මේ ගමන යන්න අවිවේකී අයට බැරිද?(සතුට සැපත ගෙනෙන නිවැරදි පිළිවෙත්)රැකියාව හැකියාව හැදියාව සහ හැඳිනියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • පූජනීය බම්බලපිටියේ ඤාණාලෝක ස්වාමීන් වහන්සේ (Ven. Bambalapitiye Gñanaloka Thero), එංගලන්තයේ ලිවර්පූල් නුවර දී 2024.07.08 දින පවත්වන ලද ධර්ම දේශනාව
    "මේ ගමන යන්න අවිවේකී අයට බැරිද?
    (සතුට සැපත ගෙනෙන නිවැරදි පිළිවෙත්)
    -රැකියාව, හැකියාව, හැදියාව සහ හැඳිනියාව.."
    ---------------------------------------------------------------------
    "දිසිරුවන (-රූ සර මිණ)" TH-cam නාලිකාව Subscribe කර අප සමග රැදී සිටින්න.
    ►► Subscribe: bit.ly/3rMqWYa
    ►► Disiruwana: bit.ly/3Y1sASI
    ►► Facebook: bit.ly/3JesOyS
    ►► Facebook Page: bit.ly/3Jn6K51
    සැ.යු :-
    සියලු දහම් පොත් තැපෑලෙන් ඔබේ නිවසටම ගෙන්වා ගැනීමට "සාහිත පොත් පියස"ට
    Only WhatsApp: 071- 44 14 817 පණිවිඩයක් පමණක් යොමු කරන්න.
    #දිසිරුවනTV #දහම්සේසත #සාහිතපොත්පියස

ความคิดเห็น • 33

  • @kusumchamika5886
    @kusumchamika5886 หลายเดือนก่อน +4

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @dahamdahara8575
    @dahamdahara8575 หลายเดือนก่อน +4

    අවිදු අදුරේ හැල්මේ දුවන හිස් ජීවිත අදුරින් එළියට රැගෙන යාමට අවැසි අකාලික ප්‍රායෝගික සද්ධර්ම විග්‍රහයන් සැබවින්ම පරම ගම්භීරයි! මනහරයි! ගැඹුරුයි!
    සැමට මෙපින් බෙලෙන් සෙත ශාන්තිය යහපතක්ම වේවා!
    🌼🌸🌺🙏🙏🙏🌷🌸🌼

  • @thilakweerawansa7042
    @thilakweerawansa7042 หลายเดือนก่อน +4

    වටිනා උපදෙස් සහිත ධර්ම දේශනාවක්

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @shayamalijayakody6538
    @shayamalijayakody6538 หลายเดือนก่อน +2

    Ape me taramata karmayan gewa ගැනීමට watna updesa dena පින්වත් shmin වහන්සේට da mage samma sambudu පියාණන් ta mage නමස්කාර ya වේවා sadu sadu sadu

  • @user-od8xw6iq8o
    @user-od8xw6iq8o หลายเดือนก่อน +1

    ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු,,,,,!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @dhamsawanatv7112
    @dhamsawanatv7112 หลายเดือนก่อน +4

    මේ සදහම් දේශනා නිබදව අත්දකින සාදු දනන් සැමටම...
    ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා..! 🙏🙏🙏

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @neelaranjani1435
    @neelaranjani1435 หลายเดือนก่อน +2

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏🙏 🙏

  • @sunilayya8948
    @sunilayya8948 24 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu

    • @-disiruwana3828
      @-disiruwana3828  24 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @برينكابرينكا
    @برينكابرينكا หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @bhagyamadhubashini2572
    @bhagyamadhubashini2572 หลายเดือนก่อน +1

    Oba wahanseta namaskara wewa..niduk neerogee deerga ayushaya labewaa🙏🙏🙏🙏

  • @Menike-Ek55
    @Menike-Ek55 หลายเดือนก่อน +1

    Ape swamenwahansete uthum nerwanawabodhayama lebewa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @chamanthikadhananjani815
    @chamanthikadhananjani815 22 วันที่ผ่านมา +1

    සුවාමීන්වහන්ස ,ඔබවහන්සේ ඔය කියාදෙන පොතක් ලබා ගන්නෙ කෙසේද 🙏තෙරුවන් සරණයි🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  14 วันที่ผ่านมา

      මෙම පුජ්‍ය ජර්මනියේ ඣාණතිලෝක ගුරු ස්වාමීන් වහන්සේගේ "බුද්ධ වචනය" (Word of Buddha) සිංහල හා ඉංග්‍රීසි පොත්වල PDF පිටපතක් පින්වත් ඔබට අවශ්‍ය නම්, 071-4414817 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.
      ත්‍රිපිටකයේ, සූත්‍ර පිටකයෙහි, සංයුක්ත නිකාය පොත් මාලාවේ
      1 & 2 books Nadimala book shop eken hari Gunasena book shop eken hari Sarasavi book shop eken ganta puluwan Nadimale SN 1 nd 2 gedaratama genath denawa Rs.4,700/= ta
      නැදිමාල පොත් මධ්‍යස්ථාන දුරකථන අංක:-
      011-2728468
      011-2726234
      071-8121111
      071-8123333
      තෙරුවන් සරණයි!
      🙏 🙏 🙏

    • @chamanthikadhananjani815
      @chamanthikadhananjani815 12 วันที่ผ่านมา

      @@-disiruwana3828 🙏තෙරුවන් සරණයි🙏

  • @sjayawardena29
    @sjayawardena29 หลายเดือนก่อน

    Swamin wahanse Bless karana ekata udin music danna epaa...
    Pawu...
    Anthima tika cut kale ayi ?

  • @kumarialawala5239
    @kumarialawala5239 หลายเดือนก่อน

    My close one is having obessive compulsive disorder swamim wahanda how cani help her it has been for eight years

  • @priyanthidiyalagoda
    @priyanthidiyalagoda หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @jagathchandrathilakajayath7777
    @jagathchandrathilakajayath7777 หลายเดือนก่อน +2

    💐🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @user-zx4gd9tx1r
    @user-zx4gd9tx1r หลายเดือนก่อน +1

    🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏

  • @Sathamika
    @Sathamika หลายเดือนก่อน +1

    🙏🙏🙏

    • @-disiruwana3828
      @-disiruwana3828  หลายเดือนก่อน

      තෙරුවන් සරණයි🙏 🙏 🙏