ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලන්කාවෙ සුපිරි ම ශෝ ටික සනිධපලට දෙන්න ඕනෙ ඒ ඔක්කොම ෆ්ලෑශ්බෑක්ල ගහල කනට රෙනව . මෙන්න බැකින් ❤🎉
සනිධප peek කාලෙ 2005-2015 වගේ සන්ගීත් අයියත් ඉද්දි ගහපු ගැහිල්ලත් එක්ක අදටත් කිසිම beet band එකකට හැරෙන්නවත් බෑ 🎶.2000 න් පස්සෙ ඉපදුනු ගොඩක් පුතාල ඔව දන් නෑ😂.live බලපු 90 s generation eka ඇරෙන්න.
වැහි වැටිලා බිම තෙමිලා වාගෙ 😢❤ . ඒ බැකින් එක මෙච්චර ලස්සන බැකින් නම් වෙන බෑන්ඩ් වලින් ඇහෙන්නෙ නැ සනිධප ම ඉන්න ඕනෙ ❤
🤝💯
පුලැස් බැක් සංගීතෙට රැවටිල ඉන්න එවුන් ගැට ගහල මේව පෙන්වන්න ඕන අහන්න්න දෙන්න ඕන❤❤ බලන්ම සංයමයෙන් තිතට අපෙ සනිධප එදත් අදත් ප්ලේ කරන ලස්සන❤❤
උන්ට මේක තේරෙන්නැ බත් කන හරක් බන් උන් . සනිධප රස දන්නැ කියන්නෙ උන්ගෙ සන්ගීත දැනුම ඉතින් හිතාගන්න පුලුවන් නෙ 😅
අජිත් අයියගෙ දෑතට දෙවි පිහිටයි❤
Sanidapa music තාමත් මාර quality එකක් තියෙන්නෙ, වැඩේ තියෙන්නෙ ගොඩක් අය දැන් ඒක දන්නෙ නැහැ. හේතුව ශාන් අයිය social media campaign නොකරන එක වෙන අය වගේ. ඔයාලට හොද අවස්තාවක් හම්බෙලා තියෙන්නෙ Sarnawahin Show එකේදි වෙනසක් කරල පෙන්නමු හොද. Acoustic / Electric දෙකම ගහන්න. ජයවේවා ❤
කවද්ද එක තියෙන්නෙ
@@dananjayaweerasingha3415 ලබන මාසෙ, දවස මතක නැහැ
Ekanam aththa kohomath me rate dakshayanta thank Naha...
Eka aththa machan. Man Podi kale idanma asama, backing hodama band eka.Podi deyak kiyannama ona. Thawa poddak update unanam maru. Jaya wevaLOVE YOU 😍 SA NI DA PA …….
දැන් නම් පන්කාදුයි ස.නි.ද.ප , හැම අතින්ම සම්පූර්නයි, wish you oll tha best !!!
❤❤❤🎉🎉❤❤❤indoor nam indoor...❤❤🎉🎉❤❤ outdoor nam outdoor...කචල් බචල් නැත..පිස්සු විකාර නැත....intruments clear...balance...රැගිලි නැත...වැඩ ඇත...තාමත් හදවතෙ එක.....❤❤❤❤❤❤
අනිවා😘
මේ ගැම්ම මෙහෙම ගියොත් ආයෙ ලංකාවම හොල්ලන එක අමාරු වෙන්නෙ නෑ ❤
ලන්කාවෙ බිහිවුන දක්ශම වාදක මඩුල්ල ❤
Aniwa..❤
aniwa
ගහමු ස්වර්ණවාහිනී Blast එකත් ලන්කාවම Blast වෙලා යන්න.ජය වේවා සනිදප ! 🖤🔥💪
ලන්කාවම හොල්මන් වෙන්නෙ සනිධප ඕක ගැහුවට පස්සෙ තමා බ්‍රො සනිධප දැන් වැඩක් නැ කියන කබ්බො පච වෙන්නෙ 😊❤
@@sasikasahan5515Sanidapa wadak na kiyala pracharaya arinne copy misa wada nathi gotta allala show ganna band ekak. Eke buffel ellana un thamai prachare kare thiyan yanne😂😂 yeeeee yeeee hoooo hooo pulaaas baaac istail thamai 😂😂😂
@@isharawickramarachchi3280 චක චක බෑක් 🤣
කවද්ද තියෙන්නෙ ?
@@dushmanthalakmal5095 මේ ඒ ශෝ එක නැද්ද බ්‍රො
මෙයාලට සම කරන්න කවුරුත් නැ එදත් එහෙමයි අදත් එහෙමයි 🤤❤
හැමදාමත් හදවතේ අංක එක මගේ හදවතේ ගායිකාව sashika අක්කට ගොඩාක් ආදරෙයි බුදු සරණයි හැමෝටම 🙏 ❤
මරුම ශෝ එක❤❤❤❤❤දැනෙන්න දෙනවා...❤❤❤❤❤swarnawahini එක්ක ගහන මේගා බ්ලාස්ට් එක අපේ ගමට❤❤😊😊😊😊..ඒක පට්ට..එන්න හැමෝම❤
date ??
කවදද මචන්
දමියාගේ සිංදු ටිකේ බැකින්😍 විශේෂයෙන් වැහි වැටිලා 🔥අනිත් අයගේ සිංදු වලටත් ලස්සනට ඇති ඇහුවේ දමියගේ සිංදු ටික විතරයි ❤😊
❤ සීගිරි සුකුමාලියේ ❤
අපේ බෑන්ඩ් එක❤
අහන්න අහන්න ආසාව වැඩි වෙනව ❤
හදවතේ BAND එක❤ආදරෙයි ..බොරු ශොබන නැති වාදක මඩුල්ලක් ඉන්න ❤
අජිත් ශාන් ඇතුළු සනිධප සුපිරී... පට්ට රහක් තියෙන්නෙ මියුසික් වල. ❤👏👏
මේ වගෙ රස මියුසික් නම් ලන්කාවේ නෑ වෙන සනිධප විතරය් 🙃💯
Patta quality මේ indoor backing එක..❤💗😍
බොරු නැති වැඩ විතරක් ඇති එදත් අදත් ලයිව් බැකින් නම් සනිධප කනට සැපට ❤
2000 ඉදල හිරු මෙගාබ්ලාස්ට් ෂෝ මාලාවක් එක දිගටම සනිදප ගැහුව මට වයස 14 අපි බෑන්ඩ් එකක් හදාගෙන ක්ලාස් යන කාලෙ මම ඩ්‍රම්ස් ගැහුවෙ අපේ බෑන්ඩ් එකේ ප්‍රසංග අයියට පින්සිද්ද වෙන්න මාර උනන්දුවක් තිබුන ඩ්‍රම්ස් වලට මමත් වැඩ දැන්ම ටිකක් මෙගාබ්ලාස්ට් ෂෝ එක කැසට් පීස් එකකට රෙකෝඩ් කරල හොදට අහනව කන දීගෙනම ඉන්නව හයිහැඩ් එකටයි ෆුට් එකටයි සමහර ඒව කොහොමද යකෝ මේ ගහන්නෙ මූ නම් මැජික් කාරයෙක් කියලත් හිතුන ප්‍රසංග අයියයි අජිත් අයියයි ගහනව ගැහිල්ලක් ඒක නම් පිස්සුවක් ඔය ෆ්ලෑෂ් බෑක්ල කවුරුත් හොල්මන් ඒ සනිදපලගෙ ගැහිල්ලට එතකොට කිසිම බෑන්ඩ් එකක් සනිදප ගැහිල්ල ගැහුවෙ නැහැ ඒක තමා ඇත්ත අපි ඒ කාලෙ හැම බෑන්ඩ් එකකම ෂෝ බලනව වේදිකාවේ ගිටාර් වැඩ ශාන් අයිය තමා ඉස්සෙල්ලම දැන්මෙ fm ගිටාර් එකෙන් දුවල පැනල සමහරු කියනව නොදන්න කමට නදීර තමා ඉස්සෙල්ලම එහෙම ගැහුවෙ මෙහෙම ගැහුවෙ කියල නදීරගෙන් අහන්න කාවද ෆ්ලෝ කරේ කියල නිරෝශන් ගෙන් අහන්න ඩ්‍රම්ස් වලින් කාවද ෆ්ලෝ කරේ කියල එයාල හිතට එකගවම කියයි කාවද ෆ්ලෝ එකරේ කියල සනිසපට පස්සෙ ෆ්ලෑෂ්බෑක් බෑන්ඩ් එක සම්පූර්නයෙන් සනිධප විදියට මාරු උනා ලීඩ් සුජියව බේස් මාලංව පස්සෙ නිරෝශන්වත් ගත්ත මොකද ඩ්‍රම්ස් පැත්ත ප්‍රසංග ගාවටවත් ගන්න ඕන නිසා ඒ ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ සනිධප කියන්නෙ ලංකාවෙ කොල්ලන්ගෙ උන්මාදයක් 2000 න් පස්සෙ මම මේ ටික ලිව්වෙ නොදන්න මිනිස්සු අරයල තමා ඉස්සෙල්ලම කියල කියනව ඒ හැමෝමා 2000 විතර එක්කෝ ෂෝ බලපු අයගෙන් අහන්න නැතිනම් එලිමහන් ප්‍රසංග වේදිකාවෙ හිටපු අයගෙන් අහන්න එහෙම නැතුව අරය වැඩ්ඩ මෙයා වැඩ්ඩ කියල කියන්න එපා ඔය පස්සෙ ආපු කොයි වැඩ්ඩත් ආවෙ මෙයාලගෙ අඩිපාරෙ සනිධප කියන්නෙ එලිමහන් පෙඅසංග වේදිකාවේ පුරාවෘත්තයක් මෙයාල They are a legend. ❤❤❤🎉
The best beet band in srilanka.
ආදරෙයි sanidapa. Nima (ke bod )mage eka jayama wewa set ekatama .❤❤❤❤
ලීඩ් වැඩ්ඩා.. ෂාන් අයියා🎉❤❤
මේ බැකින්ග් එකට කියන්න වචන නෑ බ්‍රෝ❤❤❤❤
පරන සෙට් එකෙන් ඉතුරු දැන් අජිත් අයියයි ෂාන් අයියයි විතරයි..😢 ඉස්සර සනිධප කියන්නේ පිස්සුවක්..❤❤❤
සංජුවා
Ai yakado sanju ayya 😊
Supiri show eka. Patta quality
Sawiya une kawurundai kiyanna hithwathiya…shan aiyage wife harima adaren balan innawa ethakota ❤ Sanidhapa#best❤❤
ලීඩ් නම් ඉතින් ශාන් අයිය තමයි ❤❤❤❤❤
Balance එක මරු original වගේ❤
❤❤ එදත් අදත් ආසම බෑන්ඩ් එක. හිතේ දුක ප්‍රසංග අයියා, චන්දන අයියා සහ ඩික්සන් අයියා නැති එක විතරයි. ඒත් රසනම් පෙර පරිදිමයි❤. ප්‍රසංග අයීයා වගේ ඇගට දැනෙන රෝලින් සහ ඒ වගේ මල්ටි ටැලන්ට් කෙනෙක් මටනම් මේ වෙනකන් දැනිලා නෑ...❤❤❤
සනිදප ❤
සුපිරිම තමා ❤
සනිධප ❤❤❤
Maru.okkoma supiri, backing ,videi okkoma ela
Swarnawahini show ekedi supiri wenasak karamu..ragagena inna unta adenna..samaharu ahanawa sanidapa ko kiyala dn..anna unata hoda uththrayak demu shan aiye..helawenna denna supiriyatama..sanidapa kawuda kiyala pennanna hoda chance ekak..denna ridennama..jaya wewa❤
කවද්ද මචන්
@@nissankapush ළගදි තියෙයි..මං හිතන්නෙ චන්දෙ හින්ද තමා පරක්කු..දන්න විදියටනම් කුරුනෑගල තියෙන්නෙ
Super songs good singers. Good bande Super music 🎶 🎵
❤❤❤ sanidhapa Shan lead 🎸 ❤ 🔥 ❤❤❤ singer ever Damith bro ❤❤
Super 😢😢😢😢
සනිධප ❤ බැකින් ❤
2005 - 2024 එදත් එහෙමයි අදත් එහෙමයි
ෂාන් අයියා මරු .kt
Superb backing sanidapa ❤
Super Shan aiye ❤❤❤❤
Love you sanidapa👍👍👍👍👍💛💜
Sanidapa🎉❤❤❤❤❤❤ Patta.
සුපිරි
Favorite
සනිධප 😘😘😘😘
සුපිරි ❤❤❤❤
Sanidapa hadawatha mage gowri akka asawen balan innawa brand sri lanken music sanidapa next level
Dayas aiye suppiri news. Band eka suppiri backung denava balagena 😂😂 a brums issara vage nane eakane avula 😢ela ela❤️🔥❤️🔥
Sanidapa ❤️❤️
❤❤❤ Adarei
Sanidhapa super backing
මේ බැකින් වලට ගහන්න වෙන බෑන්ඩ් එකක් තිවුනොත් ආයි සනිධප බලන්නෑ ❤️🔥 ශාන් අයියා ❣️
මෙහෙම බෑන්ඩ් එකක් ආයි බිහිවෙන්නෑ මචන් මෙහෙම බැලන්ස් එකක් හිතන්නවත් අමාරුයි ❤
අලුත් ශෝ එකක් දෙන්ඩකෝ අයියා 😢😢😢😢
Jayawewaaa sanidapa
Love you sanidapa ❤
Anjalige sindu tika ❤
අලුත් ශෝ එකක් දෙන්ඩකො අයියා..😢😢
Aadarei manika🎉❤
ආදරෙයි damith අයියා
Niyamai
❤️❤️
sanidapa ❤️🩹 pissuwak. aayeth🎉
Music ahana un dannawa Sanidhapa kiyanne kawda kiyala 😊 echchara sepai me sadde❤
❤
BACKING 100% SUPERB SANIDAPA ❤
❤❤❤❤ LIVE miusic
සනිධප ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sndp❤
Media one❤
❤❤❤
My favorite band is sanidapa, No logic🎉
Backing nam backing 🥰🥰🥰
❤🎉
Anjalee❤❤❤
Supeiri
Swarnawahini show eka kawadada thoyenne koheda kiyannako
💙💪
Suppa machoo
වැහි වැටිල එකට ගහපු ඩොල්කිය.දැක්කමයි එහෙම ගැහිල්ලක් බීට් බෑන්ඩ්
Hadawathe band eka sanidapa
සනිධප අංක එක. රාජපක්ෂල එක්කම පුස්බෑක් යට යනව. අපි සනිධපට අවස්තාව දෙන්න ඕනි දැන්
Backing ගැන නම් කියන්න වචන මදියි....❤❤❤
ප්‍රසංග වේදිකාවේ කවදත් අධි මාත්‍රාව ස.නි.ධ.ප,
Supiriyak
ඇඩ් නිසා show එකත් එපාවෙනවා
GOMA GODAI --- band eka iwarai - Issara hitapu sanidapa nemeyi me, eka eka acoustic rally walata ahuwela goo godayi dan
Mewata gahanna bakin naha aye.flasbak mahidage hora kapu salli walin 1% un gawa atte e taram palan bokku walata un show gahuwa
අඩේ කිසිම කලබලයක් නෑ backing එකේ.සෂිකා නිසංසලාට පට්ට ලේසි ඇති sing කරන්න
Ajith aiyata gala penne prasanga thama ithin
Drummer awl. Dolki ekath ekk play karaddi snare ekath ekk play karann. Nthnam fill wenh
Ammh ammoh osthar😂
AmmoMenna menna awilla
Ehmd 😂
@@erandadilshan5811 Ado ehema seen ekak newe brother. Prasanga aiya play kranne ehema. Ekai.
Ado chula kiyanne hodama replacement eka prasanga ayyama dipu 😅 hoyala balapan chula gena mulinma
❤❤
ලන්කාවෙ සුපිරි ම ශෝ ටික සනිධපලට දෙන්න ඕනෙ ඒ ඔක්කොම ෆ්ලෑශ්බෑක්ල ගහල කනට රෙනව . මෙන්න බැකින් ❤🎉
සනිධප peek කාලෙ 2005-2015 වගේ සන්ගීත් අයියත් ඉද්දි ගහපු ගැහිල්ලත් එක්ක අදටත් කිසිම beet band එකකට හැරෙන්නවත් බෑ 🎶.2000 න් පස්සෙ ඉපදුනු ගොඩක් පුතාල ඔව දන් නෑ😂.live බලපු 90 s generation eka ඇරෙන්න.
වැහි වැටිලා බිම තෙමිලා වාගෙ 😢❤ . ඒ බැකින් එක මෙච්චර ලස්සන බැකින් නම් වෙන බෑන්ඩ් වලින් ඇහෙන්නෙ නැ සනිධප ම ඉන්න ඕනෙ ❤
🤝💯
පුලැස් බැක් සංගීතෙට රැවටිල ඉන්න එවුන් ගැට ගහල මේව පෙන්වන්න ඕන අහන්න්න දෙන්න ඕන❤❤ බලන්ම සංයමයෙන් තිතට අපෙ සනිධප එදත් අදත් ප්ලේ කරන ලස්සන❤❤
උන්ට මේක තේරෙන්නැ බත් කන හරක් බන් උන් . සනිධප රස දන්නැ කියන්නෙ උන්ගෙ සන්ගීත දැනුම ඉතින් හිතාගන්න පුලුවන් නෙ 😅
අජිත් අයියගෙ දෑතට දෙවි පිහිටයි❤
Sanidapa music තාමත් මාර quality එකක් තියෙන්නෙ, වැඩේ තියෙන්නෙ ගොඩක් අය දැන් ඒක දන්නෙ නැහැ. හේතුව ශාන් අයිය social media campaign නොකරන එක වෙන අය වගේ. ඔයාලට හොද අවස්තාවක් හම්බෙලා තියෙන්නෙ Sarnawahin Show එකේදි වෙනසක් කරල පෙන්නමු හොද. Acoustic / Electric දෙකම ගහන්න. ජයවේවා ❤
කවද්ද එක තියෙන්නෙ
@@dananjayaweerasingha3415 ලබන මාසෙ, දවස මතක නැහැ
Ekanam aththa kohomath me rate dakshayanta thank Naha...
Eka aththa machan. Man Podi kale idanma asama, backing hodama band eka.Podi deyak kiyannama ona. Thawa poddak update unanam maru. Jaya weva
LOVE YOU 😍 SA NI DA PA …….
දැන් නම් පන්කාදුයි ස.නි.ද.ප , හැම අතින්ම සම්පූර්නයි, wish you oll tha best !!!
❤❤❤🎉🎉❤❤❤indoor nam indoor...❤❤🎉🎉❤❤ outdoor nam outdoor...කචල් බචල් නැත..පිස්සු විකාර නැත....intruments clear...balance...රැගිලි නැත...වැඩ ඇත...තාමත් හදවතෙ එක.....❤❤❤❤❤❤
අනිවා😘
මේ ගැම්ම මෙහෙම ගියොත් ආයෙ ලංකාවම හොල්ලන එක අමාරු වෙන්නෙ නෑ ❤
ලන්කාවෙ බිහිවුන දක්ශම වාදක මඩුල්ල ❤
Aniwa..❤
aniwa
ගහමු ස්වර්ණවාහිනී Blast එකත් ලන්කාවම Blast වෙලා යන්න.ජය වේවා සනිදප ! 🖤🔥💪
ලන්කාවම හොල්මන් වෙන්නෙ සනිධප ඕක ගැහුවට පස්සෙ තමා බ්‍රො සනිධප දැන් වැඩක් නැ කියන කබ්බො පච වෙන්නෙ 😊❤
@@sasikasahan5515Sanidapa wadak na kiyala pracharaya arinne copy misa wada nathi gotta allala show ganna band ekak. Eke buffel ellana un thamai prachare kare thiyan yanne😂😂 yeeeee yeeee hoooo hooo pulaaas baaac istail thamai 😂😂😂
@@isharawickramarachchi3280 චක චක බෑක් 🤣
කවද්ද තියෙන්නෙ ?
@@dushmanthalakmal5095 මේ ඒ ශෝ එක නැද්ද බ්‍රො
මෙයාලට සම කරන්න කවුරුත් නැ එදත් එහෙමයි අදත් එහෙමයි 🤤❤
හැමදාමත් හදවතේ අංක එක මගේ හදවතේ ගායිකාව sashika අක්කට ගොඩාක් ආදරෙයි බුදු සරණයි හැමෝටම 🙏 ❤
මරුම ශෝ එක❤❤❤❤❤දැනෙන්න දෙනවා...❤❤❤❤❤swarnawahini එක්ක ගහන මේගා බ්ලාස්ට් එක අපේ ගමට❤❤😊😊😊😊..ඒක පට්ට..එන්න හැමෝම❤
date ??
කවදද මචන්
දමියාගේ සිංදු ටිකේ බැකින්😍 විශේෂයෙන් වැහි වැටිලා 🔥
අනිත් අයගේ සිංදු වලටත් ලස්සනට ඇති ඇහුවේ දමියගේ සිංදු ටික විතරයි ❤😊
❤ සීගිරි සුකුමාලියේ ❤
අපේ බෑන්ඩ් එක❤
අහන්න අහන්න ආසාව වැඩි වෙනව ❤
හදවතේ BAND එක❤ආදරෙයි ..බොරු ශොබන නැති වාදක මඩුල්ලක් ඉන්න ❤
අජිත් ශාන් ඇතුළු සනිධප සුපිරී... පට්ට රහක් තියෙන්නෙ මියුසික් වල. ❤👏👏
මේ වගෙ රස මියුසික් නම් ලන්කාවේ නෑ වෙන සනිධප විතරය් 🙃💯
Patta quality මේ indoor backing එක..❤💗😍
බොරු නැති වැඩ විතරක් ඇති එදත් අදත් ලයිව් බැකින් නම් සනිධප කනට සැපට ❤
2000 ඉදල හිරු මෙගාබ්ලාස්ට් ෂෝ මාලාවක් එක දිගටම සනිදප ගැහුව මට වයස 14 අපි බෑන්ඩ් එකක් හදාගෙන ක්ලාස් යන කාලෙ මම ඩ්‍රම්ස් ගැහුවෙ අපේ බෑන්ඩ් එකේ ප්‍රසංග අයියට පින්සිද්ද වෙන්න මාර උනන්දුවක් තිබුන ඩ්‍රම්ස් වලට මමත් වැඩ දැන්ම ටිකක් මෙගාබ්ලාස්ට් ෂෝ එක කැසට් පීස් එකකට රෙකෝඩ් කරල හොදට අහනව කන දීගෙනම ඉන්නව හයිහැඩ් එකටයි ෆුට් එකටයි සමහර ඒව කොහොමද යකෝ මේ ගහන්නෙ මූ නම් මැජික් කාරයෙක් කියලත් හිතුන ප්‍රසංග අයියයි අජිත් අයියයි ගහනව ගැහිල්ලක් ඒක නම් පිස්සුවක් ඔය ෆ්ලෑෂ් බෑක්ල කවුරුත් හොල්මන් ඒ සනිදපලගෙ ගැහිල්ලට එතකොට කිසිම බෑන්ඩ් එකක් සනිදප ගැහිල්ල ගැහුවෙ නැහැ ඒක තමා ඇත්ත අපි ඒ කාලෙ හැම බෑන්ඩ් එකකම ෂෝ බලනව වේදිකාවේ ගිටාර් වැඩ ශාන් අයිය තමා ඉස්සෙල්ලම දැන්මෙ fm ගිටාර් එකෙන් දුවල පැනල සමහරු කියනව නොදන්න කමට නදීර තමා ඉස්සෙල්ලම එහෙම ගැහුවෙ මෙහෙම ගැහුවෙ කියල නදීරගෙන් අහන්න කාවද ෆ්ලෝ කරේ කියල නිරෝශන් ගෙන් අහන්න ඩ්‍රම්ස් වලින් කාවද ෆ්ලෝ කරේ කියල එයාල හිතට එකගවම කියයි කාවද ෆ්ලෝ එකරේ කියල සනිසපට පස්සෙ ෆ්ලෑෂ්බෑක් බෑන්ඩ් එක සම්පූර්නයෙන් සනිධප විදියට මාරු උනා ලීඩ් සුජියව බේස් මාලංව පස්සෙ නිරෝශන්වත් ගත්ත මොකද ඩ්‍රම්ස් පැත්ත ප්‍රසංග ගාවටවත් ගන්න ඕන නිසා ඒ ඉතින් සෑහෙන කාලෙකට පස්සෙ සනිධප කියන්නෙ ලංකාවෙ කොල්ලන්ගෙ උන්මාදයක් 2000 න් පස්සෙ මම මේ ටික ලිව්වෙ නොදන්න මිනිස්සු අරයල තමා ඉස්සෙල්ලම කියල කියනව ඒ හැමෝමා 2000 විතර එක්කෝ ෂෝ බලපු අයගෙන් අහන්න නැතිනම් එලිමහන් ප්‍රසංග වේදිකාවෙ හිටපු අයගෙන් අහන්න එහෙම නැතුව අරය වැඩ්ඩ මෙයා වැඩ්ඩ කියල කියන්න එපා ඔය පස්සෙ ආපු කොයි වැඩ්ඩත් ආවෙ මෙයාලගෙ අඩිපාරෙ සනිධප කියන්නෙ එලිමහන් පෙඅසංග වේදිකාවේ පුරාවෘත්තයක් මෙයාල They are a legend. ❤❤❤🎉
The best beet band in srilanka.
ආදරෙයි sanidapa. Nima (ke bod )mage eka jayama wewa set ekatama .❤❤❤❤
ලීඩ් වැඩ්ඩා.. ෂාන් අයියා🎉❤❤
මේ බැකින්ග් එකට කියන්න වචන නෑ බ්‍රෝ❤❤❤❤
පරන සෙට් එකෙන් ඉතුරු දැන් අජිත් අයියයි ෂාන් අයියයි විතරයි..😢 ඉස්සර සනිධප කියන්නේ පිස්සුවක්..❤❤❤
සංජුවා
Ai yakado sanju ayya 😊
Supiri show eka. Patta quality
Sawiya une kawurundai kiyanna hithwathiya…shan aiyage wife harima adaren balan innawa ethakota ❤ Sanidhapa#best❤❤
ලීඩ් නම් ඉතින් ශාන් අයිය තමයි ❤❤❤❤❤
Balance එක මරු original වගේ❤
❤❤ එදත් අදත් ආසම බෑන්ඩ් එක. හිතේ දුක ප්‍රසංග අයියා, චන්දන අයියා සහ ඩික්සන් අයියා නැති එක විතරයි. ඒත් රසනම් පෙර පරිදිමයි❤. ප්‍රසංග අයීයා වගේ ඇගට දැනෙන රෝලින් සහ ඒ වගේ මල්ටි ටැලන්ට් කෙනෙක් මටනම් මේ වෙනකන් දැනිලා නෑ...❤❤❤
සනිදප ❤
සුපිරිම තමා ❤
සනිධප ❤❤❤
Maru.okkoma supiri, backing ,videi okkoma ela
Swarnawahini show ekedi supiri wenasak karamu..ragagena inna unta adenna..samaharu ahanawa sanidapa ko kiyala dn..anna unata hoda uththrayak demu shan aiye..helawenna denna supiriyatama..sanidapa kawuda kiyala pennanna hoda chance ekak..denna ridennama..jaya wewa❤
කවද්ද මචන්
@@nissankapush ළගදි තියෙයි..මං හිතන්නෙ චන්දෙ හින්ද තමා පරක්කු..දන්න විදියටනම් කුරුනෑගල තියෙන්නෙ
Super songs good singers. Good bande Super music 🎶 🎵
❤❤❤ sanidhapa Shan lead 🎸 ❤ 🔥 ❤❤❤ singer ever Damith bro ❤❤
Super 😢😢😢😢
සනිධප ❤ බැකින් ❤
2005 - 2024 එදත් එහෙමයි අදත් එහෙමයි
ෂාන් අයියා මරු .kt
Superb backing sanidapa ❤
Super Shan aiye ❤❤❤❤
Love you sanidapa👍👍👍👍👍💛💜
Sanidapa🎉❤❤❤❤❤❤ Patta.
සුපිරි
Favorite
සනිධප 😘😘😘😘
සුපිරි ❤❤❤❤
Sanidapa hadawatha mage gowri akka asawen balan innawa brand sri lanken music sanidapa next level
Dayas aiye suppiri news. Band eka suppiri backung denava balagena 😂😂 a brums issara vage nane eakane avula 😢ela ela❤️🔥❤️🔥
Sanidapa ❤️❤️
❤❤❤ Adarei
Sanidhapa super backing
මේ බැකින් වලට ගහන්න වෙන බෑන්ඩ් එකක් තිවුනොත් ආයි සනිධප බලන්නෑ ❤️🔥 ශාන් අයියා ❣️
මෙහෙම බෑන්ඩ් එකක් ආයි බිහිවෙන්නෑ මචන් මෙහෙම බැලන්ස් එකක් හිතන්නවත් අමාරුයි ❤
අලුත් ශෝ එකක් දෙන්ඩකෝ අයියා 😢😢😢😢
Jayawewaaa sanidapa
Love you sanidapa ❤
Anjalige sindu tika ❤
අලුත් ශෝ එකක් දෙන්ඩකො අයියා..😢😢
Aadarei manika🎉❤
ආදරෙයි damith අයියා
Niyamai
❤️❤️
sanidapa ❤️🩹 pissuwak. aayeth🎉
Music ahana un dannawa Sanidhapa kiyanne kawda kiyala 😊 echchara sepai me sadde❤
❤
BACKING 100% SUPERB SANIDAPA ❤
❤❤❤❤ LIVE miusic
සනිධප ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sndp❤
Media one❤
❤❤❤
My favorite band is sanidapa, No logic🎉
Backing nam backing 🥰🥰🥰
❤🎉
Anjalee❤❤❤
Supeiri
Swarnawahini show eka kawadada thoyenne koheda kiyannako
💙💪
Suppa machoo
වැහි වැටිල එකට ගහපු ඩොල්කිය.දැක්කමයි එහෙම ගැහිල්ලක් බීට් බෑන්ඩ්
Hadawathe band eka sanidapa
සනිධප අංක එක. රාජපක්ෂල එක්කම පුස්බෑක් යට යනව. අපි සනිධපට අවස්තාව දෙන්න ඕනි දැන්
Backing ගැන නම් කියන්න වචන මදියි....❤❤❤
ප්‍රසංග වේදිකාවේ කවදත් අධි මාත්‍රාව ස.නි.ධ.ප,
Supiriyak
ඇඩ් නිසා show එකත් එපාවෙනවා
GOMA GODAI --- band eka iwarai - Issara hitapu sanidapa nemeyi me, eka eka acoustic rally walata ahuwela goo godayi dan
Mewata gahanna bakin naha aye.flasbak mahidage hora kapu salli walin 1% un gawa atte e taram palan bokku walata un show gahuwa
අඩේ කිසිම කලබලයක් නෑ backing එකේ.සෂිකා නිසංසලාට පට්ට ලේසි ඇති sing කරන්න
Ajith aiyata gala penne prasanga thama ithin
Drummer awl. Dolki ekath ekk play karaddi snare ekath ekk play karann. Nthnam fill wenh
Ammh ammoh osthar😂
Ammo
Menna menna awilla