4*4 කරලා කොල හතරට කරන්නේ මොකක්ද? දවස් හතරකින් ප්‍රතිඵල දෙන විශ්මිත හාස්කම 🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • 4*4 කරලා කොල හතරට කරන්නේ මොකක්ද? දවස් හතරකින් ප්‍රතිඵල දෙන විශ්මිත හාස්කම 🙏
    ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන අතිප්රභල ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය සහ විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය ඔබේ නිවසේ ව්යාපාරික ස්ථානයේ තැබීමෙන් ඔබගේ ජීවිතයට සතුට සැනසීම උදාවනු ඇති.
    අතිප්රභල ගාථා රත්නය ඇනවුම් කිරීම සදහා 0779582706 අන්කයට whatsapp පණිවුඩයක් යොමු කරන්න.
    ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
    විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
    විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
    ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
    හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
    ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
    ආදරෙයි හැමෝටම මහමෙරක්.
    ආදරණීය විශ්වය නාලිකාව Subscribe කිරීමට
    / @adaraneeyawishwaya
    / @adaraneeyawishwaya
    Dear youtube Team,
    This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..

ความคิดเห็น • 309

  • @IsuripiyumanthiIsuri
    @IsuripiyumanthiIsuri 6 วันที่ผ่านมา +1

    මගෙ ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ස්තුති 🙏🙏🙏😊

  • @nilminisamarakkodi4438
    @nilminisamarakkodi4438 3 หลายเดือนก่อน +28

    ආදරනිය විශ්වනාලිකාවෙි මෙ⁣හෙයවන මල්ලිලා ඇතුලු සියලුම දෙනාට සුබ උදෑසනක් වෙිවා , විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 3 หลายเดือนก่อน +2

      ආදර නිය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ මා සිතු පැතු බලාපොරොත්තු සියලුදේම ඉටුකරදුන් විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

    • @SandamaliPriyadarshani-m4t
      @SandamaliPriyadarshani-m4t 2 หลายเดือนก่อน

      ආදරෙයි මල්ලීයේ හැමදාමත් ඔයාලට මෙි වගේ වීඩියෝ පුළුවන් හැම දවස කම අපට ගේන්න 👍😊

  • @ishanichandima6861
    @ishanichandima6861 13 วันที่ผ่านมา +1

    නමෝ බුද්දාය

  • @NMN2401
    @NMN2401 หลายเดือนก่อน +3

    මගේ මුදල් අවශ්‍යතාවය සම්පූර්ණ කරලා දුන්න මගේ ආදරණීය විශ්ව මාතාවනි අනේකවාරයක් ස්තුතියි ❤❤❤

  • @malithishanika61
    @malithishanika61 27 วันที่ผ่านมา +1

    මෙි විශ්ව ශක්තිය ඇත්තයි මං හිටියෙ ප්‍රශ්න වල මගෙ හිතට ලොකු සහනයක් දැනෙනවා මගෙ බලාපොරොත්තු ඉශ්ට කරදෙන විශ්ව මාතාවට ස්තූතියි

  • @nadeehewamanna9043
    @nadeehewamanna9043 3 หลายเดือนก่อน +17

    සුබ උදෑසනක් සියලු දෙනාටම ..ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් හදවතින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @shanulakshika
    @shanulakshika 3 หลายเดือนก่อน +16

    නමෝ බුද්ධාය!! සියලු දෙනාටම සුභ දවසක්...අප සැමට ප්‍රාතිහාර්‍ය්න් සිදු වේවා!!!විශ්වයේ සුභවාදි ආශිර්වාදය අප සියලු දෙනාටම ලැබේවා!!සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉශ්ට කල දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤🦋✨️

  • @NilanthiPushpakumari-o5r
    @NilanthiPushpakumari-o5r 2 หลายเดือนก่อน +4

    සුබම සුබ උදෑසනක් වේවා❤❤❤ විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් සියලුම දෙනාගේ බලාපොරොත්තු ඉස්ට සිද්ද වේවා❤❤❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ස්තූති ❤❤❤❤❤

  • @DamayanthiDeepa
    @DamayanthiDeepa 19 วันที่ผ่านมา +1

    Adaraniya weshwayata sthutii sthutii sthutii loku prasneka inne ❤❤ane mage parthanaws weshwayata sthutii sthutii sthutii etu wewa ❤❤❤malli oyata godak pin thanks ❤❤

  • @madushabandara6360
    @madushabandara6360 2 หลายเดือนก่อน +1

    ඔබ සියළුම දෙනාට විශ්වයේ අසිර්වාදය නිරන්තරයෙන් ලැබේවා ❤️🌹❤️🌹❤️

  • @piumikiriwaththage9909
    @piumikiriwaththage9909 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය!විශ්ව නාලිකාවෙ අප සියලු දෙනාටත් සියලු රට වැසියන්ටත් සුබ උදෑසනක් වෙවා අනන්ත වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි!ස්තුතියි!ස්තුතියි!තෙරැවන් සරණයි❤❤❤😊😊

  • @chanikakalani9371
    @chanikakalani9371 2 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය මට අවංක ආදරණීය සහකරුවෙක් ලබාදුන් විශ්ව මාතාවටත් ශිව දෙවියන්ටත් කතරගම දෙවියන්ටත් අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏

  • @gihansaSithumini
    @gihansaSithumini หลายเดือนก่อน

    Ape adarayata aethi bada siyalla iwath kra dunnata wishwa mathawata sthuthi weewaaa❤❤❤

  • @nishanthiWikkramasinha
    @nishanthiWikkramasinha 3 หลายเดือนก่อน +4

    Suba dawasak oba siyalu denatama viswa mathawata sthuthi sthuthi sthuthi🙏🙏🙏

  • @NiroshaShamali-pk7pc
    @NiroshaShamali-pk7pc 3 หลายเดือนก่อน +5

    ඔයා කියනදේ හරි මල්ලී විශ්වය අපේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා.මගේ ජිවිතේ දැන් ගොඩක් වෙනස් වෙලා.මට මුලදී ගොඩක් තරහා ගියා. ඇදුම රෝගයෙන් පීඩා වින්දා.දුකින් කාලය ගත කළේ ඒත් දැන් මට තරහා යන්නෙ නෑ දිනපතා උදේ හවස බුදුන් වදිනාවා.ඔයා කියලා දුන්නා විදිහටවත් ජල වීදුරුව පානය කල නිසා මන් දැන් නිරෝගිමත්.මට හොඳ ආදායම් මාර්ගයක් ලැබුණා මල්ලී දැන් මන් ගොඩාක් සතුටින් ඉන්නේ ඒ සතුට ලබාගන්න මාර්ගය පෙන්නු ඔයාලා තිදෙනාට ගොඩාක් ස්තූතියි පින් මගේ මල්ලි.ඔයාලගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා සිතන ආකාරයෙන්ම ඉටු වේවා❤විශ්වයට හදවතින්ම ස්තූතියි වන්ත වෙමි 🙏🙏🙏

  • @NiroshikaSamarasingha
    @NiroshikaSamarasingha 3 หลายเดือนก่อน +4

    මල්ලි oyalata විශ්ව mathawage ආශිර්වාද හැමදාම ලැබේවා bs

  • @sdahdissanayke6343
    @sdahdissanayke6343 2 หลายเดือนก่อน +2

    Obata bohoma ස්තුතිය ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏

  • @Baty-x3w
    @Baty-x3w 3 หลายเดือนก่อน +10

    නමෝ බුද්ධාය සුභ උදෑසනක් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි මල්ලිට ස්තුතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤❤

  • @ThusharaSampath-ht5uh
    @ThusharaSampath-ht5uh 3 หลายเดือนก่อน +6

    ❤❤❤විශ්ව මාතාවට අනෙක වාරයක් හදවතින්ම ස්තුතියි !ස්තුතියි! ස්තුතියි !❤❤❤

  • @chandrathagamage
    @chandrathagamage 3 หลายเดือนก่อน +5

    සුබ උදෑසනක් වෙිවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏🙏🙏බුදු සරනයි පුතේ ඹයාලාට

  • @kanchanapushpakumara4502
    @kanchanapushpakumara4502 หลายเดือนก่อน

    ආදරනීය විශ්වමාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වේවා..ඇත්තටම මං ගොඩාක් සතුටින් ඉන්නෙ අද..මොකද මේ ස්ව්‍යං යෝජනාව කියලා තියෙන දවස් හතරෙන් 3 කරනකොටම මං බලාපොරොත්තුවෙන් හිටපු රැකියාවකට මට කැදවීමක් උනා..ඉතින් ගොඩාක් සතුටින් එදා මුහුන දුන්නා..කියන්න සතුටුයි..අද 6 වෙනි දවස මං සතුටින් රැකියාව කරනවා..ඉතින් අනේක වාරයක් පිං විශ්ව අම්මේ....මල්ලී ඔයාටත් ගොඩාක් ස්තුතියි..ඉතින් කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා...නිදුක් නිරෝගිමත් වේවා.. මං හිතනවා මාත් මේ ආදරනී විශ්ව පවුලේ සාමජිකයෙක් කියලා...❤️❤️❤️

  • @victorirangani7350
    @victorirangani7350 2 หลายเดือนก่อน

    VISHWAYA.MATHATA sthuti sthuti sthuti sthuti sthuti sthuti

  • @dineshanilmini8346
    @dineshanilmini8346 3 หลายเดือนก่อน +4

    නමො බුද්දාය විශ්ව මාතාව ගෙ පිහිටයි සියලුම දෙනාට , ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏

  • @anushachathurangi2598
    @anushachathurangi2598 2 หลายเดือนก่อน

    බෙහෙවින් ස්තූතියි

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 หลายเดือนก่อน

    ස්තූතියි ස්තූතියි ස්තූතියි විශ්ව මෑණියනි මට ධනය දියූණූව ලබා දෙන ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි🙏❤❤🦋🦋🦋🦋🦋

  • @sirimalbandara3337
    @sirimalbandara3337 3 หลายเดือนก่อน +5

    ආදරණීය විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි සියළු දෙනාටම සුභ උෑසනක් වේවා❤❤❤❤❤

  • @februarycell7886
    @februarycell7886 3 หลายเดือนก่อน +2

    නමෝ බුද්ධාය ලෝකයේ සිටින සියළුම දෙනාටම විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏🙏විශ්වයට ස්තුතියි 🎉🎉ස්තුතියි

  • @ramanijayasinghe8725
    @ramanijayasinghe8725 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය, මගේ මෙන්ම සෑම සියලු දෙනාගේම සිතුම් පැතුම් ඉටු වෙන ලස්සන දවසක් වේවා
    ස්තුතියි, ස්තුතියි, ස්තුතියි, විශ්ව මාතාවට
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayanipalliyaguru6651
    @gayanipalliyaguru6651 3 หลายเดือนก่อน +4

    ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි වේවා !

  • @sherinaterani7757
    @sherinaterani7757 3 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට ස්තුති වේවා
    ස්තුති වේවා
    ස්තුති වේවා
    ❤❤❤

  • @dammikafernando7424
    @dammikafernando7424 2 หลายเดือนก่อน

    නමෝ.බුද්ධාය .විශ්ව .මාතාවගේ.ආශිර්වාදය .සියලු .දෙනාටම.ලැබෙිවා

  • @JayasiriPathana
    @JayasiriPathana หลายเดือนก่อน

    Thank you so much mother universe🙏🙏🙏🙏

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage7907 3 หลายเดือนก่อน +5

    ❤❤❤ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි හැමෝටම සුභ උදෑසනක් වේවා ❤❤❤❤

  • @KamalaM.G.
    @KamalaM.G. 2 หลายเดือนก่อน +1

    ආදරනිය ව්ස්ව මාතාවට අනෙක
    වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🎉🎉😢🎉🎉😅🎺🎺🎺🎼🎼🎼

  • @msdesilva4698
    @msdesilva4698 3 หลายเดือนก่อน +5

    ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි.
    විශ්ව මාතාවට ආදරෙයි ආදරෙයි ආදරෙයි.

  • @malanihemalatha1849
    @malanihemalatha1849 2 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ඛොහො ස්තූතියි විශ්වයට ස්තූතියි විශ්වයට ස්තූතියි විශ්වයට ස්තූතියි ඔබ හෑමොටමත් බොහෝ පිං අනුමෝදන් වෙත්වා

  • @KamaniBandaranayake
    @KamaniBandaranayake 3 หลายเดือนก่อน

    අනන්ත බුදුගුන බලයෙන් ඔබ සැමට සියලු යහපතම වේවා.දිනෙන් දින සෑම අකාරයෙන්ම දියුණුවට පත්වේවා.❤❤❤❤❤❤❤

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 3 หลายเดือนก่อน

    සුභ උදෑසනක් තෙරැවන් සරනයි බොහොම ස්තුතියි දැනුවත් කිරිම පිලිබදව මල්ලි ලා දෙදෙනාට බොහොම පිං whasapp group akata joint wanna barida

  • @rasikasamanmali3911
    @rasikasamanmali3911 3 หลายเดือนก่อน +3

    Pansale danaya demata mudal mahata labadun wishwamathawata anekawarayak isthuthi wewa. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @madhushashehani9589
    @madhushashehani9589 2 หลายเดือนก่อน

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤🙏🙏🙏ඔයාලටත් නිදුක් නිරෝගී සුවය ම ලැබේවා 🙏

  • @Sagarika742
    @Sagarika742 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤

  • @jayanthiPushpakumari-kc3qt
    @jayanthiPushpakumari-kc3qt 3 หลายเดือนก่อน +4

    සුබ දවසක් වේවා. ආදරනිය විශ්වය වීඩියෝ ගේන මගේ මල්ලිලා දෙන්නා ඇතුලු හැමෝටම.විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ChaminduPramod-q1x
    @ChaminduPramod-q1x 3 หลายเดือนก่อน

    ආදරනීය විශ්වයට මාගේ අනේකවාරයක් ස්තූතියී ස්තූති ස්තූති 🙏 🙏 🙏

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 3 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය
    මෙ විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබිලා මගේ දොනිව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් කරලා දුන්න විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @JanakiJanaki-fj1yh
    @JanakiJanaki-fj1yh 3 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය 🙏 මේ අනන්ත වූ විශ්වයේ සුබවාදී ශක්තීන් මට ආකර්ෂණය වෙම්වා මගේ හිතේ තියෙන සියලුම යහපත් ප්‍රාර්ථනාවන් සිතෙන අයුරින් ම ඉටුකර දුන් ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 මේ විශ්වයේ සුබවාදී ශක්ති යෙන් මගේ පුතාගේ සිත සුවපත් වෙත්වා මේ උතුම් විශ්වයේ ආශීර්වාදයෙන් මගේ පවුලේ සතුට සමඟිය සාමය ඇති වෙත්වා මේ අනන්ත වූ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 නමෝ බුද්ධාය 🙏

  • @inoshahettige5314
    @inoshahettige5314 3 หลายเดือนก่อน +2

    ආදරනීය විශ්ව මල්ලිලාට ආදරෙයි ගොඩාක් ♥️ස්තූතියි විශ්ව මෑනියන්ට අනේක වාරයක් ස්තූතියි ♥️මම ජීවිතය දිනනවා♥️♥️♥️අනිවාර්යයෙන් දිනෙන් දින දියුනුවෙන් දියුණුවටම පත් වෙනවා♥️ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @wasundarasirimathi952
    @wasundarasirimathi952 3 หลายเดือนก่อน

    Thank malli ❤oyata lassana katahadak dunnata wishwa mathawata sthuthi,🙏thank you mother universe 🙏🙏🙏

  • @renukaruberoe3638
    @renukaruberoe3638 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්වය පවුලේ සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වන වාසනාවන්ත දවසක් වේවා ❤️ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤️💐🙏🙏🙏

  • @isumiudeshanee3815
    @isumiudeshanee3815 3 หลายเดือนก่อน +4

    සුබ උදැසනක් වේවා සියලුදෙනාටම🙏🙏❤ සියලුම දෙනාගෙ ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම ඉෂ්ට වේවා ❤🙏🙏🙏

  • @NiroshaShamali-pk7pc
    @NiroshaShamali-pk7pc 3 หลายเดือนก่อน +4

    අන්තවූ විශ්වයේ සුබවාදී ශක්තීන් තුළින් මගේ බලාපොරොත්තු හා ආදරණීය විශ්ව පවුලේ සියලු දෙනාගේ බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත දවසක් වේවා ❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි,🙏🙏🙏

  • @SarangaSamarasingha
    @SarangaSamarasingha 3 หลายเดือนก่อน +1

    ❤❤ ආදරනීය උදෑසනක් ආදරනීය විශ්වයට මගේ හිත ලස්සන කරන ආදරනීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි ❤❤

  • @tharushinethmini1613
    @tharushinethmini1613 3 หลายเดือนก่อน +2

    සුබ උදාසනක් වෙවා සියලුදෙනාටම . විශ්වයෙ ආසිර්වාදය ලැබේවා .🙏🙏🙏

  • @akpcchandra1544
    @akpcchandra1544 3 หลายเดือนก่อน +1

    මාගේ සියලු බලාපොරොත්තු ඉටුකර ගැනීමට පිහිට උන විශ්ව මෑනියනි මාගේ ආදරනිය ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @malathipeiris1642
    @malathipeiris1642 3 หลายเดือนก่อน

    අප සියලු දෙනාගේම යහපත් ප්‍රාර්ථනා ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! ස්තූතියි! ස්තූතියි!

  • @MalisaAdikari
    @MalisaAdikari หลายเดือนก่อน

    Mma jayomuning dassa gatha rathenaya. Gannawa gannam ona aya lagadima itu wawa.mlli .adaraniya mlli oyala hamotama bs Godak adaray oyalata.❤❤❤

  • @nandabadraseeli4755
    @nandabadraseeli4755 3 หลายเดือนก่อน

    මාගේ විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති එ වාගෙම මේ පුතා ලා දෙන්න ටත් සියලුම විශ්ව මාතාව ගේ දරුවෝ න්ටත් ලොක්ස් වාසි සැමටත් විශ්ව මාතාවගේ පිහිටයි.ස්තුති ස්තුති ස්තුති

  • @hiruniudeshikamaduwanthi1839
    @hiruniudeshikamaduwanthi1839 3 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය !!! සියලු දෙනාගේ සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත ජයග්‍රාහි දවසක් වේවා 🙏🙏🙏🙏

  • @SeethaAmarasinghe-cm6ux
    @SeethaAmarasinghe-cm6ux 3 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා !!!!!ආදරණීය විශ්වය අපට ගෙනෙන දරුවන්ටත් යහපත ම වේවා !!!!

  • @WasanaMadhushani-z5p
    @WasanaMadhushani-z5p 3 หลายเดือนก่อน +1

    ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤❤❤ ❤❤

  • @suwarnadissanayaka9032
    @suwarnadissanayaka9032 3 หลายเดือนก่อน +1

    Thank you malli❤❤❤

  • @KumuduNayana
    @KumuduNayana 3 หลายเดือนก่อน +1

    ස්තුතියි විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SitharaSewwandi-di9sh
    @SitharaSewwandi-di9sh 3 หลายเดือนก่อน

    Thank you universe mother

  • @AvManori
    @AvManori 3 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤❤❤

  • @bhadrakanthi8223
    @bhadrakanthi8223 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි විංශ්වමාතාවගෙ පිහිට තව තවත් අප සැමට ලැබෙිවා

  • @NilanthiPriyangika-vo8yy
    @NilanthiPriyangika-vo8yy 3 หลายเดือนก่อน +1

    Budusarani හැමෝගෙම Suba udasanak විශ්ව ❤Mathwata ස්තුති ❤ ස්තුති ස්තුති ස්තුති

  • @rasikasamanmali3911
    @rasikasamanmali3911 3 หลายเดือนก่อน +2

    Mage wishwamathawata godak isthuthi wewa ❤❤❤❤

  • @AaAa-s3p3n
    @AaAa-s3p3n 3 หลายเดือนก่อน +2

    සුබ උදෑසනක් වේවා .මාගේ ප්‍රාර්ථනා මෙන්ම විශ්ව පවුලේ සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය පුතාලා දෙන්නටම තෙරුවන් සරනයි ❤❤❤❤

  • @Nadeeka-gu7yt
    @Nadeeka-gu7yt 3 หลายเดือนก่อน

    අදරනීය විශ්ව මතාවට අනේක වරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ,මෙ වඩසටහන් සර්තකව කරන අදරනීය මල්ලිලා දෙදෙනාටත් බොහොම ස්තුති ස්තුති ස්තුති ,අදරෙය හමදාමත්.❤️❤️❤️🙏🙏🙏

  • @indranisamarasekara9065
    @indranisamarasekara9065 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තැතියි ස්තැතියි ස්තැතියි ඔබට තෙරැවන් සරනයි❤❤❤❤❤

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 3 หลายเดือนก่อน

    සුබ.උදෑසණක්සියලුදෙනාටම.මාගේපුතාගේ.තියනබලාපොරොත්තුවවිශ්ව.මාතාවගේ.ආශීර්වාදෙන්.ඉටවේවා.ස්තුතියි.❤ස්තුතියි.❤ස්තුතියි🙏🙏

  • @DinushaManel-t9u
    @DinushaManel-t9u 2 หลายเดือนก่อน

    ආදරනිය විශ්ව මාතාවට ආනේක වාරයක් ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimamadusari5238
    @chandimamadusari5238 3 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි....

  • @mdivakara9750
    @mdivakara9750 3 หลายเดือนก่อน

    අප සැමගේ යහපත් බලපොරොත්තු සියල්ල ඉටුකර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූති යි ❤❤ස්තුතියි❤❤❤

  • @jagathjagathjagath3509
    @jagathjagathjagath3509 2 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා 🙏🙏🙏

  • @srimaliwarakapitiya3293
    @srimaliwarakapitiya3293 3 หลายเดือนก่อน

    ආදරණිය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි සියලු බලාපොරොත්තු ඉෂ්ට කර දෙනවට. ස්තුතියි විශ්වය. 🙏🙏🙏.

  • @phonetastic4464
    @phonetastic4464 3 หลายเดือนก่อน

    ඝ්තුතියි විශ්වයට ඝුබ දවඝක් ඔබටත් ඝ්තුතියි❤❤❤❤බුදුඝරනයි🙏🙏🙏🙏🙏🙏💞🌻💜🌹💗🍄🍀🌷💖🌺🍁👛🙏🙏🙏👛🙏🙏🙏🙏👛👛

  • @erandijayasinghe1395
    @erandijayasinghe1395 2 หลายเดือนก่อน

    මේ වීඩියෝ එකේ මුල් වීඩියෝ එක ලබා දිය හැකිද....4x4 මුල්ම වීඩියෝ එක...හදවතින්ම සුභ පතනවා...ස්තූතියි 🙏

  • @CityMobile-q8o
    @CityMobile-q8o 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @madushikajayamali9468
    @madushikajayamali9468 2 หลายเดือนก่อน

    මගේ හැම බලාපොරොත්තු වක්ම ඉටු කර දුන්නාට විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ස්තුති 🙏🙏

  • @SanjeeviUpeka
    @SanjeeviUpeka 3 หลายเดือนก่อน

    ❤ආදරණීය විශ්ව මාතවට අනේක වාරයක් ස්තුතියී ලබාදුන්න සැමදෙයකටම❤

  • @anushasandamali2517
    @anushasandamali2517 3 หลายเดือนก่อน +2

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි!අපි සියලු දෙනාගේම ආදරණීය බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා! සියලු දෙනාම සුවපත් වෙත්වා

  • @Ruwaniiii
    @Ruwaniiii 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තූතියි හදවතින්ම , මේ වගේ විඩියෝ බලන්න සලස්වන ඔබතුමාටත් හදවතින්ම ස්තූතිවන්ත වේවා

  • @cpsalgado9385
    @cpsalgado9385 3 หลายเดือนก่อน +1

    අපේ ආදරණීය විශ්වයේ සියලු දෙනාටම සුභ උදෑසනක්.🌞
    ඔබට ස්තූතියි 🙏 අදත් අපට අළුත් දෙයක් දුන්නාට
    ආදරණීය විශ්ව මාතාවට බෙහෙවින් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏

  • @mangalaadimali1987
    @mangalaadimali1987 3 หลายเดือนก่อน

    ආදරණිය විස්වුයේ සියලුම දෙනාට සුබ දවසක් අප සැ මගේ සියලු යහපත් සිතුවිලි ඒ කනත්යේඅන් ඉටු වේවා සැම දෙනාටම විස්ව මාතාවගේ පිහිට ලැබේවා විස්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති❤️❤️❤️

  • @Sandar444
    @Sandar444 2 หลายเดือนก่อน

    ආදරණීය විශ්වය සැබවින්ම ආදරණීයයි.🙏🙏🙏🙏උපදෙස්වලට සහ විසදුම් සරලයි වගේම ප්‍රායෝගිකයි.ඔබ සැමට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙමි🙏🙏🙏💐💐💐

  • @KumariKumari-u6n
    @KumariKumari-u6n 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව mathawata ඇතුළු seyaludenatama suba dawasak wewa seyalu denagema pathum itu wewa විශ්ව mathawata ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @maleehansika888
    @maleehansika888 3 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේකවාරයක් ඉස්තූති.❤💐🇦🇪🌍🙏

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏 සෑම සියලු යහපත් බලාපොරොත්තු ප්‍රර්ථනා ඉටු කර දුන් ආදරනීය විශ්වයට දයාබර ඔබට අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී ❤❤❤❤

  • @nishankatharangani2683
    @nishankatharangani2683 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි❤️❤️❤️🙏

  • @EANishanthi
    @EANishanthi 2 หลายเดือนก่อน

    ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ....නිදුක් නීරෝගී වේවා පුතේ ...බුදු සරණයි පුතේ ඔයාට ...

  • @rathnarathnayake2114
    @rathnarathnayake2114 3 หลายเดือนก่อน +1

    ස්තූති ස්තූති ස්තූති ආදරණීය විෂ්ව මාතාව අනෙක වාරයක් ස්තූති ..පුතා ඇතුළු කාර්‍ය්මන්ඩලටම ත් ස්තූති .ආදරණීය විෂ්ව පවුලේ සැමදෙනාට ත් ස්තූති ..සුබ දවසක් වේවා ..සියලු දෙනා ට වාසනාව සතුට සම්පත් ලැබෙවා ..උතුම් දළදා හාමුදුරුවන් ගෙ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබි යහපතක් ම වේවා

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 หลายเดือนก่อน

    මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ..ස්තුතියි..ඔබදෙදෙනාටම ජයෙන් ජය ප්‍රාර්ථන කරමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා..සුවපත් වේවා..සුවපත් වේවා..ලෝක වාසී සියලුදෙනාටම යහපතක්ම වේවා..

  • @chanchalasewmini3208
    @chanchalasewmini3208 3 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ❤🙏

  • @ShaminiSasanthika
    @ShaminiSasanthika 2 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @ishaniamalka1811
    @ishaniamalka1811 3 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏 ආදරණීය විශ්වය මගෙ ජීවිතයට ආශිර්වාදයක්❤️❤️❤️ හැමෝගෙම යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉශ්ට සිද්ද වේවා ,,,,මල්ලී ඔයාලටත් විශ්වයේ ආශිර්වාදය තව තවත් ලැබේවා 🙏🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @trickshijagoda9961
    @trickshijagoda9961 3 หลายเดือนก่อน

    ආදරණිය විශ්ව මාතාවටත් මල්ලි ඔයාලටත් අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ගොඩක් පිං 🙏🙏🙏❤️❤️❤️🦋🦋🦋

  • @dilkiashani692
    @dilkiashani692 3 หลายเดือนก่อน

    විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏🙏

  • @syamaleesanavirathna936
    @syamaleesanavirathna936 3 หลายเดือนก่อน

    නමෝ බුද්දාය🙏🙏 සියලු දෙනාගෙම බලාපොරොත්තු ඉශ්ට වෙවා🙏🙏🙏විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .අදරනීය විශ්ව නාලිකා මෙහෙයවන මල්ලිලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @anushachathurangi2598
    @anushachathurangi2598 3 หลายเดือนก่อน

    අනන්තවූ විශ්වයේ සුබවාදී ශක්තියේ බලයෙන් මට රැකියා බලාපොරොත්තුව ඉටු කර ගැනීමට හැකි වූවාට ස්තූතියි

  • @samanthaindika1
    @samanthaindika1 2 หลายเดือนก่อน

    මාගේ ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ❤️✨️