ශ්‍රී පාදය පුද කරනට සුරඟනන් සමන් මල් රැගෙන ගිය උයන පිහිටි ඓතිහාසික ගිලීමලේ රන්කොත් රජමහා විහාරය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශිය සභාවට සභාවට අයත් ගිලීමලේ රන්කොත් රජමහා විහාරයට රත්නපුර සිට සිරිපාගම මාර්ගයේ පැමිණ ඉලුක්වත්ත මංසන්ධියෙන් හැරී පැරණි ශ්‍රී පාද මාවත ඔස්සේ ළඟා විය හැකිය ...ශ්‍රී පාදය වන්දනා කිරීමට සුරඟනන් විසින් සමන් මල් රැගෙන ගිය උයන මෙම විහාරස්ථානයේ පිහිටි බවද ඒ අනුව ශ්‍රී පාද මාර්ගය සොයා ගත් බවද ජනප්‍රවාදයේ එන කතා පුවතකි..මෙම තොරතුරු ලබා ගැනීමට සහය දුන් ගරු විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත හැලකඳේ රතනසාර ස්වාමින් වහන්සේට ගෞරවණීය ස්තුතිය පුද කර කර සිටින්නමු..

ความคิดเห็น • 7

  • @kamalsudarshana2556
    @kamalsudarshana2556 ปีที่แล้ว +2

    🙏🙏

  • @nalinlakmal160
    @nalinlakmal160 2 หลายเดือนก่อน

    සිරිපාදෙ හා සම්බන්ද සමන්දෙවියන්හා සම්බන්ද මෙවැනි වීඩියො තව කරන්න කියලා යොජනාකරනවා❤

  • @sahanmaduranga4303
    @sahanmaduranga4303 ปีที่แล้ว +3

    මේ පින්බිම ඉතාම වටිනවා...ඉපැරැණි රන්කොත් වෙහෙර ....බැලිය යුතුම වැදිම යුතුම තැනකි....අප්ප්‍රේල් පෝය දාට දුරසිට සිරිපා කන්ද දෙස බලනු...පොටෝ ගසනු එවිට සමනල කන්ද කියන්න හේතුව වැටහෙනු ඇත

  • @shehankavinda8963
    @shehankavinda8963 ปีที่แล้ว

    Nice work sir

  • @somarathnaudawaththage
    @somarathnaudawaththage 2 หลายเดือนก่อน +1

    ලක්වාසීන් බැලිය යුතුම විහාරස්තානයක්

  • @kavindalakshan9713
    @kavindalakshan9713 ปีที่แล้ว +2

    🙏🙏

  • @KetawalageNirupa-ql6cz
    @KetawalageNirupa-ql6cz ปีที่แล้ว

    🙏🙏