Journey 004 : හීනියට රවුමක් ගැහුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ส.ค. 2024
  • ආයුබෝවන් 🙏
    සුබ දවසක් කට්ටියටම
    අද මට හිතුනා මගේ " journey 004 " විදිහට ගම වටේ රවුමක් ගිහින් එන්න. 😀
    ඇළ බලලා, ඔය බලලා,කුබුක් ගහකට නගින්න හිතං හිටියේ,
    🔴ගහ වටේටම දිමියෝ හිටිය හින්දා වගේම ගොඩක් හවස් වෙලා තිබ්බ නිසත් ගහට නගින්න නම් බැරි උනා මට.🔴
    ✳️පස්සේ දවසක අපි ඒ කුබුක් ගහට නගිමු. 🙂
    වැවේ පඩි මංකඩට ගිහින් වැව්‍ තාවල්ලටත් ගිහින් එතනින් මගේ journey 004 ඉවර කලා.
    මීට,
    HDT
    #vlog
    #village
    #villagevlog

ความคิดเห็น • 26