ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Watch our all Plane Spotting vlogs 👉👉th-cam.com/play/PLxrT8cSbeaFdsRVJEk-pl0AatAOqqKJCA.html
Check out this video : th-cam.com/video/YNE7qClW3DE/w-d-xo.html
👍👍👍
❤❤❤
Nice place
Yes it is❤❤❤
ශා...ඒකනන් බලන්නම යන්න ආසවෙන විදියට ව්ලොග් කරල..හරිම ලස්සනයි...දවසක බලන්න යන්න ඔන මාත්.හැමදාමත් වගේ සියලු දේ ලස්සනට කියල දෙනව...ආසයි බලන් ඉන්න...ඔහොම ඉස්සරහටම යමු...හැමදාමත් අපි ඉන්නව ඔයාල එක්ක...ආදරෙයි ඔක්කොටම...❤❤❤❤❤❤😊😊😊😊(පුලුවන් නන් අර paradise wild life park එකේ part 2 එකත් දාන්නකො ගොඩක් දවස් ඉදල කියන්න හිටියේ..ඒකත් හරි ලස්සනයි )😊
ඔයත් plane lover කෙනෙක්ද..අපි තව plane spotting vlogs ගොඩක් කරා..ඉස්සරහට දෙන්නම්...plane spotting කරපු එකකුත් ඇති දාලා...❤❤❤බලන්න.❤❤.එකේ එක නොදාපු හේතුව ඒක කට්ටිය බැලුවෙ නෑ..😥😥එකේ ඉතුරු ටික එහෙනම් ඉස්සරහට බලලා දාන්නම්..අන්න ඒකත් බබාල එක්ක බලන්න යන්න.බොහොම ස්තුතියි නිසන්සලා...😍
👍👍
❤❤❤❤
Museam එකට ඇතුළු වෙනකොටම ගත්ත ෂොට් එක නියමයි.🤩🤩🤩 ඒක ගත්තෙ දෙතුන් පාරක් ද නැත්නම් first time ද? ඒකෙන් ම පේනවා ඉස්සරහ ට එන්නේ සුපිරියක් කියලා. Museum එකක් කිව්වට මීව අපේ එව්ව වගේ නෙවෙ අයෙ සුපිරියටම තියනවා. ආයෙ ගියාම එන්න හිතෙන්නේ නැති තරමට. 😍😍😍මමත් ඔය පරණ flightවල ඇතුලට යන්න ආසාවෙන් හිටියා. ඉස්සර බාප්ප එක්ක රත්මලානේ Airport එකට ගිහින් එළියේ ඉඳන් බලන් හිටියා.😇😇 ඉතින් මම ගියා වගේම feeleing එකක් දැනෙන්නම සුපිරියටම කරා. 🥰🥰🥰හැබැයි නම් time managemen දුර්වලයි හොඳේ. අපට තව එව්ව බලන්න තිබ්බ චාන්ස් එක මිස් උනා.😉 ටින් ටින් එකෙ කැප්ටන් වගේ ඔළුව වද්ද ගන්නේ.😳හී හී jokes හොඳේ.😘 බොහොම ස්තුති අපිවත් එක්කන් ගියාට. 😊😊ජය වේවා එහෙනම්. මේ වගෙ different vlog එකක් එක්ක අයේ හම්බ වෙමු.🙏🙏🙏
නෑ නෑ අර ශොට් එක එන ගමන් ගත්තේ...චමරන්දි තමා ගත්තේ..දැන් ගානට හදල තියෙන්නේ lol 😜...මාත් ඉස්සර රත්මලාන කටුකුරුන්ද කටුනායක අත අරින්නෙ නැ..කොහොම හරි plane spotting කරනව...ගේ හැදුවෙත් runway එක කිට්ටුවෙන්...මට ඇත්තටම ඕන මන් දකින හැමදේම පෙන්නන්න..ඒත් එතකොට දිග වැඩි වෙනවා...😥❤❤
Congratulations/ Channa
Thank you 😍😍😍
RAF ❤🇬🇧
❤❤
Watch our all Plane Spotting vlogs 👉👉th-cam.com/play/PLxrT8cSbeaFdsRVJEk-pl0AatAOqqKJCA.html
Check out this video : th-cam.com/video/YNE7qClW3DE/w-d-xo.html
👍👍👍
❤❤❤
Nice place
Yes it is❤❤❤
ශා...ඒකනන් බලන්නම යන්න ආසවෙන විදියට ව්ලොග් කරල..හරිම ලස්සනයි...දවසක බලන්න යන්න ඔන මාත්.හැමදාමත් වගේ සියලු දේ ලස්සනට කියල දෙනව...ආසයි බලන් ඉන්න...ඔහොම ඉස්සරහටම යමු...හැමදාමත් අපි ඉන්නව ඔයාල එක්ක...ආදරෙයි ඔක්කොටම...❤❤❤❤❤❤😊😊😊😊
(පුලුවන් නන් අර paradise wild life park එකේ part 2 එකත් දාන්නකො ගොඩක් දවස් ඉදල කියන්න හිටියේ..ඒකත් හරි ලස්සනයි )😊