රටයකුම ශාන්තිකර්මය - 12 ශ්‍රේණිය (නර්තනය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 28

  • @amashi2
    @amashi2 ปีที่แล้ว +3

    මෙවෙනි දක්ශ ගුරුවරුන්ගෙන් ගුරි හරුකන් ගන්න මාද වාසනා වන්ත උනා❤❤❤

  • @abinashvenkatechvaram1834
    @abinashvenkatechvaram1834 2 ปีที่แล้ว +4

    🙏✨️💝ගොඩක් වටිනවා ,අපේන් ඈත් වන අපේ උරුමය මේවා .....

    • @manorimanamperi3796
      @manorimanamperi3796 ปีที่แล้ว

      අපේ උරුමය ආරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාවයි. අපගේ ගුරුපියවරුන් ඇතුල සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว +2

    අපේ උරුමය ආරක්ෂා කිරීම යුගයේ අවශ්‍යතාවයි. අපේ ගුරුපියවරුන්ට තෙරුවන් සරනයි 🙏

  • @nipunilakshikathilakarathn1851
    @nipunilakshikathilakarathn1851 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති සර්😊🙏

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +7

    බෙන්තරගෙ සර් සහ කොට්ටෙගොඩ සර්ලා මගෙ ජිවිතයෙ ආලොකමත්කල ගුරුවරුය

  • @mishelmandira1102
    @mishelmandira1102 2 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි .කරුනු ඉතාමත් පැහැදිලි . ගොඩාක් වටිනවා thankyou sir ,mis😍😍😍

  • @kaveeshamadushani1473
    @kaveeshamadushani1473 2 ปีที่แล้ว +1

    බොහොම පිං ♥️🥺🙏

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +2

    ඔව් නේද අපේ මාතර සයිලිය ගොඩක් ලස්සනයි විසේසයෙන් සුසන්ත සර් දක්ෂයින් අතර අති විෂිස්ටයි

  • @pawaramatheesha1156
    @pawaramatheesha1156 2 ปีที่แล้ว +3

    👍

  • @nethmisankalpani88
    @nethmisankalpani88 2 ปีที่แล้ว

    Harima watinawa ගොඩක් හොඳයි

  • @chathurajayasanka.8953
    @chathurajayasanka.8953 ปีที่แล้ว +1

    බලි ශාන්තිකර්මය ගැනත් video එකක් දාන්නකෝ මැඩම් 🙏🙏🙏

  • @Dilshan_pathirana
    @Dilshan_pathirana 2 ปีที่แล้ว

    හරිම වටිනව 💐🙏

  • @nethmiyuwanthika9106
    @nethmiyuwanthika9106 ปีที่แล้ว +1

    ❤️

  • @rashmikavindya7010
    @rashmikavindya7010 2 ปีที่แล้ว

    ස්තුතියි 🙏❤️ ඔබතුමන්ලාට

  • @hashanisilva9104
    @hashanisilva9104 2 ปีที่แล้ว +1

    🙏🙏❤

  • @sachi5199
    @sachi5199 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @TpMuruththettuwe
    @TpMuruththettuwe 4 หลายเดือนก่อน

    Balu lalyani

  • @nadeekasewwandi6881
    @nadeekasewwandi6881 2 ปีที่แล้ว +1

    Our calture d 💖🙏

  • @sawaninelumini3664
    @sawaninelumini3664 2 ปีที่แล้ว

    බොහොම පිං🙏

  • @yashodhaalahakoon3944
    @yashodhaalahakoon3944 ปีที่แล้ว

    ♥️ගොඩාක් පිං

  • @darshikaperera288
    @darshikaperera288 2 ปีที่แล้ว

    🙏❤️

  • @kokilapahan397
    @kokilapahan397 ปีที่แล้ว

    මිස් එතකොට කිරි අම්මාවරු දානය දෙන්නෙ පත්තිනි දෙවියන්ටනෙ.. එතන තියෙන සම්බන්දතවය මොකද්ද......?

  • @TpMuruththettuwe
    @TpMuruththettuwe 4 หลายเดือนก่อน

    Me kalyani අනුන්ගේ ඉගෙනීම කඩාකප්පල් kr nawa

  • @user-kf9kz6lz3x
    @user-kf9kz6lz3x 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🥰

  • @mishelmandira1102
    @mishelmandira1102 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว

    ❤️

  • @vishwadinidivyangi147
    @vishwadinidivyangi147 2 ปีที่แล้ว

    👍