අමාරුවෙන් කාපු කෑමක් | Food Stalls in Ganja - Azerbaijan (English and Azerbaijani Subtitled)
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- ගංජා කියන්නෙ අසර්බයිජාන් වල ප්‍රධානම නගරයක්. ඒ නගරයේ තැනින් තැන තියෙන පෙට්ටි කඩ කීපයකින් අපි කාපු බීපු කෑම බීම ගැන මේ වීඩීයෝ එකෙන් ඔයාට බලාගන්න පුලුවන්.
----------
අපේ 'Kuchi & Buchi - කුචී & බුචී' චැනල් එකත් එක්ක සෙට් වෙන්න.
/ kuchiandbuchi
----------
LIKE US ON FACEBOOK:
/ magiccompass
----------
FOLLOW US ON INSTAGRAM:
/ magic_compass
/ kuchiandbuchi
----------
FOLLOW US ON TIKTOK
/ kuchi_and_buchi
----------
THANK YOU!
#vlog
magic compass,yashi memobook,food,vlog,travel,restaurant,sinhala vlog,travel vlog,girl,husband and wife,love,couple,couple vlog,travel girl,travel couple,food couple,eat girl,food girl,village food,low budget,kuchi and buchi,sri lanka food couple,foodies,restaurant review,food review,hotel review,Fast food,food court,Azerbaijan tour,Azerbaijan food,Ganja,Street Food,Ganja street food,Shawarma,azerbaijan street food,Doner kebab
දෙවනි කඩේ හිටපු අයියට හිත ගියා🥺❤️
උඔලට ඉතින් පිරිමි පරාණයක් පේන්න බෑ තෙත් කර ගන්නවනෙ
😃😃😃😍
@@ChanuDewa-fj3kq අනුන්ගෙ කමෙන්ට් අස්සෙ රිංගන්නැතුව ඉන්නවද
@@ChanuDewa-fj3kq
ලස්සන දේකට ලස්සනයි කියන්න බෑ මුන් ඇවිල්ල උන්ගෙ ගෑනුන්ගෙ ඇරියස් කවර් කරනවා🤣
අඩේ මරු ... දෙන්නට තියන පිලිගැනීම😊 ..අපිත් ගියොත් ඔහොම පිලිගැනීමක් තියෙයි නෙ.. අයියගෙ dress එක මරු ❤❤ love you both 💕🌹
අඩේ අද වීඩීයෝ එක්ත් සුපිරියක් තමා ඉතින්....... ඒ කෑම ටික නම් මරූ........ හැමදාමත් ඔයී වගේ වීඩීයෝ දිගටම අරන් එන්න අපීට.... ආදරෙයී දෙන්නටම ඉතින්
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
That curd drink is kefir. It's fermented milk which is similar to yoghurt but thinner in consistency than yoghurt. No sugars are added in it. ❤
Hemadama sathutin parissamata inna aiyai akkai paule hemomai.Budusaranai.Dewipihitai.
❤️😍🙏❤️😍🙏
Mokko ගොඩක් රසයි වගේ ඒකෙ රසට ඔයදෙන්නට කඩේ මනුස්සය දික්කරන් හිටපු ටිශූ එකත් නොපෙනී ගිහින් 😂 ආදරෙයි දෙන්නටම ❤️❤️❤️
අයියෙ අක්කෙ.... ඔයාල දෙන්නම් සුපිරි අනේ..... මන් හරි කැමතියි ඔයාලට❤️💐
❤️❤️❤️❤️😍😍😍😍😍
ඔයාලා කාපු බීපු විදියට මටත් ආස හිතුනා 😋
🙌🏼🙌🏼❤️❤️
අන්තිම කඩේ කෝපි එක දීපු අයියා සෑහෙන වෙලාවක් බලන් හිටියා ටිශූ දෙන්න 😮
ඔය දෙන්න හරිම වාසනාවන්තයි .අක්කගෙ හිනාව සුපිරි 💞සුපිරි video එකක් ❤❤අයියත් තකට තක ආදරේයි ❤❤❤
ආදරෙයි අපිත් හැමදාමත් ❤️😍❤️
අර Mokka මල්ලි paper serviette එකක් අතේ තියාගෙන කුචීට දෙන්නද කොහෙද බලන් හිටියා.... ඔයාලා දිගටම විස්තර කිය කිය හිටිය නිසා අන්තිමට එයත් phone එකෙන් පොඩි video කෑල්ලක් ගහගත්තද කොහෙද 😁👊
ඔයාලා දෙන්නා කෑම බීම ගොඩාරියක් වටකරගෙන දකින්න ගොඩක්ම ආස මම දෙන්නට ම ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️❤️😍
Kohe giyath amutha kama hari set wenawa 😍👌
Ekane 😍🙌
ඒ වේලාවෙම භාෂා පරිවර්තනය කරන ඇප් එකක් පාවිච්චි කරන්න ආයේ යනකොට.භාෂාවට ක්ශනිකව පරිවර්තනය වන.🤔😊😊😊😊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤❤ada video ekanam marai akki ayya ehnam athal eke imu akki ayya
වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ.අක්කා අයියා දෙන්නම අද මාර ලස්සනයි ❤❤❤ වීඩියෝ එකත් මාර ලස්සනයි 😙😙😙
ගොඩාක් ස්තූතියි ❤️😍❤️
@@MagicCompass 😙
Kema gena aasawak awa oyala kana bona vidihata...tnx aiya
❤️❤️😍😍🙏🙏
Api tikak kalu nisa eyalata apiwa wenas wela penawa athi ..ekayi neda balanne...ada video ekath lassanayi ❤❤❤❤❤❤❤❤❤😊
එයාලට අපි වගේ අයව එච්චර හුරු පුරුදු නෑ. 😍❤️😍
❤❤ආදරෙයි දෙන්නටම
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
අයියයි අක්කයි ගොඩාක් වාසනාවන්තයි. කාගෙවත් ඇස් වහක්නම් වදින්න එපා. හැමදාමත් ගොඩක් ආදරෙයි❤❤
ආදරෙයි අපිත් හැමදාමත් 😍❤️😍
Thuk nodakin... was wadinna epa kiyana ungen thama wadina was okkoma wadinne... mokuth wasak wadinne ne mehema nokiya hitiya nam..
ඔයාලා කද්දී මටත් කට ඇරෙනවා😂😂😂 අනේ ඔයාලා ෂීක් ❤❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💚💚💚💚💜️💜️💜️💜️
ආදරෙයි අක්කෙ හැමදාමත් ❤️😍🙏❤️😍🙏
අනේ අක්කී ඔයාලා දෙන්නා දැක්කේ නැද්ද ඔයාලා දෙන්නා අන්තීමටම coffee බිවුව තැන මනුස්සයා ඔයාට ටිශූ දෙන්න බලාගෙන ඉන්නවා මම මෙහෙම කිවුවට වැරදියට මුකුත් හිතන්න එපා හරිද . ප්ලීස් මම වැරදි දෙයක් කිව්වා නම් sorry .🥲😐😐☺️හැබැයි ඕකත් වෙනම ආතල් එකක් නේද ❤️♥️
Okkoma hodai oyage mahathtayage sadde wadi kiya willath godak wadi
ආසාවෙන් වීඩීයෝ බලන එක චැනල් එකක් 😍💗
😍😍❤️😍😍
Video ekanan maru. Adarai dennatama❤❤
ආදරෙයි හැමදාමත් ❤️😍❤️
Azerbijan ගමන ගැන දැනුවත් කිරීමක් කරලා video එකක් දාන්න
Visa/ticket/accomodation/travel partner පිලිබදව
Oya denna lassana nisa balan innawa athi ❤😊
☺️☺️☺️😍❤️🙏
අන්න අන්න කෝප්ප කඩේ අයියත් ඔයාලව වීඩියෝ කරා අන්තිම ටිකේ 😂❤
Wattala clement restaurant eke hightea video ekak karanna please
යශි අක්කෙ මන් යුටියුබ් එක පැත්තෙ එන්නෙම ඔයාලගෙ අලුත් විඩියො එකක් හොයාගෙනමයි. ඒ තරම් ඇබ්බැහි වෙලා අනෙ❤
ගොඩාක් ස්තූතියි අපිත් එක්ක ඉන්නවට ❤️😍
I ran newai machan leban drink .oka api rasne dawas valata bonawa gunai oka .ganat addui ගොඩක් 🎉🎉🎉🎉🎉🎉🎉
Oya hari mada peradigath thiyanawa oya cad drink ekak lunu rasTh samaga
Akki aiya dan lassana wela 😊..
*_අසර්බජාන් ගංජා සිටී එකේ තිබ්බ කෑම ටිකනම් පිස්සුවක් 🤘🏻🤩♥️_*
❤️😍❤️😍
Wenada wagemai adath video eka maru.budu saranai dannatama
🙏❤️❤️😍
Mage baba oyalage video balanna harima asai.budu saranai oyala dannatama 😊😊😊
@@MagicCompass❤❤❤❤❤❤❤
niyamai 👍🙂❤️
🙌🫶🥰
Yako peraytha weda ova.kohehari giyoth kana ekamai.
අවසාන පෙට්ටි කඩේ එක්කෙනා ඔයාලා දෙන්නව photos ගන්නව දැක්කේ මන් විතරද 🤔🤔🤔
වෙනදා වගෙ අදත් මරැ අක්කෙ අයියේ . ❤️😍 හරිම ලස්සනයි වඩියෝස්. දෙවනි කඩෙ අයිය හරි ලස්සනට ඔයලගෙ දිහා බලගෙන ඉන්නවා . ❤️🥺. එයත් ලස්සනයි ඉතිමි ඔයල වගෙම ❤️🥺
අනේ අරයා ටිශූ ට්ක දෙන්න බලන් හිටියා පව් 😂
ඒකනම් පිස්සුවක් 😂😂❤❤❤
Ehemada
❤️❤️😍😍❤️❤️
Oyla denna kama walata wada rasawath ane
I love you godakkkk❤❤❤❤❤ foodie’s
Oyala denna nisa e achchìlage kadeta edanam hoda sale ekak tiyenne athi neda
Anuradha aiya nam ganja wala monhari wistarayak dala tiyanawa wage 🤪🤪🤪
Jaya wewa oya denatana ❤
2 weni kade aiynm lassanaiii ❤
😃😃😃
කෙබාබ් එවා රහයි ..😍😋
Golden crown hotel eke vidio ekak karanna koo kandy
ඒ රටේ කොල්ලො අහිංසක පාටයි නේද.හිත ගියා 🥰
😃😃😍😍
ආ කෑම කනවා වගේ. ❤️❤️❤️
ඔව් ඔව් කන බනේ තමයි 🙈😁🫶
බුචී ඔයාගෙ ඇගේ හැටියට කෑම කනවා මදි...මස් ටිකක් ලියලලා එන්න තව කන්න😂
🙈🙈🙈😃😃😃
Lebana drink එකක්
සුපිරි ❤🥊️🥊️🥊️🥊️
🙌🫶😍❤️
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
ආදරෙයි ගොඩම ගොඩාක් ❤️😍❤️
Supiriyak thama ithin.😂😄❤
❤️😍😍😍❤️
❤ela ela
🙌🫶🥰
Dan nam dannata gim yanda wanawa .hodata mahath wala.🤣🤣🍫🍭
2 kade kolla lassanai
😃😃😃
අනේ sorry කියද්දි ආදරෙ ඉතිරුනා හැමදාම ආදරෙන් ඉන්න 💚💚💚💚💜️💜️💜️💜️
ගංජා ඕ මයි ගෝඩ්!!
😃😃😃
Curd Drink eka Lassi wenna one
3:44 අපිටත් පේනව පිටිපස්සෙ වීදුරුවෙන් reflect වෙලා...කට්ටිය බල බල යනව😅..එක්කෙනෙක් බලාගෙනම ඉන්නව😂
හෙ හේ... පුදුම ගේමක් දීලා කලේ වීඩියෝ එක. 😃😃
Maru ane
SAH DONAR අයියාට නම් මටත් හිත ගියා..😍
😃😃😍😍
I love you akka and aiya❤
Much love 🫶❤️
First comment ❤
🙌🫶😍
ammo akka mahath wela godakkkkk
My fav. couple and fav. youtube channel.😘😍
Much love ❤️😍❤️
තම්මේල් එක දැකල ආපු උන් අපායේ
🙈🙈😃😃
Lassi drink newoda
Maru maru❤❤❤
Try translating app next time...
Ganja ma rawtuna nowe wiwasa kala
😃😃😃
Niyamai😌eyalage bashava therumganna translator ekak download karaganna thibba pahasuwata😁uncle glass dagena iddi mata mage crush eka mathakwenawa😅❤
❤❤❤❤❤❤hiii wewa akki ayya mn dan tamai video eka balanne
google translator use karanna thibbe menu eka kiyawanna 😀😀
💝💝💝💝💝💝ආදෙරෙයි
Adareiiii 🫶🥰
Maru maru
🙌🫶
Munge lokukan danawa apita penna kanawa mala magul
wow
Shopping videosuth oni
😊😊😊
Puduma badajahari geniyek.Haal mitiyak wagay paaray Yana.
Ane kuchi mamath enkal yannako ❤❤❤❤😢😮
Akke patis wageda
😍wow
🤤🫶❤️
Oyala denna celebritiesla wage a ratata ghn..mara piliganimak neda.ada video eka nam paalu na..senaga hitiyane
☺️☺️😍😍❤️❤️
ලස්සනයි ❤️❤️❤️❤️
😍❤️❤️😍
Oyala lankawata eddi Gena toffe ehema danna
3:45
" මේ ඩයස්ගෙ නංගිද❤" කියලා බල්න්නේ😂
😃😃😃
බල බලා යන්නේ මුන් කොහෙන් ආපු බකමූණෝ දෙන්නෙක්ද කියලා හිතා ගෙන වෙන්නැති😂😂😂
🙈🙈😃😃
😁😁
Wauuu.. ❤❤
😍❤️😍
Maru maruuu ❤❤❤
😍❤️❤️❤️😍
It’s doner kebab with cream cheese
It’s parsley and a hard cheese
It’s drinking yogurt
Ane mth asai oyl denn ekk monahri kannynna❤❤🙂
යන් දවසක ❤️😍❤️
අක්කි කද්දි රස පාට නිසා එයාල එනව ඇත්තෙ😁
Nice thama ohedo
Na na awoooooo 😍
💖
😍❤
🫶🥰
වෙනස් වෙනස් කෑම අතරේ ඔය දෙන්නත් වෙනස් නිසා කට්ටිය බලනවා. ඇති
😃😃😃😃
Adarai
Adareiiii 🥰