VLOG 090 - ශැන්ග්‍රිලා ජලකෙළි ආතල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 609

  • @swarnageeth6172
    @swarnageeth6172 2 ปีที่แล้ว +32

    අම්මෝ පූල් ආතල් බලලා .ඇතිවෙන්න හිනාවුනා. නියම ආතල් කපල් එකක්. හැමදාමත් ආදරෙයි. ඔය දෙන්නට කවදත් අපි ආදරෙයිනෙ. හැමදාමත් ඔය වගේම සතුටින් ආදරයෙන් ඉන්න. ඔබ දෙදෙනා සියලු දෙවියෝ රැකදෙත්වා. ජයවේවා.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ආදරෙයි අපිත් ගොඩාක් ❤️😍❤️

  • @k.g.tharindumadusanka8712
    @k.g.tharindumadusanka8712 2 ปีที่แล้ว +4

    Supirima supiri athal ekak .akka wathurata bayaida aiya.bs JP parissaman Inna sathutin Inna adarei palanna jayawawa 🥰😘🤩🤗😷🙏

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ඔව් පොඩි බය සීන් එකක් තියෙනවා එයාගෙ.
      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @jayanidulanjali5812
    @jayanidulanjali5812 2 ปีที่แล้ว +3

    Oyala denna inne kothnd ethn patt athl .oyala dennge vedio blnn mara asai .hemdam mevge hina vel sathutin parissmin inna akki & aiya 👍😀💕💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😀😀😀😍😍😍❤️❤️❤️

  • @chameerajeewan7667
    @chameerajeewan7667 2 ปีที่แล้ว +4

    ඇත්තටම පූල් ගාය තමයි. මේ ජෝඩුව කවදා වැඩිහිටියෝ වෙයිද මන්දා. හිටියා වැඩි අයට වඩා මේ කිරි සප්පයෝ දෙන්නට අපි ගොඩ ගොඩක් ආදරෙයි 💖💖💖💖💖💖💖💖💖💖💖💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හැමදාම ළමයි. 😀😀
      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @chethanawijayathunge9309
    @chethanawijayathunge9309 2 ปีที่แล้ว +10

    වෙලාවට වැඩ ඉවර කරලා කාලම වීඩියෝ එක බැලුවේ..කන ගමන් බැලුවා නම් ශුවර් කෑම ටික හිර වෙනවා..හිනා කාලා මැරෙනව මෙ දෙන්නගේ වැඩ වලට නම්..සතුටින් ඉන්න අක්කේ අයියේ දෙන්නම ❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ❤️❤️😍😍❤️❤️😍😍❤️❤️

  • @naddymarch
    @naddymarch 2 ปีที่แล้ว +30

    ඕනෙම තැනක ගිහින් තමන්ගෙ ආතල් එක තමන්ට ගන්න හැමෝටම බෑ... ඒකට guts තියෙන්න ඕන... සමාජෙට බම්බු ගහගන්න කියල ඉන්න ටිකේ අයියා වගේ ආතල් එකේ ඉන්න ඕන....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      අඩේ.... මලයා... 😍😍❤️❤️😍😍

  • @sandeepanidilrukshikumari259
    @sandeepanidilrukshikumari259 2 ปีที่แล้ว +2

    සුපිරිම සුපිරි.මෙච්චර කල් ඔයලගෙන් බලපු ෆන්ම ලස්සනම වීඩියෝ එක.අය්යගෙ ෆුල් ආතල් ටික මරේ මරු.අක්කටයි අය්යටයි හැමදාම ඔයවගෙ ආදරෙන් ඉන්න ලැබෙන්න ඕනි.තවත් ලස්සන අතල් වීඩියෝවක් ඕනී.....😘😋❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි නංගී ❤️❤️😍

  • @darshikasathsarani8085
    @darshikasathsarani8085 2 ปีที่แล้ว +2

    මං යූ ටියුබ් එකේ වැඩිපුරම බැලුවේ යශෝදරා පැටියගේ වීඩියෝස්.ඒ බලන අතරේ දැන් සතියක් දෙකක් වගේ ඔයාලා යශෝ බලන්න ගියපු වීඩියෝ එකක් අහම්බෙන් දැකලා බලද්දී මට ඔයාලගේ වීඩියෝස් බලන්න ආස හිතුනා.ඇත්තටම කෙල්ලෙක් ලබන්න ඕන සැබෑම පිරිමියෙක් තමයි අක්කේ ඔයාගේ මහත්තයා.ඔයා හරිම වාසනාවන්තයි.අයියයි,ඔයයි එකම පිස්සු අදහස් තියෙන දෙන්නෙක්.මං ආසම "ශ්‍රැන්ගිලා ගියපු පිස්සො දෙන්නගෙ"වීඩියෝ එකට.කෙල්ලන්ට ඉරිසියා හිතෙන හරිම නිදහස් ආදරයක් අයියා අක්කට දෙන්නේ.ඒකටම හරි යන්න පවුල් වල අයත් ඉන්නවා ඔයාලගේ.මගේ මහත්තයත් මට ආදරෙයි මං ප්‍රාර්ථනා කරනවා එයත් අයියා වගේම වෙන්න කියලා.බොරු සෝබන නැති හැම තැනටම ගැලපෙන විදියට ඔයාලා දෙන්නට ඉන්න පුලුවන්.මං දැන් යශෝගෙන් පස්සේ බලන ලස්සනම වීඩියෝස් බලන්නේ ඔයාලගේ.බත් කන්නෙත් ඔයාලගේ වීඩියෝස් බල බල😁😁😁😁😁හැමදාම ආදරෙන් ඉන්න.හැමදාම ඔයාලගේ වීඩියෝ බලන්න එකතු උනු අලුත් යාලුවෙක් මාත් දැන්😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nadeeraperera6269
    @nadeeraperera6269 2 ปีที่แล้ว +8

    අම්මෝ මාර ආතල් තමයි 😂😂😂අයියගේ සරාගී ආතල් තමයි නියමම 😂😂 ඔයාලගේ සතුට දැකලා අපිත් සතුටු වෙනවා හැමදාම මේ වගේ වීඩියෝ කරන්න ❤️❤️❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😀😀❤️❤️😍😍

  • @pumudipallawala755
    @pumudipallawala755 2 ปีที่แล้ว +5

    අයියාගේ පූල් ආතල් බලන්න තමා ගොඩක්ම ආස...නියමයි..හොදට හින උනා..ලස්සන වැඩක්♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️

  • @apsarasewminisewmini7995
    @apsarasewminisewmini7995 2 ปีที่แล้ว +2

    Niyamai ane oyalanam boru poshkam pennane nathuwa hamathanama eka wage athal ganna supiri dennek... harima nihathamani charitha dekak..😋✨️😃

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාරියක් ස්තූතියි ❤️😍❤️

  • @thiliniwickarmasinha9064
    @thiliniwickarmasinha9064 2 ปีที่แล้ว +2

    Adath video eka godariyak lassanai .akkai aiyai hemadama sathutin adaren inna.budu saranai,❤️❤️❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍❤️

  • @shainiekanayake5359
    @shainiekanayake5359 2 ปีที่แล้ว +2

    Ammo akki aiya maru ada video eka nam 😍😍😍bbbbbbbbyyyyyeeeee😉ane shoi oya denna nm ayeth aluth video ekk enkn bln innw denntma adrei🥰😘😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @dinuwarnasooriya1251
    @dinuwarnasooriya1251 2 ปีที่แล้ว +6

    පොඩි එවුන්වත් ගන්නැති ආතල් එකක් ගන්නෙ ඇත්තටම මේ දෙන්නා නම්... මරු අනේ 🔥🔥🔥🔥🔥

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      හෙ හේ... 🙈🙈😀😀😍😍😍❤️❤️

  • @suga3572
    @suga3572 2 ปีที่แล้ว +2

    Pool dance thama maru 😂😂... athal kotiyai... adarei 😙😙😙😙 budu saranai

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sashidhimanujanaa9080
    @sashidhimanujanaa9080 2 ปีที่แล้ว +3

    පූල් ආතල් බලලා ඇති වෙනකන් හිනා උනා දෙන්නටම ආදරෙයි ආයි වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නවා 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @dinalibhagya1570
    @dinalibhagya1570 2 ปีที่แล้ว +1

    Ane vlog eka dkka gaman awa..
    Harima asai channel dekatama ❤️ wishing you both a great job!!🎈

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි ❤️😍

  • @rashmidasanayaka2831
    @rashmidasanayaka2831 2 ปีที่แล้ว +19

    වතුර දැක්කම දුවගෙන එන්න හිතෙනවා.පූල් මොඩ්ලින් තමා මරු...ඇති වෙන්න හිනා උනා.දෙන්නම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි...😍😍😍😍❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😍😍❤️❤️😍😍

  • @bushikakarunathilaka1527
    @bushikakarunathilaka1527 2 ปีที่แล้ว +8

    ඇති වෙනකන් හිනා උනා
    දෙන්නම මරු අනේ😍😍
    ආදරෙයි දෙන්නටම❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @YasanthaSenarathna
    @YasanthaSenarathna ปีที่แล้ว +2

    Maruuuuu ayye akki niyamai adarei dennatama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @lakshashi1861
    @lakshashi1861 2 ปีที่แล้ว +2

    Hithe thiyena prashna okkoma amathaka wenawa aiye akke oyalsta godak pin apiwa sathutu karanwata😐😊 wisheshayen aiyata eyage kolam balanakota okkoma amsthaka wenwa hamadama vlogs kama vedio denna apita ☺😊

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට ❤️😍❤️

  • @bawaniwasana679
    @bawaniwasana679 2 ปีที่แล้ว +2

    Ane akkiyo oyalage videos nm patta ane..oyala koi weleda videos danne kiyla mn balagena inne..adarei dennatama❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @MJTheStoryteller
    @MJTheStoryteller 2 ปีที่แล้ว +11

    joke එකට කිව්වාට ඔය පොඩි කාලේ ඉඳං එපා කියන එකෙන් ලොකු negativity එකක් යනවා ඔලුවට confidence නැති පරපුරක් බිහිවෙන්නත් පුලුවන් 😢

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      අනිවා... ඒක වෙනවා. පොඩි කාලේ 'එපා එපා' කියලා ඔළුවට දාලා දාලා ලොකු වෙද්දි 'කරන්න' කිව්වම ඔළුව මඤ්ඤං වෙනවනෙ.

  • @chamindakumara3868
    @chamindakumara3868 2 ปีที่แล้ว +2

    පූල් මොඩ්ලින් නම් මරු.වීඩියෝ එක නියමයි.තව වීඩියෝ එකක් ඉක්මනට ඕනේ

  • @isurifrenando2812
    @isurifrenando2812 2 ปีที่แล้ว +1

    Math asama wathure inna wathura ona deyak🥰🥰❤️❤️

  • @antdigifam
    @antdigifam 2 ปีที่แล้ว +6

    අයිය කිඩ්ස් ප්ලේ ඒරියා එකේ නානකොට 1.36 පොඩි බබාලා දුවනෝ 🤣 පූල් එක සන්සාරෙ වගේ දිගයි ලු හම්මෝ 🤣ශැන්ග්‍රිලා මැනේජ්මන්ට් එකටම මේ වීඩියෝ එක පෙනියන් දෙයියනේ...
    ඒ ආතල් ගන්න අමුතු ගට් එකක් තියෙන්නොනි... ආදරෙයි ඩබල..😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      හෙ හේ... ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️

  • @madushasubasinghe4012
    @madushasubasinghe4012 2 ปีที่แล้ว +2

    යන්නම හිතෙන pool ekak.. දෙන්නම ෂොක් ජය වේ‍වා ❤️❤️

  • @sajichathuranga2516
    @sajichathuranga2516 2 ปีที่แล้ว +1

    Swiming aktekedinan hemalwagemai aneeee....oyage pool athal balala ape bada ridenawa aneee.adath niyamai.preshna thiyana minissunta oyalage vedio beluwanan bada abarennawa.preshna kele.....bs dentama parissamin.

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      පට්ටම ස්තූතියි මේ අගය කිරීමට 😍❤️😍

  • @ishivlogs2413
    @ishivlogs2413 2 ปีที่แล้ว +2

    Aiyai akkai dennama shoi ane♥️♥️ambo hina kala marenwa😂😂adarei dennatama

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @oshaniwarunika4360
    @oshaniwarunika4360 2 ปีที่แล้ว +3

    Shoi ane ynna hithenwa apitath ❤️❤️ adath vedio eka niyamai adarei 😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 2 ปีที่แล้ว +3

    💚💚💚💚💜️💜️💜️💜️ hi වෙවා ඔන්න මම අවා ඔයාලාගේ අතල් බලන්න පිස්සු පිකුදු 🤣🤣😂😂😂 ඔයාලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍❤️❤️😍❤️❤️😍

  • @vimarsharashini6515
    @vimarsharashini6515 2 ปีที่แล้ว +1

    Ammoo oya dennage wada walata hithe thiyan prashna okkom amthk wel hina kala marennai enne 😁😍❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😀😀😍😍❤️❤️😘😘

  • @bhagyaranasinghe8939
    @bhagyaranasinghe8939 2 ปีที่แล้ว +5

    පූල් ආතල් ආතල් ම තමා.අපට වතුර නෑ පූල් එක දැක්කම එන්න හිතෙනවා කුචි ඇන්ඩ් බුචි ආදරෙයි හැමදාම 😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @hashithaeranda
    @hashithaeranda 2 ปีที่แล้ว +1

    අම්මෝ හිනාවුනා පැලෙන්න 🤭🤣😍💖 මම හිතුවේ බුචී සංසාරෙන් එතෙර වුනා කියලා 🤣🤣

  • @සිහිනයකිඔබ
    @සිහිනයකිඔබ 2 ปีที่แล้ว +3

    ඔන්න මමත් බැලුවෝ ❤️❤️ පූල් මොඩ්ලින් නම් මරු 😀😀👍👍

  • @kavishkasandeepani611
    @kavishkasandeepani611 2 ปีที่แล้ว +1

    Ane sathiyat video 3k 4k dannako hemdam avith hoyanawa video ekak oyalage balpuwath aye balnawa 😍😍😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      සතියට වීඩියෝස් 3ක් දානවා. මේකේ දෙකයි, magic compass එකේ එකයි. ❤️😍😍❤️

  • @thusharisaku5417
    @thusharisaku5417 2 ปีที่แล้ว +8

    Video එකක දානකම් බලන් හිටියෙ.කොහේ ගියත් ආතල් තමා 😂🤣🤣🤣🤣🤣 .පොඩි කාලෙ වැස්සට තෙමෙනෙවා වගේ 🤭😂.අනේ ෂෝක් .මාත් හරිම ආසයි ඔය ජීවිතේට.හරිම නිහතමානී දෙන්නෙක්.ඔයාලව හැබැහින් දකින්න ආසයි.ආදරෙයි ගොඩාක් කුචී and බුචී ❤️💐💐

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      දවසක අනිවා සෙට් වෙමු. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @mindinipathirathna
    @mindinipathirathna 2 ปีที่แล้ว

    අයියාගේ පූල් ගාය වැඩි වෙලා පූල් එකේ මොඩ්ලිනුත් කරලා. අඩේ අක්කිත් අද පූල් එකට බැහැලා. පට්ට. ආදරේයි. ආතල් එකේ ඉමු. 💕💕💕💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      දැක්කමයි නේද අක්කා පූල් එකකට බැහැලා ඉන්නවා. 🙈😃
      ආදරෙයි හැමදාමත් 😍❤️❤️😍

  • @chathumini9832
    @chathumini9832 2 ปีที่แล้ว +1

    අම්මෝ හිනා වෙලා බඩත් එක්ක රිදුනා...මොනා නැතත් අයියට සුපිරි එකට ඇක්ටින් පුළුවන් ආ...නියමයී....good luck ❤️😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි 😍❤️😍

  • @harshanideepika441
    @harshanideepika441 2 ปีที่แล้ว +1

    අම්මෝ 💃💃💃💃ආතල් නමි කුචී බුචී 🤗🤗🤗තමා ඉතින්. ඇත්තටම ආදරේයි ඉතින් 😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️❤️😍😍❤️❤️

  • @Hashini9876
    @Hashini9876 2 ปีที่แล้ว +3

    Kuchi & Buchi Pissu dabala ape 😍😍😍😍😍 ආදරෙයි හැමදාමත් 😍😍😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @aishakarunaratne95
    @aishakarunaratne95 2 ปีที่แล้ว +2

    Ane me wage hotel reviews karannako !! Asaii ❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍❤️❤️😍😍

  • @subashinisandamali2596
    @subashinisandamali2596 2 ปีที่แล้ว +2

    නියමයි අනේ අයියා නියමට කරනවා.😜👍👍❤

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @dananjimadavi9727
    @dananjimadavi9727 2 ปีที่แล้ว +4

    anee mn aiyawaii akkawaii nuwareliyedii dakka..oyla denna car eke yana gaman ethkota..mata kaaa gahanna hithuna kuchi and buchii nawaththannkoo kiyla..aparadee aiyawaii akkawaii blnna godakk asawen inne..oyla dennata godak adareii

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අඩේ.... අපරාදෙ අප්පා. කෑ ගහන්න තිබ්බෙ. ඇහුනනම් අනිවා නවත්තනවා. ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @hansika9758
    @hansika9758 2 ปีที่แล้ว +3

    පූල් ආතල් එක නම් මරු 💖😂 අක්කිගෙයි,අයියගෙයි ඇත්ත නම මොකක්ද 👍🥰🤔💕

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අනුරාධ, යශී.
      😍❤️😍❤️😍

  • @rasikalagajanayaka7400
    @rasikalagajanayaka7400 2 ปีที่แล้ว +1

    අක්කයි,අයියයි නිසා අද හොදට හිනා උනා හැමදාමත් ඔයාලා සතුටින් ඉන්න,ආදරෙයි ඔයාලා දෙන්නට❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @lakmaliweerasinghe3028
    @lakmaliweerasinghe3028 2 ปีที่แล้ว +2

    😀😀👌😄😄 keep it up kuchi & Buchi🤩😍

  • @thusharanayana5486
    @thusharanayana5486 2 ปีที่แล้ว +1

    Ammoh pool athal tika oyala thami hodatama kare adarei akki & ayya 😘❤️❤️❤️❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි නගා හැමදාමත් 😍❤️❤️😍

  • @hansanimaduwanthi3793
    @hansanimaduwanthi3793 2 ปีที่แล้ว +2

    අයියට pool යකා වැහුනම නම් මරු 😂😂😂 thank you අයියා අක්කා අපිව මේ විදියට සතුටු කරනවට.😘 හිතේ ප්‍රශ්නයක් තියන වෙලාවට ඔයාලගෙ විඩියෝ බලනකොට විනාඩි කීපයක් හරි සතුටින් ඉන්න හම්බෙනවා. ☺️ ආදරෙයි අයියා අක්කි 😍💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @sonalisilva3814
    @sonalisilva3814 2 ปีที่แล้ว +1

    Maru ane ada nam hina kalama marenava😅😅😅😅😅 ඔයාලා අපිව ඔහොම හින ගස්සලා ඉන්නෙකම ලොකුම පිනක් අනෙ💜️💜️💜️😚😚😚👍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @keerthimalli3504
    @keerthimalli3504 2 ปีที่แล้ว +1

    Cool cool parissamen budu saranai, pissu dabalana Apa love you ❤❤😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @gimhanikasunsara4948
    @gimhanikasunsara4948 2 ปีที่แล้ว +1

    ඒක පට්ට...හිනාවෙලා මැරෙනවා...😂😂❤️

  • @rashmirandika5808
    @rashmirandika5808 2 ปีที่แล้ว +2

    ශෝක් අනේ 😍 හැමදාම සතුටින් ඉන්න අක්කයි අයියයි ❤❤

  • @nishakaushalya7127
    @nishakaushalya7127 2 ปีที่แล้ว +4

    අයියෝ මේ බුචිගේ පිස්සු වැඩ නම්....😂😂😂. කුචි බෝලේ ආදරෙයි ගොඩාක් ......නංගියේ

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @nuvi505
    @nuvi505 2 ปีที่แล้ว +1

    Patta aathal. Doni mai hina una hodatama... mare maru...

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 2 ปีที่แล้ว +1

    අමිමෝ අනුරාද අයියව මතක් වෙනවා පුල් එකක් දැක්ක ගමන් සුපිරි ආතල් එක ඒක ආදරෙයි ඩබලටම 👍🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😀😀
      ආදරෙයි හැමදාමත් 😍😍❤️

  • @wasanasewwandi1624
    @wasanasewwandi1624 2 ปีที่แล้ว +1

    Ammo aiyee supiri hina welama pana giyaa 😂😂😂😂 pool ekata bass gamn dan mathkwenne buchiwa amo maru adarei❤❤🤗😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හෙ හේ.. 🙈🙈😀😀
      ආදරෙයි නංගි හැමදාමත් 😍❤️❤️😍

  • @nilankadeepthiekanayaka9694
    @nilankadeepthiekanayaka9694 2 ปีที่แล้ว +3

    Maru maru.lassanaiiiii.adarei dennatama.b s

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @shainidevindi6231
    @shainidevindi6231 2 ปีที่แล้ว +1

    Ane shooii😂😂😂 Anuradha aiya😂🤦

  • @kaveeshaparami8551
    @kaveeshaparami8551 2 ปีที่แล้ว +1

    Anee oi denna kiuwa wagema dala maru wenada wagema athal eke emuuu👍👍👍❤❤❤😘😘😘😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍😍😘😘

  • @sachiirandunu4783
    @sachiirandunu4783 2 ปีที่แล้ว +1

    Akki aiyai me karana wadenm superb mokada minissu hinassanna lesi na eth oyala denna me karan waden gdk minissunge thiyna Stress eka nathi karnw gdk sathutui mehem couple ekk dakiddith...adrei akki &aiya💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි මේ අගය කිරීමට. ආදරෙයි හැමදාමත් ❤️😍😍❤️

  • @madhuathauda
    @madhuathauda 2 ปีที่แล้ว +3

    හම්මියෝ... 😆😆😂😂😂 @12:15 😂 @17:43 😂 @19:25 😂 Award goes to the Funniest & Good Job! 😄

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අඩේ... 😀😀😀😍❤️😍❤️

  • @sewwandikumarasiri2489
    @sewwandikumarasiri2489 2 ปีที่แล้ว +2

    නියමයි...නංන්ගී මල්ලී .....ඔක්කෝටම කලින් බැලුවේ ඔයාල video එකක් දැම්මම හැමදාම bad comments දාන කෙනා comment එකක් දාලාද කියලා..අද අමතක වෙලාද කොහෙද ...😂😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      හෙ හේ.... අඩේ... අක්කටත් නෝට් නේද ඒක. 🙈🙈
      ඒයි එයි. කොයි මොහොතක හරි එයි 'අප්පිරියයි' කියාගෙන. 😀😀

  • @MGDNilakshiNilakshi
    @MGDNilakshiNilakshi 5 หลายเดือนก่อน

    බුචී අයියගෙ බඩ වැඩියි මාර විදිහට 😂😂😂😂😂😂

  • @funtv7496
    @funtv7496 2 ปีที่แล้ว +1

    අම්මෝ අයියේ ඔයාලගෙ පිස්සු වැඩනම් මරු අනේ 😂ආදරෙයි දෙන්නටම💗

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍

  • @PradeepIsanka
    @PradeepIsanka ปีที่แล้ว +1

    නියමයි..

  • @nawosandakelum2262
    @nawosandakelum2262 2 ปีที่แล้ว +4

    අම්මෝ හිනා ගිහින් මැරෙයි අප්පා අපි කවදා හරී මේවා බලලා 🙈😁😂😂...අනේ shok 🔥🔥😍...අපිවත් සතුටින් තියනවට ගොඩක් thanks 🙏 ❤️...ආදරෙයි අයියා & අක්කී 🥺❤️😍😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @tashifernando5389
    @tashifernando5389 2 ปีที่แล้ว +3

    අපේ mood fix කරන්න නම් අයියයි අක්කයි තමයි ♥️✨️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අඩේ... ❤️😍❤️😍❤️

  • @vinuthisasithya6064
    @vinuthisasithya6064 2 ปีที่แล้ว +3

    මුන පිහින කැල්ල නැත්තන්...අර කරන එක මරුවට කරා ඇ අයියා..🥰ලස්සනයි..හැන්ඩ්සම් ඒකෙදි😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +2

      ඔටෝම මූණ පිහදැමෙනවනෙ. 🙈🙈😀😀😍😍

  • @piumigunasekara2925
    @piumigunasekara2925 2 ปีที่แล้ว +1

    Shooi aneee ♥️ dennatama godak adarei♥️❤️💓

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @shaliniwijesuriya140
    @shaliniwijesuriya140 2 ปีที่แล้ว +1

    Maru appa.babath balanawa dan kuchi aunty buchi maamai kiyala❤️❤️❤️😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😍😍😍❤️❤️❤️😍😍😍

  • @gayansanjeewa2220
    @gayansanjeewa2220 2 ปีที่แล้ว +1

    Maru dabala appa ...honawela pana yanooo

  • @samodyaudumalagala929
    @samodyaudumalagala929 2 ปีที่แล้ว +1

    Athla nm kuchi buchi thma. Kemak nm eth kuchi buchi thma. Adreei akki and ayya ♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @vindysanju296
    @vindysanju296 2 ปีที่แล้ว

    අනා....ඒ ආල් පූතල් එක මරු ඈ..
    😂😂😂😂😂🙉

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Hehehehe 🙈🙈😁😁❤️❤️

  • @senurigunasekara5413
    @senurigunasekara5413 2 ปีที่แล้ว +3

    බලන්නත් කලින් comment කලා......😁💕 1st comment 😁🔖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      Balala kohomada kiyannakoooo 😍🥰❤️

    • @senurigunasekara5413
      @senurigunasekara5413 2 ปีที่แล้ว

      Maru maru aiya thm maru 💕😁🔖ptt

  • @ruwiniudeshika6060
    @ruwiniudeshika6060 2 ปีที่แล้ว +1

    Ammo maru maru😂😂😂.adarei dennatm❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් 😍❤️😍

  • @hash_fernan
    @hash_fernan 2 ปีที่แล้ว +1

    අනේ මරු අප්පා😍😍කාටවත් බැරිද දන්නැ මටත් මේම තැනතට යන්න චාන්ස් එකක්😁😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හනිමූන් එකට සෙට් කරගත්තනම් හරි. 😁😁😀

  • @ramodhasarani256
    @ramodhasarani256 2 ปีที่แล้ว +2

    සුපිරි අනේ...🤩🤩🤩නියමයි👍👍👍👍

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว +2

    අර හෙඩින් එකනම් හරියටම හරි පිස්සො දෙන්නෙක් ශ්‍රැන්ගිලා ඇවිත් කියන එක. අම්මෝ ඉතින් පූල්නම් ඉතින් බුචී තමයි. 😄🥰 ඇත්තටම ඔහෙන් එලෙව්වේ නැති එක තමයි පුදුමේ අනේ 🥰 ආතල්ම තමයි ඒකනම්🥰

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      පණ බයේ හිටියෙ එලවයිදෝ කියලා. 🙈🙈😀😀

    • @thisharathathsaranisilva98
      @thisharathathsaranisilva98 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi අම්මෝ ඒකනේ ☺😍

  • @chamikasewwandirathnayaka1016
    @chamikasewwandirathnayaka1016 2 ปีที่แล้ว +1

    Akkata niyama pissek hamba wela inne maru anee 😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      🙈🙈😀😀😍❤️😍

  • @filmtrailerinsrilanka
    @filmtrailerinsrilanka 2 ปีที่แล้ว +1

    Ambo aiya loku pinak karagattha akkawa pool ekata bassala. Akkage hinawa....

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      සිරාවටම ඈ.. 🙈😀😀

  • @Rashi_Vlogs_
    @Rashi_Vlogs_ 2 ปีที่แล้ว

    අම්මෝ හිනා වෙලා මැරෙනවා,බුචීනම් ආතල් තමයි ,අක්කේ ඔයා හිනාවෙලා තමයි ඔයාට ඔහෝම වෙලා තියෙන්නෙ 😍😍😁😁😂😂😂😘😘😘😘

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😀😀😀😀😍😍😍❤️❤️❤️❤️

  • @gayashawickramasinghe5653
    @gayashawickramasinghe5653 2 ปีที่แล้ว +2

    පිස්සෝ දෙන්නෙක්ම තමා මේ නම්...අම්මෝ..🙈🙈🙈♥️♥️♥️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      🙈🙈😀😀😍❤️❤️😍

  • @dilukamadhushani1214
    @dilukamadhushani1214 2 ปีที่แล้ว +2

    Unawatune leisure land villa yanna day out ekak.. eke pool athal shooi.❤. mawath ekkan yanna yanwa nm😌😂

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      අඩේ.... යන් යන් දවසක. 😀😍❤️😍

    • @dilukamadhushani1214
      @dilukamadhushani1214 2 ปีที่แล้ว

      @@Kuchiandbuchi yamuu yamuuu😍

  • @isurifrenando2812
    @isurifrenando2812 2 ปีที่แล้ว

    Ane shoke ane denna matanm hithune ara aiya epa epa kiyala kiyapu wela akkatai aiyatai babala hambuna kaleta babalath ekkath athal eke idi neda kiyala😂😍❤️🥰🥰

  • @yasaswin3536
    @yasaswin3536 2 ปีที่แล้ว +1

    අනුරාධ අයියගේ පූල් ඩාන්ස් එක මරැ 😂❤❤

  • @ironman3243
    @ironman3243 2 ปีที่แล้ว +1

    Ammooo සුපිරි pool ආතල් අනේ තව පූල් ආතල් ඕනි

  • @Sunny20028
    @Sunny20028 2 ปีที่แล้ว +2

    Shooi ane oyala denna.🥰🥰🥰❤😍.. oya wage partner kenek innwnm.....🥺

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @tharuneth4488
    @tharuneth4488 2 ปีที่แล้ว +11

    ඒ මොඩ්ලින් එක මරු 👍මට තනියම හිනා😁 ගෙදර කට්ටිය බලනවා මට මොකද වෙලා තියෙන්නෙ කියලා 🤭💖

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      🙈🙈🙈🙈😀😀😀😀

  • @RishithaDeMel
    @RishithaDeMel 2 ปีที่แล้ว +2

    Ammooo athal tika habai akke minissu balan innava kiyala athal ganne nathuwa inna epa minissu mona karath monama hari kiyanava eka hatiyak athal gaththoth kiyanava aru maha pissek kiyala athal gaththe naththam kiyanava apoo aru thanakata hariyanna hasirenna danne naha kiyala okathamai thatththwe

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      සිරාවටම. අන්නේකයි අපි කොහේ ගියත් අපේ විදියටම ඉන්නෙ. ❤️😍😍❤️

  • @hesaraloshadhi8119
    @hesaraloshadhi8119 2 ปีที่แล้ว +1

    Ane patta video eka ayiya vage vadihitiyo thama one adarei

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ආදරෙයි හැමදාමත් ❤️😍❤️

  • @pasindummaduwantha9756
    @pasindummaduwantha9756 2 ปีที่แล้ว +2

    Dankl hitiye blnna asawen... 😍😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      ❤️❤️😍😍❤️❤️

  • @shenaligunasekara3336
    @shenaligunasekara3336 2 ปีที่แล้ว +1

    we went to the same hotel, but the water park was not open

  • @sayuridissanayake1722
    @sayuridissanayake1722 2 ปีที่แล้ว +1

    Ammo aiye hinassala marannada hadanne.🤣🤣🤣🤣.. kuchi buchi brand ekk wei wage lagadima..❤️ maru appa hina una hodata 🤣

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      😀😀😀❤️😍❤️😍❤️

  • @sachithracharuni3494
    @sachithracharuni3494 2 ปีที่แล้ว +4

    ඔයාලා දෙන්න කොහේද එතන කොහොමත් ආතල්නේ අනේ 😍♥️🤭😁

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      😍😍❤️❤️😍😍

    • @sachithracharuni3494
      @sachithracharuni3494 2 ปีที่แล้ว +2

      ❤❤😘😘 මාරම ආසාවකින් ඉන්නේ ඔයාල දෙන්නව හම්බවෙන්න 🥺❤️

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว +1

      දවසක අනිවා හම්බෙමු ❤️😍

  • @kalhari992
    @kalhari992 2 ปีที่แล้ว +1

    Superb kuchi&buchi😊😊🤗

  • @virajsathsara96
    @virajsathsara96 2 ปีที่แล้ว +2

    අද ආතල් කොටියයි............ 😂😋❤️❤️🤗 අම්මො අන්තිමට අයියා ටවල් එක ඔලුවේ දාන් ඉන්න එක මරු 😂😂🤣🤣......... අක්කා swim කරන්න ඉගෙන ගන්න අයියට second වෙන්න එපා ඉතින් 🤗😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      කොහෙද ඉතින්, කොච්චරවත් කියනවා පුරුදු කරන්න එන්න කියලා. පූල් එකට බස්සගන්න එකම ගේමක්නෙ. 🙈😀😀😍❤️

  • @shiwangitharushika4559
    @shiwangitharushika4559 2 ปีที่แล้ว +1

    ශෝයි වීඩියෝ එකක්❤️

  • @AkDJ581
    @AkDJ581 2 ปีที่แล้ว +2

    ලොකෙ තියෙන හොදම ඩාන්සින් එක තමයි අයියාගෙ ෆුල් ඩාන්සින් එක 👆😍

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      අඩේ... සම්මානයක් හම්බුනා වගේ. 😀😀😍❤️❤️😍

  • @hasini848
    @hasini848 2 ปีที่แล้ว +1

    Ammo maru😅 hina wenna be dan re 11.53pm😅 okkoma nidi

    • @Kuchiandbuchi
      @Kuchiandbuchi  2 ปีที่แล้ว

      හිනාවෙන්න වෙලාවක් තියෙනවයැ. ඔන්නොහේ ඔයා බය නැතුව හිනාවෙන්න. 😀😀