Nillamba Anuththara
Nillamba Anuththara
  • 25
  • 107 773

วีดีโอ

ඇයි මං ඕනවට වඩා හිතන්නේ..??
มุมมอง 14K14 ชั่วโมงที่ผ่านมา
ඇයි මං ඕනවට වඩා හිතන්නේ..??
ජීවිතයට වටිනාම දේවල් නැති වෙද්දි දරාගන්නෙ කොහොමද ?
มุมมอง 9K21 ชั่วโมงที่ผ่านมา
ජීවිතයට වටිනාම දේවල් නැති වෙද්දි දරාගන්නෙ කොහොමද ?
අම්මවඅත හැරුණු පසු පුතාට ජීවිතය දැනුණු හැටි
มุมมอง 99914 วันที่ผ่านมา
අම්මවඅත හැරුණු පසු පුතාට ජීවිතය දැනුණු හැටි
ජීවත් වීමමයි මාර්ගය ධර්මයමයි ජීවත්වීම නිල්ලබ අනුත්තරා මෙහෙණින් වහන්සේ
มุมมอง 2.6K21 วันที่ผ่านมา
ජීවත් වීමමයි මාර්ගය ධර්මයමයි ජීවත්වීම නිල්ලබ අනුත්තරා මෙහෙණින් වහන්සේ
මට ආදරේ කරන්න හුස්ම වැටෙන එකම ඇති. නිල්ලබ අනුත්තරා මෑණියන් වහන්ස
มุมมอง 3.3Kหลายเดือนก่อน
මට ආදරේ කරන්න හුස්ම වැටෙන එකම ඇති. නිල්ලබ අනුත්තරා මෑණියන් වහන්ස
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
มุมมอง 1.9Kหลายเดือนก่อน
සුභ අලුත් අවුරුද්දක් වේවා!!
බුද්ධානුස්සතිය වඩන එක ජීවිතයට බලපාන්නේ කොහොමද..
มุมมอง 2.1K3 หลายเดือนก่อน
බුද්ධානුස්සතිය වඩන එක ජීවිතයට බලපාන්නේ කොහොමද..
https://youtube.com/@nimnadhaya1754?si=i4FgspZceoAgZ_Qo
มุมมอง 4534 หลายเดือนก่อน
youtube.com/@nimnadhaya1754?si=i4FgspZceoAgZ_Qo
💛💛නැවැත්ම වෙනුවෙන් ජීවත් වෙන්න.
มุมมอง 7K4 หลายเดือนก่อน
💛💛නැවැත්ම වෙනුවෙන් ජීවත් වෙන්න.
31 August 2024 සතුටේ මාර්ගය..💛💛🧘‍♀️🧘‍♀️
มุมมอง 2.7K5 หลายเดือนก่อน
31 August 2024 සතුටේ මාර්ගය..💛💛🧘‍♀️🧘‍♀️
29 August 2024 හදවතට දැනෙන නිවීමට ඇහුම්කන් දෙන්න.
มุมมอง 5K5 หลายเดือนก่อน
29 August 2024 හදවතට දැනෙන නිවීමට ඇහුම්කන් දෙන්න.
25 August 2024 අහිමිවීමත් ලැබීමක්මයි.
มุมมอง 9K5 หลายเดือนก่อน
25 August 2024 අහිමිවීමත් ලැබීමක්මයි.
23 August 2024 "" හුදෙකලාවක අසිරිය""
มุมมอง 4495 หลายเดือนก่อน
23 August 2024 "" හුදෙකලාවක අසිරිය""
18 August 2024
มุมมอง 1.3K5 หลายเดือนก่อน
18 August 2024
අකාලික ධර්මයේ පිහිට ලබන්න. 2024/ 08 /17
มุมมอง 3.4K5 หลายเดือนก่อน
අකාලික ධර්මයේ පිහිට ලබන්න. 2024/ 08 /17
🌼🌼සතුටු වෙන සෙල්ලම කරමුද🌼🌼 නිල්ලඹ අනුත්තරා මේහෙණින් වහන්සේ
มุมมอง 7K6 หลายเดือนก่อน
🌼🌼සතුටු වෙන සෙල්ලම කරමුද🌼🌼 නිල්ලඹ අනුත්තරා මේහෙණින් වහන්සේ
🌺සිතත් හරියට සුළඟ වගේ 🌺 නිල් ලබ අනුත්තරා මේහෙනින් වහන්ස.
มุมมอง 1.5K6 หลายเดือนก่อน
🌺සිතත් හරියට සුළඟ වගේ 🌺 නිල් ලබ අනුත්තරා මේහෙනින් වහන්ස.
චිත්ත පරිස්කාරයක් උදෙසා දන් දෙන්න.. නිල්ලඹ අනුත්තරා මෙහෙනින් වහන්සේ..
มุมมอง 5K6 หลายเดือนก่อน
චිත්ත පරිස්කාරයක් උදෙසා දන් දෙන්න.. නිල්ලඹ අනුත්තරා මෙහෙනින් වහන්සේ..
උත්තරීතර හුදකලාව|සතිමත් බව|heilling meditation|anapana sathi|
มุมมอง 3.3K8 หลายเดือนก่อน
උත්තරීතර හුදකලාව|සතිමත් බව|heilling meditation|anapana sathi|
සිතකට දිත්වයක් ඇත්තේම නැහැ.හඟින ගතියක් විනා..Anuththara mehenin wahanse..
มุมมอง 4.9K8 หลายเดือนก่อน
සිතකට දිත්වයක් ඇත්තේම නැහැ.හඟින ගතියක් විනා..Anuththara mehenin wahanse..
අඳුරෙන් වැසී තිබෙන මේ මොහොත අඳුනගමුද - Anuththara Mehenin Wahansa
มุมมอง 10K8 หลายเดือนก่อน
අඳුරෙන් වැසී තිබෙන මේ මොහොත අඳුනගමුද - Anuththara Mehenin Wahansa
ජීවීතය කියන්නේ පැවැත්මටද පවතින්න ජීවිතයක් තියෙනවාද? - Anuththara Mehenin Wahansa
มุมมอง 1.4K9 หลายเดือนก่อน
ජීවීතය කියන්නේ පැවැත්මටද පවතින්න ජීවිතයක් තියෙනවාද? - Anuththara Mehenin Wahansa
සිත යනු අභිරහසක් !
มุมมอง 2.7K9 หลายเดือนก่อน
සිත යනු අභිරහසක් !

ความคิดเห็น

  • @thilaknalin463
    @thilaknalin463 ชั่วโมงที่ผ่านมา

    මැනියනො,සාමාජ භිතිකාවට උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද ,මිනිස්සු එක්ක ඉන්න කොට මිනිස්සු මොනවා හිතයිද කියලා බය වෙනවා😢😢😢😢

  • @AmaniLanka-ip6vz
    @AmaniLanka-ip6vz 2 ชั่วโมงที่ผ่านมา

    පින්වත් මෑණියනි. ඔබ වහන්සේට. ගොඩක් පිං. මටත් ආසයි. ඔතනට ඇවිත් යන්න. මම kuwait ඉන්නේ. තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹🌹🌹

  • @ChandanaHettige-c2g
    @ChandanaHettige-c2g 11 ชั่วโมงที่ผ่านมา

    Super ❤

  • @wishwanisammani4634
    @wishwanisammani4634 14 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @jayatijayati575
    @jayatijayati575 15 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි මැණියන්ට 🙏🙏🙏

  • @sara1094
    @sara1094 16 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏

  • @jayatijayati575
    @jayatijayati575 16 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරඹයිමැණියන්‍ට 🙏🙏🙏🙏

  • @PadminiRamanayake
    @PadminiRamanayake 19 ชั่วโมงที่ผ่านมา

    🎉❤❤❤

  • @tharidudananjaya8063
    @tharidudananjaya8063 23 ชั่วโมงที่ผ่านมา

    මෑණියනි මාවත් ගෘප් එකට ඇඩ් කරන්නකෝ

  • @tharidudananjaya8063
    @tharidudananjaya8063 23 ชั่วโมงที่ผ่านมา

    මෑණියනි මගේ හිතටත් පිහිට වෙන්නකෝ

  • @DarshanaGalkotuwa
    @DarshanaGalkotuwa 23 ชั่วโมงที่ผ่านมา

    මෙහෙණින් වහන්සේ එතකොට සකසා දන් දිය යුතුයැයි බුදුන් වහන්සේ දේශනා කොට වදාළේ කුමක්ද

  • @ChamilaKumari-p5s
    @ChamilaKumari-p5s วันที่ผ่านมา

    🙏🙏🙏siyalu sathwayoma suwapath wawa... maniyanta dirgauu wawa🙏🙏🙏

  • @IreneAlwis
    @IreneAlwis วันที่ผ่านมา

    Me mehenin wahanse kohomada muna gasenne🙏

  • @KeerthiM.K.
    @KeerthiM.K. วันที่ผ่านมา

    🙏🙏🙏

  • @kudamagepriyangika1139
    @kudamagepriyangika1139 วันที่ผ่านมา

    සාදු සාදු සාදු නිවනින් නිවී සැනසීමට මේ උතුම් දර්මය හේතු වේවා 🙏🙏🙏

  • @slmotohubtik
    @slmotohubtik วันที่ผ่านมา

    🙏🙏🙏

  • @DineshaPkumari2-r4o
    @DineshaPkumari2-r4o วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @ashaniroshani5110
    @ashaniroshani5110 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @chathuminigunathilake6461
    @chathuminigunathilake6461 วันที่ผ่านมา

    Anee me sangithaya nawathwanna eka karadarai bana ahanna.theruwan saranai

  • @nila472
    @nila472 2 วันที่ผ่านมา

    ඔබ වහන්සේ මුන ගැහෙන්නම හිත කියනව දැක්ක මුල්ම දවසේ ඉදන්. අතීතය මිහිරක් වන්නේම මේ මොහොතෙ. මම වලාකුලක්...

  • @JayaniKattange
    @JayaniKattange 2 วันที่ผ่านมา

    🙏. මෑණියන් වහන්ස කර්ම හැදෙන්නේ සිතුවිල්ල ට නෙමෙයි නේද? චේතනාවට නේද? 🙏

    • @NillambaAnuththara
      @NillambaAnuththara 2 วันที่ผ่านมา

      @@JayaniKattange සිතිවිල්ලයි චේතනාවයි කියද්දී ඒ දෙක අතර තියෙන සියුම්ම වෙනස් වීම ඔයා කොතනින්ද අඳුර ගන්නේ.

  • @InduSanju-yo7hn
    @InduSanju-yo7hn 2 วันที่ผ่านมา

    Ane pinwath mehanin wahnsa mawth group ekta add kargnnko

  • @dilanibentharage9503
    @dilanibentharage9503 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sujishayaman2837
    @sujishayaman2837 2 วันที่ผ่านมา

    Theruvan saranai mehenen wahansa matath WhatsApp grump aekata sambanda wenna puluvanida?

  • @SLFunny-vc2hp
    @SLFunny-vc2hp 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉

  • @KumariMumari
    @KumariMumari 2 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sara1094
    @sara1094 2 วันที่ผ่านมา

    මාවත් ඇඩ් කරන්න පුළුවන් නම් වස්සප් එකට මෙහෙනින් වහන්ස පිලීස් 🙏🙏🙏

  • @sara1094
    @sara1094 2 วันที่ผ่านมา

    බොහෝම පිං මෙහෙණීන් වහන්ස 🙏🙏🙏

  • @thiliniprabodini5014
    @thiliniprabodini5014 2 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @SujeewaKulathunga-ry8pr
    @SujeewaKulathunga-ry8pr 2 วันที่ผ่านมา

    Aramaya koheda thiyenne.

  • @chandanisenanayake5755
    @chandanisenanayake5755 2 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @siryalatha8274
    @siryalatha8274 2 วันที่ผ่านมา

    සියලු සත්වයෝ.සුවපත්ම වෙත්වා. පින් වත් මෑණියන්ට මගේ.නමස්කාරය වේවා.නිදුක්නිරෝගිචිර ජිවනය ලැබේවා.දීර්ඝායුෂ ලැබේවා.ධාර්මිකව ජීවත්වෙන්න ධර්මය අවබෝධ වේවා. මේ ධර්ම දේශනාව ධර්ම අවබෝධ පිණිසම හේතු.වේවා.බුදුසරණයි.❤🙏🙏🙏❤

  • @kevin_D21
    @kevin_D21 2 วันที่ผ่านมา

    🎉🎉🎉

  • @indrakumari5212
    @indrakumari5212 3 วันที่ผ่านมา

    Mamath dawasaka kohooma hari oba wahanse munagsenawa,🙏🏻🙏🏻🙏🏻

  • @nisansalawarnamali3050
    @nisansalawarnamali3050 3 วันที่ผ่านมา

    ගලන ගගක ස්වභාවයට පත්වෙන්න. ඒක හරිම ලස්සනයි. ස්වභාවිකයි. ජීවිතයට එන හැමදේම බාරගන්න. ඇලීමි ගැටීමි නැතුව

  • @DamayanthiMalika
    @DamayanthiMalika 3 วันที่ผ่านมา

    විශිෂ්ඨ ධර්ම දේශනාවක්..බොහෝ දෑ ඉගෙන ගත්ත. මෑණියන්ට දීර්ඝායු වේවා..🙏🏻🙏🏻

  • @DammikaRanasinghe-e1f
    @DammikaRanasinghe-e1f 3 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @DinushiKumari-df8eh
    @DinushiKumari-df8eh 3 วันที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹

  • @hgsarathpremawansa511
    @hgsarathpremawansa511 3 วันที่ผ่านมา

    🎉🎉🎉🙏🙏🙏

  • @Sarajika
    @Sarajika 3 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @VindulaNethmini-iy2bn
    @VindulaNethmini-iy2bn 3 วันที่ผ่านมา

    බොහෝම පින් මෑණියනී..🙏🙏🙏

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 3 วันที่ผ่านมา

    🙏🙏🙏💕🌹🌹🌹

  • @SriyaniGunawardana-l7x
    @SriyaniGunawardana-l7x 3 วันที่ผ่านมา

    Ane maniyani mamath rata yanna inne mata mage daru denna dala yanna hitha hada ganna be ane mata hitha hada ganna daham awavadayak denna

  • @deshanibandara462
    @deshanibandara462 3 วันที่ผ่านมา

    Matat asai maniyo hamba vana ena tana mata wtsap group akta danvada

    • @NillambaAnuththara
      @NillambaAnuththara 3 วันที่ผ่านมา

      0775762951 whatsapp මැසේජ් එකක් දාන්න

  • @inoka9287
    @inoka9287 4 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @piumalihettiarachchi9566
    @piumalihettiarachchi9566 4 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @NihalGamini-k8n
    @NihalGamini-k8n 4 วันที่ผ่านมา

    Ana maniyani mawath sambanda kara ganna,apa maniyanta dirgau labawa budusaranai

    • @NillambaAnuththara
      @NillambaAnuththara 4 วันที่ผ่านมา

      0775762951 whatsapp message එකක් දාන්න

  • @manjulachamila5332
    @manjulachamila5332 4 วันที่ผ่านมา

    මේ පිළිතුරු ලිව්වෙ අකිරිය වාදය ගැන සදහන් කල කෙනාටයි.ඔබට පිලිතුරක් දිය යුතුමයි.තේරුම් ගැනීමේ දුර්වල කමක් තිබෙනවා.ලෝකයෙ ජීවත් වෙන සතා සිව්පාවා ගේ පවා අවසානය තීරණය වි තමා ඉපදිලා තියෙන්නේ.උත්සාහ නොකරන්න කියන්නෙපා.තීරණය අනුව තමා ඔබ පවා ක්‍රියා කරන්නේ.ඒක ලොකුවට හිතන්නෙපා.මෑණියන්ගේ වැරදි කියන්නෙපා.මොකද උන්වහන්සේ ගේ වචන ඇත්ත.මම අත්දැකීමෙන් කියන්නේ.මේ මොහොතේ ජීවත් වි බලන්න.ඊළඟ මොහොත ඔබ සැලසුම් කලත් නොකලත් පැමිණෙන වා සහ ක්‍රියාත්මක වෙනවා.ඒ ලියවුණු ආකාරයට මිසක් අපිට ඕනෑ ආකරයට නොවේ .තෙරුම් ගන්න කෙනෙක් හොදින් ඉගෙන ගන්නේ මහන්සි වෙන්නෙ සල්ලි හොයන්නෙ ඔවුන් ට එන අරමුණු අනුව.ඒ අරමුණු අපි බලෙන් ගන්නවා නෙවෙයි .ඒවා පිං පව් අනුව අපේ සිත් වලට එන්නේ ලියවුනු අපේ ජීවිතය නිසා.ඔබ මොකුත් උත්සාහ නොකර ඉන්න බලන්න.ලියවුණේ එහෙම ඉන්න නම් ඔබට සිටිය හැකියි.එය එසේ නොවෙයි නම් ඔබේ සිත ඔබට යායුතු මාර්ගය කියනවා.කොච්චර ඔබ නිකන් ඉන්න හැදුවත් ඔබට ඉන්න බෑ.තේරුම් ගන්න පුලුවන් තරම්.ජිවිතේ අපිට ඕන විදියට ගෙනියන්න බෑ.ගෙනාපු ක්‍රමයටයි යන්නේ.

  • @krishanthihemalatha1177
    @krishanthihemalatha1177 4 วันที่ผ่านมา

    මෑනියනේ මම අවොත් ඔබවහන්සේ සොයාගෙන මට පිලිසරනක් වෙනවද