45. තුණුරුවන්ට වරදක් උනොත් සමාව ගන්නේ කොහොම ද? | උපාය කුසල | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 64

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg 19 วันที่ผ่านมา +9

    අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මගේ සිත කය වචනය යන තුන් දොරින් උතුම් බුදු පියාණන්ට, උතුම් සද්ධර්මයට, පසේ බුදු වරුණට. ආර්ය මහා සඟරත්නයට වරදක් වී ඇත්නම් පළමුවත් මට සමාව ලැබේවා. දෙවනුවත් මට සමාව ලැබේවා, තෙවනුවත් මට සමාව ලැබේවා. සාදු සාදු සාදු......💐🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 19 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 19 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @LasanthaPushpakumara-t9u
    @LasanthaPushpakumara-t9u 18 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු හරිම ලස්සන උපදේශය ක්.

  • @prabasaman354
    @prabasaman354 19 วันที่ผ่านมา +2

    තුණුරැැවනට මාගේ නමස්කාරය වෙිවා🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @sundarasihi
    @sundarasihi 19 วันที่ผ่านมา +1

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @asankaprasad8297
    @asankaprasad8297 18 วันที่ผ่านมา +1

    අපේ හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේගේ නමට දිවුරුම් දේන අය කරන පව සහ ඒකට පවු කමා කිරීම පිළිබඳ දේශනාවක් පවත්වන ලෙස ඉල්ලා සිටිමී 🙏🙏🙏🙏🙏🙏🙏

  • @GoodLightTimeLapse
    @GoodLightTimeLapse 19 วันที่ผ่านมา +1

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 19 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹thaeruwan saranai pin ape hamuduruwane.

  • @wasala2744
    @wasala2744 18 วันที่ผ่านมา +1

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පින්වන්ත ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු ..සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ..සාදු සාදු...🙏🙏🙏

  • @darshaniprathibha4522
    @darshaniprathibha4522 19 วันที่ผ่านมา +3

    සාදූ සාදූ නමෝ බුද්ධාය !!!🙏🙏🙏🙏

  • @NethmiSanjana-zn9tu
    @NethmiSanjana-zn9tu 17 วันที่ผ่านมา +2

    අවශ්‍ය මොහොතෙ අවශ්‍යම ධර්ම දේශනාව අසන්නට සැලැස්වූ මාගේ බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ බලයට මාගේ නමස්කාරයම වේවා.❤මම පුදුම තරම් මානසික පීඩනයකින් ඉන්නෙ අපේ හාමුදුරුවනේ .මම මොනා කරන්නද කියලා හිතන් හිටියෙ.මේ දවස් ටිකේම මම මානසිකව විදවනවා.සසරේ මම කරපු පවක්.හැම මාසයකම මුල් දවස් ටිකේ මම මානසික පීඩනයකින් ඉන්නෙ.මම වැඩිපුර හිතන කෙනෙක්.වරදකාරී සිතුවිල්ලක් හිතට ආපුවහම මම කරන්නෙ ඒක අමතක කරලා සමාව ඉල්ලනවා වෙනුවට තව තවත් මතක් කර කර විදවනවා.මම ආසාවෙන් නෙවෙයි ඒ දේ කරන්නෙ.ඒත් හිතට ඒ සිතුවිල්ලම එනවා.හිතලා හිතලා හෙම්බත්ම වෙලා ඉන්නෙ.අද පුදුම තරම් ඇඩුවා.අම්මා ඇහුවා ඇයි නිදන් ඉන්නෙ අඩන්නෙ ඇයි කියලා.අම්මටවත් මට කාරණය කියන්න බෑ.ඒක මහා පව්කාර සිතුවිලි ගොඩක්.සිතුවිලි කොහොම ආවත් මගේ හෘදය සාක්ශය දන්නවා මම කැමැත්තෙන් නෙවෙයි ඒ හිතන්නෙ කියලා.පව් පුරෝගන්නයි ඒ හිතෙන්නෙ.අනේ මට සරණක් වෙන්න හාමුදුරුවනේ .ඔබ වහන්සේ වැඩ සිටින්නේ කොය පන්සලේද?.ඔබ වහන්සේව සම්බන්ධ කරගන්න පුළුවන් what's app number එකක් දෙන්න පුළුවන් නම් මට අස්වැසිල්ලක් ,උපදේශයක් ලබා ගන්න පුළුවන් .❤❤😢

  • @DarshiWeerarathna
    @DarshiWeerarathna 19 วันที่ผ่านมา +1

    Sadu sadu sadu🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 19 วันที่ผ่านมา +2

    අපගේ පිංවත්,ස්වාමීන් වහන්සේ ට,,නිදුක් නිරෝගි දිර්ඝායුෂලැබෙිවා,බුදු සරනයි🙏🙏🙏

  • @SanjuSanju-xd4zh
    @SanjuSanju-xd4zh 19 วันที่ผ่านมา +2

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🌹❤

  • @harhtharht6164
    @harhtharht6164 18 วันที่ผ่านมา +2

    ❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️

  • @KkSamanthalakshmanPriyadarshan
    @KkSamanthalakshmanPriyadarshan 19 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු!!!

  • @PriyanthaJayalath-s6r
    @PriyanthaJayalath-s6r 19 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්දාය

  • @faisu3217
    @faisu3217 19 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 අපේ පින්වත් ලෙකු ස්වමින් වහන්සේ නිදුක් කිරෝගි දිර්සයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි සාදු.. සාදු සාදු🙏🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 18 วันที่ผ่านมา +1

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියන්ට .උතුම් ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි

  • @AmeeshaPrahas
    @AmeeshaPrahas 19 วันที่ผ่านมา +1

    🌼🌼🌼

  • @sampathdissanayake7922
    @sampathdissanayake7922 18 วันที่ผ่านมา +2

    නමෝ බුද්ධාය.. පින්වත් පරම කල්‍යාණ මිත්‍රයා වන මාගේ ගුරු දෙවිඳු පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වන්දනාව වේවා

  • @dumindapushpakumara2870
    @dumindapushpakumara2870 18 วันที่ผ่านมา

    අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද,
    අප පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටද,
    මගේ නමස්කාරය වේවා…..!!!
    සාදු…! සාදු…!! සාදු…!!!

  • @malshaherath4438
    @malshaherath4438 18 วันที่ผ่านมา

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏

  • @chethanaKumari-dr2sy
    @chethanaKumari-dr2sy 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🌷🌷

  • @chatunidilsani4749
    @chatunidilsani4749 18 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය.....

  • @nilushipriyadarshani5195
    @nilushipriyadarshani5195 19 วันที่ผ่านมา

    ඔබ වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @PriyanthaKumara-di7ld
    @PriyanthaKumara-di7ld 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 15 วันที่ผ่านมา

    🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ 🌼🪷🙏🪷🌼සාධූ නමෝ බුද්ධාය !!!............අපගේ අති උතුම් පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .......ව්දේස රටක සිටින අපට ධර්ම අසන්නට සලස්වන හැමෝටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .

  • @SandyaKumari-z8p
    @SandyaKumari-z8p 19 วันที่ผ่านมา

    බුදු සරනයි සාදු සාදු

  • @kasunliyanage847
    @kasunliyanage847 19 วันที่ผ่านมา

    නමෝ බුද්ධාය 🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 19 วันที่ผ่านมา

    සාධු` සාධු` නමස්කාර වෙිවා

  • @_Ishara_
    @_Ishara_ 18 วันที่ผ่านมา

    සාධු සාධු සාධු...... අපේ පිනට පහළ වූ කල්‍යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට පරිපූර්ණ චතුරාර්ය සත්‍යාවබෝධය බාධාවකින් තොරව සුඛ ප්‍රතිපදා වෙන් ම අෂ්ඨ සමාප්තීන්ම එකම ආසනය කදී උපදවා ගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.. නිදුක් නීරෝගී භාවය ලැබේ වා කියා ප්‍රාර්ථනා කරමි.

  • @chalakasuranga9850
    @chalakasuranga9850 19 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @g.k.herathherath7575
    @g.k.herathherath7575 19 วันที่ผ่านมา

    🌸🌼සාධු🌸🌼සාධු🌸🌼සාධු🙏🙏🙏

  • @malkanthinissa
    @malkanthinissa 19 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷🌸🌸🌸🌺🌺🌺🤲 sadu sadu sadu teruvan saranai oba wahanseta

  • @krisanrupasingha1237
    @krisanrupasingha1237 19 วันที่ผ่านมา

    Oba wahanseta thawa thawath meweni watina dharma deshana karanna shakthiya, dhairya niduk nirogi bawayama labewa. Deergayushama labathwa.. sadu sadu sadu 🙏🙏🙏

  • @ShelaDayawansa
    @ShelaDayawansa 17 วันที่ผ่านมา

    🙏🙏🙏 theruwan saranai 🙏 නමෝ buddhaya 🙏🙏🙏

  • @ShanikaMadhubashini-kx1pj
    @ShanikaMadhubashini-kx1pj 18 วันที่ผ่านมา

    Obawahanse niduk wewa🙏 nirogi wewa🙏 dirgau sampaththiya selasewa🙏🙏🙏 me buddharajjaya thuladima uthum chathurarya sathya darmaya awabodha wethwa🙏🙏🙏🌷🌷🌷🌷

  • @shamawikramasinghe1471
    @shamawikramasinghe1471 19 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @AnuruddhikaHerath-j2o
    @AnuruddhikaHerath-j2o 19 วันที่ผ่านมา

    ❤🎉❤Sadu Sadu Sadu ❤🎉❤

  • @lahiruvinod7644
    @lahiruvinod7644 19 วันที่ผ่านมา

    ❤Sadu sadu

  • @hsd4596
    @hsd4596 19 วันที่ผ่านมา

    🙏🙏🙏namo buddhaya

  • @buddhiperuwegama4538
    @buddhiperuwegama4538 19 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shiromaThamali
    @shiromaThamali 19 วันที่ผ่านมา

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @SandewSandew-e5i
    @SandewSandew-e5i 19 วันที่ผ่านมา

    ඔබවහන්සේ නිසා මම ලමයි දෙන්නයි ජිවත් වෙන්නේ ඹබවහන්සේට අනේකවාරයක් පිං මම. තාමත් හිතින් අඩනව අපිව. දාල ගියාට. මම. එයට වයිරකරන් නැ එයාට බුදුසරනයි හැබයි මේවගේ දුකක් වෙනකාටවත් දෙන්න එපා වේනකාටවත් වේන්නත් එපා කොහොම හරි මම. මේ දුකදාරගන්නමි 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu 19 วันที่ผ่านมา

    Saaduu..saaduu..saaduu.

    • @DayaniRanathunga-mf8nu
      @DayaniRanathunga-mf8nu 19 วันที่ผ่านมา

      Pinwath obawahanseta uthum wuu niwana Boho dura nowewaa.
      Saaduu..saaduu..saaduu.

  • @tharangaroshini7719
    @tharangaroshini7719 19 วันที่ผ่านมา +1

    🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 18 วันที่ผ่านมา +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7yp 18 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 19 วันที่ผ่านมา

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 14 ชั่วโมงที่ผ่านมา

    Sadu sadu sadu 🙏🌸🙏🙏🙏🙏

  • @PriyangaKumari-f2v
    @PriyangaKumari-f2v 19 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @ChamodRajapaksha-h4g
    @ChamodRajapaksha-h4g 19 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456 11 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 18 วันที่ผ่านมา

    🪷🪷🪷🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏

  • @poorvinethmi
    @poorvinethmi 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 17 วันที่ผ่านมา

    සාදු.සාදු.සාදු.🙏🙏🙏🙏🙏🙏

  • @pushpanigunasekara2090
    @pushpanigunasekara2090 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @AmeeshaPrahas
    @AmeeshaPrahas 19 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @dinushan3746
    @dinushan3746 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @KaweeshaBandara-z6b
    @KaweeshaBandara-z6b 18 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @namalwimalarathna341
    @namalwimalarathna341 17 วันที่ผ่านมา

    🙏🙏🙏