Hitha Langa Hinahuna (හිත ළඟ හිනැහුණා) | Episode 441 | 22nd August 2023 | Sirasa TV

แชร์
ฝัง

ความคิดเห็น • 2.7K

  • @AshikaMathasinghe
    @AshikaMathasinghe ปีที่แล้ว +7353

    කතාව බලන්නෙ නෑ කියලා මට comments දාපු අය කෝ ..දැන් ඉතින් බලන්න හොදේ..කතාව ඉස්සරහට තවත් ලස්සනයි ...❤❤❤❤

  • @lakmaliekanayaka9054
    @lakmaliekanayaka9054 ปีที่แล้ว +1514

    කොයි එන්න ලමයි අද ඉදන් කතාව බලන ලමයි මෙ කොනට

  • @epleblomst91
    @epleblomst91 ปีที่แล้ว +784

    මෑතකාලයේ අල නොකර චොර නොකර කතාවක් ගලාගෙන ගියාම යි❤❤රචකයාට අපේ ස්තුතිය👏👏👏🙌🙌

  • @SeharaNithmi-lb2mr
    @SeharaNithmi-lb2mr ปีที่แล้ว +386

    ඒ කොටසෙදි එයාලගෙ සතුට දැකල මූනට සතුටු හිනාවක් ආපු අය කෝ 🥺❤️

  • @nilupajeewanthi6712
    @nilupajeewanthi6712 ปีที่แล้ว +162

    මිනෝලිගෙ ලස්සනම හිනාව දැක්කේ අද❤😊

    • @LhataSyria
      @LhataSyria 11 หลายเดือนก่อน

      ❤❤❤❤❤ආදරෙයි. මිනෝලි.

  • @dreamer5340
    @dreamer5340 ปีที่แล้ว +352

    මේ පාරවත් අශිකාට ජනප්‍රියම සම්මානය අරගෙන දෙමු ❤

    • @NM-sl8of
      @NM-sl8of ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @jayanihansika3923
      @jayanihansika3923 ปีที่แล้ว +3

      ජනප්‍රියම නෙවෙයි හොදම ❤️🥺

    • @ASV-m7h
      @ASV-m7h ปีที่แล้ว

      Yes she is the best actress of sri lanka and she is the actress that i like most..love you minoli madam...❤️❤️☺️

    • @sharmaliharshi517
      @sharmaliharshi517 ปีที่แล้ว

    • @buddhimanherath
      @buddhimanherath ปีที่แล้ว

      මම 10පාරකට වඩා බැළුවා මේ කොටස

  • @araliyasamarasingha1581
    @araliyasamarasingha1581 ปีที่แล้ว +595

    මහේශ් අයියේ බැන්නේ හදාගන්න හොදේ, ආදරෙයි ඈ. කතාවක් මෙච්චර දැනෙන්න ලිව්වාට. ඔයා අතිදක්ෂයෙක් ❤

    • @nilearosh3222
      @nilearosh3222 ปีที่แล้ว

      මහේශ් ස්තුතියි ආදරෙයි ❤❤

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +1

      Paba ekath මහේෂ් mahatthayagemai..❤

    • @manoriathukorala7460
      @manoriathukorala7460 ปีที่แล้ว +3

      මහේෂ් රත්සර මද්දුමආරච්චි❤️ විශිෂ්ඨයි

    • @anjujones9439
      @anjujones9439 ปีที่แล้ว

      ❤❤❤❤👍👍

    • @Ddishanayaka
      @Ddishanayaka ปีที่แล้ว

      මහේශ් සත්සර කියන්නෙ අති දක්ෂයෙක් එයාගෙ නවකතා පුදුම ලස්සනයි ..❤

  • @shanakidissanayaka8181
    @shanakidissanayaka8181 ปีที่แล้ว +1205

    මේ කොටස බලන්න නොඉවසීමෙන් හිටපු මම.....❤️❤️❤️❤️😍මිනොලි❤️සිහින...

  • @sandyakumari9510
    @sandyakumari9510 ปีที่แล้ว +116

    තව පාරක් බැලුවා.. ඒ 5 වැනි පාර. මට වඩා වාර ගණනක් මේ කොටස බළපු අය ඉන්නවද..... අනිවාර්යෙන් හෙට මේ කොටස ත්‍රෙන්ඩිං වෙනවා❤❤❤❤

    • @thilinasadaruwan5892
      @thilinasadaruwan5892 ปีที่แล้ว +1

      Ohomama beheth tikakuth ganna😂

    • @MadumaliGamage-si1yn
      @MadumaliGamage-si1yn ปีที่แล้ว +1

      Download කරල දැන් බැලුවේ 7 වෙනි සැරේ

    • @SithikaDulnith-tf6zw
      @SithikaDulnith-tf6zw ปีที่แล้ว

      මම 10 වෙනි සැරේ😂❤🎉❤

  • @sashisenanayake1843
    @sashisenanayake1843 ปีที่แล้ว +51

    අනේ මිනෝලිගෙ කවදාවත් දැක්කෙ නැති ලස්සන හිනාවක් දැක්ක අද 🥺😭❤

  • @prabhathhiru2857
    @prabhathhiru2857 ปีที่แล้ว +1827

    වැඩේ හරී. DNA සමාන උනා. ජය වේවා. කතාව බලනවා ඉදිරියටම ❤❤❤❤❤❤

    • @kanthimal7749
      @kanthimal7749 ปีที่แล้ว +4

      ❤😊😊🎉🎉🎉🎉😅😅😅😅

    • @champhajewarani7271
      @champhajewarani7271 ปีที่แล้ว +6

      ජයවේවා 🎉🎉🎉🎉

    • @SayuriNimshara
      @SayuriNimshara ปีที่แล้ว +2

      😊❤

    • @ninie4764
      @ninie4764 ปีที่แล้ว +7

      Mama bayatama ඉස්සෙල්ලා commants bala katawa බලන්න gaththe bayatama

    • @rangaheshan2737
      @rangaheshan2737 ปีที่แล้ว +2

      🎉🎉❤❤

  • @poornimafernando8517
    @poornimafernando8517 ปีที่แล้ว +620

    ආසාවෙන් බලන් හිටපු කොටස මේක ❤️🥺මිනෝලිගෙ හිනාවෙ ලස්සන

  • @ManuEkanayake-vg8nq
    @ManuEkanayake-vg8nq ปีที่แล้ว +88

    කතාව පුරාම ම්නෝලි කියන අම්මගේ හිනාව දැක්කම ඇත්තටම සතුටු හිතුනා අශිකා මතසිංහ😍 ඇයගේ මේ ව්ශිෂ්ඨ රංගනය සම්මානයට මන්පෙත් ව්වර කල යුතුමයි❤️‍🩹

  • @maduriapsara260
    @maduriapsara260 ปีที่แล้ว +71

    කතාව මෙච්චර දවසක් බැලුවට අද තමයි සතුටුම දවස කියන අය කෝ 😍❤️

  • @jananikavindika5780
    @jananikavindika5780 ปีที่แล้ว +22

    අනේ මිනෝලිගේ හිනාව හරියටම අර කොහොඹ් ඇඩ් එක අපි පොඩි කාලේ බලපු අන්න ඒ හිනාවමයි ♥️

    • @achiniobeysekara3436
      @achiniobeysekara3436 ปีที่แล้ว +1

      කියලා වැඩක් නැ ...😊😊😊⁣ඒක ඉනාවක් වගෙ හිනාවක්

  • @moureenfernando2487
    @moureenfernando2487 ปีที่แล้ว +356

    කතාවක් නිසා මේ තරම් සතුටක් විදලා නැහැ කවදාවත්ම. ❤❤❤ සිහින අන්තිමේදි ජනනාත පවුලේ "පුංචි මහත්තයා" උනා එහෙනම්.

    • @amalkagunawardene8538
      @amalkagunawardene8538 ปีที่แล้ว +3

      ඇත්තටම ..❤🙏

    • @surangibandara2843
      @surangibandara2843 ปีที่แล้ว +2

      නැ.....නැ....ලොකු මහත්තයා

    • @Glaparri2023
      @Glaparri2023 ปีที่แล้ว

      ඒකට මටත් සතුටු හිතුණා ❤

  • @cristyferman2961
    @cristyferman2961 ปีที่แล้ว +637

    සිහිනයි මිනොලියි මූණු බලන් හිනා වෙන හැටි දැකලා මටත් කඳුළු ආවා. මෑතකාලයේ නාට්‍යයක දැක්ක අව්‍යාජම දර්ශනයක් ඒක...

  • @sakithmaishan4240
    @sakithmaishan4240 ปีที่แล้ว +316

    කතාව මුල ඉදන් බලපූ හැමෝට ම අද දවස අමතක නොවේන දවසක් වේයි. අම්මාටයි පුතා ට ආදරේ අය මේ කොනට. ❤

  • @nelsonp.liyanage2764
    @nelsonp.liyanage2764 ปีที่แล้ว +86

    අද සිහිනට අද පාට් ඒක දැම්මට next week කොහොමද ඒ පට්ටම සිහිනට ලැබුනාම😂😂😂 සිහින සර් කියන්න උනාම😂😂😂

  • @ssin2550
    @ssin2550 ปีที่แล้ว +22

    සිහින ලගට ගිහින් මිනෝලි දාපු හිනාව ❤❤❤❤ , ඒ හිනාව ඇතුළෙ ගොඩක් දේවල් තියෙනවා . හරිම ලස්සනයි රගපෑමක් කියලා හිතුනෙම නෑ . වසර ගණනාවකින් මට හමු උණ හොදම කතාවක් . ලස්සන කතාවක් ආදරෙයි ගොඩක් . දැන් ඉතින් මේ කතාව බලන එක නවත්වන්න කාටවත් බෑ . (ඒත් ඉතින් අර බලන්නෙ නෑ කියපු ගොඩේ කලින් මමත් හිටියා 😉😉😉) ❤❤❤❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +373

    පෙක්ෂක අපි ගොඩාක් බලාපොරොත්තු උන හීනය අද ඔන්න සෑබෑ උනා මෙි drama එකෙ රගපාන හැමෝම තමන්ගේ චරිතයට උපරිම සාදරනයක් කරනවා විශිෂ්ඨයි ❤❤❤

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว +83

    මිනෝලි සිහිනව ආදරයෙන් තුරුලු කරගත් සංවේදී නිමේෂය...Thanks සිරස ❤❤❤ Thanks අදාල හැම දෙනාටම...

  • @menulee6279
    @menulee6279 ปีที่แล้ว +51

    අම්මෝ අද නම් මට මගේ පුතා ලැබුනා වගේ ❤ කොහොම වුනත් අම්මා කෙනෙක්ගේ කටින් තමන්ගේ දරුවගේ නම්න් කතා කරනවට වඩා පුතේ කියද්දී දැනෙන ආදරණිය බව හදවතටම කිදාබහිනවා❤

  • @deepthifernando2219
    @deepthifernando2219 ปีที่แล้ว +25

    දුක් විදින අපහස විදින අයට ජීවීතේ කවදහරි හරියනව කියන එකට තවත් උදාහරණයක්😊

  • @dhammikahettiarachchi8752
    @dhammikahettiarachchi8752 ปีที่แล้ว +32

    අම්මල දෙන්නටම සදාරණය ඉස්ට උනා දරුදෙන්න හම්බඋනා...❤ මිනෝලි ගෙ ලස්සන හිනාව ..🎉 විශල් තාම එයාගෙ අම්මා වෙනුවෙන් පැහැදීමක් නැහැ වගේ ..

  • @kpsuranjidesilvakpsdesilva7738
    @kpsuranjidesilvakpsdesilva7738 ปีที่แล้ว +176

    අම්මා දරුවෝ අතර ඇති බැදිම දෙවියනේ මොන බැදිමකටවත් සමකරන්න බැ ❤️❤️අම්මා කියන්නේ අම්මට 🙏🙏

  • @chathuperera1740
    @chathuperera1740 ปีที่แล้ว +160

    අද නම් සිහින මිනෝලි ඔයාලා දෙන්නට ගොඩාරියක් අාදරෙයි ❤❤❤ කෝ බලන්න එයාලගේ මේ කොටස එනකම් බලාාාගෙන හිටපු අය 😍😍😍

    • @VByy-pk7jc
      @VByy-pk7jc ปีที่แล้ว +2

      Vachana na kiyanna sathutata

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +462

    අයිලාප්පෙරුමට වඩා සිය ගුණයක් ඩීසන් දේව නාරායන😂❤

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว +18

    අම්මගෙයි පුතාගෙයි ආදරේ10 පාරක් විතර බැලුවේ මම විතරද 😢😢😢😢❤❤❤❤❤❤❤❤❤

  • @S.Lpasiya...
    @S.Lpasiya... ปีที่แล้ว +19

    දැන් නම් කතාව ඇදගෙන ගියත් කමක්නෑ 😊ආසාවෙන් බලන එකම කතාව සිහින ❤️මිනෝලි මැඩම් ❤️😘

  • @jayathiprishmika8569
    @jayathiprishmika8569 ปีที่แล้ว +404

    අනේ සිහිනට අම්මා ලැබුනා නේ ඒ ඇති කතාව බලනවා දිගටම❤❤ ඩැන් ලල ලලා තමා නැනෝ අම්මා වෙනුවට hospital addmite කරන්න වෙන්නේ😂😂 අනේ අද නම් කතාව සුපිරි❤🎉

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +1505

    මිනෝලිගෙ රoගනයට සම්මානයක් ලැබුනෙ නැත්නම් වැඩක් නැහැ ...😢😢😢😢

  • @Amasenevirathna
    @Amasenevirathna ปีที่แล้ว +207

    මුලින්ම සිහිනගෙ චරිතයට ආපු කාලෙ කොච්චර පහතට දාන්න හැදුවද.එත් බලන්න අද මෙ නාට්‍ය තියන තැන.නියමයි හෙශාන් අයියා.

    • @amandanawanjali
      @amandanawanjali ปีที่แล้ว +4

      Heshan super actor

    • @samadhifernando9431
      @samadhifernando9431 ปีที่แล้ว +8

      Heshan awata pase thama kathawa balana asa hithune

    • @Chathu_Vitharanage
      @Chathu_Vitharanage ปีที่แล้ว +5

      Ow kalin kenata wada meya lassanai dakshai hageem munen prakasha karnna dannawa. Ekai kathawa godak lassana une.

  • @muthukuda77
    @muthukuda77 ปีที่แล้ว +1

    අනේ........හ් අදනම් පට්ටම ලස්සනයි ........ඉකිය නවත්ත ගත්තේ බෝම අමාරුවෙන් කෝ දේවක
    .......... නිකඩවාම රසයක් ගෙනත් දුන්නා හිතලඟම හිනැහුණා❤

  • @leemalakmini1466
    @leemalakmini1466 ปีที่แล้ว +21

    මරූ DNA සමානයී ...කෝ දැං සතුටු අය 😍😍😍😍😍🎉🎉 අද කොටස තමයි ලස්සනම ❤️😍

  • @dil1271
    @dil1271 ปีที่แล้ว +247

    අද කොටස දෙපාරක් බැලුව අය කවුද❤
    ඒ acting outstanding… Minoli🌹….
    love u both Minoli & Sihina…

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +584

    අයිලප්පෙරුම ලෙෆ්ට් වෙන්න ඉතාමත් ආසන්නයි..😅😅

    • @raviravindra889
      @raviravindra889 ปีที่แล้ว +8

      Sihina boss wenna yanne ❤

    • @kumudumali2973
      @kumudumali2973 ปีที่แล้ว +8

      ඕකගේ කැත හිත ඕක යවයි දේවකයට ඒකත් හොදයි ඉක්මනින් දේවකයගේ ගෑස් බහින්න ඕනේ

    • @sadanidushanthika-me6ub
      @sadanidushanthika-me6ub ปีที่แล้ว +4

      ඔය අයිලට ඕම වෙලා මදි බං...

    • @nethunethsarani5040
      @nethunethsarani5040 ปีที่แล้ว

      ​@@kumudumali2973ඔව්

    • @vndissanayake9189
      @vndissanayake9189 ปีที่แล้ว +3

      ඌ නම් මහ කරදර කාර නිවට මිනිහෙක්

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv ปีที่แล้ว +124

    මිනොලිගේ acting super ❤❤❤ සිහිනටත් ආදරේයි මිනොලිට වගේම ❤❤

  • @susiladesilva1236
    @susiladesilva1236 ปีที่แล้ว +5

    අනේ අදනම් මාර සතුටු දවසක්,ඉයෙ සිහිනගෙ මුනෙ තිබුණ අහිංසක සිදේව් හිනාව අදත් ඒ විදිහටම දකිනකන් මම ඉවසිල්ලක් නැතුව හිටියෙ.අද ඊටත් වැඩිය මිනෝලිගෙ දරු සෙනෙහසින් පිරුණ හිනාව...❤❤❤❤

  • @explorer726
    @explorer726 ปีที่แล้ว +1

    මිනෝලිගේ රඟපෑමනම් මාරම තාත්ත්විකයි. ඇත්තම ජීවිතේ වගේ. මිනෝලිගේ මූණේ expressions මාරයි. ප්‍රතිභාපූර්ණවය උපරිමයි. ඊළඟ හොඳම සම්මානය ලැබෙන්න ඕන චරිතයක්. Mrs. Minoli, u r showing amazing acting sking skill. Just wow. feeling awsome. සිරස ඉක්මණට කතාව ඉවර කරන්න. එතකොට මේ චරිත හැමදාටම මතක තියෙයි. කතාව ලස්සන කතාවක් විදිහට ඉවර කරන්න. වැරදිකාරයන්ට දිට්ඨධම්මවේදනීය නර්ම විපාකය ලැබෙන විදිහ පෙන්නලා ලස්සනට ඉවර කරන්න. කතාව ඇදලා එපා කරවන්නත් එපා..

  • @nalaniganga6033
    @nalaniganga6033 ปีที่แล้ว +80

    හැම රසික හිතක්ම සනසපු කතාව.තෙරුවන් සරනයි.මිනොලි.කවදවත් මෙහෙම කතාවක් තිබ්බෙ නෑ.හරිම සතුටුඉයි

  • @lakshithapradeep1660
    @lakshithapradeep1660 ปีที่แล้ว +124

    ප්‍රශ්න ඔක්කොම මෙහෙම විසදිලා සයුරි සිහිනයි එකතු වෙනවට ආස මම විතරද 😍❤️

    • @Tharushigeorgia
      @Tharushigeorgia ปีที่แล้ว +5

      අපො එපා සයුරි හරියන්නෙ නැ

    • @lakshithapradeep1660
      @lakshithapradeep1660 ปีที่แล้ว +5

      @@Tharushigeorgia එයා හොදායිනේ 😍...

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +1215

    සිහිනට කවුරු බැන්නත් සිහින නෙමෙයි කනකට ගන්නෙ ..😅😅😅❤❤

    • @madugunathilaka-ly8ur
      @madugunathilaka-ly8ur ปีที่แล้ว +4

      ඔව් ඒක නියමයි

    • @kumudumali2973
      @kumudumali2973 ปีที่แล้ว +9

      එයා දන්නවනේ මිනෝලි අම්ම කියලා අයිලට කින්ඩියට හිනාවෙන්නෙ

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf ปีที่แล้ว +1

      අනිවා❤

    • @surangikamadumali3084
      @surangikamadumali3084 ปีที่แล้ว +2

      මිනෝලි මැඩම්❤❤

    • @dulanjanidilhani
      @dulanjanidilhani ปีที่แล้ว +3

      ආදරෙයි ගොඩාක් මිනොලි මැඩම්.අශිකා අක්කේ....❤❤❤❤❤❤❤❤

  • @menakakalhari6680
    @menakakalhari6680 ปีที่แล้ว +8

    මෙච්චර දවස් එක කොටසක්වත් මග නොහැර බලපු එකම කතාව.අද දවස එනකල් තමයි හරිම ආසාවෙන් බලන් හිටියෙ.හරිම ලස්සනයි.❤️❤️❤️

  • @achinthajanaka3809
    @achinthajanaka3809 ปีที่แล้ว +16

    අද නියමයි.❤❤❤❤ ම්නෝලි මැඩම්ගේ හිනාව නම් රත්තරං ටිකට තිබ්බා.❤️ හැබැයි
    අයිලේ නම් අවුල් 😅😅

  • @J......M
    @J......M ปีที่แล้ว +60

    අම්මෝ ඇති යාන්තම් අනේ.. ඒකත් හරී.. දුක් විදපු මිනෝලිගෙ මූනට හිනාවක් ආවා.. දුක් ව්දපු සිහිනට ලස්සන කාලයක් උදා වෙනවා මින් ඉදිරියට❤ ඊලගට ඉතින් ලලාට කලන්තෙ හැදෙන මොහොත බලාගත්තානම් ඇති අප්පා😅

  • @kanushkamadushanka1810
    @kanushkamadushanka1810 ปีที่แล้ว +87

    DNA එක සමානයි.👍👍අද ඉදම් හිතලග හිනහුණා. බලන ඔයාලා මේ කොනට ඉක්මනට එන්න😍😍😍

  • @HassaFarnando
    @HassaFarnando ปีที่แล้ว +62

    අඩෝ thank you සිරස මෙහෙම කතාවක් හැඳුවට

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 ปีที่แล้ว +2

    අනේ අම්මගෙ සහ පුතාගේ ආදරේ
    හේ nanane නාන නා song එකත් එක්ක කතාව යනකොට හරිම ලස්සනයි, මාර ලස්සනයි ඒ voice eka ❤️❤️

  • @nilaniwijetunga6030
    @nilaniwijetunga6030 ปีที่แล้ว +1

    ඔයාගෙ රගපෑම නම් අති විශිෂ්ඨයි ඔයා රගපානව කියල දැනෙන්නෙම නෑ ඔයා ඒකෙ ජීවත් වෙනව මිනෝලි මැඩම් ඇත්තටම ආදරෙයි ❤❤❤❤❤

  • @amalkagunawardene8538
    @amalkagunawardene8538 ปีที่แล้ว +442

    සිහින "අම්මා " කියද්දි ඇඩුනේ මට විතර ද??😚😥❤😍

    • @SujeewaLakmali-d4v
      @SujeewaLakmali-d4v ปีที่แล้ว +4

      මෙ කතාවෙ ජිවත් වෙච්චි හැමොම ඇඩුවා

    • @amalkagunawardene8538
      @amalkagunawardene8538 ปีที่แล้ว +1

      @@SujeewaLakmali-d4v අනිවාර්යයෙන් ..😍❤

    • @sriyanigamage9859
      @sriyanigamage9859 ปีที่แล้ว +1

      Mamth ඇඬුව

    • @indradamayanthi932
      @indradamayanthi932 ปีที่แล้ว +1

      ❤❤ammo matanam aduna godak

    • @MasMas-fk2kn
      @MasMas-fk2kn ปีที่แล้ว +1

      😢😢

  • @dilikajayalat-wl3vf
    @dilikajayalat-wl3vf ปีที่แล้ว +58

    කාලයක් ආසාවෙන් බලාගෙන හිටිය දේ අද ඉටු උනා මිනෝලි
    ජනනාත සම්මානයෙන් පිදුම් ලැබිය යුතුයි 🎉❤ ඒ වගේම
    සිහිනත් තමන්ගේ හැකියාව
    උපරිමයෙන් විදහා දක්වන අති දක්ෂ නළුවෙක් ජය වේවා සුබ පැතුම් ❤❤🎉🎉

  • @dilinivihanga
    @dilinivihanga ปีที่แล้ว +41

    මරැ..කතාව බලනවා දිගටම....ඇස් වලට කදුලුත් ආවා....❤❤❤😙😙😙

  • @maneeshakrishna811
    @maneeshakrishna811 ปีที่แล้ว +1

    අද තමයි කතාව දැනුන හොදම දවස.. මහේශ් අයියේ ඔයා හොදම දක්ශයෙක්.. මෙහෙම ලස්සනට කතාව නිර්මාණය කරාට.. මේ කතාවෙ මුල් කොටසට මාව එකතු කර ගත්තටත් ගොඩක් ස්තූතියි.. තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ලැබේවා .. මේ කතාව ලස්සනයි ඉස්සරහට තවත් ලස්සන කරන්න.. තව අවුරුදු දෙක තුනක් කතාව ගියත් කමක් නෑ.. අපි බලනවා.. 💯❤

  • @kanchanalakshani368
    @kanchanalakshani368 ปีที่แล้ว +4

    මිනෝලි ❤.... ඒ හිනාව ; හිත අවුරුදු ගානක් අතීතෙට අරං ගියා. 💕
    මන්දිර සදලූතල සල්පිල් සතර කොන.....❤❤

  • @ranakranak4451
    @ranakranak4451 ปีที่แล้ว +144

    ❤ කොච්චර අසවෙන්ද හිටියේ මෙ කොටස බලන්න ❤

    • @speedbro2551
      @speedbro2551 ปีที่แล้ว +4

      Eta passe lalage sin aka balannath one

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe ปีที่แล้ว +2

      එකනම් අැත්ත❤

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +367

    අද ඉදල අපිට බනින්න වෙන එකක් නැහැ වගේ ඊලගට ලලාගෙ වාරෙ..😅😅😅

    • @nethunethu6839
      @nethunethu6839 ปีที่แล้ว +2

      🤣🤣 ow ow

    • @sampathkolla9810
      @sampathkolla9810 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @liyanageliyanage6195
      @liyanageliyanage6195 ปีที่แล้ว +3

      ලලා දුවනවා බලන්න ආාාසයි 🙆‍♀️🙆‍♀️

    • @SamthaAbeysinghe-wm2wt
      @SamthaAbeysinghe-wm2wt ปีที่แล้ว +1

      Me sathiye kathawa iwarai wage aluth ekak danawa ne 28 idan

    • @rangaheshan2737
      @rangaheshan2737 ปีที่แล้ว +2

      Lala😂😂😂

  • @SayuriNimshara
    @SayuriNimshara ปีที่แล้ว +282

    අද හොඳම දවස DNA Report එක වෙනස් වෙලා නෑ එහෙනම් කතාව ඉදිරියට තවත් ලස්සන වෙයී ❤💕❤

  • @nikininaduni559
    @nikininaduni559 ปีที่แล้ว +12

    අදනම් trending වෙන්නම ඕනී සුවහසක් බලන් ඉදපු ඒ දවස🎉❤

  • @sanduniprasangika343
    @sanduniprasangika343 ปีที่แล้ว +6

    අද මිනෝලි මැඩම්ගෙ acting නම් superb.❤❤ ඒක වෙනම level එකක්. ආදරෙයි.......❤

  • @dasuntharusha166
    @dasuntharusha166 ปีที่แล้ว +41

    අද කතාව ගැනනම් කියන්න වචන නැ.....මෙච්චර කල් බලන් හිටියේ ඕකටනේ මාර සතුටුයි...😍

  • @sajanisudeshika7919
    @sajanisudeshika7919 ปีที่แล้ว +60

    ආයේ බලන්නේ නෑ කිව්වා තමයි ඒ ඉතිං ආදරේටනේ❤❤❤❤ අනේ අද කොටස නම් මරු ඇඩුනා සතුට වැඩිකමට❤ 😘 මිනෝලිටයි සිහිනටයි සාධාරණයක් උනා ඒක නියමයි❤ දේවනාරායනට පිං😅❤😊

  • @amalkagunawardene8538
    @amalkagunawardene8538 ปีที่แล้ว +117

    මම අද premieres එද්දත් 900 ක් waiting .. 🙈 මෙච්චර waiting ඉඳලා teledrama එකක් බලනවා කියන්නෙත් අපි කොච්චර ආදරෙයි ද DNA report එකට🙏🙈❤

  • @dilinimaduwanthi2634
    @dilinimaduwanthi2634 ปีที่แล้ว +1

    ඇත්තමයි අම්මා කෙනෙකුගේ සතුට ආදරය lassanata ragapala pennawa minoli akki oya ❤

  • @manjulamanjula-hb2um
    @manjulamanjula-hb2um ปีที่แล้ว +2

    එයාලත් සතුටින් බලපු අපිත් සතුටින්

  • @sneha7982
    @sneha7982 ปีที่แล้ว +50

    එහෙනම් කතාවේ සුපිරිම කොටස අද තමයි😍❤️🔥
    ඇත්තමයි කොරියන් කතාවකවත් මෙච්චර කුතුහලයකින් ඉවසිල්ලක් නැතුව කතාවේ ඊලග කොටස බලන්න ඉදලා නෑ❤️

    • @tharulakshani6436
      @tharulakshani6436 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත තමයි රෑ වෙනකං ඉවසන් ඉන්නවා කියන්නෙ මාර ගේමක් තමයි

  • @sujathat.s6869
    @sujathat.s6869 ปีที่แล้ว +68

    අම්මො අද තමා අසාවෙන්ම බලන්නෙ ළමයි වඩ කලා තෙ බිලම බලමු නෙද 🙏💞 බුදුසරණයි සියලුම දෙනාට දැවෙනා සිත් නිවෙවා 🙏💞

  • @nayomade
    @nayomade ปีที่แล้ว +38

    අනේ මිනෝලිගේ ලස්සන අද... ❤❤❤

  • @chutidoni498
    @chutidoni498 ปีที่แล้ว +2

    ඒ දවසත් හරි දැන් ලලා මේක දැනකන් ඉවසීම් නැතුන් බලන් ඉන්න අය ඉන්නවද 🤔🤔🤔

  • @PiyumiDeshani-rz2xe
    @PiyumiDeshani-rz2xe ปีที่แล้ว +1

    සිරසේ ආසාවෙ බලපූ එකම නාට්‍ය ❤❤මේ වගේම ඉස්සරහට අරං ගියොත් දිගටම බලනවා❤🎉

  • @sajinidilesha9066
    @sajinidilesha9066 ปีที่แล้ว +63

    අද ඉදන් දිගටම කතාව බලනවා සත්තයි..😍❤️

  • @shahansnuradha9905
    @shahansnuradha9905 ปีที่แล้ว +33

    මහත් දිගටම කතව බලනවා ජය වේවා මිනොලි මැඩමට සිහිනට❤️❤️ ආදරේයි මිලොනි සිහිනට❤️❤️ ආදරේයි

  • @dovequeen5691
    @dovequeen5691 ปีที่แล้ว +79

    අද නම් කස්ටියට නින්ද යයි.😅❤

  • @THILI30
    @THILI30 ปีที่แล้ว +1

    මන් මේ කතාවෙ බැලුවේ තාම කොටස් හයක් වගේ..සිහින සයුරි ඉන්න කොටසක් දැකල බලන්න ගත්තෙ ඒ දෙන්න ලස්සනයි 🥰

  • @girlyvibe
    @girlyvibe ปีที่แล้ว +16

    අද තමයි මිනෝලි මැඩම් හිනා වෙලා හිටිය දවස❤❤❤❤

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv ปีที่แล้ว +85

    කොටස් 400ක් බලලත් ලස්සනම episode eka බැලුවේ අද මිනොලිගේ සතුට ❤❤❤

  • @slwildanimalkingdom561
    @slwildanimalkingdom561 ปีที่แล้ว +32

    ඉදිරියට කතාව මොනා උනත් සිරසේ ගිය ලස්සනම කතාව 😍❤

  • @kumudumali2973
    @kumudumali2973 ปีที่แล้ว +56

    මිනෝලිගේ හිනාව හරිම ලස්සනයි දේවනාරායනට ආදරේ හිතුන අද නම්❤

  • @shanproduction9429
    @shanproduction9429 ปีที่แล้ว +4

    මේ කතාවේ,මේ කොටස බලද්දි..මට මගේ අම්මාව මතක් වෙනවා ..😢😢❤❤

  • @sudunona4908
    @sudunona4908 ปีที่แล้ว +2

    අද වැඩ නිසා ඉක්මනින් බලන්න බැරි උනා දැන් බැලුවෙ ඒකත් කතාව බලන්න කලින් කමෙන්ට්ස් බැලුවා අද නම් හිනාවේගෙනමයි කතාව බැලුවෙ පුදුම සතුටකින් එ අම්මගෙයි පුතාගෙයි ආදරේට ඇස් වලට කදුලු ආව අද නම් ඇඩ් එකක් වත් ස්කිප් කරෙ නෑ සත්තයි තප්පරයක් හරි මිස් වෙයි කියල අනෙ ඉක්මනින් ඉවර කරන්න නම් එපා මේ වගේම ලස්සන අවසානයක් දෙන්න😍🙏

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +100

    ඔයාලටත් ඉතිo පුරුද්දම අපෙන් බැනුම් අහලමයි නේද 😂😂😂❤❤❤

  • @sajeewaanthony
    @sajeewaanthony ปีที่แล้ว +72

    මිනෝලිට දක්ෂතම සහ ජනප්‍රියම කියන සම්මාන දෙකම හම්බෙන්න ඕන ඒ තරමටම රංගනය තාත්විකයි ❤❤❤. අම්මගෙයි පුතාගෙයි ආදරේ....♥️

  • @chewanthijayasekara798
    @chewanthijayasekara798 ปีที่แล้ว +65

    අම්මෝ dna එක හරි නේද 😁😁😁 මේච්චර දවසක් සිරසට බැන බැන හිටියට අදනම් ආදරේ හිතුනා 😍😍😍😍 අද තමා හොඳම episode එක ❤❤❤❤ much love

  • @shermilaachini6979
    @shermilaachini6979 ปีที่แล้ว +7

    කතාවෙන් උනත් පැහැදිලි දුක් විඳලා දුක් විඳලා දවසක දිනන්ඩ පුලුවන් කියල🙏❤️❤️

  • @adbutman33
    @adbutman33 ปีที่แล้ว

    අම්මෝ මිනෝලි මැඩම්ගේ හිනාව,අම්මගේයි පුතාගෙයි ආදරේ,හාමුදුරුවෝ ජීවිතයට දෙන පණිවුඩය ,සිහින හාමුදුරුවන්ට කියන කතාව හරිම අගෙයි ,ජය වේවා හිත ළඟ හිනහුනා පවුලේ සියලුම දෙනාට🎉😘😘😘❤

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +20

    සුබදායි පණිවුඩය ගෙනා දේවණාරායන ඔබටයි මේ💐 මිට❤❤

  • @Taruksha
    @Taruksha ปีที่แล้ว +106

    ඉ ලගට හොදම කොටස් ටික බලන්න පුලුවන් ලලාගෙ ටික මුන බෙරි වෙන හැටි😜

  • @disnadisna6530
    @disnadisna6530 ปีที่แล้ว +196

    අද දැනුන සතුට නම් කියන්න වචන නෑ. ඇස් දෙකෙන් වැටුන කදුළු නතර කරන්න ගන්න බැරි උනා. ❤️❤️❤️❤️❤️❤️

    • @ajithkumara-ex5pj
      @ajithkumara-ex5pj ปีที่แล้ว

      ඇත්තටම කදුළුත් ආවා

    • @disnadisna6530
      @disnadisna6530 ปีที่แล้ว

      @@ajithkumara-ex5pj ou oyata pennanna bari una ne. 😭😭😭😭

    • @sumalidissanyake8359
      @sumalidissanyake8359 ปีที่แล้ว

      ඇත්තමයි

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 ปีที่แล้ว

    අම්මෝ ඇති යන්තම්,, අනේ ඒ අම්මයි පුතයි හරි ආදරණීයයි,,❤❤ ලස්සනට මේ විදියටම යමු,,, හැමෝටම සුබ පතනවා,,,

  • @kavithennakoon2155
    @kavithennakoon2155 ปีที่แล้ว +2

    මේ දවස එනකම් කොයි කාලයක් නම් බලන් හිටියද අදනම් මාරම happy හැබැයි මන් හොඳටම happy වෙන්නේ ලලා මේක දැන ගත්ත දවසට....💙💙💙

  • @SithminaAbhinamemail19391
    @SithminaAbhinamemail19391 ปีที่แล้ว +38

    පෙරුම් පුරාගෙන බලාගෙන හිටපු දවස...තෑම්ස් සිරස..❤

  • @irodaharhani420
    @irodaharhani420 ปีที่แล้ว +153

    ආසාවෙන් නොඉවසිල්ලෙන් කතාව බලන්න සෙට් උන කට්ටිය අද කොටස නේද සුපිරිම

  • @Sricocktail
    @Sricocktail ปีที่แล้ว +113

    අද ඉතිo රගපාපු ඔයාලත් සතුටින් කථාව බලපු අපිත් සතුටින් ..❤❤❤..

  • @komarykomary-gk8hf
    @komarykomary-gk8hf ปีที่แล้ว +1

    මෙි.කතාව.පටන්.ගත්තදවසේ.ඉදලා.පිස්සුවෙන්.වාගේ.බැලුවෙි.එ්තරමි.ලස්සනයි

  • @ireshadasanayaka9511
    @ireshadasanayaka9511 ปีที่แล้ว +7

    සිහිනගේ අහිංසක කම කියන්න වචන නෑ.😍😍😍😍

  • @nelithawijesooriya4929
    @nelithawijesooriya4929 ปีที่แล้ว +100

    Corona negative කියල එන්නවත් මෙච්චර බලං හිටියේ නෑ 😂

    • @DilhariDisna
      @DilhariDisna ปีที่แล้ว +4

      අම්මෝ යකූ😂😂😂😂

    • @nethmiovindi1946
      @nethmiovindi1946 ปีที่แล้ว +2

      😂😂

    • @Curly-doll
      @Curly-doll ปีที่แล้ว +2

      අම්මෝ ඔව් 😂

    • @madumadu7897
      @madumadu7897 ปีที่แล้ว

      😅😅😅😅😅ඒක ඇත්ත 😂

  • @lihinilochana1810
    @lihinilochana1810 ปีที่แล้ว +49

    අම්මෝ කාලෙකින් සිංහල කතාවක ලස්සන කොටසක්...❤

  • @sajeewahashan8509
    @sajeewahashan8509 ปีที่แล้ว +23

    ආසාවෙන් බලන එකම කතාව,ආදරෙයි ආදරෙයි ❤️😎🌹

  • @maheeshikalakmali8949
    @maheeshikalakmali8949 ปีที่แล้ว

    ඊයෙ රෑත් බැලුව උදේත් බැලුව මෙ වගේ මේ නාට්‍යයක් දෙතුන් වාතාවක් බලපු පළවෙනි වතාවද කොහෙද ❤️❤️❤️❤️

  • @renokaajitha7240
    @renokaajitha7240 ปีที่แล้ว +1

    මිනෝලි ගේ හිනාව ❤❤❤❤ හරිම ලස්සනයි ලස්සනයි ලස්සනයි 💕💙💙💙💜💜💜🥰💜💜💜