Chooty Malli Podi Malli | 22 Genawoth Mokada Wenne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Listen Now On 👇
    Apple Podcasts: apple.co/40oIM25
    Spotify Podcasts: spoti.fi/3YZHl95
    Google Podcasts: bit.ly/42svFyH
    Castbox: bit.ly/3n3Ayht
    Amazon Music: amzn.to/3yRozpO
    Pocket Casts: pca.st/vo76y03x
    Radio Public: bit.ly/3TpCexP
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live #CMPM #SunethChithrananda #GamindaPriyaviraj

ความคิดเห็น • 34

  • @tharanga71
    @tharanga71 2 หลายเดือนก่อน +9

    ප්‍රියාදර ඤාති වරුනි!.,හිතවතුනි!!., දුදරුවනි !!!...පුජක උතුමාණන් වහන්ස ....ගෙව්නු අවුරුදු 76 ක.සමාජ .ප්‍රථිපල දෙසට සැවෝම දෑස් දල්වා බලනු මැනවි .
    අප ජිවත් වෙන්නේ ශ්‍රීලංකාව තුළ කියා ඔබට විස්වාසද ..මොකක්ද මේ විකාර රට .... කෝ අපේ උරුමය ..හෙළ අභිමාණය ..මුතු ඇටය ත්‍යාග සීලි බව ..කල්‍යාණ මිත්‍ර සේවනය ........
    බොහෝම දෙනාගේම ..මනසින්ම ..ඒ.උදාරත්වය අතුගැවිලාම...ගිහිං !!!!
    ඇයි එහෙම වුනේ ..ආර්ථික අපහසුතා වලින්ම ජනතාව හෙම්බත් කරලා ..රටේ සම්පත් දේශපාලකයා
    මංකොල්ල කාල ..ටිකක් පිනට දෙනව ..කිසිම අවබෝදයක් නැති නිවට සමාජ වලින් එලියට එන "ජාන විකුර්තිය "සහිත අමු ගවයින් ඒ කෑමටම.. රැවටෙනවා ....ගිජුවෙනවා ..
    පසුව සුරතළුන් වෙනවා .." මානව වාද" ..මොනවාදැයි .....අහන්නටවත් .කියවන්නටවත් ....ප්‍රිය නැ .....ඒ තරමටම රෝගාතුර වෙලා ..මතක අවුල්සහගත වෙලා ...
    ( මුලික මිනිස් ගුණ ධර්ම ටිකත් පිරිහිලා ...සමාජ මාද්‍ය බැලුවාම පේනවනේ ...සමහර ප්‍රසිද්ධ අංක එකේ ජාතික නාලිකා කියා ගන්නා චැනල් වල කථා ..බලන අයටනම් ..
    වැටහෙන්නේම නැ .ප්‍රේක්‍ෂකයින් අසරණ කරලා .බලන අයට අල්ලස් දෙනව නේ.. ..අමන ඔලුවක් හදල ජනතාව පිඩිත කරනවා ....
    බැලුවොත් සල්ලි ..මොකක්ද වරද කියල හිතනව.. නමුත් බිලි කොක්කකට එයාල අමුනුණු බව වත් වගේ වගක් නැ..පණ වගේ කියාගෙන ලබා දෙන ..
    අන්ත කුජිත ජීවිතය ..තුහ් නොදකින් ..කුජීතයි නේද .. )
    අද දවස වන විට .. පුහු පන්පොරිය .තමාට ..නොවැට හුණු .අතීත කාමය...උඩගුකම ...ආත්මාර්ථකාමී ගිජු කම... පිරිණු කුහක සමාජයක් ඉතිරි වෙලා ...
    කැකිල්ලේ තීන්දු ලබා දෙන .. වැදගතුන් ..උගතුන් බුද්ධිමතුන් යැයි ..කියාගත් බොහොමයක් පිරිස ..මානසික ව්‍යාදීන් වලට තදින්ම ගොදුරු වෙලා ..
    අහිංසකයින් මුළා කරමින් බල කෑදර කමින්ම .චන්ඩි පාට් වලින්ම පුළුවන් කාලය ගෙවූ තමාගේ දිවියේ අදුරු සමය ගත කර හිද පිරිහුණු සිතකින් යුතුව ... මිය යනවා නමුත්
    ඉන්න අය කියනවා පරළොව වැඩිය ..නිවන් ගියා කියල ..( එයාල මැරෙන්නේ නැ ඒකයි )

    රටටවත් .ලෝකයටවත් කිසිම ප්‍රයෝජනක් නැ ...( ඒත් එයාලට හිතෙන්නෙම ..අපි තමයි හොදටම කළේ කියලයි .) කොහොමද අසිහිය ..( උමතුව )
    නිවන් සැප ලැබේවා කියා අවසානයට මරණයත් ..රවටනවා ..මොකක්ද මේ නොන්ජල් සමාජ ක්‍රමය ..මේකද මිනිසුන්ගේ දියුණුව ...පව් නේද ..පච නැත්තං හොදයි ..
    මෙව්වා පාලකයා විසින්ම වෙනස් කළ යුතු සමාජ ධර්මතා යැයි ..හඩක් නගන්නේ ...ජාතික ජනබල වේගය පමණමයි ....විය යුත්තේද එයයි ..
    ගුරා නොහැදී ..ගෝලයෝ හදන්නේ කෙසේද .මේ ලිවේ මගේ වචනයෙනි ..ඔබේ වැටහීම මෙයටත් වඩා සාර්ථක එකක් වෙනවා නම් ...
    මාලිමාව ධජය නිතැතින්ම ඉහළටම ඔසවන රජයක් ඉතාම නුදුරු දිනයක දී ..දැක බලා ගෙන දෑස් පියා ගැනීමේ සතුට සැනසීම මාද ...ඔබද අත් විදිනු ඇත ...
    අන්න ඒ පාලකයාගේ වගකීම හා යුතුකම වන්නේ ...අපි මෙතෙක් කාලයක් අත් නොවිදි සැබෑම ලෝකය.. අපිට දැක බලා ගෙන සතුටු දිවියක අවසානය හෙවත් මියදීමේ
    වාසනාව හෙවත් අපිට තේරෙන " නිවණ" හෝ නිවූනු සැනසුණු .. ජීවිතය තම දීවිය තුලම හිමි කර දීමය ...
    එනිසා සැම කල්හිම ජනතාව අවාසනාවන්ත ඉරණමකට තල්ලු කර තැබූ.. ජනතාව රැවැටු දුර්වල කපටි පාලකයින්ට තිත තබමු ..
    මලිමාව ජයග්‍රහණය ..කරවමු ..රට ගොඩනගමු ..එකාමෙන් එක්ව නැගිටිමු ..රටටම............ලෝකෙටම ජයෙන් ජය පතමු ..
    මානව හිතවාදී සොදුරුතම යුගය.. අරඹමු ...
    අපි අනෙකා කෙරෙහි සංවේදී මිනිසුන් වෙමු ..
    මානව හිතවාදී ගුණ ධර්ම ආරක්ෂා කරමු .
    සැබෑම බුධිමත් කම ජීවිතය තුලම අත් විදිමු ..
    එය අනාගතයටද භාර කරමු ..ලෝකවාසී සැමටම තෙරුවන් සරණයි .....නීතියේ පිහිටයි !!! රැකවරණයි !!!!!!

  • @AnandaPathirana-uf9yw
    @AnandaPathirana-uf9yw หลายเดือนก่อน

    බලමු බන් මොකද කරන්නෙ කියලා 😅😅😅😃😃😃🤔🤔🤔🤔🤔🤔❤❤❤❤❤

  • @malithapriyashan
    @malithapriyashan 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @NADEESHAN12
    @NADEESHAN12 2 หลายเดือนก่อน +1

    ශර්ලොක්ගෙ එකක් ඔනෙ❤

  • @kapiladewagiri331
    @kapiladewagiri331 2 หลายเดือนก่อน +15

    මේ dr.ලෝටස් ජනාධිපති වරනය ට දාමුද ජාත්‍යන්තරව පිලිගත් නායකයෙක් නෙ

    • @pradeepsamankumara4644
      @pradeepsamankumara4644 2 หลายเดือนก่อน +2

      ලෝටස් මාමගෙ කතා සුපිරි තමය් 😊

  • @MaxMax-ry3fd
    @MaxMax-ry3fd 2 หลายเดือนก่อน +1

    Onna podde thawa ekak dila tiyENAWA MR...HITHE INNA KENA DANMA KIYANNE NA

  • @inokanadee-cy5co
    @inokanadee-cy5co 2 หลายเดือนก่อน +1

    22 තමයි බං මේ ගෙනැවිත් තියෙන්නෙ... 2024.07.22

  • @sujeehandunpura3227
    @sujeehandunpura3227 2 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉

  • @AahokaDigol
    @AahokaDigol 2 หลายเดือนก่อน +1

    👍👍👍

  • @YskJayamenike
    @YskJayamenike 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉

  • @nadunlahiru5756
    @nadunlahiru5756 2 หลายเดือนก่อน

    mama penanawa mama kauda kiyala🤣

  • @TravelWithUdari
    @TravelWithUdari 2 หลายเดือนก่อน +3

    මොකක්ද අනේ විසි දෙක කියන්නේ 🥱

    • @chrisschriss39
      @chrisschriss39 2 หลายเดือนก่อน +1

      සිරාවටම දන්නේ නැද්ද?😅
      කොයි ලෝකෙද බං ඉන්නේ😂😂😂

    • @TravelWithUdari
      @TravelWithUdari 2 หลายเดือนก่อน +1

      @@chrisschriss39 ඇත්තටම දන් නෑ. 🤔

    • @chrisschriss39
      @chrisschriss39 2 หลายเดือนก่อน +1

      @@TravelWithUdari රනිල් සීයාගේ 22 වන ආණ්ඩුක්‍රම සංශෝධනය 🤣🤣

    • @yathaloka-866
      @yathaloka-866 2 หลายเดือนก่อน +2

      22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය.ජනාධිපතිගේ ධුර කාලය අවුරුදු 5ක් වෙන්ඩ ඕනී කියලා ජනපති තමයි මේ ඡන්ද කටේ ඔය සංශෝධනය පාර්ලිමේන්තුවට ගේන්නේ.කෙහොමත් ජනපතිගේ ධුර කාලය 5යි.ඒත් ව්‍යවස්ථාවේ තැන් දෙකක ඒ කාලය ගැන වචන දෙකක් තියෙන්නේ. ඒක එක වචනයක් විදිහට (5යි කියලා) හදන්න ඕන කියලා තමයි ඕක ගේන්න යන්නේ. ඡන්ද කටේ මොකක්හරි උගුලක් ඕක ඇතුලේ ඇති කියලා මිනිස්සු ආවධානෙන් ඉන්නේ.මේ සතියේ ගේනවා.

    • @TravelWithUdari
      @TravelWithUdari 2 หลายเดือนก่อน +1

      @@chrisschriss39 හ්ම්ම්, මට දේශපාලනය අදාලම නෑ, අනික නිවුස් බලන් නෑ 2015 ඉදලා, එනිසා දන් නෑ, මේකත් දැනගත්තේ මෙ ප්‍රෝග්‍රෑම් එකෙන්.

  • @HarshaRathnayaka
    @HarshaRathnayaka 2 หลายเดือนก่อน +2

    Den nam hina yanne nethi line ekak thiyenne... Badu iwaray wage...Tap line eka up karamuda? Man Aurydu deka thunaka idan ahanawa, dan dan ena episode nam godak ehuwe bagayay... issara episode dethunpara ehuwa...🙂🤔😒

    • @sajanuwa9512
      @sajanuwa9512 2 หลายเดือนก่อน

      Siraawata. Math 2012- 2017 Katha set eka repeat ahanwa

  • @nadunlahiru5756
    @nadunlahiru5756 2 หลายเดือนก่อน

    aththma kathwa anthimata kiuwa🤣

  • @driveincanada9713
    @driveincanada9713 2 หลายเดือนก่อน

    😂😂😂❤❤❤

  • @nethmaleakanayake2001
    @nethmaleakanayake2001 2 หลายเดือนก่อน

    😂😂😂

  • @yasindudilshan8514
    @yasindudilshan8514 2 หลายเดือนก่อน +3

    First view ❤

  • @arunaaruna6675
    @arunaaruna6675 2 หลายเดือนก่อน +3

    ඔය 22 කියන අංකේම මේ රටට ශාපයක්ම තමයි ,
    මොකද 22 ගැන කුලප්පු වෙලා ඉන්න එකා විතරයි ඔය 22 අංකයට කැමති ,මිනිහට පින පෑදුනෙත් 22 නිසා .ගෝටා 22 ගියා ඔය ප්‍රේතයා 22 ආවා.😁

  • @gaminibandula8766
    @gaminibandula8766 2 หลายเดือนก่อน +3

    Mad sombiya

  • @WaruniPerera-n4z
    @WaruniPerera-n4z 2 หลายเดือนก่อน +4

    😂

  • @sajanuwa9512
    @sajanuwa9512 2 หลายเดือนก่อน

    1/10

  • @om-227
    @om-227 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @AshithaKarunathilaka
    @AshithaKarunathilaka 2 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @naveenliyanage3724
    @naveenliyanage3724 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤