දහ අට සන්නිය | පන්දම් පාලිය | dahaata sanniya | pandham paliya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 🚩 දහ අට සන්නිය | පන්දම් පාලිය | dahaata sanniya | pandham paliya
    ⭕ ශ්‍රී ලංකාවේ සංස්කෘතික හා පාරම්පරික දැනුම ඉදිරි පරම්පරාවට රැගෙනයාම හා ඒ පිලිබඳව ගවේෂණාත්මක තොරතුරු ඉදිරිපත් කිරීම අප නාලිකාවේ අරමුණයි.
    🔔 Subscribe for more videos
    👩‍👦‍👦 Share this video with your friends and family:
    ✅ Let's connect:
    📞 Contact - 077 88 69 645
    e- mail - ayubowanshree@gmail.com
    Facebook - ayubowan.srilanka.channel
    #ayubowansrilanka
    #aliean
    #dahaatasanniya
    #pandampaliya

ความคิดเห็น • 9

  • @user-th6bn6rq6f
    @user-th6bn6rq6f 2 ปีที่แล้ว +6

    දන් දුන්නාලූ අටපිරිකර පියුම තුරා බුදුන් සාර
    පඳඟ වේය පෙරවයි ලෙඩ බිසව මැරූ සංඛපාල
    මඳැන් යාලු කැපකර දුන්නොයෙක් අග්‍රයෙන්පුරාල
    පඳන් පාලිය ට බැස වර සැනින සන්නි යකුනි කෝල
    පඳන් බලා රෑ සොල්මන් කරන යකා
    ඇලක් දොලක් වෙල් එළියක් නිබඳ රැකා
    බිල්ලක් අරන් ආතුර ලෙඩ හරින් යකා
    පඳන් පාලියට බැස වර සන්නි යකා.......

    • @hashanlochitha4
      @hashanlochitha4 ปีที่แล้ว +1

      Okkoma tika dennako

    • @sadewtv2435
      @sadewtv2435 ปีที่แล้ว

      ඔක්කොම ටික ටයිප් කරලා දාන්නකෝ 🙏

    • @AmeshUdana-pn4dm
      @AmeshUdana-pn4dm 11 หลายเดือนก่อน

      ඉතුරු කවි ටිකත් දාන්න පුලුවන් ද🙏❤

    • @AmeshUdana-pn4dm
      @AmeshUdana-pn4dm 10 หลายเดือนก่อน

      එ කවිටික දාන්න පුලුවන් ද ලොකු උදව්වක්

  • @susanthahewamudalige5538
    @susanthahewamudalige5538 3 ปีที่แล้ว +1

    කවි ටික මරු
    .
    අපේ සංස්කෘතික අතීතය දැන් තියෙනවා ට වඩා උසස් තැනක තියෙන්න ඇති කියල මතක් වෙනවා

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 5 ปีที่แล้ว +4

    Dewi pihitai.

  • @AmeshUdana-pn4dm
    @AmeshUdana-pn4dm 11 หลายเดือนก่อน

    මෙ කවිටික කාටහරි දාන්න පුලුවන් ද🙏❤

  • @dhamma_tv
    @dhamma_tv 5 ปีที่แล้ว +3

    best , good