guessing question mathematics | 2022 may OL | anumana prashna maths | samnthara & gunoththara shreni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 223

  • @hasalakagihan5715
    @hasalakagihan5715 2 ปีที่แล้ว +75

    ගොඩක් වටිනවා සර් 🥺... පන්ති යන්න විදිහක් නැති හැම ලමයෙක්ටම බය වෙන්න ඕන් නෑ.. පන්තියට වඩා හොදට උගන්වනවා සර් 😎😍 ජේසු පිහිටයි ..

  • @isuraashan3498
    @isuraashan3498 2 ปีที่แล้ว +53

    මේක අපිට වෙලාවට හම්බුන දෙයක් , හෙට විභාගෙ කියල අද ඉගනගන්නවා , අය්යේ ඔයාට ගොඩාක් පින් ලැබෙනවා, බලපොරොත්තු රහිත ගුරු මුෂ්ටි නැති දැනුමක් දෙනවට ........මේ චැනල් එකෙන් විභාගෙට ගහපු ගේම අනන්තයි , හෙට විභාගේ ....අදත් මේක තමා පිහිටක් ....💕

  • @vidu1111
    @vidu1111 2 ปีที่แล้ว +204

    මං ගනම් පංති යන්නෙත් නැ අයියගෙ විඩියො තමා හයිය උනෙ...ගොඩක් පිං අයියට🥺❤️

  • @NIMASL
    @NIMASL 2 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා සර් 🥺... පන්ති යන්න විදිහක් නැති හැම ලමයෙක්ටම බය වෙන්න ඕන් නෑ.. පන්තියට වඩා හොදට උගන්වනවා සර්මේක අපිට වෙලාවට හම්බුන දෙයක් , හෙට විභාගෙ කියල අද ඉගනගන්නවාThank you sir🤗❤

  • @slcms5329
    @slcms5329 ปีที่แล้ว +9

    sir ගෙ පැහැදිලි කිරිම් නම් ඇත්තටම හොදට තේරෙන්වා තැණ්ක්ස් සර් 🥰

  • @truthinfun1009
    @truthinfun1009 ปีที่แล้ว +10

    මේ නොමිලේ කරන සේවාවට ගොඩක් පින්...ජය වේවා❤

  • @asankanirosh2644
    @asankanirosh2644 2 ปีที่แล้ว +37

    සුපිරියක් තමයි අයියෙ.කියල දෙන ගනන් ඔක්කොම තෙරෙනවා හොදට 💗😇

  • @sajayarathna3184
    @sajayarathna3184 10 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤❤❤❤❤

  • @creation9938
    @creation9938 2 ปีที่แล้ว +17

    අයියා.කියන දේවල් නියමෙට තෙරෙනවා....thnk you

  • @tharusha_nethsara_deshapriya
    @tharusha_nethsara_deshapriya 2 ปีที่แล้ว +12

    අම්මෝ සර්ට මල් තියල වදින්න ඕන....ආතල් එකේ ගනන් ටික හදනවා...බලන්න කම්මැලි නෑ...ලොකු සීන් නෑ....🙂❤️....අකුනුත් ගහනවලු 😁😜💖

  • @dilinimahesha3253
    @dilinimahesha3253 ปีที่แล้ว +7

    Thanks Sir..විභාගය හෙට .. ලොකු උදව්වක් උනා මේ වීඩියෝ එක ..♥️♥️😊

  • @lhatidusridewmina2085
    @lhatidusridewmina2085 2 ปีที่แล้ว +3

    නියමයි අයියෙ ඔයා කියාදෙන දේවල් හොදට තේරෙනව මම A/l කරනව මම මේපාර ගනන් ආයෙ ලියනව අයියගෙ වීඩියෝනම් ලොකු හයියක් 👍

  • @kumarialuthwaththa4965
    @kumarialuthwaththa4965 ปีที่แล้ว +3

    Het exam aiye.Aiyge videos balala thamai exam liyanna yanne.Kiyala dena hama deyakma hodat therenawa.Godak pin aiyat.Budu saranai aiye.Parissamin inna🙏🙏🙏🙏

  • @kavinda2006
    @kavinda2006 2 ปีที่แล้ว +3

    Thanks අයියේ, ගණන් හදන්න කියලා දෙන විදිය සුපිරියටම තේරෙනවා.

  • @dhananjananawarathna1107
    @dhananjananawarathna1107 2 ปีที่แล้ว +15

    තෙරුවන් සරණයි සර්🙏☺️

  • @senethmapahasari2413
    @senethmapahasari2413 2 ปีที่แล้ว +5

    ටිකක් වෙනස් ගානක් .
    Thank you sir 🌼🌼🌼🌼🌼

  • @anuwa2484
    @anuwa2484 2 ปีที่แล้ว +15

    ගණන් මොනාද කියලා හිතෙනවා අප්ප.......... 😍විනාඩි 25න් o /l ලකුණු 12 අතේ ❤️

  • @heyansasayumdi5020
    @heyansasayumdi5020 2 ปีที่แล้ว +3

    Thank you very much sir
    Maths is difficult subject but you are teaching it very well

  • @niluwasana2531
    @niluwasana2531 2 ปีที่แล้ว +7

    මරු අයියේ හොදටම තේරෙනවා❤❤️😊

  • @nawanjanadilshani
    @nawanjanadilshani ปีที่แล้ว +4

    තෑන්ක්ස් අයියේ 😊 කියාදෙන ගනන් ඔක්කොම තේරෙනෝ❤

  • @NipunTheekshana-rn7dk
    @NipunTheekshana-rn7dk ปีที่แล้ว

    අද ol ගණන් අයියේ පට්ට සප් එකක් ඔයා මේ කරන වැඩේ thanks 🖤🖤

  • @user-cx8cu2fq4q
    @user-cx8cu2fq4q 2 ปีที่แล้ว

    Kiyanna wachana ne aiye 🥺 mn issara ganan walata asa ne eth aiyage videos beluwata passe mata ganan poodak lesi 🥺 aiya me karana udawwata godak pin ❤🙏 thank you😊❤️

  • @kavindaramesh904
    @kavindaramesh904 2 ปีที่แล้ว +5

    ඊයේ ආවේ මේ වගේම එකක් ❤️🙏

  • @poornapiyathissa8712
    @poornapiyathissa8712 2 ปีที่แล้ว +2

    තැන්ක්ස් sir පට්ටම වටිනවා sir ගෙ vidio ටික

  • @DoniDoni-fe9hu
    @DoniDoni-fe9hu ปีที่แล้ว +1

    සර්ගෙ වීඩියෝ එකක් අහම්බෙන් දැක්කේ... ඒ උනාට දැන් හැමදාම බලනව. Thank you sir ❤ අනෙ විද්‍යාවත් කරන්න බැරිද සර් 😥

  • @Sewwandi1848
    @Sewwandi1848 2 ปีที่แล้ว +2

    Thank you sir ganan panthiyakata giye na kiyala kisima paduwak na 🥰🙏🙏

  • @Ama5158
    @Ama5158 2 ปีที่แล้ว +13

    Thank you sir🤗❤

  • @sLbroka
    @sLbroka ปีที่แล้ว +1

    සුපිරි ගොඩාක් හොදට තේරුනා සර්

  • @piyumidilrukshiabekoon4070
    @piyumidilrukshiabekoon4070 2 ปีที่แล้ว

    Sir man ada exam liyannawa mata samanthara shedi therun nh me vidio aka beluwata passe therunaaaa.. good luck sir oyata godak pin 🙏❤️😊

  • @wasanthasajeewatha6112
    @wasanthasajeewatha6112 2 ปีที่แล้ว +2

    Result awama pass unat natt aniwa enw ayya inna tanakata🙂🤘me wade nm patta ayye... apita loku udawwak...💝

  • @akilaniroshan8563
    @akilaniroshan8563 2 ปีที่แล้ว +4

    සුපිරි අයියේ සර්❤️❤️❤️

  • @shehandilshara2375
    @shehandilshara2375 ปีที่แล้ว +4

    ගොඩක් පිං සර් ❤️

  • @jeongirl1095
    @jeongirl1095 2 ปีที่แล้ว +4

    Thank You Sir....❤❤

  • @Sayura-SN
    @Sayura-SN ปีที่แล้ว +1

    Thanks you 😘 ☺ 😊 ❤ 🙏 🤗

  • @ThamaraPriyadarshani-e8d
    @ThamaraPriyadarshani-e8d 4 หลายเดือนก่อน +1

    Sir nam marama lassanai ❤

  • @slakila4422
    @slakila4422 2 ปีที่แล้ว +5

    පට්ට අයියේ....♥️

  • @madumadu3402
    @madumadu3402 2 ปีที่แล้ว +3

    තැන්ක්ස් අයියෙ.💖

  • @Ashen-boy-official
    @Ashen-boy-official ปีที่แล้ว

    නියමයි සර් ❤සුපිරියට තේරෙනවා

  • @ashaniisurika9449
    @ashaniisurika9449 2 ปีที่แล้ว +3

    Thank a lot sir ❤💫

  • @maneeshadesilva3992
    @maneeshadesilva3992 2 ปีที่แล้ว +1

    Marai video eka. 🙏🤗👏 ( hema kellama ehema nee harida)😁😊🤗👏😍

  • @sewmisewmi-mq7ji
    @sewmisewmi-mq7ji ปีที่แล้ว

    තාමත් vedeio බලනවා 🥺❤️sir

  • @fathimasamha5805
    @fathimasamha5805 ปีที่แล้ว +7

    Aiyye puluwan nam 2022(2023)ayta anumana ewh dannko 😢

  • @-harshana-5725
    @-harshana-5725 ปีที่แล้ว +2

    Matath A ekak ganna meka wadagath una.godak sthuthiyi ayye

    • @GanithaPapersOL
      @GanithaPapersOL  ปีที่แล้ว

      දිගටම ඉන්න👍❤️💪

  • @hashiramindilu1464
    @hashiramindilu1464 2 ปีที่แล้ว +12

    තැන්කියු සෝ මච් අයියේ...හෙට ඕලෙවල් වලට බය නැතුව ගාන හදන්න පුළුවන් ....❤️❤️❤️🙏🙏

  • @danukayaharihodaeka2280
    @danukayaharihodaeka2280 9 หลายเดือนก่อน +2

    මන් ආසම සර් 😊❤

  • @piyangapremalal3626
    @piyangapremalal3626 2 ปีที่แล้ว

    Maru aiye hema vidio ekakma baluwa supiriii...thx so much..☺☺

  • @musharafsha1789
    @musharafsha1789 8 หลายเดือนก่อน +2

    Heta Wibage Sir ❤️😊

  • @okithachathum8611
    @okithachathum8611 ปีที่แล้ว +1

    ගැම්මක් සර් ❤️

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +2

    Thanks sir

  • @Jeewanthi-j2p
    @Jeewanthi-j2p 2 ปีที่แล้ว +4

    notification apu gamn baluwa sir🙏♥ thank you sir❤👍👍

  • @ranmimadara2412
    @ranmimadara2412 2 ปีที่แล้ว +5

    Niyamai sir

  • @Pasindusandakelum2009
    @Pasindusandakelum2009 2 ปีที่แล้ว +1

    Thank you for your good job. ♥️♥️♥️🖤

  • @neha7174
    @neha7174 2 ปีที่แล้ว +2

    Thank you so much ♥️🧡

  • @umeshaenuri5905
    @umeshaenuri5905 ปีที่แล้ว +2

    Thank you.✨️

  • @punchikumari95
    @punchikumari95 23 วันที่ผ่านมา +1

    Mama hama sarema exam ekata kalin davase sirge video balala yanne.mama ganam panthi yanna sirge video nisa mata dan ganan valata A ekak thiyenava😊

  • @tharutharu1863
    @tharutharu1863 2 ปีที่แล้ว +1

    Thank you sir 🥰👍

  • @ashenperera8114
    @ashenperera8114 ปีที่แล้ว +1

    Aiyya oya සුපිරි

  • @rushneth8128
    @rushneth8128 2 ปีที่แล้ว +4

    Thank you sir💙

  • @riyanfernando1197
    @riyanfernando1197 9 หลายเดือนก่อน

    Highly recommended ❤

  • @KavinduKavindu-d9u
    @KavinduKavindu-d9u หลายเดือนก่อน +1

    Man dakapu hodama nihathamani maths sir ❤🎉

  • @migaramaduranga8823
    @migaramaduranga8823 8 หลายเดือนก่อน +1

    Hodata theranava sar❤

  • @isharahansani3835
    @isharahansani3835 2 ปีที่แล้ว +2

    Thank you sir 🙏

  • @shehanidilharadeuminisheha8082
    @shehanidilharadeuminisheha8082 2 ปีที่แล้ว +1

    Thanx අයියා ❤ht maths apita

  • @sandunibagya2665
    @sandunibagya2665 2 ปีที่แล้ว +1

    Thanks aiye puluwanm ekmabat sadanayath oni😁☹️

  • @suddayt6349
    @suddayt6349 ปีที่แล้ว

    gammak ayye exam eka kate thiyan baluwe davasin theruna 🥺❤️

  • @nethmisaumya8278
    @nethmisaumya8278 2 ปีที่แล้ว +1

    Sirta thank u sir. Mae gana hodata theruna.

  • @DilumObasekara
    @DilumObasekara 9 หลายเดือนก่อน

    Niyamai

  • @asokahettiarachchi5648
    @asokahettiarachchi5648 2 ปีที่แล้ว +2

    Thank you sir 🙂

  • @SamindiAkarsha2000
    @SamindiAkarsha2000 8 หลายเดือนก่อน +2

    ❤🎉

  • @dtilakaratna9021
    @dtilakaratna9021 ปีที่แล้ว +1

    Maru🤗🤗🤗

  • @anuakurtiya
    @anuakurtiya 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පිං සර් 🙏😊

  • @priyanthakumara212
    @priyanthakumara212 2 ปีที่แล้ว +1

    Thank sir exam ekta thwa peya 2yi🌸

  • @bawanthajayasinghe2886
    @bawanthajayasinghe2886 2 ปีที่แล้ว +3

    Thnk you sir 💖

  • @chathumi9804
    @chathumi9804 2 ปีที่แล้ว +3

    තැන්කිව් සර් 🙏🙏🙏

  • @dinukadinhars7236
    @dinukadinhars7236 ปีที่แล้ว

    Kiyala dena ewa hodata therenawa👍thanx ayyata pin

  • @nimsaramanodya2925
    @nimsaramanodya2925 2 ปีที่แล้ว +1

    Tnx sir hodata theruna ❤️🔥

  • @mataragewimalasena1447
    @mataragewimalasena1447 2 ปีที่แล้ว +1

    Thks ayye godak pin😘❤️

  • @amatharu372
    @amatharu372 2 ปีที่แล้ว +1

    Thanxs sir 🙏🙏🙏

  • @dewminikodikara5237
    @dewminikodikara5237 2 ปีที่แล้ว +2

    Oynm supiri sir Maru 🎆

  • @ireshakumarirathnayakaires3719
    @ireshakumarirathnayakaires3719 2 ปีที่แล้ว +4

    හෙට බයක් නැතුව එක්සෑම් එකට යන්න පුළුවන් සර්ට පිං සිද්දි වෙන්න

  • @sanjayaJayasinhe
    @sanjayaJayasinhe ปีที่แล้ว +1

    100k oni ikmanata

  • @anurasenarathana8640
    @anurasenarathana8640 2 ปีที่แล้ว +1

    Sir me vidio wala pepar ganna barida.aye aye hadala nawatha balanna

  • @nethu6690
    @nethu6690 2 ปีที่แล้ว +2

    Thank you ayye💕🥰

    • @rouns
      @rouns ปีที่แล้ว

      2:23

  • @IndikaNawarathna-k8h
    @IndikaNawarathna-k8h 9 หลายเดือนก่อน

    Thank you ayiye ❤️

  • @senayasesadi8579
    @senayasesadi8579 2 ปีที่แล้ว +1

    Thank you aiya ❤️🙏

  • @chamidu1561
    @chamidu1561 2 ปีที่แล้ว

    Vibageta ynna kalin okkoma tika beluwa aiye❤️

  • @DishanthaSandanayaka
    @DishanthaSandanayaka ปีที่แล้ว

    Supiri hodatama theruna ❤

  • @lashmanpremarathna9547
    @lashmanpremarathna9547 ปีที่แล้ว

    Theruvan saranayi sar

  • @rizwanfajeena8197
    @rizwanfajeena8197 2 ปีที่แล้ว +1

    Aiyya ada vibahagaya mark sheet eka kiyanna puluwanda

  • @1022sasanka
    @1022sasanka 2 ปีที่แล้ว +2

    Aiya ganan hadana vidiyanam hithata allalama giya 🙂🙂

  • @naunimamihirangi4313
    @naunimamihirangi4313 8 หลายเดือนก่อน +1

    Ada exam gann tnx sir

  • @yasasakash3225
    @yasasakash3225 2 ปีที่แล้ว +3

    Sir i think this time the paper will include higher purchase and a speed

  • @annahee7083
    @annahee7083 2 ปีที่แล้ว

    Thankyou sir hodatama theruna

  • @shiromapriyadar3084
    @shiromapriyadar3084 2 ปีที่แล้ว

    godak hodata theruna thank you sir

  • @harshanithilakarathne1819
    @harshanithilakarathne1819 2 ปีที่แล้ว

    Thankyou very much sir

  • @narmosl5521
    @narmosl5521 ปีที่แล้ว +1

    ✌️✌️✌️

  • @shoper7x
    @shoper7x 11 หลายเดือนก่อน

    Respect

  • @_Daham
    @_Daham 9 หลายเดือนก่อน

    Me para liyana mtath me wagema samana aewa aewida sir

  • @pasindurasanga6529
    @pasindurasanga6529 2 ปีที่แล้ว +2

    සාදන ගානක් කියල දෙන්න පුළුවන් ද sir

  • @navindudewmina8583
    @navindudewmina8583 ปีที่แล้ว

    Thanks aiye❤ 19:05