Pahasara arunaka - (පැහැසර අරුණක) - Asanka Priyamatha Piris and Ashantha Piris with Siha Shakthi
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- මෙය 2018.12.21 දිනයේ විකාශනය වු, ලෙය සහ ලය වැඩසටහනින් උපුටා ගන්නා ලදී.It was extracted from the Leya saha Laya program, broadcast on 2018.12.12.
පැහැසර අරුණක ඉරමල පිපුණාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුණාවේ
හිමිදිරියේ... සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ
සිත සිරකොට බැදි දඬු වැට බිදුණාවේ
සිත සිත යා කර සෙනෙහස හැමුවාවේ //
පැහැසර අරුණක ඉරමල පිපුණාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුණාවේ
හිමිදිරියේ... සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ
ලියවැල් ඇහැරී යලි මල් පිපුණාවේ
දෑලම යා කල ඉඳු සැව් ඇදුණාවේ //
පැහැසර අරුණක ඉරමල පිපුණාවේ
යුගදුරු යුගදුම සැනකින් නිවුණාවේ
හිමිදිරියේ... සීතල හීනෙක තැවරීවත්
පරෙවි පියාපත් ඇසුණාවේ
Previous Videos
Nube Sina - Asanka Priyamatha Piris ➜ bit.ly/2TcxcEU
Kandulu Hurathal - Asanka Priyamatha ➜ bit.ly/2HvuU2h
Nupurudu Oba - Asanka Priyamatha Piris ➜ bit.ly/2DvB7Hy
We do not reserve ownership or rights to this work, its lyrics nor the melody. We created this with love as a tribute to the original artists and to the new version's artists as we love these songs and happy to have them in a single place to listen. Rather than that, we never want to let anyone down by submitting this. These creative contents are not for commercial use. Leave a like and share this video with a friend.
Thanks for watching! :)
Music Factory
❤❤lassanai godak hitha niwanawa harima lassanai❤❤