ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
"දිව්‍ය දේහි" කරපු අපි, පලමු වතාවට සිනමා නිර්මාණයක් කරා.. ඒකෙ නම "ආදරණීය ප්‍රාර්ථනා" අපි විශ්වාස කරනවා අපේ ගීත රස විදිනවා වගේම මේ චිත්‍රපටයත් ඔයාල ආදරයෙන් වැලදගනීවි කියලා. ඒකෙ Trailer එක වගේම ගීත කිහිපයකුත් දැනට නිකුත් කරල තියනවා. ඉතිං බලන්න අපේ උත්සාහය.. Link : th-cam.com/video/B1UKc8fJd0s/w-d-xo.html 🔴👈අපිටත්, අපෙන් කලාවටත් ජයම වේවා! 👈
BLUESKY PRODUCTIONS තාරුණ්‍යයට , ජීවිතයට , යම් පණිවිඩයක් සමාජයට වෙර දරන්නා වූ අපේ කාලයේ TH-cam channel එක...❤❤❤❤2022/07/02 තෙල් පෝලිම් ඉදන් ...
අදටත් මම විශ්වාස කරන දෙයක් තමයි මට මේ ලෝකේ වැඩියෙන්ම සරාගීම ඇස් තියෙන්නේ මගේ ආදරණිය බිරිඳ ළඟ කියන එක, මේ ලෝකේ කොතෙකුත් ගැහැණුන් අබියසකදිත් මට දැනෙන සුවඳ තියෙන්නේ මගේ බිරිඳ ළඟ බව, මේ ලෝකේ පරිස්සම්ම දෑත් තියෙන්නේ මගේ බිරිඳ ළඟ බව, මෙලොව මිහිරිම ආදර වදන් තියෙන්නේ මගේ බිරිඳ ළඟ බව, ප්‍රේමයට කල්පැනීමේ දිනයක් නොමැති තැනක, අපි අපේම වුනු තැනක, කොතෙකුත් වෛවර්ණ විචිත්‍ර වර්ණ සුසංයෝග මැද ඒකියව රශ්මි විහිදුවමින් ප්‍රේමයේ කෙලවර නිවන සොයා යන මගේම බිරිඳ ළඟ බව, ඉතින් හැම හැඟීමක්ම හැම විඳීමක්ම සාපේක්ෂ බව තේරුම් අරගෙන, ලබාගත් ආදරය ආදරෙන් බලාගන්නට මේකි රූප කාව්‍ය මෙලෝ වසනා සියලු ස්වාමි පුතුන්ටත් ස්වාමි දුවරුන්ටත් හේතු කාරණා වේවා.
ආදරණීය වදන් පෙළක්.....❤️ ආදරය හරිහැටි කියවලා ඒ ආදරයට ආදරය කරන ඔබේ ආදරයට ආදරණීය වසරක් වේවා 🙏
ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම..😎
සංසාරගත ආත්මීය බැඳීමක්.සත්තකින්ම ඔබේ හැම වචනයකම සැඟවිලා තියනවා ඇයට ඇති සෙනෙහස කොපමනද කියා.හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා ඔබ දෙපලට.ඇය පින්වන්තියක් ඔබවැනි දයාබර ලෙන්ගතු ආදරණීය ස්වාමියෙක් ලබන්නට තරම්..
♥
❤
මායි මගේ හස්බනුයිත් හරි ආදරෙන් ඉන්නේ අපි මැරී කරලා අව්රුදු 2ක්. මාව බලාගන්නේ පොඩ් දරුවෙක් වගේ.මුළු ලංකාව වටේම එක්ක ගිහින් තියෙනවා. එයා මට වඩා අව්රුදු 5ක් වැඩිමල්. එයාට මාව බබෙක් වගේ පෙන්නේ. මට එයා තාත්තෙක් වගේ.වෙලාවකට මටත් හිතෙනවා බබෙක් ඉන්න කාලෙක මට දැන් තියෙන ආදරේ දෙකට බෙදයිද කියලා.එත් එතකොට ම මන් හිතනවා අපේ බබාට කොච්චර හොද තාත්තෙක්ද ඉන්නේ කියලා. එතකොට මගේ හිතට ඒක ලොකු ආඩම්බරයක්.සතුටක්. මන් හිතනවා ඒක මගේ වාසනාව කියලා..🌹"මිනිස්සු ආදරේට හරි ලෝබයි. ඒ ආදරේ දෙන්න නෙවෙයි බෙදාගන්න.."🌹
Mtath ehema adarayak thiyenwa..🥰
Math marry karala aurudu 5 k wenawa apita duwek innawa duwata Dan aurudu 4 wenawa mama banda dawase idanma lankawa watema travel karanna ekkan yanawa danuth ehemei duwatai matai godak adarei
Mamath aehema kenek…. Matath aehema loba kamak athi wenava bayak athi wenava.. apita daruwek inna davasaka mata dena me aadaraya bedila yaida kiyala..
Me too
Ow
රාහුල් ඉන්න හැම විෂුවල් 1ම පට්ට!!!👍👍
ඒක ඇත්තක්🥺🌍
සජානගේ සහෝදරයද
ඒක ඇත්ත ♥️ මම පට්ට ආසයි
Aniwa ♥️
Aththak❤️
මේ සින්දු වලට ඇබ්බැහිවෙලා ඉන්න සෙට් එක කෝ 😍🖤⭐🌎❤️
Apiii
innawa bn
🖐️🖐️🖐️
👋🥴
❤️❤️😊
ඇයි බං මේවට viwes නැත්තෙ.😢😢. විනාඩි 2 කට 3කට වත් ජීවත් වෙනව කියල දැනෙන්නෙ උබලගේ සිංදූවක් ඇහුවහම. ලොකු views නැති උනාට හිතන්න එපා. මේව තමයි නිර්මාණ. හිත නිවනවා. 😍😍💙
I agree.. chandrapani is my fav.
Attc
Beautifully done. ❤️❤️🤗🤗
Thank you Ridma ❤️❤️🙏🏼
Oyagen song 1 one රිද්ම ayya
Thank you ❤️🤗
😘😘😘
@kosala nawarathne Lagadima Dennm
යසස් මැදගෙදරට ලස්සන දුවලා ටිකක් ඉන්නවනෙ😍 *චන්ද්‍රපානි *ශාරදා *සංසාරිනි *කිදුලිය *මනරම්ය රාදා..... *දිව්‍ය දේහි
මධුරභානි 😍😍😍
සඳනාරි😍❤️❤️
කෙලාශිනි
මගෙත් කැමතිම සිංදූ මේවා ❤
ශාරදා 😇
Comment අස්සෙ හරි ලස්සන මිනිස්සු ඉන්නව...
👌❤
Awankawama...🥺🥺🥺
මටත් හිතුනා❤
❤❤❤ouu
දරුවො ඉන්න අයත් ,දරුවො නැති අයත් මේ දේ තේරුම් ගන්න ඕන. දරුවො ලබන්නත් පින අවශ්‍යයි.නොලබන්නත් පින අවශ්‍යයි. දරුවො ලැබෙන්නෙ අතිශයින්ම පින ඇති අයට පමණයි. ඒ අය ඒ වෙනුවෙන් කැපකිරීම් කල යුතුයි. ලැබුනු සම්පත රැකගත යුතුයි. දරුවො නොලබන්නත් පිණ තිබිය යුතුයි. මොකද,දරුවන් නොලැබීම යනු සංසාර ගමන කෙටි කරගන්න දෙවියන් විසින් දුන්න වරමක්. දරුවන් යනු තවත් එක් බැදීමක්. ඉතින් දරුවන් නැති අය ඒ බැදීමෙන් නිදහස්. ඔවුන්ට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න, බැදීම් අත්හරින්න පහසුයි.♥️
මේ තරම් අර්ථාන්විතව ජීවිතය ගැන හිතන තාරුණ්‍යක් අපිට ඉන්න එක ගැන හරිම ආඩම්බරයි❤️
@@nishuwaduge5710 ♥️🧘
හරිම ලස්සන අදහස් .ඔයා හොඳින් ජීවිතය කියවන කෙනෙක් .හැම දෙයක් දිහාම මෙහෙම මැදහත් සිතින් බලන්න පුලුවන් මිනිස්සු තමයි මේ ලෝකෙට ඕනිම ♥️.
@@sankalpani5045 ♥️🤗
Brilliant 😊
මාත් හරියට අනුන්ගෙ සතුට දැකලා එයාගෙන් ඒවා බලාපොරොත්තු වෙනවා.මං ඒ වැරැද්ද හදා ගන්නවා අද ඉදන්. ලස්සන නිර්මානයක්.❤️❤️❤️❤️
එක පාරින්ම මේක හිතට ඇල්ලුව සෙට් එක කො🥺❤️
බාගෙට ඇදන් නටන video එක්ක මෙවා ජිවිතයට දෙයක් ගන්නත් පුළුවන්..... තව ඔනේ මේ වගේම සින්දු මන් ගොඩාක් කැමති ❤️❤️❤️ bluesky production නම් සුපිරි
මේවට තමා සිංදු කියන්නේ මේවට තමා විශුවල් කියන්නේ පට්ටම සියුම් තැන් ලස්සනට හැඩකරලා පෙන්නවා නියමයි❤️
සින්දු නෙවෙයි මේ ගීත ..
සිරාවටම...
හැම පිරිමියෙක්ම වගේම හැම ගැහැණියෙක්ම මේ ගීතයෙන් දෙන පණිවිඩය හිතට ගත්තොත් අනියම් සම්බන්දතා නිසා සමාජයේ සිද්දවෙන ගොඩක් ඛේදවාචක අඩුවෙයි.. ❤❤❤
ඒක නම් ඇත්ත...අලුත් අවුරුද්ද ලස්සනට පටන් ගන්න පුලුවන්
Ehema ekak gana nemeine me sinduwe thiyenne
අනිවා ❤️
Attatama me Sunduwa godak vatinwa. Family advice dena than valata godak Honda vedio ekak. Me vage thava nirmana karanna labenna kiyala suba pathanwa
@@sumududarshika7658 ow aniwaryen
බය වෙන්න එපා views නෑ කියලා. වැඩකට නැති කෑ ගහන සිංදු කියන ගායකයෝ පවා දන්නවා ගුණාත්මක හොඳම සිංදු තියෙන්නේ ඔයාලා ගාව කියලා 😘
සින්දුව අහන ,බලන ගමන් අර්තය තේරුම් ගන්න ඒකේ රසේ විදින්න ෆට්ට ආස සෙට් එක කෝ😍🖤👌
හැමෝටම හීන තියෙනවා .කඩිමුඩියේ හැල්මට ඒ හීන හැබෑ කරගන්න සල්ලි පස්සේ හැමෝම දුවනවා.දුවලා දුවලා එක කාලේකෙදි හැමෝම හති වැටෙනවා. කියාගන්න බැරි පාලුවක් හිත වෙලා ගන්නවා. එතකොට ඒ වෙහෙස නැති කරගන්න , ඒ පාලුව මකාගන්න හැමෝම පිරිසිදු සීතල වතුර පොදක් හොයනවා.ඒ තමයි ආදරය ❤️ ආදරය හදවතට දැනුනම හුදකලාව සාපයක් වගේ දැනෙන්නේ.ආදරය ඒ තරම් සුන්දරව තනිකම මකනවා. ආදරය හැමෝගෙම ජීවිතවලට ඕනි පදනම්වාදයක්.ආදරයට පාටක් නෑ.තමන් කැමති පාටින් තමන්ට දකින්න පුලුවන්.ඒ නිසාම මිනිස්සු ආදරේ කියවන විදිහ එකිනෙකාට අසංගතයි අසම්මේයයි . කෙනෙක් ආදරේ ජීවිතය පුරාවට විදිද්දී තව කෙනෙක් ආදරෙන් විදවලා ජීවිතය දාලා යන්නේ ඒ නිසා. තමන්ට ලැබිලා තියෙන විදිහේ ආදරයක් තව කෙනෙක් හැම තප්පරයකම පතනවා කියන්න අපි දන්නේ නෑ..අපිට තේරෙන්නේ නෑ.ඒත් ආදරයේ භාශාව වාදභරිතයි කියලා අපි තේරුම් ගත්තු දවසට අපි හිමි අහිමි ළග තියෙන දුර තියෙන හැම ආදරයකටම වටිනාකමක් දෙයි .අපි හැමෝම සැබෑ ආදරයක උරුමක්කාරයෝ වෙයි.ඉතින් මේ 2021 ආදරයට හදවතින්ම ආදරය කරන්න . ඔබට ලැබී තියෙන ආදරයේ අගය වටහා ගෙන ඒ ආදරය ආදරණීයන් සමග පරිස්සමින් බලාගන්න. ආදරය හොයන අයට ආදරය හමුවෙන , ආදරය ලබන අයගේ ආදරය වැඩිවන ආදරණීය වසරක් වේවා හැමෝටම 🙏♥️හැමදාමත් අපිට ආදරය අලුත් කෝණයකින් දකින්නට ඉඩ හසර දෙමින් හිත නිවන තනුවලට ලස්සනට වචන ඇමුණූ මිහිරි ගීතමය සුන්දර රූපමය විනාඩි කිහිපයක් ලබාදෙන Bluesky Prodoctions ඔබට රසික ආදරය උතුරා යන ආදරණීය වසරක් වේවා ♥️🙏✨
Logic නේ කලේ
පැයගානක ෆිල්ම් එකක් බැලුව වගේ හැගීමක් එන්නෙ.. ඒ තරම් 👌
මෙතෙක් කාලෙකට දැකපු නැති අමුතු අර්ථයක සින්දුවක්..... 😊😊❤️
හැම හැගීමක්මහැම රීදිමක්මසාපේක්ෂ බවවටහා ගනිමී..!❤️
මගෙ ඇස් දෙකට කදුලු ආවා. ලස්සනයි .කියන්න වෙන දෙයක් නෑ.
වෙලාවකට බනිනවා..බොරුවටත් පුංචි දෙයක් අවුස්සගෙන රන්ඩු වෙනවා..බලන්න එන්නද ඇහුවමත් බනිනවා..හම්බ වුනු වෙලාවට අතින්වත් අල්ලනවට කැමති නෑ..බස් එකේ එකට යන්න කැමති නෑ..ආදරේ කරත් හරියට වෙන් වෙලා වගේ..ළං වෙලා ආදරේ කරන උන් දැක්කම පපුව පැලෙන්න වගේ දුකක් දැනෙනවා..ඒත් මං දන්නවා.... එයා මට ආදරෙයි....💜💜මාත් එයාට ආදරෙයි...
❤️❤️❤️
❤️❤️
lan wela adare karala tikak durakata giyama denena wedanawath oya wagemai.issara wage ekata inna beri unama issara mathaka mathak wenakota papuwa pichchenewa.kochchara durin hitiyath,lan wela inna beri unath math mage bf ta adarei.eyath mata adarei
එක ඇත්ත ඒ ආදරේට
දැන් අපේ සම්බන්ධේ නැහැ.. ඒත් විශ්වාසයි, එයාගේ ඒ ආදරේ දශමයක්වත් අඩු නැතුව තාම ඒ හිත පතුලේ මං වෙනුවෙන් තියෙනව කියල... 😔💜️
විෂුවල් එකෙයි සිංදුවෙයි එකකට එකක් නොදෙවෙනි ගැඹුරු අර්ථයක් තියෙන්නේ, තේරුම් ගන්න නම් හොඳ බුද්ධියක් ඕනෙ,ඒ පද පේලියට හොඳ මියුසික් එකක් දැම්මා ම තනිකරම භාවනාවක්, මේ සිංදුව අහන හැම පාරකම ඒක පලවෙනි පාර අහද්දි දැනුනු හැඟීම එනවා ❤️❤️❤️❤️
මෙි Visual කොහොම design වෙනවා ද කියලා හිතා ගන්න බැ... පට්ට , මෙිිකෙන් dena අදහස තේරැමි ගන්න පුලුවන් නම් ගොඩක් ජිවිත ආදරනීය වෙයි..
ඔයාලගේ සින්දු දැනෙන්නේ හදවතට, ඒවා කතා කරන්නේ හදවතට..❤️🙏තව මේ වගේ හදවත් සනසන්න හැකිවේවා...🙏🙏
ආදරයෙන් පිරුනු පවුලක් කියන්නේ කොච්චර ලස්සන තැනක්ද ..
නිරුවත ප්‍රදර්ශනය කරමින් views වැඩි කර ගන්න visuals හදන ලෝකයක, මේ වගේ අර්ථවත් ගීත සහ රෑප රචනා දකින්න අපි සෑහෙන්න පිං කරල තියෙනවද කොහෙද... 🙏❤
Sira kathava
අනිවාර්යයෙන් ♥️
සිංදුවක් විතරක් නෙමයි මානසික උපදේශන සේවයක් වගේ මේ නිර්මාණය...මේක බලලා බිදෙන්න යන පවුලක් නැවත එකතුවෙන්න පුළුවන්...විනාඩි කීපයක් තුලදී මිනිස් ස්වභාවය තේරුම්කරලා දීලා පුදුමාකාර පණිවිඩයක් දෙනවා..මේක තුල මම දකිනවා සංගීතය,ගීතය,මානසික උපදේශනය හැමදේම !!අනර්ඝ නිර්මාණයක්!!!
සිංදුවක් නෙමේ film එකක් 😘❤️
ෂෙහාන් ගලහිටියාව,යසස් මැදගෙදර කොහොමද අප්පා මේ වචන,මේ මියුසික් ඔලුවට එන්නේ😍😍😍😍
♥️ ස්තූති ඔබේ ආදරයට.
මනුස්සයෙක්ට පෙනීම දෙනවා කියන්නෙ පුදුම පිනක්. මේකත් එහෙම පෙනීම ලබාදෙන වැඩක්! #ජය
ඇත්ත කතාව 👍
සන්ස්කෘතික ආදරවන්තයන් තුල ඇතිවන සන්කීර්න හැගීමක් ඉතාමත් සියුම්ව ඉදිරිපත්කිරීමට ගත් සාර්තක උත්සාහයක්...🧡💛
අඩෝ කියන්න තේරෙන්නැති හැඟීම් ගොඩක හිරකරනවා මේ චැනල් එකේ වීඩියෝ සේරම. මම ලංකාවෙ ආසම මියුසික් චැනල් එක මේක. ❤️
ආදරය නම් සාපේක්ශතා නියමයේ ව්ග්‍රහය....👆..."දිව්‍ය දේහි"...🧡💛
"හැම හැඟීමක්ම, හැම විදීමක්ම සාපේක්ෂ බව තේරුම් ගතිමි" ❤️
වීඩියෝ එකෙන් ගේම සුපිරියටම ගහලා තියෙනවා
ඇයි බං මේ වගේ ලස්සන සිංදු,විශුවල් වලට වීව්ස් නැත්තේ🥺. හිත නිවන සිංදු ❤️🥺
මගේ ඇස්වලට කදුලුත් ආව.ජීවිතේට සමීපයි මේ ගීතය.
වටින අදහසක්♥️... ගොඩක් අය ඔය දේ කරනවා . අනිත් අයත් එක්ක තමන් සසදල කවදාවත්ම යහපතක් වෙන්නේ නෑ ඒකයි ඇත්ත . අපි අපිට තියන දේ රත්තරන් වගේ රැකගන්න ඔනී
දෙයියනේ ගොඩක් ස්තූතියි මෙවැනි අර්ථවත් ගීත නිර්මාණය කරනවාට.මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් ඇති කරන්න ගීතයකට පුළුවන් කියල මම විශ්වාස කරනවා🙏😍පුදුම ලස්සනයි.හැමෝටම ආදරණීය පවුල් ජීවිතයක් උරුම වෙන්න ඕන.සංසන්දනය කරන්න යන්න එපා.තමන්ගේ බිරිඳට,ස්වාමියාට හදවතින්ම ආදරය කරන්න.ලැබිලා තියෙන හැම දේටම කෘතඥ වෙන්න.ජය❤
අපිට ලැබිලා තියෙන ආදරය ආදරයෙන් බලාගමු! දාන දාන හැම සිංදුවකම පදරචනය සංගිතය රූප රචනය අපි ජිවිත්වෙනවා කියලා මතක් කරනවා!🔥
♥ උඹලගෙ රචනාවලට හදවත කීරිගැහෙනව බන්. අහන හැම වතාවකම 😌තේරෙන දා ඉදන් නැහුන වදවුන ගොඩනගපු හීනනෙ මේ. අසනි වැස්සෙන් ගහගෙන ගිය 😑දකින්න හරි ලැබෙන එකත් පුදුම සතුටක්, සින්දුවකින් හරි. සුබපැතුම් 💝
ලස්සනම comment Eka...!!!
ලස්සනයි
ඇයි දෙයියනේ මේ වගේ වීඩියෝස් බලන්නෙ නැත්තෙ.නවත්වන්න එපා මේ නිර්මාණ...
තමන්ට ලැබුනු ජිවිතය තමා හොදම ජිවිතය.ඒක වෙන ඒවට සමාන කරන්න නොයා තමන්ට තියෙන්නේ මොනවද ඒවගෙන් සැහීමකට පත් වෙමු.මොකද අපිට ලැබෙන්න සුදුසුම දේ ලැබිලා තියෙන්නේ
තව පොඩිඩෙන් මඟ ඇරෙනවා. ජීවිතයම කියා දුන් ආදරය.... ආදරෙයි හැමදාමත්.
පිරිමි හිත් ආදරේට හරි ලෝබයි.තමන් ආදරේ කරන දෙයක් තමන්ට වඩා වෙන කෙනෙක්ට ලන් වෙන එක ඒ හිතට දරා ගන්න බෑ... නොපෙන්නුවට ලෝකෙට ඒකයි ඇත්ත...
ගෑනු හිත් කියලා වෙනසකුත් නෑ සුදු මහත්තයා
@@Miracleshappen2222 ආදරේට කවුද ලෝබ නැත්තෙ.....
@@pasindurukshan8059 ඒකනේ💕
Ae kathawanam aetta thma.😍
@@nipunilakmali4464 😘
Bluesky production කියන්නෙ දිව්‍යය ලෝකයක්❤️😇
අද කාලෙ viwes බලාපොරොත්තුවෙන්ම තමයි ගොඩක් නිර්මාණ බිහිවෙන්නෙ ඒත් මේ නිර්මාණ ඊට හාත්පසින් ම වෙනස් මේවා අහද්දි වෙනමම ලෝකයක අපිව අතරමං කරනව 🥺❤️
මේ ආරට දැන් ඇබ්බැහි වෙලා..ආදරෙයි හැමදාමත්...😍🙏👌
කෑ ගගහා අඩන ලතෝනී අහන්නැති මේ වගේ සින්දු වලට ආස ඌන් මේ කොනට වරෙන්..
අපි කවුරුත් හැමදේම සර්ව සම්පූර්නව හොයන්න හොද නෑ හැම දේම සාපෙක්ශයි....🖤
Blue sky production....මම ආසම channel එකක්💐හරිම සුන්දර අර්ථාන්විත සමාජෙට ගැළපෙන වටින ගීතයක් සහ රූප පෙළක් .......💝
ඒ කාලේ...................................................❤️
හිතේ හරිම තැන් ආමන්ත්‍රණය කරනවට ස්තූතියි....
ජීවිතයට පාඩමක් කියලා දෙන හරි අපූරු ගීතයක්.....♥️♥️♥️
Ane කොහෙද මේ සින්දූ තිබ්බේ😮 මාර ලස්සනක් අනේ 😢❤ 1M views යන්න ඕනී මේවට...දැන් හම්බුමේ.. chanal eke okkom song lassanai ❤
Comment කරන්න එක වචනයක් හිතුවා සෑහෙන වෙලාවක් comment box එක open කරන්.... 😍❤
මාත් 😅❤️
මමත්..
වෙනස් එකක්🔥..සංසාරිනී( යසස් මැදගෙදර) වගේ ෆීල් එකකුත් තියෙනවා....🔥
හිතම හිරිවට්ටන, පපුවට දැනෙන ,කියා ගන්න බැරි හැගීමකින් හදවත හිර කරන පට්ට සින්දුවක්.යසස් මැදගෙදර නම දකිද්දි ම දැනුනා සුපිරියක් කියලා💖💖💖
සන්ගීතයෙන් දුක සන්සිදවීම ඔබෙන් උගත්තෙමි, රෑප කාව්‍යකින් ජීවීතය තේරුම් ගැනීම ඔබෙන් උකහා ගත්තෙමි,💐💐💐
හරිම ලස්සනයි කියන්න වචන නෑ මේ වගේ සිංදු වලට ලැබෙන views අඩුයි කියලා හිතන්න එපා. මේක ලංකාවනෙ අනවශ්‍ය දේ තමා කොතනත් ලොකු. ඔයාලා සමාජෙටම වටින සම්පතක්❤
උබලගෙ video වල තියෙන මේ charm ගතියට මන් පට්ට කැමතියි බන්
හැම හැඟීමක්ම හැම විඳීමක්ම සාපේක්ෂයි.......................💖
Attamai chandra pani 🥰🥰 divya dehi🥰
සුපිරියක්🖤
Shehan galahitiyawa... yasas aiya...wasawa baduge aiyala set ekama thanikara brand ekak dan.... kana pirenawa 💓💓💓💓
ඇහුවට එපා වෙන්නෙ නෑ කවදාවත් පරණ වෙන්නෙත් නැති සින්දුවක් 💛🍃
අදයි දැක්කෙ. ඇඩෙනවා 😢❤
ලබාගත් ආදරය බලාගන්නා මිනිසුන් අඩු ලොවක, ආදරය ආදරයෙන් හැමදාම බලාගමු.. ❤️🌸
aniwaren
මේක නම් 😍😍😍😍😍😍😍😍😍අනේ🌍🌍🌍🌍🌍🌍🌍🌍
සියුම් වදන් වලින් හදවතටම දැනෙන්න දෙන පනිවිඩ.යසස් මැදගෙදර ❤️❤️❤️
sathutui lankawe me wage issara wage hoda sindu danuth hadena ekata.. harima sathutui💖💖💖💖💖
තාත්තා වුණත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව...මට මතක ය ට ආපූ මේ සීන්දූව යි , හරී ම ලස්සන video ඒකක් , වචනත් ලස්සන යී ( ආදරය යනු ආත්මයෙන් ආත්මයේ එන පැතුමකි.එය අප යම් දවසක මිය ගියද ආදරය සදාකාලිකව පවතීනවා )
මේ චැනල් එකේ තියෙන්නෙ මං මාරම ආස සිංදු...😍 මේවට ඇබ්බැහි වෙලා..😷❤️🔥
අනේ ඒක❤ 'හැම හැගීමක්ම හැම රිදීමක්ම සාපේක්ෂයි'
Yasas mama kemathima gayakayek. Good luck
මම දැකපු හොඳම music videos ගොඩාක් කරන්නෙ ඔයගොල්ලො. හරියට film එකක් බලනව වගේ. වැදගත්මදේ ඒකෙන් සින්දුවට හානියක් නොකර මාර විදිහට feelings enhance කරල රසිකයාට ලබාදෙන එක. Thank you!
💞💫මරු
හැම හැගීමක්ම , හැම විදීමක්ම සාපේක්ෂ යී 💕 fv one ...
සමාජයට පනිවිඩ රැසක් ලබා දෙන විශිෂ්ඨ නිර්මාණයක්...
ආදරයේ සාපේක්ෂතා වාදය ඔප්පු කිරීම A Great Work ♥️🌺🤚
සුපිරී සුපිරී සුපිරී ❤️👌👌👌👌👌👌👌👌👌❤️
මෙවැනි නිර්මාණ දකින අයට වුනත් හරිම අර්ථවත් පණිවිඩයක් දෙනවා. ලස්සන නිර්මාණයක් බොහෝ දෙනෙක්ගේ හැගීම් හරි ලස්සනට ලියවිලා තියෙනවා... ආදරණිය හිත් මුනගසේවා... තවත් කෙනෙකුට නැති දෙයක් තමන් ලග තියෙන්න පුළුවන් ඒ නිසා ආදරේ කරන්න රැකගන්න පරිස්සම් කරන්න සතුටින් ඉන්න ❤️
❤❤❤❤❤❤❤❤❤ අම්මෝ video එකක හරි කමක් නැහැ ආදරෙන් ඉන්න අය වෙන් වෙන්නෙ නැතිනම්...
නියමයි...❣️🙋🙋☝️☝️ keep it Up..🙏
Aththatama mawa amuthuma lokekata genichcha....godak pin....
සින්දුවනම් නැතත් කමක් නෑ visual එකහ්..😍❤Visual එක ඉස්සරලා වෙනම බලලා සින්දුව වෙනම අහන්න ඕනි.😋❤
Loku paniwadayk thiyena. Mageth jiwithe ek adupaduwak hada gaththa super sinduwak💜💙
යසස් මැදගෙදරගේ මියුසික් එක්ක ශෙහාන් ගලහිටියාවගේ පද එකතු වුනාම මාර රහයි.ඒකට වාසව බදුගේ එකතු කරන රූ එළිය එක්ක මැවෙන්නේ වෙනමම එකක්.භාවනාවක් වගේ ගායනාවක් 2021ට ඇබ්බැහියක් 😌 ජය වේවා වැඩේ පිටිපස්සේ ඉඳපු හැමෝටම 🖤💪😍
මාරයි මේ වැඩෙ. Message එකක් මෙච්චර රහට ❤
2021 අලුත් සින්දුවෙන්ම.පටන් ගන්න පුලුවන් වෙයි වගේ....❤❤❤
සින්දුව ඇහුවෙ විශුවල් එක දකින්නත් කලින් සින්දුවට විතරක් ඇස් දෙකේ කදුලු පිරුන දන්නෙම නැතිව. ඒකයි විශුවල් එක බලන්න ආවෙ ☺️
ලබාගත් ආදරය බලාගන්නා මිනිසුන් අඩු ලොවක, ආදරය ආදරයෙන් හැමදාම බලාගමු
ගොඩාක් වටින ආදර්ශසම්පන්න ගීතයක්.... රූප රචනාව වඩාත් අර්ථසම්පන්නයි.. මෙවැනි ගීත තවතවත් බිහිකිරීමට ඔබලාට හැකි වේවා. ශුභ වේවා!
රටට සම්පතක් දිගටම මේ සුන්දරත්වය අපට දෙන්න
Lassanai 😍 😍 😍
කටපාඩම් ♥️🌸
🙏
rahul aiya inna hama vishual ekkm hrima lassanai
😘😘❤️❤️❤️😍😍😍 හැමදාමත් හැමෝටම සතුටින් ඉන්න කියලා දුන්නට ගොඩක් පි0 ....මෙවගෙ තව ලස්සන ඒවා අපිට ඕන ........
තේරුම් ගැනිම ඔබ සතුයි 💕♻️🎥
"දිව්‍ය දේහි" කරපු අපි, පලමු වතාවට සිනමා නිර්මාණයක් කරා.. ඒකෙ නම "ආදරණීය ප්‍රාර්ථනා" අපි විශ්වාස කරනවා අපේ ගීත රස විදිනවා වගේම මේ චිත්‍රපටයත් ඔයාල ආදරයෙන් වැලදගනීවි කියලා. ඒකෙ Trailer එක වගේම ගීත කිහිපයකුත් දැනට නිකුත් කරල තියනවා. ඉතිං බලන්න අපේ උත්සාහය.. Link : th-cam.com/video/B1UKc8fJd0s/w-d-xo.html 🔴👈
අපිටත්, අපෙන් කලාවටත් ජයම වේවා! 👈
BLUESKY PRODUCTIONS තාරුණ්‍යයට , ජීවිතයට , යම් පණිවිඩයක් සමාජයට වෙර දරන්නා වූ අපේ කාලයේ TH-cam channel එක...❤❤❤❤
2022/07/02 තෙල් පෝලිම් ඉදන් ...
අදටත් මම විශ්වාස කරන දෙයක් තමයි මට මේ ලෝකේ වැඩියෙන්ම සරාගීම ඇස් තියෙන්නේ මගේ ආදරණිය බිරිඳ ළඟ කියන එක, මේ ලෝකේ කොතෙකුත් ගැහැණුන් අබියසකදිත් මට දැනෙන සුවඳ තියෙන්නේ මගේ බිරිඳ ළඟ බව, මේ ලෝකේ පරිස්සම්ම දෑත් තියෙන්නේ මගේ බිරිඳ ළඟ බව, මෙලොව මිහිරිම ආදර වදන් තියෙන්නේ මගේ බිරිඳ ළඟ බව, ප්‍රේමයට කල්පැනීමේ දිනයක් නොමැති තැනක, අපි අපේම වුනු තැනක, කොතෙකුත් වෛවර්ණ විචිත්‍ර වර්ණ සුසංයෝග මැද ඒකියව රශ්මි විහිදුවමින් ප්‍රේමයේ කෙලවර නිවන සොයා යන මගේම බිරිඳ ළඟ බව, ඉතින් හැම හැඟීමක්ම හැම විඳීමක්ම සාපේක්ෂ බව තේරුම් අරගෙන, ලබාගත් ආදරය ආදරෙන් බලාගන්නට මේකි රූප කාව්‍ය මෙලෝ වසනා සියලු ස්වාමි පුතුන්ටත් ස්වාමි දුවරුන්ටත් හේතු කාරණා වේවා.
ආදරණීය වදන් පෙළක්.....❤️ ආදරය හරිහැටි කියවලා ඒ ආදරයට ආදරය කරන ඔබේ ආදරයට ආදරණීය වසරක් වේවා 🙏
ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම..😎
සංසාරගත ආත්මීය බැඳීමක්.
සත්තකින්ම ඔබේ හැම වචනයකම සැඟවිලා තියනවා ඇයට ඇති සෙනෙහස කොපමනද කියා.
හැමදාමත් සතුටින් ඉන්න වාසනාව ලැබේවා ඔබ දෙපලට.
ඇය පින්වන්තියක් ඔබවැනි දයාබර ලෙන්ගතු ආදරණීය ස්වාමියෙක් ලබන්නට තරම්..
♥
❤
මායි මගේ හස්බනුයිත් හරි ආදරෙන් ඉන්නේ අපි මැරී කරලා අව්රුදු 2ක්. මාව බලාගන්නේ පොඩ් දරුවෙක් වගේ.මුළු ලංකාව වටේම එක්ක ගිහින් තියෙනවා. එයා මට වඩා අව්රුදු 5ක් වැඩිමල්. එයාට මාව බබෙක් වගේ පෙන්නේ. මට එයා තාත්තෙක් වගේ.වෙලාවකට මටත් හිතෙනවා බබෙක් ඉන්න කාලෙක මට දැන් තියෙන ආදරේ දෙකට බෙදයිද කියලා.එත් එතකොට ම මන් හිතනවා අපේ බබාට කොච්චර හොද තාත්තෙක්ද ඉන්නේ කියලා. එතකොට මගේ හිතට ඒක ලොකු ආඩම්බරයක්.සතුටක්. මන් හිතනවා ඒක මගේ වාසනාව කියලා..
🌹"මිනිස්සු ආදරේට හරි ලෝබයි. ඒ ආදරේ දෙන්න නෙවෙයි බෙදාගන්න.."🌹
Mtath ehema adarayak thiyenwa..🥰
Math marry karala aurudu 5 k wenawa apita duwek innawa duwata Dan aurudu 4 wenawa mama banda dawase idanma lankawa watema travel karanna ekkan yanawa danuth ehemei duwatai matai godak adarei
Mamath aehema kenek…. Matath aehema loba kamak athi wenava bayak athi wenava.. apita daruwek inna davasaka mata dena me aadaraya bedila yaida kiyala..
Me too
Ow
රාහුල් ඉන්න හැම විෂුවල් 1ම පට්ට!!!👍👍
ඒක ඇත්තක්🥺🌍
සජානගේ සහෝදරයද
ඒක ඇත්ත ♥️ මම පට්ට ආසයි
Aniwa ♥️
Aththak❤️
මේ සින්දු වලට ඇබ්බැහිවෙලා ඉන්න සෙට් එක කෝ 😍🖤⭐🌎❤️
Apiii
innawa bn
🖐️🖐️🖐️
👋🥴
❤️❤️😊
ඇයි බං මේවට viwes නැත්තෙ.😢😢. විනාඩි 2 කට 3කට වත් ජීවත් වෙනව කියල දැනෙන්නෙ උබලගේ සිංදූවක් ඇහුවහම. ලොකු views නැති උනාට හිතන්න එපා. මේව තමයි නිර්මාණ. හිත නිවනවා. 😍😍💙
I agree.. chandrapani is my fav.
Attc
Beautifully done. ❤️❤️🤗🤗
Thank you Ridma ❤️❤️🙏🏼
Oyagen song 1 one රිද්ම ayya
Thank you ❤️🤗
😘😘😘
@kosala nawarathne Lagadima Dennm
යසස් මැදගෙදරට ලස්සන දුවලා ටිකක් ඉන්නවනෙ😍
*චන්ද්‍රපානි
*ශාරදා
*සංසාරිනි
*කිදුලිය
*මනරම්ය රාදා.....
*දිව්‍ය දේහි
මධුරභානි 😍😍😍
සඳනාරි😍❤️❤️
කෙලාශිනි
මගෙත් කැමතිම සිංදූ මේවා ❤
ශාරදා 😇
Comment අස්සෙ හරි ලස්සන මිනිස්සු ඉන්නව...
👌❤
Awankawama...🥺🥺🥺
මටත් හිතුනා❤
❤❤❤ouu
දරුවො ඉන්න අයත් ,දරුවො නැති අයත් මේ දේ තේරුම් ගන්න ඕන. දරුවො ලබන්නත් පින අවශ්‍යයි.නොලබන්නත් පින අවශ්‍යයි. දරුවො ලැබෙන්නෙ අතිශයින්ම පින ඇති අයට පමණයි. ඒ අය ඒ වෙනුවෙන් කැපකිරීම් කල යුතුයි. ලැබුනු සම්පත රැකගත යුතුයි. දරුවො නොලබන්නත් පිණ තිබිය යුතුයි. මොකද,දරුවන් නොලැබීම යනු සංසාර ගමන කෙටි කරගන්න දෙවියන් විසින් දුන්න වරමක්. දරුවන් යනු තවත් එක් බැදීමක්. ඉතින් දරුවන් නැති අය ඒ බැදීමෙන් නිදහස්. ඔවුන්ට ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්න, බැදීම් අත්හරින්න පහසුයි.♥️
මේ තරම් අර්ථාන්විතව ජීවිතය ගැන හිතන තාරුණ්‍යක් අපිට ඉන්න එක ගැන හරිම ආඩම්බරයි❤️
@@nishuwaduge5710 ♥️🧘
හරිම ලස්සන අදහස් .ඔයා හොඳින් ජීවිතය කියවන කෙනෙක් .හැම දෙයක් දිහාම මෙහෙම මැදහත් සිතින් බලන්න පුලුවන් මිනිස්සු තමයි මේ ලෝකෙට ඕනිම ♥️.
@@sankalpani5045 ♥️🤗
Brilliant 😊
මාත් හරියට අනුන්ගෙ සතුට දැකලා එයාගෙන් ඒවා බලාපොරොත්තු වෙනවා.මං ඒ වැරැද්ද හදා ගන්නවා අද ඉදන්. ලස්සන නිර්මානයක්.❤️❤️❤️❤️
එක පාරින්ම මේක හිතට ඇල්ලුව සෙට් එක කො🥺❤️
බාගෙට ඇදන් නටන video එක්ක මෙවා ජිවිතයට දෙයක් ගන්නත් පුළුවන්..... තව ඔනේ මේ වගේම සින්දු මන් ගොඩාක් කැමති ❤️❤️❤️ bluesky production නම් සුපිරි
මේවට තමා සිංදු කියන්නේ
මේවට තමා විශුවල් කියන්නේ
පට්ටම සියුම් තැන් ලස්සනට හැඩකරලා පෙන්නවා නියමයි❤️
සින්දු නෙවෙයි මේ ගීත ..
සිරාවටම...
😘😘😘
හැම පිරිමියෙක්ම වගේම හැම ගැහැණියෙක්ම මේ ගීතයෙන් දෙන පණිවිඩය හිතට ගත්තොත් අනියම් සම්බන්දතා නිසා සමාජයේ සිද්දවෙන ගොඩක් ඛේදවාචක අඩුවෙයි.. ❤❤❤
ඒක නම් ඇත්ත...අලුත් අවුරුද්ද ලස්සනට පටන් ගන්න පුලුවන්
Ehema ekak gana nemeine me sinduwe thiyenne
අනිවා ❤️
Attatama me Sunduwa godak vatinwa. Family advice dena than valata godak Honda vedio ekak. Me vage thava nirmana karanna labenna kiyala suba pathanwa
@@sumududarshika7658 ow aniwaryen
බය වෙන්න එපා views නෑ කියලා. වැඩකට නැති කෑ ගහන සිංදු කියන ගායකයෝ පවා දන්නවා ගුණාත්මක හොඳම සිංදු තියෙන්නේ ඔයාලා ගාව කියලා 😘
සින්දුව අහන ,බලන ගමන් අර්තය තේරුම් ගන්න ඒකේ රසේ විදින්න ෆට්ට ආස සෙට් එක කෝ😍🖤👌
හැමෝටම හීන තියෙනවා .කඩිමුඩියේ හැල්මට ඒ හීන හැබෑ කරගන්න සල්ලි පස්සේ හැමෝම දුවනවා.දුවලා දුවලා එක කාලේකෙදි හැමෝම හති වැටෙනවා. කියාගන්න බැරි පාලුවක් හිත වෙලා ගන්නවා. එතකොට ඒ වෙහෙස නැති කරගන්න , ඒ පාලුව මකාගන්න හැමෝම පිරිසිදු සීතල වතුර පොදක් හොයනවා.ඒ තමයි ආදරය ❤️ ආදරය හදවතට දැනුනම හුදකලාව සාපයක් වගේ දැනෙන්නේ.ආදරය ඒ තරම් සුන්දරව තනිකම මකනවා. ආදරය හැමෝගෙම ජීවිතවලට ඕනි පදනම්වාදයක්.ආදරයට පාටක් නෑ.තමන් කැමති පාටින් තමන්ට දකින්න පුලුවන්.ඒ නිසාම මිනිස්සු ආදරේ කියවන විදිහ එකිනෙකාට අසංගතයි අසම්මේයයි . කෙනෙක් ආදරේ ජීවිතය පුරාවට විදිද්දී තව කෙනෙක් ආදරෙන් විදවලා ජීවිතය දාලා යන්නේ ඒ නිසා. තමන්ට ලැබිලා තියෙන විදිහේ ආදරයක් තව කෙනෙක් හැම තප්පරයකම පතනවා කියන්න අපි දන්නේ නෑ..අපිට තේරෙන්නේ නෑ.ඒත් ආදරයේ භාශාව වාදභරිතයි කියලා අපි තේරුම් ගත්තු දවසට අපි හිමි අහිමි ළග තියෙන දුර තියෙන හැම ආදරයකටම වටිනාකමක් දෙයි .අපි හැමෝම සැබෑ ආදරයක උරුමක්කාරයෝ වෙයි.ඉතින් මේ 2021 ආදරයට හදවතින්ම ආදරය කරන්න . ඔබට ලැබී තියෙන ආදරයේ අගය වටහා ගෙන ඒ ආදරය ආදරණීයන් සමග පරිස්සමින් බලාගන්න. ආදරය හොයන අයට ආදරය හමුවෙන , ආදරය ලබන අයගේ ආදරය වැඩිවන ආදරණීය වසරක් වේවා හැමෝටම 🙏♥️
හැමදාමත් අපිට ආදරය අලුත් කෝණයකින් දකින්නට ඉඩ හසර දෙමින් හිත නිවන තනුවලට ලස්සනට වචන ඇමුණූ මිහිරි ගීතමය සුන්දර රූපමය විනාඩි කිහිපයක් ලබාදෙන Bluesky Prodoctions ඔබට රසික ආදරය උතුරා යන ආදරණීය වසරක් වේවා
♥️🙏✨
Logic නේ කලේ
පැයගානක ෆිල්ම් එකක් බැලුව වගේ හැගීමක් එන්නෙ.. ඒ තරම් 👌
මෙතෙක් කාලෙකට දැකපු නැති අමුතු අර්ථයක සින්දුවක්..... 😊😊❤️
හැම හැගීමක්ම
හැම රීදිමක්ම
සාපේක්ෂ බව
වටහා ගනිමී..!❤️
මගෙ ඇස් දෙකට කදුලු ආවා. ලස්සනයි .කියන්න වෙන දෙයක් නෑ.
වෙලාවකට බනිනවා..
බොරුවටත් පුංචි දෙයක් අවුස්සගෙන රන්ඩු වෙනවා..
බලන්න එන්නද ඇහුවමත් බනිනවා..
හම්බ වුනු වෙලාවට අතින්වත් අල්ලනවට කැමති නෑ..
බස් එකේ එකට යන්න කැමති නෑ..
ආදරේ කරත් හරියට වෙන් වෙලා වගේ..
ළං වෙලා ආදරේ කරන උන් දැක්කම පපුව පැලෙන්න වගේ දුකක් දැනෙනවා..
ඒත් මං දන්නවා.... එයා මට ආදරෙයි....💜💜
මාත් එයාට ආදරෙයි...
❤️❤️❤️
❤️❤️
lan wela adare karala tikak durakata giyama denena wedanawath oya wagemai.issara wage ekata inna beri unama issara mathaka mathak wenakota papuwa pichchenewa.kochchara durin hitiyath,lan wela inna beri unath math mage bf ta adarei.eyath mata adarei
එක ඇත්ත ඒ ආදරේට
දැන් අපේ සම්බන්ධේ නැහැ.. ඒත් විශ්වාසයි, එයාගේ ඒ ආදරේ දශමයක්වත් අඩු නැතුව තාම ඒ හිත පතුලේ මං වෙනුවෙන් තියෙනව කියල... 😔💜️
විෂුවල් එකෙයි සිංදුවෙයි එකකට එකක් නොදෙවෙනි ගැඹුරු අර්ථයක් තියෙන්නේ, තේරුම් ගන්න නම් හොඳ බුද්ධියක් ඕනෙ,ඒ පද පේලියට හොඳ මියුසික් එකක් දැම්මා ම තනිකරම භාවනාවක්, මේ සිංදුව අහන හැම පාරකම ඒක පලවෙනි පාර අහද්දි දැනුනු හැඟීම එනවා ❤️❤️❤️❤️
මෙි Visual කොහොම design වෙනවා ද කියලා හිතා ගන්න බැ... පට්ට , මෙිිකෙන් dena අදහස තේරැමි ගන්න පුලුවන් නම් ගොඩක් ජිවිත ආදරනීය වෙයි..
ඔයාලගේ සින්දු දැනෙන්නේ හදවතට, ඒවා කතා කරන්නේ හදවතට..❤️🙏
තව මේ වගේ හදවත් සනසන්න හැකිවේවා...🙏🙏
ආදරයෙන් පිරුනු පවුලක් කියන්නේ කොච්චර ලස්සන තැනක්ද ..
නිරුවත ප්‍රදර්ශනය කරමින් views වැඩි කර ගන්න visuals හදන ලෝකයක, මේ වගේ අර්ථවත් ගීත සහ රෑප රචනා දකින්න අපි සෑහෙන්න පිං කරල තියෙනවද කොහෙද... 🙏❤
Sira kathava
අනිවාර්යයෙන් ♥️
සිංදුවක් විතරක් නෙමයි මානසික උපදේශන සේවයක් වගේ මේ නිර්මාණය...
මේක බලලා බිදෙන්න යන පවුලක් නැවත එකතුවෙන්න පුළුවන්...
විනාඩි කීපයක් තුලදී මිනිස් ස්වභාවය තේරුම්කරලා දීලා පුදුමාකාර පණිවිඩයක් දෙනවා..
මේක තුල මම දකිනවා සංගීතය,ගීතය,මානසික උපදේශනය හැමදේම !!
අනර්ඝ නිර්මාණයක්!!!
සිංදුවක් නෙමේ film එකක් 😘❤️
ෂෙහාන් ගලහිටියාව,යසස් මැදගෙදර කොහොමද අප්පා මේ වචන,මේ මියුසික් ඔලුවට එන්නේ😍😍😍😍
♥️ ස්තූති ඔබේ ආදරයට.
මනුස්සයෙක්ට පෙනීම දෙනවා කියන්නෙ පුදුම පිනක්. මේකත් එහෙම පෙනීම ලබාදෙන වැඩක්! #ජය
ඇත්ත කතාව 👍
සන්ස්කෘතික ආදරවන්තයන් තුල ඇතිවන සන්කීර්න හැගීමක් ඉතාමත් සියුම්ව ඉදිරිපත්කිරීමට ගත් සාර්තක උත්සාහයක්...🧡💛
අඩෝ කියන්න තේරෙන්නැති හැඟීම් ගොඩක හිරකරනවා මේ චැනල් එකේ වීඩියෝ සේරම. මම ලංකාවෙ ආසම මියුසික් චැනල් එක මේක. ❤️
ආදරය නම් සාපේක්ශතා නියමයේ ව්ග්‍රහය....👆..."දිව්‍ය දේහි"...🧡💛
"හැම හැඟීමක්ම, හැම විදීමක්ම සාපේක්ෂ බව තේරුම් ගතිමි" ❤️
වීඩියෝ එකෙන් ගේම සුපිරියටම ගහලා තියෙනවා
ඇයි බං මේ වගේ ලස්සන සිංදු,විශුවල් වලට වීව්ස් නැත්තේ🥺. හිත නිවන සිංදු ❤️🥺
මගේ ඇස්වලට කදුලුත් ආව.ජීවිතේට සමීපයි මේ ගීතය.
වටින අදහසක්♥️... ගොඩක් අය ඔය දේ කරනවා . අනිත් අයත් එක්ක තමන් සසදල කවදාවත්ම යහපතක් වෙන්නේ නෑ ඒකයි ඇත්ත . අපි අපිට තියන දේ රත්තරන් වගේ රැකගන්න ඔනී
දෙයියනේ ගොඩක් ස්තූතියි මෙවැනි අර්ථවත් ගීත නිර්මාණය කරනවාට.මිනිස්සුන්ගෙ ආකල්පමය වෙනසක් ඇති කරන්න ගීතයකට පුළුවන් කියල මම විශ්වාස කරනවා🙏😍පුදුම ලස්සනයි.හැමෝටම ආදරණීය පවුල් ජීවිතයක් උරුම වෙන්න ඕන.සංසන්දනය කරන්න යන්න එපා.තමන්ගේ බිරිඳට,ස්වාමියාට හදවතින්ම ආදරය කරන්න.ලැබිලා තියෙන හැම දේටම කෘතඥ වෙන්න.ජය❤
අපිට ලැබිලා තියෙන ආදරය ආදරයෙන් බලාගමු! දාන දාන හැම සිංදුවකම පදරචනය සංගිතය රූප රචනය අපි ජිවිත්වෙනවා කියලා මතක් කරනවා!🔥
♥ උඹලගෙ රචනාවලට හදවත කීරිගැහෙනව බන්. අහන හැම වතාවකම 😌
තේරෙන දා ඉදන් නැහුන වදවුන ගොඩනගපු හීනනෙ මේ. අසනි වැස්සෙන් ගහගෙන ගිය 😑
දකින්න හරි ලැබෙන එකත් පුදුම සතුටක්, සින්දුවකින් හරි. සුබපැතුම් 💝
ලස්සනම comment Eka...!!!
ලස්සනයි
ඇයි දෙයියනේ මේ වගේ වීඩියෝස් බලන්නෙ නැත්තෙ.නවත්වන්න එපා මේ නිර්මාණ...
තමන්ට ලැබුනු ජිවිතය තමා හොදම ජිවිතය.ඒක වෙන ඒවට සමාන කරන්න නොයා තමන්ට තියෙන්නේ මොනවද ඒවගෙන් සැහීමකට පත් වෙමු.මොකද අපිට ලැබෙන්න සුදුසුම දේ ලැබිලා තියෙන්නේ
තව පොඩිඩෙන් මඟ ඇරෙනවා. ජීවිතයම කියා දුන් ආදරය.... ආදරෙයි හැමදාමත්.
පිරිමි හිත් ආදරේට හරි ලෝබයි.තමන් ආදරේ කරන දෙයක් තමන්ට වඩා වෙන කෙනෙක්ට ලන් වෙන එක ඒ හිතට දරා ගන්න බෑ... නොපෙන්නුවට ලෝකෙට ඒකයි ඇත්ත...
ගෑනු හිත් කියලා වෙනසකුත් නෑ සුදු මහත්තයා
@@Miracleshappen2222 ආදරේට කවුද ලෝබ නැත්තෙ.....
@@pasindurukshan8059 ඒකනේ💕
Ae kathawanam aetta thma.😍
@@nipunilakmali4464 😘
Bluesky production කියන්නෙ දිව්‍යය ලෝකයක්❤️😇
අද කාලෙ viwes බලාපොරොත්තුවෙන්ම තමයි ගොඩක් නිර්මාණ බිහිවෙන්නෙ ඒත් මේ නිර්මාණ ඊට හාත්පසින් ම වෙනස් මේවා අහද්දි වෙනමම ලෝකයක අපිව අතරමං කරනව 🥺❤️
මේ ආරට දැන් ඇබ්බැහි වෙලා..
ආදරෙයි හැමදාමත්...😍🙏👌
කෑ ගගහා අඩන ලතෝනී අහන්නැති මේ වගේ සින්දු වලට ආස ඌන් මේ කොනට වරෙන්..
අපි කවුරුත් හැමදේම සර්ව සම්පූර්නව හොයන්න හොද නෑ හැම දේම සාපෙක්ශයි....🖤
Blue sky production....මම ආසම channel එකක්💐හරිම සුන්දර අර්ථාන්විත සමාජෙට ගැළපෙන වටින ගීතයක් සහ රූප පෙළක් .......💝
ඒ කාලේ...................................................❤️
හිතේ හරිම තැන් ආමන්ත්‍රණය කරනවට ස්තූතියි....
ජීවිතයට පාඩමක් කියලා දෙන හරි අපූරු ගීතයක්.....♥️♥️♥️
Ane කොහෙද මේ සින්දූ තිබ්බේ😮 මාර ලස්සනක් අනේ 😢❤ 1M views යන්න ඕනී මේවට...දැන් හම්බුමේ.. chanal eke okkom song lassanai ❤
Comment කරන්න එක වචනයක් හිතුවා සෑහෙන වෙලාවක් comment box එක open කරන්.... 😍❤
මාත් 😅❤️
මමත්..
වෙනස් එකක්🔥..සංසාරිනී( යසස් මැදගෙදර) වගේ ෆීල් එකකුත් තියෙනවා....🔥
හිතම හිරිවට්ටන, පපුවට දැනෙන ,කියා ගන්න බැරි හැගීමකින් හදවත හිර කරන පට්ට සින්දුවක්.යසස් මැදගෙදර නම දකිද්දි ම දැනුනා සුපිරියක් කියලා💖💖💖
සන්ගීතයෙන් දුක සන්සිදවීම ඔබෙන් උගත්තෙමි, රෑප කාව්‍යකින් ජීවීතය තේරුම් ගැනීම ඔබෙන් උකහා ගත්තෙමි,💐💐💐
හරිම ලස්සනයි කියන්න වචන නෑ මේ වගේ සිංදු වලට ලැබෙන views අඩුයි කියලා හිතන්න එපා. මේක ලංකාවනෙ අනවශ්‍ය දේ තමා කොතනත් ලොකු. ඔයාලා සමාජෙටම වටින සම්පතක්❤
උබලගෙ video වල තියෙන මේ charm ගතියට මන් පට්ට කැමතියි බන්
හැම හැඟීමක්ම හැම විඳීමක්ම සාපේක්ෂයි.......................💖
Attamai chandra pani 🥰🥰 divya dehi🥰
සුපිරියක්🖤
Shehan galahitiyawa... yasas aiya...wasawa baduge aiyala set ekama thanikara brand ekak dan.... kana pirenawa 💓💓💓💓
ඇහුවට එපා වෙන්නෙ නෑ කවදාවත් පරණ වෙන්නෙත් නැති සින්දුවක් 💛🍃
අදයි දැක්කෙ. ඇඩෙනවා 😢❤
ලබාගත් ආදරය බලාගන්නා මිනිසුන් අඩු ලොවක, ආදරය ආදරයෙන් හැමදාම බලාගමු.. ❤️🌸
aniwaren
මේක නම් 😍😍😍😍😍😍😍😍😍අනේ🌍🌍🌍🌍🌍🌍🌍🌍
සියුම් වදන් වලින් හදවතටම දැනෙන්න දෙන පනිවිඩ.යසස් මැදගෙදර ❤️❤️❤️
sathutui lankawe me wage issara wage hoda sindu danuth hadena ekata.. harima sathutui💖💖💖💖💖
තාත්තා වුණත් මා බත සරිකරන අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින් උතුරයි මසිත තව...මට මතක ය ට ආපූ මේ සීන්දූව යි , හරී ම ලස්සන video ඒකක් , වචනත් ලස්සන යී ( ආදරය යනු ආත්මයෙන් ආත්මයේ එන පැතුමකි.එය අප යම් දවසක මිය ගියද ආදරය සදාකාලිකව පවතීනවා )
මේ චැනල් එකේ තියෙන්නෙ මං මාරම ආස සිංදු...😍 මේවට ඇබ්බැහි වෙලා..😷❤️🔥
අනේ ඒක❤ 'හැම හැගීමක්ම හැම රිදීමක්ම සාපේක්ෂයි'
Yasas mama kemathima gayakayek. Good luck
මම දැකපු හොඳම music videos ගොඩාක් කරන්නෙ ඔයගොල්ලො. හරියට film එකක් බලනව වගේ. වැදගත්මදේ ඒකෙන් සින්දුවට හානියක් නොකර මාර විදිහට feelings enhance කරල රසිකයාට ලබාදෙන එක. Thank you!
💞💫මරු
හැම හැගීමක්ම , හැම විදීමක්ම සාපේක්ෂ යී 💕 fv one ...
සමාජයට පනිවිඩ රැසක් ලබා දෙන විශිෂ්ඨ නිර්මාණයක්...
ආදරයේ සාපේක්ෂතා වාදය ඔප්පු කිරීම
A Great Work ♥️🌺🤚
සුපිරී සුපිරී සුපිරී ❤️👌👌👌👌👌👌👌👌👌❤️
මෙවැනි නිර්මාණ දකින අයට වුනත් හරිම අර්ථවත් පණිවිඩයක් දෙනවා. ලස්සන නිර්මාණයක් බොහෝ දෙනෙක්ගේ හැගීම් හරි ලස්සනට ලියවිලා තියෙනවා... ආදරණිය හිත් මුනගසේවා... තවත් කෙනෙකුට නැති දෙයක් තමන් ලග තියෙන්න පුළුවන් ඒ නිසා ආදරේ කරන්න රැකගන්න පරිස්සම් කරන්න සතුටින් ඉන්න ❤️
❤❤❤❤❤❤❤❤❤ අම්මෝ video එකක හරි කමක් නැහැ ආදරෙන් ඉන්න අය වෙන් වෙන්නෙ නැතිනම්...
නියමයි...❣️🙋🙋☝️☝️ keep it Up..🙏
Aththatama mawa amuthuma lokekata genichcha....godak pin....
සින්දුවනම් නැතත් කමක් නෑ visual එකහ්..😍❤
Visual එක ඉස්සරලා වෙනම බලලා සින්දුව වෙනම අහන්න ඕනි.😋❤
Loku paniwadayk thiyena. Mageth jiwithe ek adupaduwak hada gaththa super sinduwak💜💙
යසස් මැදගෙදරගේ මියුසික් එක්ක ශෙහාන් ගලහිටියාවගේ පද එකතු වුනාම මාර රහයි.ඒකට වාසව බදුගේ එකතු කරන රූ එළිය එක්ක මැවෙන්නේ වෙනමම එකක්.
භාවනාවක් වගේ ගායනාවක් 2021ට ඇබ්බැහියක් 😌
ජය වේවා වැඩේ පිටිපස්සේ ඉඳපු හැමෝටම 🖤💪😍