Lassana Sabaragamuwa
Lassana Sabaragamuwa
  • 12
  • 8 692
අත්වැල්තොට දෙනිහේන හරහා මන්න වත්ත දිය ඇල්ලට...
රත්නපුර අගලවත්ත මාර්ගයේ කලවාන නගරය පසු කර අත්වැල්තොට මන්සංධියෙන් වමට හැරී 13 Km පසු කර සුන්දර රූණකන්ද යෝජිත රක්ෂිත වනය මැදින් පැමිණි විට දෙනිහේන නම් සුන්දර ගම්මානය හමු වේ...එම ගම්මානය පසු කර මන්න වත්ත ගමට පැමිණ මන්න වත්ත දිය ඇල්ලට ළඟා විය හැකිය....මෙම වීඩියෝව නරඹා ජීවිතයේ එක් වරක් හෝ පැමිණ පරිසරය සුරකිමින් සුන්දරත්වය විඳ ගන්නට ඔබට ආරාධනා ....
มุมมอง: 843

วีดีโอ

ඓතිහාසික විහාර මහා දේවී රජමහා විහාරය - කිරින්ද
มุมมอง 1.2Kปีที่แล้ว
කැළණි තිස්ස රජු දවස මුහුද ගොඩ ගැලීමට ලක්වීම නිසා මෙරට වැසියන් බේරා ගැනීමට මුහුදට බිලිව අභීත කාන්තාව විහාර මහා දේවිය මුහුදේ පාවී ගොඩ බට ස්ථානය කිරින්ද ලෙස ජනප්‍රවාදයේ දැක්වේ.මෙම ස්ථානය දකුණු පළාතේ තිස්ස කිරින්ද මාර්ගයේ 11.3 Km ගෙවා ආ විට හමුවන අතර වර්තමානයේ විහාර මහා දේවී රජ මහා විහාරය ලෙස හඳුන්වයි.කතරගම වන්දනාවේ යෙදෙන බොහෝ පිරිස් මේ ස්ථානය වන්දනාවේ යෙදෙන්නේ ඓතිහාසික වටිනාකම නිසා මෙන්ම පරිසරයේ ස...
ශ්‍රී පාදය පුද කරනට සුරඟනන් සමන් මල් රැගෙන ගිය උයන පිහිටි ඓතිහාසික ගිලීමලේ රන්කොත් රජමහා විහාරය
มุมมอง 600ปีที่แล้ว
සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර ප්‍රාදේශිය සභාවට සභාවට අයත් ගිලීමලේ රන්කොත් රජමහා විහාරයට රත්නපුර සිට සිරිපාගම මාර්ගයේ පැමිණ ඉලුක්වත්ත මංසන්ධියෙන් හැරී පැරණි ශ්‍රී පාද මාවත ඔස්සේ ළඟා විය හැකිය ...ශ්‍රී පාදය වන්දනා කිරීමට සුරඟනන් විසින් සමන් මල් රැගෙන ගිය උයන මෙම විහාරස්ථානයේ පිහිටි බවද ඒ අනුව ශ්‍රී පාද මාර්ගය සොයා ගත් බවද ජනප්‍රවාදයේ එන කතා පුවතකි..මෙම තොරතුරු ලබා ගැනීමට සහය දුන් ගර...
මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේගේ සුමධුර ධර්ම දේශනය
มุมมอง 100ปีที่แล้ว
උතුම් නිවන් සුවය සොයා යන ගමනට සැමට අස්වැසිල්ලක් ලෙස කලවාන ශ්‍රී තිලකරත්නාරාම පුරාණ මහා විහාරස්ථානයේ 2023 කඨින මහා පිංකම වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල භාෂා අධ්‍යන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබ සුමධුර ධර්ම දේශනය ....ධර්ම ශ්‍රවණය කරන සැමට නිවන් මග පසක් වේවා..!!
පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේගේ සුමධුර කාව්‍යමය ධර්ම දේශනය ...2023.11.14
มุมมอง 197ปีที่แล้ว
2023 කලවාන ශ්‍රී තිලකරත්නාරාම පුරාණ මහා විහාරස්ථානයේ කඨින මහා පිංකම වෙනුවෙන් පූජ්‍ය මානකඳුරේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ විසින් දේශිත මධුර මනෝහර කාව්‍යමය ධර්ම දේශනය ....සැමටම ධර්මාවබෝධය ලැබේවා ..!!.2023.11.14
ශාස්ත්‍රපති රදාවඩුන්නේ ඤාණවිමල ස්වාමින් වහන්සේගේ සුමධුර ධර්ම දේශනය.2023.11.12
มุมมอง 183ปีที่แล้ว
උපසපන් භික්ෂූන් වහන්සේ වස් වසා අවසානයේ සෑම විහාරස්ථානයකදීම පාහේ කඨින මහා පිංකම පවත්වනු ලබයි.මෙවර ඒ වෙනුවෙන් සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ශ්‍රී තිලකරත්නාරාම පුරාණ මහා විහාරස්ථානයේදී 2023.11.12 දින විහාරාධිපති ශාස්ත්‍රපති රත්නපුරේ සීවලී නායක මාහිමිපාණන් වන්සේගේ පූර්ණ අනුශාසකත්වයෙන් සිදු කරන ලද සුමධුර ධර්ම දේශනය පවත්වනු ලැබූයේ රදාවඩුන්න පුරාණ රජමහා විහාර වාසී රදාවඩුන්න මහා විද්‍යාලයේ...
නිධන්ගල ආරණ්‍ය සේනාසනය
มุมมอง 712ปีที่แล้ว
ස්වභාවික පරිසරයේ සුන්දරත්වය විඳ ගන්නටත්...සිත් පහන් කර ගන්නටත් ඔබ යායුතු සොඳුරු ආරණ්‍ය සේනාසනයක් ලෙස නිධන්ගල සෙනසුන හඳුන්වා දිය හැකිය..සබරගමුව හා බස්නාහිර මායිම් වන සීමාවේ අයගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් පරගල ග්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත..කලවාන සිට කුකුලේගඟ ජලාශ මාර්ගයේ කෙලින්කන්ද දෙසට ගමන් කරන්නෙකුට මෙහි පිවිසුම් මග හමුවේ...මේ වීඩියෝව නරඹා ඔබත් මේ සොඳුරු පුද බිම වෙත පැමිණ සිත් පහදා ගන්නට...
31 January 2023
มุมมอง 1782 ปีที่แล้ว
සබරගමුව පලාතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් බිහිවී දැයට මෙන්ම ලොවට දායාද ව කලාකරුවන් රැසකි...ඒ අතුරින් මෙම වීඩියෝව තුළින් කලාකරුවන් කිහිප දෙනෙකු පිළිබඳව තොරතුරු දක්වා ඇති අතර ඉදිරියේදී ද අනෙකුත් කලාකරුවන් පිළිබඳව තොරතුරු රැගෙන ඒමට බලාපොරොත්තු වෙමි..
2 December 2022
มุมมอง 4612 ปีที่แล้ว
රත්නපුර සිට සිරිපාගම දක්වා ඇති ප්‍රධාන මාර්ගයේ ගිලීමලය ගම්මාන හා ඉඳුරුව රක්ෂිතය පසු කර පැමිණෙන අයට ගුරුළුවාන නම් සුන්දර ග්‍රාමය හමුවේ.මෙම ග්‍රාමය තුල පිහිටා ඇති බොහෝ දෙනාගේ වන්දනයට පාත්‍ර ව වන සෙනසුනක් ලෙස මාලෙන ආරණ්‍ය සේනාසනය හඳුන්වා දිය හැකිය.සෙනසුන ආසන්නයෙන් කළු ගංඟාව ගලා යාම නිසා මෙහි වටිනාකම දෙගුණ තෙගුණ වී ඇත...බවුන් වඩන්නකුට අවශ්‍ය කමටහන් ලබා ගැනීමටද හැකියාව ඇති අතර පොහොය දින ආගමික වතාවන්...
සිංහරාජය පාමුල දූවිලි ඇල්ල - Duwili Waterfall at the foot of Sinharajaya
มุมมอง 1.6K3 ปีที่แล้ว
ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව නිර්මාණය වී ඇති ස්වභාවික සෞන්දර්යාත්මක ස්ථාන නැරඹීමට ඇලුම් කරන ඔබ කලවාන හරහා සිංහරාජ පිවිසුම් මාර්ගයේ ගමන් කරන්නේ නම් යා යුතුම අතිශය සුන්දර දිය ඇල්ලක් ලෙස දූවිලි ඇල්ල දැක්විය හැකිය.රත්නපුර සිට කලවාන නගරය පසු කර රක්වාන මාර්ගයේ ගමන් කොට වැද්දාගල හන්දියෙන් කුඩව මාර්ගයට ප්‍රවේශ වී කුඩව සිට 2 km ගෙවා මෙම සුන්දර දිය ඇල්ලට ළගා විය හැකිය.සිංහරාජය මූලික වී නිර්මා...
Sri Sumana Saman Dewalaya - Athwalthota
มุมมอง 2.7K3 ปีที่แล้ว
Hi Friends, Welcome to Lassana Sabaragamuwa. I'm Dilum Lakshan. A Sri Lankan Government School teacher. Thank you For Checking Out My TH-cam Channel. You can Find Vlogs,Travel and Photography Tips and all Our Travel Stories in Sabaragamuwa Province Sri Lanka. Thank You... Contact me - E mail - dilumlakshanp@gmail.com

ความคิดเห็น

  • @KumariKumari-fw8js
    @KumariKumari-fw8js 28 วันที่ผ่านมา

    ගොඩක් හොඳයි ගොඩක් ලස්සනයි 😊😊

  • @KumariKumari-fw8js
    @KumariKumari-fw8js 28 วันที่ผ่านมา

    ලස්සනයි සර් 😊😊

  • @DamithWijesooriya-c3n
    @DamithWijesooriya-c3n หลายเดือนก่อน

    අපෙ සර් ❤ අපෙ ගමෙනුත් යන්න පුලුවන් මාර ලස්සන place එකක් තමයි ඔය 🥰💗

  • @samankumarakarasingha7327
    @samankumarakarasingha7327 หลายเดือนก่อน

  • @somarathnaudawaththage
    @somarathnaudawaththage 2 หลายเดือนก่อน

    ලක්වාසීන් බැලිය යුතුම විහාරස්තානයක්

  • @nalinlakmal160
    @nalinlakmal160 2 หลายเดือนก่อน

    සිරිපාදෙ හා සම්බන්ද සමන්දෙවියන්හා සම්බන්ද මෙවැනි වීඩියො තව කරන්න කියලා යොජනාකරනවා❤

  • @Disnapriyang
    @Disnapriyang 3 หลายเดือนก่อน

    💪💪💪💪

  • @anomamalkanthi1462
    @anomamalkanthi1462 5 หลายเดือนก่อน

    Niyamayi sr mn dulsha oyage iskole

  • @babybaby8170
    @babybaby8170 7 หลายเดือนก่อน

    හරිම වැදගත් . හරිම ලස්සනයි . තවත් මවැනි නිර්මාන කිරීමට ඔබට ශක්තිය ධෛර්යය. ලැබේවා. (මලිති දුව)

  • @desikaaruna3679
    @desikaaruna3679 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ChathurangaH-nc5im
    @ChathurangaH-nc5im 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @dinushinadeera7156
    @dinushinadeera7156 9 หลายเดือนก่อน

  • @ManoshikaLiyanage
    @ManoshikaLiyanage 10 หลายเดือนก่อน

  • @incawijesiriwardane4116
    @incawijesiriwardane4116 10 หลายเดือนก่อน

    මල්ලි....

  • @vihangiudeni9174
    @vihangiudeni9174 10 หลายเดือนก่อน

    ලස්සනයි සර්...❤❤❤🤗🤗

  • @vihangiudeni9174
    @vihangiudeni9174 10 หลายเดือนก่อน

    ❤❤🤗🤗🤗

  • @Japanlankaこにちわ
    @Japanlankaこにちわ 10 หลายเดือนก่อน

    Harima lassanai 👍👍👍

  • @MayuriLakshika
    @MayuriLakshika 10 หลายเดือนก่อน

    koheda thine loku mame

  • @a.lakshithasandaruwan1231
    @a.lakshithasandaruwan1231 10 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍

  • @Deshan__Rlds
    @Deshan__Rlds 10 หลายเดือนก่อน

    💖💖

  • @ManukaAnuhas-h5j
    @ManukaAnuhas-h5j 10 หลายเดือนก่อน

    Niyamay Sir

  • @wardex1234
    @wardex1234 10 หลายเดือนก่อน

    niyamai sir👍

  • @akilasaranga3748
    @akilasaranga3748 10 หลายเดือนก่อน

  • @thinu_music8837
    @thinu_music8837 10 หลายเดือนก่อน

    Supiriyi sir❤

  • @SLMathsworld
    @SLMathsworld 10 หลายเดือนก่อน

    ❤❤❤නියමයි සර්...

  • @renukawimalaweera2234
    @renukawimalaweera2234 10 หลายเดือนก่อน

    👍👍👍

  • @evozynotikavi4022
    @evozynotikavi4022 10 หลายเดือนก่อน

  • @kamalsudarshana2556
    @kamalsudarshana2556 10 หลายเดือนก่อน

    ❤️

  • @mrdevilx77
    @mrdevilx77 10 หลายเดือนก่อน

    Wow❤

  • @PKSiripala-mx7dd
    @PKSiripala-mx7dd 11 หลายเดือนก่อน

    Sumana saman devi phiten mage nona mata laba denna deviyane

  • @dilankawickramasinghe3419
    @dilankawickramasinghe3419 ปีที่แล้ว

    ❤🙏🙏

  • @shehankavinda8963
    @shehankavinda8963 ปีที่แล้ว

    Great explain

  • @shehankavinda8963
    @shehankavinda8963 ปีที่แล้ว

    Nice work sir

  • @shehankavinda8963
    @shehankavinda8963 ปีที่แล้ว

    Great work ❤

  • @inokalanka4938
    @inokalanka4938 ปีที่แล้ว

    ❤❤❤sadu

  • @ThiwankaRagini
    @ThiwankaRagini ปีที่แล้ว

    🌎🌏🏕

  • @maheshasanka850
    @maheshasanka850 ปีที่แล้ว

    ❤❤

  • @KetawalageNirupa-ql6cz
    @KetawalageNirupa-ql6cz ปีที่แล้ว

    🙏🙏

  • @kavindalakshan9713
    @kavindalakshan9713 ปีที่แล้ว

    🙏🙏

  • @kamalsudarshana2556
    @kamalsudarshana2556 ปีที่แล้ว

    🙏🙏

  • @udenii4278
    @udenii4278 ปีที่แล้ว

    Dilum sir

  • @sahanmaduranga4303
    @sahanmaduranga4303 ปีที่แล้ว

    මේ පින්බිම ඉතාම වටිනවා...ඉපැරැණි රන්කොත් වෙහෙර ....බැලිය යුතුම වැදිම යුතුම තැනකි....අප්ප්‍රේල් පෝය දාට දුරසිට සිරිපා කන්ද දෙස බලනු...පොටෝ ගසනු එවිට සමනල කන්ද කියන්න හේතුව වැටහෙනු ඇත

  • @kavindasampath7079
    @kavindasampath7079 ปีที่แล้ว

    Sadu sadu

  • @tharindulakshan6813
    @tharindulakshan6813 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @ramanidamayanthi6699
    @ramanidamayanthi6699 ปีที่แล้ว

    තෙරුවන් සරනයි.

  • @indu8232
    @indu8232 ปีที่แล้ว

    නමස්කාරය වේවා මේ උතුම් පුන්නිය හුමියට

  • @ManojJinadasa
    @ManojJinadasa ปีที่แล้ว

    beautiful

  • @dasunperamuna8945
    @dasunperamuna8945 ปีที่แล้ว

    😍❤

  • @politicseasy1022
    @politicseasy1022 ปีที่แล้ว

    සුපිරිම වැඩක්❤❤❤❤

  • @ManjulaPiyantha-tm3fk
    @ManjulaPiyantha-tm3fk ปีที่แล้ว

    👍👍👍