නැව් ගිරයට හසුවූ ඉන්දියන් සාගරයේ මුතු ඇටය...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 30

  • @vilage776
    @vilage776 2 ปีที่แล้ว +15

    ඉන්දියාවෙයි චීනෙයි නැව් දෙකක් එකවර හම්බන්තොට වරායට ගෙන්නගමු..එයාලා හැප්පෙයි. අපි සයිඩ් සපෝර්ට් දීලා කීයක් හරි හොයාගමු..මගේ අදහසට කැමති අය ලයික් එකක් ඔබන් යමන්

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 2 ปีที่แล้ว +9

    තිස්ස චීනය පැත්ත ගත්ත නම් චීනය පැරදෙනවා ඉන්දියාව දිනනවා😁😁😁

  • @sahasdulmina4783
    @sahasdulmina4783 2 ปีที่แล้ว +2

    කපටි දිලිතගේ බිස්නස් ගිරයට අහු උන
    රෙන්ඩ හිතෙන ඇටේ....💯👍👍

  • @Sofresh1st
    @Sofresh1st 2 ปีที่แล้ว +10

    වේස ගෑනි වගේ ලන්කාව. නිවටයින් උනාම ඔහොම වෙනව. තාවත් අපි පක්ශෙකට කඩේ යමු

    • @sarangasenadeera4758
      @sarangasenadeera4758 2 ปีที่แล้ว

      පාර අයිනෙ තියෙන වල් ගලවල පාරට දාන්න තරම් පහ්ත් කුහක් මිනිස්සු ඉන්න රටක් මේක මේක හදන්න බෑ සහෝ 🥺🥺✋

    • @nilanthifernando6309
      @nilanthifernando6309 ปีที่แล้ว

      ලන්කාව දැන් නපුන්සකයගෙ කුල ගේ වගේ හැම එකාම කෙලින්න බලාගෙන ඉන්නෙ

  • @indika4497
    @indika4497 2 ปีที่แล้ว +12

    ඕකට එන්න දුන්නනමි ඉවරයි , යකෝ නැව එන්නෙ මගේ රටටයි කොහෙවත් ඉන්න බූරුවන්ට පුලුවන්ද මේක නවත්තන්න

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 2 ปีที่แล้ว

      ඔය නැව අවම කෝයේවත් ඉන්න බුරැවන්ට නේමෙිය් මෙි ඉන්න බුරැවන්ටය් පරඝ්නේ මෙි බුරැවන්ට චිනාට ඔරේන් අල්මාරියක කෝඝ්ඝටයක් වත් අංගන්නබැ ඉතිං දැනගනිංකෝ

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 2 ปีที่แล้ว

      ඉන්දියාවට නං කමක්නැ නවින පන්නේ බඩුය් රාඝ්ගත රේඩාර් වැඩි දිවුනු කරන අාර්තිකයට ඝෝටිටෙික දේන්නාය් අදන්නෙ චිනා කෝමත් අතුරානේ ලංකාවට අවුලක්නැ මෝකා අැවිල්ලා අැරියත් අපි චිනාට දේනඑක අත අරින්නැ මෝකද අපි පුරැදු වෙිලාතියේන්නෙ එමය්

    • @wdiwelrajasekaran4592
      @wdiwelrajasekaran4592 2 ปีที่แล้ว

      චිනාට ඔරේන් ලංකාවට කෝඝ්ඝටයක්වත් අල්මාරියේ අංගන්න බැ මෝකද ඔනවට වැඩියේන් දේන්න ගියාම ඔව වේනවා ඝාමනේ දේවල් තවත් පුලුවන්නාං තවත් කන්න බලමු

  • @sammurphy4122
    @sammurphy4122 2 ปีที่แล้ว +6

    ඇත්තටම ලංකාව පාලනය කරන්නේ ඉන්දියාව මගින්ද? චීනය නැවක් හවන්නේ මොන හේතුවකටද? ලංකාවට ඇයි තමන් කැමති රටවල් වලට අවසර දෙනින අයිතියක් නැත්තේ? රටක් දුප්පත් වුනහම ලෝකෙ හැම රටකිම දුප්පත් රටේ “ඔලුවට අත හෝදනවා”

  • @PradeepKumar-cp8je
    @PradeepKumar-cp8je 2 ปีที่แล้ว +1

    ලන්කවට නෞකාවක් එන්නෙ ලන්කව ගැන තොරතුරු හොයන්න නෙවෙයි ඉන්දියාව ගැන තොරතුරු හොයන්න. එක ඉන්දියවෙ අරක්ශවට තර්ජනයක් .

  • @aaindians
    @aaindians 2 ปีที่แล้ว +1

    තිස්ස අත්තනායක ගිය තැන පරාදයි

  • @sagaranuwan9986
    @sagaranuwan9986 2 ปีที่แล้ว

    Dalada samidui pihitai hamotama❤️👌❤️

  • @47HUNTER04
    @47HUNTER04 2 ปีที่แล้ว +3

    චිනය එන එක හොඳයි ඉන්දියාව නෑවිත්

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      දෙකම නරකයි ඉගුරු දීල
      මිරිස් ගත්ත වගේ

  • @anushakumari9099
    @anushakumari9099 2 ปีที่แล้ว +2

    අලි මදිවට හරක් කිව්වලු

  • @mahanamathikula1187
    @mahanamathikula1187 2 ปีที่แล้ว

    Aoe rate kalakanni niladareen ge harak weda

  • @danushkadassanayaka9469
    @danushkadassanayaka9469 2 ปีที่แล้ว

    IOC ඉන්ධන ද ඔය නැවට ගහන්නේ? වාරාය ගාස්තු චිනයට, ඉන්ධන ගාස්තු ඉන්දියාවට, සියඵ ප්‍රශ්ණ ලංකාවට. (එල එල ඔහොම යං, අපි වගේම පයින් යං)

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 ปีที่แล้ว +1

    🇨🇳🇱🇰🙏🙏🌻💛

  • @aqu1982
    @aqu1982 2 ปีที่แล้ว +2

    Aduradarshi deshapalanaye awasan prathipalaya. Dan wath therum aran chandayak deela hari deshapalanayata idadenna. Chande danna danne nathnam gedarata wela buduiyanna. Maddya sandarshanawala ahu novi

  • @modaragamageprasanna6556
    @modaragamageprasanna6556 2 ปีที่แล้ว

    First think of your own country,and rest others🤔🤔

  • @lalitjayasingha805
    @lalitjayasingha805 2 ปีที่แล้ว +1

    රැසියා පෙලෙන් චිනය නැවි

  • @sarathjayasekara9902
    @sarathjayasekara9902 2 ปีที่แล้ว +1

    Indian kaarayo Tamai me rata paalanaya karanne