චිත්ත පරිස්කාරයක් උදෙසා දන් දෙන්න.. නිල්ලඹ අනුත්තරා මෙහෙනින් වහන්සේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 53

  • @annperera6352
    @annperera6352 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼sadu sadu sadu

  • @LasanthiPeiris-d7e
    @LasanthiPeiris-d7e 5 หลายเดือนก่อน +2

    දීර්ඝ ආයුශ ඔබ වහන්සේට 🎉🎉🎉❤❤❤❤

  • @maneljayaweera6543
    @maneljayaweera6543 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්සේට 🙏🙏🙏

  • @thurunuheshan1926
    @thurunuheshan1926 5 หลายเดือนก่อน +1

    ගොඩක් දැනුවත් උනා පින්වන්ත මෙහෙනින් වහන්ස සාදු සාදු සාදු 🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧🥀💧

  • @KavishkaDaham-ee4ip
    @KavishkaDaham-ee4ip 6 หลายเดือนก่อน +7

    පින් වත් අපේ මෙහෙනින් වහන්සේට නිදුක් නීරෝගි කායික මානසික සුවය ගෙන ඉදිරියටත් මෙවැනි සදහම් දේශනා තුලින් අපව පෝෂණය කරන්න ශක්තිය ධර්‍ය්ය ලැබේවා කාන්තා අපේ ප්‍රශ්න කෙලින්ම කතා කරන්න හැකිවීම ලොකු පිනකි

  • @TharushaJeewantha
    @TharushaJeewantha 5 หลายเดือนก่อน

    teruvan sarani oba vahanseta❤❤❤

  • @NillambaAnuththara
    @NillambaAnuththara  4 หลายเดือนก่อน

    youtube.com/@nimnadhaya1754?si=Maa0CympPOMp-Lq3
    උඩ ලින්ක් එක හරහා මගේ අලුත් youtube channel එකට එකතු වෙන්න.

  • @asafernando6290
    @asafernando6290 5 หลายเดือนก่อน +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම
    උතුම් මෑණියන් කෙනෙක්.අපේ මෑණියන්ට
    නිරෝගී සම්පත්තිය ලැබේවා!

  • @KasunthikaGamage
    @KasunthikaGamage 5 หลายเดือนก่อน

    සාදු !!! සාදු !! සාදු !!..........

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 6 หลายเดือนก่อน +1

    පිං වත් මෙහෙණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ♥️🙏🙏🙏🌻🌹🌻

  • @diniBoeing
    @diniBoeing 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස.. හිතට හරි සනීපයක් දැනුනා..

  • @nirmalagamage8999
    @nirmalagamage8999 5 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnulaWijewardhana-hn7qs
    @AnulaWijewardhana-hn7qs 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි මෙහෙනින් වහන්ස 🌸🌸🌸🌸🙏🙏🙏🙏

  • @chamalidissanayake5251
    @chamalidissanayake5251 6 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු. හදවතට දැනෙනම දේශනාවක් මෑණියනි🙏🙏🙏
    චතුරාර්්‍ය සත්‍යය. ත්‍රිලක්ෂණය සහ පටිච්ච සමුප්පාද දේශනාවක් කරන සේක්වා 🙏🙏🙏

  • @sriyanip655
    @sriyanip655 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼🌼

  • @chayakulathilaka7865
    @chayakulathilaka7865 5 หลายเดือนก่อน

    මෑනියන් වහන්ස, අනේ බොහෝම පින්. ගොඩක් දේවල් තේරුනා. දානය ගැන ගොඩක් දැනුම වැඩුනා. හරිම සතුටුයි ඔබ වහන්සේ ගේ දේශන අහන්න🙏🙏🙏

  • @NilushaSampath
    @NilushaSampath 3 หลายเดือนก่อน

    🙏🙏sadu 🙏🙏sadu 🙏🙏sadu 🪷

  • @IrandiWeerasingha-m3y
    @IrandiWeerasingha-m3y 6 หลายเดือนก่อน +1

    🙏!🙏!🙏!❤️ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @AnulaWijewardhana-hn7qs
    @AnulaWijewardhana-hn7qs 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

  • @Ransithuyoutubeproduction
    @Ransithuyoutubeproduction 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandanaHettige-c2g
    @ChandanaHettige-c2g หลายเดือนก่อน

  • @SarathBandara-h9b
    @SarathBandara-h9b 6 หลายเดือนก่อน +2

    Dandima gana man ahapu
    Niwaradima desanaya meyai kiyala hithenawa❤❤❤

  • @NilathiAthukorala
    @NilathiAthukorala 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ්‍යි මැනියනි

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌼🌼🌼

  • @manjulakarunarathna
    @manjulakarunarathna 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @wasanthakumarasena7599
    @wasanthakumarasena7599 6 หลายเดือนก่อน +1

    Maniyani,you explained the more varieties of dana and its really meaning and how it helps to living in the present moment and getting unconditional joy.
    Theruwan saranai, Maniyani

  • @nilanmuthukuda1517
    @nilanmuthukuda1517 5 หลายเดือนก่อน

    රහත් තෙරණිය .. ස්තුති

  • @ThusithaDarshani-eh8iz
    @ThusithaDarshani-eh8iz 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏💚💗💖

  • @Leelarupasingheedu-institute
    @Leelarupasingheedu-institute 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ExcitedAlpineVillage-fj9ow
    @ExcitedAlpineVillage-fj9ow 6 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉

  • @nayanamalani8836
    @nayanamalani8836 6 หลายเดือนก่อน +1

    මෑණියනි,ඉතාම පැහැදිලියි..එතකොට මෑණියනි, ඔය දන්දුන් හි තත් අත්හරිද්දි ඔය බුදුදහමෙ තියෙන්නෙ ඇයි,දීපු දුනය ගැන නිතර හිත,හිතා සතුටු වෙන්න කියල..පිළිතුරක් දෙන්න මෑණියනි. තෙරැවන් සරණයි..!!

    • @NillambaAnuththara
      @NillambaAnuththara  5 หลายเดือนก่อน

      දීපු දානය ගැන හිත හිතා සතුටු වෙද්දි අපේ කුසල් සිත් වර්ධනය වෙනවා තමයි.හැබැයි ඒ වර්ධනය වන හැම මොහොතකම කුසල කර්ම උපදිනවා ඒ උපදින හැම කර්මයක්ම ගෙවන්න නැවත නැවත මේ සංසාර ගමනෙම යන්න වෙනවා.දානයක් දීලා ඒ ගැන නැවත හිතමින් සතුටු වෙන එක හොඳයි අර අකුසල් සිත් එනවාට වඩා.හැබැයි නැවැත්ම නම් නෙවෙයි.නැවැත්ම ඕන නම් එතන එතන අතහැරෙන කුසල් වේවා කුසල් වේවා මේ සිතෙහි හට ගැන්මකත් ගෙවීමත් ඔබ තුළින් දකින්නම වෙනවා.ඇතිවෙලා නැතිවෙන ඔය සිතට හැදිලා තියෙන විවිධාකාර වටිනාකම් නිසා අපිට මේ සංසාරයෙන් ගැලවෙන්න බැරිවෙලා.

    • @NillambaAnuththara
      @NillambaAnuththara  4 หลายเดือนก่อน

      සතුටු වෙන්න පුළුවන් පුතේ. හැබැයි ඒ හැම මොහොතකම අපිට නැවත නැවත කර්ම හැදෙනවා. චේතනාහං භික්ඛවේ කම්මං වදාමිනේ.ඉතින් ඒ කර්ම ගෙවන්න නැවත නැවත ඉපදෙන්න ඕනේ. නිර්වාණය කියන්නේ පුණ්‍ය පාප පහීනස්ස.ඒ කියන්නේ පින පව දෙකම ඉක්මවා ගියපු ධර්මතාවයක්.ඒකයි දුන් දේ දීලා එතනම අතහරින්න කියන්නේ

  • @anurabandara-ck3jn
    @anurabandara-ck3jn 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sunethrawickramasooriya2258
    @sunethrawickramasooriya2258 6 หลายเดือนก่อน

    🙏 🙏🙏

  • @bandanageNadeeshani
    @bandanageNadeeshani 6 หลายเดือนก่อน +2

    Koheda enne maniyo matath Anna oni

  • @DarshanaGalkotuwa
    @DarshanaGalkotuwa วันที่ผ่านมา

    මෙහෙණින් වහන්සේ එතකොට සකසා දන් දිය යුතුයැයි බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ කුමක්ද

  • @LalaniRajapakse
    @LalaniRajapakse 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි මෑණියන් වහන්ස. ඔබ වහන්සේගෙන් කමටහන් ගෙන භාවනා කරන්න අවස්ථාවක් ලබා ගන්න පුළුවන් ද. ඔබ වහන්සේ වැඩ ඉන්නේ කොහේද. අනුකම්පාවෙන් අවස්ථාවක් ලබා දෙන්න මෑණියන් වහන්ස.

    • @NillambaAnuththara
      @NillambaAnuththara  4 หลายเดือนก่อน

      මං ඉන්නේ පේරාදෙනිය නිහඬ අරණ භාවනා මධ්‍යස්ථානය

  • @iranganiobasnayake8112
    @iranganiobasnayake8112 6 หลายเดือนก่อน +2

    මෑණියන් වහන්ස මට අවුරුදු 58 . මමත් කැමතියි පැවිදි වෙන්න .ඔබවහන්සේලා ළඟ .මම කොහොමද ඒක කරන්නේ .

  • @BalangodaDipaloka
    @BalangodaDipaloka 6 หลายเดือนก่อน +2

  • @SriyaniMallawaThanthirige
    @SriyaniMallawaThanthirige 3 หลายเดือนก่อน +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏

  • @NandaManike-j4d
    @NandaManike-j4d 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Mihiri-p6h
    @Mihiri-p6h 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏❤

  • @ritawakwella5699
    @ritawakwella5699 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🎉

  • @Leelarupasingheedu-institute
    @Leelarupasingheedu-institute 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @randikadayan2112
    @randikadayan2112 6 หลายเดือนก่อน +1

    💚

  • @devikathushari3735
    @devikathushari3735 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏