Jaanu | Episode 464 - (2024-12-04) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ธ.ค. 2024

ความคิดเห็น • 249

  • @MuthuRoshan-jt1km
    @MuthuRoshan-jt1km 9 ชั่วโมงที่ผ่านมา +131

    මොනව වුණත් කතාව ලස්සන වුණේ dumidugei nisaliyei කොටස් tika ආවාට passe.❤❤

  • @nilanthi22nila93
    @nilanthi22nila93 9 ชั่วโมงที่ผ่านมา +59

    නිසලිගේ අම්මා හරිම ආත්මාර්ථකාමියි... නිසලි හරිම අහිංසකයි ...දුමිඳු නිසලිව එක්කගෙන ආපු එක හොඳයි ...

    • @shyamaligayathri926
      @shyamaligayathri926 7 ชั่วโมงที่ผ่านมา

      Dakka lassana adarayak dumidugei nisaligei

  • @SachindiGayasha-j4g
    @SachindiGayasha-j4g 9 ชั่วโมงที่ผ่านมา +72

    නිසලි❤️දුමිදු 🥰
    දැං නම් පිස්සුවක් මේ දෙන්නා

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 9 ชั่วโมงที่ผ่านมา +71

    දුමිදුගේ නංගී හරිම හොදයි නේද ❤

  • @buddikamaduvanthi4840
    @buddikamaduvanthi4840 5 ชั่วโมงที่ผ่านมา +6

    අද එපිය පිස්සුවක්. ආසාවෙ බෑ. හැමදාම මේ වගේ එපි දෙන්න. නිසලි❤දුමිදු. දුම්දුගෙ නංග මරු අනේ. ශෝක් කෙලි පොඩ්ඩ

  • @GayanSampath-o8i
    @GayanSampath-o8i 8 ชั่วโมงที่ผ่านมา +29

    මාර එකීට ලැජ්ජා හිතිලා තියෙන්නේ😂😂😂😂 හැමතැනින්ම හිනා යනවා😂😂😂

    • @KavindiDhananjana
      @KavindiDhananjana 7 ชั่วโมงที่ผ่านมา

      අනේද කියන්නේ 😂 ඒකි වටේ යන එක හොද වැඩක් කියල හිතන් ඇත්තෙ 😹💔

    • @champanayana8243
      @champanayana8243 4 ชั่วโมงที่ผ่านมา

      ඒක.තමයි

  • @User5555-f6o
    @User5555-f6o 8 ชั่วโมงที่ผ่านมา +19

    ටෙලිනාට්‍යක අඩනකොට ඇත්තටම ඇස් දෙකෙන් කදුලු එන කෙල්ලෙක් දැක්කමයි.. නියමයි නිසලි..❤ ඉමා චරිතෙ ඇතුලේ ජීවත් වෙනවා..

  • @IreshaDamayanthi-dy7qq
    @IreshaDamayanthi-dy7qq 9 ชั่วโมงที่ผ่านมา +46

    මේ ශාක්‍යාව පේන්න බෑ මට නම් උපදෙස් දෙන්නම කෙනා

  • @nilanthi22nila93
    @nilanthi22nila93 9 ชั่วโมงที่ผ่านมา +68

    සාක්‍යාට ලැජ්ජයිලු 🤣🤣🤣 සාක්‍යා අර පොලිස් කාරයා එක්ක ගිහින් ඉන්නකොට ලැජ්ජා හිතුනෙ නැද්ද දන්නේ නැහැ ... රොඩ්නිවත් රවට්ටලා , කඩේට සේල් කරන්න ආපු කොල්ලා එක්ක සෙට් වෙද්දි ලැජ්ජා හිතුනේ නැද්ද දන්නේ නැහැනේ 🤣🤣🤣🤣

    • @shanikachamindhi8952
      @shanikachamindhi8952 8 ชั่วโมงที่ผ่านมา +5

      ශාක්‍යා මාම නවත්වන්න යන වෙලාවෙ රොබෝ කෙනෙක් ඇවිදින්ව වගේ දැක්කෙ මම විතරද 11:35

    • @shyamaligayathri926
      @shyamaligayathri926 7 ชั่วโมงที่ผ่านมา

      Sakya appiriyai ara kolla nikan aparade ammandi kenek karagahanne

    • @anuanuu1816
      @anuanuu1816 5 ชั่วโมงที่ผ่านมา

      ​@@shanikachamindhi8952ලබ්බට කෝටු ගහලා වගේ මං දැක්කෙ😂😂😂

  • @jiwithemdukak6156
    @jiwithemdukak6156 9 ชั่วโมงที่ผ่านมา +68

    සක්‍යට ලැජ්ජයි ලු 🤣🤣🤣🤣දකින.. දකින.. කොල්ලා පස්සේ යනව... පව් අර රෝඩ් නි... චතුර ගෙ ලස්සනට කාර් එකට චතුරට ලං උන 😂😂😂😂හපොයි සක්‍ය ගෙ ලැජ්ජාව 😂😂

    • @ruthgody555
      @ruthgody555 9 ชั่วโมงที่ผ่านมา

      Very true sakya hari lajjawak nethi geniyek

    • @champanayana8243
      @champanayana8243 4 ชั่วโมงที่ผ่านมา

      අනෙද.කියනේ.

  • @wasanthakumara-w5q
    @wasanthakumara-w5q 9 ชั่วโมงที่ผ่านมา +51

    මේ කතාව ලියන කෙනගෙ මොලේ යංතං පෑදිලා තියෙන්නෙ බැනුම් අහලමද කොහෙද හොද දෙයක් උනාමද කොහෙද මේ කතාවෙ❤

    • @shyamaligayathri926
      @shyamaligayathri926 7 ชั่วโมงที่ผ่านมา

      Yes ❤

    • @user-bv1ow3eu2g
      @user-bv1ow3eu2g 6 ชั่วโมงที่ผ่านมา +1

      අපි බැනපු කමෙන්ට්ස් දැකල එයා හැදිලා 🤣😁

  • @pavithrachathu4486
    @pavithrachathu4486 8 ชั่วโมงที่ผ่านมา +15

    දුමිඳු & නිසලි අනේ ඒ ආදරය ❤ පුදුම ලස්සනයි ❤
    කුසල් & ඉමා රගපෑම හරිම තාත්විකයි.❤

  • @GayanSampath-o8i
    @GayanSampath-o8i 8 ชั่วโมงที่ผ่านมา +14

    දුමිදු පොලීසියට ගියා නම් මේ ප්‍රශ්ණ සේරම ඉවරනේ.. ළමයෙකුත් හම්බෙන්න ඉන්න දෙන්නෙක්ව ඔහොම වෙන් කරන්න බෑ කාටවත්..😑

  • @PriyaDonna-g4o
    @PriyaDonna-g4o 9 ชั่วโมงที่ผ่านมา +26

    යකෝ අයිති කෙනානේ අරන් ගියේ දරුවෙකුත් ලැබෙන්න ඉද්දි අම්මගෙයි මාමාගෙයි නම්බුව

  • @ruthgody555
    @ruthgody555 9 ชั่วโมงที่ผ่านมา +18

    Dumidu ge nangi hari sweet aney

  • @sitharageethmi7644
    @sitharageethmi7644 9 ชั่วโมงที่ผ่านมา +28

    Maama කියන ekata 2 ක් anapan බං මගුල...... නෑදෑයෝ කියන එවුන්ට අපේ jeewitha පාලනය කරන්න කිසිම දවසක ඉඩ දෙන්න එපා lamai ....

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 9 ชั่วโมงที่ผ่านมา +25

    සහස්ගෙ නංගී කට්න්ද දන්නෙ නෑ නෙද කතා කරන්නේ 😂😂😂😂

    • @SriyaAbesinha-q9w
      @SriyaAbesinha-q9w 9 ชั่วโมงที่ผ่านมา

      නොදකින් විතරක්

  • @nihalnissanka-sn3vx
    @nihalnissanka-sn3vx 9 ชั่วโมงที่ผ่านมา +13

    Nisali dumindu e e adaree ❤❤❤

  • @flashvideos9755
    @flashvideos9755 8 ชั่วโมงที่ผ่านมา +7

    නිසලිගේ මාමා පට්ට ඇක්ටින්..කතාව තවත් ලස්සනයි දැන්...

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 9 ชั่วโมงที่ผ่านมา +12

    නිසලිගේ චරිතෙට නියම සාදරනත්වයක් දෙනවා නේද

  • @HarshanaFernando-v2e
    @HarshanaFernando-v2e 9 ชั่วโมงที่ผ่านมา +23

    දුමිදු දැන්වත් ඔය කෙල්ලව බැදහන්

  • @ReshaPathiranage
    @ReshaPathiranage 6 ชั่วโมงที่ผ่านมา +2

    දුමිදුගේ නන්ගි හරිම cute ❤❤❤

  • @maneeshawickramaarachchi5721
    @maneeshawickramaarachchi5721 9 ชั่วโมงที่ผ่านมา +17

    නිසලි පව්

  • @rasi9280
    @rasi9280 9 ชั่วโมงที่ผ่านมา +14

    ජානු මොන අැක්ටින්ද ...නිසලිනෙ මරැවට රගපාන්නෙ 😅😅😅😅😅

    • @ivonroyal5240
      @ivonroyal5240 5 ชั่วโมงที่ผ่านมา

      සමසම්පූර්ණයෙන් ම..ඇත්ත

  • @samarsalah5329
    @samarsalah5329 8 ชั่วโมงที่ผ่านมา +4

    ඔන්න නියම පිරිමි අදරේයි හදවතින්ම

  • @prabathmadhusankaMadhushanka
    @prabathmadhusankaMadhushanka 9 ชั่วโมงที่ผ่านมา +20

    Dumiduge nanginam harima shok...❤️

  • @shevishevi6438
    @shevishevi6438 8 ชั่วโมงที่ผ่านมา +5

    දුමිඳු සර්කස් කාරයෝ එකේ මචං මල්ලි. මේ චරිතය තාත්විකයි

  • @sapthaswara530
    @sapthaswara530 8 ชั่วโมงที่ผ่านมา +5

    ශාක්‍යට කෙලවෙන්න ඕන...එතකොට තේරෙයි

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 9 ชั่วโมงที่ผ่านมา +8

    Tharu niyama yaluwa❤

  • @AsasCfcf
    @AsasCfcf 8 ชั่วโมงที่ผ่านมา +5

    ශා "පාර දිගේ" බංඩා,ශෝයි අනේ

  • @Damayanthihettiarachchi-k8c
    @Damayanthihettiarachchi-k8c 2 ชั่วโมงที่ผ่านมา

    මේ කතාවෙ කොන්ද පණ තියෙන පිරිමියෙක් දැක්කමයි,දුමිදු රෙස්පෙක්ට්❤❤

  • @InduniPerera
    @InduniPerera 8 ชั่วโมงที่ผ่านมา +4

    නිසලිවයි දුමිදුවයි වෙන් වෙන දෙයක්නම් වෙන්න එපා 😢😢 බලන්නේනම් නෑ අයේකතාව එහෙම උනොත් 🥺🥺

  • @kanchanabandara2472
    @kanchanabandara2472 8 ชั่วโมงที่ผ่านมา +4

    නිසලිගේ මාමා නම් රගපානවා නෙමෙයි දගලනවා...රගපෑම බලන්නත් අප්පිරියයි...කාලයක් නැතුව තිබිලා ආයෙත් ඇවිත් රගපාන්න

  • @nuwahsanjeewd8365
    @nuwahsanjeewd8365 9 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤ කාතතාව දැන් ලසන්ත යි

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 10 ชั่วโมงที่ผ่านมา +25

    සක්‍ය මට පෙන්නන්න බැ එකී හොද අම්මනේ 😂😂

    • @jiwithemdukak6156
      @jiwithemdukak6156 9 ชั่วโมงที่ผ่านมา +1

      සක්‍ය පත්තිනි අම්මා නෙ එකයි 🤣🤣🤣🤣අපි දැනුවත් කොල්ලෝ 3 වෙනියා චතුර..

  • @tilakatilaka365
    @tilakatilaka365 5 ชั่วโมงที่ผ่านมา +1

    දැන් තමා ලස්සනම නග්ගි ගොඩක් හොදයි ❤️❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 9 ชั่วโมงที่ผ่านมา +5

    ආදරණීයයි ❤❤❤❤❤❤❤❤

  • @NayomaKumari
    @NayomaKumari 9 ชั่วโมงที่ผ่านมา +31

    අම්මෝ සහස්ගෙ නංගි කොල්ලො කීදෙනෙක්ද දැන්

    • @ajealajeal1167
      @ajealajeal1167 9 ชั่วโมงที่ผ่านมา

      අමිමො එයාට දැන් හරි ලැජ්ජාව

    • @madumadu3993
      @madumadu3993 9 ชั่วโมงที่ผ่านมา

      Aneda qiynne ..Dan ekita lajjawa....kollo kee dennek ekka natuwada

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 8 ชั่วโมงที่ผ่านมา +3

    දුමිදුගේ නංගි හරිම හොදයි ආදරේ දුක හොදට දන්නවා❤❤❤❤❤❤

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 9 ชั่วโมงที่ผ่านมา +10

    සාක්‍ය බලකො ගිනි තියන තරන් වෙසි😂😂😂😂

  • @mallika6841
    @mallika6841 7 ชั่วโมงที่ผ่านมา +2

    නිසලිගේ අම්ම වගේ අම්මා කෙනෙක් කිසිම දරුවෙකුට ලැබෙන්න එපා

  • @rachininisansala1479
    @rachininisansala1479 8 ชั่วโมงที่ผ่านมา +2

    කතාවෙ නම දැන් වෙනස් කරන්න වෙයි වගේ ජානු හොයන්නත් නෑ

  • @vikummadawa7245
    @vikummadawa7245 ชั่วโมงที่ผ่านมา

    මේක මෙහෙම වෙනකන් බාන් හිට්පු මම❤❤❤❤❤

  • @kalpanasithumini5752
    @kalpanasithumini5752 7 ชั่วโมงที่ผ่านมา +3

    අල්පොන්සු ,ජානු නැත්ද දැන්😮

  • @KusumaLatha-b6z
    @KusumaLatha-b6z 5 ชั่วโมงที่ผ่านมา +1

    මන් බලාපොරොත්තු ඌ එකම දේ 🥰😀

  • @nethminavoda6348
    @nethminavoda6348 9 ชั่วโมงที่ผ่านมา +2

    කතාව මුල් පිටපතට අයේ කතාව යනවා. ප්‍රධාන චරිත වලින් පෙන්නන්න බැරි උණ දේ සෙසු චරිත වලින් පෙන්නනවා 😂

  • @SandaliMuthukuda
    @SandaliMuthukuda 5 ชั่วโมงที่ผ่านมา +1

    අනේ ශාඛ්‍යා ඔයා එක්ක බලද්දි නිසලි කියන්නේ රෙසපෙක්ට් කෙල්ලක් ඔයා වගේ වටේ යන හිතක් ඒ කෙල්ලට නැ😅

  • @Mahikoongahawaththa.2002
    @Mahikoongahawaththa.2002 7 ชั่วโมงที่ผ่านมา +1

    මේ කතාවෙ පිරිමින්ට වෙන්නෙම අසාදාරණේ..මේ පාර තිවංකයට කෙල උනා😂

  • @angalamakavita3976
    @angalamakavita3976 55 นาทีที่ผ่านมา

    මේ කතාවට ජානු කියල දාන්නෙ නැතිව නිසලි කියල දාන්න බැරිද නිසලි නිසා මේ කතාව හරිම ලස්සන උනා හරිම ආදරනීයයි❤️ ආයෙ නම් ජානු මේ කතාවට ඕනෙම නෑ..... අප්පිරියයි

  • @madhuhasanthi6435
    @madhuhasanthi6435 6 ชั่วโมงที่ผ่านมา +1

    ශාක්‍යා වගේ හිතෙන හිතෙන විදියට කොල්ලො මාරු කරපු ගෑනි ලැජ්ජාව ගැන කතා කරනව

  • @HashiMadushika-m5r
    @HashiMadushika-m5r 10 ชั่วโมงที่ผ่านมา +15

    Dannam kathawa iwara karanna kale hari 😊

    • @SanjiwaKumara-ju5wi
      @SanjiwaKumara-ju5wi 10 ชั่วโมงที่ผ่านมา +1

      Ou ane dennam athi neda

    • @keshitha
      @keshitha 9 ชั่วโมงที่ผ่านมา

      ඒමනම් ඉවර වෙන එකක් නෑ ලේසියෙන්
      තව මොකක් හරි චරිතයක් ඇදලා දාවි අලුතින්😅

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana2161 9 ชั่วโมงที่ผ่านมา +2

    නිසලිගෙ හිත හදන්න එයාගෙ යාලුවයි,දුමිඳු ගෙ නංගියි ඉන්න එක ලොකු දෙයක්,දුමිඳු නිසලි ගෙදර එක්ක ආව එක වැරදියි,දැන දැන ගිනි ගොඩකටනෙ පැන්නෙ.

  • @nihalpushpakumara4054
    @nihalpushpakumara4054 8 ชั่วโมงที่ผ่านมา +4

    සාක්යා ඇවිලෙන ගින්නට පිදුරැ දානව

  • @indranikarunarathna8566
    @indranikarunarathna8566 9 ชั่วโมงที่ผ่านมา +7

    අනේ මට ශාක්‍යාගේ කොල්ලා අඩු කුලේ වෙනවනම්

  • @ulasantha9368
    @ulasantha9368 9 ชั่วโมงที่ผ่านมา +20

    දිපිය දුමිදුවෝ මමගේ මුන නැති වෙන්න

  • @kanchanawijerathna9781
    @kanchanawijerathna9781 8 ชั่วโมงที่ผ่านมา +3

    Ammo ammo menna shakyage charithe maha jarawak hodee 😂 lejjayiluuuuu😂😂😂😂😂

  • @deshanabeysekara9533
    @deshanabeysekara9533 5 ชั่วโมงที่ผ่านมา +1

    යකෝ කැනුලා එක ගෙනෙන් මෙහෙ..ඕක අපේ..
    මීට hospital එකේ උන්..😂

  • @MalshanSadeep
    @MalshanSadeep 8 ชั่วโมงที่ผ่านมา +10

    නිසලිගෙ මාමගෙ චරිතෙ මේ කතාවෙන් සදහටම අයින් වෙලා යයි කියල හෙට එපිය බලන්න ඉන්න කුරිරු හිත්ක් තියෙන මම...😌❤

    • @kanchanabandara2472
      @kanchanabandara2472 8 ชั่วโมงที่ผ่านมา

      ඔව් අප්පා.. මෙලෝ රහක් නෑ දගලනවා විතරයි බොරුවට

    • @ChinthaniPrarthana-f8r
      @ChinthaniPrarthana-f8r 8 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත

  • @ishanisadamali9078
    @ishanisadamali9078 10 ชั่วโมงที่ผ่านมา +10

    දුමිදුගෙ නන්ගිට ඉන්න ලමයා දැකල පුරිදුයි කව්ද කියල මතක නෑ නේ

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 9 ชั่วโมงที่ผ่านมา +6

    දුමිදු යාලුවා ගාවට එක්කන් යන්න තිබුණා . ශාක්‍යා කොට්ට උර කීයක් මාරු කලාද .

  • @SriyaAbesinha-q9w
    @SriyaAbesinha-q9w 9 ชั่วโมงที่ผ่านมา +5

    මේ රැල්ලවෙරලට ආදරෙයි ඩ්‍රාමා එකේ සමරෙද කියලා හිතෙන්නේ මට විතරද දුමිදු ගැන

  • @dineshisewwandika9491
    @dineshisewwandika9491 7 ชั่วโมงที่ผ่านมา +2

    Ko me සහස් අයියා හිටියන්ම් මේ ප්ශ්නෙ විසදලානේ

  • @CGT001-k9s
    @CGT001-k9s 10 ชั่วโมงที่ผ่านมา +11

    අර මිනිහා එන්න කලින් දුමිදු නිසලි ගෙදරින් කොහේ හරි පැනලා ගියා නම් හරි. ගෙදර හිටියොත් දුමිදු ටයි නිසලි ටයි දරුවටයි ඒ මිනිහා කරදර කරයිද දන්නේ නෑ බයත් හිතෙනවා 😮 ඒ පිස්සා කඩුවක් අරගෙන නේ එළිබැස්සේ

    • @sujeewanilmini7800
      @sujeewanilmini7800 9 ชั่วโมงที่ผ่านมา +1

      කතාව ලියන මනුස්සයා එහෙම ලියන එකක් නෑ කතාවෙන් මිනිස්සුට හොද රසස්වාදයක් දෙන්න නෙවෙයි ලියන්නේ මිනිස්සුන්ට තියෙන සමාජ ආර්තික ප්‍රශ්න මදිවට කතාවකින්වත් සතුටක් සැනසීමක් නෑ ...

  • @user-mali11-23
    @user-mali11-23 9 ชั่วโมงที่ผ่านมา +2

    ඒ මාමට මොකද්ද එච්චරකට තියන අමාරුව අම්මටවත් නැති 😅 ඔක්කොමත් හරි ශාක්‍යා ගිනි බෝම්බයක් නෙ 😾

  • @sahandinuka1310
    @sahandinuka1310 6 ชั่วโมงที่ผ่านมา +2

    Shakya karanna puluwan nadagam okkoma natala dan lajjawaklu nisali giya eka😅

  • @anuanuu1816
    @anuanuu1816 5 ชั่วโมงที่ผ่านมา

    නිසලිගෙයි දුමිදුගෙයි සීන් එකට මාර දුක හිතුනා

  • @arumairaj5741
    @arumairaj5741 6 ชั่วโมงที่ผ่านมา +1

    මමාට කන පැලෙන්න ගහාන්න තියෙන්නේ උුමිඋු බයවෙන්න ෙහාද නැ

  • @chaniaththanayaka8922
    @chaniaththanayaka8922 9 ชั่วโมงที่ผ่านมา +4

    අල්පොන්සොත් නැ ජානුත් නැ.😂😂

  • @amilashiromi4117
    @amilashiromi4117 10 ชั่วโมงที่ผ่านมา +9

    මාමා සහ අම්මා OVER ACTING

  • @Kumari7890-r3l
    @Kumari7890-r3l 8 ชั่วโมงที่ผ่านมา +2

    Amme sakkiyage hadiyawa

  • @SudipaKaduge
    @SudipaKaduge 5 ชั่วโมงที่ผ่านมา

    ❤ ලස්සනයි

  • @champanayana8243
    @champanayana8243 4 ชั่วโมงที่ผ่านมา

    මේ වෙලාවේ.සහස් ඉන්නම.ඹනි

  • @Eresha-p8x
    @Eresha-p8x 4 ชั่วโมงที่ผ่านมา

    Dumiduge nangii Shok aneeee❤❤❤❤

  • @TharinduNSanjaya
    @TharinduNSanjaya 4 ชั่วโมงที่ผ่านมา

    ජානුගෙ සුද විතරයි😅

  • @sumiwijewardana
    @sumiwijewardana 9 ชั่วโมงที่ผ่านมา +54

    Janu newei nisali

    • @chamarafernando9709
      @chamarafernando9709 9 ชั่วโมงที่ผ่านมา +6

      එකනේ 😂

    • @MichaelMich-l8l
      @MichaelMich-l8l 9 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂

    • @divyasenani9337
      @divyasenani9337 9 ชั่วโมงที่ผ่านมา +1

      එකනේ, ජානු, සහස්, අල්පොන්සු, නෝරා කවුරුත් නෑ

    • @ramanigamage1843
      @ramanigamage1843 8 ชั่วโมงที่ผ่านมา

      ජානු හනිමූන්😂😮

    • @Nilu676
      @Nilu676 7 ชั่วโมงที่ผ่านมา

      Hmmmm

  • @SarahNeha
    @SarahNeha 4 ชั่วโมงที่ผ่านมา

    Nisaliy dumindui ekathu wenna onee ❤saba adaraya meyai

  • @pasinduhashan5288
    @pasinduhashan5288 9 ชั่วโมงที่ผ่านมา +3

    Ane nisaliwa geniuanna denna epa ❤❤❤❤

  • @yasooma4858
    @yasooma4858 5 ชั่วโมงที่ผ่านมา

    අම්මෝ ශාක්‍යාට හරි ලැජ්ජාවක්ලු. එයා කී දෙනෙක් යාළු වුනාද?නිසලිගේ මාමාට පිස්සු ඉල්ලන් කන්න ගියේ සේරම වටවෙලා ගහපියවු.

  • @rusiruchamooo6861
    @rusiruchamooo6861 7 ชั่วโมงที่ผ่านมา +1

    Nisali apiwath adawanawa😔

  • @romaindekauwe7574
    @romaindekauwe7574 9 ชั่วโมงที่ผ่านมา

    Super acting Nisali🎉

  • @ContentIceCave-kc9eo
    @ContentIceCave-kc9eo 9 ชั่วโมงที่ผ่านมา +4

    සක්‍ය තමයි රගන්නේ

  • @SamaraSamara-pr2fj
    @SamaraSamara-pr2fj 9 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai dumidu oya hoda kondak tiyana kollak dumidu oya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AchiniKushalya-v3d
    @AchiniKushalya-v3d 10 ชั่วโมงที่ผ่านมา +4

    😊

  • @MeedumKaludewa
    @MeedumKaludewa 3 ชั่วโมงที่ผ่านมา

    Duminduge nangi lassnai ❤️

  • @RenukaDamayanthi-w8n
    @RenukaDamayanthi-w8n 10 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @RanBba
    @RanBba 9 ชั่วโมงที่ผ่านมา +5

    Januuu teledrama eka kawaa😂

  • @malaniamaratunga9672
    @malaniamaratunga9672 3 ชั่วโมงที่ผ่านมา

    දැන් ඔච්චර දුක්විදින්න ඕන නැහැ නේද මානව හිමිකම් අයිතිය තියෙනවා නේද

  • @madumadu1873
    @madumadu1873 9 ชั่วโมงที่ผ่านมา +3

    Patan gaththe kohenda den aiyoo.nisalige siddi nisa balanne den

  • @OliviaFernando-e8s
    @OliviaFernando-e8s 7 ชั่วโมงที่ผ่านมา

    Dumiduth godak hodata act karanawa e wagema nisali th godak hodai hodata agata aran act karanawa thanks oya dennatama ❤❤

  • @kavindu69mihiranga89
    @kavindu69mihiranga89 3 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොටම වඩා ලස්සන නිසලිගෙ යාලුව🌝

  • @Saneeshamanimekala-v5j
    @Saneeshamanimekala-v5j 7 ชั่วโมงที่ผ่านมา

    Dumiduge nagi shokiii😊😊😊

  • @chathurikadilshani4275
    @chathurikadilshani4275 7 ชั่วโมงที่ผ่านมา +1

    අපෝ කොල්ලෝ මාරු කර කර නටන ඒකි ශක්‍යා ලැජ්ජාව ගැන කියන්න එනවා

  • @hesansachith9853
    @hesansachith9853 9 ชั่วโมงที่ผ่านมา +1

    Komada wagon ek 😘

  • @sindrellasindrella947
    @sindrellasindrella947 4 ชั่วโมงที่ผ่านมา

    මේවගේ බලපු දෙවෙනි කතාව. එකක් බැලුවා සංසාරිනී කියලා පටන්ගත්තෙ වෙන කතාවක් අවසාන කරේ වෙනස්ම කතාවක් .. ඒවගේ තමයි මේකත් හරිම ගොං

  • @siromapriyadarshani9311
    @siromapriyadarshani9311 6 ชั่วโมงที่ผ่านมา

    මාමෙි දැං දගලලා වැඩක්නැ 😮😮😮😮😮😮😮

  • @Supunlakshasupunlakshan
    @Supunlakshasupunlakshan 8 ชั่วโมงที่ผ่านมา +1

    බලි ශාක්‍යගෙ නම්බුව ඔකි දෙවිනි ඉනිමෙත් කොල්ලො රවට්ටන්ව ඔකිගෙ ඇත්තට ජීවිතෙත් එහෙම වෙන්න ඇති

  • @LhataSyria
    @LhataSyria 8 ชั่วโมงที่ผ่านมา +1

    අනේ. මේ. ශාක්‍ය. පත්තිනි. අම්මා. වෙන්න. හදනවා.

  • @YogaraniArumuganManoharan
    @YogaraniArumuganManoharan 8 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤😍😍

  • @sadeeshaamandini-f6n
    @sadeeshaamandini-f6n 9 ชั่วโมงที่ผ่านมา +2

    Sakya geninam mha mona geniyekd dnne e geni anith euwo ekk ylu wenkot hodai car ek thiyn nisa aruta kenthi una arkt lejjailu 😂

  • @WassalaKumari
    @WassalaKumari 8 ชั่วโมงที่ผ่านมา

    Dumidu nisali atthama jivitheth adare karanawanm hari lassanai