මහත් වු භයානක දවස | අවසාන කාලය බයිබල් අධ්‍යනය | 6 කොටස | Manoj Madusanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 92

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 หลายเดือนก่อน +2

    බයිබලය ළඟ තිබ්බත් කියවන්නැති අයට මේ දැනුවත් කිරීම හරිම වටිනවා❤❤

  • @SudarshaniKrishna-vv1yk
    @SudarshaniKrishna-vv1yk 5 หลายเดือนก่อน +2

    Mawa ath noharina Jesu thathea amen ❤ amen ❤ amen

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 8 หลายเดือนก่อน +5

    අපේ ජේසු එක්ක යන්න අපි සූදානම් 🙏🙏🙏🙏❤️❤️❤❤

  • @InokaInoka-j9b
    @InokaInoka-j9b 2 หลายเดือนก่อน +1

    ජෙසුපිහිටයි

  • @samsunglite3754
    @samsunglite3754 8 หลายเดือนก่อน +7

    දෙවියන් වහන්සේට සියලු ගෞරවය, මහිමය අත්වේවා.ශූ යොහාන් 14:12 සැබෑවක් සැබෑවක් නුබලාට කියම් මා කෙරෙහි අදහන්නා මා කරන ක්‍රියාත් කරන්නේය, මා පියාණන් වහන්සේ ළගට යන නිසා මීට වඩා මහත් ක්‍රියාත් ඔහු කරන්නේය. දෙවියන් වහන්සේ ඔබව බලයෙන් පුරවන සේක . ආමෙන් ❤

  • @antionettegunaratne2573
    @antionettegunaratne2573 8 หลายเดือนก่อน +5

    සියල්ලම හොඳින්ම පැහැදිලියි pastor. ජේසු පිහිටයි.!

  • @NilukaPriyadarshani-zz7yx
    @NilukaPriyadarshani-zz7yx 8 หลายเดือนก่อน +13

    පියානනි ඔබගේ කැමැත්ත පමනක් කරමින් යේසුස් වහන්සේ සමග ඔබගෙ රාජ්ජයට ඇතුළු වීමට ආසීර්වාද කල මැනව .ඔබගෙ සුද්දාත්මයෙන් සම්පුර්නව ආලෝකයෙ හැසිරෙන්න අප හැමෝටම උපකාර කල මැනව .දිනෙන් දින යේසුස් වහන්සේගෙ බලවත් නාමයෙන් ගැලවීම උදෙසා සියලුදෙනාම ගැලවීමේ පවුලට එකතු වේවා ආමේන්

    • @anjupathirana3952
      @anjupathirana3952 8 หลายเดือนก่อน

      ❤❤

    • @JayanthaAlexander
      @JayanthaAlexander 7 หลายเดือนก่อน

      මම සදාකාල ජීවනය ලැබීමට කැමැත්තෙමි. ආමේන් .

    • @NilukaPriyadarshani-zz7yx
      @NilukaPriyadarshani-zz7yx 7 หลายเดือนก่อน

      @@JayanthaAlexander ඔයා සදාකාලික ජීවනය ලබාගැනීමට කැමතිනම් එ වෙනුවෙන් කලයුතු දෙ කරමින් පසුවෙනවාද ,නොහොත් එ සදහා උපකාරයක් අවශ්‍ය ව් සිටිනවාද .යේසුස් වහන්සේගෙ නාමයෙන් යාච්ක්දා කරන්න .අවශ්‍ය මගපෙන්වීම ඔබට ලැබෙනවා ඇත .

  • @HelanPrisida-jw1nh
    @HelanPrisida-jw1nh 7 หลายเดือนก่อน +2

    මාගේ ජේසුනී ඔබවහන්සේ පමනයි සත්යදෙය දන්නේ ඔබවහන්සේගේ කැමැත්තලෙසම.සිදුවේවා අාමේන්

  • @anjalikalakshmi2192
    @anjalikalakshmi2192 8 หลายเดือนก่อน +2

    ඉතා හොඳ ගොඨුමයෙන් මා පෝෂණය කොට පර්වතයෙන් ගත් මීපැණියෙන් මා.තෘප්තියට පමුණුවන දෙවියන් වහන්සේ ට ස්තුති වේවා ආත්මයනන්ගේ කරුනාව සහ මග පෙන්වීම කරනකොට සෑ ම දරුවෙකුටම දැනුවත් කම නොවඩුවම ලබාදෙන නිසා ස්තුති වේවා සහෝදර මනෝජ් ඔබගේ ශුද්ධ ලේ කරනකොට හිස තුල සිට දෙපතුල දක්වාම ආරක්ෂා කොට ආශිර්වාද යෙන් පුර්ණ කරන අතර පවුලේ සියලුම දෙනාට දේව අනුග්‍රහය නොවඩුවම ලැබේවා හලේලුයියා ආමෙන් 🍇🍇🍇 ආමෙන් 🍇🍇🍇 ආමෙන් 🍇🍇🍇

  • @lalithaperera9510
    @lalithaperera9510 8 หลายเดือนก่อน +2

    අපි ජේසුට ආදරෙයි ජේසු ජිවමානයි🙏🙏🙏

  • @punaraminsadi7252
    @punaraminsadi7252 2 หลายเดือนก่อน

    Daveyan wahansa ape obata adarae...prasansa wewaa ..HALELUYA..JESUNEE KARUNAKALA MANAWAA

  • @JasinthaFernando-sr2ee
    @JasinthaFernando-sr2ee 8 หลายเดือนก่อน +1

    ආමෙන් ❤️ දෙවි පියාණනි ඔබ‍ට ස්තුති වේවා 🎉♥️🙏ඔබගේ වචනය නිසා ස්තුතියි 🌹 තව තවත් මේ වගේ දේවල් දැන ගැනීමට ඔබ‍ වහන්සේගේ දාසයාව තව තවත් ශුද්දාත්ම බලයෙන් පූර්ණ කරන්න ඕනේ ❤❤❤❤ පියාණෙනි 🥰🥰🥰🩷 ආමෙන් 🙏 ජේසු පිහිටයි ❤️❤️❤️❤️🎉🎉✝️💕🎈💓💘🎊🎀🤎💚😀🪄💙😊

  • @anjalikafernando633
    @anjalikafernando633 8 หลายเดือนก่อน +2

    එය එසේම වේවා. ආමේන්❤

  • @anjupathirana3952
    @anjupathirana3952 8 หลายเดือนก่อน +2

    🙏🙏❤

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 8 หลายเดือนก่อน +2

    We praise to you Lord Jesus Christ Amen 🙏❤🙏❤🙏❤

  • @SudarshaniKrishna-vv1yk
    @SudarshaniKrishna-vv1yk 5 หลายเดือนก่อน +1

    Amen ❤ amen ❤ amen

  • @sandrasiriwardena7962
    @sandrasiriwardena7962 2 หลายเดือนก่อน +1

    Thanks for being with us God bless you 🙏

  • @brijetherath6421
    @brijetherath6421 8 หลายเดือนก่อน +1

    දෙවියන් වහන්සේගේ manushaya ඔබට dewa. ආශිර්වාද ලැබේවා minisun soodanam karanna deviyan වහන්සේ obawa thoragena තියනවා .jesu pihirai

  • @marynanayakkara5001
    @marynanayakkara5001 8 หลายเดือนก่อน +2

    Praise the lord Jesus Christ ❤

  • @PiyasiliLs
    @PiyasiliLs 4 หลายเดือนก่อน +1

    prasansawea piyanani.amen..

  • @rohanfernando7800
    @rohanfernando7800 7 หลายเดือนก่อน +1

    Brother you are the best preacher in sinhala I've heard. You be blessed by the Lord God.

  • @rathnayakemalbaddage8442
    @rathnayakemalbaddage8442 8 หลายเดือนก่อน +1

    ආමෙින් ආමෙින්🙏🙏❤️

  • @gayanisamanmali2014
    @gayanisamanmali2014 8 หลายเดือนก่อน +1

    My heavenly father, May your will be done on earth as it is in heaven! 🙏🙏🙏😍 God bless you brother!

  • @evapatrisiya7191
    @evapatrisiya7191 8 หลายเดือนก่อน +1

    ඒ එසෙම වෙ ආමේන් ❤

  • @UdariFonseka
    @UdariFonseka 8 หลายเดือนก่อน +1

    Praise the Lord.. pastor me deshana thulin api danan hitiyath e thula nodanna karunu bohomayak igenagannawa. God bless you .

  • @priyanidemel2493
    @priyanidemel2493 3 หลายเดือนก่อน +1

    Thanks 🙏
    God will you more and more blessings and health🙏

  • @ruwanijayakody5339
    @ruwanijayakody5339 8 หลายเดือนก่อน +1

    Amen amen amen ♥️♥️♥️

  • @AhmadAhmad-xd1dp
    @AhmadAhmad-xd1dp 5 หลายเดือนก่อน +1

    Amen ❤❤

  • @anbalaganKaruna
    @anbalaganKaruna 8 หลายเดือนก่อน

    පැහැදිලි කලාට ස්තූති පාස්ටර්.
    ඔබට ජේසු පිහිටයි...

  • @LovelyBoatLake-su9zf
    @LovelyBoatLake-su9zf 8 หลายเดือนก่อน +1

    Amen.amen❤❤❤❤❤❤❤

  • @dineshdesilva-x1q
    @dineshdesilva-x1q 8 หลายเดือนก่อน +1

    Amen..🙏 God bless you brother❤

  • @RohaniR-rn1tn
    @RohaniR-rn1tn 7 หลายเดือนก่อน +1

    Amen 🙏🙏🙏 Amen 🙏🙏🙏🇱🇰❤❤❤

  • @OPGamer-o6i
    @OPGamer-o6i 7 หลายเดือนก่อน +1

    God bless you father ❤️

  • @sandanirachel1738
    @sandanirachel1738 2 หลายเดือนก่อน

    I also need live a holy life before Holy Almighty faithful God ...Please pray for..that...I want to become first fruit ....Amen !!!I believe that who call me,that faithful Jesus Christ help to meHis hoy calling .May Lord Jesus Christ bless your ministry ..and you too...Amen !

  • @nitadesilva5989
    @nitadesilva5989 7 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 8 หลายเดือนก่อน +2

    AMEN 🙏❤

  • @ස්වර්ගයේහඬ
    @ස්වර්ගයේහඬ 8 หลายเดือนก่อน +1

    Haleluya......glory to god❤❤❤❤❤❤❤❤❤❤

  • @sandanirachel1738
    @sandanirachel1738 8 หลายเดือนก่อน +1

    Things happens in the Bible ...Amen !!!

  • @kalyanianthoni3041
    @kalyanianthoni3041 8 หลายเดือนก่อน +2

    🙏🙏

  • @KanthiKanthi-o3n
    @KanthiKanthi-o3n 8 หลายเดือนก่อน +1

    Wow dawa wachnata got bless 🙌😊

  • @RenukaKalyani-ch4sn
    @RenukaKalyani-ch4sn 8 หลายเดือนก่อน +1

    Jesu pihitai pastor..mama godak asawen me devanagari ahuwa

  • @IndikaPerera-yj2bf
    @IndikaPerera-yj2bf 8 หลายเดือนก่อน +1

    Amen.

  • @ShriyamaShriyama
    @ShriyamaShriyama 8 หลายเดือนก่อน +1

    ❤❤❤Amen❤❤❤🙏🙏🙏

  • @chandrakumari9492
    @chandrakumari9492 2 หลายเดือนก่อน +1

    ජේසු පීඩා පාස්ටර් පහස්ට මට මුල් බයිබලේම ඉගෙන ගන්ඩ ඕන ඔයා උගන්නන හැම එකක්ම මට එවන්ඩ ගොඩාක් ස්තුතියි පාස්ටර් ඔයා ඉගන්නපු එළිදරව් පොත ගැන මට පටන් ගැන්මෙ ඉඳලා ඉගෙන ගන්ඩ ඕනා පාස්ටර් ගාව තියෙනවා නම් එහි සටහන් මට එවන්ඩ thank you පාස්ටර් කෝඩ් ප්ලීස් you

  • @thilakhettiarachchi9878
    @thilakhettiarachchi9878 8 หลายเดือนก่อน +1

    Praise the Lord

  • @ashikastouter6086
    @ashikastouter6086 8 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @DisnaDisnakarunarathna
    @DisnaDisnakarunarathna 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤️😍❤️✝️✝️✝️

  • @j.m4698
    @j.m4698 8 หลายเดือนก่อน +1

    ආමෙන් මම සුදානමි වෙනවා... ස්වාමිනි ස්තුතියි

  • @ExcitedLlama-sx3kt
    @ExcitedLlama-sx3kt 7 หลายเดือนก่อน +1

    Pastor enoch gana kiyannako
    Asai danaganna

  • @RajikaWasanthi-g9d
    @RajikaWasanthi-g9d 3 หลายเดือนก่อน

    ඔ බව හා

    ්ලැමීඩියා

  • @NehaFiyoni
    @NehaFiyoni 7 หลายเดือนก่อน

    අපෙජෙසූස්වාන්සෙටහපවිස්වාසකරනවාඅපිගෘරවයකරනවාසදානමස්කරනවාඉතාලගදිමජෙසූස්වාන්සෙමෙපොලවටහෙනවා

  • @sanathperera9568
    @sanathperera9568 8 หลายเดือนก่อน

    මේ ශ්‍රී ලාංකික අපගේ රටයි පාරාදීසය

  • @hettiarachchigeperera1044
    @hettiarachchigeperera1044 8 หลายเดือนก่อน

    සාක්ෂි කරුවන්ගේ කටින් නික්මෙන ගින්න දේව වචනයයි. සැබෑම ගින්දර නෙමෙයි.

  • @rameshkumara1664
    @rameshkumara1664 2 หลายเดือนก่อน

    Enne Elijah saha enough

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 7 หลายเดือนก่อน

    යුදෙව්වන් නොමැතිව කොහෙන්ද පාස්ටර් අයිsඅයිs ත්‍රස්තවාදීන්

  • @sushielafernando8544
    @sushielafernando8544 8 หลายเดือนก่อน +2

    පාස්ටර් ශූභ උදෑසන ක්මවෙිවා විසදා ගන්න බැරි ප්‍රශ්නයක් තිබෙන වා පාස්ටර් මට ඒක තේරුම් කර දෙන්න පුලුවන් ද මෙි පාස්කු ව පරන ගිවිසුමට අයිති එකක් කියා සමහරු කියනවා අපිට ඒක අවශ්‍ය නැහැ කියල අපි සමරන්නේයේසුස් මරනින් නැගිටීමයි ඒගැන බයිබලයෙ දිනයක් .කාලයක් ..කියල නැහැ අපිත් මෙික කලයුතුද ඒඋනාට බයිබලයෙ තිබෙන ව අන්තිම රාත්‍රි භෝජනය සමග පාස්කු තැනක් බලන්න ගෝලයන්ට කියා තිබෙන වා ඒක කරන්න මෙික මොනවිදියටද කරන්නෙ තේරුම් කරදෙන්න පාස්ටර් යේසු පිහිටයි

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 8 หลายเดือนก่อน

      පාස්කුව කියන්නේ ජේසුස් වහන්සේගේ දුක්බිත මරණය සිහිපත් කිරීම අලුත් ගිවිසුම මහබ්‍රහස්පතින්දා ගෝලයින්ගේ පා දෝවනය කරා පාස්කු ඉරිදා කියන්නේ ජේසුගේ ස්ථාන වීම

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

      අයියෝ! එක දන්නේ නැද්ද?

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

      අලුත් ගිවිසුමේ පාස්කුව තමයි ස්වර්ගයට යෑමේ එකම මාර්ගය පරණ ගිවිසුමට බැහැ, නමුත් පරණ ගිවිසුමේ චායාව තමයි අලුත් පාස්කුව, පරණ පාස්කුව නැතිව අලුත් පාස්කුවක් බිහිවෙන්නේ නැහැ , හැබැයි පරණ පාස්කුව සමහරන්න කිතුනුවන්ට අවශ්‍ය නැහැ, අලුත් පාස්කුව ජේසුගේ කුරුසියේ ගැලවීම. පරණ පාස්කුවෙන් ගැලවීමට එන්න බැහැ, පරණ පාස්කුවෙන් කිසිවෙක් ධර්මිෂ්ඨ කරනු කරනු නොලබයි කියල තිබෙනවා, පරණ පාස්කුව වෙනයි අලුත් පාස්කුව වෙනයි, කවුද අරහෙම කිව්ව බූරු පැටියා.

    • @AbiAbisheron
      @AbiAbisheron 8 หลายเดือนก่อน

      පාස්කුව කියන්නේ පුතේ පසුකර යෑමේ මංගල්‍යය සමරන දවස 😊

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

      @@AbiAbisheron පාස්කුව කියන්නේ පසු කර යෑමක් නෙමෙයි බන් අයියෝ ඔක දන් නැද්ද? බන්.

  • @anomaicheong2193
    @anomaicheong2193 8 หลายเดือนก่อน +1

    I INDEED BAPTIZED 🇮🇱☦️📖🛐YOU WITH PSALMS 51;UNTO REPENTANCE; 🙏BUT YESHUA CHRISTHOES THAT COMETH AFTER ME IS ✈️MIGHTIER THAN I, 🧙‍♀️WHOSE SHOES I AM NOT WORTHY TO BEAR ;🤔🇮🇱☦️📖🛐YESHUA SHALL BAPTIZED YOU ISAIAH 51;THE HOLY GHOST, 🇮🇱☦️📖🛐🙏AND WITH FIRE;🔥📖☦️🇮🇱🇱🇰🙏🙏🙏

  • @gootube-uk3es
    @gootube-uk3es 8 หลายเดือนก่อน

    කාට රැවටුනත් දේශපාලකයන්ට හා ආගම්කාරයන්ට රැවටෙන්න හොදනෑ😂😂😂😂

  • @umnaanasin
    @umnaanasin 2 หลายเดือนก่อน

    පැරණි බයිබලේ අළුත් බයිබලේ කියල දෙකක් තියෙන්න බැනේ, පැරණි බයිබලේ කාගේද, අළුත් බයිබලේ කාගේද, මේ ලෝකේ විනාසේ නෙවෙයි ඊශ්‍රායිලේ හා මැදපෙරදිග ද යම් මැවුම් වාදී දේව ආගම් දෙක්ක අවසානේ.

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena 3 หลายเดือนก่อน

    He is Elon musk අන්ත cristus

  • @hadsampath415
    @hadsampath415 3 หลายเดือนก่อน

    ඉතිං ඒනෝක් මැරුනෙත් නැහැනේ

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 7 หลายเดือนก่อน

    දෙවියන් වහන්සේ ඊශායලයට පමණක් විතරක් නෙවෙයි අපටත් කියා තිබෙනවා මේ සියලු සිදුවීම් බයිබලය හා අල්-කුරානය ගොඩක් දුරට සමානයි ඒ නිසා තමයි ක්‍රිස්තියානි හා මුස්ලිම් අය සමග යුදෙව්වන් හැලහැප්පීම් කරන්නේ මුස්ලිම් අය තමයි ජේසුස් වහන්සේව හරියටම අනුගමනය කරන්නේ වුන් වහන්සේට ගෞරව කරනවා විශ්වාෂ කරනවා ආදරය කරනවා නමුත් අදහන්නේ නැහැ මන්ද දේව දූතයෙක් නිසා antichrist එන්නේ යුදෙව් ජනතාව ගෙන් එදාට තේරුම් ගනීවි අපි දජ්ජාල් කියනවා හැබැයි ඔහු වැඩිම වුනොත් මාස 15 ක් විතර මුළු ලෝකය පුරාම සැරිසරනවා එයා කියනවා මම තමයි දේවියන් කියා ලෝකයේ කලබල ඇති කරනවා ඒ කාලය තුලදී තමයි ජේසුස් වහන්සේගේ පැමිණීම සමග antichrist විනාශ කරනවා

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 8 หลายเดือนก่อน

    දැන් ඔසවා ගැනීමට මොනවාද තියෙන්න ඔන සුදුසුකම්.

    • @Deenasenarathna8222
      @Deenasenarathna8222 8 หลายเดือนก่อน

      Puluwan nam me pastor enna Church akata yanna.gihin daviyan wahanse piliganna wathura bawthimma wenna ona

  • @rameshkumara1664
    @rameshkumara1664 2 หลายเดือนก่อน

    Anok merune nehe

  • @Lalinabayakoon
    @Lalinabayakoon 8 หลายเดือนก่อน +1

    🍃🍇🍃👑🐏👑🐑👑🙏🔥🙏🍃🍇🍃🇮🇱🛐🕎🔯🍃🍇🍃🍇🍃🇮🇱💜❤🌹🍃🍇🍃🍇🍃🍇🍃🍇🍃🍇🍃mihiravi. akka🍃🍇🍃🇮🇱🍃🍇🍃🍇🍃🍇🍃🇮🇱🍃🍇🍃🍇🍃🍇🍃🍇🍃

  • @RajikaWasanthi-g9d
    @RajikaWasanthi-g9d 3 หลายเดือนก่อน

    Da v i p i t a i

  • @anomaicheong2193
    @anomaicheong2193 8 หลายเดือนก่อน

    MY LORD HAVE NOT SENT THESE PRIEST 🇱🇰💏⛪🤔🤣 YET THEY 💏🤰RAN;⛪🇱🇰😭LORD HAD NOT SPOKEN TO THEME EVERLASTING COVENANT,🤔☦️📖 YET THEY PROPHESIED .💏🤰☦️📖😭🗣😭😭😭

  • @anomaicheong2193
    @anomaicheong2193 8 หลายเดือนก่อน

    AND YESHUA CHRISTHOES SAID UNTO MANOJ , 🗣😭🤔FRIEND, 💀💏😂HOW CAMEST THOU IN HITHER NOT HAVING A JUDGEMENT GARMENT?🇮🇱☦️📖😭AND MANOJE WAS SPEECHLESS. 💏🗣😭😭😭

  • @peirisedward1100
    @peirisedward1100 8 หลายเดือนก่อน

    එනොක් මැරුණො නෑ නෙද

  • @AyeshaLiyanage-q7u
    @AyeshaLiyanage-q7u 23 วันที่ผ่านมา +1

    Amen❤❤❤❤❤❤❤

  • @imaliiranya647
    @imaliiranya647 8 หลายเดือนก่อน +1

    Praise the Lord

  • @PriyandaniFernando-hr2lc
    @PriyandaniFernando-hr2lc 7 หลายเดือนก่อน +1

    Amen

  • @NethsaraMenushi
    @NethsaraMenushi หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maneldesilva4072
    @maneldesilva4072 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @KalpanaKalpana-b3u
    @KalpanaKalpana-b3u 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @PriyankaPriyadarshani-ko1ot
    @PriyankaPriyadarshani-ko1ot หลายเดือนก่อน +1

    Amen

  • @shanedrivingschool
    @shanedrivingschool 8 หลายเดือนก่อน +1