පේරාදෙණිය සරසවිය මේ තරම් ලස්සනද? Peradeniya is the most beautiful university

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @nethufernando6863
    @nethufernando6863 3 ปีที่แล้ว +775

    🥰♥️🌸 මං වගේම පේරාදෙණිය සරසවිය ජීවිතේම කරගෙන ඒ හීනෙට යන්න ආසාවෙන්,කැපවීමෙන් මහන්සි වෙලා වැඩ කරන හැම සහෝදරයෙක්ටම/සහෝදරියක්ටම ඒ හීනෙට යන්න ලැබෙන්න කියල මම මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🥰....Wish u all best brothers & sisters... ♥️🥰🤩

  • @nethufernando6863
    @nethufernando6863 3 ปีที่แล้ว +74

    කාලෙක ඉදන් මවාගෙන හිටපු හීනයක් ගිය සතියේ සැබෑ උනා....දැන් ඉදන් මන් දකින්නේ එකම එක හීනයයි..ඒ මේ පේරාදෙණිය සරසවි සිහිනය...♥️ මේ අවුරුදු 2/3 ක් පුරාවටම මන් දකින්නේ මේ හීනෙ විතරක්මයි...ඒක දවසක ඇත්තක් වෙයි..ඒ දවස වැඩි ඈතක නෑ...ඒ දවස මගෙ ජීවිතට එනකන් මම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා..🥺♥️🥰 ගතින් වගේම හිතින් ලෙඩ වෙලා ඉන්න මගේ රටේ අසරණ මිනිස්සුන්ව සුවපත් කරන අවන්ක වෙද්‍යවරියක් තව අවුරුදු කීපයකින් පේරාදෙණිය සරසවියෙන් බිහි වෙයි....♥️🥰✨️

    • @pasindulakshitha7436
      @pasindulakshitha7436 2 ปีที่แล้ว +1

      Maget giya satiiye hebee unaa ee hinee..ehedi hamuwemu

    • @lalithsunil3225
      @lalithsunil3225 2 ปีที่แล้ว

      ❤️‍🔥❤️‍🔥👍

    • @thusadanuwansith6203
      @thusadanuwansith6203 2 ปีที่แล้ว

      අනේ ඔයාගේ සිහිනය සැබෑම වේවා.

    • @NelumKumara-u3p
      @NelumKumara-u3p ปีที่แล้ว

      Congratulations ❤

    • @NelumKumara-u3p
      @NelumKumara-u3p ปีที่แล้ว

      ​@@pasindulakshitha7436 congratulations❤ mageth henaya mn 2024 a/l

  • @minoshisandeepani2061
    @minoshisandeepani2061 3 ปีที่แล้ว +98

    පේරාදෙණිය සරසවිය කියන්නෙ ටාගට් එකක් 😍 කවුරුත් ආසයි එහි සුන්දරත්වය විදින්න .ප්‍රාර්ථනා කරනවා මම වගෙම එහි යන්න හීන දකින සියලුම දෙනාගෙ සුන්දර සිහිනය සෑබෑවෙන්න කියලා ❤️😍

  • @libertyforlife802
    @libertyforlife802 4 ปีที่แล้ว +464

    ඔහෙන් මගේ අම්මාත් ඉගෙන ගත්තා තාත්තාත් ඉගෙන ගත්තා , දවසක මමත් ඉගෙන ගන්නවා .😊😍💕👏💖

  • @niranjaladamayanti1212
    @niranjaladamayanti1212 3 ปีที่แล้ว +44

    සමහර වෙලාවට මේ වගේ ලොකුම ලොකු හීනයක් හිතේ පැලවෙන්න යන්නේ තප්පරයක් වගේ කෙටි කාලයක් හැබැයි ඒ හිනේ හැබෑ කරගන්න කලින් හිතෙන් ඈත් වෙලා යන්නත් යන්නේ ඒ වගේම කෙටි කාලයක් .ඒ නිසා ඒ හීනේ හැබෑ කරගන්නකන් ඒ හීනේ හිත ඇතුලේ පරිස්සමට තියන් ඒ වෙනුවෙන් වැඩ කරල ඒ හීනේ හැබෑ කරගන්න කල් ආරක්ෂා කරගන්න .................කවදාවත් ඒ හිනේ අතාරින්න එපා............ උත්සාහය තියෙනෙවම් කරන්න බැරි දෙයක් නෑ❤️

  • @gayanperera2487
    @gayanperera2487 4 ปีที่แล้ว +364

    සැබෑ නොවුවත් අදටත් ඒ අතීතය මතක් වෙද්දී ඒ හැගීම ඒ වගේම දැනෙනවා.... පුදුමාකාර හැගීමක් ඒක
    අපෙ පොඩි කෙල්ලො කොල්ලොන්ගෙ හීන හැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ...... !!!

    • @dailytvshow3335
      @dailytvshow3335 4 ปีที่แล้ว +7

      හොඳ කොල්ලෙක් thanks

    • @rashmiimesha6290
      @rashmiimesha6290 4 ปีที่แล้ว +6

      Oya hari hodai kauru unath

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว +6

      ලස්සන හදවතක් තියෙන කොල්ලෙක් මචං....
      ❤️I wish you all the best.....
      ❤️ චැනල් එක Subscribe කරන්න...
      ❤️ Shere කරලා උදව්වක් දෙන්න..

    • @diniththirusha297
      @diniththirusha297 3 ปีที่แล้ว +6

      උබනම් සුපිරි කොල්ලෙක් බන්...ආදරෙයි ❤️

    • @kavimusic--KW3936
      @kavimusic--KW3936 3 ปีที่แล้ว +3

      Thanks ayye 💫

  • @Anushasanjeewani24
    @Anushasanjeewani24 4 ปีที่แล้ว +294

    දිව්‍යලෝකෙටත් වඩා ලස්සනයි...රජවරු රැජිනියො බිහිකරන එකම සුරපුර..සරසවිය..👩‍🎓♥️

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන්ම....💪
      ❤️ I wish you all the best.....
      ❤️ චැනල් එක Subscribe කරන්න...
      ❤️ Shere කරලා උදව්වක් දෙන්න..

  • @sarayatiya
    @sarayatiya 4 ปีที่แล้ว +406

    මම මගේ කැම්පස් එකට ආදරෙයි .. මොකද මගේ හීනෙට යන faculty එක තියෙන්නේ මගෙ කැම්පස් එකේ .. ඒත් පේරා කැම්පස් එක දකිද්දී දැනෙන හැඟීම කියන්න මට තේරෙන් නෑ .. පේරාට ආදරේ කරන මගෙ නංගිලා මල්ලිලා හැමෝටම ඒ හීනේ හැබෑ කරගන්න සුභ පැතුම් .. අනිවරෙන් පේරා යන්න .. ❤️❤️

  • @wnnds4442
    @wnnds4442 4 ปีที่แล้ว +146

    A/l ගැන හිතලවත් නැති කාලෙක පත්තර කොලයක තිබ්බ ලස්සන ගහක්💖 ගහ ලස්සන නිසාම artical එක පස්සෙ කියවනවා කියලා🖤, මම තියාගත්තා.අවුරුදු දෙක තුනකට පස්සෙ තමා ඒක කියෙව්වේ ,🧡එතකොට o/l පේන තෙක් මානෙකවත් තිබුනේ නැ.එත් එදා හිතාගත්තා කොහොමහරි පෙරේ campus යනවා කියලා,එදා ඒ හිනෙට මම පොඩි වැඩියි.එත් අද, තව අවුරුදු දෙකයි, පෙරේ යනවා යනවාමයි👆🤘👍🤘👆👍

  • @movies6515
    @movies6515 3 ปีที่แล้ว +241

    පාඩම් කරන්න කම්මැලි හිතුනු හැම වෙලාවකම මේ video එක බැලුව මුල් දවස් වල හීනයක් වගේ තිබුණ දැන්නම් ඒක හීනයක් නෙවෙයි අනිව පේර එනව. (2021/Al)

    • @bagyadewindi7557
      @bagyadewindi7557 3 ปีที่แล้ว +3

      👍👍👍

    • @sandunimaheshika3789
      @sandunimaheshika3789 3 ปีที่แล้ว +2

      Me too.... ❤ 2021 A level

    • @dumeshjayasinghe.3421
      @dumeshjayasinghe.3421 3 ปีที่แล้ว +7

      අයියේ මාත් අනිවාර්යයෙන්ම එනව එනවමයි.2022 A/L ඇවිත් ඔයාට කතාකරනව.මේක පොරොන්දුක් අයියේ 😘😘😘😘

    • @maleeshachamod7002
      @maleeshachamod7002 3 ปีที่แล้ว +2

      @@dumeshjayasinghe.3421 👍👍👍👍👍

    • @Sanisha2001-J
      @Sanisha2001-J 3 ปีที่แล้ว +3

      2021 al coming soon

  • @nethushiakarsha8888
    @nethushiakarsha8888 3 ปีที่แล้ว +42

    රෑ එලි වෙනකම් හරිපාඩම් කරලා,මොන බාධක ආවත් මම පේරාදෙණිය campus එකට එනවාමයි.කවදාවත් රජයේ campus එකකට එන්න ආසවෙන් හිටපු නැති මම පේරාදෙණිය campus එක දැක්කට පස්සෙ ගොඩක් වෙනස් වුනා ❤️‍❤️❤️❤️💖💖💖💖

    • @shalukachamodya141
      @shalukachamodya141 2 ปีที่แล้ว +2

      ඇත්තටම මාත් එහෙම යි ..math pera dakkata passe thama campus yanna godaaak asa hithune.... math eheta yanawamaiiii.... oya ilakke kohoma hari jaya gannawamai ❤oyatath puluwan wenna kiyala mn prarthna karanawa ...good luck...💞

    • @wnnds4442
      @wnnds4442 2 ปีที่แล้ว +1

      💝🖤💟

  • @SashaStudylover
    @SashaStudylover 4 ปีที่แล้ว +131

    🎓🎓මේ සුන්දර පේරාදෙණිය විශ්වවිද්‍යාලයට 📗📙📔යන එක
    මගේ ලොකු හීනයක්..( ❣️සිහිනයක් නොවිය යුතු සිහිනයක්❣️). මගේ වගේම ඒ විදිහෙ හීනයක් තියෙන, ඒකට මහන්සි වෙන හැමෝගෙම ඒ හීන සැබෑ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
    💖💖💖💖💖💖

    • @collectingknowledgewithnit6963
      @collectingknowledgewithnit6963 4 ปีที่แล้ว +3

      💖💖💖💖

    • @aekanayake5097
      @aekanayake5097 4 ปีที่แล้ว +3

      Mageth

    • @virajthennakoon6087
      @virajthennakoon6087 4 ปีที่แล้ว +3

      Elm🌷

    • @ph5440
      @ph5440 3 ปีที่แล้ว +3

      ❤❤❤😍😍😍math

    • @happychannel9274
      @happychannel9274 3 ปีที่แล้ว +3

      th-cam.com/video/y0DKuGd_GQ0/w-d-xo.html
      👆👆👆පේරාදෙණිය සරසවියට ආදරය කරන ඔයාලත් බලන්න එහි සුන්දරත්වය ,🌺ඒ ඇසුරින් ලියවුනු ගීත, සිනමා ආදි කරුණු ඇතුලත් තවත් වීඩියෝවක්☺️ 😊.

  • @sandunimaheshika3789
    @sandunimaheshika3789 3 ปีที่แล้ว +93

    2021 A level කරල පේරා යන්න හීන තියං ඉන්න අය කෝ.... මං වගේ... ❤❤❤

    • @winudarshani2568
      @winudarshani2568 3 ปีที่แล้ว +6

      මගෙත් එකම හීනෙ වගේම පේර යන්න බලන් ඉන්න හැමෝටම ඒ වාසනාව උදා වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනව .... ❤️😍❤️❤️😍❤️😍❤️😍❤️😍

    • @isharaperera9142
      @isharaperera9142 2 ปีที่แล้ว +2

      Math ❣️❣️

    • @ishini6716
      @ishini6716 2 ปีที่แล้ว +1

      Math

    • @Jaya-ny9vk
      @Jaya-ny9vk 2 ปีที่แล้ว +1

      Math

    • @movies6515
      @movies6515 2 ปีที่แล้ว

      mokadda awa campus eka

  • @chanikamaduhanshini2343
    @chanikamaduhanshini2343 4 ปีที่แล้ว +36

    හැමදාමත් ආදරෙයි පේරාදෙණි සරසවි මෑණියන්ට...ඒ සහෝදර බැදීම් වලට ආදරෙයි ගොඩාක්

  • @kavimusic--KW3936
    @kavimusic--KW3936 3 ปีที่แล้ว +23

    මේ හීනේ දකින හැමෝටම එයාලගේ කැම්පස් හීනේ සැබෑවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏❤️💫

  • @suyangoda4358
    @suyangoda4358 4 ปีที่แล้ว +42

    මගේ ලොකුම හීනෙ 💞අනිවරෙන් මමත් එනවා පේරාදෙණිය කැම්පස් එකට ඒ හන්තාන සිහිනය දකින්න ❤😘😍

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 3 ปีที่แล้ว +66

    මට යන්න පුළුවන් වෙයිද නැද්ද නම් දන්නෙ නැහැ.ඒත් මම වගේම සමහර විට මටත් වඩා ඒ හීනෙට ආදරේ කරන අය ඉන්නවා.මට බැරි උනත් ඒ අයට ජීවිතේ ඒ ලස්සනම හීනය හැබෑ වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.හන්තාන සිහිනේ කෙදිනක හෝ සැබෑ වේවා

  • @chamikani7454
    @chamikani7454 4 ปีที่แล้ว +94

    ජීවත් වෙන්නෙ මේකට තමයි.බලද්දි කදුලකුත් වැටුනා. විශ්වාසයක් තියෙන්වා පුලුවන් වේවි කියලා 😌😌😌

  • @nonimibhagya5067
    @nonimibhagya5067 4 ปีที่แล้ว +105

    දැනෙන දේවල් කියන්න වචන නෑ....අමුතුම feeling එකක්...නිදා නොනිදා දකින හීන අතර නොමියැදුනු එකම සිහිනය.....හන්තාන සිහිනය ❤️😍😘😇

  • @tharakasadharuwan6630
    @tharakasadharuwan6630 3 ปีที่แล้ว +57

    අනිවාරයෙන්ම මම පෙරාදෙනිය කම්පස් එකෙ Medical student කෙනෙක් වෙනවාමයි

  • @priyam.7427
    @priyam.7427 3 ปีที่แล้ว +8

    මම ඉගෙන ගත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයයෙන්. ඒ අවුරුදු 3 තමයි ජීවීතේ ලස්සනම කාලේ. මගෙ පලවෙනි සහ අවසාන ආදරේ මට හම්බුනේ එහෙදි. අදා එයා මගෙ husband. ජීවිතේ ඉගෙන ගත්තේ එහෙන්. ජීවිතේ වටිනම යාලුවෝ හම්බුනේ එහෙදි. ආයෙත් ඒ කාලයට යන්න ඇත්නම්... ආදරෙයි මගෙ සරසවි මෑණියන්ට මැරෙන තුරුම.. 🌹

  • @maneeshadivyanjalee2125
    @maneeshadivyanjalee2125 4 ปีที่แล้ว +51

    I love pera...❤️❤️❤️ සැබෑ වූ සිහිනය.....😘😘😘

  • @kavindiweerasekara9668
    @kavindiweerasekara9668 4 ปีที่แล้ว +182

    මේක හැබෑ කරගන්න ඕනිම හීනයක්... යන එකත් යනවාමයි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @vidurangalakshan2301
    @vidurangalakshan2301 3 ปีที่แล้ว +15

    මේක දිහා බලනකොට අමුතුම feeling එකක් දැනෙනවා...😊😊

  • @imalshamadhu8377
    @imalshamadhu8377 3 ปีที่แล้ว +18

    පිස්සු වැටිල ඉන්නෙ පේරාදෙණියට.....🥰🥰🥰

  • @gayannimesh6689
    @gayannimesh6689 4 ปีที่แล้ว +164

    ඔන්න මේ පාර මාත් තේරුන පේරා.❤අපිව ගන්නකම් ඉවසීමේ සීමාවක් නැතුව ඉන්නෙ

    • @ridmitharushika1091
      @ridmitharushika1091 3 ปีที่แล้ว +4

      Ane shok ne aiye

    • @gayannimesh6689
      @gayannimesh6689 3 ปีที่แล้ว +1

      @@ridmitharushika1091 තෑන්කස්

    • @ridmitharushika1091
      @ridmitharushika1091 3 ปีที่แล้ว +1

      Mona awuddedh a/l kare

    • @gayannimesh6689
      @gayannimesh6689 3 ปีที่แล้ว +4

      @@ridmitharushika1091 2019 තාම පටන් ගත්තෙ නෑ අපට.මේ මාසෙ පටන් ගනියි අවසානෙ වගේ

    • @ridmitharushika1091
      @ridmitharushika1091 3 ปีที่แล้ว +2

      Ahhh Hari hari

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 4 ปีที่แล้ว +63

    Mata sure මම ආවොත් නම් තනියම ඇවිද ඇවිද ඉදියි...මේ ලස්සන බල බලා...💖💖💖💕💕💕💕💕

  • @kavindyagunawardhana
    @kavindyagunawardhana 4 ปีที่แล้ว +5

    පොඩි කාලෙ ඉදන් හිතේ තිබ්බෙ මොන faculty එකට ගියත් යන්නෙ පේරාදෙණි විතරයි කියල. 🌸 ඒත් ඒලෙවල් කරණකොට හිතාගන්න බැරි විදියට මාන්සිකව කඩන් වැටුණා. 2020 ඒලෙවල් නොලියා ගෙදර උන්න.. යාලුවො විබාගෙ ලියනකොට මට ලස්සන හීනයක් හම්බුනා.. ඒක veterinary surgeon... 💗 ඒ වගෙම ඒකට නියම පාරක් හම්බුනා the law of attraction. 💗 මේ දෙකම මට මාර උදව්වක් උනා නැගිටින්න.. අතීතෙ මොන දේ වුනත් මම පරක්කු නෑ.. ඒව එහෙම්මම අත ඇරියා..මම දන්නව සහ විශ්වාස කරනව මගෙ තුළ අවශ්‍ය දක්ෂතාවය සහ උත්සාහය තියෙනව 😊 ඉතින් අලුතින්ම පටන් ගත්තා.. දැන් එකම හීනයයි.. ඒ වගෙම ඒ හීනෙට යන්න තියෙන්නෙ පේරදෙණිය හරහාම විතරයි 😍 ඔව්.. මම එනව අනිවාරෙන්.. ඒක ලැබෙනකල් උත්සාහ කරනව 😍💗
    මෙතණ තියෙන කමෙන්ට්ස් කියෙව්වම ගොඩාක් සතුටු හිතුනා.. එ හැමොටමත් එයාලගෙ හීනෙ හැබෑ වෙන්න ඕනෙ 😍 ලෝකෙට , මිනිස්සුන්ට උදව් කරන්න පුලුවන් වෙන්න ඕනෙ 😍

  • @nimashaamali6922
    @nimashaamali6922 4 ปีที่แล้ว +61

    පේරාදෙණිය හීනේ හැබෑ කරගත්තා ඊයෙ cutoffmarks release කරාට පස්සෙ....😍

    • @Kasuninirasha
      @Kasuninirasha 4 ปีที่แล้ว +7

      Congratulations akka...kaud kiylnm dnne naa eth oyge comment ek kiywddi mt mrm sathutk awa..hriyt mm select unaa wgee..good luck

    • @nimashaamali6922
      @nimashaamali6922 4 ปีที่แล้ว +1

      @@Kasuninirasha thanks nangiya oyt...

    • @anjanakavindi6464
      @anjanakavindi6464 4 ปีที่แล้ว +1

      Oya nam maara lucky ❤❤

    • @Itsme-vl7ob
      @Itsme-vl7ob 4 ปีที่แล้ว

      @@nimashaamali6922 good luck ❤️

    • @samadhikaushalyakarunarath1220
      @samadhikaushalyakarunarath1220 3 ปีที่แล้ว +1

      Wooooooow

  • @subodhapryadarshani4653
    @subodhapryadarshani4653 4 ปีที่แล้ว +33

    ගොඩක් ආදරය කරන තැනක් ම්හිපිට තියෙන ද්විය්ය ලෝකයක් යන්න ලොකු කැපවීමක් කරන්න ඕනි මේ සුර විමනට යන්න හින දකින නංගිලා මල්ලිලා ගේ හින සැබෑ වෙන්න කියල පාර්ථනා කරනවා

  • @sansaladewmini3979
    @sansaladewmini3979 4 ปีที่แล้ว +16

    One ☝ and only dream ❤️ පේරාදෙණිය

  • @ridmitharushika1091
    @ridmitharushika1091 3 ปีที่แล้ว +15

    ''මගේ සිහිනය පේරාදෙණිය සරසවිය ..,'ගොඩක් ආදරෙයි♥️♥️

  • @namadinidureksha8894
    @namadinidureksha8894 4 ปีที่แล้ว +85

    යන එක අමාරුයි ඒත් බැරි නෑ 😍💖✋

    • @lovinshaprabashwari5083
      @lovinshaprabashwari5083 3 ปีที่แล้ว

      අනිවාර්යෙන් ම 🏆🏆

    • @oneJA731
      @oneJA731 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම..❤️✌

  • @achinipushpakumari5633
    @achinipushpakumari5633 3 ปีที่แล้ว +9

    මගේ ලොකුම බලාපොරොත්තුවක් තමයි පේරාදෙණිය විශ්ව විද්‍යලයට එන එක.අනිවාර්යයෙන්ම මන් මේකට එනවමයි.අපේ ගුරුවරුත් කියන්නෙ කොහොම හරි පේරාදෙණිය විශ්ව විද්‍යලයට යන්න කියලා.මන් මේකට ගොඩාක් අදරෙයි.❤️❤️

  • @isuruatthanayaka5235
    @isuruatthanayaka5235 4 ปีที่แล้ว +22

    Faculty of medicine❤.respect mother pera.thawa 2 years more.

  • @jchandrasanajchandrasana3655
    @jchandrasanajchandrasana3655 3 ปีที่แล้ว +7

    මේ පින් බිමට කවදාහරි ඒනවාමයි. ඇත්තටම මේ පින් බිමට ගිය අයියලා අක්කලා ගොඩක් පින්වන්තයි ඔයාලා හැමෝටම බුදු සරණයි

  • @sumudurenuka9193
    @sumudurenuka9193 4 ปีที่แล้ว +30

    මගෙත් බලාපොරොත්තුව පේරාදෙණිය ....💖💖💖💖💖2k21

  • @sathsarabandara9196
    @sathsarabandara9196 4 ปีที่แล้ว +48

    ලොකුම හීනේ මගේ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kalanaviraj7540
    @kalanaviraj7540 2 ปีที่แล้ว +3

    මන් ඉපදුනේ ගාල්ලෙ. 2012 AL බයෝ කරලා first shy එකෙන්ම medicine සිලෙක්ට් උනා. ගෙවල් ලගම තිබුනේ රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වුනු කරාපිටිය. කොළඹ විශ්ව විද්‍යාලයේ ඉදන් ලංකාවේ ඕනම සරසවියකට යන්න ලකුණු තිබුනත් හිත කිව්වෙම පේරා යන්න. කැම්පස් අවුට් වුනත් පේරාදෙණිය දාලා එන්න හිතන්නෙ නැති නිසා ගාල්ලට නෑවිත් පේරාදෙණියේම පදිංචි උනා. දැන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරනවා. පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ආචාර්ය වරයෙක් වෙලා පේරාදෙණිය සරසවියෙම දහස් ගානක් අනාගත වෙද සිසුන්ට මා උගත් ශිල්පය බෙදන්නයි දැන් මගේ හීනය. ඇත්තටම සරසවියකට පුලුවන් අපිව වසගයට ගන්න වගේම අපේ ජීවිත කතාවම අලුතෙන් ලියන්න .❤️

    • @SakuniWijesinghe
      @SakuniWijesinghe ปีที่แล้ว

      Congratulations ayye❤,idiri wada katayutut sarthaka wenna kiyl parthana krnawa

  • @adeeshatharunima2093
    @adeeshatharunima2093 2 ปีที่แล้ว +2

    සුවහසක් පැතුම් අතරෙ මගෙ එකම සිහිනයයි නුඹ! විශ්වයේ ඇති සොඳුරුතම නවාතැන්පලයි ඔබ! දකුණු ආසියාවේ සුන්දරම සරසවියයි නුඹ! කෙදිනක හෝ ඔබගේ සෙවණට පැමිණීම ⁣මා ලැබූ විශාලතම ජයග්‍රහණයයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාගේ මෙන්ම සියලු දෙනාගේම සරසවි සිහින ඉටුවෙත්ව.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @au1171
    @au1171 3 ปีที่แล้ว +42

    මං මේ සැරේ තමා o/l කරන්නේ...අනිවාර්යයෙන්ම යනවා පේරාදෙණිය කැම්පස් එකට........මං වගේ තාම ඉගෙන ගන්න හැමෝම හිතන්න අනිවාර්යයෙන් කැම්පස් යනවා කියලා....👍❤️🙂

    • @studentofroyal8237
      @studentofroyal8237 3 ปีที่แล้ว +1

      අනිවා

    • @studylovers653
      @studylovers653 3 ปีที่แล้ว

      Mamat meda tama.aniwa pera yanawa,♥️🎓

    • @Agri.e
      @Agri.e 3 ปีที่แล้ว +1

      ඔය බස් එකට මාත් ගොඩවෙනවා ඔන්න

  • @vidu-l4g
    @vidu-l4g 4 ปีที่แล้ว +53

    මේ නන්ගිලාගේ මල්ලිලාගේ අහින්සක බලාපොරොත්තු ඉටුවේවා. වචනාර්ථයෙන්ම යුනිවසිටියක්.
    ආදේශක නෑ....
    ෂොපින්ග් මෝල් එකක් බලාපොරොත්තු වෙන අයට නෙවෙයි, ඒ නේච එකට, ඒ කල්ච එකට, නේච එකට ගැලපෙන ආකිටෙක්ච එකට,
    මුලු ගැහිලා , බැක්ෆූට් ප්ලේකරන , මෙලෝ කෝපරේශන් එකක් නැති නමුත් සමජෙට බහින්න කැමැත්තෙන් ඉන්න අයට ලැබෙන අවසාන චාන්ස් එක. හරිඅප් 🇱🇰

  • @thepositivepeach6253
    @thepositivepeach6253 4 ปีที่แล้ว +16

    වැහි පබළු යට රඟමඬල මැද ඔබේ දෑතේ තුරුළු වෙන්නට❤✨️

  • @hashinimadushika8458
    @hashinimadushika8458 4 ปีที่แล้ว +16

    මගේ හීනෙ හෑබෑ වුනා😍..මාත් එනවා lv u pera❤️❤️❤️

  • @aveeshakavindi4043
    @aveeshakavindi4043 3 ปีที่แล้ว +6

    මේක මාර ලස්සන හීනයක් අනිවාර්යයෙන්ම අපි මේ campus එකට එනවා ❤️❤️

  • @anuththarakaushalya3197
    @anuththarakaushalya3197 3 ปีที่แล้ว +11

    කවදාවත් මට වුන දේ කාටවත් වෙන්න එපා.හැම සහෝදර සහෝදරියන්ගේ හීන සැබෑ වේවා.තෙරුවන් සරණයි.

  • @umeshumayanga1485
    @umeshumayanga1485 4 ปีที่แล้ว +46

    එකම හීනය පේරාදෙණි university යන එක... යනවමයි 😊👍❤👑🎓🎓

    • @Noname-iv7qo
      @Noname-iv7qo 3 ปีที่แล้ว

      Mamath රෑට නිදි ගන්න ගියත් මතක් වෙන්නේ පේරාදෙණිය campus එක

  • @kavishkabro8642
    @kavishkabro8642 5 ปีที่แล้ว +54

    අනිවාර්යය yano

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว

      අනිවා එන්න

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว

      ස්තූතියි........... තෙරුවන් සරණයි.... SL HAPPY අපේ චැනල් එක Subscribe කරලා උදව්වක් දෙන්න........................Please

  • @niranjaladamayanti1212
    @niranjaladamayanti1212 3 ปีที่แล้ว +16

    මිහිපිට ඇති දිව්‍යලෝකය පේරා❤️

  • @sathsaranikoonara8800
    @sathsaranikoonara8800 4 ปีที่แล้ว +20

    මගෙ ආදරනීය සිහිනේ❤🤗

  • @vijithakumari2568
    @vijithakumari2568 2 ปีที่แล้ว +5

    කොළබ ලස්සන හවසට 😍
    නුවර ලස්සන වැස්සට 😃😃😃
    ලොවම ලස්සන දවසට😜😜😜😜
    මගේ මැණික ඔයා ලස්සන ලොවටම ❤️❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️😁😁
    අදෙරෙයි ගොඩක් පෙරාදෙණිය මව් තුරුලට ❤️❤️❤️❤️😂😂😂😂😂😂😂

  • @niranjanishanthi6271
    @niranjanishanthi6271 4 ปีที่แล้ว +191

    දවසක මමත් doctor කෙනෙක් වෙන්න ඕන. ඒ නිසා මමත් එනවා ohe

    • @hashikodikara6645
      @hashikodikara6645 4 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏 mee tooo

    • @jayanisubashini3823
      @jayanisubashini3823 4 ปีที่แล้ว +4

      math

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว +9

      අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් නංගි...... ! මහන්සි වෙලා වැඩ කරල අපේ සරසවිය එන්න.... I wish you all the best.....
      ❤️ චැනල් එක Subscribe කරන්න...
      ❤️ Shere කරලා උදව්වක් දෙන්න..

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว +4

      @@jayanisubashini3823 අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් මල්ලි...... ! මහන්සි වෙලා වැඩ කරල අපේ සරසවිය එන්න.... I wish you all the best.....
      ❤️ චැනල් එක Subscribe කරන්න...
      ❤️ Shere කරලා උදව්වක් දෙන්න..

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว +2

      @Sujathmi Siyasandee අනිවාර්යයෙන්ම ඔයාට පුලුවන් නංගි...... ! මහන්සි වෙලා වැඩ කරල අපේ සරසවිය එන්න.... I wish you all the best.....
      ❤️ චැනල් එක Subscribe කරන්න...
      ❤️ Shere කරලා උදව්වක් දෙන්න..

  • @gayanimadusanka3574
    @gayanimadusanka3574 4 ปีที่แล้ว +53

    My dreams peradeniya university

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว

      අගෙයි.....

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว

      ස්තූතියි........... තෙරුවන් සරණයි.... SL HAPPY අපේ චැනල් එක Subscribe කරලා උදව්වක් දෙන්න........................Please

    • @nadeesandarenu6155
      @nadeesandarenu6155 4 ปีที่แล้ว

      It, s also my dream

    • @ramachandrankathir250
      @ramachandrankathir250 4 ปีที่แล้ว

      Mee too

  • @oshinisenanayaka2874
    @oshinisenanayaka2874 4 ปีที่แล้ว +19

    Peradeniya medical faculty, my dream ❤️

  • @niranjaladamayanti1212
    @niranjaladamayanti1212 3 ปีที่แล้ว +9

    University of peradeniya
    Faculty of medical ❤️

  • @navidudishan6412
    @navidudishan6412 4 ปีที่แล้ว +11

    Faculty of medicine univesity of peradeniy,my dream,e wenuwen nokrna deyk na mn 😍😍😍😍

  • @sasankarukshan3557
    @sasankarukshan3557 4 ปีที่แล้ว +13

    කවදා හරි හැබෑ කරගන්න හිතේ තියන ලොකුම හීනයක් ... ❤️❤️❤️

  • @udeshiayesha2377
    @udeshiayesha2377 4 ปีที่แล้ว +7

    මගෙත් ලොකුම හීනය....❤️කොහොම හරි එනව පේරාදෙණිය university එකට...😍😍🤗❤️❤️❤️

  • @gayashan490
    @gayashan490 4 ปีที่แล้ว +86

    Mawa jeewath karana ekama balaporoththuwa peradeniya medical faculty.

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 2 ปีที่แล้ว +1

    පේරා වලේ මනමේ බලන එක ලස්සන හීනයක් ❤️

  • @sharifzayan4334
    @sharifzayan4334 3 ปีที่แล้ว +6

    my favourite university. one day I will come and study. it's one of my dream

  • @sandaliravishani5989
    @sandaliravishani5989 4 ปีที่แล้ว +13

    මගෙ ලොකුම හිනය❤️❤️❤️❤️❤️

  • @chathuribhagya5651
    @chathuribhagya5651 4 ปีที่แล้ว +17

    My dream mother peradeniya university❤❤

  • @ranusis6364
    @ranusis6364 3 ปีที่แล้ว +2

    අද මගේ නැන්දා එවිල්ලා කිවුවා සුදු ඔයා දවසක පේරාදෙණිය විශ්ව විද්‍යාලයට යන්න ඔනී කියලා... අද මං මේක බැලුවා එති උන හැගීම මාර නැවුම්... ඒ එති උන හැගුම මගේ හිනය වෙනස් කලා... මට එති උන ඒ හැගුම නොවඩුව ඔබටත් එතී අපි එකට පේරාදෙණියේ හම්බෙමු... ඔබ සියලූ දෙනාටම ඒ හැගුම අත්දැකීම විදින්න ලැබේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා..❤️❤️‍🔥

  • @payalodini7708
    @payalodini7708 4 ปีที่แล้ว +10

    ලොකුම හීනේ. කොහොම හරි සැබෑ කරගන්නවාමයි.❤❤

  • @sandunimandakini3950
    @sandunimandakini3950 4 ปีที่แล้ว +8

    I proud of my self. I love you my second mother pera.

  • @emrekanayaka5285
    @emrekanayaka5285 4 ปีที่แล้ว +24

    මට හැබැ කර ගන්න බැරි වුන මගේ හිනය මගේ පැටව් දෙන්නා ගෙන් මම දකිනවා එක මගේ හිනය

  • @kaveeonline690
    @kaveeonline690 3 ปีที่แล้ว +6

    ඇත්තමයි ඇහැට කදුලකුත් එක්කන් පුදුම විදිහට ශක්තියක් එන්නේ අනිවා යනවා යනවමයි 💪😘

  • @niromilakmali4762
    @niromilakmali4762 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම හැබෑ කරගන්න උත්සහ දරන එක ම හීනය❤️

  • @bhagyakavindi886
    @bhagyakavindi886 3 ปีที่แล้ว +2

    මගෙත් එක හීනයක් තමයි පේරාදෙණිය campus යන එක.මන් වගේම මේ හීනෙ දකින හැමෝගෙම හීනෙ සාර්ථක වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා.

  • @---cw3vp
    @---cw3vp 4 ปีที่แล้ว +7

    මුලු හිතේම ඉන්නෙ ඔයා...මගේ පේරෙ❤️

  • @jeoninha
    @jeoninha 2 ปีที่แล้ว +1

    ජීවිතෙයි පේරාදෙණි සරසවියයි සංසාර ගත බැදීමක්.🥰 හැම කෙනෙකුගෙම ඒ ආත්මීය බැදීම ඒ හීනය සැබෑ වෙන්න ඕනි.🤗❤️🌸🌸🌸

  • @jayanichathurika8212
    @jayanichathurika8212 4 ปีที่แล้ว +22

    Mamath 2022 A/L karala hoda island rank ekak dala peradeniye medical faculti ekata kohoma hari enawa

  • @Priyadarsana
    @Priyadarsana 2 ปีที่แล้ว +2

    ♥️මන් යන්න ආසම සරසවිය ♥️ මෙ වගෙ විඩියො බලද්දි මාර හැගිමක් දනේනවා හරි ගඩු පිපෙනවා♥️ කවදහරි හැබැ කරගන්නවාම තමයි ♥️ සරසවියට ගියාට පස්සෙ මන් මැරුනත් කමක් නැ පොඩි කාලෙ ඉදන් හිත ඇතුලෙ කකියන හීනේ හැබැ කරගෙනනේ ♥️ මන් ඔතනට අනිවාරෙන්ම එන්නෙ මගෙ යාලුවත් එක්කගෙනමයි ♥️ අනිවාරෙන්ම යනවා 🎓🎓🎓🎓🎓🎓✊✊👊👊😍😘🔒🌸🌸🌍🌍🌍💎💎💎♥️

  • @kaveshaprabath7906
    @kaveshaprabath7906 2 ปีที่แล้ว +3

    මම වගේම නින්දක් නැතුව මහන්සි වෙලා වැඩ කරන හැම කොල්ලෙක් ට කෙල්ලෙක් ටම දවසක හරි යන්න ඕනි ❤️🥺👌

  • @PSමහගෙදරoffical
    @PSමහගෙදරoffical 4 ปีที่แล้ว +7

    love my dream...

  • @yasiruransara4845
    @yasiruransara4845 4 ปีที่แล้ว +17

    මම යන්න ඉන්න තැන...

  • @chathuribhagya5651
    @chathuribhagya5651 4 ปีที่แล้ว +13

    Respected mother pera...❤

  • @ishiudagedara4411
    @ishiudagedara4411 3 ปีที่แล้ว +4

    සැබෑ වුනු මගේ සිහිනය 💖

  • @ayubowantaprobana
    @ayubowantaprobana 3 ปีที่แล้ว +5

    පාඩම් කරද්දි එන අලසකමට දිව්‍ය ඖෂදයක් මේ වීඩියෝ එක 💖 සේරම අලසකම් නැති වෙලා පේරාදෙණිය සරසවි හීනේ විතරක් ඇස් ඉස්සරහ මැවෙද්දි කොහොමද මේ හීනේ අතරින්නේ තප්පරේකටහරි 😳💖

    • @vinujithihansa1366
      @vinujithihansa1366 3 ปีที่แล้ว +1

      මටත් ඇත්තටම ඔහොමයි ♥️😍😳

    • @ayubowantaprobana
      @ayubowantaprobana 3 ปีที่แล้ว

      @@vinujithihansa1366 ❤️‍❤️‍❤️‍❤️

  • @sathyabandara3347
    @sathyabandara3347 4 ปีที่แล้ว +1

    mage jeewithe lokuma hine kawadahari ea hie haba karagannawa me video eka balana hama wathawema mokakdo hethuwakata as walata kadulu enawa meka dammata thanks mokada meken mage hine mata as issarahama penuna adarei godak peradeniya university ekata

  • @rkskumarikumari3762
    @rkskumarikumari3762 4 ปีที่แล้ว +6

    Wow one day I will come here.
    This is my one an only dream.😇😘❤

  • @chamathiwslisundara6955
    @chamathiwslisundara6955 4 ปีที่แล้ว +5

    It is my only dream. I always try to be there...Love you mother pera..I hope to be there soon

  • @SM-gv4cr
    @SM-gv4cr 4 ปีที่แล้ว +6

    ane matath end onemi💖😍😍

  • @nosalabro3979
    @nosalabro3979 3 ปีที่แล้ว +2

    හන්තාන සිහිනය ....මාත් එනව ලගදිම .......adarei pera❤️❤️❤️

  • @gimhan5556
    @gimhan5556 4 ปีที่แล้ว +7

    I love preadeniya😘😘😘😘😘😘😘😘😘🌸😘🌸🌸🌸🌸😘

  • @malithmadushan286
    @malithmadushan286 2 ปีที่แล้ว +1

    කවදා හරි යනවාමයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ❤️❤️❤️❤️

  • @N.M.Perera
    @N.M.Perera 3 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යනවා❤😍

  • @sanjanasadhakalum7137
    @sanjanasadhakalum7137 4 ปีที่แล้ว +1

    Godak lassanai .magehineth haba karaganneth peradeniya university aken

  • @dailytvshow3335
    @dailytvshow3335 4 ปีที่แล้ว +24

    faculty of medicine

  • @tamashasubasinghe5360
    @tamashasubasinghe5360 3 ปีที่แล้ว +2

    ආසම හීනයක් 😍කවද හරි සැබෑ කර ගන්න 💕❤️

  • @nipuniariyathilaka9382
    @nipuniariyathilaka9382 4 ปีที่แล้ว +18

    mma nm kohomahari envamai.love you pera.athtma pereta godaaaaaaaaaaaaak adarei

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว +1

      අනිවාරයෙන්ම එන්න බුදු සරණයි

    • @ketiman1997
      @ketiman1997  4 ปีที่แล้ว +1

      ස්තූතියි........... තෙරුවන් සරණයි.... SL HAPPY අපේ චැනල් එක Subscribe කරලා උදව්වක් දෙන්න........................Please

  • @kalukumi2826
    @kalukumi2826 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි. කියන්න වචන නෑ. එදා ඉදලා අද දක්වා මෙහි ඉගෙනගත් , ඉගෙන ගන්නා උගතුන් ට මම හිස නමා ආචාර කරනවා ... මේ ලස්සන පරිසරය , මේ ලස්සන ගොඩනැඟිලි හැම දේම මේ තරම් ලස්සනට රැක ගත්තාට. කුණු රොඩු , හීස් බෝතල් කිසිම තැනක දකින්න නැහැ. බිම පුරාම කොල ,මල් , තනකොල.. පුදුම සුන්දර පරිසරයක්. ලංකාවෙ ඉපදිලත් මේ වගේ තැනකට පය ගහන්න තරම් වාසනාවක් නොලැබුනු මම වගේ අය තව කොපමණ ..? ඇතිද..? කියාගන්න බැරි වේදනාවක් හිතට දැනෙනවා. මහජනතාවට මේ ලස්සන පරිසරය දැක බලාගන්න දෙන දවසක් එනතුරු... එහි නොගිය අපි බලාසිටිමු. වීඩියො එකකින් හරි මා එහි රැගෙන ගිය සැමට බොහොම ස්තූතියි .

  • @adikarimudiyanselagekrunar7628
    @adikarimudiyanselagekrunar7628 4 ปีที่แล้ว +7

    Thawa 2 years.enawamai mn campus ekata.medical faculty.

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 2 ปีที่แล้ว

    අම්මො අමෝ ල්.ලස්සනයි .💖💖💖💖ආසම එක ..හැමෝගෙම ඒ හිනෙ අනිවාර්යයෙන් හැබෑ වෙන්න ඕනි .😊💜️

  • @dreamscapturephotography4165
    @dreamscapturephotography4165 3 ปีที่แล้ว +6

    මන් යන්න කැමතිම තැන..❤❤❤❤❤❤❤

  • @krishanimadhushika221
    @krishanimadhushika221 4 ปีที่แล้ว +1

    Ape sirge campus eka me..sir apata godaak lassana katha kiynw campus eka gana.mt pera gana lassana hinayak dunne sir..mama dawasaka enawamai peradeni sarasawi janani..

  • @ksworld2062
    @ksworld2062 4 ปีที่แล้ว +3

    Mamath aniwarenma yana eka ynwamai peradeniya medical faculty.😍😍

  • @amalimadubhashini2127
    @amalimadubhashini2127 3 ปีที่แล้ว

    Campus ekai song ekai dekama maru.math enwa lagadima.adarei පේරාදෙණිය university.😘😘😘❤️❤️❤️

  • @nishadiananda1076
    @nishadiananda1076 4 ปีที่แล้ว +7

    Aiyath awa matath enna onii..😍😍😍