සෝතාපන්න වෙන්න අමාරුයි ,ඒත් ඒ සදහා වූ දහම අමාරු නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ย. 2021
  • ධර්මයයි ඔබයි ජේතවනාරාම ආරාමයේ,. ඔබට පැවදී වීමට අවශ්‍යනම් සහ ධර්මයයි ඔබයි ආරාමයට කුමක් හෝ පූජා කිරීමට සහ පින්කමකට දායක වීමට ඔබට අවශ්‍යනම් එය සදහා ආරාමයේ පුණ‍ය්‍ භාරයේ කටයුතු කරන හර්ශ මහතාගේ මෙම දුරක්ථනය අන්කයට අමතන්න 0773336274 (හර්ශ මහතා)වැඩි විස්තර සදහා මෙම පිටුවට ගොස් බලන්න
    Visit web: jethavanaramaviharaya.org
    නිවන් දකින්න අවශ්‍ය සත්පුරුශයන් වහන්සේලා පමනක් ශ්‍රවනය කරත්වා.
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛ්‍යයෙන් සුඛිත තර වෙත්වා
    සබ්බ සත්තේසු මෙත්තා සහගතේන චේතසාවිහරනන් සමාදියාමි.
    (මෙය අන්තර් ජාලයෙන් උපුටාගත් සද්ධර්ම දේශනාවකි}
    මෙවැනි උත්තම සත්ධර්ම දේශනා දිගින් දිගටම ශ්‍රවනය කිරීම සදහා අපගේ youtube channel එක subcribe කරල තියාගන්න.
    අප සියලු දෙනාටම මේ ජීවිතයේදිම මාර්ගඵල අවබෝධ වී බුදු පසෙ බුදු මහරහතන් වහන්සේලා නිවී සැන සී වදාල එ උත්තරීතර අමෘත මහා නිවන් සුවය විදීමට මේ ධර්ම දානය හේතු වේවා,වාසනා වේවා.
    නිවනම නාතයි නිවනම වෙත්වා.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි.

ความคิดเห็น • 24

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @oshinimendis502
    @oshinimendis502 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dayaratnemaheepalamudalige1529
    @dayaratnemaheepalamudalige1529 2 ปีที่แล้ว +5

    ලොව අසන්නට ලැබෙන අති දුර්ලභ දහම් දේශනාවක් . මේ කුරිරැ සසරින් මිදිමට නම් එය ධාරණය කර ගැනීමත් ජිවිතයට ගලපා ගැනීමත් ලෞකික කුසලයේ පැටලී සිටිනවාට වඩා වැදගත් වේ. අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි. සාදු සාදු සා..දු!!!

  • @dyanidyani4550
    @dyanidyani4550 2 ปีที่แล้ว +5

    උතුම් වූ බුදු පුතුට ,මගේ ගෞරව පූර්වක නමස්කාරය වේවා !!!

  • @sandhyajayasinghe
    @sandhyajayasinghe 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    ඔබ වහන්සේට මාගේ නමාස්කාරය වේවා...

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු
    නමස්කාරය වෙිවා ස්වාමීණි

  • @tegnisamarasinghe3883
    @tegnisamarasinghe3883 ปีที่แล้ว +3

    සාදු !......... සාදු !......... සාදු !........... 🌸
    පින්වත් ස්වාමින් වහන්සේට
    නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා !
    දර්ම දානය පිනිස කටයුතු කල සියලු දෙනාටද මේ පින අත් වේවා!

  • @mahagamatv4018
    @mahagamatv4018 ปีที่แล้ว +1

    නිවනම නාථයි...නිවනම වෙත්වා..!!!

  • @Lucky...123
    @Lucky...123 2 ปีที่แล้ว +5

    ජීවන ගමන් මග තුල ඔබට කොතෙකුත් පාරවල් හමුවේවී... නමුත් ඔබට උතුම් නිවන් මග හමුවෙන්නෙ යම් දවසකද,
    එදාටයි ඔබ ඇත්තටම නිවෙන්න සැනසෙන්න පටන්ගන්නේ...
    සියළු ලෝක සියළු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා...!!!
    ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා මිහිමත පහල වේවා...!!!
    සාධු...🙏 සාධු...🙏 සාධු...🙏

  • @nirantharamasingha4690
    @nirantharamasingha4690 ปีที่แล้ว +1

    🙏🙏🙏 ආර්ය මාහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා. නිවනම නාතයි නිවනම වෙත්වා සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏අප්පමාදේන සම්පාදේත 🙏🙏🙏🙏මෙ හැමදේම සම්පූර්න වෙල තියෙන අපි ඇයි තවත් මොහොතකට හරි කල් අරින්නෙ දැන්ම පටන් ගනිමු දහමාවබෝද වේවා 🙏🙏🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 9 วันที่ผ่านมา

    උතුම් නිර්මල දහම තුල නිවන දැක ගන්න කුශලම හේතුවියයුතුයි...උතුම් ස්වාමීන් වහන්සේ මේතරම් මහන්සී ගන්නෙ අසරණ අනාත වූඅප දුකෙන් මුදවා ගන්නයි සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත්වෙත්වා 🙏🙏🙏 . නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏

  • @asankatennekoon1648
    @asankatennekoon1648 4 หลายเดือนก่อน

    Sadu sadu sadu
    Nivanama nathai nivanama wethwa!!!

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +1

    සෝවාන් වියහැකි අවස්තාවකයි මේ මිනිස්සු ඉන්නේ..උත්සාහ කරන්න..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwanmini
    @ruwanmini ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @anudelthalawa8093
    @anudelthalawa8093 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sriyanithilakarathna4039
    @sriyanithilakarathna4039 ปีที่แล้ว +1

    🙏🙏🙏🌻🌻🌻

  • @iromedharmakeerthi4741
    @iromedharmakeerthi4741 ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻

  • @janudabosara6801
    @janudabosara6801 2 ปีที่แล้ว +1

    🙏

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ravishkaprabath9435
    @ravishkaprabath9435 2 ปีที่แล้ว +3

    මේ ස්වාමීන් වහන්ස වැඩ ඉන්නේ කොහෙද

    • @niroshaudayangani7128
      @niroshaudayangani7128 ปีที่แล้ว

      පාදුක්ක ජේතවනාරාමයේ උන් වහන්සේ වැඩ සිටින සේක...

  • @Balckdevil200
    @Balckdevil200 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @wasanthakumara9377
    @wasanthakumara9377 2 หลายเดือนก่อน

    🙏🙏🙏