පුංචි දරුවන්ගෙන් පළිගන්න තරම් කුරිරු වූ නොමිනිසුන් "කරලා තියෙන්නේ තිරිසන් වැඩක්..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
    #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews
    » Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
    » Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
    » Ada Derana සිංහල
    WEB: sinhala.adadera...
    FACEBOOK: / sinhala.adaderana.lk
    TWITTER: / adaderanasin
    INSTAGRAM: / adaderana_sinhala
    TIKTOK: / adaderanasinhala
    » Ada Derana English
    WEB: www.adaderana.lk
    FACEBOOK: / adaderana
    TWITTER: / adaderana
    INSTAGRAM: / adaderana_english
    TIKTOK: / adaderana
    » Ada Derana தமிழ்
    WEB: tamil.adaderan...
    FACEBOOK: / deranatamil
    TWITTER: / adaderanatamil
    INSTAGRAM: / adaderana_tamil
    TIKTOK: / adaderana_tamil
    » Telegram: t.me/AdaDerana...
    » Viber: bit.ly/3gH7QwB
    » News Alerts on your mobile: goo.gl/lnsVyc
    » Mobile App:
    GOOGLE PLAY: goo.gl/42v9Jl
    APP STORE: goo.gl/TV9Yls
    #adaderana #derananews #adaderananews

ความคิดเห็น • 559

  • @hirunikahasangi7543
    @hirunikahasangi7543 ปีที่แล้ว +148

    පුංචි දරුවන්ගෙ හිත් වලට දෙන දුක් ආපස්සට එද්දි කාටවත් නවත්තන්න බෑ ☸️

    • @champjanlyn8740
      @champjanlyn8740 ปีที่แล้ว +3

      ගිනි තැබීමට කැමති වූ පිරිසට ලැබෙන්නේ ගින්නමයි.එය සසරේ කවදා හෝ ඔවුන් පසු පස එනු ඇති. සාප කිරීමක් හෝ අපි තරහ ගැනීමක් අනවශ්‍යයි. වපුරන බීජ අනුව ඵලය ලැබෙනු ඇති.එය සොබාදහමේ නීතියයි.

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +91

    ඔය වගේ වුන්ට ආයේමත් මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා 😭😭🙏🙏🙏

  • @sujeevakumari5603
    @sujeevakumari5603 ปีที่แล้ว +140

    මේ අපරාධය කළ තුච්ච..අධම...පාහර කාලකණ්නින්ට
    පැය විසි හතරක් යන්න මත්තෙන් ශාප..වේවා
    ශාප වේවා
    ශාප වේවා ...😡😡😡

    • @sumithrahearth
      @sumithrahearth ปีที่แล้ว +3

      අනිවාර්යෙන් දළදා හාමුදුරුවෝ ම බලන් නකාලකන්නි යෝ දිහා

    • @samanthikumari2375
      @samanthikumari2375 ปีที่แล้ว +1

      ammooo

  • @sujeewafernando6580
    @sujeewafernando6580 ปีที่แล้ว +160

    හෙන හතම වදින්න ඕන කරපු උනට.ශික් මේ රටේ කාලකන්නි අමනයො පිරිලාපොතක තියෙන වටිනාකම නොදන්නා තිරිසන්නු .

    • @nimalananda8844
      @nimalananda8844 ปีที่แล้ว +2

      OYA. PARISSAMEN.. KATAVATH
      HENA. ILLANNA.. EPA
      THAMANTA.. HODA.. NEHE
      METH.. VADANNA

    • @poornicolombage7507
      @poornicolombage7507 ปีที่แล้ว

      @@nimalananda8844 ඒක කරපු උන්ටයි උන්ගෙ පවුල් වල උන්ටයි හෙන වදින එක වළක්වන්න බෑ.

  • @dumindakadawaka8613
    @dumindakadawaka8613 ปีที่แล้ว +170

    කුමන හේතුවක් මත මෙසේ සිදුකලත් තම දරුවාගේ ජීවිතය ගිණිතියල දැම්ම හා සමානයි..ශාප වේවා තිරිසන් දේශදෝහියන්ට

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 ปีที่แล้ว +49

    කරපු එකා මොකා උනත් ඔකට මෙලොවදිම අපිට පේන්නම පටිසන් දෙනවා දෙනවා මයි..😢😢😢😢😢

    • @nandananda6540
      @nandananda6540 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl ปีที่แล้ว +90

    මේවා හදන්න ඔන රටවල් නෙවෙයි පැනගන්න ඔන රටවල්🤮

    • @gihan.2004
      @gihan.2004 ปีที่แล้ว +2

      😂

    • @jeewantha4050
      @jeewantha4050 ปีที่แล้ว +9

      සිරා බං චාන්ස් එකක් හම්බුන ගමන් පනින්න ඕනේ මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ😓😓😓

    • @nima0011
      @nima0011 ปีที่แล้ว +7

      හැදෙන්න ඕනෙ මිනිස්සු බන්

    • @illangakoonmudiyanselageku515
      @illangakoonmudiyanselageku515 ปีที่แล้ว

      Rata hadala me wage amanayantada sepa denna ona ??

    • @upeksha5828
      @upeksha5828 ปีที่แล้ว

      ne bn ellavanna one mun anda manda dupath valat😢 ape rata tharam sampath tina vatina ratak kohevath ne vade kiyanne ekat parahat hitiyane me kalakanni deshapalu ballo😢

  • @sashanmanoj6929
    @sashanmanoj6929 ปีที่แล้ว +40

    වැහි නැති හෙන වැදෙයි බලාන ඉදපල්ලා

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 ปีที่แล้ว +58

    මහා තිරිසන් වැඩ මෙවා. තවමත් සමහර
    😢කුහක මිනිසුන් ඉන්න රටක්

  • @poornicolombage7507
    @poornicolombage7507 ปีที่แล้ว +7

    පැය 24ක් යන්නට මත්තෙන් සියලු සත්‍ය හෙලි වේවා!!!

  • @nathashadewmini6795
    @nathashadewmini6795 ปีที่แล้ว +19

    පොතක් වැටුනත් ඒක අහුලලා ඒ පොතට වදින රටක මෙවන් පාපතරයන් ඉන්නවද 😥

  • @sanetaap2542
    @sanetaap2542 ปีที่แล้ว +44

    අමිත් සහෝදරිය ya ඕවා කරන්නේ ඔයාගේ n පලිගන්න
    පවු අසරණ දරුවන්ගේ බලාපොරොත්තු

  • @prasadnalaka5775
    @prasadnalaka5775 ปีที่แล้ว +44

    කරපු ඵකාට හෙන හත වදින්න ඕන.සහෝ

    • @sujithrishan9352
      @sujithrishan9352 ปีที่แล้ว

      Agma Dahma Sathyak Athnm ,,Munta Wahe nathe Hanama ගහනවා

  • @neelamanilorenso
    @neelamanilorenso ปีที่แล้ว +24

    යකෝ මුංව පනපිටින් වලලන්න එපැයි කරලා තියන අපරාදෙට 😱😱😭😭😭😡😡😡😡

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +17

    වෙන ග්‍රහලෝකෙකින් ජනාධිපති කෙනෙක් පත්කර ගත්තත් මේ රට හදන්න බැහැ ඒ රටේ වරදක් නෙමෙයි මේ රට ඇතුලෙ මිනිස් වෙස් ගෙන ඉපදිලා ඉන්න කුහක උද්දච්ච අමනුස්සයන්ටත් වඩා පහත් උන් ඉන්න නිසා රට වෙනස් කරන්නනම් උන්ව හොයලා අතුගාලා දාන්න ඕනි පුංචි එවුන්ගෙ හිත් කැඩුවට ඕකුන් විදවලම මැරෙනවා

    • @Rose-xo8mx
      @Rose-xo8mx ปีที่แล้ว

      Jandi pthi bihi wennet jara minissu godenmane.

  • @hiroshikakodithuwakku4361
    @hiroshikakodithuwakku4361 ปีที่แล้ว +22

    හෙනම ගහනවා කියන්න ඇරෙන්න මට වෙන වචනයක් එන්නේ නෑ මෙ වෙලාවේ.

  • @manjulanishanthi6741
    @manjulanishanthi6741 ปีที่แล้ว +19

    මනුස්සකෙුට කරන්ට පුළුවන් වැඩක්ද පවිි අහිංසක චුටි හිත් වලට මොනවා හිතෙන්න ඇත්ද

  • @upulpriyashantha7447
    @upulpriyashantha7447 ปีที่แล้ว +16

    මහ තිරිසන් වැඩක් 😢 කරපු එවුන්ට හෙන හතම ගහන්න ඹනේ

  • @nadishkasahan4046
    @nadishkasahan4046 ปีที่แล้ว +26

    පාහර වැඩ කරපු එවුන්ට හැමෝම ශාප කරන්න ඕන් කාලකන්නි....හෙනම ගහපිය

  • @priyanikumari7674
    @priyanikumari7674 ปีที่แล้ว +70

    පව් දෙයිය නේ 😢😢 කරපු එඋන් හොදක් වෙන්න එපා

  • @අනුහ්තමා-භ8ල
    @අනුහ්තමා-භ8ල ปีที่แล้ว +52

    හිතට දැනෙන වේදනාව..කොපය නිසා කිසි දෙයක් කියගන්න බෑ

  • @RuwanchamaraRathnayaka44
    @RuwanchamaraRathnayaka44 ปีที่แล้ว +20

    මෙ අපරදෙ කරපු එකා නම් අකුරුක් වත් ඉගෙන ගෙන තැනි එකෙක් වගෙ මට නම් හිතේන්න්නෙ , මේක කරන කෙනාට මේ බුද්ධ දේශයෙම ඇස් ඉදිරිපිටම පටිසන් දේවි 🙏🙏🙏🙏

    • @udayakumara3361
      @udayakumara3361 ปีที่แล้ว

      Aniwaryenma hambayonge wadak budu pilima kadapu eun wenna athi

  • @chandifernando
    @chandifernando ปีที่แล้ว +22

    අත්මයක් නැහැ කවදාවත් ඇත්තටම ඉපදෙන හැම අත්මයක් පාසා විදවනවා....

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +21

    නොද්දකින් කරලා තියෙන්නේ සහ ගහාන අපරාධයක් ඔය දේ කරපු උන්ගේ අත් කපලා දාන්න ඕනේ කාළකණ්නි නරුමයෝ 😢😢😢😢

  • @chanu2176
    @chanu2176 ปีที่แล้ว +20

    මහ තිරිසන් වැඩක් 😥 කරපු එවුන්ට හෙන ගහන්න ඕනේ 😥

  • @gihan.2004
    @gihan.2004 ปีที่แล้ว +19

    තිරිසන්වැඩ 😥😓😓💔

  • @dilanpradeep3272
    @dilanpradeep3272 ปีที่แล้ว +8

    නීතියෙන් උපරිම දඩුවම් ලබෙන්න ඕනි මේ වගෙ තිරිසන් කාලකන්නින්ට

  • @RoseRose-dv5lj
    @RoseRose-dv5lj ปีที่แล้ว +1

    ඕව හොයන්නේ නෑ පොලිසියෙන් වෙන කුණුහරපයක් නම් හොයයි ඕව කරපු උන්ට ස්වභාවධර්මය විසින්ම දඩුවම් දෙයි

  • @udayakumara9911
    @udayakumara9911 ปีที่แล้ว +8

    අනිවරෙන්ම හොයන්න ඕනි මෙඋන් තිරිසන්නුන්ටත් එහාගිය එඋන්

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 ปีที่แล้ว +1

    මුන්ට හෙනහතම වැදියන්

  • @sampathgamage861
    @sampathgamage861 ปีที่แล้ว +10

    අහිංසක දරැවන්ට බෙදාදීමට තිබු පාසල් පොත්.. ඉබේ ගිනිගත්තාද .. නැතිනම් යම් පුද්ගලයෙක් ගිනි තිබ්බාද යන්න... ඉතා ඉක්මනින් ශ්‍රි ලංකා පොලිසිය සහ ආරක්ෂක අංශ සෙවිය යුතුයි.. මෙය ජාතික අපරාධයක්..!!

  • @supunrashmi1257
    @supunrashmi1257 ปีที่แล้ว +1

    ඉදකිං මෙහෙම තිරිසනුන් කවදා හරි ඕකුන්ටත් ගිනි පත්තු වේවා ....

  • @anuwijekon4397
    @anuwijekon4397 ปีที่แล้ว +2

    පව් දෙයියනේ ... කරපු උන්ට හොදක් වෙන්න එපා ...

  • @ruvishherath4189
    @ruvishherath4189 ปีที่แล้ว +7

    මීනි මැරුමකට වඩා අපරාධයක් මුං කරලා තියෙන්නේ..😠

  • @dhinakshinimna
    @dhinakshinimna ปีที่แล้ว +9

    වැරදිකරුවන් සොයා ගෙන මෙම පොත්පත් වල වටිනාකම මෙන් දෙගුණයක් හෝ ඊට වැඩි ගුණයකින් මුදල් අය කර ගත යුතු යී...

    • @CAR_1_2_3
      @CAR_1_2_3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

  • @dilanakalankasusiripala
    @dilanakalankasusiripala ปีที่แล้ว +1

    පුතයගේ හැටියටනං කෝටි දෙකහමාරක පොත් තිබ්බද කියලා අනිවාර්යෙන් හොයන්ඩ ඕන

  • @ruwanpurachsmara5620
    @ruwanpurachsmara5620 ปีที่แล้ว +7

    හරිම ශෝචනීය තත්ත්වයක්.

  • @jeewantha4050
    @jeewantha4050 ปีที่แล้ว +2

    මේ වැඩේ කරපු කාලකන්නිට හොදක් වෙන්න එපා

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +8

    ශාප වෙිවා තරිසන් මිනිස්සු 😠😠😠

  • @chamikadilshan549
    @chamikadilshan549 ปีที่แล้ว +8

    කලදේ පල දෙනවමයි

  • @ruwiniwathsala-ug7ut
    @ruwiniwathsala-ug7ut ปีที่แล้ว +1

    සම්බන්ධ වෙච්චි හැම එකාට ම ශාපවේවා..ලෝකෙ බලන්න ඕකුන්ට ඇස් ඉතුරු වෙන්න එපා

  • @annasisiliya2629
    @annasisiliya2629 ปีที่แล้ว +8

    ඕවා තිරිසන් වැඩ 😢

  • @7cloudslk
    @7cloudslk ปีที่แล้ว +1

    ශික්

  • @dilhaniekanayaka4712
    @dilhaniekanayaka4712 ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම හොයලා දැඩි දඬුවම් දෙන්න ඕනෙ මේ වගේ පාහරයන්ට

  • @Lifeissimple697
    @Lifeissimple697 ปีที่แล้ว

    මේ තිරිසන් වැඩ කරපු එවුන්ට මේ දැන් දැන් විපාක විඳින්න ලැබේවා. නීතිය ක්‍රියාත්මක කරනු. ඉක්මනට

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි ปีที่แล้ว +1

    ලංකාවේ ඉන්නේ අමුතු අම ම තිරිසන් සතුන් ට සමාන කරන්න වත් බැරි තරම් 😂 වලිගය නැති කකුල් දෙකේ මිනිස්සු කොටසක් ඉන්නවා ඒ තමා මිනිස් තිරිසන් නු😮 යකෝ කෙරුම් කාරයෝ ගිහින් කෙළින් අමිත් එක්ක හැප්පුණ නම් ඉවරයි නේ😅 අහිංසක දරුවන් ට කන්න බොන්න අදින්න පාසල් උපකරණ හිඟය ඉහළින්ම තියෙනවා නේද ..😢 මෙහෙම කරන්න තරම් ජාන vikurthi 😢 ජරාජීර්ණ අමනුෂ්‍ය පෙරේත භූත කුම්භාණ්ඩයන්ගේ අපතළොස් 😢😮😅 ලංකාවේ පවු කාරයෝ පාතාල කාරයන් 😢😮😅😊

  • @nimalia881
    @nimalia881 ปีที่แล้ว +2

    හෙන හත වැදියන් උන් ගෙ අමිමාටත් මෙ කරපු අපරාධ යට

  • @nishanthasumith959
    @nishanthasumith959 ปีที่แล้ว +5

    බලමු මොන පක්ෂයටද මෙය හරවන්නේ

    • @anandajayalathfernando5118
      @anandajayalathfernando5118 ปีที่แล้ว

      මේක පක්ෂයක වැඩක් වෙන්න බැහැ ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් වෙන්න ඇති අපේ කිසිම පක්ෂයක අය මොනවාවත් ගිනි තියන්නේ නෑ මේ ඉතාමත් සංවර උගත් සමාජයක් ඉන්න නිසා විදේශිකයින් වෙන්න ඇති මේ වගේ වැඩ කරන්නෙ 😊

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +12

    කවුරු වුණත් මේ පහත් වැඩේ කළ එවුන් අත්අඩංගුවට පත් වේවා. මේ පිටුපස වෙනත් අරමුණක් ඇති. නමුත් මේ පහත් වැඩෙ නිසා මේ පොත් බෙදන අය තවත් ජනප්‍රිය වුණා.

  • @yasiruwajirakantha3972
    @yasiruwajirakantha3972 ปีที่แล้ว +6

    මේ කාලකන්නි අම්මෙක් ගෙන් කිරි බීපු එවුන් නෙමයි,හෙන ගහපිය තොපේ අම්මාත් එක්කම

  • @darshanachaminda8169
    @darshanachaminda8169 ปีที่แล้ว +9

    මහ පඋකාර මිනිස්සු ඉන්න රටක් මෙක ...

  • @475Journalist
    @475Journalist ปีที่แล้ว +4

    ගිනි තියපු උන් හොයලා ගිනි තියන්න ඕනි🔥

  • @buddikanuwan9992
    @buddikanuwan9992 ปีที่แล้ว +4

    අමිත් අයියා 😢

  • @sisirssenadira3492
    @sisirssenadira3492 ปีที่แล้ว +4

    ඔන්න පුලුවන් නම් පොලිසිය අල්ලා උපරිම දඩුවම් දෙන්න

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 ปีที่แล้ว +1

    අමිත් මල්ලි සැලෙන්න එපා උත්සාහය අතාරින්න එපා

  • @shavisFH669
    @shavisFH669 ปีที่แล้ว +8

    පුදුම කුහකයෝ ඉන්නෙ මේකේ 😢

  • @sireshakusumwijasirewijasi9207
    @sireshakusumwijasirewijasi9207 ปีที่แล้ว +2

    ඇත්තයි දෙයියනේ කරපු පාහරයට හෙනම ගහන්න ඔන ...

  • @wasnakw7885
    @wasnakw7885 ปีที่แล้ว +2

    කාලකන්නි මුන්ට මොකද කරන්නේ කියලා හිතාගන්න අමාරැයි

  • @chandanawasantha2857
    @chandanawasantha2857 ปีที่แล้ว +4

    වැඩිකල් යන්න කලිං අපායටම

    • @rosiranasinghe504
      @rosiranasinghe504 ปีที่แล้ว +2

      අපායට නොවෙයි හිර ගෙදරට යවන්න ඔ්නේ ජීවිතාන්තය දක්වාා

    • @5ofamazing186
      @5ofamazing186 ปีที่แล้ว

      ​@@rosiranasinghe504 අපායට තමා . මේ රටේ නීතියත් එක්ක හිර ගෙදරට යන එකත් විහිලුවක්

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +3

    විජය කියන්නෙ සක්කිලියෙක් නෙ. උගේ පරපුරේ එකෙක්ගෙ වැඩක් ඔය...

    • @chlfilms
      @chlfilms ปีที่แล้ว +2

      ගොනෙක් තප්පුලාලා.

  • @priyankapushpakumari7828
    @priyankapushpakumari7828 ปีที่แล้ว +1

    මෙහෙමත් තිරිසන්නු ඉගෙනීමෙ වටිනකමක් දන්නෙ නැති කාලකන්නි මේ ආත්මෙදිම ඕකුන්ට සාපවෙන්න ඕනි 😥😥😥😥

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว

    ඉගෙනීමේ වටිනාකම නොදන්නා නූගත් මිනිසුන් සිටින කල කවර kathda sobwa darmayen දඬුවම් ලැබේවා

  • @m.achandralatha6847
    @m.achandralatha6847 ปีที่แล้ว

    මේ අපරාධය කල උන්ට නම් හොදක් නම් වෙන්නේ නෑ .පව් අහින්සක දරැ පැටව්

  • @user-tw7sq4vq8m
    @user-tw7sq4vq8m ปีที่แล้ว +2

    මෙහෙම කිව්වට පව් නැ.මේ විදියට ම ඒ පව්කරයන්නේ ජීවිතද ගිනිගනීවා...

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Minissunta shapa karala oba kara ganneth pawak

    • @user-tw7sq4vq8m
      @user-tw7sq4vq8m ปีที่แล้ว

      @@Lazy570 ඔයා පව් නොකර ඉන්නකෝ

  • @Shenuki-
    @Shenuki- ปีที่แล้ว +1

    දකිද්දිත් ඇග හිරිවැටෙනව... පොත් නෙමේ දරැවන්ගෙ අනාගතේ විනාස වෙන්නෙ

  • @CKSongHouse
    @CKSongHouse ปีที่แล้ว +6

    මුන්ව ඉතුරු වෙන්න හොද නෑ.

  • @roubyrouby1488
    @roubyrouby1488 ปีที่แล้ว

    කව්රු කලත් මහා තිරිසන් මිනිස්සු මුන්ට වැහි නැති හෙන ගහන්න ඕනා

  • @smilingmind1963
    @smilingmind1963 ปีที่แล้ว +1

    අනේ අපිට මේ සාපයක් වෙලා තියෙන්නෙ මේ වගේ තිරිසන්නු නිසා තමයි😥

  • @chandranarayana8961
    @chandranarayana8961 ปีที่แล้ว +1

    කොහෝම හරි අල්ලන්න මරන දඩුවම දෙන්න ඔීනමයි

  • @vibashimalika9810
    @vibashimalika9810 ปีที่แล้ว

    මේ වගේ තිරිසන් මිනිස්සු ඉන්නකන් ලංකාවට සෙතක් වෙන්නැ

  • @anestapriyangani4405
    @anestapriyangani4405 ปีที่แล้ว

    හිතක් පපුවක් නැති නරුමයනී, නුඹලාට මේ විශ්වයේ බලයෙන් කිසීම සමාවක් ලැබෙන්නේ නැත.

  • @harshanru
    @harshanru ปีที่แล้ว

    මහසොහොන් බළකාය කවදාවත් වටෙන්නෙ නෑ බොලව්.අපිට ගහන්න ගහන්න අපි නැගිටිනවා

  • @achalasubhashini592
    @achalasubhashini592 ปีที่แล้ว +2

    මොන තිරිසන් බල්ලොද මෙහම අපරාධයක් කලේ අහු වුනොතින් නම් ආයෙ උපරිම දඩුවම් දෙන්න ඕනි.යකෝ අහිංසක් දරුවන්ගෙ හීන විනාශ කලෙ සක්කිලොයෝ

  • @rohanajayarathne7876
    @rohanajayarathne7876 ปีที่แล้ว

    වැරදි කල යමෙක් ඇත්නම් වහා සොයාබලා නිසි දඩුවම් දිය යුතුය .

  • @kumarapriyadarshana7782
    @kumarapriyadarshana7782 ปีที่แล้ว

    ලඟදිම ගිනි තියපු අයට ස්භාවධර්මයෙන් උත්තර දේවි. බලාගෙන ඉන්න.

  • @rathuwaduananda2570
    @rathuwaduananda2570 ปีที่แล้ว

    මුන් අල්ලල මේ පොත් වලට ගිය මුදල් මුන්ගෙ දේපල විකුනල හරි අරන් දරුවන්ට පොත් අරන් දෙන්න ..මුන්ගෙ පරම්පරාවටම ශාප වේවා....!

  • @bhathiyawijerathna1598
    @bhathiyawijerathna1598 ปีที่แล้ว

    හෙන ගහනවා යකෝ ඔය තිරිසන් වැඩේ කරපු හැත්තට... පොලීසිය මේකට පියවරක් ගන්නම ඕනි....

  • @priyankapushpakumari7828
    @priyankapushpakumari7828 ปีที่แล้ว +1

    අනේ ඇයි දෙයියනේ අපි මෙහෙම රටක ඉපදුනේ😥😥😥😥😥😥

  • @bhagyaweerasinghe.1978
    @bhagyaweerasinghe.1978 ปีที่แล้ว

    කටවත් හෙන ඉල්ලන හිතෙන්නෙ නෑ. එත් මේ කරපු දේට නම් මුන්ගෙ පව්ල් පිටින් යන්න ඔනි. පොතක වටිනාකමක් දන්නෙ නැති මිනිස්සු

  • @priyanthapiyasili8474
    @priyanthapiyasili8474 ปีที่แล้ว

    කාලකන්ණි මූංට මනූස්ෂ ජීවිත ලැබිල තියෙන්නෙ පවට ඕව පොලියත් එක්ක ගෙවන්නම වේවා !

  • @maashi_9191
    @maashi_9191 ปีที่แล้ว

    ශාප වේවා ජරා තිරිසන්නු හෙන ගහපන්

  • @shamilasilmy8342
    @shamilasilmy8342 ปีที่แล้ว +8

    Ane paw lamai.. 😭😭 hithak papuwak nethi Aya me apardhe karapu ayanam.

  • @nalindasampath1393
    @nalindasampath1393 ปีที่แล้ว +2

    මුන්ට හෙන ගහන්න වැඩිකල් නැ හෙන ගැහුවෙ නැත්තම් වැඩකුත් නැ

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 ปีที่แล้ว

    හෙන හතක්ම වදින්න ඔනී මුන්ගේ පවුල් පිටින්. මකබවිලා පලයන් 😡😡😡😡

  • @sashiVlog100
    @sashiVlog100 ปีที่แล้ว +3

    දෙයියෝ සාක්කි මේවනම් සහ ගහන අපරාද මුන්ට කිසිම දාකනම් හරියන්නෙ නෑ දෙයියනේ මේ ළමයින්ගේ පොත්වලට ගිනි තියන්න තරම් මිනිස්සු මේම කෲර උනේ කෝමද 😔

  • @CAR_1_2_3
    @CAR_1_2_3 ปีที่แล้ว

    ඕක කරපු උන් හොයාගෙන උන්ට කියලාම අනිවාර්යයෙන්ම එතන තිබ්බ පොත් ගාන අරන් දියහන් කියන්

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +9

    මේව නම් කාලකණ්නි වැඩ අනිවාර්යයෙන් මේක පිටිපස්සෙ ඉන්නෙ බංකොලොත් දේශපාලන කණ්ඩායමක් වෙන්න ඕන 😢😢😢

    • @manojsuranga6084
      @manojsuranga6084 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว

    අනේ ,
    අහිංසක දරුවන්ගේ හීන බොදකල අමන නොමිනුසුන්ට සොබාදහමින් දඩුවම් ලැබේවි .

  • @samanthayapa5418
    @samanthayapa5418 ปีที่แล้ว +2

    අරගල කා⁣රයො ගිනි තියන්න ඇති

    • @priyankarapushpakumara6700
      @priyankarapushpakumara6700 ปีที่แล้ว

      අරගල කරෙ උන්ට රජවෙන්න තිබ්බ උවමනාවට. එත් ඉස්සරහට අපි අරගල කරන්නේ රටෙ ව්‍යවස්ථාව වෙනස් කරන්න.

    • @Black33369
      @Black33369 ปีที่แล้ว

      @@priyankarapushpakumara6700 Definitely true 👍 👌

  • @dammikahaturusinghe3195
    @dammikahaturusinghe3195 ปีที่แล้ว

    ඒ නරුම වැඩේ කරපු එකාගෙ අරකෙන් එල්ලන්නට ඕනෙ 😡😡

  • @levelup7609
    @levelup7609 ปีที่แล้ว

    අනේ පව් අහිංසක දරුවන්ගෙ හීන
    මෙහෙම අපරාධයක් කරන්න තරම්
    හිත් මෙතරම් කුරිරුද😢😢😢😢

  • @deli724
    @deli724 ปีที่แล้ว

    ශාප වේවා තිරිසන් දේශදෝහියන්ට
    ශාප වේවා තිරිසන් දේශදෝහියන්ට
    ශාප වේවා තිරිසන් දේශදෝහියන්ට
    ශාප වේවා තිරිසන් දේශදෝහියන්ට
    ශාප වේවා තිරිසන් දේශදෝහියන්ට
    ශාප වේවා තිරිසන් දේශදෝහියන්ට
    those who did will be punished even after death and must suffer with pain till death

  • @tangatanga4429
    @tangatanga4429 ปีที่แล้ว +1

    අම්ම රෙන කොට ඉපදිච්ච එවුන්

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว

    මොනම පලිගැනීමක් උනත් දරුවන්ගෙන් පලිගන්න තරමෙ වසලයො උනේ කොහොමද බූමි කම්පා සුනාමි නාවොත් තමයි පුදුමෙ දෙවියො කම්පා වෙලා මේ විනාසෙ කරපු එකෙක් නැරම දඩූවමි දොවා මාරම දුකයි අමිත් සහෝදරය

  • @rohithisuru9354
    @rohithisuru9354 ปีที่แล้ว

    අපෙ රටෙ.. මොන බයිල ගැහුවත්.. ඔකුන් අල්ලයි.. කන්න දිදී.. බන්දනාගාර වල තියාගනී.. දැන්නෙන.. පේන්න දඩුවමක්.. ලැබෙන කන්.. ඔය දෙවල්.. ඉස්සරහටත්.. මැජික් නොවනු ඇත..

  • @jayasankaofficial8918
    @jayasankaofficial8918 ปีที่แล้ว

    අමුම අමු තිරිසන් වැඩක් කරලා තියෙන්නේ🤬😡

  • @aneeshasesadi9651
    @aneeshasesadi9651 ปีที่แล้ว

    Ayyo marama kalakanni

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +1

    මේ කරල තියෙන්නෙ ලොකුම අපරාධයක් නීතිය හරියටම ක්‍රියාත්මක කරන්න

  • @thinkwith.yourbrain
    @thinkwith.yourbrain ปีที่แล้ว

    මහ අවජාතක බල්ලො වගේ ජාතියක් ඉදකිං ඕව නම් මහ බලු වැඩ😢😢😢

  • @smadu3739
    @smadu3739 ปีที่แล้ว

    හෙනම වදින්න ඔනි මුන්ට. මේවාගේ තරිසන් වැඩ කරන උන්ව එල්ලා මැරිය යුතුයි.