එකම කාසියෙ දෙපැත්ත වෙච්ච ආනයන හා අපනයන | Dhananath Fernando
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ආනයන සහ අපනයන කියන්නේ එකම කාසියේ දෙපැත්තද?
තායිලන්තය සහ වියට්නාමයත් එක්ක බලද්දී ලංකාවේ ආනයන සහ අපනයන වල වෙනසක් තියෙනවද?
👍Like කරන්න 🔔 Subscribe කරන්න 🚀 Share කරන්න
Facebook - / advocatainstitute
Facebook A+ - / advocataplus
Instagram - / advocatalk
Twitter - / advocatalk
Twitter A+ - / advocataplus
Tiktok - / advocatalk
Tiktok A+ - / advocataplus
Podcast Channel -podcasters.spo...
අපේ සිංහල videos සඳහා Advocata Plus TH-cam channel එකට subscribe කරන්න
( / @advocataplus )
අපේ අළුත්ම Advoකතා videos නැරඹීමට Advoකතා TH-cam channel එකට subscribe කරන්න
( / @advokatha )
අපේ ඉංග්‍රීසි videos සඳහා Advocata TH-cam channel එකට subscribe කරන්න
( / @advocatainstitute )
අපිට සහාය ලබාදෙන්න support.advocata.org වෙත පිවිසෙන්න!
හොදම උදාහරණයක් තමා දැන් ලංකාවේ මාර්කට් එකේ Vietnam සපත්තු විකිණීම අඩු මුදලට. ඒකෙන්ම පේනවා ඔවුන්ගේ වෙළඳාමේ දියුණුව.
Nike shoes නේද ?
@@sameeramm Hariyata Hari.
මොන ප්‍රස්තාර ඇඳලා පෙන්නුවත් අපනයන වැඩි වෙන්නම ඕනා. රට නිශ්පාදන ආර්ථිකයක් කරා යන්න ඕනා. ආනයන අඩු කරන එක සාර්ථක නැහැ තමයි. නමුත් අපනයන වැඩි කර ගන්න, අපනයන විවිධාංගීකරණය කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක්!!
Difference here imports are mainly for re- exporting , machinery equipment for production and subsequent export . Our case is mainly we import for the consumption rather than re- The clotting unless a few apparel
එකම කාසියේ දෙපැත්ත උනාට මෙච්චර කල් වැටිලා තියෙන්නේ එකම පැත්ත.
පිළිගන්න කැමති නැහැ නේ, 69 ලක්ෂයත් ගෙනාවා ආනයන සීමා කරන ගෝතයෙක්. අන්තිමට රටම බංකොලොත් උනා
Sri Lanka is need grow GDP 5* from now
ශ්‍රී ලංකාවේ GDP එක දැන් වගේ 5 ගුණයක් වැඩි වෙන්න ඕනේ.
මොන දේ, උනත්.. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යම් අගයන් දෙකක, පවත්වාගෙන යාම වැදගත් !!
kayyo swayanpositha arthikayak hadanna yanawane
As you have mentioned in other vedio our main import item is fuel. How can we balance import of fuel and export of fuel.
Bravo 👏
Superb ❤
Trading in virtual currency is beneficial. Or is it scamp? Can you do a video regarding this matter.
1977 ඉඳන් රට හිඟමනට ඇදලා දාපු නාකි පිනාගේ ආර්ථික උපදේශක ... 😅
තව මාස 5 යි තියෙන්නෙ , ඔයාටත් ඔය ප්‍රස්ථාර ටික තමයි ඉතිරි වෙන්නෙ. පිනත් එක්ක කොට්ට පැදුරු අකුලගෙන ගෙදර යන්න ...
අවුරුදු 55ක් තිස්සේ රටෙි සංවර්ධනයට අකමැති මිනිමරලා රාජ්‍ය දේපොළ ගිනි තියලා බැංකු කඩලා ,සමාජවාදය කිය කිය නායකයන්ගේ පවුවලට ධනවාදය රටට සමාජවාදය කරන ළිං මැඩි ආර්ථික මානසිකත්වයක් තියෙන ජෙප්පොයි වම වම කියන කාලකන්නි පක්ෂ නිසා තමයි රට මෙි තත්ත්වයට ඇදලා දැමිමෙ
MALLI, UBAWAGE AYA NETHNAM MEE RATE AYOJAKAYAN NATHTHATATAMA NETHI WENAWA.
පොඩි කාලේ ඉදන් වැරදි දේ අපේ ඔලු වලට දානවා. ව්‍යවසායකත්වය ගැනත් තියන්නේ ඔය වගේ වැරදි ආකල්ප. අතරමැදියා, ජාවාරම් කරුවන්, සූරාකෑම, දේශීය සම්පත් විකිණීම, ගසාකන්නන්, ...තව මේ වගේ වචන භාවිතය නිසා! අප ජීවත් වීම කියන්නේ පරිසරය හානිය! අපි බලාපොරොත්තු වෙන්නේ සාධාරණ ලාභය, කොහේද නිර්ණායකය තියෙන්නේ? සාධාරණ ලාභය නම් වෙළද ආර්ථිකයකට යන්න බෑ! එතකොට තරඟකාරීත්වය නෑ! රාජ්‍ය පාලනය වෙළදාම ඇතුළට එනවා එයින් වංචාව, හොරාකෑම වැඩි වෙනවා! අපි බලාපොරොත්තු වෙන්නේ විදේශීය ආයෝජකයන්, නොව හරියටම ගාසා තීරය යැපෙන්නේ, විදේශීය ආධාර වලින් ඒ වගේ අය, ඒ කියන්නේ අපි කොන්ද කෙලින් තියාගන හිඟන ජාතියක්! කිසි ආයෝජකයෙක් නෑ, ආයෝජනය කරලා, අපේ සම්පත් මෙහෙම ඉතුරු කරලා යන්න ලෑස්ති! ඒ විදේශ ආධාර! ඕනෑම ව්‍යාපාරයක් සූරාකෑමක්! දෙක ගලවන්න බෑ! ව්‍යවසායකත්වය කියන්නේ සූරාකෑම ඉගැන්වීම! වර්තමාන ලෝකයේ සෑම රටකම සමාජවාදී අදහස් තියනවා, මේ සූරාකෑම, රටට, සමාජයට, අගතියක් නොවන ආකාරයෙන් පරිපාලනය කරනවා!
JR ගේන් පස්සෙ ලංකාවේ විවෘත ආර්ථිකයක් නෑ....එක ආයෙත් හදන්න පුළුවන් රනිල් ට විතරයි
ආර්ථික නිදහස...
Thai lanthey😂wedima wedesa vinimaya hamba weney ganika wurthiyen