Eps Topik ඡේද ප්‍රශ්න කොරියන් විභාගයේදි පහසු ප්‍රශ්න රටාවක්|Korean exam2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 1.1K

  • @FreeKoreanClassLK
    @FreeKoreanClassLK  5 หลายเดือนก่อน +38

    Channel එක Subscribe කරපු අයට ස්තූතියි.. facebook page එකත් එක්ක එකතු වෙන්න යාලුවනේ👇👇
    facebook.com/FreeKoreanClassLK

  • @wicky8441
    @wicky8441 5 หลายเดือนก่อน +94

    සර් ඔබ ඇතුලු සර් ලාට ගොඩාක් පින්.මට පන්ති යන්ට සල්ලි තිබ්බේ නෑ.තනියම යූ ටියුබ් එකෙන් ඉගෙන ගත්තේ.සර් මම 2.29 විබාගේ ලිව්වේ.190 බොහොම පින් ඔබලාට.

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน +2

      congrat❤️❤️❤️

    • @gaming__dana
      @gaming__dana 4 หลายเดือนก่อน +3

      පන්ති යන්නෙ නැතුව කොහොමද විබහගෙ ලියන්නේ

  • @Shahin11115
    @Shahin11115 5 หลายเดือนก่อน +67

    ලොකු ඡේද ප්රශ්න මම වචනයක් කියවද්දි මගේ යාලුවා උත්තරේ ගහලත් ඉවරයි..අනිවාරෙන්ම මේ රටාවේ ඒවා වෙන්න ඇති..එහෙම උත්තරේ ගහන විදිහ ඇහුවට යාලුවා කිව්වෙත් නෑ..🥲 ඔයාට පින් අයියේ මේක කියලා දුන්නට❤️❤️..හොදට තේරැනා..

    • @MaduCroose-sx1xh
      @MaduCroose-sx1xh 5 หลายเดือนก่อน

      Oya wage matath wela thiyenawa😢

    • @user-di3lx3qp7h
      @user-di3lx3qp7h 5 หลายเดือนก่อน

      Aniwaren

    • @user-zt4iy4ds6j
      @user-zt4iy4ds6j 5 หลายเดือนก่อน

      Budu saranaii ❤❤❤❤

    • @sethninayomi2487
      @sethninayomi2487 4 หลายเดือนก่อน

      Matath ehema una.yaluwa kiwe ne

    • @sethninayomi2487
      @sethninayomi2487 4 หลายเดือนก่อน

      Thankyou sir❤❤❤❤

  • @HashikaDanansooriya
    @HashikaDanansooriya 5 หลายเดือนก่อน +32

    කුහක නැති සුපිරිම චරිතයක් ජය වේවා බුදුසරණයි ❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน +3

      බොහොම ස්තූතියි..ඔයාටත් බුදු සරණයි!

  • @rasikadisanayaka40
    @rasikadisanayaka40 5 หลายเดือนก่อน +21

    මම ජොබ් කරන ගමන් ගේමක් ගහන්න ට්‍රයි කරන්නෙත් , තනියම ඉගෙන ගන්නේ.ගොඩ දා ගන්නම බැරි වෙයි කියලමයි හිත හිත හිටියේ .විඩියෝ එක දැක්කෙ අහම්බෙන් .. ආයේ පනක් ආවා වගේ..❤❤🙏❤❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน +1

      නියමයිනේ 🤩 ආයේ පනක් ආවා නම්..ආපු පණෙන්ම ගොඩ යමු❤️❤️

    • @rasikadisanayaka40
      @rasikadisanayaka40 5 หลายเดือนก่อน

      @@FreeKoreanClassLK
      ඔන්ලයින් ක්ලාස් කරනවද කියන දේවල් හොදට ඔලුවට වැටෙනවා.. ඒත් කොතනින් පටන් ගන්නද කියල වැටහෙන්නෙ නෑ 😔😔

    • @user-md9re9gc2n
      @user-md9re9gc2n 5 หลายเดือนก่อน

      Mamath ehemai epama wela meloo deyak notheruna kotasak

  • @dilsharaushani1825
    @dilsharaushani1825 5 หลายเดือนก่อน +14

    මම දැකපු හොදම ගුරැවරයෙක්.මම යාලුවොන්ටත් share කරා.
    හරිම ලේසි විදිහට කියලා දෙනවා.
    wow

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි.දෙවි පිහිටයි

  • @NimodChethana-vg4sv
    @NimodChethana-vg4sv หลายเดือนก่อน +1

    අයියේ ඔයා කියලා දුන්න දේ හොදට තේරුනා. ඇත්තටම ඔයා හොද මනුස්සයෙක්. බොහොම ස්තූති මේවාගේ වීඩියෝ දානවට.ඔයාලා වගේ අයට උතුරන්න හරියන්න ඔනේ 🎉❤

  • @maliyaexp8829
    @maliyaexp8829 5 หลายเดือนก่อน +10

    අනිත් ප්‍රශ්නා රාටා වල Easy method ටිකත් කියලා දෙන්න සහොදරයා ගොඩක් වටිනවා❤️

  • @sachiperera6794
    @sachiperera6794 3 หลายเดือนก่อน +1

    ඒක නම් මාරම වටිනවා ❤
    හොදටම තේරුනා ඔයා කියල දීපු විදිය thnq ❤️

  • @sujeewasandaruwan
    @sujeewasandaruwan 5 หลายเดือนก่อน +5

    Mewage hoda dewal kawuruth kiyala denne na godak pin aiye wadi wadiyen oyata hariyanna one ❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      thank you sujeewa..dewi pihitai❤️

  • @user-zq5jd6cc9u
    @user-zq5jd6cc9u 3 หลายเดือนก่อน +1

    ඔක්කොම හරි මන් තනියම කරලා බැලුව ❤️❤️❤️😊මට මාරම සතුටුයි ඉස්සර ඔහොම චේද ප්‍රශ්න දැක්කම බයේ ගැහුනා. වචන පාඩම් කරාම චේද විතරක් නෙවෙයි ඕනී එකක් තේරෙනවා ❤️

  • @GAMEBOYOfficial261
    @GAMEBOYOfficial261 5 หลายเดือนก่อน +6

    අඩෝ පින් බන්❤ ඉක්මන් ඉතුරු ටිකත් ගෙනෙන් බන් ඊලග මාසේ විභාහගේ😢

  • @Anushadilhani10
    @Anushadilhani10 4 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි හොය හොය හිටපු චැනල් එක හම්බුනා ❤️🇰🇷😊🙏

  • @Travelfairies
    @Travelfairies 5 หลายเดือนก่อน +3

    Pin mata thawa dawas10tiyanne oyage krameta mn Dan prashna 20k vithra thapara 40kin visaduwa 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน +1

      අහන්නත් සතුටුයි..තව try කරන්න.පුරැදු වුනාම ඊටත් වඩා අඩු කාලෙකින් ගොඩ දාන්න පුලුවන් යුවනි නංගි

  • @vimukthich9975
    @vimukthich9975 2 หลายเดือนก่อน

    ඔයාට හරියන්න ඕන සහොදරය බොහිම ස්තුති.ගොඩාක් උදව් උන අමාරු ප්‍රශ්න කරන්න.. 🙏

  • @officialthushee3000
    @officialthushee3000 5 หลายเดือนก่อน +2

    ගොඩාක් පිං අයියේ 🙏❤️🙏 ජයම වේවා බුදුසරණයී ❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      ඔයාටත් ජයම වේවා!! බුදු සරණයි..!!!

  • @Nimxh123
    @Nimxh123 5 หลายเดือนก่อน +2

    වැඩේ නියමයි. දිගටම කරගෙන යන්න ❤

  • @sachiniprasangika9743
    @sachiniprasangika9743 5 หลายเดือนก่อน

    හොඳටම තේරුනා..ඉස්සරහට මේ වාගේ ප්‍රශ්න කරන්න..ගොඩක් පින්...❤️❤️

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      අනිවාරෙන්ම 🙂

  • @DimuthuSandaruwan-z9x
    @DimuthuSandaruwan-z9x 5 หลายเดือนก่อน +1

    ඔයා නම් සුපිරි❤.බෙහෙත් පැකට් පස්තාර කරන හැටිත් ඕනේ ❤❤❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน +1

      අනිවාරෙන් දිමුතු

  • @shehanvishmitha3458
    @shehanvishmitha3458 5 หลายเดือนก่อน

    හොඳටම තේරුනා ඔයාට ගොඩක් පින්.තව ඉදිරියටත් මේවගේ ප්‍රශ්න කරන්න එක ගොඩක් වටිනවා.❤❤

  • @HarshanaHemsalu32
    @HarshanaHemsalu32 หลายเดือนก่อน

    මේ වගේ කියල දෙන එකට ස්තූතියි ❤

  • @prabathgayantha8575
    @prabathgayantha8575 5 หลายเดือนก่อน +1

    ❤❤ godak pin aiye mevage lesiyanma hoya ganna puluvan kiyala kiyala dunnata vena kauruvath mehema kiyala na aiye digatama me vage video karanna balanava ❤❤

  • @user-lq3nc5od4k
    @user-lq3nc5od4k 23 วันที่ผ่านมา

    Maru supiri hamadama danna video 😍😍😍

  • @sandunhansaka6672
    @sandunhansaka6672 หลายเดือนก่อน

    Thanks brother... loku udawwak meka nam.. godak amarui kiyala hithuwa prashna walata thibba baya chuttak hari nethi una... godak pin...🖤😘

  • @udayaranjanaboossedewa4564
    @udayaranjanaboossedewa4564 หลายเดือนก่อน

    Good job your are doing!

  • @user-uh1ng9nw5m
    @user-uh1ng9nw5m 4 หลายเดือนก่อน

    අනේ හොදට තෙරෙනවා.. මේ වගේ තවත් විඩියෝ දාන්නකෝ.. ගොඩක් පිං සහෝදරයා..🥰🙏

  • @dinushasewwandi-be4mi
    @dinushasewwandi-be4mi 5 หลายเดือนก่อน +1

    හම්මො ඔයා නම් ගොඩාක් පින් අයියෙ පෙපර් කරත් ලකුනු ගන්න බැරි උනා මේක ගොඩක් වටිනවා ❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි සෙව්වන්දි නංගි

  • @malinthamadushan6099
    @malinthamadushan6099 หลายเดือนก่อน

    Godak Thank You Sir,Watina deyak Igena gaththa. ❤❤

  • @amaama3100
    @amaama3100 3 หลายเดือนก่อน +1

    Mata thawa dawas dekakin exam .mage pinakata me video eka hambunr .thank you sir❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  3 หลายเดือนก่อน +1

      all the best❤️✈️🇰🇷

  • @sathyakulathunga6537
    @sathyakulathunga6537 4 หลายเดือนก่อน

    Thank you dear. Highly appreciate your channel. I learnt many things from your channel.❤

  • @ShalikaMadhumali-qp9iw
    @ShalikaMadhumali-qp9iw 3 หลายเดือนก่อน

    Mn cheda prashna dekkath appo kiyala hithanawa.dannam baya ne...tnq godak pin❤

  • @SampathArachchi
    @SampathArachchi 5 หลายเดือนก่อน +1

    Oyata aniwaren hariyano hode sar❤ budu saranai

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි බුදු සරණයි

  • @travelwithrish1407
    @travelwithrish1407 หลายเดือนก่อน

    Brother niyamai.hariyanna oni hamadema.meka hoda wdak loku pinak kollo kello tikata karanne❤❤❤

  • @To_Know01
    @To_Know01 2 หลายเดือนก่อน

    නියමයි අයියේ....සුපිරි...ගොඩක් පිං ඔයාට...

  • @rashmiadikari5430
    @rashmiadikari5430 5 หลายเดือนก่อน +1

    හොදට තේරෙනව කියලා දෙනව ❤😊

  • @dmsahanmihidum701
    @dmsahanmihidum701 3 หลายเดือนก่อน

    ගොඩක් පින්.... වෙන වචන නෑ කියන්න❤❤❤❤❤❤

  • @hirushitharuka7320
    @hirushitharuka7320 2 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @anishagamage6285
    @anishagamage6285 18 วันที่ผ่านมา

    Ane එක නියමයි...ගොඩක් පිං ඔයාට 💪💪💪💪

  • @Sparenearest
    @Sparenearest 3 หลายเดือนก่อน

    Api clz giya guruwaru mona pakakda kiyala dunne kiyala hithenwa meka baladdi.. salli giya vitharai pass unata passe mage lamek ne gaga enwa.
    Thanks godak ayata meka wtinwa.❤❤❤❤

  • @miyurujayalath8947
    @miyurujayalath8947 5 หลายเดือนก่อน

    හරියන්න ඕන හැමදේම. ගොඩක් පින් ❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි මියුරැ සහෝදරයා

  • @user-dj7zs6ki8r
    @user-dj7zs6ki8r 5 หลายเดือนก่อน

    මරු මරු මේක නම් ඔයාට ගොඩාක් පින්.ඇත්තටම .සමහර් වෙලාවට මේ වගේ ප්‍රශ්න කර ගන්න බැරුව ඇතෑරලා දාලා ඉදියා. අද ඉදන් එහෙම වෙන්නෙ නෑ .ලකුණු 5ශුවර් ❤ .ඔයාට ගොඩාක් ස්තූතියි ❤

  • @nethraka2800
    @nethraka2800 5 หลายเดือนก่อน +1

    Gemmak sudda patta watina video ekak tnx ❤

  • @chamaranirmal859
    @chamaranirmal859 5 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩක් pin mee ratawa kiyadunnataa guruthumani ඔබට ❤❤❤

  • @lahiruachintha5915
    @lahiruachintha5915 26 วันที่ผ่านมา

    Jaya wewa❤

  • @thakshilakamkanamge9889
    @thakshilakamkanamge9889 หลายเดือนก่อน

    Godak watinawa❤

  • @RuwanThilanka
    @RuwanThilanka 24 วันที่ผ่านมา

    සුපිරි ❤aiye

  • @User2DL2
    @User2DL2 4 หลายเดือนก่อน

    බුදු සරණයී අයියා.. ගොඩක් පින් ❤

  • @SitharaMadhushani-gy2er
    @SitharaMadhushani-gy2er 3 หลายเดือนก่อน

    godk pin mt thibba lokuma prashne me vedio eken wisduna.❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  3 หลายเดือนก่อน

      අහන්නත් සතුටුයි

  • @kavindudeshan6160
    @kavindudeshan6160 5 หลายเดือนก่อน

    ගොඩක්ම පින් මේකටනම්.. එපා වෙලා තිබ්බෙ ජේද ප්‍රෂ්න..මේක වටිනවා කියලා දුන්න එක..😘💜️🙏

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      ස්තූතියි❤️❤️

  • @ChathuLiyanage-ly3xq
    @ChathuLiyanage-ly3xq 3 หลายเดือนก่อน

    ඇත්තටම mata exam ekata sathi dekai thawa chombo parsna therennema නැතිව හිටියේ meke baluwata passe hodata theruna sirta godak pin

  • @dhanushkasanjeewa8116
    @dhanushkasanjeewa8116 5 หลายเดือนก่อน

    Supiriyi yalu❤❤ mama podi jobak karana gaman panthiyanne. Mewage lesi yata uththara hoyanna kiyala denawata pin. Obatath jayen jayama wewa 👌❤️💪

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      oyatath jayen jayama wenna one❤️❤️

  • @user-wq9vn4bf5f
    @user-wq9vn4bf5f 5 หลายเดือนก่อน

    Godak pin oyaata...jayen jayama wewaa....🙏🙏🙏

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      oyatath jayama wenna one Dilini❤️

  • @janakachandima7821
    @janakachandima7821 5 หลายเดือนก่อน

    ගොඩක් වටින වීඩියෝ එකක්.ජයවේවා

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි❤️

  • @Unlimitedcreation1
    @Unlimitedcreation1 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි

  • @Lahiru-pramuditha_
    @Lahiru-pramuditha_ 21 วันที่ผ่านมา

    Thanks 🤩 ❤

  • @dishandilshand66
    @dishandilshand66 21 วันที่ผ่านมา

    නියමයි❤❤❤❤❤❤❤

  • @janakasampath-zd8ko
    @janakasampath-zd8ko 5 หลายเดือนก่อน

    තවත් මේ වගේ වගේ video ටිකක් දාන්න.super🙏🙏🙏🙏

  • @hiru_ni9156
    @hiru_ni9156 5 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් පින් ❤❤🙏 Thank you 🥺♥️

  • @maheshlahiru7098
    @maheshlahiru7098 2 หลายเดือนก่อน

    Niyamai sudda..❤️🙏

  • @mmdularisewwandi7018
    @mmdularisewwandi7018 5 หลายเดือนก่อน +1

    Ammo godak pin eththatama theruna

  • @chalithamadusara5089
    @chalithamadusara5089 4 หลายเดือนก่อน

    Balapu supirima video ekak.Tawa me wage tricks hambunoth danna❤

  • @gayantharindu3236
    @gayantharindu3236 5 หลายเดือนก่อน +1

    Aiue thawa thiyenm kiyala denna loku pinak sir. Ekanisa thawa thiye nm kiyala denna❤

  • @Shiromishromi085
    @Shiromishromi085 5 หลายเดือนก่อน

    මල්ලි ඔයාට ගොඩක් පින් මේ විඩියෝ එක ගොඩක් වටිනවා ❤❤❤❤❤

  • @user-pe6yi9tk3m
    @user-pe6yi9tk3m 5 หลายเดือนก่อน

    man pass paper ekk beluwa...sir kiyala dunna eka hariyama hrini.thenk you soo much

  • @s2s745
    @s2s745 หลายเดือนก่อน

    Niyama kollek.. ubanan maray 👍👍👍👍👍👍

  • @tharindunavinda2517
    @tharindunavinda2517 5 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තූතියි ! Brother ❤

  • @madushandanushka4743
    @madushandanushka4743 หลายเดือนก่อน

    Thank you sir....godak pin oyata

  • @chathuramadhushanherath768
    @chathuramadhushanherath768 5 หลายเดือนก่อน

    හොදටම තේරුණා..thank You ❤❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      comment එකට ස්තූතියි සහෝදරයා❤️❤️

  • @chanukakaweeshafonseka7921
    @chanukakaweeshafonseka7921 5 หลายเดือนก่อน

    වටින වැඩක් සර්.... ගිඩක් ස්තූති සර්...❤❤❤

  • @rashinahasya2674
    @rashinahasya2674 5 หลายเดือนก่อน +1

    Ohoma udaw karanawata godak pin oyata😊😊

  • @_osa_47
    @_osa_47 4 หลายเดือนก่อน

    Oya ilaga athme deviya lokema yanna ona mata epa wela hitiye me prashna dn nam goda wage . Tanks hode ❤

  • @ravichandiransanjay5872
    @ravichandiransanjay5872 4 หลายเดือนก่อน +1

    Thank you so much sir it’s means a lot ❤️

  • @chanakapriyalal3819
    @chanakapriyalal3819 2 หลายเดือนก่อน

    Niyamai kauruthma Dan nehe oya vidihata ganna cheda pasnawela uthara...Mata amaruma cheda pasna den tikak hitha sehellu Una pin oyata Baya aruna

  • @JamiduSithum
    @JamiduSithum 5 หลายเดือนก่อน +1

    Thanks 🥺❤️

  • @GihanHarshana-dw9mi
    @GihanHarshana-dw9mi หลายเดือนก่อน

    Aththatama watinwa Marama happy ❤

  • @user-hb1ce4vb9x
    @user-hb1ce4vb9x 3 หลายเดือนก่อน +1

    Thank you sir ❤️

  • @Saara440
    @Saara440 4 หลายเดือนก่อน +1

    Mata me mase 28 exam.aththatama mewa godak watinawa.godak pin.🥺❤

  • @user-vishu-divyanjalee
    @user-vishu-divyanjalee 4 หลายเดือนก่อน

    Supiriyak aiye 😘🩷🎉 thank you 🥺❤

  • @romeshdenuwarage584
    @romeshdenuwarage584 5 หลายเดือนก่อน

    aththatamaaa oyata godak pin වස්තුවේ ❤❤❤❤❤❤❤

  • @MaxXdinush
    @MaxXdinush 4 หลายเดือนก่อน

    Godakriyak watina video ekak godakriyak pin oyata 🙏

  • @pasindusandeep5185
    @pasindusandeep5185 หลายเดือนก่อน

    තෑන්ක්ස්❤️

  • @d.r.p.ganuruddha6696
    @d.r.p.ganuruddha6696 หลายเดือนก่อน

    ස්තූතියි සර් තව පහසු කම තිනෙවා නම් දෙන්නෙ

  • @SanduniGamage-ij1ut
    @SanduniGamage-ij1ut 5 หลายเดือนก่อน

    මේකනම් මාරම වටින වීඩියෝ එකක් 💖

  • @user-dq3hg2jj2n
    @user-dq3hg2jj2n 2 หลายเดือนก่อน

    ගොඩක් පින් සර්❤️

  • @poornikasewwandi
    @poornikasewwandi 5 หลายเดือนก่อน

    Matath ohoma prashna amarui..dnnm aulk nathiwei.thanks oyata

  • @lochanamaningamuwa9217
    @lochanamaningamuwa9217 5 หลายเดือนก่อน

    Thnx bn ❤ ඉක්මනින් ඉතුරු වීඩියෝ ටිකත් දන්නකෝ

  • @beardboymusic3861
    @beardboymusic3861 5 หลายเดือนก่อน

    මේක ඇත්තටම ගොඩක් වටිනවා❤

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි❤️

  • @jayalathjayalathjayalath1582
    @jayalathjayalathjayalath1582 5 หลายเดือนก่อน

    මෙච්චර ලේසි ක්‍රම තියෙද්දිපළවෙනි පාර ඡේ😢ද ප්‍රශ්නේ කියෝ ගන්න වෙලාව නැතුවලකුණු මදි වුණා.අපරාදේ කියල හිතෙනවා දැන් ගොඩක් පිං 🙏මේ පාර කොහොමහරි එක්සෑම් එක ගොඩදාගන්න ඕනේ.. හරිම ලේසියිනෙ .🙏😮

  • @SandadDJaddveven
    @SandadDJaddveven 5 หลายเดือนก่อน

    Okema waradi. Ratawath ena vidiyath kiyala denna😊❤ aiye

  • @user-we9sd3gg1n
    @user-we9sd3gg1n 3 หลายเดือนก่อน

    Good work

  • @chathushaa9129
    @chathushaa9129 5 หลายเดือนก่อน

    සුපිරියක්.......බුදුසරණයි🙏

    • @FreeKoreanClassLK
      @FreeKoreanClassLK  5 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි චතූෂ.බුදු සරණයි❤❤

  • @ruviniyatigammanax7bp
    @ruviniyatigammanax7bp 3 หลายเดือนก่อน

    Oyata godak pin me thram hodata kiyala dunnata.

  • @hansanisachithra6215
    @hansanisachithra6215 4 หลายเดือนก่อน

    Godak watina vedio ekak thank you ❤️

  • @user-dl5ec2we7j
    @user-dl5ec2we7j 4 หลายเดือนก่อน

    ඒක පට්ට..❤️❤️❤️

  • @mihirajdanushka9586
    @mihirajdanushka9586 5 หลายเดือนก่อน

    අඩේ සුපිරි මචං තැන්ක්ස් ❤❤❤❤❤❤❤❤❤❤😊

  • @nbjjanu6737
    @nbjjanu6737 5 หลายเดือนก่อน

    මේ චැනල් එකේ video 3 හොදටම බැලුවා.. මාරම දේවල් ගොඩක් ඔලුවට ද ගත්තේ.. ජේද ප්‍රශ්න ගොඩ දාගත්ත නම් හොදටම ඇති. පුලුවන්නම් හෙල්ප් එකක් දෙන්න.

  • @supunbandara7411
    @supunbandara7411 4 หลายเดือนก่อน

    Godak wadagath ❤ thanks sahodaraya

  • @chinthiklakshani7883
    @chinthiklakshani7883 5 หลายเดือนก่อน

    බොහොම ස්තූති ❤️❤️

  • @lakshithamadushanka3791
    @lakshithamadushanka3791 5 หลายเดือนก่อน

    Aththatama hodai anith rata tikath ikmanata kiyala denna saho❤❤

  • @Anjalisa6223
    @Anjalisa6223 หลายเดือนก่อน

    Aththatama godak pin oyt