අනිච්ච දුක්ඛ අනත්ත නිවන අවබෝධ කර ගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ย. 2024

ความคิดเห็น • 33

  • @ndedirisingha5848
    @ndedirisingha5848 8 วันที่ผ่านมา

    සාදු.. සාදු ... සාදු පින්වත් ස්වාමීන් වහන්ස.. වටිනා දහම් විග්‍රහයක් ... නිවනම නාතයි නිවනම වෙත්වා...

  • @malawellasa
    @malawellasa 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @chandaniweragama1662
    @chandaniweragama1662 4 หลายเดือนก่อน +7

    පිංවත් ස්වාමීන් වහන්සේට මා⁣ගේ නමස්කාරය වේවා .මේ පිං වහවහා නිවන් අවබෝධයට මේ ⁣පිණ හේතු වේවා!!!!

  • @maleeekanayake5548
    @maleeekanayake5548 3 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 👏👏👏උතුම් සග රුවනට මගේ වන්දනාව වේවා. සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුඛිත තර වේවා 👏නිවනම නාථයි නිවනම වෙත්ව

  • @gihanalawathugoda2635
    @gihanalawathugoda2635 3 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු මාත් ඔබ සැමටම නිවනම පරිපූර්ණ වේවා

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 4 หลายเดือนก่อน +3

    නිවනම වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lasithyohan293
    @lasithyohan293 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 💐💐💐 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @nimanthadarshana25
    @nimanthadarshana25 2 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏

  • @CTB-s1q
    @CTB-s1q 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 නිවනම නාතයි ,නිවනම වෙත්වා !!!

  • @menakapriyadarshani1790
    @menakapriyadarshani1790 4 หลายเดือนก่อน +3

    නිවනම වේවා

  • @prabathsanjeewa4520
    @prabathsanjeewa4520 3 หลายเดือนก่อน +2

    බයත්තේන අනිච්චා... බයට්ටෙන දුක්ඛා.... ආසරකට්ටේන අනන්තා....

  • @ayeshishara2353
    @ayeshishara2353 4 หลายเดือนก่อน +1

    අප්‍රමාණ පින්❤

  • @anushagunawardana1187
    @anushagunawardana1187 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @PrakashaChandani
    @PrakashaChandani 4 หลายเดือนก่อน +1

    Sadhu sadhu sadhu!

  • @shobaratnayake2153
    @shobaratnayake2153 4 หลายเดือนก่อน +1

    Saadhu Saadhu Saadhu Saadhu!!!!

  • @deepagunaratne9337
    @deepagunaratne9337 4 หลายเดือนก่อน +2

    Nibbana parama sukhayen sukhita tara wethwa🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @CTB-s1q
    @CTB-s1q 4 หลายเดือนก่อน +1

    Niwanama nathayi niwanama wethwaa

  • @senavirathkapila8987
    @senavirathkapila8987 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼❤

  • @prabuddhikamadushanka8526
    @prabuddhikamadushanka8526 4 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anisansala9353
    @anisansala9353 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nilanthigunawardana2295
    @nilanthigunawardana2295 4 หลายเดือนก่อน +1

    🪷🪷🪷🙏🙏🙏

  • @tarangaratnaweera1604
    @tarangaratnaweera1604 4 หลายเดือนก่อน +3

    අනිච්ච කියන්නෙ පෙලීමට නේ ඉතින් සමූහයකට අනිච්ච කියන්නෙ ඇයි

    • @prabathsanjeewa4520
      @prabathsanjeewa4520 3 หลายเดือนก่อน +2

      පිටකෝපදේශයේ අනිච්ච විග්‍රහ බලන්න. අනිච්ච කියන්නෙ උදයවැය ඥානයට. පෙලීමටම නෙවෙයි

    • @sadnasamarakoon3615
      @sadnasamarakoon3615 14 วันที่ผ่านมา

      අනිච්ච කියන එකට තේරුම් කීපයක් තියෙනවා ....එකක් ම නෙවෙයි .

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 10 วันที่ผ่านมา

      සමූහයක අනිච්ච ලක්ශනය තියෙනවා
      නමුත් සමූහය අනිච්ච වන්නේ වැරදි ( නිවැරදි නොවන ) බලාපොරොත්තු නිසා
      මෙසේ වේවා.මෙසේ නොවේවා කියන බලාපොරොත්තු නිසා
      මක් නිසාද යත් යමක් කැඩෙන කොට බිඳෙන කොට හෝ
      නොකැඩෙනකොට හෝ නොබිදෙනකොට දුකක් එන්න පුලුවන් නමුත්
      අනිච්ච හෙවත් පෙලීමක් උදා කරන්නේ මෙසේ වේවා මෙසේ නොවේවා කියන බලාපොරොත්තුව කැඩෙන නිසයි
      බලාපොරොත්තු නොමැති කෙනාට දුක් වේදනා එන නමුත් අනිච්ච හෙවත් පෙලීම නැත
      සමූහයක් බව දැක්කට මදී
      ඒවා පිලිබද ඇති වැරදි බලාපොරොත්තු අවිද්‍යා සහගත බලාපොරොත්තු වැරදි බවත් සත්‍ය වශයෙන්ම පවතින්නේ සාර නොවන හෙවත් බලාපොරොත්තු වෙච්ච එක නොවේ කියලත්
      දැකිය යුතුයි

    • @kelumlankeshwara7597
      @kelumlankeshwara7597 10 วันที่ผ่านมา

      ​@@prabathsanjeewa4520
      උදය වෙන හැටි බලන්න
      උදාවෙන්නෙ බලාපොරොත්තු වෙන විදියට නෙවෙයි
      වය කරන්න වෙන්නෙත් බලාපොරොත්තු විදියට නෙවෙයි
      ඒ දෙකම වෙහෙසක් බලාපොරොත්තු වෙච්ච තරම් දෙයක් ඒකෙ නැහැ
      අනිච්ච දැක්ක.නම් උදය දැකලා උදාව නවත්වලා වය අත් දැකලා ත් ඉවරයි

  • @Shaslpapercraft-px2qc
    @Shaslpapercraft-px2qc 24 วันที่ผ่านมา

    මේ නිවාතාප හාමුදුරුවෝ ද

    • @kanishkakodikara8269
      @kanishkakodikara8269 17 วันที่ผ่านมา

      උන්වහන්සේ නෙවෙයි

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 4 หลายเดือนก่อน +1

    නිවනම වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @CTB-s1q
    @CTB-s1q หลายเดือนก่อน +1

    Niwanama nathayi niwanama wethwaa

  • @Ajith3080
    @Ajith3080 4 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻

  • @lahiruchameera8413
    @lahiruchameera8413 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏