ෆොන්සේකා- සජිත් මුහුණට මුහුණ, ෆොන්සේකා දිහා බලන්නෙවත් නැතුව සජිත් යයි,සියල්ල වේදිකාවට ෆොන්සේකා බිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 735

  • @lalithMadugoda
    @lalithMadugoda 8 หลายเดือนก่อน +52

    මරු සමගිය ඕයි.

  • @arunashantha6738
    @arunashantha6738 8 หลายเดือนก่อน +15

    පොන්සේකා මහත්තයෝ නම්බුව තියාගෙන ඔතනින් අයින් වෙන්න, තමන් ස්වාදීන වෙලා පාර්ලිමේන්තු චන්දෙ තනියම ඉල්ලන්න, ජනතාව ගම්පහින් ඔබතුමා පාර්ලිමේන්තු ගෙනියනවා අනිවාර්යෙන්, NPP එකට එකතුකරගන්නේ නැති වෙයි හැබැයි ඒ මතය මහපොළවේ පැල කරන්න සහයෝගය දෙන්න, මේ වෙලාවේ කරන්න පුළුවන් හොදම දේ ඒක ඔබතුමා අවංකවම දන්නවා NPP එකේ දැක්ම මොකක්ද කියලා, තේරුම් ගන්න විස්වාස කරන්න, ජයවේවා ඔබ තුමාට 💪🏽

    • @aravinm7039
      @aravinm7039 8 หลายเดือนก่อน +1

      ඔව්, එහෙමකරොත් රටබේරාගත් විරුවා විදියට දෙවනවරටත් ඉතිහාස ගතවෙනවා.

    • @indikapradeep9483
      @indikapradeep9483 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @bgshelton1070
    @bgshelton1070 8 หลายเดือนก่อน +122

    අපේ මාලිමාවට ජයවෙවා ජයවෙවා ජයවෙවා 🎉🎉🎉

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 8 หลายเดือนก่อน +1

      කය්ය නායකගෙ වහල්ලු ටිපර් වෙලා 😂😂😂😂😂

    • @nike-yk1fo
      @nike-yk1fo 8 หลายเดือนก่อน +1

      ​@@sumithkariyawasam1998උබ තමයි ගොන් බයියා ටිපර් වෙලා තියෙන්නේ 😂😂😂😂 ගොබ්බයො 💩💩💩

    • @chathudkc5831
      @chathudkc5831 8 หลายเดือนก่อน +3

      ​@@sumithkariyawasam1998ඉවසල ඉඳපන් සජිය ඇවිත් කරනකල් 🤣🤣

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 8 หลายเดือนก่อน

      @@chathudkc5831 බලාගෙන හිටපන් පිනට කන බොන අදින කය්ය නායක ඒනකන්😜😜😜😜😜😜😜😜

  • @ChandrasiriJayasinge
    @ChandrasiriJayasinge 8 หลายเดือนก่อน +34

    ජාතික ජනබලවේගයටජයවේවා ඔබට මට රටට ජනතාවට ජයවේවා. ❤❤❤❤

  • @nandanakumara3267
    @nandanakumara3267 8 หลายเดือนก่อน +113

    ජයග්‍රහණය මාලිමාවට

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 8 หลายเดือนก่อน +1

      🐂🐂🐂🐂🐂

    • @chathudkc5831
      @chathudkc5831 8 หลายเดือนก่อน +2

      ​@@sumithkariyawasam1998ube appada haraka.?? gonek gahala labichcha gon nambek 😂😂

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 8 หลายเดือนก่อน

      @@chathudkc5831 උඹෙ අමිමා කිවිවද මම උඹෙ තාත්තා කියලා පිමි# # යො 👙👙👙👙😜

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 8 หลายเดือนก่อน

      Ane gawa rela malu panwala malu ne wage me samagi Jana balawegaye awegaya vitharayi samagiyak ne😅😅

    • @Biznade
      @Biznade 8 หลายเดือนก่อน

      😂😂

  • @DamithRishantha
    @DamithRishantha 8 หลายเดือนก่อน +42

    Malimawata ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤

    • @AnuraJayasingha-b1t
      @AnuraJayasingha-b1t 8 หลายเดือนก่อน

      පල්බොරැ එකෙක් කියන සහ විඩීයෝ වෙනස් කරමින් කරන මිනිසා ගාතනය කරන්න ඉන්න අයගේ වැඩසටහන් මෙන්න මාලිමාව ට ජයවේවා කියන්න පුළුවන් මම හිටපු තැන මම එලියට ගිය තැන

  • @tharukasachintha4476
    @tharukasachintha4476 8 หลายเดือนก่อน +50

    මාලිමාවට ජයවෙිවා .

  • @janakathilakarathna1936
    @janakathilakarathna1936 8 หลายเดือนก่อน +17

    පුතානෝ කොහොමත් පරාදයි .....මේපාර අපි npp

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 8 หลายเดือนก่อน +43

    මාලිමාවට ජය වේවා ❤❤❤❤

  • @chamindawijekoon5555
    @chamindawijekoon5555 8 หลายเดือนก่อน +41

    මුං ඹක්කොම හොරැ මල්ලි.
    victory for NDP

  • @asokapremalal
    @asokapremalal 8 หลายเดือนก่อน +157

    පක්ෂෙ හදාගන්න බැ රට හදන්න කතාව. නමනම් සමගිය නැත්තෙත් සමගිය විතරයි.

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 8 หลายเดือนก่อน +2

      🎉sajith tathta wagema podi minihage nayakayek Anura Kumara fesbuk janadi. Pati sajith podi minihage hadawate anagata janapati

    • @shanthidhammika8978
      @shanthidhammika8978 8 หลายเดือนก่อน +1

      Pakshaya hadana ekai, rata hadana ekai eka wageda penne. Pakshaya athule indagena nayakaya wiwechanaya karana eka ubalata wasi wunata pakadhayata awasi.

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 8 หลายเดือนก่อน +3

      ඒක සජබ කරගනියි වහල්ලු උමිබැැැැැැ කියනවා පවි 🐂🐂🐂🐂🐂 සජබ ට ජයවේවා 👍👍👍

    • @upasirik8199
      @upasirik8199 8 หลายเดือนก่อน +1

      ​@@chandrasiriwimalarathna2649😂😂😂😂😂😂😂😂😂

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 8 หลายเดือนก่อน +4

      @@sumithkariyawasam1998අසමගි බලේ😂😂

  • @risinimarasinghe3016
    @risinimarasinghe3016 8 หลายเดือนก่อน +19

    මාලිමාවට ජයවේවා...

  • @S.R-YOUTUBE-005
    @S.R-YOUTUBE-005 8 หลายเดือนก่อน +28

    මාලිමවට ජය වේවා...😁😁😁

  • @indikawijenayaka44
    @indikawijenayaka44 8 หลายเดือนก่อน +101

    උන්ගේ පක්ෂයවත් එකට නැතුව කොහොමද රට හදන්නේ

  • @yahampathkumara5522
    @yahampathkumara5522 8 หลายเดือนก่อน +30

    සජියා හරි යන්නෑ,

  • @chathuratharaka6475
    @chathuratharaka6475 8 หลายเดือนก่อน +13

    අසමගියේ ජන බලවේගය

  • @gunathilakedissanayake5245
    @gunathilakedissanayake5245 8 หลายเดือนก่อน +64

    යුද්දය නිම කිරිමට පොන්සේකා මහතා කල කැපවීම අමරනීයයි.ඔහුට ගරහන ඕනම එකෙකුට පටිසන් දෙන එක ස්තිරයි.

    • @sarathbandara8278
      @sarathbandara8278 8 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්

    • @srilankanvillagers
      @srilankanvillagers 8 หลายเดือนก่อน +5

      100% එකඟයි

    • @rohanalakmal2237
      @rohanalakmal2237 8 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්ම 💖💖💖💖

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 8 หลายเดือนก่อน +13

    මාලිමාවට ජයවේවා

  • @ruwananthony-n1m
    @ruwananthony-n1m 8 หลายเดือนก่อน +41

    මාලීමාවට ජයවේවා .....
    මුන් හාඩන රට ...

  • @ALIENAGENT
    @ALIENAGENT 8 หลายเดือนก่อน +39

    අල්ලපු ගෙදර මිනිහට බැන්නම මගේ ගේ හැදෙන්නේ නැහැ. ඒ වගේම NPP එකට මඩ ගැගීම කියන්නේ රට හදන සැලැස්මක් නෙවෙයි. පව් මේ මිනිස්සු.
    මාලිමාවට ජය වේවා! හිත ගිය තැන මාලිමාව!

  • @nuwanperera8140
    @nuwanperera8140 8 หลายเดือนก่อน +8

    සජබේ නව නායක සරත් ෆොන්සේකා ..ජය වේවා ..👍👍👍👍

  • @RuwanJanaprasada-jm9rl
    @RuwanJanaprasada-jm9rl 8 หลายเดือนก่อน +37

    ෆොන්සේකා මහතා මේ මොහොතේ කල යුත්තේ ස්වාධීන විදිහට කටයුතු කරමින් .ජනමතය ට ..අනුගත වෙමින් මාලිමාවට සහාය දීමයි

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 8 หลายเดือนก่อน +2

      හරියට හරි…

    • @sarathbandara8278
      @sarathbandara8278 8 หลายเดือนก่อน +2

      ඇත්ත

    • @sumithkuruneru6420
      @sumithkuruneru6420 8 หลายเดือนก่อน +1

      පොන්සේකා 2010 දී ජේවීපී එකත් එක්ක සන්ධානගත වෙලා ඡන්දේ ඉල්ලුවනේ ඒකෙත් ඉන්න බැරුවනේ වෙන පක්ෂයක් හදාගෙන එළියට ගියේ පොන්සේකා යුද බිමේ දක්ෂයෙක් වුවත් දේශපාලන බිමේ අසාර්ථක චරිතයක්

    • @HemaKodithuwakku-r3r
      @HemaKodithuwakku-r3r 8 หลายเดือนก่อน

      අපොයි සජිත ලගම ඉන්න ජවිපෙට එන්න එපා ඒකත් ඉවරයි

    • @sampathhettiarachchi6432
      @sampathhettiarachchi6432 8 หลายเดือนก่อน +1

      Hari kathawa.sarath dushithayek newe.galapenne maalimawata

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 8 หลายเดือนก่อน +4

    හොඳින් සංවිධානය වූ මහජනයාට වග කියන මාලිමාවේ මහජන ආණ්ඩුවක් ❤❤ ඒක සහතිකයි ❤❤

  • @Nimesha-c3l
    @Nimesha-c3l 8 หลายเดือนก่อน +15

    සජිතා ගේ ලොකු කම,හිතන් ඉන්නෙ දැන් මහ රජා කියලද කොහෙද.තමන්ගේ පක්ශයවත් හරියට හදා ගන්න බැරුව මොන රට හැදිලිද

    • @sadhanawimaladasa3548
      @sadhanawimaladasa3548 8 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත. දැන් අර නොදරුවව අරගෙන රට වටේ යනවා sympathy votes ගන්න. ජරාම සතෙක්.

  • @Nimal8.karunathilaka
    @Nimal8.karunathilaka 8 หลายเดือนก่อน +11

    උද්දච්ච නායකයෝ හොඳට තියෙයි බලය දුන්නොත් ....මාලිමාවට ජය වේවා .....

  • @PradeepWedagedara
    @PradeepWedagedara 8 หลายเดือนก่อน +20

    මාලිමාවට ඡන්දය දෙන්න..
    මාලිමාවට ජය වේවා...❤❤

  • @wasanthaupul1029
    @wasanthaupul1029 8 หลายเดือนก่อน +79

    මොන කිමිබට පිචාන්වෙනවද ඔය අපතය ලග

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 8 หลายเดือนก่อน +1

      කය්ය නායකගෙ වහල්ලු උමිබැැැැැැ කියනවා 🐂🐂🐂

    • @dimuAus
      @dimuAus 8 หลายเดือนก่อน

      අපතයව එලවලා නායක කම ගත්ත නම් හරි...හොද විපක්ෂයක් හදාගන්න පුළුවන් වෙයි

    • @wasanthaupul1029
      @wasanthaupul1029 8 หลายเดือนก่อน +2

      මොන බල්ලවත් අපට කන්න අදින්න දෙන්නෙ නැ ඔය හැම එකාම කොරපු ඒවා තමයි මෙි විදනවනෙ ගන්න පඩිය වාෂ්ප වෙනව කොරපු කෙරිල්ලට

    • @wasanthaupul1029
      @wasanthaupul1029 8 หลายเดือนก่อน +7

      @@sumithkariyawasam1998 තොපි වගෙ ගව රැලක් ඉන්නකමි කාලකන්නි දෙසපාලුවන්ට හොද සැප

    • @ShamilaSakkaff2023
      @ShamilaSakkaff2023 8 หลายเดือนก่อน +1

      Yes join NPP 😊
      Ape Anura Saho Samaga 🙋‍♀️

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 8 หลายเดือนก่อน +23

    සජිත්ගෙයි චාමර සම්පත්ගෙයි වෙනසක් නෑ 😂😂😂

    • @NOOB-LIVE1100
      @NOOB-LIVE1100 2 หลายเดือนก่อน +1

      Ubala me ratata hariyanna pla bangalidesayata😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @sunilsilva8204
    @sunilsilva8204 8 หลายเดือนก่อน +78

    විරුවෙක් පීචන් වෙන හැටි අම්මපා....

    • @thilakarathnapallek7714
      @thilakarathnapallek7714 8 หลายเดือนก่อน

      සජබයට පහනක්වූ එකම විරුවත්වූ වීර සෙන්පති සරත් ෆොන්සේකා අහිමිකර ගැනීමේ අවසනාවන්ත තැනකට සජබ්ය පත්වී හමාරය. බැසිල්-රනිල්ගේ උගුලකට මෝඩ පුතනෝ හසුවී නොමග ගොස් රාජපක්ෂල්ට කඩයේ යමින් බලවත් විනාශයක් කර ගන්නාබවට පක්ෂයේම බොහෝදෙනෙක් මැසිවිලි නගන්නේය. මෝඩ චුන් දෙන " උසනම් සිකුරිට්, මිටිනම් කම්කරු" නම් මෝඩ පුතනොගේ තවත් ජවුසමක් බල ගනිල්ලා. වැස්සට බලෙන්ම තෙමෙනවා, නිදන් හාරනවා, පොල් කඩනවා, ගස් කපනවා,තරගයට ගස් නගිනවා, අල ගලවනවා, අලි මරනවා, මඩවලවල් පනිනවා, කෝටි ගණනින් පිල්ලි ගහනවා, පාලම් පාරු යනවා, සින්දු කියනවා, වයනවා, නටනවා, බැට් කරනවා, පැනල මාරුවෙනවා, සහ හොරා මුත්තා හැන්ගෙනවා. සජබේ යනු සහමුලින්ම ජනතාව බංකොලොත් කරන්නාවූ බලවේගය ලෙසින් ස.ජ.බ අර්ථවත් වන්නේය. සජබේ මහා ගෙදර එජාපය කියන්නේ එක්සත්ව ජාතියම පහලටම දමන පක්ෂයයි. මෙවර ඔක්කොම හොරු එක ගොඩකට දමල ජනතාව මුන්ව යවනවා සිර ගෙවල්වලටම කරපු පාහරකම් සහ හොරමැරකම්වලටම. මේවගේ අපතයන් වරින්වර බිහිවෙනවා. පර්ල් නැවේ වන්දියට ගොටබය්ත් එක්ක කෙලපු පට්ට තක්කඩි හොරෙන්වූ දයා රත්නායකත්, නාලක ගොඩහෙවත් කියන රාජපක්ෂලාගේ අසුචී කපුවුන්ව උබල බැසිල්ගේ ලනුව කමින් ගැනීම දේශපලනයේ සියදිවි නසා ගැනිමක නොවේද? ගොටබ්යත්, බැසිල්ලවත් ගනිල්ලකෝ.

  • @janakafernando2508
    @janakafernando2508 8 หลายเดือนก่อน +1

    සමගියේ අගය මජර සජියා පෙන්වා දෙයී.

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 8 หลายเดือนก่อน +2

    අසමගි බලවෙිගය

  • @sampathchamara7756
    @sampathchamara7756 8 หลายเดือนก่อน +13

    මලිමවට ජය ❤❤❤❤❤❤❤

  • @신대혁-y9g
    @신대혁-y9g 8 หลายเดือนก่อน +6

    සජිත්ට දිනන්න බෑ.මාලිමාව මේ පාර බලය ගන්නවා.සජිත්ට බලන් ඉන්නවෙනවා.

  • @sagarikawickramanayaka-vj2tu
    @sagarikawickramanayaka-vj2tu 8 หลายเดือนก่อน +18

    මාලිමාව අනුර කුමාරගෙන් වත් නායකයෙකු ගෙ ලක්ශන ඉගෙන ගත්තොත් සජිත්ටත් ටිකක් හොදක් වේවි අඩුම තරමෙ විපක්ශ නායක කම රැක ගන්නවත් මෙහෙම ගියොත් ඒකත් නැතිවේවි

    • @ALIENAGENT
      @ALIENAGENT 8 หลายเดือนก่อน +4

      නායක කම ඉගෙන ගන්න අමාරුයි කොපි කරලා. ඒකේ ඇගේ තියෙන දෙයක්. අනුරගේ ගව් ගාණක් පිටි පස්සේ පුතානෝ ඉන්නේ.

    • @madikagunasekara9538
      @madikagunasekara9538 8 หลายเดือนก่อน

      ​@@ALIENAGENT👍👍👍👍

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 8 หลายเดือนก่อน +54

    😂😂 පක්ෂයටම සමගියක් නැති කොට රටක් සමගි කරයිද 😂😂😂 බූරු බූරු පුතානෝ කියන්නේ නිකන්ද

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan 8 หลายเดือนก่อน +3

      Amma pa😂😂

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 8 หลายเดือนก่อน

      කය්ය නායකගෙ වහල්ලු උමිබැැැැැැ කියනවා 🐂🐂🐂

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 8 หลายเดือนก่อน +3

      @@sumithkariyawasam1998පරාජිත සජිත්😂

    • @sumithkariyawasam1998
      @sumithkariyawasam1998 8 หลายเดือนก่อน

      @@pemasirikaluarachchi2478 සිහින ජනාධිපති කය්ය නායක 😜😜😜😜

    • @indikakumara1133
      @indikakumara1133 8 หลายเดือนก่อน +3

      Buru puthano

  • @thusharihemanthika3959
    @thusharihemanthika3959 8 หลายเดือนก่อน +35

    සමගියේ අසමගිය😂😂😂😂😂රට හදන්නෙ කොහෙද

  • @anandajayasinghe6722
    @anandajayasinghe6722 8 หลายเดือนก่อน +16

    සජිත් ප්‍රේමදාස නොහොත් ගෝඨාභය 2. විරුවට හපන් මෙයා.ගෙනල්ලා බලන්නකෝ.

  • @devendrachelliah
    @devendrachelliah 8 หลายเดือนก่อน +2

    NPP එක ෙපාන්ාසතාව නමි ගන්න එපා , too much ego !

  • @vipulapeiris1639
    @vipulapeiris1639 8 หลายเดือนก่อน +4

    මේ මොනවද කරන්නේ පීල්ඩ් මාෂල් කම ඇයි ඔය තරම් බාල්දු කරන්නෙ ඔබතුමා දේශපාලනයට සුදුසු නෑ එක්කො පීල්ඩිමාෂල් කම අයින් කරල දේශපාලනයට එන්න

  • @prabhathwittachchi
    @prabhathwittachchi 8 หลายเดือนก่อน +3

    සරත් ෆොන්සේකා මහතා මේ මොහොතේ දෙවරක් නොසිතා ජාතික ජනබලවේගය සමග එකතුවිය යුතුය.. එසේම ජාතික ජනබලවේගය එතුමා ගෞරවාන්විතව තම පක්ෂයට පිලිගතයුතුය..ඒ අන් කිසිවක් නිසා නොව ලක්මවගේ දරුදැරියන්ගේ අනාගතය රැකගැනීම ප්‍රථම රාජකාරිය බව මේ මොහොතේ සියල්ලන්ම අවබෝධ කරගතයුතු නිසාවෙනි..ඒ සුභ මොහොතේ කොන්දේසි විරහිතව රණවිරුවන් සහ සියළුම ආරක්ෂක අංශ ජනතාවගේ රැකවරණය වෙනුවෙන් පෙරට එනු නොඅනුමානය

  • @saliyamaddumabandara
    @saliyamaddumabandara 8 หลายเดือนก่อน +3

    සරත් ෆොන්සේකා මහත්තයට සජිත් ප්‍රේමදාස කරපු වැඩේ අන්තිම නරකයි. සජිත් කියන්නේ මහම මහ බලු මිනිහෙක්. මමත් මෙච්චර කල් සජිත් වෙනුවෙන් පෙනී හිටියේ. අදින් පස්සේ මමත් අනුර දිසානායක වෙනුවෙන් පෙනී ඉන්නවා. අපි මෙච්චර කල් මැරුණේ මේ වගේ වහල් රාජපක්ෂ ගැත්තෙකුට කියල හිතෙනකොට ලැජ්ජයි

    • @shanthadias7764
      @shanthadias7764 8 หลายเดือนก่อน

      සජිත් කියන්නේ උද්ධචිච මිනිහෙක් .

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 8 หลายเดือนก่อน +3

    මේරටේ ආරක්සාව වෙනුවෙන් ජීවිතය පරදුවට තබා වැදකල විරැවෙකුට උබලගෙ නායකය සලකන විදිහ පේනවද ඉතින් රටේ ජනී ජනයාට කොහොමට කරයිද හිතපල්ල මිනිසුනේ උබලට ඕනනම් ඔය අසූචි කරත්තෙ නැගල පලයල්ල මේ රටේ බයුතර ජනී ජනයා මාලිමාව සමග පෙරටම යනව ඒක සහතිකයි අපි මේ රට සුන්දර දේසයක් කරල තමා පස්ස බලන්නෙ මාලිමාවට ජය නියතයි 🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏

  • @ribji34
    @ribji34 8 หลายเดือนก่อน +14

    එකෙකුට එකෙක් නැති අසමගි බලවේගය

  • @ceylonuk6250
    @ceylonuk6250 8 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන්ම සමාජ පරිවර්තනයක් අවශ්‍යයි

  • @sryasayt183
    @sryasayt183 8 หลายเดือนก่อน +3

    Sf තැන ඔතන නෙවෙයි

  • @ChamindaManthilaka-h5y
    @ChamindaManthilaka-h5y 8 หลายเดือนก่อน +1

    NPP❤❤❤

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 8 หลายเดือนก่อน +12

    මාලිමාවට එක්වෙමු දුසිත රනිල් සජිත් රාජපක්ෂලා පන්නමු ,

  • @NimalDayananda-l8s
    @NimalDayananda-l8s 8 หลายเดือนก่อน +24

    ⁣මීයා පූසා දිහා බලන්න බය වගේ සජියා පොනී දිහා බලන්න බයයි😂😂

  • @dambadeniyadambadeniya6139
    @dambadeniyadambadeniya6139 8 หลายเดือนก่อน +2

    මාලිමාවේ මේ ගොංපාට් නෑ සහෝ.

  • @MohamedNizam-tu2id
    @MohamedNizam-tu2id 8 หลายเดือนก่อน

    මාර සමගිය

  • @senanisrilanka3158
    @senanisrilanka3158 8 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය නියතයි

  • @shanthadias7764
    @shanthadias7764 8 หลายเดือนก่อน

    අනුර සහෝදරයා හිටියානමි ඉස්සෙල්ලා ම පොන්සේකා මහතාට ආචාර කරනව තරු හතරේ ජෙනරාල් ට...❤❤❤මාලිමාවට ජයවෙිවා ❤❤❤❤

  • @universalknowledge4486
    @universalknowledge4486 8 หลายเดือนก่อน +3

    ඔය සජිය කියන ගොං ගොබිලට කවුද බං ආදරේ

  • @kosalawickramasinghe4473
    @kosalawickramasinghe4473 8 หลายเดือนก่อน +2

    රටේ ගව සම්පත

  • @vipulavip6094
    @vipulavip6094 8 หลายเดือนก่อน +2

    තව ඉන්නවා අමු ගවයෝ

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 8 หลายเดือนก่อน +3

    බුරු පතා කියන්නේ නිකම්ද.

  • @JoyfulRetroCamera-zj8dh
    @JoyfulRetroCamera-zj8dh 8 หลายเดือนก่อน +3

    මුලින්ම උඹලා සමඟි වෙයල්ලා

  • @Ranjan-em9qe
    @Ranjan-em9qe 8 หลายเดือนก่อน +2

    හොරුරැලෙන් අයින්වෙලා රට වෙනුවෙන් වැඩකරන්න මාලිමාවට එකතු වෙන්න.

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 8 หลายเดือนก่อน +1

    සමගියක්. නැති පාටයි.😊😊😊

  • @WimalSarathchandra
    @WimalSarathchandra 8 หลายเดือนก่อน +2

    ඔබතූමාට අපි ඉතාම ගෞරව කරමි. ඔය මෝඩ රැලෙන් අයින් වෙන්න..මාලිමාවට ජය වේවා .

  • @kingphone8251
    @kingphone8251 8 หลายเดือนก่อน +2

    මොනවට ෆොන්සේකා මේ තරම් සවුත්තු වෙනවද මන්දා
    මාලිමවට ජයවේවා

  • @justinjustin1167
    @justinjustin1167 8 หลายเดือนก่อน +1

    සරත් සර්ට ජයවෙවා.....එන්න මාලිමාවට

  • @siumansala
    @siumansala 8 หลายเดือนก่อน +2

    මේ වහල්ලු නැති වෙනකං මේ රට හරි මගට ගන්න බෑ.

  • @shanthadias7764
    @shanthadias7764 8 หลายเดือนก่อน +1

    කුහක ජනබලවෙිගය 😂😂😂මාලිමාවට ජයවෙිවා ❤❤❤❤

  • @pulasthithennakoon9188
    @pulasthithennakoon9188 8 หลายเดือนก่อน +2

    ඇයි මේ තරම් මෝඩ හැතිකරයක් තවම ලංකාවේ ඉන්නෙ

  • @nirowithmusic7009
    @nirowithmusic7009 8 หลายเดือนก่อน +3

    මාලිමාව ජයවේවා

  • @niroshanirosha4043
    @niroshanirosha4043 8 หลายเดือนก่อน +10

    නම සමගි😂

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 8 หลายเดือนก่อน +1

    සජබයට පහනක්වූ එකම විරුවත්වූ වීර සෙන්පති සරත් ෆොන්සේකා අහිමිකර ගැනීමේ අවසනාවන්ත තැනකට සජබ්ය පත්වී හමාරය. බැසිල්-රනිල්ගේ උගුලකට මෝඩ පුතනෝ හසුවී නොමග ගොස් රාජපක්ෂල්ට කඩයේ යමින් බලවත් විනාශයක් කර ගන්නාබවට පක්ෂයේම බොහෝදෙනෙක් මැසිවිලි නගන්නේය. මෝඩ චුන් දෙන " උසනම් සිකුරිට්, මිටිනම් කම්කරු" නම් මෝඩ පුතනොගේ තවත් ජවුසමක් බල ගනිල්ලා. වැස්සට බලෙන්ම තෙමෙනවා, නිදන් හාරනවා, පොල් කඩනවා, ගස් කපනවා,තරගයට ගස් නගිනවා, අල ගලවනවා, අලි මරනවා, මඩවලවල් පනිනවා, කෝටි ගණනින් පිල්ලි ගහනවා, පාලම් පාරු යනවා, සින්දු කියනවා, වයනවා, නටනවා, බැට් කරනවා, පැනල මාරුවෙනවා, සහ හොරා මුත්තා හැන්ගෙනවා. සජබේ යනු සහමුලින්ම ජනතාව බංකොලොත් කරන්නාවූ බලවේගය ලෙසින් ස.ජ.බ අර්ථවත් වන්නේය. සජබේ මහා ගෙදර එජාපය කියන්නේ එක්සත්ව ජාතියම පහලටම දමන පක්ෂයයි. මෙවර ඔක්කොම හොරු එක ගොඩකට දමල ජනතාව මුන්ව යවනවා සිර ගෙවල්වලටම කරපු පාහරකම් සහ හොරමැරකම්වලටම. මේවගේ අපතයන් වරින්වර බිහිවෙනවා. පර්ල් නැවේ වන්දියට ගොටබය්ත් එක්ක කෙලපු පට්ට තක්කඩි හොරෙන්වූ දයා රත්නායකත්, නාලක ගොඩහෙවත් කියන රාජපක්ෂලාගේ අසුචී කපුවුන්ව උබල බැසිල්ගේ ලනුව කමින් ගැනීම දේශපලනයේ සියදිවි නසා ගැනිමක නොවේද? ගොටබ්යත්, බැසිල්ලවත් ගනිල්ලකෝ.

  • @pathinayakegunarathna6642
    @pathinayakegunarathna6642 8 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය වේවා.....

  • @MaduraAthukorala-vy4ht
    @MaduraAthukorala-vy4ht 8 หลายเดือนก่อน

    මුන්ට පක්ශේ සමගිය හදාගන්න බෑ පොන්සේකා රටට සෙවයක් කරා සජියා මොනාද කරේ රටට

  • @udarasaranga3589
    @udarasaranga3589 8 หลายเดือนก่อน +2

    පක්ෂය ඇතුලේ දැන්ම කචල් මෙයාලා බලයට ආවොත් යහපාලන ආණ්ඩුවට එහා තමයි ...

  • @anandakulasooriya8721
    @anandakulasooriya8721 8 หลายเดือนก่อน +1

    මාලිමාව ට ජයවේවා...!

  • @nihalpremashantha7465
    @nihalpremashantha7465 8 หลายเดือนก่อน

    ජයවේවා සමඟි බලවේගයට

  • @arunashantha6738
    @arunashantha6738 8 หลายเดือนก่อน +3

    මේ වගේ තමන්ගේ පක්ෂය නායකයෝ ටිකටවත් එක මතයකට එන්න බැරිව, කුහක නායකයෙක් ඉන්න පක්ෂයක් පස්සේ යන ජනතාව පිස්සෝ වෙන්න ඕනේ, මුන්ද එකතුවෙලා රට හදන්න හදන්නේ අනේ වාසනාවන් මේක හරියට තේරුම් ගන්න බැරි ජනතාව ඉන්නවනම් උන් මුනටම චන්දෙ දීපල්ලා, මොකද මේ වගේ ගොන් සෙට් එකක් මලිමාවට එපා, අනුර ජනාධිපති වෙලා පහුවදටම සංවර්දිත රටක් බලාපොරොත්තු වෙයි 🤣🤣🤣🤣

  • @romesh.wijetunge
    @romesh.wijetunge 8 หลายเดือนก่อน +3

    දැන්නම් පක්ශෙ නමටම ගැලපෙනවා😂😂😂😂

  • @kandagedissanayaka2731
    @kandagedissanayaka2731 8 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා

  • @jkcjayaruk4993
    @jkcjayaruk4993 8 หลายเดือนก่อน +1

    මාලිමාවට ජය

  • @gaminigamini918
    @gaminigamini918 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤ ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට

  • @naththarsi5251
    @naththarsi5251 8 หลายเดือนก่อน +1

    අසමගි ජඩ බලුවේගයේ අසහාය නායක බූරුපුතානෝ 😂😂😂😂 ජයවේවා

  • @mangalikabulegoda2596
    @mangalikabulegoda2596 8 หลายเดือนก่อน +2

    asamagi janabalwege

  • @tharindupieris4720
    @tharindupieris4720 8 หลายเดือนก่อน +12

    ගොබ්බ පුතානෝ

  • @MahindaRathnakumara
    @MahindaRathnakumara 8 หลายเดือนก่อน +1

    Npp ජයවේවා

  • @olunelummalolunelummal7388
    @olunelummalolunelummal7388 8 หลายเดือนก่อน +1

    Rata beragaththu Sarath Fonseka Mathithumata jayawewa !!!!, obathumata rata baarawewa!!!!!!,, devi pihitai!!!!!, sthuthi

  • @PHYSICSAplus
    @PHYSICSAplus 8 หลายเดือนก่อน +1

    Npp

  • @damithroshankumara4532
    @damithroshankumara4532 8 หลายเดือนก่อน

    NPP ⭐👍

  • @sunilhewage3027
    @sunilhewage3027 8 หลายเดือนก่อน

    Npp jaya wewa

  • @pali516
    @pali516 8 หลายเดือนก่อน +1

    පරණ තැටියම තමයි. වෙනසක් ඕන.

  • @gamageruwan8573
    @gamageruwan8573 8 หลายเดือนก่อน

    MALIMAWATA JAYA JAYA JAYA WEWA

  • @lakshmanleelarathna5679
    @lakshmanleelarathna5679 8 หลายเดือนก่อน

    නියත ජය මාලිමාවට

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 8 หลายเดือนก่อน

    මාලිමාවට ජය රටට ජය අසමගි බලවේගය

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 8 หลายเดือนก่อน +3

    කළගුණ නොදත් සජිත් එස් එප් රටට වටිනා කාළයක් තිබුණා අමතක නොවන සේවයක් කළා ඔහු එලවලා ඔබට ඕන අය ගන්න අපි මිණීමරූවන්ට හොරුන්ට දූෂිතයන්ට ඡන්දෙ දෙන්න ඕනද මෙදා ඔයාකරන වැඩට ජනතාව තීන්දුව දෙයි

    • @sarathbandara8278
      @sarathbandara8278 8 หลายเดือนก่อน

      එකෙන්ම සජිත් පරාදයි

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 8 หลายเดือนก่อน +2

    පුතානො, සජබෙන් පන්නපු දාට පක්ෂය හැදෙයි. නැත්නම් no chance.

  • @MahendraKumarasinghe
    @MahendraKumarasinghe 8 หลายเดือนก่อน

    මාර විනය ජනතාවට දැ න් පැහැදිලියි

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 8 หลายเดือนก่อน +8

    පේනනව නේද සමගියේ තරම ඉතින්කොහොමද මෙයාල රටහදන්නේ? ගෙදර කටිටිය අතර සමගියක් නැතිව,කුණුරෙදි පුසිද්දියෙ හෝදන්නැ, මොලේතියන මනුස්සයො,

  • @premasirirandeniya
    @premasirirandeniya 8 หลายเดือนก่อน

    අසමගි බලවේගය ,

  • @mangalanishantha5451
    @mangalanishantha5451 8 หลายเดือนก่อน +2

    තමන්ගෙ පක්ෂෙ හදාගන්න බැරි නායකයා රටක් හදන්න කථාව. සජබෙන් ජන්දෙ ඉල්ලපු සෑහෙන්න කට්ටියක් අද අාණ්ඩුවේ.මෙයාට තව ජන්දයක් දුන්නත් ඔය ටිකම තමයි.

  • @buddhikakumara9113
    @buddhikakumara9113 8 หลายเดือนก่อน +2

    දිනයි දිනයි බලන් හිටපල්ල

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 8 หลายเดือนก่อน +1

    ෆොන්සේකා නිකන් පීච්න් වෙනවා

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 8 หลายเดือนก่อน +1

    සෙන්පතිතුමනි ඔකුන් සමග මොන දේශපාලන ද? නම්බුව තියාගෙන ගෙදර ඉන්න

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 8 หลายเดือนก่อน +1

    සිංහයෙක් බලු වෙනවා දේශපාලනයට ඇවිල්ලා 😢😢😢😢😢😢