2016 BMW 316i (F30) Review by Nipul with Cars (Sinhala)
ฝัง
- เผยแพร่เมื่อ 9 ก.ค. 2024
- Current Market Price:- 14.5 Mil
Total Nipul's Score - 31.1/50(10Mil - 15Mil Range)
BMW කියන හීනයට මුල පුරන්න පුලුවන්, අද Market එකේ Normal ජපන් වාහන වල මිලටම තියෙන මේ BMW 316i එක ගැන සියලු දේ දැනගමු.
Video එකෙ අදාල කොටසට පහත MENU එකෙන් ඉක්මනින් යමු. ජය වේවා.
Introduction. - 00:00
Exterior Design. - 03:16
Perfomance Spec - 05:00
Side/Rear View - 06:15
Interior Design. - 09:47
Driving Experience. - 18:10
Nipul’s Score. - 22:20
Find AutoMallSL on Instagram: / automallsl
Find AutoMallSL on FaceBook: /
.
.
Find Nipul on Instagram: / nipul_deaminda
Find Nipul on FaceBook: / nipul.deaminda
Official Videographer :- Aqeel Kiyabdeen
Official Video Editor :- Aqeel Kiyabdeen
Official Photographer :- Aqeel Kiyabdeen
#supercars #sinhala #luxurycars #srilanka #colombo #automallsl #sinhalareview #bmw #audi #mercedes #toyota #lamborghini #ferrari #bentley #nipulwithcars #review - ยานยนต์และพาหนะ
අම්මෝ bmw😍😍 ආයේ range rover වගේ තවත් එක ආගමක් තමා. මොකක් උනත් bmw නම් සුපිරියක්ම තමා. අයීයේ ඔහොම්මම 7 searis එකේ එකකුත් ගේමු😍😍😍😍🤩🤩🤩
th-cam.com/video/2oA0YqGeTmg/w-d-xo.html Menna 7 series eka 😉
@@NipulWithCars අහ් සුපිරි සුපිරි 🤩🤩🤩
මගෙත් ආසම brand එකක් තමයි bmw 😙😙😙😙😙😙
@@veronikaimanthi3264 💪
@sanjana karunarathna sirawatma honde 🔪🙂
Bro ඔයා explain කරන විදියට වාහනයක් ගන්න උවමනාව නැති කෙනෙක්ට උනත් වාහනය ගන්න හිතෙනවා.❤️
Thank you Ishan
එන්න එන්න දැන් Quality එක වැඩි වෙනව.keep it up මචන් ❤👍
Thank you Sanjeewa
Man that car is an absolute beaut. Nice review brother. Keep up the good work 💪💪💪
🙏🏻
Superb review ❤😎
Well done brother ✌️
Thank you Manuja
super review nipul broo❤👍
Thank you Amindu
nice ayiya.jaya weewa
Thank you Malith
Best Review bro, keep it up
Thank you Srilal
Superb car collections bro🔥🇱🇰👏
Let’s do it bro 💪
Superb aiya❤
Thank you Dileepa
හැම එකේම කොස්ට් එක දාන එක පට්ට දැන් නම් වීඩියෝස් පට්ට අයියේ.congratulations 😎
Thank you Dilum 🙏🏻
Introduction Dana eka godak hodai
🙏🏻
Good review ❤
Thank you Lahiru
Fuel and maintain wala prices dana eka godak watinawa brother...
🙏🏻
Aiyage Thumb nail eka nm Gammak 💪♥️
💪
Supiriyk 🔥🙌
Thank you Rashmika
Great review as usual 😎😎 bmw x5 ekakut gemu satiyakta eka review ekakwath oneeee 💪💪
Ahaha try ekak demu Kavindu
ආගමක් තමා bnw ❤️🔥🤗
💪
Editing upgraded 👌
Thank you 🙏🏻
නිපුල් අයිය කියන්නෙ මාර නිහතමානී පොරක්, මන් වෙන ලොකු ලොකු yt chanel වල දැකලම නෑ comment වලට reply කරනව, නිපුල් බ්‍රෝ පුලුවන් විදියට comment වලට reply කරනව, ගමන පැහැදිලිය සහෝ උබේ, අනිවා අපි උබත් එක්ක.
Jaya weva komlooo
සුපිරියක්💯❤
🙏🏻
Budusaranai obatumata jaya wewa
Budusaranai Mr. Dinuksha
විස්තර ඔක්කොම කියනව තැම්ස් අයියේ ❤️💯
Himki himki sanks mayur
ආසම වර්ගෙ.
💪
එනකන් බලන් හිටියෙ අය්යේ .... Thank You 😊🙏
Thank you Tanuli
Keep it up❤
Thanks bro
Oyage videos balala mamath car pissek una bro , toyota mark x G sport eka ganath video ekak karamu
Karamuuu
❤️❤️❤️Interested
නිපුල් අයියා තමයි හොඳටම කරේ 👍
😅 thanks Anjana
Aww 😍🤩🥰
MONAWA KIYANNADHA NIPUL AYYE😜 Ada Review ekath ithin EXCELLENT Thamai❤️❤️Thawa thawath APIWA PISSU WATTANA VEHICLE REVIEWS aran enna labewa kiyala Wish karanawa ayyata❤️❤️Stay safe NIPUL AYYA😇❤️Thanks for this valuable review 👍
Hamma issarahata balannako 😉
KOHOMATH BALAGENA INNE AYYA.❤️PULUWANNAM PHEV EXPLANATION REVIEW EKAK KARANNA🙏🙏. Good luck Ayya❤️❤️👍👍
Supiri ♥️
Thank you Deshan
ayye, jaguar xj lwd eketh video ekak langadima one.........
Karamu issarahata
Pls bring a review for BMW X1 m sport
Will do 👍
Patta bro
Thanks mchn
නියමායි..👍❤
Thank you Punsara
Dannm ithin rare vehicles oni nm nipul aiya thmai😜❤
😉
Give us Jaguar XF,XE and F TYPE reviews bro.good luck!!
All are coming in future stay tuned
සුපිරි 💪💪💯 😍Nipul Aiye 😍 review eka Mazda 6 review ekak කරමුද
Karamu issarahata
@@NipulWithCars 💪👌🤩
Supper review ❤️❤️❤️❤️❤️❤️❤️❤️
Thank you Kamal
supper.
දැන්නම් හරි මිස්ටර් නිපුල් රිවිවුස් බලන්න ආසයි. මේ සවුන්ඩ් එක ඉස්සරහටත් බලාපොරෙත්තු වෙනවා. තැන්කිව් නිපුල්🖤
Thank you Sandun
I'm a BMW lover
Ayya can you review a bently fan request
Thanks nipul ayya for this awesome review.
Will do in future Aakash
@@NipulWithCars Thanks ayya
ඩෑශ් එක වගේ තව සූම් කරල දුන්නනම් අපිට වටිනව
Thank you
Thanks for watching
Still waiting for a 330e review❤️
Let’s do in future
පිස්සුවක්🤤🤤🤤💪💗
💪
patta machan ...
Thank you Aruna
@@NipulWithCars audi A5 s line eka one new eka
@@arunasuranjan735 karamu
@@NipulWithCars balaporoththuwen innw
Oyaga camaran nam maru
Thank you Wajira mata Honda team ekak Innawa 😊
අද දැක්කෙ ඔන්න subscribe කලා.මීට වාහන උණ තියෙන කෙල්ලෙක් 😍👍
Jaya wevaaa
Plz review crv 2018
Will do 👍
නියමයි
Thank you Rusira
Hi nipul I bought this can you do the new review after the modification
👀 text me on 0777705939 will have a chat
bro nissan patrol ekak krannako ...
Karamu issarahata
😍😍😍👌
BMW 316i... ❤️ Dream Vehicle. ❤️❤️💋👍💋💋👍💋👍
Dream higher. Let’s go for the M3 💪
Ayya Ferreira vaga vahana review karannko ❤👍😃
Try ekak demu issarahata Oshan
Land rover discovery 5 eke review ekak one
Karamu issarahata
Super bro
Thank you Lakshitha
සුපිරියක්ම තමා ඉතින්, ඊටත් වඩා නිපුල් අයියගෙ ප්‍රසන්ට් එක මරු
Thank you Sahan
Audi Q2 review ekk one
Karamu issarahata
❤️❤️❤️
Eealagata SUV ekak karamune. Adarei nipul sahodaraya ❤️
Eelagata poddak hollala ganna baluwe.. poddak 😉
@@NipulWithCars ha ha api hellen namko 😇😇
Oya thamay hodatama kare😁
😝
@@NipulWithCars 🤣
❤️
Plz review 406
Let’s do it in futurec
Ela
❤️❤️
Audi a6 ekaka review ekak dennakoo
Karamuuu
Lancer evaluation x එකක් කරමු...🙃❤
Karamu issaeshata
BMW i 8 2021 first impression වීඩිෙයා් එකක් ඕනි
Eh mkkda first impression video kiyanne?
BMW X1 2011 review ekakuth gemu
Karamu issarahata Dinal
520D msport eka gana review ekak one ❣️
Karamu issarahata
Ayye roll royce ekak review ekakuth one 👈
Try ekak demu
Gammac
💪
Bruhh BMW E46 eke video ekk oneh🙂❤️
Karamu issarahata
Nipul aiya how do you think compare with toyota premio for Mazda axela 2013-2015
Overall Premio is a good buy, Axela is better than Premio. But premio is the one you want if you don’t want to lose money
@@NipulWithCars Thanks aiya. please give review for Mazda 6 or axela 2015 model
@@piyumikafernando4928 will do
Hi bro.. puluvannam anivarenma 2017 BMW M2 CAR eke reviw ekak dhannako aiya
M2 lankawe naane.. eh wagema performance thiyena BMW M235i eke video eka menna : th-cam.com/video/HPLzV2Xznps/w-d-xo.html
Ebai, 2017 BMW M2 eka lankave padinda beridha bro??
👌🏻♥️
😍😍😍
Interior එක ගැන කතා කරද්දි ඒ අදාල තැන කතා කරනකොට එතනම වීඩියො කරල පෙන්නුවනම් ගොඩක් හොදයි.එතකොට පැහැදිලි ගොඩක් වීඩියෝ එක.👍😎
True
👍🏻
BMW♥️♥️♥️
Civic fk8 review ekakuth gemuko...🙏❤️💥
Karamu
Bmw 😘😘🥰🥰🔥🔥
මරු වාහනේ
ඊයෙත් ඕකක් දැක්කා
💪
macho KDH ekak review karamuko
Try ekak demu issarahata
i 8 එක ගැනත් ඕන
Api ekak kara eke quality eka poddak madi try ekak demu issarahata thawa ekak karanna
අපේ රිච්මන්ඩ් කොල්ලෙක්ගෙ වාහනයක් වගේ ❤️😎
ඔන්න අදනං කුුුල්.තදියමක් නැ.වැරදි කිව්වා ඒවා හදාගෙන තියනවා.හොඳ ගමනක් යයි.සුභ ගමන් මලේ😍
Thanks aiyandi
දැක්කා නේද දැන් එන්ට එන්ට කොලිටි වැඩිවෙනවා කියලා තියනවා👍.අන්න එහෙමයි වෙන්ට ඕන.ඔය කරන වැඩේ professional විදිහට කරන්ට එතකොට තවත් ලයික් වැඩිවෙයි.ඔයා කරන ගොඩක්ම වාහන වැදගත් සල්ලිකාරයෝ කියන පිරිස පාවිච්චි කරන ඒවා.ඉතිං එවැනි වාහනයකට හැබිචෝල්කාරයෝ නගිනවටවත් කැමති නැති පිරිසක් ඉන්නවා.ඒ නිසා ජෙන්ට්ල්මන් වගේ ඇඳලා කරන්ට වීඩියෝ එක.හිතාගන්ට බැරි සබ්ස්ක්‍රයිබ්ර්ස්ලා ප්‍රමානයක් වැටෙයි.මමත් බෙන්ස් තමයි පදින්නේ.ඒක නිසා මම දන්නවා.
❤❤❤❤❤
Japan milata ganna puluwan benz akak geneth video akak gennako
Benz cla,a,c classes
Karamu
Thank bro
Audi A3 එකේ review එකක් ඕන
Karamu issarahata
කවද හරි හොදම චැනල් එක වෙනව
Thank youuu 🙏🏻
Subaru sti 9 review one
Karamu issarahata
BMW m6 review ekakuth one 😍
th-cam.com/video/rbmruH67TLw/w-d-xo.html
@@NipulWithCars tnq ayye
😘
වාහනයක් ගන්න බලන් ඉන්න කෙනෙක්ට හොඳ තේරීමක් වෙන්න පුළුවන්.. 👍
Owww 💪
bmw m5 eke review ekk karamu
Karamu issarahata
Bro bmw m5 competition brand new sri lanka price how much??? 🤔
Can’t say a price until imports are open
Maru aaaaaa
Thank you Chaminda
💪👍