AliExpress " Welcome Deal " item අඩුවට දාන්න පුළුවන් | Game එකෙන් coupon claim කරන රහස | best offers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2024
  • AliExpress Site එකෙ තියෙන Welcome Deal Item වල මිල තව අඩු කරගන්න පුළුවන්.Aliexpress Coin පවිච්චි කරලා මිල අඩු කරලා Discount ගන්න විදිහ තමයි මම මේ Video එකෙන් පැහැදිලි කරලා දෙන්නෙ.Welcome Deal මිල තවත් අඩු කරගන්න පුළුවන් කියන්නෙ සුපිරි නේද 💗🥰
    ---------------------------------------------------------------------------
    You can reduce the price of Welcome Deal items on the AliExpress site. I will explain in this video how to reduce the price by paying AliExpress Coin. You can reduce the price of the Welcome Deal.💗🥰

ความคิดเห็น • 65

  • @Teachwithayesh
    @Teachwithayesh  3 หลายเดือนก่อน +6

    Merga boss play කරලා 1$ Coupon අරන් දෙන අයට order දාලා දෙනවා🌝1 unpaid එකකට මට 1coupon 1ක් ඔනේ💀video එකේ ss වල තියෙන order මම දාපුවා.දැන් point 1 ගානෙ එන්නෙ merga boss එකෙන් මට😓

    • @palithadissanayake1426
      @palithadissanayake1426 3 หลายเดือนก่อน

      1$ coupon එකක් හම්බුනා කලින්.ඒක May 31 cancel වෙනවා කියලා තිබ්බා.use කරන්න දන්නැති හින්දා මුකුත් නොකර තිබ්බා.දැන් cancel වෙලා

    • @palithadissanayake1426
      @palithadissanayake1426 3 หลายเดือนก่อน

      අනික මගේ merga boss එකේ coupon earn කරන්න පුළුවන් උනේ May 18 වෙනකන් විතරනේ..use කරන්න පුළුවන් කියලා තිබ්බේ May 31 වෙනකන්..ඇයි ඒ මගෙ වෙනස්

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      ​@@palithadissanayake1426expire වෙන්න කලින් use කරන්න ඔනේ

  • @SachinSachin-e9w
    @SachinSachin-e9w 2 หลายเดือนก่อน +1

    order 12k dgtta mama thnq

  • @rangerover2024
    @rangerover2024 3 หลายเดือนก่อน +5

    Aiye මම order එකක් දාලා දැන් ඒ order එක එන්න ළඟ ළඟ වගේ තියෙන්නේ....එහෙම තියද්දී aliexpress app එක delet කරලා ආයිමත් install කරගෙන අලුත් account එකක් හැදුවොත් kalin account එකෙන් දාපු දැන් ළඟ ළඟම එන්න තියෙන order එක එන්නෙ නැති වේවි ද......

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      tracking no එක copy කරගෙන ගිහින් parcel app එකෙ track කරන්න.track කරන විදිහ දන්නවද parcel app එකෙන්?.ඒ order එක එනවා.item එක ship උනාම ඔයාට පුළුවන් අලුත් acc එකක් හදලා order කරන්න ආයෙත්💗🥰

    • @rangerover2024
      @rangerover2024 3 หลายเดือนก่อน +2

      @@Teachwithayesh owow traking check කරන්න නම් දන්නවා........
      Ela ela මන් හිතුවේ order එක close wei කියලා.....thanks for your reply

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      ​@@rangerover2024item එක seller ship කරම ඒක එනවනෙ❤

    • @rangerover2024
      @rangerover2024 3 หลายเดือนก่อน

      @@Teachwithayesh owww mmm

  • @BackUp-kk2gr
    @BackUp-kk2gr 3 หลายเดือนก่อน +2

    welcome deal වලට shiping cost add වෙනවනේ ඒකට මොකද කරන්නෙ😪

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      app එකෙන් free shipping වැටෙනවනෙ🙄

  • @Virul455
    @Virul455 3 หลายเดือนก่อน +2

    Aduvata welcome deal eken item ekak cart ekada dala pay karanna yanakota oder eka closed vuna .mokada karanne ekata siye😢?

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      චැනල් එකෙ uplod කරලා තියෙන "New acc වලින් bank card block නොකර unpaid දාමු..." video එක බලන්න.ඒ විදිහට ඔයාගෙ address පුළුවන් තරම් chenge කරගන්න

  • @chathudissanayake6119
    @chathudissanayake6119 3 หลายเดือนก่อน

    Ane mage parcel කීපයක්ම 21/05,23/05 linehaul arrived kyla awe.estimated date ekath pahu wela dan.tawama update une nane.parcel tika hamba wenne nathi weida 😢😢.plz reply

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      බයවෙන්න එපා එනවා කියපු date පහු උනාට.මේ සතියෙ update වෙයි❤

    • @chathudissanayake6119
      @chathudissanayake6119 3 หลายเดือนก่อน

      Thank you so much reply karata

  • @THARUSHASANDESH-pm1ks
    @THARUSHASANDESH-pm1ks 3 หลายเดือนก่อน +2

    මේක pay කරා.. ayment unsuccesful කියලා වැටුනා...notification එකක් ආවා සල්ලි මදී කියලා... හැබැයි, රු.400ක් කැපිලා.... මොකෝ දන්නෑ නේ සීන් එක?

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      wp mg ekk dnn mt

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      welcome deal එකක්ද දැම්මෙ🙄

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      whatsapp ekt dnn mt

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      හරි නේ❤🎉item එක to be🥰ඒ welcome deal item එක ගාන වැඩි අනිත් එවට වඩා

    • @THARUSHASANDESH-pm1ks
      @THARUSHASANDESH-pm1ks 3 หลายเดือนก่อน +1

      @@Teachwithayesh to be welaa...

  • @cnethmika8276
    @cnethmika8276 3 หลายเดือนก่อน +2

    Iphone walin karana විදිය ගැන දාන්නකො😢

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      welcome deal දාන්න විදිහක් කියලා දෙන්න බලන්නම්.iphone close වෙනවා වැඩි😢

    • @cnethmika8276
      @cnethmika8276 3 หลายเดือนก่อน +1

      Hari🖤

  • @avishkaerandi6146
    @avishkaerandi6146 3 หลายเดือนก่อน +1

    Merge boss game eke store eka close unama open wenna kocchar wela ynwd..

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      12.30P.M එන්නෙ💗හෙට try කරන්න ආයෙත්🥰

    • @avishkaerandi6146
      @avishkaerandi6146 3 หลายเดือนก่อน +1

      @@Teachwithayesh Coupan eka use krala order ek demmt cancel wenw neh..your order is close due to risk control kiyl wetenw..ekt mokakd krnna ona

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      @@avishkaerandi6146 address පුළුවන් තරම් chenge කරන්න.network reset කරන්න

  • @mr.updator
    @mr.updator 3 หลายเดือนก่อน

    Merge boss coupons clam kragena oni kalayak thiyagena inna puluwanda ? Issarahata e wge thawa cupon ekathu kragena thiyagena loku orders dnd puluwnda ?

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      දවස් 3,4ක් වගේ තමයි coupon තියෙන්නෙ.expire වෙන date එකයි time එකයි claim කරන තැන පෙන්නනවා❤

  • @user-yq7fh3eo2x
    @user-yq7fh3eo2x 3 หลายเดือนก่อน +2

    Me account eka disable wenawaa ne ekatamk?

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      acc එක verfy කරාද?

    • @user-yq7fh3eo2x
      @user-yq7fh3eo2x 3 หลายเดือนก่อน +1

      @@Teachwithayesh ow eth disable ne order unsuccessful kiyala watenawa

  • @dpividyt
    @dpividyt 3 หลายเดือนก่อน +1

    Man dapu 3in 1 oder lankawata awith kaluthara thinne kiyala tracking wala wahalla thinne arived at line hual kiyala thino dan delivery karana dawasath pahuwewa 28 delivery karano kiyala thiwne daraz ekata call karama koyano ehema parsal ekak awith na kiyala dan modada karanna kiyanna ko danna kenek 😢

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      උඩ ඉදන් 4 වෙනි video එක බලන්නකො🎉බයවෙන්න එපා ඔයාගෙ order එක තාම daraz එකට දීලා නෑ.tracking update වෙනකන් ඉන්න Delivery faild කියලා update උනොත් daraz contact කරගන්න.order එක එනවා කියපු date එක පහු වෙලා තියෙන්නෙ ගොඩක් අයගෙ.custom එකෙ දවස් 10-15 අතර stop වෙලා තිබ්බනෙ

    • @dpividyt
      @dpividyt 3 หลายเดือนก่อน +1

      Esthamented delivery date pahu welane 28 thiwne

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      @@dpividyt ඒක ගැන හිතන්න එපා.custom එකෙ අවුලක් හින්දා ලොකු late එකක් උනා.ඔයාට පැකේජ් එයි ඉක්මනටම.මගෙත් date පහු උනා.අද ගෙනත් දෙන්නම් කිව්වා ඒවා

    • @dpividyt
      @dpividyt 3 หลายเดือนก่อน

      Ehakota mage mulinma tracking number eka aelks-dex
      Anith para update una ae-xyz walin
      Anthima eka LP0000000000walata update una eth kota mokenda enne

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      ​@@dpividytඅවසානම tracking no එකට අදාල Delivery compny එකෙන්.LP නැවත chenge වෙයි ගොඩක් දුරට LK-DM**** වෙයි

  • @Reverbzz658
    @Reverbzz658 3 หลายเดือนก่อน +1

    Mage city ekata colombo greater danna ona mage athin wena city ekak add wela thiyenne eka eida mata❤😢

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      zip code එක හරි නේද.95% ඔයාට පැකේජ් එක එන්න ඔනේ.western province එක සහ zip code එක තමයි ගොඩක් දුරට බලන්නෙ💗Delivery faild උනොත් අදාල Delivery compny එක සම්බන්ධ කරගන්න අනිවාර්යයෙන්ම පැකේජ් එක ගන්න පුළුවන් බයවෙන්න එපා

    • @Reverbzz658
      @Reverbzz658 3 หลายเดือนก่อน

      ​@@Teachwithayesh🗿❤

  • @SumittrhaRathnayake
    @SumittrhaRathnayake 3 หลายเดือนก่อน +1

    Ane mta island app eka work karanna nene plz plz mta reply karanna

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      phone එකට ගැලපෙන්නෙ නැද්ද දන්නෙ නෑ.google එකෙන් old island app එකක් downlod කරන්න බලන්න❤

  • @tharangiperera4650
    @tharangiperera4650 3 หลายเดือนก่อน

    Welcome deal ekt oder eka demmama 3in 1eka cancel venavada.... welcome deal eka set novee 3in 1eka dagnna berida... plz reply

    • @Teachwithayesh
      @Teachwithayesh  2 หลายเดือนก่อน

      cansel වෙන්නෙ address,network track උනාම.ඔයාට ඔනේ එකක් දාන්න පුළුවන්

  • @sahan-idusara566
    @sahan-idusara566 3 หลายเดือนก่อน

    Fan eka like eka dapnko bn pizzz😢😢😢😢

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      teligarm group එකට ඇවිත් mg එකක් දාන්න💗

  • @sachinprasad521
    @sachinprasad521 3 หลายเดือนก่อน

    Linehaul eken enne nane 😞 gihin gannawath barida dn godaak kal 😢

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      ගිහින් ගන්න බෑ😢දැන් update වෙන ගමන් තියෙන්නෙ.සතියක් යන්න කලින් update වෙයි🎉

    • @sachinprasad521
      @sachinprasad521 3 หลายเดือนก่อน

      @@Teachwithayesh complain krnna thanak thiyeida

    • @dpividyt
      @dpividyt 3 หลายเดือนก่อน

      Matath okama yi prashne

    • @dpividyt
      @dpividyt 3 หลายเดือนก่อน

      Mage dawas 13k line haul eke 😢

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน +1

      ​@@sachinprasad521custom late එකක් තියෙන්නෙ.Delivery compny එකකට ඇවිත් එයාලා Delivery කරන්නෙ නැත්තම් විතරයි complan කරන්න පුළුවන්

  • @Nc_boy_music
    @Nc_boy_music 3 หลายเดือนก่อน +2

    ❤🎉

  • @user-ll3sy8wd9o
    @user-ll3sy8wd9o 3 หลายเดือนก่อน

  • @tpwulfe
    @tpwulfe 3 หลายเดือนก่อน

    Malli oaye whatsapp number aka danna aliexperss ake podi deyak ahaganna ,ss akak danna one

    • @Teachwithayesh
      @Teachwithayesh  3 หลายเดือนก่อน

      ඩිස්ක්‍රිප්ශන් එකෙන් group එකට ඇවිත් mg එකක් දාන්න