ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේවා දැක දැක කෝච්චිවල බස්වල හිර වෙවී යන අමු ගවයෝ තවමත් ඉන්නවා.. 🐂🐂🐂
නැහැ. ඒ අය පැමිණි දුක් පැණිම පැණි රසයි කියල හිතාගෙන, ඒ දුකෙන්ම මැරිල යන්නම හිතාගෙනම ඉන්න පිරිසක්, එවුන්ගේ දරු පරමිපරාව එක්කම.
ගවයන් කරත්තය අදිනවා
උං මුං ටම චන්දෙත් දෙනවා😢.....
අන්න කතාව.එත් වුන් මහා වුන්ට කඩේ යනහැටි දැක්කම🤮🤮🤮
එහෙම ගියත් ඕකුනගෙ පඩේ සුවදයි කියන උන් ඉන්නව ගවයො
අනුරට හොඳම වාහනයක් සහ හොඳම ආරක්ෂාවක් දෙන්න ඕන අනිවාර්යයෙන්ම. අපේ නායකයා අපි රැක ගන්න ඕන
ඇත්තටම හදවතින්ම මාර සතුටක් දැනෙනවා අපි ගහපු කතිරය ගැන
අනිවාර්යයෙන් .💪
❤❤👍
🇱🇰💐🇱🇰💐🇱🇰
සහතික ඇත්ත මම දිල්කි 😂
@@shiwadilhara5538 ඔයා මොකද කරන්නේ
අනුරට හුස්ම ගන්න දෙන්න අපි පොඩ්ඩක් ඉවසමු ලාල් 😌
ඔව් බන් මු මොකෙද්ද වගෙ රෙනව
අනේ ඒක ඇත්තතමයි
Aniwa.
හම්මට ලාල්ගෙ සතුට... පට්ට ගේමක් දුන්න මිනිහෙක්. Thank you lal ❤
ලාල් අයියා, ජනාධිපති සහෝදරයාට වෙඩි නොවදින වාහනයක් පාවිච්චි කරන්න බල කරමු. මොකද දැන් එයා NPP නායකයා නෙමෙයි, රටේම ජනාධිපති
🤣🤣🤣
ඔව් නේද
❤🙏🙏
🙏🙏🙏🙏❤❤❤❤
අපිටලෑබ්‍රනමැනිකරැකගන්න
බය වෙච්ච තරම.. තවම නැ වැඩපටන් ගත්තේ... ජයවේවා npp🌹🌹
සහතික ඇත්ත ලාල් අයියෙ👌හඩ්ඩා චමුදිත යව රටෙන් පිටුවල් කරන්න ඔන මොකද මුන් වයිරය සමාජගත කරනවා මාද්දය ට මුවා වෙලා
අනුරට දෙන්න වෙඩි නොවදින හොඳම වාහනය.දුර යන්න චොපර් පාවිච්චි කරන්න.එ්වා ට ජනතාව බනින්නැඅාරක්ෂාව දෙන්න
❤❤❤❤ අනිවාර්යයෙන්ම එතුමා ආරක්ෂා වෙන්න ඕන අපේ පණ රකිනුයේ එතුමා
aniwaryenma ape rajawa siyaluma deviyo araksha karanna
ඔව් අනිවාර්‍යෙන් අනුරට වෙඩි නොවදින වාහනයක් දෙන්න ඕනි එතුමට කරදරයක් උනොත් රටේ අනාගතය විනාසයි
❤❤❤❤👍👍👍👌
Eka nam kala uthuma deyak
නියමයි ලාල් අයියා. ජයවේවා අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
මම kuwait ඇත්තටම අඩම්බ රයි ජනාධිපති අනුර දිසනයක ඔබට රට ගේනියන්න jesus වහන්සේ ගේ අසිර් වදය ලැබේවා
❤❤❤❤❤❤❤❤
මම සැහෙන චන්ද ගොඩක් හැරෙව්වා ඒ ගැන මට අහින්සක සතුටක් තියේන්නේ අනුර සහෝදරයාට 🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷👌👌👌👌👌♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏ලාල් මේක දාන්න
මාලිමාවට ජය වේවා !!!ශක්තිය ධෛර්යය ලැබේවා!!!
ලාල් සහෝදරයා අපි මාලිමාවට වගේම ඔයටත් ආදරේයි දැන් ආදර්ශමත්ව මාධය හසුරුවමින් මාලිමවේ ඉදිරි ජයග්‍රහණය තහවුරු කරමු❤❤❤
Aththa
ගහපු කතිරය ගැන හිතලා ගොඩක් මිනිස්සු මේ දිහා බලන් සතුටුවෙන්න ඇතී❤
ලාල් කියන ඒවට ජනාදිපති ආරක්ශාව එයාටත් දෙන්නවෙයි.හැමෝම පරිස්සමින්... npp..❤❤❤
ලාල් සහෝදරයාට ජයෙන් ජයම ලැබේවා ඇත්ත ඇති සැටියෙන් ලොවටම පෙන්වන ඔබට අපගේ භක්ති ප්‍රණාමය අපි ඉදිරියටම යමු ලාල් සහෝදරයාණනි අපේ මේ උදාර වූ පින් බිමට දවසින් දවස ජයෙන් ජයම ලැබේවා
මීළඟ ඡන්දයෙන් වැඩි ප්‍රමාණයක් මාලිමාවේ අය යවන්න කටයුතු කරමු
මිනිස්සු හැමදාම බඩගින්නෙ ඉදියෙ මූන්ව්දපූ සැප ජයවෙවා අනූර ජනපති තූමාට❤❤❤
හැබැයි දිලිප් ජයවීරගේ චැනල් එකේ චතුර පත්තරේ විස්තරේ වැඩසටහනෙන් මේ සියල්ල පෙන්වූවා. චතුරට අපගේ ස්තුතිය පුද කරන්න කැමතියි. මේ සිදුවූ දේ ලංකා ඉතිහාසයේ අති විශිෂ්ට ජයග්‍රහණයක්. අපි කෙසේ හෝ ඊළඟ වටේ ශක්තිමත් පාර්ලිමේන්තුවත් සාදා අනුර කුමාර ජනාධිපතිවරයාට ශක්තියක් වෙමු.
රනිල් මහින්ද සිරිසේන චන්ද්‍රිකා පට්ට හොරු තක්කඩි මීණිමරු අමනයින් ස්ත්‍රී දූෂකයන් කුපාඩි සල්ලාල වනචර බල්ලන් මීලේජ ත්‍රස්තවාදීන්ගෙන් රට ජාතිය බේරාගත් අනූර කුමාර දිසානායක මහතා ජයවේවා නිල් කොළ කාළකණ්නි සදහටම පන්නලා දාපල්ලා.මාලිමාව මන්ත්‍රීවරුන් 150 වඩා පාර්ලිමේන්තු යවමු
මිනිස්සු න්ගේ මුහුණේ හිනාව දකිද්දී හරි සතුටුයි 🇱🇰🇱🇰 හැමෝම මාලිමාව වටා එකමුතු වෙන්න 🇱🇰🇱🇰🙏🙏
ටිරාන් අලස් ත්‍රස්තවාදියට තදින් නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඔනේ වල් පරයා ☝
ඇත්තටම .
ඇත්තමයි
යකො අපිට අල්ටො කබලක් ගන්න විදිහක් නැහැ අපිට අහිංසක මිනිස්සු මාර දුකක් ජයවේවා malimawata රටම ජයවේවා
සැම වාහන යකම පාවිච්චි කරපු නිලධාරීයා ගෙ නම ප්‍රසිද්ධ කර වාහන යෙ බොඩ් එකක් එල්න්න
වැල් පාලමේ යන්න පාවිචිචි කරපු අත්වාරු හා හබල්
Pahara nakiya lankawa namathi daruwa surakshithawa bara denawalu. Okata uparima danduwam denna one..nathnm api dunna chanden wedak ne.
පව් බන් උන් ටික. අපි වෙනුවෙන් වැල් පාලමේ ඇවිදපු ඇවිදිල්ල.
මාසයක් මේවා මහජනතාවට ප්‍රදර්ශනය කරන්න
ඒකම් කාරියාලය ලගත් තියෙනවාලු
ලාල් අයියේ මුන් හොරැ රෑල කාලත් හිත් වදින්නේ නැ.
අනුරට ඡයවෙවා එවුනාට අනුඑගෙ අරක්ෂා වැඩිකරන්න ඔනි
Ow ekanam aththa
එකගයි..💯
Ow API hemogema kemaththa aka like thiyena hodama wahane Hari Genna wedi nowadina
Tv channel වල පෙන්නන්නේ නැති නිසා අපි මේව ජනතාව අතර බෙදාහරින්න ඕනේ.
තමුන්ටම අරින බව දැ දැනත් මුන්ට කඩේ යන හරක් තාමත් ඉන්නවා..කොහොමද රඟලා තියෙන්න රැඟිල්ල..
ඕවා පස්සෙන් ගිය වුන් තමා ගොඩ කැස්සේ දැන් සනීප ඇති.
සහතික ඇත්ත. මේවා දැකලාවත් හැදෙන්නේ නැත්නම් මී හරක් තවමත් ඉන්නවා.
N p.p. ආවොත් වාහන පාරෙ නතර වෙයි.කිව්වෙඇත්ත තමයි.
අපේ ජනාධිපති තුමාට මේ ලෝකයේම තියෙන හොඳම වාහනය දෙන්න ඕනේ...👍👍👍👍👍👍👍👍👍👍
මේවා බල බල තාමත් බයිසිකල් වල කෝච්චි , බස්වල එල්ලිලා යන ගමං අරූට මූට පල් හොරුන්ට ජයවේවා කිය කිය යන හාල්පාරු ගංකාරයෝ ඉන්නව
සහතිකයි
හරින්එපා.ජයවේවා..සහොදරඔබසමගයි..අපද.නයි...කුඩු.චැනල්.ඉවරයි.ජයවේවා
දරුවන්ගේ අනාගතය ගැන දැන්නම් අපිට බය නැහැ අනෙ ජනාධිපතිතුමනි ඔබගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න ❤❤❤❤😂
ජීවිතේ පලමු වතාවට කතිරේ ගැහැව්වට පස්සේ මේ තරම් ස්තුටු ඇත්තටම මලිමවේ ඇත්ත චන්ද ලැබෙන්නේ මහ මැතිවරනෙයෙන්
🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄 කරත්තවල බදින්න හොද අයට සර්වජන චන්ද බලය ලැබිලා ..තමන්ගේ සේසතම සූරාගෙන කෑවත් පස්සෙන් ම වැටිලා , වැද වැද යනවා සූරාකාපල්ලා අපි ගොන්නුන් කියලා .
රටේ නාස්තිය අවම කළොත් අපේ දරුවන්ට යහපත් හෙටක් පාසැල ට පොතක් හොද ආහාර වේලක් අසරණ රෝගීන්ට බේත් නැතිව මිය යන රටක් දැන් ජනතාව තේරුම් ගන්න 🙏🏽
ජයවේවා සහෝදරයා
දුන්න චන්දය ගැන හරිම සතුටුයි
මමත් එහෙමයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මගේ ජන්දය කෝටියක් වටිනවා මට ආඩම්බරයි ඒ ගැන.❤❤❤
ලාල් සහෝදරයා රට වටේ පෙන්නපන් රට වටේ මේවා පෙන්නන්න මේ කෝටි ලක්ෂ විසක්කු ජනතාවට මේවා පෙන්නන්න
පුදුමාකාර නිහතමානී සතුටක් දැනෙනවා ලබනවා
මගේ පවුලේ චන්ද 7,,කොච්චර වටිනාකමක් තියෙනවා ද??❤❤❤❤❤😂😂😂😂
මේව පෝලිම් කරපු එකෙන් තව තව චන්ද වැඩිවෙනව. නියමයි
මාලිමාව ගැව්ව කතිරයට වටිනාකමක් අවා දවස් තුනෙන්.... අවුරුදු පහෙන් ...රටම දිනුම්❤❤❤❤❤
ජනාධිපතිතුමා පත් උනා විතරයි එතුමා නියම විදිහට වැඩ ටික කරනවා එතුමා කියපු සියළු දේවල් කරයි කියලා අපි විශ්වාසයෙන් ඉන්නවා
කොච්චර මුදල් නාස්තියක්ද කාලකන්නි ගොම ගෑවිලා යන්න ඕන
රටේ ජනතාව කියන ඔය සාප උන්ට වදිනවා
නියමය👌
ලාල් සහෝදරිය ඔයා නම් මාරයි ආදරෙයි
ඉක්මනින්ම පිටරටවල ඉන්න අයට ඡන්දය දමන්න ක්‍රමයක් සකස් කරන්න ඉක්මනින්මමහා මැතිවරණයත් ජයගන්න හැකිවේවා!ජනධිපතිතුමාට දැඩි ආරක්ෂාවක් සැලසිය යුතුයි.තෙරුවන් සරණයි!
එක නම් ඇත්ත
අපිට මේ රටවල ඉදන් චන්දය වනා. දාන්න අනේ. මගේ චන්ද කාඩි ගෙදර. අපරාදේ. මේ සල්ලි විදෙශ විනිමයගෙන. අපි චන්දය අහිතකරද? ඇතේ අහිංසක ඉල්ලීමක්. අපේ අනුර සහෝදරය.. කිසි කෙනෙකු කිසිකෙනෙකුට මේ රටින් ඉඩ නොතියෙන්න. අපේ රටට පහල වූ. ජාතික විරයෙකි.. අපේ රටට අදහාගත නොහැකි. සම්පත කි. අනුර සහෝදරයට නියම ආරක්ෂාව ලැබිය යුතුයි ජයවේවා. රට විරු
චන්දෙට කලින් කරන්න පුලුවන් නම් හොදයි
Aniwaryenma
,ඒක නම් හොද අදහස .අපිටත් චන්ද බලය දෙන්න...
ජයවේවා සහෝදරයා 👍❤🌹😂😂
අනුර සහෝදරයා ඔබ ලෝකයේ තියෙන ආරක්ෂිතම වාහන පාවිච්චි කරන්න..ඔබට ජනතාව ආදරෙයි..❤💛💜️💚💪💪💪💪✝️☸️🕉️☪️🧭🧭🧭🧭
සුපිරි සුපිරි හඩ්සන් කියන්නේ ජාතකේ වැරැද්දිච්ච පාහරයෙක්
Aka. Nam. Hariya. Hari
Aththama kathaawa
නියමයි , මුංට උපරිම දඩුවම් දෙන්න . 👍
ජය වේවා සහොදරයා❤❤❤❤
මේ තමයි ජනතාවගේ බදු මුදල් මේවා දකිනකොට ඇගේ ලෙ කකියනවා .. අපේ රටේ අහිංසක කොල්ලන්ට වාහනයක් ගන්න බැරුව ඉන්නවා බලහංකො මේ හොර සක්කිලි හැත්ත පැදලා තියෙන එවා . මම ජනතාවගෙන් ඉල්ලන්නේ ආපහු පාර්ලිමේන්තුවට එක්ක හොරෙක්වක්වත් ගේන්න එපා මේ පාර ජනාධිපතිවරණය වගේ හොඳට කල්පනා කරලා එන මහ මැතිවරණයේදීත් කතිර ගහන්න ..අපි පාර්ලිමේන්තුවට හොඳ උගත් බුද්ධිමත් තරුණ පිරිසක් ගේමු මේ නාකි හැත්ත එළවලා❤
අවුරැදු.75..ඉවසගෙන.හිටිය.නේද..එහෙනමි.ඉවසගෙන.ඉමු.පොඩිඩක්..තාම.අපේ.ජනාදිපතිතුමා..වැඩ.පටන්ගත්තා.විතරයිනේ..ඉවසන්න.
ඇයි එහෙම පිට්ටනි වල ගෙනත් දාන්නේ, ඒ ඒ අමාත්‍යාංශ වලට බාර දෙන්ඩ එපායැ .
අමාත්‍යාංශය වලට භාරදෙන්න කලින් මහජනතාවට මේව පෙන්නන්න ඕන අනිවාර්යයෙන්ම...මෙහෙම පෙන්නනන එකම ලොකුදෙයක්..මෙච්චර කල් කාපුව...
ඇයි අවුල් ද?.
හොරැ රැල ඉක්මනින් අල්ලමු...😝
ලල්ල..ලලා මරු කතාව ජය වේවා ඔහොම යන්
ලාල් අයියේ ඔයාට විරුිද්දව මමත් ගොඩක් COMMENT දාල තියනවා ඒත දැන්නම් හිතෙනවා ඔබත් ඇවිත් සුපිරි වීරයෙක් . බය නැතිව මේවට ඉදිරිපත් වීම
හෙළුවෙන් පත්තර කියවීම
විකුණා කෝචිචි පෙටිටි ගේ මු ..අලුත් බස් ගේමු
නියමයි ලාල් ඊලඟ මැතිවරණයෙන් ගංකබරයි පාර්ලිමේන්තු යවන්න මිනිස්සු ලක්ෂ ගනනක් බලා ඉන්නවා. එවුනටත් වෙනස් වෙන්න යමක් කියන්න.❤💪🙏
කියපු ඒවා ඔක්කොම තිතට කරන්න නම් npp එකට 2/3ක බලයක් ලබා දිය යුතුයි... ඒ සඳහා අපි සියලු එකතු වෙමු....
අපිත්අනුරට අාදරෙයි ❤❤❤.අI R C කාරයෝවගේ කැැගහනඵකනම් හරි කැතයි
ජයවේවා 🙏🏻🙏🏻
රටටත් ජනතාවටත් යහපතක්ම වේවා!
මහමැතිවරණයේ දී මාලීමාවට කෝටියක් ඡන්ද එකතු කරමු . මාගේ මේ උතුම් මාතෘ භුමියට විජයවේවා .!
ජයවේවා brother
වාහනටික ගෝල්ෆේස් එකට ඒවා පැදපූන් උන් වැලිකඩ පෝලිමේලු
නියමයි ලාල් අයියේ❤❤
ඇත්තටම අපි දුන්න ඡන්දයේ වටිනාකම මොනතරම් ද කියලා අපට අදයි තේරෙන්නේ. අපි මේ මාලිමා රජයට දිගටම සහයෝගය දෙමු. මාලිමා රජයට ජයවේවා!
ඔක්කොම ටිකක් ඒක පාර කරන්න බැ ලාල්.. පොඩ්ඩක් ඉඩ දෙන්න. පව් එතුමාට මහන්සි ඇති. ජනතාවට ඒ ටිකක් පහදලා දෙන්න.
ඔව් මොකෙද්ද මූ
අනුර සහොදරයා මේ වාහන සියල්ල ගොල් පේස් එකේම තියලාම වෙන්දේසි කරන්න
ලාලො ගූ චමුව නෑනෙ හැංගිලා ද....
👍👍👍😊😊😊"රෙද්දේ රෙවිලා බෙට්ටේ කැටයම් කපනවා"😊😊😊👍👍👍
මේ වාහන අවභාවිත කරලනම් ඒවට කූලිය අයකරගත යුතුමයි
ජය වේවා
අනිවාරයෙන් අනුරට ලොකු ආරක්ෂාවක් ඕනෙමයි
මහ චන්ද ලං කරල විශ්වාස බංගයට පක්ශව චන්දෙ දීපු අයගේ ලිස්ට් එක දාන්න ගොඩක් වටීවි
ජයවේවා
අපේ ජනාධිපතිතුමා හැමදේම තිතටම කරයි don't worry be happy people ☺👐
ගූ හිරු පෙන්නපිය ඕවත් .ගූ චමුවදිත
Thank you for showing this to ordinary people and people it is difficult find a meal ❤❤❤❤for next parliament we should not send them again.What a wastage 😢😢😢😢
❤❤❤❤ජයවේවා
නාකි රනිලා අවුරුසු ගනනාවකට ගෙදර යවන්න බෑ කියපු බූවෝ දැන් මීක් නැ.
හොරුන්ට දඩුවම් දිය යුතුමයි.❤❤❤💪💪
නියමයිනේ ලාල්,ජයවේවා මාලිමාවට ,ජයවේවා අනුර සහෝ ,❤❤❤❤❤❤❤
සන්ධාන වෙලා එන එවුන්ට රටේ ජනතාව දැනගන්න ඕන පාඩමක් උගන්වමු
Niyamai lal thanks
අපි දීපු චන්දෙ ගැන අපි අද ආඩම්බර වෙනව..
Super නියමයි ජය ජය ජය ම වෙවා මාලිමාවට
රට විනාසනෙවි තියෙයිද
ඔබ නම් නියමයි මේවා රටේ ජනතාව දැනුවත් කරනවාට ඔබට පිං
Verrygood ❤❤❤❤❤❤❤❤❤
Konda sudda aiya supiri machan
මාර සතුටක්
මේවා දැක දැක කෝච්චිවල බස්වල හිර වෙවී යන අමු ගවයෝ තවමත් ඉන්නවා.. 🐂🐂🐂
නැහැ. ඒ අය පැමිණි දුක් පැණිම පැණි රසයි කියල හිතාගෙන, ඒ දුකෙන්ම මැරිල යන්නම හිතාගෙනම ඉන්න පිරිසක්, එවුන්ගේ දරු පරමිපරාව එක්කම.
ගවයන් කරත්තය අදිනවා
උං මුං ටම චන්දෙත්
දෙනවා😢.....
අන්න කතාව.එත් වුන් මහා වුන්ට කඩේ යනහැටි දැක්කම🤮🤮🤮
එහෙම ගියත් ඕකුනගෙ පඩේ සුවදයි කියන උන් ඉන්නව ගවයො
අනුරට හොඳම වාහනයක් සහ හොඳම ආරක්ෂාවක් දෙන්න ඕන අනිවාර්යයෙන්ම. අපේ නායකයා අපි රැක ගන්න ඕන
ඇත්තටම හදවතින්ම මාර සතුටක් දැනෙනවා අපි ගහපු කතිරය ගැන
අනිවාර්යයෙන් .💪
❤❤👍
🇱🇰💐🇱🇰💐🇱🇰
සහතික ඇත්ත මම දිල්කි 😂
@@shiwadilhara5538 ඔයා මොකද කරන්නේ
අනුරට හුස්ම ගන්න දෙන්න අපි පොඩ්ඩක් ඉවසමු ලාල් 😌
ඔව් බන් මු මොකෙද්ද වගෙ රෙනව
අනේ ඒක ඇත්තතමයි
Aniwa.
හම්මට ලාල්ගෙ සතුට... පට්ට ගේමක් දුන්න මිනිහෙක්. Thank you lal ❤
ලාල් අයියා, ජනාධිපති සහෝදරයාට වෙඩි නොවදින වාහනයක් පාවිච්චි කරන්න බල කරමු. මොකද දැන් එයා NPP නායකයා නෙමෙයි, රටේම ජනාධිපති
🤣🤣🤣
ඔව් නේද
❤🙏🙏
🙏🙏🙏🙏❤❤❤❤
අපිටලෑබ්‍රනමැනිකරැකගන්න
බය වෙච්ච තරම.. තවම නැ වැඩපටන් ගත්තේ... ජයවේවා npp🌹🌹
සහතික ඇත්ත ලාල් අයියෙ👌හඩ්ඩා චමුදිත යව රටෙන් පිටුවල් කරන්න ඔන මොකද මුන් වයිරය සමාජගත කරනවා මාද්දය ට මුවා වෙලා
අනුරට දෙන්න වෙඩි නොවදින හොඳම වාහනය.දුර යන්න චොපර් පාවිච්චි කරන්න.එ්වා ට ජනතාව බනින්නැඅාරක්ෂාව දෙන්න
❤❤❤❤ අනිවාර්යයෙන්ම එතුමා ආරක්ෂා වෙන්න ඕන අපේ පණ රකිනුයේ එතුමා
aniwaryenma ape rajawa siyaluma deviyo araksha karanna
ඔව් අනිවාර්‍යෙන් අනුරට වෙඩි නොවදින වාහනයක් දෙන්න ඕනි එතුමට කරදරයක් උනොත් රටේ අනාගතය විනාසයි
❤❤❤❤👍👍👍👌
Eka nam kala uthuma deyak
නියමයි ලාල් අයියා. ජයවේවා අනූර කුමර දිසානායක ජනාධිපතිවරයාට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.
මම kuwait ඇත්තටම අඩම්බ රයි ජනාධිපති අනුර දිසනයක ඔබට රට ගේනියන්න jesus වහන්සේ ගේ අසිර් වදය ලැබේවා
❤❤❤❤❤❤❤❤
මම සැහෙන චන්ද ගොඩක් හැරෙව්වා ඒ ගැන මට අහින්සක සතුටක් තියේන්නේ අනුර සහෝදරයාට 🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷🇬🇷👌👌👌👌👌♥️♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏ලාල් මේක දාන්න
මාලිමාවට ජය වේවා !!!ශක්තිය ධෛර්යය ලැබේවා!!!
ලාල් සහෝදරයා අපි මාලිමාවට වගේම ඔයටත් ආදරේයි දැන් ආදර්ශමත්ව මාධය හසුරුවමින් මාලිමවේ ඉදිරි ජයග්‍රහණය තහවුරු කරමු❤❤❤
Aththa
ගහපු කතිරය ගැන හිතලා ගොඩක් මිනිස්සු මේ දිහා බලන් සතුටුවෙන්න ඇතී❤
ලාල් කියන ඒවට ජනාදිපති ආරක්ශාව එයාටත් දෙන්නවෙයි.හැමෝම පරිස්සමින්... npp..❤❤❤
ලාල් සහෝදරයාට ජයෙන් ජයම ලැබේවා ඇත්ත ඇති සැටියෙන් ලොවටම පෙන්වන ඔබට අපගේ භක්ති ප්‍රණාමය අපි ඉදිරියටම යමු ලාල් සහෝදරයාණනි අපේ මේ උදාර වූ පින් බිමට දවසින් දවස ජයෙන් ජයම ලැබේවා
මීළඟ ඡන්දයෙන් වැඩි ප්‍රමාණයක් මාලිමාවේ අය යවන්න කටයුතු කරමු
මිනිස්සු හැමදාම බඩගින්නෙ ඉදියෙ මූන්ව්දපූ සැප ජයවෙවා අනූර ජනපති තූමාට❤❤❤
හැබැයි දිලිප් ජයවීරගේ චැනල් එකේ චතුර පත්තරේ විස්තරේ වැඩසටහනෙන් මේ සියල්ල පෙන්වූවා. චතුරට අපගේ ස්තුතිය පුද කරන්න කැමතියි. මේ සිදුවූ දේ ලංකා ඉතිහාසයේ අති විශිෂ්ට ජයග්‍රහණයක්. අපි කෙසේ හෝ ඊළඟ වටේ ශක්තිමත් පාර්ලිමේන්තුවත් සාදා අනුර කුමාර ජනාධිපතිවරයාට ශක්තියක් වෙමු.
රනිල් මහින්ද සිරිසේන චන්ද්‍රිකා පට්ට හොරු තක්කඩි මීණිමරු අමනයින් ස්ත්‍රී දූෂකයන් කුපාඩි සල්ලාල වනචර බල්ලන් මීලේජ ත්‍රස්තවාදීන්ගෙන් රට ජාතිය බේරාගත් අනූර කුමාර දිසානායක මහතා ජයවේවා
නිල් කොළ කාළකණ්නි සදහටම පන්නලා දාපල්ලා.
මාලිමාව මන්ත්‍රීවරුන් 150 වඩා පාර්ලිමේන්තු යවමු
මිනිස්සු න්ගේ මුහුණේ හිනාව දකිද්දී හරි සතුටුයි 🇱🇰🇱🇰 හැමෝම මාලිමාව වටා එකමුතු වෙන්න 🇱🇰🇱🇰🙏🙏
ටිරාන් අලස් ත්‍රස්තවාදියට තදින් නීතිය ක්‍රියාත්මක වෙන්නේ ඔනේ වල් පරයා ☝
ඇත්තටම .
ඇත්තමයි
යකො අපිට අල්ටො කබලක් ගන්න විදිහක් නැහැ අපිට අහිංසක මිනිස්සු මාර දුකක් ජයවේවා malimawata රටම ජයවේවා
සැම වාහන යකම පාවිච්චි කරපු නිලධාරීයා ගෙ නම ප්‍රසිද්ධ කර වාහන යෙ බොඩ් එකක් එල්න්න
වැල් පාලමේ යන්න පාවිචිචි කරපු අත්වාරු හා හබල්
Pahara nakiya lankawa namathi daruwa surakshithawa bara denawalu. Okata uparima danduwam denna one..nathnm api dunna chanden wedak ne.
පව් බන් උන් ටික. අපි වෙනුවෙන් වැල් පාලමේ ඇවිදපු ඇවිදිල්ල.
මාසයක් මේවා මහජනතාවට ප්‍රදර්ශනය කරන්න
ඒකම් කාරියාලය ලගත් තියෙනවාලු
ලාල් අයියේ මුන් හොරැ රෑල කාලත් හිත් වදින්නේ නැ.
අනුරට ඡයවෙවා එවුනාට අනුඑගෙ අරක්ෂා වැඩිකරන්න ඔනි
Ow ekanam aththa
එකගයි..💯
Ow API hemogema kemaththa aka like thiyena hodama wahane Hari Genna wedi nowadina
Tv channel වල පෙන්නන්නේ නැති නිසා අපි මේව ජනතාව අතර බෙදාහරින්න ඕනේ.
තමුන්ටම අරින බව දැ දැනත් මුන්ට කඩේ යන හරක් තාමත් ඉන්නවා..කොහොමද රඟලා තියෙන්න රැඟිල්ල..
ඕවා පස්සෙන් ගිය වුන් තමා ගොඩ කැස්සේ දැන් සනීප ඇති.
සහතික ඇත්ත. මේවා දැකලාවත් හැදෙන්නේ නැත්නම් මී හරක් තවමත් ඉන්නවා.
N p.p. ආවොත් වාහන පාරෙ නතර වෙයි.කිව්වෙඇත්ත තමයි.
අපේ ජනාධිපති තුමාට මේ ලෝකයේම තියෙන හොඳම වාහනය දෙන්න ඕනේ...👍👍👍👍👍👍👍👍👍👍
මේවා බල බල තාමත් බයිසිකල් වල කෝච්චි , බස්වල එල්ලිලා යන ගමං අරූට මූට පල් හොරුන්ට ජයවේවා කිය කිය යන හාල්පාරු ගංකාරයෝ ඉන්නව
සහතිකයි
හරින්එපා.ජයවේවා..සහොදර
ඔබසමගයි..අපද.නයි...කුඩු.
චැනල්.ඉවරයි.ජයවේවා
දරුවන්ගේ අනාගතය ගැන දැන්නම් අපිට බය නැහැ අනෙ ජනාධිපතිතුමනි ඔබගේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න ❤❤❤❤😂
ජීවිතේ පලමු වතාවට කතිරේ ගැහැව්වට පස්සේ මේ තරම් ස්තුටු ඇත්තටම මලිමවේ ඇත්ත චන්ද ලැබෙන්නේ මහ මැතිවරනෙයෙන්
🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄🐄 කරත්තවල බදින්න හොද අයට සර්වජන චන්ද බලය ලැබිලා ..තමන්ගේ සේසතම සූරාගෙන කෑවත් පස්සෙන් ම වැටිලා , වැද වැද යනවා සූරාකාපල්ලා අපි ගොන්නුන් කියලා .
රටේ නාස්තිය අවම කළොත් අපේ දරුවන්ට යහපත් හෙටක් පාසැල ට පොතක් හොද ආහාර වේලක් අසරණ රෝගීන්ට බේත් නැතිව මිය යන රටක් දැන් ජනතාව තේරුම් ගන්න 🙏🏽
ජයවේවා සහෝදරයා
දුන්න චන්දය ගැන හරිම සතුටුයි
මමත් එහෙමයි😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
මගේ ජන්දය කෝටියක් වටිනවා
මට ආඩම්බරයි ඒ ගැන.❤❤❤
ලාල් සහෝදරයා රට වටේ පෙන්නපන් රට වටේ මේවා පෙන්නන්න මේ කෝටි ලක්ෂ විසක්කු ජනතාවට මේවා පෙන්නන්න
පුදුමාකාර නිහතමානී සතුටක් දැනෙනවා ලබනවා
මගේ පවුලේ චන්ද 7,,කොච්චර වටිනාකමක් තියෙනවා ද??❤❤❤❤❤😂😂😂😂
මේව පෝලිම් කරපු එකෙන් තව තව චන්ද වැඩිවෙනව. නියමයි
මාලිමාව ගැව්ව කතිරයට වටිනාකමක් අවා දවස් තුනෙන්.... අවුරුදු පහෙන් ...රටම දිනුම්
❤❤❤❤❤
ජනාධිපතිතුමා පත් උනා විතරයි එතුමා නියම විදිහට වැඩ ටික කරනවා එතුමා කියපු සියළු දේවල් කරයි කියලා අපි විශ්වාසයෙන් ඉන්නවා
කොච්චර මුදල් නාස්තියක්ද කාලකන්නි ගොම ගෑවිලා යන්න ඕන
රටේ ජනතාව කියන ඔය සාප උන්ට වදිනවා
නියමය👌
ලාල් සහෝදරිය ඔයා නම් මාරයි ආදරෙයි
ඉක්මනින්ම පිටරටවල ඉන්න අයට ඡන්දය දමන්න ක්‍රමයක් සකස් කරන්න ඉක්මනින්ම
මහා මැතිවරණයත් ජයගන්න හැකිවේවා!
ජනධිපතිතුමාට දැඩි ආරක්ෂාවක් සැලසිය යුතුයි.
තෙරුවන් සරණයි!
එක නම් ඇත්ත
අපිට මේ රටවල ඉදන් චන්දය වනා. දාන්න අනේ. මගේ චන්ද කාඩි ගෙදර. අපරාදේ. මේ සල්ලි විදෙශ විනිමයගෙන. අපි චන්දය අහිතකරද? ඇතේ අහිංසක ඉල්ලීමක්. අපේ අනුර සහෝදරය.. කිසි කෙනෙකු කිසිකෙනෙකුට මේ රටින් ඉඩ නොතියෙන්න. අපේ රටට පහල වූ. ජාතික විරයෙකි.. අපේ රටට අදහාගත නොහැකි. සම්පත කි. අනුර සහෝදරයට නියම ආරක්ෂාව ලැබිය යුතුයි ජයවේවා. රට විරු
චන්දෙට කලින් කරන්න පුලුවන් නම් හොදයි
Aniwaryenma
,ඒක නම් හොද අදහස .අපිටත් චන්ද බලය දෙන්න...
ජයවේවා සහෝදරයා 👍❤🌹😂😂
අනුර සහෝදරයා ඔබ ලෝකයේ තියෙන ආරක්ෂිතම වාහන පාවිච්චි කරන්න..ඔබට ජනතාව ආදරෙයි..❤💛💜️💚💪💪💪💪✝️☸️🕉️☪️🧭🧭🧭🧭
සුපිරි සුපිරි හඩ්සන් කියන්නේ ජාතකේ වැරැද්දිච්ච පාහරයෙක්
Aka. Nam. Hariya. Hari
Aththama kathaawa
නියමයි , මුංට උපරිම දඩුවම් දෙන්න . 👍
ජය වේවා සහොදරයා❤❤❤❤
මේ තමයි ජනතාවගේ බදු මුදල් මේවා දකිනකොට ඇගේ ලෙ කකියනවා .. අපේ රටේ අහිංසක කොල්ලන්ට වාහනයක් ගන්න බැරුව ඉන්නවා බලහංකො මේ හොර සක්කිලි හැත්ත පැදලා තියෙන එවා . මම ජනතාවගෙන් ඉල්ලන්නේ ආපහු පාර්ලිමේන්තුවට එක්ක හොරෙක්වක්වත් ගේන්න එපා මේ පාර ජනාධිපතිවරණය වගේ හොඳට කල්පනා කරලා එන මහ මැතිවරණයේදීත් කතිර ගහන්න ..අපි පාර්ලිමේන්තුවට හොඳ උගත් බුද්ධිමත් තරුණ පිරිසක් ගේමු මේ නාකි හැත්ත එළවලා❤
අවුරැදු.75..ඉවසගෙන.හිටිය.නේද..එහෙනමි.ඉවසගෙන.ඉමු.පොඩිඩක්..තාම.අපේ.ජනාදිපතිතුමා..වැඩ.පටන්ගත්තා.විතරයිනේ..ඉවසන්න.
ඇයි එහෙම පිට්ටනි වල ගෙනත් දාන්නේ, ඒ ඒ අමාත්‍යාංශ වලට බාර දෙන්ඩ එපායැ .
අමාත්‍යාංශය වලට භාරදෙන්න කලින් මහජනතාවට මේව පෙන්නන්න ඕන අනිවාර්යයෙන්ම...මෙහෙම පෙන්නනන එකම ලොකුදෙයක්..මෙච්චර කල් කාපුව...
ඇයි අවුල් ද?.
හොරැ රැල ඉක්මනින් අල්ලමු...😝
ලල්ල..ලලා මරු කතාව ජය වේවා ඔහොම යන්
ලාල් අයියේ ඔයාට විරුිද්දව මමත් ගොඩක් COMMENT දාල තියනවා ඒත දැන්නම් හිතෙනවා ඔබත් ඇවිත් සුපිරි වීරයෙක් . බය නැතිව මේවට ඉදිරිපත් වීම
හෙළුවෙන් පත්තර කියවීම
විකුණා කෝචිචි පෙටිටි ගේ මු ..අලුත් බස් ගේමු
නියමයි ලාල් ඊලඟ මැතිවරණයෙන් ගංකබරයි පාර්ලිමේන්තු යවන්න මිනිස්සු ලක්ෂ ගනනක් බලා ඉන්නවා. එවුනටත් වෙනස් වෙන්න යමක් කියන්න.❤💪🙏
කියපු ඒවා ඔක්කොම තිතට කරන්න නම් npp එකට 2/3ක බලයක් ලබා දිය යුතුයි... ඒ සඳහා අපි සියලු එකතු වෙමු....
අපිත්අනුරට අාදරෙයි ❤❤❤.අI R C කාරයෝවගේ කැැගහනඵකනම් හරි කැතයි
ජයවේවා 🙏🏻🙏🏻
රටටත් ජනතාවටත් යහපතක්ම වේවා!
මහමැතිවරණයේ දී මාලීමාවට කෝටියක් ඡන්ද එකතු කරමු . මාගේ මේ උතුම් මාතෘ භුමියට විජයවේවා .!
ජයවේවා brother
වාහනටික ගෝල්ෆේස් එකට ඒවා පැදපූන් උන් වැලිකඩ පෝලිමේලු
නියමයි ලාල් අයියේ❤❤
ඇත්තටම අපි දුන්න ඡන්දයේ වටිනාකම මොනතරම් ද කියලා අපට අදයි තේරෙන්නේ. අපි මේ මාලිමා රජයට දිගටම සහයෝගය දෙමු. මාලිමා රජයට ජයවේවා!
ඔක්කොම ටිකක් ඒක පාර කරන්න බැ ලාල්.. පොඩ්ඩක් ඉඩ දෙන්න. පව් එතුමාට මහන්සි ඇති. ජනතාවට ඒ ටිකක් පහදලා දෙන්න.
ඔව් මොකෙද්ද මූ
අනුර සහොදරයා මේ වාහන සියල්ල ගොල් පේස් එකේම තියලාම වෙන්දේසි කරන්න
ලාලො ගූ චමුව නෑනෙ හැංගිලා ද....
👍👍👍😊😊😊"රෙද්දේ රෙවිලා බෙට්ටේ කැටයම් කපනවා"😊😊😊👍👍👍
මේ වාහන අවභාවිත කරලනම් ඒවට කූලිය අයකරගත යුතුමයි
ජය වේවා
අනිවාරයෙන් අනුරට ලොකු ආරක්ෂාවක් ඕනෙමයි
මහ චන්ද ලං කරල විශ්වාස බංගයට පක්ශව චන්දෙ දීපු අයගේ ලිස්ට් එක දාන්න ගොඩක් වටීවි
ජයවේවා
අපේ ජනාධිපතිතුමා හැමදේම තිතටම කරයි don't worry be happy people ☺👐
ගූ හිරු පෙන්නපිය ඕවත් .ගූ චමුවදිත
Thank you for showing this to ordinary people and people it is difficult find a meal ❤❤❤❤for next parliament we should not send them again.
What a wastage 😢😢😢😢