙලා සමාව හම්බුනා. විභාගය මොකද්ද කියන්න බෑ. කියලා දුන්න මාවම තමා සැක හිතුවේ කොපි කරා කියලා. මට ආයේ පේපරයක් ලියලන්න දුන්න එකෙන් තමයි මගේ දැනුම තේරුම් ගත්තේ. අද මගේ යාලුවෝ ඇත්තටම මටත් වඩා ලොකු තැනක. මම බැඳීම් වලින් හිර වෙලා හිත් වලින් අසරන වෙලා. හරිම දුකයි. මගේ හිත නැතුව ඉපදුනානම් කියල හිතුනු වාර අනන්තයි. ඇති මීට වඩා ඕන නෑ. සත්‍යය කතාව.promised. 2012 අවුරුද්දෙ.

  • @sandu9073
    @sandu9073 2 ปีที่แล้ว +83

    අපේනම් ගිය අවුරුද්දේ math paper එකේ උත්තර ටික ලියපු කොලේ මන් ගාවට එනකොට එහා පැත්තෙ හිටපු එකා එක කිව්වා මිස්ලා හැම ලමයෙක්ගෙම ෆයිල් චෙක් කලා කොල චෙක් කලා උත්ට්ගර ටික කටුවට තිබ්බ නිසා මිස් ඉස්සරාම කටු කොලෙ වගේ ඒකෙන් උත්තර ටික බලාගෙන පේපර් එක ලිව්ව කේලම කියපු එකාව දන ගැස්සුවා.....🤣🤣🤣🤣

  • @kavinugunathilaka9803
    @kavinugunathilaka9803 2 ปีที่แล้ว +16

    Sweet home SEASON 1 EP.3 ikmanata one

  • @Pawaniakira15.
    @Pawaniakira15. 2 ปีที่แล้ว +11

    Hi මමයි මගේ යාලුවා සවිදුයි අපේ යාලුවෝ සෙට් එකට මේ කතාවේ පියානෝ සින් එක වගේම උත්තර කියලා මාට්ටු වෙන්න ගිහිල්ලා බෙරිලා තියෙනවා

  • @nimashanisha9963
    @nimashanisha9963 2 ปีที่แล้ว +66

    මම මේක බලලා තියෙනව මරු ෆිල්ම් එක ❤️

  • @heshanashinsa7620
    @heshanashinsa7620 2 ปีที่แล้ว +1

    Supiri movi ekak Mata 👁deka ainata ganna bari una supar bokka Supar ♡♡♡♡♡♡♡☆☆☆☆☆ oyata raththaran denna one Supar

  • @gayansampath9478
    @gayansampath9478 2 ปีที่แล้ว +33

    මේකනම් මරු movies එක මේකෙ අනිත් කොටසකුත් තියනවද තිබුනනම් පට්ට ඉස්තූතී ඔයාට 🙏🙏

  • @KILLERYT-vn6mv
    @KILLERYT-vn6mv 2 ปีที่แล้ว +14

    ඇවෙන්ජස් එවත් දෙන්න

  • @binugirl8642
    @binugirl8642 2 ปีที่แล้ว +4

    Piano system ak mru nedh math ahm krnn onii heee

  • @maheshgamage1584
    @maheshgamage1584 2 ปีที่แล้ว +3

    Waw. Nice movie.Thankyou 😃😃😃😃😃

  • @lakshi5997
    @lakshi5997 2 ปีที่แล้ว +4

    Supiri 🤩

  • @dentertainment9682
    @dentertainment9682 2 ปีที่แล้ว +10

    mcq එකනන් ගේමක් නෑ අනිත් පැත්තෙ ඉන්නෙ මගෙ යාලුව. හැම වෙලේම මන් වැඩි අවදානයක් දෙන්නෙ රචනා පේපරේ ගොඩදාගන්න. මොකද ඒකෙ කොපි කරන්න අමාරුයි 🙂🖖

  • @sodurulokayewishmaya8626
    @sodurulokayewishmaya8626 2 ปีที่แล้ว +9

    මම 4 වසරෙදි යාලුවො සෙට් එකක් අල්ලගෙන ඔය විදියෙම ප්ලෑනක් ගහල මුලුපන්තියේම ළමයි පාස් කෙරෙවුවා.
    මම තමයි ගණිතය ප්‍රශ්න ලියල යාලුවන්ට යැවුවේ.

  • @tharushikavindya1152
    @tharushikavindya1152 2 ปีที่แล้ว +13

    👌👌👌

  • @gamingaloneyt2317
    @gamingaloneyt2317 2 ปีที่แล้ว +25

    කෝපි නම් කරා මාට්ටු වේලා නැහැ නේ

  • @ashensworkplace6712
    @ashensworkplace6712 2 ปีที่แล้ว +12

    කොපි කරලා නම් තියනවා පැලෙන්න එත් ලොවෙත් මට්ටු වෙලා නෑ

  • @prasadinidilmi9175
    @prasadinidilmi9175 2 ปีที่แล้ว +7

    වැඩේ කියන්නෙ අයියා අපේ විභාගෙට එන ටීචර්ස්ලා එයලගෙ වැඩ පොත මේසෙ උඩ තියම් ලිවුවත් පෙන්නෑ ඉතින් copy walatamai hitha yanne 🤩🤗🤗

  • @Hobi-pn3et
    @Hobi-pn3et 2 ปีที่แล้ว +23

    මරු මරු😁🔥

  • @gayananimantha5876
    @gayananimantha5876 2 ปีที่แล้ว +5

    මුන් ලංකාවේ විබාගයක් ලිව්වොත් මුන් මැරෙයි

  • @supperidea2110
    @supperidea2110 2 ปีที่แล้ว +1

    misla balan iddi paper maru kere api.kawadawath ne mattu api🤣🤣🤣😁😁😁😁😎😎🤟

  • @ravinduthikshana1536
    @ravinduthikshana1536 2 ปีที่แล้ว +5

    ado mamath mage uththara anith ayata denna oya wage ewa pawichchi karanawa

  • @Shashini76543
    @Shashini76543 2 ปีที่แล้ว +1

    සුපිරියි..😶😶

  • @senidumishal2567
    @senidumishal2567 2 ปีที่แล้ว +3

    Api karalath na. karanneth na.☝️☝️☝️☝️😂😂😂

  • @tiksolotok4502
    @tiksolotok4502 2 ปีที่แล้ว +31

    හෙට විභාගේ කොපි කරන හැටි හිතලා පැලැන් එකක් ගහන ගමන් බැලුවෙ

  • @sihinibagya7672
    @sihinibagya7672 2 ปีที่แล้ว +5

    Jah iawaani hai deewani එකට review එකක් දෙන්න පුළුවන් ද..

  • @sadithyasithmi5871
    @sadithyasithmi5871 2 ปีที่แล้ว +2

    Very good film
    Thank you very much

  • @aktharu6512
    @aktharu6512 2 ปีที่แล้ว +12

    copy කරනවා කියලා මෙහෙමත් copy කිරිල්ලක් බුදු අම්මෝ 😊

  • @sadewkavishka9038
    @sadewkavishka9038 2 ปีที่แล้ว +19

    මිස් මගෙ ඉස්සරහ ඉද්දිත් කොපිකරපු මම 😂😂

  • @methura_d07
    @methura_d07 2 ปีที่แล้ว +6

    Ammo ow mattu wela thiyanoo redi galawenna😂💔💥

  • @vinuthithisansa4639
    @vinuthithisansa4639 2 ปีที่แล้ว +4

    bank maha balu

  • @bilshiperera7213
    @bilshiperera7213 2 ปีที่แล้ว +22

    ඔයාගෙ වීඩියෝස් හොඳයි , ඒත් කටහඬ පැහැදිලි මදී

  • @ghostriley4539
    @ghostriley4539 2 ปีที่แล้ว +4

    apithama hodatama kare

  • @pahanpansilu2421
    @pahanpansilu2421 2 ปีที่แล้ว +160

    අපිට මාස්ටර් පැල්න් නෑ එත් අපි මාට්ටුවෙකත් නැ😹

  • @sachithradharmawardane6870
    @sachithradharmawardane6870 2 ปีที่แล้ว +4

    GAMMK

  • @sachithnimalasha9768
    @sachithnimalasha9768 2 ปีที่แล้ว +18

    තම එක පරක්වත් තනියෙන් පඩම් කරලා විබාගෙ ලීයලා නැ😂😂😂 අපි තමයි වැඩ්ඩො😂😂😂😂

  • @Ravindu2009
    @Ravindu2009 2 ปีที่แล้ว +2

    Api tamai hodatamakara

  • @madhushikasauwandi6364
    @madhushikasauwandi6364 2 ปีที่แล้ว +2

    හැමෝටම උදවු කරලා පේපස් ලියල දීලත් තියෙනවා. එත් කවදාවත් පොත් වලින් බැලුවෙ නැ. ඒත් මේ සැරේ class eke 30, 40 ඉන්න ලමයි පොත් වලින් බලලා 1,2 වෙලා. කවදාවත් වැටිලා නැති පේස් එක්කට මේ සැරේ මන් වැටුනා. එ නිසා කවදාවත් මන් අය කාටවත් කියලනම් දෙන්නෙ නෑමයි 😬💔🤐

  • @thaveeshachanchalee8563
    @thaveeshachanchalee8563 2 ปีที่แล้ว +6

    අම්මෝ මෙහෙම කොපි කරන්න හිතන්වත් බැ 😳🥲

  • @slvihaga
    @slvihaga ปีที่แล้ว

    හ්ම් සුපිරි

  • @tharushisenanayake3170
    @tharushisenanayake3170 2 ปีที่แล้ว +10

    Apitama hadapu film ekak. Mamah ppr ekama pennala copy kara kiyl benum ahl thiye🙂

  • @badboysl7607
    @badboysl7607 2 ปีที่แล้ว +13

    මාට්ටු උනොත් තමයි වැරද්දක් වෙන්නේ

  • @fakeaccount6395
    @fakeaccount6395 2 ปีที่แล้ว +2

    Sound ටික හදා ගන්න good luck

  • @chamindudilshan6680
    @chamindudilshan6680 2 ปีที่แล้ว +17

    Ammo o/l wala commerce dawas mathak wenawa eda hall eke hitapu okkoma pass school eke commerce resales 100|100 😜

  • @avishkasrimal5505
    @avishkasrimal5505 2 ปีที่แล้ว

    Top idea tikak aiye.Thank you for this video.

  • @uththaradiwyanjali9928
    @uththaradiwyanjali9928 2 ปีที่แล้ว

    Godak hoda kathawak. Aiye 👌