හදිසියේ හතර දෙනා එකට ගියපු trip එක🤣 මොකක්ද මේ වෙනස🙊වියදම් කරපු ගානට වටිනවද?? -Sangeeth Dini Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024
  • #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #love #family #hotel #srilanka #beautifuldestinations

ความคิดเห็น • 146

  • @InokaRathnayake-v4q
    @InokaRathnayake-v4q 55 นาทีที่ผ่านมา +1

    හැංගිල්ලක් නැති දිනිතිගේ කතාව ට මම හරි කැමතියි. You are lucky to have lovely husband. චිරාත් කාලයක් මේ ආදරය පවතීවා. බුදුසරණයි.

  • @DeepikaDeepi-yh6bp
    @DeepikaDeepi-yh6bp 5 ชั่วโมงที่ผ่านมา +19

    මං ආසයි අක්කිගෙ හුරතල් හිනාවට.ඔයා හරිම හොද කෙනෙක් කවුරු ඔයාට මොනවා කිව්වත් මං හරිම ආසම කෙනෙක් ඔයා.ලස්සන බුද්ධිමත් ආදරණීය චරිතයක් .බුදු සරණයි පරස්සමෙන් ඉන්න ❤ (comment eka dkkoth reply ekak ewanna akki ❤)

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 4 ชั่วโมงที่ผ่านมา +16

    දිනී බීච් ඇන්ද දේදුනු ගවුම ගොඩක් ලස්සනයි❤❤❤❤❤

  • @hiruniranasinghe4723
    @hiruniranasinghe4723 5 ชั่วโมงที่ผ่านมา +21

    ෂෝයි පවුල...ආදරේ හිතෙනවා. හැමදාම ආදරෙයි අයියටයි අක්කිටයි. 😘

  • @akilasathsarani3591
    @akilasathsarani3591 ชั่วโมงที่ผ่านมา

    අනේ ෂෝයි.පවුලත් එක්ක මෙහෙම ඉන්නවා කියන්නේ ඇත්තටම මාරම සතුටක් දැනෙන්නේ..ඔයාලව දැකලා මං ඒ සතුට විඳිනවා.. හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤🥰😘

  • @m.s.d.childtv123
    @m.s.d.childtv123 5 ชั่วโมงที่ผ่านมา +12

    ඔය ආදරේට මම ගොඩක් ආදරෙයි හැමදාමත් 🥰🥰🥰

  • @ik6298
    @ik6298 5 ชั่วโมงที่ผ่านมา +103

    ශුවර් දිනි pregnant

    • @brightmindtoo
      @brightmindtoo 5 ชั่วโมงที่ผ่านมา

      Adow 😂 sirwtmd

    • @tharushanethmika8518
      @tharushanethmika8518 4 ชั่วโมงที่ผ่านมา +3

      ඒ කොහොමද😢

    • @masterk960
      @masterk960 4 ชั่วโมงที่ผ่านมา +3

      Matath hithuna

    • @KasunRangana-hv7zs
      @KasunRangana-hv7zs 3 ชั่วโมงที่ผ่านมา +2

      Ow mtath hitheno

    • @shiranthijayasundara1707
      @shiranthijayasundara1707 2 ชั่วโมงที่ผ่านมา +2

      Matath hithenooo❤❤

  • @danushikasasangi
    @danushikasasangi 2 ชั่วโมงที่ผ่านมา +3

    ආදරේ හිතෙනවා ඔයාලට ගොඩාක් ❤❤❤❤

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 33 นาทีที่ผ่านมา

    Shook anee.......... maath hariima aasayi avidhinna........eth koo kenek........😢😢
    Welaawakata car eka aran oohee yanawaa........
    Jivithee vidhinna dharuwanee.........
    Adha adha vitharayi.......❤❤
    Theruwan saranayi
    Paressamata inna........❤❤❤

  • @NimmiNisansala-r8f
    @NimmiNisansala-r8f 3 ชั่วโมงที่ผ่านมา +5

    Godak adaren santosen inda budu saranai oyalata. Harima asai oyalawa dAkinna❤❤ ara rahasath ekmanatama one hode asawen innawa aka ahanda.... 😊

  • @sachininisansala6426
    @sachininisansala6426 5 ชั่วโมงที่ผ่านมา +12

    අක්කි පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤️අනෙ මේක දකිනවා නන් අනිවාරෙන් කමෙන්ට් එකක් දෙන්නකො❤️❤️❤️❤️❤️අයියා දැන් වෙනදට වඩා අක්කිට උම්ම දෙනවා වැඩි🙂 ...අනෙ ආදරෙන් ඉන්න හැමදාම ❤️❤️

  • @AnushkaSadamali-k5z
    @AnushkaSadamali-k5z 32 นาทีที่ผ่านมา

    Oyalage vidyo asawen hamadama balanawa asai oya hataradena satutin inna vidiya dakkahama hamadama satutin inna budu saranai. Parissamin inna ❤❤❤❤

  • @renukagamage3449
    @renukagamage3449 ชั่วโมงที่ผ่านมา

    Adaraniyama Paula ❤etamath paressame enna denimaneka budusarani dewephetai 6denatama godak godareyak adarei🎉😊❤🎉😊❤🎉😊❤😊🎉❤

  • @rasikataranga5063
    @rasikataranga5063 48 นาทีที่ผ่านมา

    Oya lassna wela Hoda wela..man asama 4k...godakk adarei...itin satuin inna dennama

  • @roycearthur8060
    @roycearthur8060 47 นาทีที่ผ่านมา

    Beautiful Big family!. 😊Love you all. God Blessing, s!. Jayawewa 💯💝💐🎊👍🇱🇰

  • @mangalaliyanage471
    @mangalaliyanage471 ชั่วโมงที่ผ่านมา +1

    Mama Harima adarei dennatama Theruwan saranai!

  • @RishmiNilushiya
    @RishmiNilushiya ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ඔක්කොම ❤️❤️මල්ලි ඩ්‍රෝන එක මරු ❤️❤️අඩුවකට තිබුනේ ඒක විතරයි ❤️❤️ආදරෙයි ගොඩක් ❤️❤️

  • @kumariweerasekara1714
    @kumariweerasekara1714 2 ชั่วโมงที่ผ่านมา +2

    God bless All of family.....🥰🥰❤️❤️❤️🌹🌹

  • @manorathnaperera2319
    @manorathnaperera2319 3 ชั่วโมงที่ผ่านมา +3

    Enjoy your day Good luck GOD bless you all 👍👍❤️🙏🙏🙏🙏

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh ชั่วโมงที่ผ่านมา

    Oya monawada kanna asa duwe.👍

  • @ThanujaManohari-q6c
    @ThanujaManohari-q6c 4 ชั่วโมงที่ผ่านมา +12

    මග අරින්නේ නැතුවම බලනවා මමනම්..දිනීගේ දැනුමෙන් මට හිතෙනවා තාම කවුරුත් ප්‍රයෝජනයක් අරන් නෑ.කියලා.all rounder කෙනෙක්.හැබැයි සිංදු කියන්නන්ම් බෑ.😂😂.aniway eyata lbenna oni family eka saha adaraya labila thiyenawa.parissam krgnna..eka.love you

  • @HMMHemasiri
    @HMMHemasiri 3 ชั่วโมงที่ผ่านมา +2

    Akkata godk adereiii ayiya dennma sathutin inna harima lassani oylge punchi paula ❤

  • @ShenukiNisansala-cb4bs
    @ShenukiNisansala-cb4bs ชั่วโมงที่ผ่านมา +1

    Godak adaran inna budu saranai dannatama❤❤❤❤

  • @dinayakumari283
    @dinayakumari283 2 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤ adarei හතර දෙනාටම

  • @samudikamaduwanthi4968
    @samudikamaduwanthi4968 ชั่วโมงที่ผ่านมา

    Akki aiye mn oyala dapu vlog hama ekakma ada wenakn baluwa.aththtama kiuwoth mage vinodanshaya wela tiyenne oyala 2nge vlog balana eka .akki oyta kauru monawa kiuwoth mn mage jeeweethe asama 2nek thamai oyala 2na.akki mn mage hadawathinma oyala 2ta suba pathanawa hamadma sathutin inna kiyala .oyla 2nge jeeweethe thawa thawath hariynna kiyala mn hadawthina parthana kranwa

  • @push8367
    @push8367 59 นาทีที่ผ่านมา

    Lovely family ❤

  • @victoriasmedia2558
    @victoriasmedia2558 ชั่วโมงที่ผ่านมา +2

    Suran mama aluthin drama karanne naththe ai appa. issra api godak enjoy kala

  • @thusanjayawardhana2508
    @thusanjayawardhana2508 3 ชั่วโมงที่ผ่านมา +4

    Nice vlog ❤❤❤

  • @viroshanifonseka8181
    @viroshanifonseka8181 2 ชั่วโมงที่ผ่านมา

    කිට්ටුවටම ඇවිත්. දන්නවානම් එනවනේ බලන්න😔 ආදරෙයි 😍♥️💐

  • @SathsaraDiwyanjalee-e3v
    @SathsaraDiwyanjalee-e3v ชั่วโมงที่ผ่านมา

    💙💙💙💙💙💙💙💙

  • @chandiladulshanmihilijayaw1548
    @chandiladulshanmihilijayaw1548 51 นาทีที่ผ่านมา

    Good luck❤️

  • @pubuduprasanna3989
    @pubuduprasanna3989 56 นาทีที่ผ่านมา

    Sound thiyenwada.mata.ahen na

  • @achinimaduwanthi5902
    @achinimaduwanthi5902 2 ชั่วโมงที่ผ่านมา

    Ane akki harima hurathal ane..ammith Dan godak lassanai ane...hitha honda Aya hemadama tharunai..akkige hurathaleta paulama siriyawai..ammige hinawata Hari loba hithenawa...ayyai thaththith shok ane..adarei oyalata godak.. parissamata Inna hatharadenama ❤❤❤

  • @nishanthirathnayake891
    @nishanthirathnayake891 4 ชั่วโมงที่ผ่านมา +1

    Parisamen inna ❤❤❤❤budusaranai 🙏

  • @ShamaNilanthika
    @ShamaNilanthika ชั่วโมงที่ผ่านมา

    Ane oyalage adareta apith ආදරෙයි .b.s

  • @dinukumari5126
    @dinukumari5126 5 ชั่วโมงที่ผ่านมา +3

    ❤️🥰ආදරෙයි🥰❤️

  • @artoflife725
    @artoflife725 4 ชั่วโมงที่ผ่านมา

    පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤ ජය වෙවා

  • @navindudeemantha4096
    @navindudeemantha4096 4 ชั่วโมงที่ผ่านมา

    Akki&Aiya Kattiyama Giya Trip eka Lassanai😍 Ammi tatti🥰 Enjoy kara vlog Eka Parissamen inna Adarei Hemadama God Bless 😘

  • @lihinikoshila8795
    @lihinikoshila8795 4 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි දෙන්නටම ආදරෙයි ❤️🥰

  • @yuvinimasethnadi
    @yuvinimasethnadi 5 ชั่วโมงที่ผ่านมา +5

    ♥♥♥♥♥

  • @sriyakumari4314
    @sriyakumari4314 4 ชั่วโมงที่ผ่านมา +2

    ඊළඟට 4 දෙනා 5 wei නේද ? හැමදාම සතුටින් ඉන්න ලැබේවා .හැමෝම එකට එතකොට තමයි ජීවිතය අර්ථවත් ...mage අතීතය ගොඩක් දුක්බර කතාවක් ...මම ආසයි sathtin inna අයගේ videos බලන්න bs jp ❤❤❤❤❤ ආදරෙයි hode

  • @bottom0043
    @bottom0043 3 ชั่วโมงที่ผ่านมา

    Thanks for letting know the prices ❤very important

  • @sanukahansana6159
    @sanukahansana6159 ชั่วโมงที่ผ่านมา

    Anee akkige hinava ithin 🥰😍❤️ akkiyi ayyayi ammiyi thaththa yi okkotama adarei 🥰😍❤️ habayi poddak vadiyen akkita adarei 🥰❤️😍😘

  • @ImashaLakshani-e5k
    @ImashaLakshani-e5k 3 ชั่วโมงที่ผ่านมา

    Lovely..❤ parismin inna Akki..

  • @sujanivasana8870
    @sujanivasana8870 3 ชั่วโมงที่ผ่านมา

    Hamadama sathutin henawala inna akka.aiya budusaranii ♥️😍🤗

  • @KumariT-k6x
    @KumariT-k6x 2 ชั่วโมงที่ผ่านมา

    අනේ ඔය දේන්න දකින්න කැමතියයි. ❤❤❤

  • @PiyumiNimesha-gg4xx
    @PiyumiNimesha-gg4xx 5 ชั่วโมงที่ผ่านมา +4

    ❤🎉

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 4 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤

  • @thilankaprashadi9538
    @thilankaprashadi9538 5 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤

  • @Theshala-b2h
    @Theshala-b2h 5 ชั่วโมงที่ผ่านมา +3

    හායි අක්කි & අයියා❤

  • @Kittyworld-p9z
    @Kittyworld-p9z ชั่วโมงที่ผ่านมา +1

    14:57 Dini bandiya atha gava dakke කවුද

  • @yuvinimasethnadi
    @yuvinimasethnadi 5 ชั่วโมงที่ผ่านมา +5

    1st comment♥😘

  • @thilakshiPabasara
    @thilakshiPabasara 3 ชั่วโมงที่ผ่านมา +1

    මම ඔයාගෙ vlog hmdm blnw ඔයා pregnant කියල ශුවර් අනේ ❤ඇත්ත නේද

  • @GkKg-ch8or
    @GkKg-ch8or 2 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤❤❤ හැමෝටම ආදරෙයි ගොඩක්

  • @induradhini9992
    @induradhini9992 2 ชั่วโมงที่ผ่านมา

    I love it, Sangeeth speaking english with Dini in A vlog , please continue ahead ,

  • @DeepikaKumari-p9t
    @DeepikaKumari-p9t 57 นาทีที่ผ่านมา

    අනේ දිනිති අක්කේ ඔයාලා ඔච්චර වියදම් කරන එකේ මට පුළුවන් නම් උදව් කරන්න කෝ මගේ දුවගේ ඉස්කෝලේ බඩු ගන්න උදව් කරන්නකෝ අක්කි

  • @maheshikadilhari1576
    @maheshikadilhari1576 2 ชั่วโมงที่ผ่านมา

    ඔයා නිතරම දාන නෙක්ලස් එක නිලේකා ජුවලරි නේද මාත් ඉදියා එදා ඔයා එද්දි ❤

  • @bottom0043
    @bottom0043 3 ชั่วโมงที่ผ่านมา +1

    Akki cute wela. Preggy nam harima happy ❤❤

  • @dinithi_nirodha
    @dinithi_nirodha 5 ชั่วโมงที่ผ่านมา +3

    First comment is mine❤❤❤

  • @AlokaGeethani-d9h
    @AlokaGeethani-d9h 4 ชั่วโมงที่ผ่านมา +3

    සැමදාම සතුටින් ම ඉන්න ලැබේවා

  • @danushkathejani8704
    @danushkathejani8704 ชั่วโมงที่ผ่านมา

    Kalekin ane vedio ekak baluwe adarei ❤❤❤❤

  • @RaveenNayantha
    @RaveenNayantha 3 ชั่วโมงที่ผ่านมา

    Diniti akke oya godaaak pin karala tiyenawa oya wage adarayak labanna❤❤❤❤

  • @AnuradahindeniyaAnuradahindeni
    @AnuradahindeniyaAnuradahindeni 2 ชั่วโมงที่ผ่านมา

    Budusaranai

  • @SapnaErandi
    @SapnaErandi 3 ชั่วโมงที่ผ่านมา

    Godak lassanai❤❤❤❤

  • @madaradulanjali-w7s
    @madaradulanjali-w7s 2 ชั่วโมงที่ผ่านมา

    🥰🥰

  • @ManelWikramarachchi
    @ManelWikramarachchi ชั่วโมงที่ผ่านมา

    B❤❤❤❤❤❤❤❤❤

  • @Chathu-oy4if
    @Chathu-oy4if 4 ชั่วโมงที่ผ่านมา

    අනේ කාලේකට පස්සේ හතර දේනාම එකට.සන්තෝසයි

  • @sumduzoysa
    @sumduzoysa 4 ชั่วโมงที่ผ่านมา +3

    ඔයා දෙන්නට ගොඩක් ආදරෙයි ❤

  • @manjularoshini2925
    @manjularoshini2925 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @YasikaSanjiwni-po9pg
    @YasikaSanjiwni-po9pg 3 ชั่วโมงที่ผ่านมา

    Ane godak adarei akki

  • @IroshaniPanawalla
    @IroshaniPanawalla 3 ชั่วโมงที่ผ่านมา +1

    Mage. Mamat salon ekka thiyenwa mama mage konda cut ekka gahnnm kiyala konnde thtte gawa 😢😢

  • @kaviDineeshika
    @kaviDineeshika 2 ชั่วโมงที่ผ่านมา

    ආදරෙයි akkiyo oyala හැමෝටම ❤❤

  • @sumduzoysa
    @sumduzoysa 4 ชั่วโมงที่ผ่านมา +3

    මං ගොඩක් කැමති ඔයාල දෙන්නා හම්බවෙන්න කැමති
    මම මට තිබ්බ ලොකු හිනයක් එක සංගීත් අයියේ

  • @zeena283
    @zeena283 3 ชั่วโมงที่ผ่านมา

    Dini is a intelligent good beautiful girl.

  • @Thimeththilanka2012
    @Thimeththilanka2012 3 ชั่วโมงที่ผ่านมา

    Blue water ❤ brand ekak 🎉

  • @thilinilasanthika9260
    @thilinilasanthika9260 2 ชั่วโมงที่ผ่านมา

    Adarei oyala hamotama

  • @sujanivasana8870
    @sujanivasana8870 3 ชั่วโมงที่ผ่านมา

    Apith a hotel aka giya athatama lasani aka ❤❤❤

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 ชั่วโมงที่ผ่านมา

    5:26 තැන නං හොදයි

  • @muditha363
    @muditha363 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න මම නෙවෙයි ඇහුවේ ... අම්මි තමයි ඇහුවේ ....ඔයාට දොලදුකක් ආවද කල්කිරි බොන්න.....

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y ชั่วโมงที่ผ่านมา +1

    Babekd kiynko ane asai denaganna

  • @ChamodChamod-s7q
    @ChamodChamod-s7q 4 ชั่วโมงที่ผ่านมา

    Oyaala wedding ekk gatte nadd ake❤

  • @DushanPrabhath
    @DushanPrabhath 4 ชั่วโมงที่ผ่านมา

    වරා කියන්නේ සන්ගීත් අයියගේ සහොදරයෙක් ද

  • @himansakawshi5474
    @himansakawshi5474 5 ชั่วโมงที่ผ่านมา +3

    Kiyanna ane

  • @sumudunisansala2368
    @sumudunisansala2368 2 ชั่วโมงที่ผ่านมา +1

    දිනිගෙ වෙනසක් පේනවා.ඒත් මුලින් ඇදපු ගවුම නම් කැතයි.

  • @rasikadilrukshi9614
    @rasikadilrukshi9614 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 55 นาทีที่ผ่านมา

    Hina kala marenawa meyalage katawalata.😂

  • @NethmiUdeshi
    @NethmiUdeshi 3 ชั่วโมงที่ผ่านมา

    වරා අයියා කෝ

  • @harshirathnayaka4315
    @harshirathnayaka4315 3 ชั่วโมงที่ผ่านมา +1

    Dini aniwa pregnut nathnam oya wage frock adinawa adui.

  • @DeviceA06
    @DeviceA06 4 ชั่วโมงที่ผ่านมา +2

    Onna ohoma hamadama video ekal dannako balanna..api hamatissema balanawa daalada daalada kiyala .dan hari adui danawa.
    Dini pregnet thamai...🎉
    Ane beenu patiya badaginnene oyala gihin enakan

  • @ThakshilaThennakoon-r6x
    @ThakshilaThennakoon-r6x 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤😊🎉🎉🎉🎉🎉🎉🎉

  • @DushanthaKarunarathna-c9v
    @DushanthaKarunarathna-c9v ชั่วโมงที่ผ่านมา

    Ow a wage pregnant❤

  • @sumithdissanayakasumithdis2203
    @sumithdissanayakasumithdis2203 4 ชั่วโมงที่ผ่านมา +1

    සංගීත් අයියේ වරා අයියා නැතුව හරියට පාලුයි අයියේ. වරා අයියා රට ඉදන් එන්නෙ කවදද.

  • @dimuthunarasinghe1964
    @dimuthunarasinghe1964 4 ชั่วโมงที่ผ่านมา

    Australia yan nedda aayema

  • @dilshanidisanayaka3701
    @dilshanidisanayaka3701 4 ชั่วโมงที่ผ่านมา

    අක්කි මැනික ❤️❤️❤️❤️❤️

  • @NimmiNisansala-r8f
    @NimmiNisansala-r8f 3 ชั่วโมงที่ผ่านมา

    AmmTh igi denawa neda dola duka😂😂😂😂

  • @DilhariEdirisingha
    @DilhariEdirisingha 3 ชั่วโมงที่ผ่านมา +1

    අක්කී ඔයා පෙක්නඩ් නෙද

    • @dinulakshani625
      @dinulakshani625 ชั่วโมงที่ผ่านมา +1

      ඒ මොකක්ද 😂😂 දන්න සිංහලෙන් කතා කරනවා නොදන්න ඉංග්‍රීසි කෑලි දාන්නේ නැතුව..

  • @MadhushikaRasadarai
    @MadhushikaRasadarai 3 ชั่วโมงที่ผ่านมา

    අක්කෙ ඔයාට බබෙක්ද අනේ කියන්නකො අපි අාසයි දැනගන්න

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 ชั่วโมงที่ผ่านมา

    ගෙදර ඉන්න කෙනා 🐕ඩයට් න් ද

  • @YenushChathumina
    @YenushChathumina 2 ชั่วโมงที่ผ่านมา

    Koi appa වරා ayia

  • @sumduzoysa
    @sumduzoysa 4 ชั่วโมงที่ผ่านมา

    ඇයි දාන මැසෙජ් බලන්නකෝ