Property sale in (madurankuliya) land for sale house and land sri lanka Lassana Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Hi welcome to my channel
    LASSANA LANKA - contract no 076 7047049
    සැලකිය යුතු කරුණු.
    ඉඩමක් මිලදී ගැනීමට පෙර ඔබ විසින් අදාල ඉඩමට සම්බන්ධ ලියකියවිලි ඉඩමට පැමිණෙන පාරවල් පත්තිරු සියළුම ලියකියවිලි නිරවුල් භාවය තහවුරු කරගත යුතුයි. එය ඔබගේ වගකීමක් බව සැලකිය යුතුයි/
    මෙහි දැන්වීම් පළ කරන ඉඩම් සහ ගෙවල් හිමිකරුවන් යැයි පවසමින් මා හට ලබාදන සියලුම දේපල සම්බන්ධයෙන් නිවැරදිභාවය පරීක්ෂා කිරීමෙන් මා හට මෙහි දැන්වීම් පළ කිරීමට නොහැකි බව කරුණාවෙන් සලකන්න.
    හුදෙක් නිරවුල් ඉඩම් පමණක් ඔබ හට ගෙන ඒමට මම උත්සාහ දරමි ඉඩම් විකිණීම සහ මිලදී ගැනීම ට සොයන ඔබගේ පහසුව සඳහා දැන්වීම් පළ කිරීම පමණක් මෙහි සිදු කෙරෙනු ලැබේ. ස්තුතියි
    #lassana#lanka# property

ความคิดเห็น • 235

  • @dhammikabogahakumbura3797
    @dhammikabogahakumbura3797 ปีที่แล้ว +9

    ලස්සන ලoකා කරන්නෙ සුපිරිම වැඩ්ඩෙක් තමයි .හොදටම ඉදිරිපත් කරනවා .ඩ්‍රෝනා කැමරා එහෙමත් යොදාගෙන ,හරියටම වැඩේ කරනවා .ජයවේවා !♥️♥️

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว +3

      ඔබ අප ගැන තිබු අැගයීම හදවතින්ම අගය කරනවා ගොඩක් ස්තුතියි ඔබට

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 ปีที่แล้ว +19

    ඇත්ත ඔයා හොදට පැහැදිලි කරනවා...ස්තුතියි ඔයාට

  • @susilpemachandra691
    @susilpemachandra691 ปีที่แล้ว +9

    ගන්නමයි හිතෙන්නෙ ,,video එක හරිම පැහැදිලියි

  • @kelumnawarathna3051
    @kelumnawarathna3051 ปีที่แล้ว +12

    මේ වෙලාවේ නම් ගන්න සල්ලි නෑ... නමුත් වටිනා ඉඩමක්... ඉඩමට ඇවිත් බැලුවට වඩා.. ඔයාගේ ඉඩම ගැන පැහැදිලි කිරීම හරිම පැහැදිලියි සහෝදරයා .. දිගටම මෙහෙම දාන්න අපිටත් පුළුවන් උනු දවසක මේ වගේ ඉඩමක් ගන්නවා... ජයවේවා ..❤️❤️❤️👊👊👊

  • @tikkaathulaamarasinghaathu9185
    @tikkaathulaamarasinghaathu9185 ปีที่แล้ว +1

    ඇතටම ඔයා හොදට පැහැදිලි කරනවා thanks

  • @RajiMohammad-y8r
    @RajiMohammad-y8r 7 หลายเดือนก่อน +1

    The video is superbly catching

  • @vegetamajeda4034
    @vegetamajeda4034 ปีที่แล้ว +2

    Eththamai oya godaak pehediliwa visthara karanawa. Apith hemawelema mewa balanawa. Godak watinawa.thanks

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 ปีที่แล้ว +2

    සුපිරි සුපිරි ලස්සන පැහැදිලි කිරිමක්

  • @ChamilaDasilva
    @ChamilaDasilva หลายเดือนก่อน +1

    මටත් මදුරන්කුලිය ප්‍රදේශයෙන් කුඩා නිවසක් සමග අක්කර භාගයක් විතර තව මාස කීපයකින් සොයා දෙන්න මමවිදෙස් ගතව සිටින නිසා 😮😮😮😮😮🎉🎉🎉

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 ปีที่แล้ว +1

    ලස්සන ලන්නා හරිම ලස්සනයි විඩියෝ ව

  • @ajithjayasuriya1117
    @ajithjayasuriya1117 ปีที่แล้ว +3

    Excellent presentation.

  • @AlcatelUsee
    @AlcatelUsee ปีที่แล้ว +1

    ලස්සන ලංකා යන්නකො මාදමිපේ හො දුමිමලසුරිය දිහාට ඉඩමක් සොයා දෙන්නකො ස්තුතියි ජයම වෙිවා

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว

      හදවතින්ම ගොඩක් ස්තූතියි අපිව නරඹනවාට හොඳ නිරවුල් ඉඩමක් හොයල දෙන්න උත්සහ කරන්නම් අනිවාර්යෙන්ම

    • @AlcatelUsee
      @AlcatelUsee 11 หลายเดือนก่อน

      ස්තුතියි ගෙවන්න හරි කමක්නැ ජයම වෙිවා විඩියො නියමෙිට පැහැදිලියි

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +5

    ඇත්තටම වටිනවා මට සල්ලි මදි ගන්න මම වෙන ඉඩමක් ගන්න පොරොන්දු වුනා , තව අවුරුදු 2 වැඩ කරලා ගන්නවා මේ වගේ ඉඩමක්

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว +1

      Thanks 👍

    • @indika0052
      @indika0052 ปีที่แล้ว +1

      @@LassanaLankaProperty
      Katharagama purchase 432 ඉඩමක් තියෙනවා විකිණීමට .පූජා නගරයට 900 meeter colombo Katharagama main road eketa මූණත් පිහිටා ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් . මහත්තයා lage Custermers ඉන්නවා nam බලන්න commission ekak ලබා දීමට හැක Thanks . (Purchase 1k රුපියල් 115,000/=)

    • @rajurajapaksha1467
      @rajurajapaksha1467 ปีที่แล้ว +1

      Suba pathnwa

    • @priyanthiamlangodage8363
      @priyanthiamlangodage8363 ปีที่แล้ว

      Marathon edamak hoyanawa nadda soya ganna poker edamak

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      @@priyanthiamlangodage8363
      Poker ඉඩමක් කියන්නේ මොකද ??☹️☹️☹️☹️☹️😭

  • @dukekandy4679
    @dukekandy4679 ปีที่แล้ว +2

    Thank යන්න ඕනෙ නැහැ ගියා වගේමයි ඔබගේ ව්ස්තර විචාරය සුපිරි මගේ ලග තියෙන්නෙ ලක්ශ 75 යි නෙ. මොනව කරන්නද ?

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว +1

      Thanks ඔබතුමාට. කුරුණෑගල මහව නිවස කුත් සමඟ පොල් අක්කර දෙකක් ලක්ෂ අසූවකට තියනවා

    • @dukekandy4679
      @dukekandy4679 ปีที่แล้ว

      @@LassanaLankaProperty අලි කරදර තියෙනවා නේද මහව පැත්තෙ මට ඕනේ විවේකව ඉන්න තැනක්

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว +1

      @@dukekandy4679 මහව කිව්වහම සමහර පැති වලට අලි කරදර තියෙනවා මම මේ කියන පැත්තට නෑ

    • @pawaniahinsa6638
      @pawaniahinsa6638 ปีที่แล้ว +1

      Mageth idamak thiyanawa polonnaruwa girithale wawa kittuwa idama pr 40 k ikmaninma vikunanawa Mila laksha 15 y

    • @trevinpc
      @trevinpc ปีที่แล้ว +1

      kata karala balanna. tawa gana adu karaganna puluwan wei

  • @nadeeshakumari9700
    @nadeeshakumari9700 ปีที่แล้ว +1

    Wow niyamai watinawa. Good job

  • @nalakachamindarajapaksha8576
    @nalakachamindarajapaksha8576 ปีที่แล้ว

    ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ග්‍රාම සේවා වසමේ ප්‍රධාන මාර්ගයට මුහුන ලා පර්චස් 55ක විශාල නිවසක් සහිත ඉඩමට අතට මුදල් ලැබෙන හුව මාරුවකට තැනක් තිබුනොත් බලන්න .ස්තුතියි ඔබට .

  • @RafaelZdonie
    @RafaelZdonie 2 หลายเดือนก่อน +1

    Thanks malli 🎉🎉🎉

  • @nilabeautyproduct2753
    @nilabeautyproduct2753 ปีที่แล้ว +1

    Very amazing brother 👉🔔✅

  • @samadharasadamali1722
    @samadharasadamali1722 3 หลายเดือนก่อน +1

    Niyamai 🤗👍👍👍💛😇

  • @spicymagic9390
    @spicymagic9390 ปีที่แล้ว

    Your presentation is good. But, the reliability of the information is questionable. exaggeration things.

  • @MdRizmy
    @MdRizmy 2 หลายเดือนก่อน +1

    Obatumage sevayete bohoma stuty,

  • @prassannapradeep9247
    @prassannapradeep9247 ปีที่แล้ว +1

    නියමයි

  • @anurasenarath567
    @anurasenarath567 ปีที่แล้ว +2

    ඈත්තටම සුපිරි ඉඩමක් නියමෙට ලගට ගියාට වඩා හොදටම පෙන්නුවා ලක්ෂ 10ට 15වකටවිතර ඉඩම් අක්කර එකක් විතර ගන්න නැද්ද වයබ කුරුණෑගල කිට්ටුව

  • @manipushpagunasekara187
    @manipushpagunasekara187 7 วันที่ผ่านมา +1

    අපිට මාකදුර පැත්තෙන් අක්කර 1 ක විතර ඉඩමක්‌ එක්ක ගෙයක් ලක්ෂ 50 කට හොයලා දෙන්න පුලුවන්ද...

  • @sumanasekararanasingha4767
    @sumanasekararanasingha4767 ปีที่แล้ว +3

    වටිනා ඉඩමක් 👌

  • @rameeshrameesh-dz1os
    @rameeshrameesh-dz1os 5 หลายเดือนก่อน +1

    What about installment

  • @vidushadineth6626
    @vidushadineth6626 9 หลายเดือนก่อน

    Wow

  • @liticiafelthman9453
    @liticiafelthman9453 ปีที่แล้ว

    Niyami🎉

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ปีที่แล้ว +2

    Electric naa wage

  • @kumarihassan7885
    @kumarihassan7885 ปีที่แล้ว

    මල්ලි ඔයාට පුළුවන්ද මට පොල් ඉඩමක් සෙයලා දෙන්න ලක්ෂ 5 කුලියාපිටියේ උඩුබද්දාව නාරම්මල

  • @miulamiula328
    @miulamiula328 ปีที่แล้ว

    Watina ඉඩමක් stutei budusaranei

  • @chathurikawaduge3712
    @chathurikawaduge3712 ปีที่แล้ว

    Good job

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux หลายเดือนก่อน +1

    අනෙ.මට පොඩි.ඉඩන්කැල්ලක්.ඔයලතෙන්නකො

  • @kawekaraascharu5276
    @kawekaraascharu5276 ปีที่แล้ว +1

    අයියා මට පන්නලින් ඉඩමක් ගෙයක් එක්ක හොයලා දෙනවාද..මම දෙසැම්බර් ලන්කාවට එනවා ගන්න..පුලුවන් නම් ලොකු උදව්වක්..🙄🙄🙄

  • @allthings5358
    @allthings5358 7 หลายเดือนก่อน +1

    How many acres?

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    God job

  • @bandulamahaliyana575
    @bandulamahaliyana575 20 วันที่ผ่านมา +1

    මෙ ඉඩම තියෙනවද තාම. මට ඉක්මනට කියන්න.

  • @english4u178
    @english4u178 ปีที่แล้ว +2

    වතුර කිවුල් නේද ?

  • @mubeenmubeen8055
    @mubeenmubeen8055 ปีที่แล้ว

    Wow that really great brother
    I won't bye but I need after 4 month
    Can?

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว

    Harima lassanai

  • @SadaDil-s5i
    @SadaDil-s5i 4 หลายเดือนก่อน +1

    මදුරංකුලියෙන් හිස් ඉඩමක් නැද්ද ගන්න.

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  4 หลายเดือนก่อน

      තිබුණොත් කියන්නම්

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว

    Good 👍👍👍👍👍👍

  • @a.siriyalatha1563
    @a.siriyalatha1563 ปีที่แล้ว +1

    දංකොටුව මාකඳුර අතර ඉඩම් ගෙවල් නැද්ද

  • @amalshandias
    @amalshandias ปีที่แล้ว +1

    විදුලිය තියනවද? මල්ලියෝ.

  • @rohanajayaweera9496
    @rohanajayaweera9496 ปีที่แล้ว

    wow nice

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว

    👍👍👍👍

  • @antonypaul3609
    @antonypaul3609 ปีที่แล้ว

    Murakaru horenpol kadanne nadda ,,,, oya Pathe horu nadda ,,,,api gaththa Pase horu Patau gahanva . Obge Pahadilikirmata godak stuthi.

  • @priyankairomi8946
    @priyankairomi8946 ปีที่แล้ว

    Oya Pol cohchara kal pawathina polda aurudu kiyakda mewa keti kalina adayam ganna Pol neda ? Idama hondai ath polwalin adayama labanna kochchara kalayak puluwan wevidda? Puluwan nam a Gena pehedili karanna bohoma isthuti

    • @trevinpc
      @trevinpc ปีที่แล้ว

      danata gas 100k witara peedia tienne. me pol sanwardana mandalayen gattu pala.

  • @RamyaKumariHewa
    @RamyaKumariHewa 3 หลายเดือนก่อน +1

    Umandawata kittiwa awsyai

  • @anuhaschamara1287
    @anuhaschamara1287 ปีที่แล้ว +1

    Kerenawanan kiyanda

  • @gajanlaxzahiny690
    @gajanlaxzahiny690 ปีที่แล้ว

    Thanks 🇫🇷🙋‍♂️🇫🇷

  • @KaveeshaTishani
    @KaveeshaTishani 3 หลายเดือนก่อน +1

    Madurankuliya thoduwawa thiyannwad

  • @kpswasantha
    @kpswasantha ปีที่แล้ว

    පොඩි ගෙයක් තියන අක්කර එකක විතර පොල් ඉඩමක් නැත්ද

  • @udithauditha6891
    @udithauditha6891 ปีที่แล้ว

    මම මදුරන්කුලියෙ

    • @seethawarna281
      @seethawarna281 ปีที่แล้ว

      Wathura prasnayak thiyenawa NEDA?

  • @fiuff8jfudu15
    @fiuff8jfudu15 ปีที่แล้ว

    Malli mata puttalama anamaduwa idamak onea pol thiyana Akkara 1 . K hadise

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 ปีที่แล้ว +2

    අපරාදෙ ගන්න තිබ්බා නම් 😢😢

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว

      Aniwa

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 ปีที่แล้ว

      @@LassanaLankaProperty කුරුනෑගල එකක් ගත්තා .මාසෙකට කලින් අපරාදෙ ..ඔයාගෙ එකෙත් හොඳ ඉඩම් තියෙන වා....ස්තුතියි 💐

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      @@radikarunathilaka3565
      ඉඩමක් තියෙනවා katharagama purchase 432 ඉඩමක් .katharagama පූජා නගරයට 900 meeter
      Colombo katharagama main road eketa මූණත් පිහිටා ඇත . Purchase 1k රුපියල් 115,000/= . කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks

  • @cheferandamadusanka3903
    @cheferandamadusanka3903 หลายเดือนก่อน +1

    Is this still available?

  • @gihaniimesha4335
    @gihaniimesha4335 ปีที่แล้ว

    Anee mata puluwnm pannlin hari naththndiyen hari akreka pol idamak hoyala denna

  • @ireshashamanthi9202
    @ireshashamanthi9202 ปีที่แล้ว +2

    සින්නක්කර ඔප්පු නම් මේ ගානට ලාබයි...

  • @mendis1995
    @mendis1995 ปีที่แล้ว

    Idamak thinawa add ekak dala denna puluwan da

  • @dggffvxc5570
    @dggffvxc5570 ปีที่แล้ว

    ගාල්ල පැත්තෙන් නැද්ද ..ස්තුතියි

  • @dilininimanthika6778
    @dilininimanthika6778 ปีที่แล้ว

    මට කුරුණෑගල පැත්තෙන් ලක්ෂ 50ක් විතර පොල් ඉඩමක් හොයල දෙන්න පුලුවන් ද

  • @danushikanishadani4407
    @danushikanishadani4407 ปีที่แล้ว

    Gampola pathe idam thiyenawanam dannako.

  • @Samera-je2qv
    @Samera-je2qv ปีที่แล้ว

    Mata ven ekakata maruwakata idamak hoyala denna puluwannam

  • @spsp4498
    @spsp4498 ปีที่แล้ว

    අපේ පලාත ලස්සනයි කොහොමත් පොල් වලට නම්බර් වන්

  • @LassanaLankaProperty
    @LassanaLankaProperty  ปีที่แล้ว +1

    මෙම ඉඩමට අදාල Google link Dropped pin
    maps.app.goo.gl/1mwCU3poCatsZP247

  • @srilanka3362
    @srilanka3362 ปีที่แล้ว

    බැන්කූ ලොන් කියක් දෙනවාද ඉඩමට රට ඉන්නේ මම බුදු සරණයි සුභ ගමන්

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว

      Ekanam hariyathama kiyanna ba bank ekat ekka kathakara gannA oni

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK විකිණීමට ඇත .පූජා නගරයට 900 meeter colombo Katharagama main road eketa මූණත් පිහිටා ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක

    • @m.v.muhammedsuhail4453
      @m.v.muhammedsuhail4453 ปีที่แล้ว

      ​@@indika0052

    • @indika0052
      @indika0052 ปีที่แล้ว

      @@m.v.muhammedsuhail4453
      HI...Helo !!

  • @judewarnakulasuriya3680
    @judewarnakulasuriya3680 ปีที่แล้ว

    මා සම්බන්ධ කර ගන්න...

  • @Madhudesilva426
    @Madhudesilva426 ปีที่แล้ว

    Add akak danna kohomada charges .mage land ekak thiyenawa kahathuduwa

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 ปีที่แล้ว

    relaw ammata innawaa

  • @faisarmohamed762
    @faisarmohamed762 ปีที่แล้ว

    good 😂👌👌

  • @aspattygalla2773
    @aspattygalla2773 ปีที่แล้ว

    අසූවකට දුන්නොත් ගන්නවා කෑෂ් වලට

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว

      අයිතිකරුගේ නම්බරේ දාල තියෙන්නෙ කතා කරලා බලන්න ස්තුතියි

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว

    කීයද ?

  • @harshanilantha
    @harshanilantha 9 หลายเดือนก่อน

    මෙම ඉඩම විකිනි අවසන්ද

  • @nilakshalakjith9205
    @nilakshalakjith9205 ปีที่แล้ว

    කෑගල්ල, වරකපොල ,අලව්ව අවට තේ හෝ පොල් අක්කර දෙකක් හොයල දෙන්න පුලුවන්ද?

  • @anuhaschamara1287
    @anuhaschamara1287 ปีที่แล้ว

    Meka sinnakkara karapu akak neda

  • @wijenarayanaindika5870
    @wijenarayanaindika5870 ปีที่แล้ว

    විකිනිලා ඉවරද තවම තියනවද

  • @pradeepkumara7313
    @pradeepkumara7313 11 หลายเดือนก่อน +1

    gana kiyada kiyanne

  • @hemanthaarunathpri7123
    @hemanthaarunathpri7123 ปีที่แล้ว

    Wedie laksha 70k watinawa

  • @roshanipriyanthi7968
    @roshanipriyanthi7968 ปีที่แล้ว +1

    අක්කර එකාහමරක් ගන්ඩ බැරිද

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว

      Me idamen nam ba

    • @nabiajulia5678
      @nabiajulia5678 ปีที่แล้ว +1

      Api dennama bagayai illane gamuda

    • @rasikalanka7
      @rasikalanka7 ปีที่แล้ว +1

      @@nabiajulia5678 ඔයාලා ඉඩම ගිහින් බැලුවද?ඉඩම හොදයිනම් මමත් කැමතියි භාගයක් ගන්න.

    • @nabiajulia5678
      @nabiajulia5678 ปีที่แล้ว +1

      @@rasikalanka7 giye ne mama thawa lankawata awe ne

    • @rasikalanka7
      @rasikalanka7 ปีที่แล้ว +1

      @@nabiajulia5678 ඉඩම බලන්න මේ වන විට කීපදෙනෙක්ම ඇවිත්.කවුරුත් ගත්තේ නැතිනම් ඉඩම, ඔයා කැමතිද භාගයක් ගන්න.ඉතිරි භාගය මම ගන්නම්.

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 ปีที่แล้ว

    👍👍👍❤❤❤❤🙏

  • @bandarabandara3426
    @bandarabandara3426 ปีที่แล้ว

    අක්කර 1.5ක් ගන්න බැරිද

  • @nabiajulia5678
    @nabiajulia5678 ปีที่แล้ว

    Bagayak denne nethda?

  • @anuhaschamara1287
    @anuhaschamara1287 ปีที่แล้ว

    Antima kiyada

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว

      Aiti Kenage nambar dala tiyenne tharaha natiwa poddak aran balanawada thanks 👍

  • @thilakgunathilake3252
    @thilakgunathilake3252 ปีที่แล้ว

    Ane labbo

  • @a1autotalo684
    @a1autotalo684 ปีที่แล้ว

    Is it stil avelabl?

  • @fiuff8jfudu15
    @fiuff8jfudu15 ปีที่แล้ว

    Warika 4 wage denna barida

  • @metrometro-gx6hh
    @metrometro-gx6hh 9 หลายเดือนก่อน

    Me land eka thama thiyenawada

  • @gayanudayakumara9294
    @gayanudayakumara9294 ปีที่แล้ว

    Thama thiyenawada

  • @anuhaschamara1287
    @anuhaschamara1287 ปีที่แล้ว

    Mokada kiyanne

  • @senarathbandara9399
    @senarathbandara9399 ปีที่แล้ว

    Keeyada

  • @anuhaschamara1287
    @anuhaschamara1287 ปีที่แล้ว

    70 karamuda heta hari

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว

      Aiti karuge nambar Eka dalatiyenawa ahanna poddak thataha natiwa

  • @fhhfhj2930
    @fhhfhj2930 ปีที่แล้ว

    👍🏻🇱🇰🇦🇪

  • @anuhaschamara1287
    @anuhaschamara1287 ปีที่แล้ว

    70 karamuda

    • @trevinpc
      @trevinpc ปีที่แล้ว

      kata karala balanna

  • @champanilanthi3505
    @champanilanthi3505 ปีที่แล้ว

    කරැණාකර මට දන්වන්න අලින්ගෙන් කරදර නැද්ද ?

  • @pgpremathilaka78
    @pgpremathilaka78 ปีที่แล้ว +1

    පන්සල අසල නිසා කන පැලෙන්න යකඩ කට දාන නිසා පදිංචිය සදහා සුදුසු නෑ!!!

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว +7

      යකුන්ට පෙරේතයන්ට කුම්භාණ්ඩයන් ට නම් පිරිත් අගුණයි පන්සල ලග ඉඳලා කිලෝමීටර් එකහමාරක් දුරින් තියෙන්නෙ ඉඩම ස්තුතියි

  • @meddaduwagesriyaniperera6210
    @meddaduwagesriyaniperera6210 ปีที่แล้ว

    Meka vikunla iwrda

  • @kalharavlogs..9596
    @kalharavlogs..9596 ปีที่แล้ว +3

    පාටියක් ගහන්න නියම පොට් එක..

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว +1

      Teruna neda math nokiuwatha

    • @kalharavlogs..9596
      @kalharavlogs..9596 ปีที่แล้ว +1

      @@LassanaLankaProperty ඇත්තටම ප්‍රය්ව පාර්ටි ,ඉවෙන්ට් කරන්න පට්ට ලොකේශන් එක..👍

    • @indika0052
      @indika0052 ปีที่แล้ว +1

      @@kalharavlogs..9596
      Katharagama purchase 432 ඉඩමක් සමඟ විශාල COTTAGE EKAK විකිණීමට ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් පූජා නගරයට 900 meeter colombo Katharagama main road eketa මූණත් පිහිටා ඇත ආයෝජනය සදහා ඉතා සුපිරි ඉඩමක් කවුරුත් හිටියොත් බලන්න commission ekak ලබා දීමට හැක Thanks

    • @kalharavlogs..9596
      @kalharavlogs..9596 ปีที่แล้ว +1

      @@indika0052 එල මම බලන්නම්.thnks

    • @indika0052
      @indika0052 ปีที่แล้ว +1

      @@kalharavlogs..9596
      👍❤

  • @kswksw4086
    @kswksw4086 ปีที่แล้ว

    whats up number eka wedakaranne ne.

  • @buddikaruwan522
    @buddikaruwan522 ปีที่แล้ว

    සුපිරි