බැද්දට සඳ වගේ + වන වදුලේ වසන්තයට කැරොකී නන්ස්ටොප් | Beddata sada wage + wana wadule wasanthayata

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • 🎵 Song Credits:
    Original Artist: Chamara Weerasinghe
    Song Title: බැද්දට සඳ වගේ + වන වදුලේ වසන්තයට Nonstop with Flashback
    Karaoke Version: High Quality Sound
    🔔 Don't forget to hit the notification bell to stay updated on our latest uploads! If you enjoyed this karaoke track, give it a thumbs up and share it with your friends.
    🎶 Subscribe to our channel for more outstanding karaoke versions of your favorite songs and let the music bring joy to your life.
    Thank you for watching, and happy singing! 🎶✨
    #sinhalasongs #slmusic #srilankanmusic #sinhalalyrics #karaoke #flashback #chamaraweerasinghe
    සේනානායක වෙරලියද්ද කැරොකි එකතුව :- • Senanayake weraliyadda
    අසංක ප්‍රියමන්ත පීරීස් කැරොකි එකතුව :- • Asanka Priyamantha Pieris
    චාමර වීරසිංහ කැරොකි එකතුව :- • Chamara Weerasinghe
    පැයක් පුරාවට ෂා නන්ස්ටොප් :- • නන්ස්ටොප්
    බැද්දට සඳ වගේ ගෝමරි
    මල් මද කැකුළියේ
    රන්දාපාමිනේ නැතියේ
    රන්කඳ වී මගේ
    මං බැද්දේ ගොහින් බමර කොටක්
    ගෙනැල්ලා දෙන්නම්
    ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
    ගෙනැල්ල දෙන්නම්
    බැද්දට සඳ වගේ ගෝමරි
    මල් මද කැකුළියේ
    මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
    මහ හූරෝ සහේට දෙන්නට හැදුවට
    යන්ට එපා
    උඹ යන්ට එපා
    හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
    හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
    බැද්දට සඳ වගේ ගෝමරි
    මල් මද කැකුළියේ
    රන්දාපාමිනේ නැතියේ
    රන්කඳ වී මගේ
    මං බැද්දේ ගොහින් බමර කොටක්
    ගෙනැල්ලා දෙන්නම්
    ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
    ගෙනැල්ල දෙන්නම්
    බැද්දට සඳ වගේ ගෝමරි
    මල් මද කැකුළියේ
    මහ බල ඇති කළු
    බණ්ඩාර දෙවියන්ට
    මහ බල ඇති කළු
    බණ්ඩාර දෙවියන්ට
    යදිනවා මං යදිනවා
    මගෙ නෑනී සහේට ගන්ට හිතා
    මගෙ නෑනී සහේට ගන්ට හිතා
    බැද්දට සඳ වගේ ගෝමරි
    මල් මද කැකුළියේ
    රන්දාපාමිනේ නැතියේ
    රන්කඳ වී මගේ
    මං බැද්දේ ගොහින් බමර කොටක්
    ගෙනැල්ලා දෙන්නම්
    ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
    ගෙනැල්ල දෙන්නම්
    බැද්දට සඳ වගේ ගෝමරි
    මල් මද කැකුළියේ
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------
    වන වදුලේ වසන්තයට හෝයියා....
    බිම් තැන්නේ කැකුලියො ටික මගෙ දෙයියා...
    මේවා දැකීමෙන් මගෙ හිත ගත දොයියා...
    කැකුලු හාල් බත් කයිදෝ මේ අයියා....
    වැව් බැදි රටට බත් දෙන්නේ අපෙ ගොයියා...
    ගොයියට පිහිට වෙන්නේ වැව් දිය දෙයියා...
    කණයා නැති තැන පණ්ඩිත කාවයියා...
    මම නැතිදා කවුරුද තැන්නේ අයියා...
    වන වදුලේ වසන්තයට හෝයියා...
    බිම් තැන්නේ කැකුලියො ටික මගෙ දෙයියා...
    මේවා දැකීමෙන් මගෙ හිත ගත දොයියා...
    කැකුලු හාල් බත් කයිදෝ මේ අයියා...
    කුරහන් රකී ගම රකිනා මගෙ දෙයියා...
    ගොවිතැන් බලන්නේ වැහිපොද දෙන දෙයියා...
    වාසිටි ඉන්නේ බිම් තැන්නේ පොඩ්ඩා...
    කැකුලියො ඇති තැන මම වෙමි ලොකු අයියා...
    වන වදුලේ වසන්තයට හෝයියා...
    බිම් තැන්නේ කැකුලියො ටික මගෙ දෙයියා...
    මේවා දැකීමෙන් මගෙ හිත ගත දොයියා...
    කැකුලු හාල් බත් කයිදෝ මේ අයියා...

ความคิดเห็น • 2

  • @damithsampath3835
    @damithsampath3835 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @itvchi9042
    @itvchi9042 8 หลายเดือนก่อน +1

    🔥🔥🔥🔥🔥