ජපුරේ CryptX 1.0 Event එකට එන්න, අපි මුණගැහෙමු
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- මෙන්න ඔයාලට Hackathon, Catch the Falg සහ Designathon යන events තුන ම cover කරන දැවැන්ත competition එකකට සහභාගී වෙන්න අවස්ථාවක්... වැඩි විස්තර ඔක්කොම වීඩියෝ එකේ... පහළ Link එකෙන් Register වෙන්න සහ වෙනත් ඕනෑම තොරතුරක් දැනගන්න පුළුවන්... පෙබරවාරි 6 වෙනිදට කලින් Register වෙන්න... පෙබරවාරි 15 වෙනිදා පැවැත්වෙන් final event එකට මමත් එනවා event එක පැවැත්වෙන ස්ථානයට... එදාට හමුවෙමු!
Regitser here: cryptx-usj.live
Follow and Contact on Facebook: / psrvlog5555
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala