විවේචනය මතින් ගොඩනැගුණු විශ්ව බුද්ධ ගේ වේදිකාව.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2024
  • Google Map : (මහ ගෙදර)
    goo.gl/maps/EujrA6Mz59u6kwRx5
    Mobile : +94713779686 / +94762014333 (Whatsapp)
    #spiritualawakening #spiritualjourney #love #spiritualtransformation #meditation #enlightenment #nature #emptyness #motivation #sycologic #psychosis #depression #addiction #drugaddiction #විශ්වබුද්ධ #VishwaBuddha #CameFromUniverse #අව්‍යාජත්වය #ගුණධර්ම #ස්වාධීනත්වය 💚🍃😌

ความคิดเห็น • 378

  • @rangapradeep4035

    සන්නස්ගලට ගංජා නැතිව අදහස් එන්නෙ නැහැ,ඔයාට ගංජා ගහපුවාම අදහස් නෑ,මේ දෙවල් වලින් ඇත්වෙන්න.මොකක්දො දෙයක් ලෝකයට කියන්න ඔයා උත්සහා ගන්නවා..

  • @Ganga173
    @Ganga173  +35

    ඔබවහන්සේට ගහලා,විනාශකරලා,චප්ප කරලා දාන්න බලන් ඉන්න බහුතර ජනතාවට ඔබවහන්සේ ක්ශේමභූමියක් වේවා!

  • @karunarathnalahiru6903

    දැන් නෙහ් මට වැඩේ තේරුනේ. ඒක නම් සුපිරිම පහරක්. ඔක්කොම කුපාඩි වැඩ ටික කරලා නෙගටිව් වෙලා කියලා පෙන්නලා එතන ඉඳන් පරම අව්‍යාජ කම මාර්කට් කරනවා. එක පාරක් චමුදිත ඉස්සරහා පොරව නවලා ඊට පස්සේ සන්නස්ගල ඉස්සරහා පොරගේ ව්‍යාජ කුපාඩිම කමට අහුවෙලා ඒකෙනුත් දැන් ආයෙම පරම අව්‍යාජ කම මාර්කට් කරවනවා. මම පරමාර්ථ දේශනාව කරන අය හමුවෙලාත් ආශ්‍රය කරලා ගවේශනය කරලා තියෙනවා. ඒත් ඒ අයට මේක කරන්නේ සම්මතය තුල ඉඳන් හීනියට අන්ත කඩන්නේ. ඒක ලොකුවට මාර්කට් වෙන් නෑ. ඒත් මෙතන වැඩියෙන් ඍණ වෙලා ධන මාර්කට් කරනවා. විශ්ව බුද්ධ කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම Legend එකක්. ❤

  • @poojawanigasinghapoojawani6388

    ඔබවහන්සේ වගේ හිතන අය ඉන්නවා. ඒත් අපිත් ඉන්නෙ හැංගිලා. සමාජයෙන් අපිව ප්‍රතික්ෂේප වෙනවා. කිත්සිරි ආනන්ද ගුරුතුමා ට බොහොම ස්තුතියි.

  • @Sajeed267

    ඇත්ත තිත්තයි .මොහු එලි කරන්නේ එ ඇත්ත ඇත්ත එලිවෙනවට භය හාමුදුරුවන් තමයි මොහු ගේ කටවහන්න මොහුව හිරකරන්න උත්සාහ කරන්නේ.

  • @Sajeed267

    මොහු කියන ඇත්ත තේරැම් ගන්න උත්සාහ කරන්න තේරැම් ගත්ත දවසට ජිවිතය දිනනවා

  • @dosilva7604

    ඔබ වහන්සේ මිනිසුන්ගේ පවු සේදීමට කුරුසියේ තබා තමන්ට ඇණ ගසාගන්න කෙනෙක්.

  • @nimalsandunsiri4024

    මේ හාමුදුරු පැටියට ගොඩක් ආදරෙයි ❤❤❤. අව්‍යාජ මනුෂ්‍යයන් අතර තමයි බෝධිසත්වයන් වෙන්නෙ. මෙ සර් මුණගැසීම හොඳ ප්‍රවනතාවයක්.

  • @updateswithkahaduwa4085

    ඔබ වහන්සේගේ පණිවිඩය ලෝකයටම ගෙනියන්න..මත් ද්‍රව්‍ය වලින් ඈත් වෙන්න..ඔබට හැමදෙනාම ලංවෙයි

  • @janakaopenayaka3909

    සම්පූර්ණ ඇත්ත. ඔබට විශාල දෙයක් රට වෙනුවෙන් කල හැකි කෙනෙක්. මීට පෙරත් මේ දේ මම කීවා. ගොඩක් අගය කරන්නේ අව්‍යාජ බව සහ ඇත්ත කතාකිරීමයි. සර් වගේ වැඩිහිටි ඇසුර ගොඩක් වටීවි. අතීතය දැන් අත්හරින්න. හොඳම ආදර්ශය ලෙස අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආදර්ශයට ගන්න. මතු අනාගතයේ කිසිවෙකුට නැතිවම බැරි බුද්ධ පුත්‍රයකු වන්න.

  • @CSta74
    @CSta74  +15

    ඔබ තුමාගෙ අදහස් ප්‍රකාශ කිරීමේ ශෛලියට මම ගොඩක් ගරුකරනවා 🙏

  • @frankenstein93

    අපි හැමෝම තුල ජීවමාන විශ්ව බුද්ධ කෙනෙක් ඉන්නවා

  • @udayakumara-tj5bk

    මම ත් ඔබ වහන්සේ සමග එකතු උනේ ඇත්තටම ඇත්තටම ඔබෙන් ගන්න දෙයක් තියන බව මටත් වැටහුනා

  • @ultravibesproductions7710

    ඔබ වහන්සේට ඔබ වහන්සේ ගේ අනුගාමිකයන් ලැබිල තියෙන්නේ දැනටමත් 🌎🙏

  • @rohiniranaweera4284

    මෙතනදීමෙතනදීමෙතනදීමෙතනදීමෙතනදී ඔබතුමාමෙතනදී ඔබතුමා කියන ඒවා සත්‍යයක් ලෙස පේනවා පේනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි! මාර සෙනඟනේ අපි ඔක්කොම ඔක්කොම වටමට කරගෙන ඉන්නේ අධ්‍යාත්මික අතින් අවංක සත්‍යය අවංක සත්‍යය ගරු කරන පුද්ගලයන්ට මාර මාර බලවේගයවැඩීනේ ගොඩක් ස්තූතියි. ඔබතුමාටත්

  • @chetla1111

    ඔබ වහන්සේ ඉතාම ආදශමත් කෙනෙක්.ඒක මේ වගේ තමන්ගේ මඩිය තරගැනීම සදාහා වෙර දරන අයට දරාගන්න බෑ.ඔවුන්ගේ සංදර්ශන වලට පහරක් එල්ල වන නිසා ඔබ වහන්සේව උපන්ගෙයිම මරාදමන්න උත්සහ කරනව.රාමුවෙන් පිට හිතන සියුම් විදියට දකින්න හැකියාව ඇති මිනිසුන්ව පිස්සො හැටියට හංවඩු ගහනව.ඒක හොරුන්ගෙ ස්වභාවය.ඔබට අව්‍යාජ ස්වාධීන මිනිසුන් ඔබවහන්සේ වටා රැස් වෙනවා.❤.ඇත්තටම මේ වගේ රටක ඔබ වහන්සේ වැනි අයකු දකින්න ලැබීමත් සතුටක්.ඔබ වහන්සේ සන්නස්ගලට use උනේ නෑ.මොකද ඒ නිසා එයාගෙ වෙස් මුහුණ ගැලවුනා...සහ ඔබව නොදන්නා කොටසක් හදුනාගත්තා.මාත් ඔබව දැක්කේ ඒ වීඩියෝ එක හරහා.හැම නරක දේකම හොදක් තියෙනවා.❤❤❤ඔබ වහන්සේගේ ඇතුලාන්තයේ සිටින සුන්දර මිනිසාව ඔබව කියවගන්න පුලුවන් අය හදුනාගනීවි.යහපත් ප්‍රරමාර්ථයක් ඇත්තනම් අවසානයද යහපත් වේ.❤

  • @Ganga173
    @Ganga173  +24

    ඔබ වහන්සේ පාපිස්සක් වීම,සෙරෙප්පු දෙකක් වීම වගේ නිහතමානීබව අතිශයින් අගයමි.

  • @muthubandara8702

    කුසල් පිරි අයට අසේවා.ඔබ වහන්සේට අනන්ත සුවපත් බවම වෙවා ❤❤🎉🎉🎉🎉

  • @ShiromiBandara-bo5zy

    ඔබ වහන්සේ ගැන ටික් ටොක් ලයිව් වලින් මට දැනුනු අව්‍යාජත්වය සැම ශ්‍රිලාංකිකයෙක්ටම දැනෙන කාලය එලඹ්ලා ❤❤❤(shzky )

  • @Nalani277

    අව්‍යාජ හදවත අව්‍යාජ හදවතකට දැනෙනවා ...ඔබ වහන්සේ ලොවටම මහා ආලෝකයක්... ඔබ වහන්සේගේ අව්‍යාජත්වය ඉදිරියේ සොබා දහමේ යුක්තිය ඉටුවෙනවා. තෙරුවන් සරනින් නිදුක් නීරෝගි දීර්ඝායුසම හදවතින් පතමි...💚🙏🙏🙏🙏🙏🙏