මට අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වුනොත් මගේ ජිවිතේ සම්පුර්ණයි - Damitha Abeyratne | Hari TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 704

  • @ruwanithennakoon4774
    @ruwanithennakoon4774 ปีที่แล้ว +410

    පත්තිනි අම්මාගෙ පිහිටෙන් ඉක්මනින් කිරි සිහිනය sabe වෙවා! මාගෙ ප්‍රාර්ථනය ❤❤

    • @AnushaDilshani-hs3nw
      @AnushaDilshani-hs3nw ปีที่แล้ว +11

      ඔයා අඩනකොට මට බලන්න බැ දමිත ඔයා අපට සම්පතක් දක්ස නිලියක්

    • @AnushaDilshani-hs3nw
      @AnushaDilshani-hs3nw ปีที่แล้ว +9

      මට අන්තිම කොටස බලන්න බැ මාර දුකයි ඔයා එඩිතර කෙනෙක් අඩන්න එපා අපිට හදවතට දැනුන කෙනෙක් නිසා ඔයා අඩනකොට මාර වේදනාවක් දැනුනා

    • @harshakumara9950
      @harshakumara9950 ปีที่แล้ว +3

      Who is පත්තිනි අම්මා?

    • @siriyanikuwaith2685
      @siriyanikuwaith2685 ปีที่แล้ว +8

      දමිතාට ඉක්මනින් පත්තීනි මැනියන්ගේ පිහිටේන් කිරි සිහිනය ලැබේවා ඡයවේවා බුදුසරනයී 🙏🙏❤🌹🌺💐🎉🇱🇰🇰🇼

    • @vihangiashinshana1884
      @vihangiashinshana1884 ปีที่แล้ว

      @@harshakumara9950 kristhiyaninam ramen amen gaga paththakata wela hitapan bn

  • @PriyanthiAlwis-eo5nj
    @PriyanthiAlwis-eo5nj ปีที่แล้ว +223

    ඔබේ මව් පදවිය ලැබීමේ සිහිනය ඉක්මනින් සැබෑ වේවා....
    ජේසු පිහිටයි.....

  • @nilurathnayaka4598
    @nilurathnayaka4598 ปีที่แล้ว +68

    මමත් කුජ 7 මටත් විවහාවල් හරියන්නේ නෑ කිවුවා විවහා වෙනවනම් කුජ 7.8 කෙනෙක්ව බලලා විවහා වෙන්න නිවුවා මම බැන්දේ 42 කේ එයත් හොදයි එයා හොද නිසා ජිව්තේ අරන් යනවා ❤❤❤ මටත් බබෙක් ලැබෙන්න හිටියා එයා මාසතුනෙන් ගප්සා උනා තවසැරයක් කිරිසිනේ බලාපොරොත්තු වෙන් ඉන්නවා😢😢 මගෙත් දමිතගෙත් අනිත් අයගෙත් කිරිසීනේ සැබෑවේවා

    • @glaze200
      @glaze200 ปีที่แล้ว

      ❤🙏

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 ปีที่แล้ว +67

    පත්තිනි මෑනියන්ගේ පිහිටින් ඔයාට ඉක්මනින් දරැපැටියෙක්ගෙ මුහුන දකින්න ලැබෙනවාමයි.❤❤🙏🙏🙏

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara 9 หลายเดือนก่อน

      පට්ට හෙරක් වේ# බ###වක්.
      මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.

  • @Priyanthi-gn1sn
    @Priyanthi-gn1sn ปีที่แล้ว +72

    ඔබට ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා ! හැබැයි නංගියේ දරුවන් ඉන්න හැම අම්මා කෙනෙක්ම සතුටින් නෑ කියන එකත් අමතක කරන්න එපා. අපි පනමෙන් ආදරේ කරන දරැවන් අපිට අකීකරැ වෙද්දී දැනෙන වේදනාව දරැවන් නෑතුව විදින වේදනාවට වඩා ගොඩක් වැඩියි. ඔය වේදනා දෙකම මම විදපු අම්මා කෙනෙක් . ඔබේ කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වේවා . ආදරනීය මනසින් උසස් දරැවෙක් ලැබේවා .

    • @khsshemachandra2140
      @khsshemachandra2140 ปีที่แล้ว +3

      Ekanam aththa daruwoth nathuwa bandeth nathuwa hitiyanam sasaren ethera wenna thibuna. Daruwo dukak.

  • @thakshilagunathilaka5287
    @thakshilagunathilaka5287 ปีที่แล้ว +52

    ඔයාගෙ කිරි සිහිනය ඉටුවේවා .ඉක්මනින් ම අම්මා කෙනෙක් වෙලා දරු පැටියෙක් ගෙ මුණ බලන්න ලැබෙනවා විශ්වාස ව ඉන්න දුක් වෙන්න එපා ❤

  • @nimalivithana315
    @nimalivithana315 ปีที่แล้ว +111

    දැරුවෙක් නැති කෙනෙක් විතරයි එ වෙදනාව දන්නෙ.
    මමත් එහෙම කෙනෙක්
    ලොව හැම කාන්තාවකටම මව් පදවිය ලැබෙන්න ඔනා ❤❤❤❤

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz ปีที่แล้ว

      අනෙ පට්ට නකිවෙනකන් ඉදලා දරුවො බලපොරොත්තු තියන් වැඩක් නැ ඔයා බැන්දෙත් වයස ගිහින්ද නැනෙ

    • @DEDUNUKAUSHALYADEDUNU9902
      @DEDUNUKAUSHALYADEDUNU9902 ปีที่แล้ว +1

      මමත් අව්රුදු 6 තිස්සේ බලාපොරොත්තුවෙන් ඉන්නේ 😭😭😭. මට වගේම රට ලෝක වාසි දරුවෝ නැතුව දුක් විදින සැම දෙමව්පියෝ කෙනෙක්ටම දරුවෙක් ලැබේවා. බුදුසරණයි ❤❤❤

    • @SanaSana-xq5nr
      @SanaSana-xq5nr ปีที่แล้ว

      @@Sawarna-tv7iz Oyath genu kenek neda?ohoma kiyanna epa.onama geniyek asai Amma kenek wenna.wayasata gihin bedinneth mokak hari hethuwak nisane.daruwo balaporoththuwen inna hemotama daruwo lebewa

    • @thusharauduwake2219
      @thusharauduwake2219 ปีที่แล้ว

      බලාපොරොත්තු අතහරින්න එපා දයණියේ

  • @TharaNSasee_
    @TharaNSasee_ ปีที่แล้ว +74

    පත්තිනි මෑණියන්ගෙ පිහිටයි! ඉක්මනින්ම දරු සිහිනය සැබෑ වෙනවා ඔයාට ❤️❤️

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +131

    ඉක්මනින් ඔයාට දරු පැටියෙක් ලැබේවා..🙏🙏🙏පත්තිනි මෑනියන්ගේ පිහිටයි...

    • @sonniedm8881
      @sonniedm8881 ปีที่แล้ว

      අනේ මේකිගෙ මුහුණවත් බලන්න ලිළිකුල් ලෝකෙම පිළිකුල් කරන මලබාරියෙක් එක්ක දීග කන්න ලැබුණු කාළකනින්නි ගෑණි අරගලයම පාවා දීල ගොන් සජිත්ගෙ ඔඩොක්කුවට ගියා තෝ වද වෙන එක අහන්නත් දෙයක්ද?

  • @ashenishara5570
    @ashenishara5570 ปีที่แล้ว +33

    සියලු දෙවියන්ගේ පිහිටෙන්, ඉක්මනින්ම අම්මා කෙනෙක් වෙන්න වාසනාව ලැබේවා🙏🙏🙏💙

  • @buddininalika6681
    @buddininalika6681 ปีที่แล้ว +102

    සියලු ම දෙවි දේවතාවෝන්ගේ බලයෙන් ඔයාගේ දරු සිහිනය ඉක්මනින් ම සැබෑ වේවා....

    • @saduniwanasinghe-ki4wm
      @saduniwanasinghe-ki4wm ปีที่แล้ว +1

      කිරි සිහිනය සැබෑ වෙනවා නංගී සත්තයි 🤗

  • @purnimasanjeewani4349
    @purnimasanjeewani4349 ปีที่แล้ว +59

    පත්තිනි අම්මගේ ආශිර්වාදය පිහිටෙන් ඔබ තුමියගේ කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වේවා.💘❤

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara 9 หลายเดือนก่อน

      පට්ට හෙරක් වේ# බ###වක්.
      මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.

  • @Kolee1110
    @Kolee1110 ปีที่แล้ว +34

    මේ විශ්වයේ ආශිර්වාදයෙන් ඉක්මනට පුංචි පැටියෙකුගේ අම්ම වෙන්න ලැබේවා❤

  • @NisansalaJoshap
    @NisansalaJoshap ปีที่แล้ว +22

    මට බලන්න බැරිම දෙයක් තමයි නිල්මිණි අක්කයි දමිතා අක්කයි අඩන එක... මටත් ඇඩෙනවා. ඔයාගේ සිහිනය ඉටුවෙනවා අක්කේ අනිවාර්යෙන්ම ඔයා අම්මා කෙනෙක් වෙනවා ❤

  • @sakunthalahemali872
    @sakunthalahemali872 ปีที่แล้ว +13

    සත්පත්තිණි දේව මෑණියන්ගේ පිහිටෙන් දමිතා අක්කට අක්කා වගේම ලස්සන දුවෙක් ලැබෙන්න කියලා මම එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏 බුදු සරණයි

  • @siwanisikko8638
    @siwanisikko8638 ปีที่แล้ว +12

    සෑම කාන්තාවකටම හිතේ තියන කිරි සිහිනය සැබෑවේවා ගර්භාෂ මෑණියන් ගේ පිහිටයි පත්තිනි මෑනියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️

  • @lakshmipeiris2879
    @lakshmipeiris2879 ปีที่แล้ว +61

    ආදරනීය දමිතා,
    ඔයාගේ ප්‍රාර්ථනාව ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා........
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ayshu2018
    @Ayshu2018 ปีที่แล้ว +20

    ඉක්මනට කදුළු එන්නෙ හිත ගොඩාක් හොද මිනිස්සුන්ගෙ’කවදාවත් වරදින්න විදියක් නෑ අක්කි ඔයාට’, ඉක්මන්ට
    ඔයාගෙ කිරි සිහිනය සැබෑ වෙන්න ඕනි❤❤❤

  • @ajithajayanthi1880
    @ajithajayanthi1880 ปีที่แล้ว +87

    දමිතා නංගී ඔයාගේ කිරි සිහිනය ලගදීම සැබෑවෙනවාමයි ❤ මාගේ ආදරණීයම නිලියක් මම ඔයාව හමුවෙලා තියනවා ජේසු පිහිටයි 🙏

    • @niroshiniimbuldeniya8918
      @niroshiniimbuldeniya8918 ปีที่แล้ว +2

      Ane meyage kathawa husband ge pawla nokada Inna thibba mepamana minissu gana hithanawanam..Daruo 3k ge ththsththa nati kalane paw..me pawa ati

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 ปีที่แล้ว +9

    අම්ම කෙනෙක් නොවුන කියල පසුතැවෙන්න එපා දමිතා ලැබිල තියන දේවල් බොහෝයි ඒක ගැන සතුටු වෙන්න.මේ කුරිරැ සමාජෙට දරැවො එන් නැති තරමට හොඳයි දෙමව්පියො දරැවන්ගෙ අනාගතය ගැන බයෙන් ඉන්නෙ,දරැවොත් එහෙමයි...ඔයාට මොනවද අඩු අපි ආදරෙයි ඔයාට ❤❤

  • @maheshidilrukshi9557
    @maheshidilrukshi9557 ปีที่แล้ว +13

    ඔබේ සිහිනය ඉටුවේවා මේ ලෝකේ දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු කාන්තාවන්ගේ කිරි සිහින ඉටු වේවා !

  • @sachinikavindi1124
    @sachinikavindi1124 ปีที่แล้ว +34

    හැමදමත් අපේ ආශිර්වාදය ඔයාට තියෙනවා.පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම පින් ඇති වාසනාවන්ත දරු පැටියෙක් කුසෙහී දරන්නට වාසනවා ලැබේවා

  • @kumrideepika7262
    @kumrideepika7262 ปีที่แล้ว +46

    මොන ගෑනිගෙත් කසාදෙන් පස්සෙ තියන එකම හීනෙ දරැවෙක් ඔයාටත් ඒ වාසනාව ලැබෙයි ඉවසන් ඉන්න

  • @roshniuditha8058
    @roshniuditha8058 ปีที่แล้ว +39

    ඔබ කරපු පින් බලයකින් අනේ ඔබට එ වසනාව ලැබේවා .ආදර නිය මවක් වන්නට.ඔබ ඇත්තටම නිරහංකාර , සුන්දර ගැහැනියක් .ඔබේ පවුල් ජිව්තයේ ලස්සනට ගත කරන්න ලැබේවා ..ජේසු පිහිටයි

  • @Minimalisamishi
    @Minimalisamishi ปีที่แล้ว +57

    රඟපාන්නම උපන් දමිතා. අද හදවතින්ම කතා කලා. දරුවෙක් ලැබෙයි ඔයාට ඉක්මනින්. තෙරුවන් සරණයි!

    • @hilmyhafeel9533
      @hilmyhafeel9533 ปีที่แล้ว

      😢

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara 9 หลายเดือนก่อน

      පට්ට හෙරක් වේ# බ###වක්.
      මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.

  • @ManoriGurubawila-em4ru
    @ManoriGurubawila-em4ru ปีที่แล้ว +4

    මමත් කුජ 7 මම බැන්දෙ 21 යෝජනා විවාහයක් මට දරැවො දෙන්නෙක් ඉන්නවා.මේ කතා විශ්වාස කරන්න එපා.හැමදේම වෙන්නෙ හොදට කියලා හිතන්න.දැන් හැමදේම දියුණුයි ඒ නිසා දරැවෙක් ලබාගන්න පුළුවන් බුදුසරණයි ❤❤❤

  • @UmeshaDilhani-eo9gr
    @UmeshaDilhani-eo9gr ปีที่แล้ว +31

    නිරහංකාර අහිංසක දක්ශ නිලියක්.ඉක්මනටම අම්මා කෙනෙක් වෙන්න ශක්තිය ලැබේවා.තෙරුවන් සරනයි

  • @anupamaamarasinghe653
    @anupamaamarasinghe653 ปีที่แล้ว +25

    ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා...ජේසු පිහිටයි❤🙏

  • @army-ue9lo
    @army-ue9lo ปีที่แล้ว +34

    දුවේ ඔයාට මන් හරිම අාසයි බුදු සරණයි 'දරු සිහින සැබෑ ලෙසම ඉටු වේව්

  • @iroshasamanmali9089
    @iroshasamanmali9089 ปีที่แล้ว +6

    Respect දමිතා අක්කා. ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා!

  • @siwanisikko8638
    @siwanisikko8638 ปีที่แล้ว +6

    ආදරෙයි දමිතා ❤️❤️❤️❤️🙏🙏🙏 ඔයා අඩනකොට මටත් ඇඩුනා ඒ කියන්නේ ඔයාට මේ තරම්ම ආදරෙයි මැනික

  • @chanudibhagya4418
    @chanudibhagya4418 ปีที่แล้ว +28

    පත්තිනි මෑණියන්ගෙ පිහිටෙන් ඉක්මනින් දරු පැටියෙක් ලැබේවා 🥺🥺🥺 ඒක බලල මටත් ඇඩුනා 🥺 දමිතා අක්කෙ ඔයාට බුදු සරනයි ❤️

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 ปีที่แล้ว

      ජේසු පිහිටයි.

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara 9 หลายเดือนก่อน

      පට්ට හෙරක් වේ# බ###වක්.
      මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.

  • @lekhaathukorala225
    @lekhaathukorala225 ปีที่แล้ว +22

    මමත් කුජ 7. ඕවා මහ බොරු. මමනම් හොද හස්බන්ඩ් කෙනෙක් හොද දරුවෝ දෙන්නෙක් එක්ක ගොඩාක් සතුටින් ජීවත් වෙන අම්මා කෙනෙක්.😊

    • @FatimaDeSilva-dp5mn
      @FatimaDeSilva-dp5mn ปีที่แล้ว

    • @User_13jej
      @User_13jej ปีที่แล้ว

      ඔයා බැන්දෙත් කුජ 7 පිරිමි කෙනෙක්ද?

    • @chathuranipriyangika6567
      @chathuranipriyangika6567 ปีที่แล้ว

      ඒවා බොරු මගෙ මහත්තයාගේ කුජ 7 මගෙ 3 ඉන්නේ අපේ කසාදෙ හරියන්නේ නෑ කිව්වා.අපි දැන් බැදලා අවුරුදු 10 ක් වෙනවා ලමයි දෙන්නෙක් ඉන්නවා.

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +13

    ම්ම් ආම්මා කෙනෙක් දුවේ මේ .කාතාව හනකොට මට ඇඩුනා ගොඩක් මේ ජ්‍ර්රා..සමාජේ ඔයාට ..ආදරේ රට ට ආදරේ දුවක් .තෙරුවන්සරනයි ඔයා ගේ සියලුම පැතුම් ඉෂ්ඨ සිද්ද වේවා ❤❤❤❤❤❤

  • @Kids-nj7ky
    @Kids-nj7ky ปีที่แล้ว +19

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කිරි සිහිනය සැබෑ වේවා..🙏🙏🙏

  • @praveeshaabraham1198
    @praveeshaabraham1198 ปีที่แล้ว +34

    ලක් අම්මා ඔයාගේ සිහිනය ඉක්මනින් ඉස්ට වෙනවා ❤❤❤❤❤ අපි ඒකට සුභ පතනවා......

  • @tharinidesilva5194
    @tharinidesilva5194 ปีที่แล้ว +8

    අනේ නංගි ඔයාගෙ හැම පාුර්ථනාවක්ම ඉටුුවෙිවා.

  • @Adeethaalwis
    @Adeethaalwis ปีที่แล้ว +11

    සියලුම මව් වරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා.❤❤❤

  • @surangisurangi6001
    @surangisurangi6001 ปีที่แล้ว +12

    මං හරිම ආස දක්ෂ නිළියක්.ඔබේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ඨ වේවා ජේසු පිහිටයි ඔබට

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 ปีที่แล้ว +7

    හදවතින්ම ආශිර්වාද කරනවා,ඔබට ඉක්මනින් දරු සුරතල් විදින්න හැකියාව ලැබේවා කියා,,.... එලෙසම ඔබට ඒ දේ ලැබේවි.. විශ්වාසය තබා ගන්න

  • @chinthakaprasanna4792
    @chinthakaprasanna4792 ปีที่แล้ว +27

    හිත හොද මිනිසුන්ට කොහොමත් මඩ ගහනවා.නිකමුන්ව මල් දීල පිලිගන්නවා😢😢

  • @lankalanka3824
    @lankalanka3824 ปีที่แล้ว +8

    දරුවෝ තුන් දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් විදියට ඔයාටත් ඉක්මනටම දරුවෙක් ප්‍රාර්ථනා කරනවා

  • @supundhananjaya1575
    @supundhananjaya1575 ปีที่แล้ว +6

    ඔබ‍ට ඉක්මනින් දරු සුරතල් බලන්න වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @lankazoysa
    @lankazoysa ปีที่แล้ว +1

    මගේ රත්තරන් අක්කේ..ඔයා හරිම හොඳ සංවේදී හිතක් තියෙන මම දැකපු ලස්සනම ගැහැණිය..ඔයාට අම්මා කෙනෙක් ඔයාගේ දරුවෙක්ටම වෙන්න ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා..ඔයා අක්කේ මේ රටේ ඔක්කොම දරුවන්ට යුක්තිය අරන් දෙන්න සටන් කරපු අම්මා..
    රත්තරන් මගේ අක්කේ..ඔයාගේ ම එකකුස උපන් නංගියෙක් නොවුණට මම ඔයාට ගොඩාක් ආදරෙයි මගේම අක්කිට වගේ..ඔයාගේ ඇස්වල කදුලු මට බලන්න බෑ මගේ අක්කේ..ඔයාට හැමදාමත් සතුටම ලගාවේවී..
    ඔයාගේ දුකේදී සතුටේදී ඕනිම දේකදී මම මගේ රත්තරන් මම දැකපු හොදම ගැහැණිය එක්ක ඉන්නවා..
    ආදරෙයි අක්කේ හැමදාමත් ❤️❤️💕😘
    ඔයාගේ නංගා
    ලංකා ද සිල්වා

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 ปีที่แล้ว +16

    බට්ටි 👍👍👍

  • @oshee9629
    @oshee9629 ปีที่แล้ว +6

    So beautiful to watch. She is absolutely gorgeous pure and honest inside out. Hope and pray her to have a baby soon. Hat off to Lahiru for producing high class programs. Best wishes to all

  • @sudharmasiriwardhane2158
    @sudharmasiriwardhane2158 ปีที่แล้ว +5

    දමිතා අක්කි ගොඩක් මත්වෙලා ලස්සනයි ඔයාගේ සිහිනය ඉක්මනින්ම ඉෂ්ඨ වේවා කියලා පාර්ථනා කරනවා

  • @rajeevkarunarathne6373
    @rajeevkarunarathne6373 ปีที่แล้ว +16

    😮ඔබේ කිරි සිහිනයසැබෑ වේවා

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +26

    අනේ පව් , 😢😢 බය වෙන්න එපා ...ඔයාගේ සිහිනය ඉක්මනින්ම ඉටු වේවි ..අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නත් ඔයාගේ ඒ සිහිනය ඉක්මනින්ම ඉටු වේවා .. කියලා ,ආදරෙයි දමිතා,,❤❤❤❤ ඔයාහේ ඔය හිනාවට මම හරිම ආසයි දමිතා මිස් , 😁😁😁🤩💐💐❤

  • @kumududisanayaka6240
    @kumududisanayaka6240 ปีที่แล้ว +14

    ජයසිරිමාබෝසමිඳු පිහිටෙන් ඒපැතුමත් ඉටුවේවා

  • @indikaniroshani798
    @indikaniroshani798 ปีที่แล้ว +10

    දයාබර දමිතා ඔයාගෙ ප්‍රාර්ථනා ව ඉටු වේවා ජේසු පිහිටයි !!

  • @dheesha2728
    @dheesha2728 ปีที่แล้ว +3

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් ඔබේ බලාපොරොත්තු ඉටු වේවා..❤

  • @sriya52
    @sriya52 ปีที่แล้ว +5

    දමිතා ඔයාට ගොඩක් ආදරෙයි වැඩසටහන අතරතුර මමත් ගොඩක් අඩලා.කාන්තාව ගලක් වගේ වෙන්න ඕන දරාගැනිිමේදි .ආඩම්බරයි ඔබ ගැන.සැනසිිම සතුට ඉතිරේවා.දරුවෙක්ගේ සිහිනය ඉටුවේවා.ජේසු පිහිටයි🙏

  • @dilsharaushani1825
    @dilsharaushani1825 ปีที่แล้ว +1

    දමිතා අක්කා දෙරණ"city of dance"මගේ තරගයට ඇවිත් මගේ ජය්‍රහණය,නැටුම දිහා මාරම ආසාවෙන් අත්පුඩි ගහ ගහ මහ හයියෙන් ඒ දර්ශණය අදටත් මට ලොකු හයියක්.ඒ මට දුන්න ශක්තියෙන් ඔබට ඉක්මනට අම්මා කෙනෙක් වෙන්න මම ආසම නිලිය වන දමිතා අක්කාට මෙය සැබෑවක් වෙනවා!!! 🙏🏻 මම ජීවිතේ ආසම නිලිය,"බට්ටී " නාට්‍යයේ ඉදන් අද වෙනකන් මම ආසම නිලිය ඇය.
    අනේ මේ ආදරය අම්මා කෙනෙක් වෙන්න ලැබේවා!!!
    මම ආසයි අක්කී ඔයාව දකින්න
    මගේ එක හීනයක්
    මට ආදරයට හැමෝම කියන්නෙත් බට්ටී

  • @anupamaabeyrathna5244
    @anupamaabeyrathna5244 ปีที่แล้ว +14

    ඔබේ සියලු ප්‍රාර්ථනා ඉටු වී මවු පදවිය ඉක්මනින් ඔබට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +14

    ඉක්මනින්ම දරු සම්පතක් ලැබේවා. දරු සුරතල් බලන්න වැඩි ඈතක් නොවේවා. තෙරුවන් සරණයි ඔයාට හා පවුලේ සැමට ❤💜🌹😄🙏🙏🙏.

  • @sine.691
    @sine.691 ปีที่แล้ว +36

    සියලු පතිනියන්ගේ කිරි සිහින සැබෑවේවා.😍

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu ปีที่แล้ว +4

    නිහතමානී. චරිතයක් ආදරෙයි. ගොඩක්.. ❤❤❤❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +4

    අනෙ චුටී බට්ට් ඔයා ලස්සනයි දැන්.බට්ට් අපි මෙ දවස් වල බට්ට් බලනවා.ඔයාට නිරෝගිමත් දරු සම්පතක් ලැබේවා කියලා පාර්තනා කරනවා .

  • @ama5557
    @ama5557 ปีที่แล้ว +37

    ලංකාවේ අද කාලයේ සිටින ස්වර්ණා, අනෝජා, මාලනි පරම්පරාව ඉස්සරහට ගෙනියන අදට සිටින දක්ෂතම නිළියක්❤❤

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara 9 หลายเดือนก่อน

      පට්ට හෙරක් වේ# බ###වක්.
      මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.

  • @priyanthipunchihewa3369
    @priyanthipunchihewa3369 ปีที่แล้ว +5

    ඔයාගේ ඒ උතුම් සිහිනය සැබෑ වේවා❤❤❤🎉🎉

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว +4

    ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා ... ජේසූ පිහිටයි ✝️🙏🌺🤍

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว +12

    පතිනි මෑණියන්ගේ පිහිටයි. ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

    • @Kavindhuirugalbandara
      @Kavindhuirugalbandara 9 หลายเดือนก่อน

      පට්ට හෙරක් වේ# බ###වක්.
      මුන්ගේ කැරැට්ටුව දන්නේ ළඟින් හිටපු උන්. මුන්ගේ රගපෑමට මිනිස්සු රැවටෙනව.

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +7

    You are Absolutely Legend!..SriLanka. Be Strong Sister. Forgive & forget the past!!. Life is a Movie. Nothing Serious Go forward Sister. GOD BLESSING, S. to you 🎉🎉🎉❤🙏💐👏💝🇦🇺😊

  • @nethuliapsara6173
    @nethuliapsara6173 ปีที่แล้ว +5

    ඔබ තුමියගේ කිරිසිහිනය සැබැ වෙවා බුදු සරණයි❣️❣️

  • @HavinsaRamanayaka
    @HavinsaRamanayaka ปีที่แล้ว +3

    ඉක්මනින්ම ලස්සන පුංචි පැටියෙක් ලබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +1

    අම්මා කෙනෙක් උනා කියලා ජීවිතේ සම්පුර්ණ වෙන්න ලොකු පිනක් ඕනේ. මොකද
    අම්මලා වුන පව කියා අඩන අයත් ඉන්නවානේ,ඒ තරමට දරුවන්ගෙන් විදවනවා.(නපුරු, රෝගී, මොලේ නැති, අද, ගොළු, බිහිරි, අත, පය නැති, අංග විකල වගේ )
    ඔබ‍ට නීරෝගී ගුණ යහපත්, බුද්ධිමත්
    දරුවෙක් ලැබේවා!

  • @shanthiniraymond1195
    @shanthiniraymond1195 ปีที่แล้ว +6

    You are a strong character, you gave a big voice, and went to prison behalf of everyone in this country, thank you Damitha, ❤ and be happy

  • @achinidunusinghe1239
    @achinidunusinghe1239 ปีที่แล้ว +10

    පත්තිනි මෑනියන්ගේ පිහිටෙන්, ගම්භාර දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් දරු සම්පත් ඔබට ලැබේවා 🙏

  • @radharasangani7816
    @radharasangani7816 ปีที่แล้ว +6

    අදරෙයි දමිතා..,ගොඩාක් ලස්සනයි දැන් ...❤❤❤❤❤❤❤❤❤❤

  • @kavindasilva8534
    @kavindasilva8534 ปีที่แล้ว +2

    අනේ කාංචනා මෙන්ඩිස් එක්ක සාකච්ඡාවක් කරන්නකෝ . ඇය ඊයෙ ලංකාවට ඇවිත් නේද ? ඇයගෙ අලුත් විස්තර දැන ගන්න ගොඩක් කැමතියි ❤

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn ปีที่แล้ว +1

    දමිතා, ඔබ ගැන කවුරු මොනවා කිව්වත් ඒවා පිළිගන්න තරම් මෝඩ මිනිස්සු මේ රටේ ඇති කියලා මම නම් හිතන්නෙ නෑ. ඒ තරමටම ඔබට මිනිස්සු ආදරෙයි. ඔබ හිත හොද, අවංක, ඕනෑම කෙනෙකුට අවස්ථානුකූලව ඕනෑම උදව්වක් කරන චරිතයක් හැටියටයි පීළිගෙන තියෙන්නෙ. ඔය කතා හදන එවුන් ලග පමණයි හදපු කතා තියෙන්නෙ. මමත් එදා සිට ඔබට ඉතාම ආදරය කරන කෙනෙක්. විශ්ව ශක්තියේ බලයෙන්, දේවාශිර්වාදයෙන් ඔබ මවක් වේවි. දැඩි විශ්වාසයක් හිතේ තියාගන්න මට දරුවෙක් ලැබෙනවාමයි කියන එක. ඔබට තෙරුවන් සරණයි. ජයවේවා .

  • @DKnook9
    @DKnook9 ปีที่แล้ว +3

    ස්භාදහමට අනුව ජීවත් වෙන්න...හැම දේම සිද්ධ දෙන්නෙ ඒ අනුවයි

  • @thanujanishanthi9408
    @thanujanishanthi9408 ปีที่แล้ว +14

    පත්තිනි මෑනියන්ගෙ පිහිටෙන් ඔබේ ප්‍රර්තනාව එසේම ඉටු වේවා !!!🙏🙏🙏🙏

  • @funnysl8695
    @funnysl8695 ปีที่แล้ว +7

    Darwek බඩෙන් වැදු පලියට අම්මා kiyanna බැහැ එහම හදන්න බැරී උනොත් try කරලා කරලා දුකින් ඉන්න ගැහැණු අය වෙන ගැහැණු කෙනක්ට කියලා හදාගන්න පුළුවන්, දුකින් ඉන්න එපා kouma වෙලාවකවත් දරවෝ නැහැ කියලා, thamngema darwek හදාගන්න පුළුවන්, 1980 දශකේ වගේ හිතන්න එපා හැමදේම උත්සහ කලොත් බැරී නැහැ ❤

  • @harshanikumari5946
    @harshanikumari5946 ปีที่แล้ว +3

    ඉක්මනින්ම oyage prarthanava ishtha වේවා ....🙏🙏🙏🙏

  • @sharmanihanwella4096
    @sharmanihanwella4096 ปีที่แล้ว +5

    God bless you - you will be a mother soon with God's help!

  • @damayanthim4951
    @damayanthim4951 ปีที่แล้ว +1

    නමෝ බුද්ධස්ස උතුම් තෙරැවන්ගෙ අනන්ත ගුණ බල මහිමෙන් ඔබට මව් පදවිය ලැබෙිවා ලැබෙනවා කිරි සිහිනය ඉටු වෙිවා ඉටු වෙනවා ❤❤❤🌷🌷🌷

  • @chithrapriyangani5144
    @chithrapriyangani5144 ปีที่แล้ว +6

    ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 ปีที่แล้ว +3

    ඔයාගේ ඒ සිහිනය සැබෑවේවී..පතිණී මෑණී පිහිටයි..

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +3

    ඉක්මනින් දරු සිහිනය සැබෑ වේවා දමිතා අක්කේ ❤.බුදුසරණයි

  • @IreahaPriyadarshani-mf9xi
    @IreahaPriyadarshani-mf9xi ปีที่แล้ว +3

    අක්කේ දුක් වෙන්න එපා.ඒ සිහිනය සැබෑ වේවා

  • @lpranasinghelalinda9073
    @lpranasinghelalinda9073 ปีที่แล้ว +5

    දමිතා දුවේ දුක් වේන්න එපා හැම දුකම නැතිවේවා දරැ පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා එයාට බුදු සරණයි

  • @ruchiragalhena8569
    @ruchiragalhena8569 ปีที่แล้ว +2

    May God bless you my beautiful friend, you are a great woman, you will never have any shortcomings in your life 🙏🙏🙏

  • @kanchanapriyadarshani4534
    @kanchanapriyadarshani4534 ปีที่แล้ว +2

    හැම මනුෂ්‍යකු තුලම අඩුපාඩු තියෙනවා.. කවුද සම්පූර්ණ?.. දමිතා අක්කි බොහොම අවංකව කතා කරන චරිතයක්.. එයාගේ මව් සිහිනයත් ඉක්මනින් ම සැබෑ වේ වා..

  • @dilanwickramasinghe2191
    @dilanwickramasinghe2191 ปีที่แล้ว +1

    දුවේ මම අද්දැකීමෙන් කියන්නෙ මගේ දුවටත් ළමයි නැතුව හැම දේම කරා පස්සෙ ඉංදියාවට යන්න තීරනේ කරා එහේදි එයාට තැම්පත් කරල දැන් පුතාම දෙන්නෙක් ඉන්නව බලාගෙන ඉන්න එපා ඉක්මනට යන්න මම හදවතිම්ම සුභ පතනව ඉක්මනින් දරැ සිහිනය සැබෑවෙන්න කියල බුදුසරණයි

  • @RoyRoy-ww5xl
    @RoyRoy-ww5xl ปีที่แล้ว +7

    Jesu samidun jewamanai.jesuni obage namayen me ahinsaka balaporotthu etuwewa.❤

  • @rangapriyankara4635
    @rangapriyankara4635 ปีที่แล้ว +3

    සර්ව ආශිර්වාද ලැබී ඔබේ කිරි සිහිනය සැබෑ වේවා...!!!

  • @thilinadhananjaya8258
    @thilinadhananjaya8258 ปีที่แล้ว +1

    කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!! තෙරුවන් සරණයි!!!

  • @samadhichethana1197
    @samadhichethana1197 ปีที่แล้ว +3

    පත්තිනි මැනියන්ගේ පිහිටෙන් ඔයාගේ දරැ සිහිනේ සැබැ වේවා

  • @madushikaprabashi1605
    @madushikaprabashi1605 ปีที่แล้ว +4

    පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඉක්මනින් කිරි සිහිනය සැබෑ වේවා අක්කේ❤❤❤❤❤

  • @pradeepikawaduge2225
    @pradeepikawaduge2225 ปีที่แล้ว +4

    ඒ කිරි සිහිනය සැබෑ වේවා ❤

  • @kirankavinda7628
    @kirankavinda7628 ปีที่แล้ว +21

    හ්ම්ම් අරගලේ බූමියට නැගලා පක්ශ නැහැ පාට නැහැ , අපි මිනිස්සු වෙනුවෙන් ආවේ කියලා පච හලලා මිනිස්සු ගේ දෙශයට තියන ඒ ආදරය රටක් වෙනුවෙන් ඒ එකතු වුන ශක්තිය පවා දීලා , සජිත් එක්ක එකතු වෙලා කෑ ගහලා මම හරි පැත්තේ හිට ගත්තේ කියලා බොරු කිඹුල් කදුළු හෙලන මම දැකපු රටක දේශය තාරුණ්‍ය පාවා දුන්න කාන්තාවක් 🙂

  • @jeewanisuwarnakanthi-xm1xj
    @jeewanisuwarnakanthi-xm1xj ปีที่แล้ว +3

    ඔයාට පත්තිනි මෑණියන්ගේ පිහිට අසිර්වාදයෙන් අම්මා කෙනෙක් වෙන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 ปีที่แล้ว +8

    ඉක්මනින්ම ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා කියා ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙයි දුවේ තෙරුවන් සරණයි ❤

  • @nishadiegodage9127
    @nishadiegodage9127 ปีที่แล้ว +2

    Beautiful lady with a beautiful heart ❤️

  • @User_13jej
    @User_13jej ปีที่แล้ว +1

    ඉක්මනට කිරි සිහිනය සැබැ වේවා❤❤❤

  • @nayomi220
    @nayomi220 ปีที่แล้ว +1

    Harima adambarai akkiii
    Oyage siyaluuuuma balaporoththu hithuwata th wada hondin ishta wewaaaa ..! 🙏
    Pala athi rukatai akki gal gahanna
    Don’t worry
    Good luck forever 🥰🙏

  • @pushpadumankoralalage9624
    @pushpadumankoralalage9624 ปีที่แล้ว +3

    ඔයාගේ සීනි සැබෑ වේවාමං දරු සුරතල් බැලීමේ❤❤❤❤❤❤❤❤❤

  • @dimashidesilva2593
    @dimashidesilva2593 ปีที่แล้ว +3

    සියලු පැතුම් ඉටු වේවා අක්කා